නුවර කුමාරිට ආයෙත් අත්වූ අවාසනාවන්ත ඉරණම -Nuwara kella Current Situation

  Рет қаралды 73,526

Nilame

Nilame

Күн бұрын

නිවාසයෙන් පැනලා ගිහින්ද මෙහෙම දෙයක් ආපහු වුනේ හැමෝම සතුටු වුනාට අවසානයේ නුවර කෙල්ල නමින් ප්‍රසිද්ධ වූ තරුණියට වුනදේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
කළුතර නිවාසයකට ගිහින් දැම්ම නුවර කෙල්ලට ආයෙත් අත්වූ අවාසනාවන්ත ඉරණම -Nuwara kella Current Situation

Пікірлер: 257
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 3 күн бұрын
අම්මා තමා මුල්ම වැරදි කරු ලොකු ඔයා හරිම හොඳයි
@Nimeshadadallage
@Nimeshadadallage 3 күн бұрын
ගෙනා දවසෙම තේරුනා වැඩිකල් ඉන්නෙ නෑ කියලා...ඒ විදියටම උනා....ඒ ළමයා ඔහොම තැන් වල හදන්න අමාරුයි....මනුස්සයො එක්ක ගැවසිලා...සල්ලි අතගාලා....තමන්ට හිතුමනාපෙට වැඩ කරලා....සමාජගත වෙලා වැඩී එයා....අමාලි ලා සුනීතලා එහෙම නෑනෙ...පොඩ්ඩක් දුක හිතුනත් අඩනවා ගොඩක් සංවේදී ... අර ළමයාට නම් වෙනම ම ප්‍රතිකාර කරන්න වෙනවා..දැනටත් ඒ ළමයට මොන මොන දේවල් වෙලා මොන මොන ලෙඩ තියේද දන්නෙ නෑ....රෑටත් පාරේ...කොච්චර අනාරක්ෂිතවද ඉන්නෙ....ආයේ ගන්නවා නම් ගොඩක් හොදට හිතලා medical check up එකක් එහෙමත් කරලාම ගන්න....නැත්තම් ප්‍රශ්න ආවොත් ඔයාට පොලීසි උසාවි යන්නත් වෙයි...
@DilhaniKumara
@DilhaniKumara 3 күн бұрын
Ow ekanm aththa panala yai kiyala theruna
@ManjulaFernando-j7o
@ManjulaFernando-j7o 3 күн бұрын
ඔව් ඒක ඇත්ත ඒලමයාව කී දෙනෙක් පරිහරණය කරලාද දන්නෙ නෑ හැමතැනම ඇව්දිනවා
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 3 күн бұрын
ආපෝ ලොක්කයියේ ගන්න එපා එයාව
@Ravi56774
@Ravi56774 2 күн бұрын
ඔව් සමහර විට සමාජ රෝගත් ඇති මන්දබුද්ධික වුනත් හෙන කපටි ඒ වගේම එයා අනාචාරයට හුරු වෙලා වගේ මනමාල පිස්සුවක් තියෙන්නේ
@mbnkmb3756
@mbnkmb3756 2 күн бұрын
ඇත්ත මට‍ තේරුණා.. මේ සර් හ‍රි හොදයි ළමයි හ‍රි ආදරයි. මන් හැමදාම tiktok දකිනවා..
@KamaniBanagoda
@KamaniBanagoda 3 күн бұрын
නුවර ලමය මොකටද විවුස් ගන්න ලොකුට ගොඩාක් අය ආදරෙයි අමාලි සුනීත එයාල හොයාගෙන ගොඩක් අය එන්නෙ අනෙක ලොකු ඒ අයට මාර ආදරනීයයි මිනිස්සු උනත් දානය දෙන්නෙ ලොකූගෙ මනුස්සකම දැකල බුදුසරණ යි
@SamanKumara-r6l
@SamanKumara-r6l 3 күн бұрын
Man meya 31 dakka gohagoda pare idan katugasthota paththata yanawa
@trueliving8334
@trueliving8334 3 күн бұрын
පවන පින දෙන්න බෑ.සම්පූර්ණ වරද ඒ ළමයගෙ අම්ම.ලොකු අයියා ඔයා ගොඩාක් පින්වන්ත මනුස්සයෙක්.බුදු සරණයි
@NamiRajapaksha
@NamiRajapaksha 2 күн бұрын
Oya kella nisa kollo ki denek police gane nadu walata pathwela adda.a kella matanam penna ba
@vidulidulla4339
@vidulidulla4339 2 күн бұрын
ලොකු අයියා ඔයාට කිසිම කතන්දරයක් අහන්න නොවේවා.ඔයාගෙ හිත හොඳ නිසා මේ කරන රාජකාරිය හරිම සුන්දරයි❤❤❤❤❤❤❤❤
@Yanga427
@Yanga427 3 күн бұрын
කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ😢💔 අනේ මොනවා වුනත් ඔතනට ගේන්න එපා ආපහු ඔතන ඉන්න අයට ප්‍රශ්නයක් වෙයි 😢😢
@dulanjaleedulee1339
@dulanjaleedulee1339 3 күн бұрын
එයාව ආපහු නොගෙන ඉන්න එක තමයි හොදම දේ.ඔය විදිහට පාරවල් ගානේ ගිහින් ප්‍රශ්නයක් වෙලා තිබුනොත් වරද එන්නෙත් ඔබට
@NandaniPerera-wn1sm
@NandaniPerera-wn1sm 16 сағат бұрын
