ලංකාවේ අලින්ට ඉන්න එකම අලි ට්‍රැෆික් රාළහාමි - Elephant Traffic

  Рет қаралды 48,693

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 114
@Gagana4899
@Gagana4899 Ай бұрын
බොහෝම පින් ඔබතුමාට.බොහෝ අලි මිනිස් අනතුරු වළකන ඔබට මෙලොව සහ සසර මග බොහෝ අනතුරු වළකීවී.
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
කූමාර මහතා කරන මේ ස්වේච්ඡා සේවයට බොහොම ස්තුතියි.🦣🐘🦣🐘 ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!!ව ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. බූදූ සරණයි. ඔබතූමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියූණූ වේවා!!!
@NamalDinushan-y8p
@NamalDinushan-y8p Ай бұрын
"අලි" නම් ගල්ගමුව තමයි. මගේ ලස්සන ගම.❤❤❤
@Lakmal-c4k
@Lakmal-c4k Ай бұрын
හොඳ මනුස්සයෙක් ❤👍
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
රටට හොඳ සේවයක් කරන මිනිස්සු ❤
@Bigtunaofficial
@Bigtunaofficial Ай бұрын
බුදුසරණයි මගෙ අලි සම්පතට
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
මම ඉන්නෙ පිට රටක ලංකාවට ආපු ගමන් එනව ඔයව බලන්න ..මං අලින්ට පන වගෙ ආදරෙයි.ඔයාටත්.සියලු සතුන්ටත්...අනිවාර්යයෙන්ම ඔබතුමට හරියනවා
@rupikawewage9347
@rupikawewage9347 Ай бұрын
Pl do a some help to him as an encouragement😊
@piumashamalshani5863
@piumashamalshani5863 Ай бұрын
Ane ow udaw karanna ona kalaguna salaknna ona me wage pinwatha minissunta
@puspikapuspika8131
@puspikapuspika8131 Ай бұрын
තෙරුවන් සරණයි 🙏 තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ඔබට ...
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Ай бұрын
🇸🇦🇸🇦🇱🇰🇱🇰🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@shanthagamage2915
@shanthagamage2915 Ай бұрын
මල්ලි දුම්රිය මාර්ගය මාරුවෙන්නත් උදව් කරනවද නැතිනම් උදව් කරන්න ඔයා දෙවියෙක් වගේ මනුෂ්‍යයෙක් ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@saliyaperera6169
@saliyaperera6169 Ай бұрын
මිහිපිට දෙවිවරුන් කියන්නෙ ඔබ වැනි සුන්දර මිනිසුන්ට.ඔබ කරන සේවයට ගොඩක් පින්.❤❤❤❤❤
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 Ай бұрын
ගොඩක් හොඳ කෙනෙක් . අලි සම්පත් රකගනිමු තෙරුවන් සරන සහ සියලු දෙවියන් pihita ලැබේවා .😂😂😂😂😂
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
මෙතන තියෙන්නෙ අලි මංකඩක්. අලියන්ට පාර පනින්න පහසු වෙන පරිදි වාහන ස්ලො වෙන්න දෙපැත්තෙන් මග පෙන්විමක් හා අලිපනින වේලාවන් ප්‍රදර්හනය කිරිමත් වටිනවා.
@r.dhammapali778
@r.dhammapali778 Ай бұрын
සොබා දහමට ආදරය කරන 🌹🌹🌹🌹🌹මේ වගේ මනුස්ස දෙවිවරු 🌹🌹🌹🌹 රටට ආදර්ශයක් ඒවගේම රටට සම්පතක් 🌹🌹🌹🌹🌹 ඒ අයව ස්වභාදහමින්ම ආරක්ෂා කරනව 🙏🙏🙏 ඒ දරුවාට දීර්ඝායු වේවා 🌹🌹🌹🌹බුදු සරණයි🙏🙏
@chulaniabeysekara514
@chulaniabeysekara514 Ай бұрын
Mr. Kumara, You Are Very Kind Hearted Person Towards These Innocent Elephants. They Are Very Obediently Crossing The Road. Elephants Must Have Recognized You For a Long Time. They Will Grateful To You. GOD BLESS YOU MR.KUMARA.
@LakshalaRajapakshe
@LakshalaRajapakshe Ай бұрын
ගොඩාක් පින්. තෙරුවන් සරණයි. සත්තුන්ට ගොඩාක් ආදරේ. ❤❤❤
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Ай бұрын
ස්තූතියි ඔබට සහෝදරයා.❤❤❤❤❤❤
@Rajaguru.bandara
@Rajaguru.bandara Ай бұрын
අලි.සම්පතබෙරා ගැනීම සදහා ඉදිරිපත් විම්.ඔබට.පිං
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n Ай бұрын
,මමත් හරිම අදරඉ අහිංසක සතුන්ට . මගේ ගෙදර cats 8 බල්ලන් 3 ඉන්නවා .
@nimalirathnayaka2535
@nimalirathnayaka2535 Ай бұрын
Great work 🙏🙏🙏
@SmilingGoldenDoodle-ee5xn
@SmilingGoldenDoodle-ee5xn Ай бұрын
Niyamai me prshneta anduwen ikmanta uththarayak one niyamai nilame 😊😊😊
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t Ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@AselaPerera-kj6km
@AselaPerera-kj6km Ай бұрын
A man with a devine mind..why cant the others act the same❤❤❤
@chamalindra241
@chamalindra241 Ай бұрын
කියන දේ අහන මනුස්සයෝ ඉන්නවා නැති අය ඉන්නවා ...😢😢.කුමක් කරන්නද...සියලු සිත් සොබාදහමට ආදරේ නෑ..
@chandrikadesilva1332
@chandrikadesilva1332 Ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
@janakit9704
@janakit9704 Ай бұрын
Respect 👍. Theruvan saranai!!!🇱🇰
@chanukapradeep3519
@chanukapradeep3519 Ай бұрын
නිලමේ අපේ ගමට ඇවිත් ❤❤❤❤
@piumashamalshani5863
@piumashamalshani5863 Ай бұрын
Mehema raththaran minissu inna nisai mage rata thamath lassana ❤🙏🙏❤🇱🇰☸️🐘🐘
@Sadalirajapaksha
@Sadalirajapaksha Ай бұрын
Sattut api rakinna one anradha aiyage video eken dakka nawatat balanawa kumara aiyata godak pin ape sampatak rakinawa eka tamai wenna one❤❤❤❤🎉🎉🎉
@MadMax-zx3zx
@MadMax-zx3zx Ай бұрын
Nelamey dammot supery video tamay ❤❤❤❤❤❤❤
@SudeshikaCj
@SudeshikaCj Ай бұрын
අපිත් පැය 2 ක් ඉදලා හවස මේ කට්ටිය බලලා ආවේ. රේල් පාරෙ වැඩ නවත්තනවා මෙයාලා කීයට හරි යනකං .ලයිට් දාන්නෙත් නෑ පාරේ වැඩ කරන අය එයාලා ට අපි ගරු කරනවා
@jayampathythissera6201
@jayampathythissera6201 18 күн бұрын
Excellent work thanks son
@anjeltina1456
@anjeltina1456 Ай бұрын
Kocchara honda minissuda ..oyalata.deergayusa labewa budusaranai❤
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g Ай бұрын
නියමයි නිලමේ ඔය video ඒක කරඒක හොදයි පුළුවන්නම් අලිඋමග නිමවෙනකන් කරන්න. හරිනම් රජයෙන් මේ පුද්ගලයාට වැටුපක් දෙන්න ඕනේ අලි මිනිස්සුරකිනවට
@juliannavernon4203
@juliannavernon4203 Ай бұрын
Anea alinta paalamak hadima loku pinkamaka sthuthiy❤
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 Ай бұрын
කුමාර මහතාට තෑග්ගක් දෙන්න ඕන.