Magaa condaa edan dapaa dakwaa yesterday da edan refanwaa are Dan Naha caday lady cuwaa akcaa oyaa comada avedenaa Mata nm adee 10 k geyaama maars cakcumaee ceyalaa palamudaa hawasa walak capuwaa cunu Daanna udalla Mita cadelaa acada Dan naha
@NandaniPerera-wn1sm
@NandaniPerera-wn1sm 16 сағат бұрын
Oyaa leyaa dunnu AC bahath paththak wath gaththaà nahA Mata bonna baha
@NandaniPerera-wn1sm
@NandaniPerera-wn1sm 15 сағат бұрын
Mama a way oyaa an Naha aa
@preethiperera9261
@preethiperera9261 3 күн бұрын
එතන හිටියෙ මහ අමුතු විදියට .ඔයගෙ නිවාසෙකට ගැලපෙන්නේ නෑ වගෙ මට හිතුනා .අනිත් ලමයි වගෙ අහින්සක නෑ .පුතා ඔයා ආය ගන්න එපා.එය දැන් කාගෙන් හරි කරදරයක් කරගත්තොත් .අම්ම සේප් එකෙ ඔයාට ගෙනත් දාල ඔබ තුමාට වරද පටවයි අත ඇරල දාන්න ❤❤❤
@subamanikea6650
@subamanikea6650 2 күн бұрын
අැත්ත.මටත්එක.තෙරැනා..
@Madu-cc3kr
@Madu-cc3kr Күн бұрын
Sampurna Etta
@kamarypop65
@kamarypop65 3 күн бұрын
ඒ දරුවට මෙතන ඉන්න නොදි අරන් ගියා,ඉසුරු මල්ලි හරි ආදරෙන් බලා ගත්ත ,⁣කොහෙ ගියත් මෙතන තිබුනු ආරක්ෂාව ඒ ලමයට දෙමාපියන්ගෙන් වත් ලැබෙන් නැ,නිරපරාදෙ ඒලමය විනාස වෙනව.හරි දුකයි
@RathnawathiKalinga
@RathnawathiKalinga 3 күн бұрын
දඩාවතේ අවිදලා පුරැදු එවුන් හිරවෙලා ඉන්න කැමති නැ
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 3 күн бұрын
Anevaryen 💯 aththa
@nilaniegedara1732
@nilaniegedara1732 3 күн бұрын
True සමහර විට අමිමා හමිබ කරගන්නවා ඇති ලමයාෙගන්😢😢
@sujanisujani8703
@sujanisujani8703 3 күн бұрын
ඒක ඇත්ත අනේ
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 3 күн бұрын
මොන ලමිස්සිද....
@ridmasadew
@ridmasadew 3 күн бұрын
දඩාවතේ ඇවිදින එකියක් ඕකීට තියෙන්නෙ වෙනම‌ පිස්සුවක්
@malanilokuge7258
@malanilokuge7258 3 күн бұрын
ඒ අම්මට දුව විකුනන් කන්න ඕන.එයාගෙ ආදායම් මාර්ගෙ ඒක වෙන්න ඇති.ආයෙ ආවත් ඔයා බාරගන්න එපා මල්ලි එයාව.
@ridmasadew
@ridmasadew 3 күн бұрын
තව ටික දවසකින් බඩක් කොරගෙන කියලා ආරංචි වෙයි ...ඒතරමට විසේ
@kurulukurulu3887
@kurulukurulu3887 3 күн бұрын
මම හිතන්නෙ මල්ලි ඒ දරුව තමයි ගෙදරට තියෙන ආදායම මොකද ඒ දරුවට කට්ටිය සල්ලි දෙනවනෙ ඒව ගෙදරට දෙනව ඇති අනේ මන්ද අහිංසක දරුව මටනම් හිතා ගන්න බැහැ මල්ලි 😢😢
@binusandali3152
@binusandali3152 3 күн бұрын
ඒක හරි
@shilakumari556
@shilakumari556 3 күн бұрын
ඔබ.පිංවත්.හරිම හොද කෙනෙක් .කියලා.අපි සැමම.දන්නවා.මොනවා කරන්නද.මහත්මයා පවට.පින.දෙන්න බැහැ
@Hiroshana360_
@Hiroshana360_ 2 күн бұрын
දරුවාව විකුණලා හම්බකරනවා ඇත්තේ සමහර විට
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 3 күн бұрын
එයාව නැවත ගන්න එපා ඉන්න අයටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනවශ්‍ය විදියට නේද පව් අහිංසක මිනිසුන්
@roshiniherath8072
@roshiniherath8072 2 күн бұрын
ඒ කෙල්ල පිරිමි එක්ක ඉන්න තමයි කැමති .දැක්කනෙ නටන හැටි කොල්ලො එක්ක.අනිවාර්යයෙන් අනිත් වැඩෙත් කරනව ඇති සල්ලි වලට 😊
@Manjulacham
@Manjulacham Күн бұрын
එහෙම කියන්න බෑ නේද ..හෝමෝන වෙනස් වීමත් එක්ක එහෙම දෙවල් වෙන්න ප්ලුවන්
@sriyaniweera
@sriyaniweera 3 күн бұрын
ලමයි ව්කුනන් කන අම්මලා සමාජයේ ඉන්නවා ඒවාට පුරැදු උනාම අය ලමයා හොඳ මගට ගන්න ආමාරැයි..මේ ලමයාගේ ගෙවල් අවට මිනිස්සු දන්නවා ඇති මේකේ සත්‍ය ..
@teklarajapaksha9965
@teklarajapaksha9965 3 күн бұрын
eyaga video විතරක් danna eyaga අමුතු දෙයක් nena ඔයා video danna ලොකු දිගටම අපි ඔය තැන gana dana ගත්තේ video නිසා adarai jp bs ❤❤❤❤❤🥰🥰🥰🙏
@prasanthicool7441
@prasanthicool7441 2 күн бұрын
පවු එ වයසට ගැහැනු ළමයේක්ට ඇතිවන සිතුමි පැතුම් සාමාන්‍ය. එයට වෙලා තියන දේ හරිම පවු
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r 3 күн бұрын
oya.දෙවි.කෙනෙක්.ලොකු.අයියෙ.හරිම.හොද.කෙනෙක්.එත්.එ.ලමයා.ඉන්න වසනාව.නෑ එයාට.යන්න දෙන්න.ගන්න.එපා.අහිත්.ඔබට.බුදු.සරනයි🙏🙏🙏🙏
@mrart9933
@mrart9933 3 күн бұрын
ඒ ලමයා කොහොමත් ඔතනට ගැලපෙන් නෑ.අමාලි සුනීතා හරි අහිංසකයි.එයාලත් එක්ක ඔය ලමය තියන්න එපා.අපි වීඩියෝ බලන්නෙත් සුනීතලා අමාලිලාගෙ අව්‍යාජ අහිංසක සතුට නිසා.
@malinimunasingha4938
@malinimunasingha4938 2 күн бұрын
එළියෙන් ප්‍රශ්නයක් දාගත්තොත් ඒ ලමයා .ලොකු කියන්න මහත්තයා තමයි ප්‍රශ්න වෙන්න .ආපසු ඒ ලමයා බර ගන්න එපා .පරිස්සමෙන් වැඩ කරන්න ඔබ තුමා .හපෝ ඔය ලමයා බාර ගන්න එපා .බුදු සරනයි ඔබ තුමා යටතේ සිටින හැමෝටම .
@maduraparabath3790
@maduraparabath3790 3 күн бұрын
දැන් ඉතිං නුවර එකීගෙ අම්මගෙයි ඒකිගෙ යි ඉන්ටර්වීව් බලන්නත් එපැයි KZbin කාරයින්ගෙ😅😅
@Suseema-dz4fz
@Suseema-dz4fz 3 күн бұрын
ඒ ලමයගෙන් හමිබ කරන් කන අමිමා කෙනෙක් වෙන්න ඇති .පවට පින දෙන්න බෑ ලොකු.අමිිමාගෙ වරදින් වෙන්න ඇති ලමයා ඔය තත්වෙට වැටෙන්න ඇත්තෙ.
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 3 күн бұрын
උන් අම්මාලා නෙවෙ උන් ජිවත් වෙන්නෙ ළමයි විකුණලා
@ushaniperera5733
@ushaniperera5733 3 күн бұрын
මං මෙ ලගදී දැක්ක නුවර හිටිය
@ushaniperera5733
@ushaniperera5733 3 күн бұрын
මෙ අගහරුවදා දැක්ක නුවර
@preethigron817
@preethigron817 3 күн бұрын
Thank you so much 🙏♥️
@chamathkaminoli6382
@chamathkaminoli6382 3 сағат бұрын
කෙල්ලව නිවාසෙ තිබිබම අම්මට ආදායමක් කෝ😂...ඒ කෙල්ල ටවුන් එකේ පිස්සු නට නට ගන්න සල්ලි වලින් ඒකිට මොනා උනත් අම්ම ජීවත් වෙන්නෙ😂😂😂😂😂
@RumeshEkanayake-ng3cz
@RumeshEkanayake-ng3cz 3 күн бұрын
ඔයා වගේ හොද මනුස්සයෙක් ඉන්න තැන ඉන්න බැරි නම් කමක් නෑ ගියදෙන් අයියේ. ඕකිට තියෙන්නේ මදන විසේ... කාගෙන් හරි බඩ උනාම තේරෙයි..