@VihagaIdusara-q6f
@VihagaIdusara-q6f Ай бұрын
Me dewal rajayen karanna ona deyak methumage ediriya wenuwen yam dimanawak rajayen denawanam godak hoda deyak neda
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Ай бұрын
💖💖💖💖💖Jayawawa💖💖💖💖💖💖💖
@mcsanath5959
@mcsanath5959 Ай бұрын
මේක මුලින්ම පෙන්නුවෙ අනුරාධ දේවා. එයාගේ youtube channel එකෙන් නිලමේ ඔබටත් ස්තුතිවන්ත වෙනවා.
@Pethum-kotapitiya-skp
@Pethum-kotapitiya-skp Ай бұрын
BBC eken
@omar7239
@omar7239 Ай бұрын
@m.k.s.prasannakottachchi1073
@m.k.s.prasannakottachchi1073 Ай бұрын
Kumara oyata pin❤❤❤❤
@ranjanik9774
@ranjanik9774 Ай бұрын
Obatumata niduk nirogi deergau wewa 💐 Budu saranai ☸️
@lekawanniarachchi5199
@lekawanniarachchi5199 Ай бұрын
Great work 🙏❤️
@JeewaShanthi-v7s
@JeewaShanthi-v7s Ай бұрын
හඔදමල්ලඉකඑනඑක්,ජෙසුපිහිටයි
@piumashamalshani5863
@piumashamalshani5863 Ай бұрын
Mehema pinwantha minissu dakinna labenneth ape pinakata ❤🙏 deergaushama wenna ona
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Ай бұрын
🌹🌹🌹Nelama🙏🙏🙏💖💖🇸🇦🇱🇰🇱🇰🇱🇰
@MudiyanselageHerath
@MudiyanselageHerath Ай бұрын
ලොකු පිනක් පුන්චි පැටව් ගොඩක් ඉන්නවා
@lalithakumari4132
@lalithakumari4132 Ай бұрын
මෙතන අලි එන වෙලාවට සිග්නල් ලයිට් එකක් දැම්මා නම් හරි.. එතකොට මේ මනුෂ්‍යයට රැකියාවක් කරගන්න පුලුවන්....
@liyanagedilhani1644
@liyanagedilhani1644 Ай бұрын
මේ වගේ හොඳ මනුෂ්‍යයෝ නිසා තමයි තාම අපේ අලි සම්පත රැකිල තියෙන්නේ
@WajiraBandara-o9w
@WajiraBandara-o9w Ай бұрын
Oya godak වැදගත් deval samajeta penvanava.eth a deval samajeta කවුරුන් ho හෙලිදරව් karapu eva kalin.a video vala mulin pennapu කට්ටිය gana mathak karanna. Anika a video vala kathavena චරිතය valata oba කුමන ho උදව්වක් karanna.මොකද a godak පිරිස asarana මිනිස්සු .nilame me video valin godak mudal hoyanava.oyage you tube eken asarana මිනිස්සුන්ට monava hari udavvak karala ආදර්ශයක් penvanna.එතකොට anith you tube කට්ටියත් a vage udav karai.
@sdvlog69
@sdvlog69 Ай бұрын
ඔහුට අඩුම ගානේ tool දෙන්න උදාහරණයක් රතු light එකක් වාහන නවත්වන්න 🎉
@AselaPerera-kj6km
@AselaPerera-kj6km Ай бұрын
Ballanne lasanee...me lasse dakkine minisunnta uggawanne onne..paaselee iddan. Me sathunta thmage boomiye seemaa wellaa..minisunwe ea seemaawen aiinkerrallaa unge jeewana thathweye ussasse kerrane. Prashne iwweraii❤❤
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT Ай бұрын
කුමාර පුතා හොදඑකා එයා ගැන හැමෝම දන්නවා මමත් අඹන්පොල බැලුමිගල ගමෙි කුමාර පුතා කියන කතාව සමිපුර්ණඇත්ත.
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
අලි මාරුවන බව හගවන බෝඩ් එකක් අත තබා ගන්න මිනිසුන් ගෙ නොදැනුවත්වකම නිසයි බැණ බැණ යන්නේ.
@AnthonyRommel
@AnthonyRommel Ай бұрын
Congratulations
@CAKTVUK
@CAKTVUK Ай бұрын
He needs a Step Ahead Hi-Vis Safety Vest (EN20471) for his safety, as some vehicles may not be able to see him clearly. The high visibility reflective design will help ensure he's seen in low light or hazardous conditions.😢
@rupikawewage9347
@rupikawewage9347 Ай бұрын
GREAT. JOB.BUDUSARANAI
@shirankasiriwardena7350
@shirankasiriwardena7350 Ай бұрын
Need to put some signs with showing Elephant crossing drive slowly.
@MadMax-zx3zx
@MadMax-zx3zx Ай бұрын
Aayobowan wasanawan nelamey ❤❤❤❤❤❤❤❤
@manoriudayangani1669
@manoriudayangani1669 Ай бұрын
Me wage sathwa karunawa athi aya ratata thawa bihiwewa.
@asangakalansooriya2782
@asangakalansooriya2782 Ай бұрын
Great job
@DilkiSupunsara-kb4ky
@DilkiSupunsara-kb4ky Ай бұрын
Palaveniy❤❤❤
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama Ай бұрын
ජැක්ශන් මයා මතක් උනා ......
@VihagaIdusara-q6f
@VihagaIdusara-q6f Ай бұрын
Mona tharram hoda deyakda me kranne un ethin obata baninne kakul deke harak ekai ob hoda deyakne karaanne ganan gannepa .lal kanthaya maranna kiyanakota methuma karana de mona tharam watinawada .jaya weea obata
@niluedirisinghage1881
@niluedirisinghage1881 Ай бұрын
The government needs to interfere to employ policemen for the terrific job in this particular time frames
@quintusfernando7396
@quintusfernando7396 Ай бұрын
Very Good.... This is something which the Government must do** Where is the Minister of Wild Life/ Environment?** Has he got osteoporosis?***AKD.. Mr President, Please look into this matter ***
@VihagaMihineth
@VihagaMihineth Ай бұрын
කො ගල්ගමුවෙ සෙට් එක
@kasundilshan9598
@kasundilshan9598 Ай бұрын
good person bs
@galpatha
@galpatha Ай бұрын
METUMA KARANA KRIYAWA AGAYA KARANNA WACHANA NEHA. UTUM MINISAK.❤BUDU SARANAI. Puluwannam Ali maaru wena than walata adala gam walin eka mahatma path karala masekata watupak gewanna kramayak hadamuda Ali sanraksanaya karana sovidanayak magin. Natinam kawadawath wisadumak nowewi. Animal lovers would help.
@Jeewakachathuranga2000
@Jeewakachathuranga2000 Ай бұрын
❤😊
@123thruth
@123thruth Ай бұрын
Should be sent to interntional wildlife photography
@ChaMiyaWithCooking-s5c
@ChaMiyaWithCooking-s5c Ай бұрын
@DisnaKumari-vg7nu
@DisnaKumari-vg7nu Ай бұрын
Den palama hadana ayata Alingen karadara nedda..othana weda karanne kohomada
@SmilingGoldenDoodle-ee5xn
@SmilingGoldenDoodle-ee5xn Ай бұрын
🐘🐘🐘🐘👍👍👍👍
@upaliwijesiri5780
@upaliwijesiri5780 Ай бұрын
මෙචිචර අලිපුමානයකට කැම කොහෙන් හොයන්නද කුසගින්නෙ කොචිචර දුක්විදිනව අැද්ද .
@ishankaudayangi6391
@ishankaudayangi6391 Ай бұрын
❤❤❤🙏🙏🙏
@gayashipremasiri5063
@gayashipremasiri5063 Ай бұрын
Sammana denna oni minissu
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Ай бұрын
🙏🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilaniJayaweera-jq8dw
@DilaniJayaweera-jq8dw Ай бұрын
🙏🙏🙏🙏
@sameerasampath9422
@sameerasampath9422 Ай бұрын
👍👍👍👍
@yanara9635
@yanara9635 Ай бұрын
Mama wage kenek num alinta witharai para maru wenna help karanne minissunta mole nethnum karanna deyak nah
@anthonyharal
@anthonyharal Ай бұрын
❤❤❤
@sajithsanjeewa1396
@sajithsanjeewa1396 Ай бұрын
💪💪💪❤️❤️❤️💪💪💪💪
@Pethum-kotapitiya-skp
@Pethum-kotapitiya-skp Ай бұрын
.Ammage kade gawa...eda sunil mama thamai me okkoma kare eda nam oya eya ne..den mama nethi nisa me kattiya parata hewith wahana nathara karanne..