@Ravi56774
@Ravi56774 2 күн бұрын
මහ එකී පෙති බොන්න දෙනව ඇති නොදකිං මෙහෙම අම්මලා
@Manjulacham
@Manjulacham Күн бұрын
එයාට මානසික ආබාධයක් උනත් එය්ගේ ඇග නිරෝගි නිසා එයාගේ හෝමොන වෙනස් වීම මත ඔහොම දේවල් වෙන්න ප්ලුවන්
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් 3 күн бұрын
එයාව මුලින්ම දකිද්දී මට අමුත්තක් දැනුනා,,එයාට ඕන වෙන දේවල්,
@athveediya82
@athveediya82 3 күн бұрын
නුවර ගොහාගොඩ හිටියේ ඔය ලමයා...මෝල් අමාරුව තියෙන්නේ ..සෙනසුරාදාට ඉන්නවා පාක් වල.වැවරවුමේ ඇවිද ඇවිද 😅
@gayanimadusha-fk7wv
@gayanimadusha-fk7wv 3 күн бұрын
Eka nm aththa
@reetaPriyani-or3bx
@reetaPriyani-or3bx 3 күн бұрын
ඔබතුමාගේ අරමුණ පිරිසිදු යි..ඒත් එයාඇවිදින කෙනෙක් නිසා ලොකු අවදානම ක් තියෙනවා ..හදිසි අතවරයකට ලක් වෙලා තිබුණොත් ඔබතුමාට ලොකු ගැටළුවක් වෙනවා
@kithulgasthannesagarika5541
@kithulgasthannesagarika5541 3 күн бұрын
ETA athawarayakata lakwela.nuwara policy hitiya dawasak
@raigamagesuranga9356
@raigamagesuranga9356 2 күн бұрын
Hari ban ela 😂
@smanthimunasighe7522
@smanthimunasighe7522 3 күн бұрын
ච.කෙල්ල.දැක්කම.පේනවා.දඩාවතේ.ගිහිං.පුරැදුයි.කියල
@sithyalkamya1253
@sithyalkamya1253 3 күн бұрын
කිවිවට ලිව්වට තරහා වෙන්න එපා ඒයාට ලමයා කියන්න එපා මොකද එතන ඉන්න අනික් අය දිහායි එයා දිහායි බලන කොට වෙනස් වයසට වඩා මුහුකුරා ගිහින් ඊටත් වඩා දඩාවතේ කොල්ලෝ පස්සේ ගිය කේනේක් ඒ නිසා දඩාවතේ ගිය බල්ලෙක්ව බැඳලා තියන්න බැහැ මහත්තයෝ ගිය කෙනා යන්න අරින්න එයාට ඕන අර විදියට ඉන්න
@nirlankadilukshi9971
@nirlankadilukshi9971 3 күн бұрын
E lamya asanipa thiyena lamayek ne theranawa nam ohoma karanne naha neda…pau..monawa unath manussa wediyata balanna hama manussayak diha
@watson1212
@watson1212 2 күн бұрын
oyadema itin balaganna kamathi u u manussayatath wadayakne, FB ekek tik tok ekei video dala e minihata bainw atta danne natuw😂 e miniha asarana minissu 98k balagannwa oya wage taniym. ohom unama krnne komd kinnko?😅 panala gihin case ekk dagen usawi yanna wenne e ahinsaka manussayatane. e manussayath daru paul karayekne. ai ane minissunt common sense natte​@@nirlankadilukshi9971
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 2 күн бұрын
කාගෙත් අඩුපාඩු තියේ.අපහාස නොකර ඉන්න
@vidumini648
@vidumini648 3 күн бұрын
කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැනෙ ඒක.තමයි හේතුව 😏
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 3 күн бұрын
Nilame. Dakke. Goda. Dawasakin. 👍♥️
@Darkrjy
@Darkrjy 2 күн бұрын
ඒ ළමයා me ලොකු අයියා ge මවුපිය සෙවණේ ජීවත් වෙන්න tharam හැදියාව k na,,,ඒ ළමයා musicl sow wala natala පිරිමි ළමයි ekka asabya වචන kiyagena ayale yana ජීවිතය k gathakarana kellek,,,e lamaya මෙතැනට සුදුසු na,,,loku අයියා oyata thawa thawath sakthiya ලැබේවා ,,,ආබාධ මවුපියන් raka ganna
@nimmiii99
@nimmiii99 3 күн бұрын
මුන්ට පිස්සු පිස්සියක් අල්ලගෙන දඟලනව 😂
@chathurathnayake3210
@chathurathnayake3210 3 күн бұрын
ඔය කෙල්ල අපෙ ගෙවල් හරියෙ. පාරෙ යන මිනිස්සු මාර විදිහට සල්ලි දෙන්නෙ මෙ ලමයට. 100/200 නෙවෙ 500/1000 දෙනවා. අපෙ අම්මත් දීලා තිබ්බා. මම කීවා කන්න දෙයක් අරං දුන්නත් සල්ලි දෙන්න එපා කියලා. උන්ගෙ ගෙදර උන් හම්බ කරගන්නෙ ඕකෙන් තමා. ලමයගෙ ලෙඩෙ හොද කරගන්න ඇති උවමනාවක් නැ. කොල්ලොන්ගෙ අරහෙ මෙහෙ අත ගගා වනචර විදිහට හැදිලා ඉන්නෙ. ආයනම් මේ ලමයා ගන්නවනම් මෙඩිකල් ටෙස්ට් එකක් කරලා ගන්න. ඒ තරම් අමුතු ජරා හැසිරීමක් තියෙන්නෙ. මොනා හරි වෙලා තිබ්බත් කලින් ඔය අම්මලා සල්ලි උවමනාවට ඔයාලවවත් අහු කරයි. ඒ තරම් ඔය ලමයගෙන් හම්බ කරන් කනවා උන්
@ruwanithennakoon4774
@ruwanithennakoon4774 3 күн бұрын
Hariyata hari
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 3 күн бұрын
@@chathurathnayake3210 වනචර ගැනියෙක් අනේ මට නම් පෙන්න බෑ
@kaveeshakumarasena1132
@kaveeshakumarasena1132 3 күн бұрын
Koheda gedara
@chathurathnayake3210
@chathurathnayake3210 3 күн бұрын
​@@kaveeshakumarasena1132 ගොහාගොඩ.. හොයලා වැඩක් නැ. ඒකිගෙ පිස්සුව හොද කරන්න ගෙදර උන්ට උවමනාවකුත් නැ. ඒ ලමයට පිනත් නැ.
@LalithPriyantha-yx8qi
@LalithPriyantha-yx8qi 3 күн бұрын
Aniwaryenma attha.ammage waradda wikunan kanawa
@ParamiMadumi
@ParamiMadumi 16 сағат бұрын
Oya tamai hoda manussyak
@tharukajayalath8389
@tharukajayalath8389 2 күн бұрын
ඇයි අම්මෙක් වෙලා මෙහෙම කරන්නේ පවි අනේ මම සතුටු උනා ආරක්ෂාව ඇති තැනක ඉන්නවා දැකලා ඔයාට තුරුණුවන් සරණයි මල්ලි මේ කරන සේවයට
@S.M.DFASHiON
@S.M.DFASHiON 2 күн бұрын
මමනම් කියන්නේ ඇස් දෙකෙන් දකිනකං කිසිම දෙයක් පිලි ගන්න නරකයි.අපි දන්නේ නෑ එයා දම්මලා කතා කරාද කියලා .අනිත් එක අපි අපේ සහොදරයෙක්ට මෙහෙම දෙයක් වෙලා .අපි වැඩිහිටි නිවාසයකට ගිහින් දැම්මාම අපි ආසත් නෑනේ විඩියෝ දාලා පවුලේ අනිත් අයට ලැජ්ජාවක් නේ වෙන්නේ.අනික දුප්පතුන් හට ලොකේ කොහෙවත් ඉඩක් නෑ .පාගන්න පුලුවන් තරම් පාගනවා.ඒ මිනිස්සුන්ගෙනුත් ඇහැව්වා නම් ප්‍රශ්නයක් උනාද කියලා .හරි .කොයි කව්රුත් හදන්නේ විකුනන් කන්න .මේ ලොකේ දිට්ටධම්ම කර්මයක් තියෙනවා වැරැදි කෙනාට දඩුවම් ලැබෙයි.මම කාටවත් දොස් කිව්වේ නෑ දැන් පොම් වෙලා දගලන්න එපා...
@user-zv6mz
@user-zv6mz Күн бұрын
Eka aththa 😳🙏 habay me manussayage intention eka naraka deyak nemey eth ane mnda e lmayage pwla lajja karana ekanm honde na api kawuruwath asarana karanna honde na mokakda api hamoma minissu me manussaya honde manussayek eth
@PavithraM-i5t
@PavithraM-i5t 2 күн бұрын
ඒ ලමෙයව පාරවල්වලයි සන්ගීත වලයි කොල්ලො එක්ක නටන ඒව වීඩියෝ කරල දානවට වඩා නම් හොදයි මේ නිවාසේ කට්ටියත් එක්ක නටන එක.මොකද ඒගොල්ලො හරිම අහින්සකයි.ඒ ලමෙයව ටික් ටොක් කරන්නයි ඒ ලමෙයගෙන් ප්‍රසිද්ද වෙන්නයි හදපු අයට වඩා නම් මේ කෙනා ලොකු සේවයක් කරනවා එත්න මේ නිවාසෙ ඉන්න අයට.පවු ඒ ලමෙය්ට ඉන්න දුන්නා නම් ඉවරයි.
@dhammikmanel2660
@dhammikmanel2660 2 күн бұрын
මම දන්නව ඔය ගෑනු ලමය ඉන්නෙ නෑ කියල.දඩාවතේ ඇවිදින්න පුරැදු උනාම ඉන්නෙ නෑ කියල.ගිය එක හොදයි නැතාතනමි සෑහෙන්න ඛරදරයක් වෙනව අනිත් අයට .හරියට කුඩු ගැහූව. වගේ තමා දඩාවතේ යන්න පුරැදු උනාම නැති කරදරයක් ඒ සර් පටලගත්තච ඒ කෙල්ලට හමිබෙන දේවල් අඩු වෙනිසා අමිම අරගෙන ගියා.සවූදි.අරාබියේ.සිට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Ama30893
@Ama30893 2 сағат бұрын
නුවර කුමාරිගේ නෙමෙයි වැරදි එයාගේ අම්මාගෙයි සම්පුර්ණ වැරැද්ද ඒ දරුවාට කොහොමත් කිසිම දෙයක් දැනුවත් නැහැනේ ලොකු ඔයාගේ වැරැද්දක් අපිනම් දකින්නේ නැහැ ඒ නිසා ඔබතුමා පසුතැවෙන්න අවශ්‍ය නැහැ සම්පුර්ණ වැරැද්ද ඒ දරුවාගේ මව ඒ නිසා දුක්වෙන්න එපා බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏
@ishhhh...6000
@ishhhh...6000 2 күн бұрын
මමත් නුවර මම දැක්කා ⁣ඉන්නවා...දවසක් එත් මම බැලුවා...එයා අයම මොකද මෙි කියලා...මෙි ලමයා ...එත් මට හිතුනා මොනාහරි දෙයක් නිසා යන්න ඇති කියලා.....ඔබ තුමාලා ලග එ ලමයා අරක්ෂිතව හිටියා...❤ එත් දැන් අයම පරන විදිහටම ⁣ඉන්නවා..අනේ ඇත්තටම 😢 කනගාටුයි එ ලමයා ගැන..
@Elishaangel_baba
@Elishaangel_baba 3 күн бұрын
අද කාලේ මිනිස්සුන්ට උදව්වක් කරන්නෙ කොහොමද උදව් කරන මිනිස්සුන්ට මෙහෙම වෙනවා dakinakota ඒත් aiye ඔයාගෙ හිත හොඳ නිසා ඔයා ඒ lamayaava බාර ගන්න කැමති මොකද මනුෂ්‍ය ජීවිත ගැන වටිනා කමක් දන්න නිසා ඔයා වගේ කෙනෙකුට varadenne නැහැ කවදාවත් ඔයාට දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය රැකවරණය නිරෝගී කම oyatath ඔයාගෙ පවුලේ අයටත් ලැබෙන්න කියලා මමත් හදවතින් praarthana කරනවා ❤️❤️❤️❤️❤️😊😊😊
@Sharada-25
@Sharada-25 Күн бұрын
පව් ඉතින් එයා ආස විදියේ ජීවිතයක් එයාට ලැබෙන්න ඕනි.මෙතැන එයාට ගැලපෙන් නෑ.හොද සල්ලි තියෙන පව්ලකින් අරන් හදාගෙන එයාට අව්ශ්‍ය ප්‍රතිකාර දෙනවනම් හොදයි.😢
@ahinsadulari2316
@ahinsadulari2316 2 күн бұрын
අම්මා සතුටු වෙන්න දුවගේ ආරක්ෂා වට සුදුසු තැනක් ලැබුණු එකට ඒත් ඒක එහෙම නෙමෙයි නම් ඒ තමා තමන් විසින් කරගත් කර්ම විපාක
@DeepthikaDee
@DeepthikaDee 3 күн бұрын
මෙතුමා හරිම karunawanthai
@RamyaWijerathna-p6f
@RamyaWijerathna-p6f 20 сағат бұрын
Math ada දැක්කා
@Adhi-q3m
@Adhi-q3m 3 күн бұрын
ලොකු අයියාගේ සෙනෙහස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 3 күн бұрын
ගෙදර අය සල්ලි හම්බකරනවා ඇති 😢
@Nilame
@Nilame 3 күн бұрын
වෙන්න පුළුවන්
@TharinduGunasekara16
@TharinduGunasekara16 3 күн бұрын
ඔව් අනිවාරෙන්ම ඒක තමා වෙන්නෙ පව් අසරණ කෙල්ල 🥺😔💔
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 3 күн бұрын
Jara kellek ane ලොකු oyata kiyanna ba e tharam ලොකු pin karanne.....
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 3 күн бұрын
අනේ ඒකිට තියෙන්නේ වෙනම මදන විසයක් කොල්ලෝ ඉන්න තැනක ඉන්න කැමති අවසානයේ ඔය කෙල්ල බඩ වෙනකම්ම ඔහොම තමයි වේස කම තමයි තියෙන්නේ
@NayanaNeelamani
@NayanaNeelamani 3 күн бұрын
හරියට හරි
@dammidammi4846
@dammidammi4846 3 күн бұрын
Ow aka atthammai
@chamilakumuduni4419
@chamilakumuduni4419 3 күн бұрын
ou mamath dakala thiyanawa
@වැද්දා
@වැද්දා 3 күн бұрын
ඔව් එකනම් ඇත්ත
@chandi_moragoda
@chandi_moragoda 3 күн бұрын
Anukampa karanna.....snayu durwala daruwek......obathuma kalade hodai...eth eyawa. Eka thanaka thiyanna bariwei.....hari prathikarayak awashyai....dukai.....😢
@كانديحصه
@كانديحصه 2 күн бұрын
❤❤❤❤❤
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 күн бұрын
කුඩැල්ල මෙට්ට උඩ තියන්න බැ මම දැක්කා එයාගේ අයියා කෙනෙක් කෙනෙක් ටික් ටෝක් එකක් දාල තිබ්බ නැන්දගේ දුව දැන් ඉන්න අපිත් එක්ක කියලා අවදානම ගන්න එපා අපි නම් කියන්න බුදුසරණයි ලොකු ඔබ‍ට ❤️❤️❤️🙏
@thanujasenarathna5688
@thanujasenarathna5688 2 күн бұрын
එයාට හොදක් කරා ඔබතුමා ....ඒ කට්ටිය හිතනවා ඇති .....ඒයාව පෙන්නලා....සල්ලි හම්බකරනවා කියලාහිතනවා.....එයාට පිනක් නැහැ මේවාගේ...තැනක ඉන්න වාසනාවක් නැහැ ......
@PadmaMallikaarachchi-ir9ie
@PadmaMallikaarachchi-ir9ie 6 сағат бұрын
ඒ ළමයා පව් රෑටත් ටවුන් එකේ ඉන්නවා දෙමවුපියෝ මැදිහත් වෙලා හරි තැනකට ගන්න ඕනි
@linalll1646
@linalll1646 3 күн бұрын
ලොකු.බුදුුසරනයි
@aa-ef9go
@aa-ef9go 3 күн бұрын
පවට පින දෙන්න බෑ නිළමේ 😢😢 තාත්තෙක් සහොදරයෙක් වගේ එතන කට්ටිය බලා ගන්නවා අපි ඒක දකිනවා❤ සමහර විට ඒ ළමයා ගෙන් ගෙදර අය ජිවත් වෙන්නෙ පුදුම දෙමාපියන් 🥺🥺
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 15 сағат бұрын
පවට පින දෙන්න බෑ.දඩාවතේ ගිහින් පුරැදු උන් කවදාවත් හදන්න බෑ
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 2 күн бұрын
ඔබතුමා අයේමත් ඔතනට නොගේන හිටියහම හරි එයා අයේමත් ගේනාවොත් මොනවා හරි කරගේන තිබුනොත් ඔබතුමාට එක හොන්ද නැහැ....එලමයාව හදගන්න හරිම අමාරුයි.....ඔබ තුමාගේ වැරදිනැහැ
@KrishKg-eb7py
@KrishKg-eb7py 3 күн бұрын
පවට පින දෙන්න බැහැනෙ.ඉතිං මොනා කරන්නද?අම්මා කැමති නැහැ ඒ දරුවා ලස්සනට ඉන්නවට.එයා ආරක්ෂිත තැනක ඉද්දි අම්මට පාඩු ඇති.
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 күн бұрын
මමත් kuwait වල සිට අහනවා මානසික ledak balanawa eya huru mata 😮😮😮lankawata giya masa දෙකකට එනකොට pissu තද wela බොහොම amaruwen hada ගත්තා mata asai ohoma thenaka බලන්න enna එයාල හුරතල් විදියට bala ගන්න
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 3 күн бұрын
Aderai loku malli.❤️❤️❤️❤️❤️❤️
@chathurangikaush553
@chathurangikaush553 2 күн бұрын
Ethakota musical show wala natala video krna eka hodaida
@PathakadaKumari
@PathakadaKumari 3 күн бұрын
Amma genalla ayeth parata damma ekaganam sakai. Amma hambakaranawa wage duwagen
@ranuranu529
@ranuranu529 Күн бұрын
Meekai aeya ge asaranakama aoi hituwata loku malliye aeelamaya meetatwyata adala danne aryage amna oya laga joda nidahasak arakshawsk tiyenawa aeelamaya patata huruwela malliye aeya hadanna amaruai oyawage aya tiyagattat antimata oyata orasna ati karaganna one naa teruwan saranai malliyee 💕💕💕🙏🙏🙏
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 3 күн бұрын
💓💓💓💓Nelama💓💓💓💓💓
@Suresh.liyana
@Suresh.liyana 2 күн бұрын
ඒ ලමයාට පින නෑ.. ලොකු අයියා හොඳ මනුස්සයෙක් ඒ ලමයාගේ පව්කාරකම 😒
@pubudusoyza1885
@pubudusoyza1885 3 күн бұрын
Taruwan saranai loku aiye❤❤❤❤
@smanthimunasighe7522
@smanthimunasighe7522 3 күн бұрын
වෙිස.කමෙි.ගිහිල්ල.පුරැදුයි.
@anushanilanthi9823
@anushanilanthi9823 3 күн бұрын
Nilame malli man dakke badada e vidihata kella hadanna ba amma weadi
@Nilame
@Nilame 3 күн бұрын
කතා කරලා වැඩක් නැහැ
@ShyamaliSha-y6n
@ShyamaliSha-y6n 22 сағат бұрын
මන් dkka ඊයෙත් නුවර ටවුන් එකේ hitiya eyva මාකට් එක ලග ඊට දවස් 2kkta කලින් නුත් dkka
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 3 күн бұрын
මහත්මයා ඔබතුමා පොලිසියේ පැමිනිල්ලක් දාන්න. ඒක කවදාහරි දවසක ඔයාට ප්‍රයෝජනවත් වෙනවා!
@PrajaKumari-g7x
@PrajaKumari-g7x 3 күн бұрын
කොච්චර හිර කරන් හිටියත් wadk na . Yana එකා යනවාම තමා .
@Fathima-n3c
@Fathima-n3c Күн бұрын
Kolloth ekka habbaddiye avidapu unta ohoma hoda thenaka inta tharam pina ne .dekapu dawasema hithuna yai kiyala.
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 күн бұрын
කූඩැල්ලන් මෙට්ටෙ උඩ තිබ්බාට උන් ඉන්නෙ nee
@KavishkaMandara-co5lk
@KavishkaMandara-co5lk 3 күн бұрын
Mona karannd aiye oya hoda kenek eth e minisdunt watinakamak ne e lamayat kagen hari karadarayak unam therei aiyage watina kam .godak pin aiyat tika dawasat hari ekkan awata ohet bs
@EwonAkansha
@EwonAkansha 20 сағат бұрын
Godak hoda malli kenek hitha hoda paduwe inna😅😅
@chathurajapaksha3439
@chathurajapaksha3439 Күн бұрын
ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන්ට ඇයි බැරි මේ දරුවා වෙනුවෙන් පෙනීඉදල ඒ ලමයට සාධාරණයක් කරන්න.අම්ම වුණත් ඒ ලමයව විකුණන් කනවා නම් ඒක වැරදි නේ.නීතිය ක්‍රියාත්මක කරල ලමා නිවාසෙකට හරි පරිවාසෙකට හරි දාන්න පුලුවන් නේ😟🤔
@DilukshiSachini-u6b
@DilukshiSachini-u6b 3 күн бұрын
එයට සෙට් වෙනේ na ඔතන විකුනන් කනවා
@pubudusoyza1885
@pubudusoyza1885 3 күн бұрын
Ganna ganna apa oki pau oya aiye oi kallata dadawatha avidala purudu nisa inna ba owai😢😢😢😢
@imalirambukwella9323
@imalirambukwella9323 3 күн бұрын
මම නමි මුලින්ම කිවිවා.මෙයා ඉන්නේ නැ ඔතන කියලා.එ් ලමයාට කොල්ලො පිස්සුව තියෙන්නේ එ්කටයි වෙදකමි කරන්න වෙන්නේ.අමිමා එයාගෙන් තමා මට හිතෙන විදිහට ජිවත් වෙන්නේ.
@RukshalaPerera-u5m
@RukshalaPerera-u5m 2 күн бұрын
අයෙත් ගන්න ep👍ලොකු ඔයා කරදරක වැටේ
@rishinindhakubura2646
@rishinindhakubura2646 3 күн бұрын
ඒ ළමයට තියෙන්නේ වෙනම ලෙඩක්.... 😂😂😂
@romainenirmalini9151
@romainenirmalini9151 20 сағат бұрын
😢pow neda ...a lamaya monawa karannada
@DeepthikaDee
@DeepthikaDee 3 күн бұрын
කූඩැල්ලන් kotte tibbata inne nane පුතා
@IdraniHemalatha
@IdraniHemalatha 2 күн бұрын
👍👍👍👍👍👍👍
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 2 күн бұрын
කරන කලට පව් මිහිරියි මී සෙ විදින කලට දුක් දැඩිවෙයි ගිණි සෙ
@mindikaanuranga3956
@mindikaanuranga3956 Күн бұрын
සමහර විට ඒ ළමයගෙන් අම්ම මුදල් හම්බ කරගන්නව ඇති.ඒකයි අම්ම ආපහු අරගෙන යන්න ඇත්තෙ
@ගීයකරිද්මය
@ගීයකරිද්මය 2 күн бұрын
ඒ ලමයා එක එක්කෙනාගෙන් සල්ලි ඉල්ලලා හෑන් බෑග් එකක් දාගෙන වටේ යන්න කැමති චරිතයක් .එහෙම හිර වෙලා ඉන්න කැමති නැහැ
@EndraniEndrani-j1r
@EndraniEndrani-j1r 3 күн бұрын
Oya laga hitiya ekat man godak sathutu una ane nawatha avoth baragann loku pinak oybat
@pathmamalani6702
@pathmamalani6702 3 күн бұрын
Aniwaryenma me daruwa nawatha gannawanam medical test karala athulata ganna obathumata loku prasnayaka muhuna denna wei me kuriru samaje moda pirimi daru wek hari badata dammoth loka prasnayak saha amma thamai mulma waradi karu budusaranai
@Ravi56774
@Ravi56774 2 күн бұрын
කුපාඩි කමට හුරු වෙලා කොහොමත් ඒකි එතන සතුටින් හිටියෙ නෑ දඩාවතේ යන්න බැරි නිසා , මහ එකීට සල්ලි හම්බ කර ගන්න ඒකිව විකුණා කනව ඇති අනික ඒකිට මදන ගාය කොල්ලො පේන්න බෑ අනාචාරයට හුරු වෙලා
@lakshikannn281
@lakshikannn281 2 күн бұрын
A lamayata awidila purudu wela hama thanama awidinawa.kollo ekka inna thamai asha a lamaya
@sanduniskadar2779
@sanduniskadar2779 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeepaDeepa-lt3gq
@DeepaDeepa-lt3gq 3 күн бұрын
අමීමා දුව විකුණලා හම්බ කරගෙන කනවා ඇති අයියෙ ඒ නිසා නැවත බාර ගන්න ඒපා❤❤❤ අයියෙ
@Nilu-x6i
@Nilu-x6i 2 күн бұрын
Nuwara godak enne lamai vikunan kana aya tama matat una udaw karanna gihin ohoma siddiyak antimata waradi unaee udaw karapu mama
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 30 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 106 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37