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj Ай бұрын
Mewa wage ahinsakayo wenuwen pihita wena obata wishwaye asirwadaya labewa me wage ayata udawu karanna ona ahinsakayo wenuwen peni sitinawata
@mithilagalagoda7444
@mithilagalagoda7444 Ай бұрын
🙏🙏🙏🙏🙏🌹⚘️🥰❤️
@gaminidesilva4143
@gaminidesilva4143 Ай бұрын
Balanna giyahama sivupaavunta noveyi kulappuwa thiyenne samahara depaavunta. Alinta unge paduwe yanna dunnama un kaatawath hiriherayak nokara yanawa namuth depaawo unta paduwe yanna nodee ekko horn gahanawa, ehemath nethnam vegayen unva pasu karagena vaahana dhavanaya karanawa, nethnam unta tharjanayak vana tharamata kittu venava saha photo gahanawa vage nomaraa veda karanawa. Depaawo saamaanyayen adhimaanasikathvayen pelena kotasak. Movunge viyaruwa bohovita sathuntath penvanava. Kawru kemathi vunath nethath, me mage mathaya prakaasha kireemata mata sampuurna ayithiyak thiyenava.
@Pethum-kotapitiya-skp
@Pethum-kotapitiya-skp Ай бұрын
Me ayyage kade koheda ali maru wenne kothanada..mitar 200k withara durun...sunil mama tharam kepakirimak karala nethuwa hethi mechchara kalata
@kavindunadeeshan8495
@kavindunadeeshan8495 Ай бұрын
Thumbnale eke sinhala akuru wereddak tiyenne. poddak balanna. Yoda kiyana eke kombuwa na
@rupikawewage9347
@rupikawewage9347 Ай бұрын
PL HELP. HIM. WITH SOME MONEY
@manoriudayangani1669
@manoriudayangani1669 Ай бұрын
Me anduwenwath ali umaga ikmanin hadala iwara karoth hodai.anith aka me ali athun rate sampath.ratata doller gena ulpath mewa rajaye rakiya yuthui
@KanthiPushpa-nm5fg
@KanthiPushpa-nm5fg Ай бұрын
Mekata. Me. Kenata. Udaw. Karanna luku. Wedak. Karanne
@IruOshana
@IruOshana Ай бұрын
meka hodama sewawark lankawe videsa vinimaya labaganna neka hodama awastawark videsikayan gennwala me istanaya mulu loketama penwanna meka awstawark a magin me sahodarayrta rekiya awstawark pawa atakota labenwa
@AnuruddhaRathnasiri
@AnuruddhaRathnasiri Ай бұрын
aiye oya apee gama ....
@Dilinishahara-c7z
@Dilinishahara-c7z Ай бұрын
Hhhhh
@Dilinishahara-c7z
@Dilinishahara-c7z Ай бұрын
2024 2025 2026 2027 2028 2029
@Dilinishahara-c7z
@Dilinishahara-c7z Ай бұрын
Hhhhhhhghh
@anthonyharal
@anthonyharal Ай бұрын
❤❤❤
@shriyaniperera7035
@shriyaniperera7035 Ай бұрын
Ģoďak pin ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@chamindajanaka4101
@chamindajanaka4101 Ай бұрын
❤❤❤❤❤
@alahakoonalahakoon2064
@alahakoonalahakoon2064 Ай бұрын
❤❤❤❤
@hansamalgeenadha3024
@hansamalgeenadha3024 Ай бұрын
❤️❤️❤️
@maduwanthidissanayaka7383
@maduwanthidissanayaka7383 Ай бұрын
❤❤❤❤❤
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН