මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I

  Рет қаралды 205,538

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම
077693256

Пікірлер: 939
@risaraautohouse3846
@risaraautohouse3846 Жыл бұрын
විනීලගේ වීඩියෝවක් දැම්මම බලන තරම් මිනිස්සු හරප්පා බැලුවනම් අඩුම ගානේ ඒ මිනිස්සුන්ගේ ඇස්දෙක හරි පෑදෙනවා. රඟපෑම් උනත් සුපිරි
@walkingLife.
@walkingLife. Жыл бұрын
අම්මපා හොඳේ.... හරක් ට දෙයක් තේරුම් කරන්න අමාරුයි නොවැ
@asiriwardena9083
@asiriwardena9083 Жыл бұрын
අපි මෙ videos share කරමු
@sajithpriyashan181
@sajithpriyashan181 Жыл бұрын
විනීලට මුල් අවුරුදු පහම wives 100ක්වත් තිබ්බෙ නෑ...... ඒක පත්තු උනේ උන් කාලයක් කරපු කැප කිරීමට. හැමදේම ඉක්මනින් සරලව ලැබෙන්නෑ..... ලැබුනම අගයක් නෑ.... කවදාවත් හැකියාවන් දෙකක් තේමා දෙකක් compare කරන්නෙපා. ඒක හරියට චැප්ලින්ගෙ film එක්කුයි decaprio ගෙ film එක්කුයි compare කරනව වගේ......
@risaraautohouse3846
@risaraautohouse3846 Жыл бұрын
@@sajithpriyashan181 හරප්පා විතරක් නෙවෙයි මිනිස්සුන්ට යථාර්ථය අවබෝධ කරන්න උත්සාහ කරන සියලුම චැනල් ඔහොම තමයි ඒ උනාට ලෝචිට subscribers ලා මිලියනට වැඩියි හරසුන් දේවල් පස්සෙ අපේ උන් දුවන්නේ. අද අපේ රටට මේ කල උදාවෙලා තියෙන්නේ ඒකයි
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
ඒ කියපු කතාව නම් පට්ට ඇත්ත👍👍
@tharindujeewantha5608
@tharindujeewantha5608 Жыл бұрын
මෙයාල රඟපානවද, නැත්තං හොරාට කැමරා අටවල ඉන්නවද දන්නෑ... 👍👍👍
@gayansandaruwan8785
@gayansandaruwan8785 2 ай бұрын
😂Sirawata
@kevinfonseka24
@kevinfonseka24 Жыл бұрын
වහල්ලු ඉන්න රටක, හරප්පා කියල මිනිසුන් ව මේ විදිහට දැනුවත් කරන උබලටනම් ජය වෙවා... ජාතියේ ස්තුතිය ...ආදරෙයි
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 11 ай бұрын
❤❤
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
නිළිය රට ගියා මිනිය යට ගියා. දෙන දෙයක් ඔහේ කරේ තියන් දුවන මිනිසුන් ව මේ විදිහට දැනුවත් කරන එකට බොහොම ස්තූතියි!
@chamindakumara5838
@chamindakumara5838 Жыл бұрын
සම්මාන නොලද ජනතාවගේ නලුවො...❤❤❤
@නිෂාන්තවිජේසූරිය
@නිෂාන්තවිජේසූරිය Жыл бұрын
සම්මාන ලැබිය යුතු චරිත.මෙහෙම කියලත් නොතේරෙන වහල්ලුටිකක් ඉන්න රටක්
@suramyamsk2055
@suramyamsk2055 Жыл бұрын
නොතේරිලා නෙමෙයි අවස්ථාව එනකං ඉන්නේ මිනිස්සු.හැබැයි මෙහෙම motivation එකක් නම් නිතරම ඕන ඒකට.
@dineshmadusanka8306
@dineshmadusanka8306 Жыл бұрын
Lebal gahanda epa. Pakshayak ne mata. Eth ai bn ubala anurata kade yanagaman anith ayata wahallu kiyanne. Ubalath anurage wahalek ekath piligaththanm hodained. Kagewath wahalek Wendy epa.
@kavinduaruna266
@kavinduaruna266 Жыл бұрын
​@@dineshmadusanka8306ඇස් දෙකට පෙනි පෙනී ඇගට දැනි දැනී තියෙද්දිත් රටේ වෙන දේවල් නිතර දෙවේලෙ පේනකනුත් ඒකම හොදයි කියනවනං ආයෙ මොන කතාද සුද්ද😂
@naveenliyanage3724
@naveenliyanage3724 4 ай бұрын
❤❤❤❤❤❤
@nuwanvlogs4077
@nuwanvlogs4077 Жыл бұрын
මට නම් මීට වඩා හොද චැනල් එකක් ලොවෙත් නෑ..❤❤❤👍👍👍
@dilhankumara5288
@dilhankumara5288 Жыл бұрын
ඒක ඇත්ත ❤
@sarathsarath2050
@sarathsarath2050 Жыл бұрын
❤❤❤❤❤❤
@nuwanvlogs4077
@nuwanvlogs4077 Жыл бұрын
@@dilhankumara5288 ❤️
@bokka9668
@bokka9668 Жыл бұрын
අනිවාරයෙන්ම ❤
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 4 ай бұрын
Ane ha
@roshandariju4265
@roshandariju4265 Жыл бұрын
හරප්පා කියන්නේ ඉතින් සුපිරි ගැම්මක් තමයි මේ තමයි සම්මාන දෙන්න ඕන මිනිස්සු
@bMyHobbies
@bMyHobbies Жыл бұрын
මේ මිනිස්සු ඇත්තටම දක්ෂයි. Subscribela වැඩි වෙන්නේ නැත්තේ මේ රටේ ඇත්ත දේ කියන නිසා ඒ කියන්නේ බහුතරේ තාමත් වහල්ලූ මේ මිනිස්සු ඒ අතින් මාරයි
@udayapannila9787
@udayapannila9787 Жыл бұрын
අනිවාර්යයෙන්,ඇත්ත තිත්තයි කියනවනෙ...
@bMyHobbies
@bMyHobbies Жыл бұрын
ඔව් ඇත්තටම මේ වගේ channel viral වුන දවසට ඔන්න අපිට පුලුවන් දෙයක් හිතාගන්න ඒක තමයි මේ රටේ බහුතරයකට ඇත්ත තේරිලා කියලා මේ videos වල දෙන පණිවිඩය හැම වචනයකින්ම මාරයි.
@palithaweerasooriya4303
@palithaweerasooriya4303 10 ай бұрын
කුණු හරප නෑනෙ. ඕකනෙ පස්නෙ
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 Жыл бұрын
ජෝ අබෙවික්‍රම ..ගාමිනී පොන්සේකා.....තලයට ඔබත් ඇතුලත්......ජය වේවා...තරග නොකර ජය ගන්නා නුවන ඇති මිනිසුන්...❤❤❤
@JEA1965
@JEA1965 Жыл бұрын
ජෝල ගාමිනීල හොඳ නලුවො උනාට අමු දේශපාලන ගවයො. උන් දෙන්නටම ජ්‍යාත්තයන්තර සම්මන ගන්න බැරිඋනේ මේ පවකාර බව නිසා. නැත්නම් නලු නිලියො කීදෙනෙක් ජ්‍යාත්තයන්තර ජයගත්තද. කලා ලෝකයෙත් කුනුබක්කියෙ තමයි දැන් නම් ඔය අය ඉන්නෙ.
@dsengineering145
@dsengineering145 Жыл бұрын
👍
@asiriwardena9083
@asiriwardena9083 Жыл бұрын
💪🏻🎖
@upalisanath5067
@upalisanath5067 Жыл бұрын
සුපිරි බැනො
@naveenliyanage3724
@naveenliyanage3724 4 ай бұрын
❤❤❤❤❤❤
@sameeralakmal9146
@sameeralakmal9146 Жыл бұрын
නාලිකාවල විකාෂණය කලයුතු තාත්වික බව 100% ජය වේවා !❤️
@DakshithaPremarathna
@DakshithaPremarathna Жыл бұрын
ඔටුනු නොපලන් යූ ටියුබ් රජවරු. මේවා බැලුවාම අනිත් මොන ළදරුවෝද කියලා හිතෙනවා . සුපිරි ආයේ දෙකක් නෑ❤
@chandanaprasad5618
@chandanaprasad5618 Жыл бұрын
කිතිකවන් හිනා වෙන්න ඕනේ යූටියුබ් විහිලුවලට වඩා රිදෙන පැති වලට රිදෙන්නම, ඇඩෙන පැති වලට ඇඩෙන්නම දෙන සුපිරිම කොලිටියෙ දේශපාලන ප්‍රහසන කොමඩිය..... හරප්පා❤ සුපිරිම ගමනකට සුභ පැතුම් .👍
@aselaudayanga5261
@aselaudayanga5261 Жыл бұрын
පැය ගානක් උනත් බලන් ඉන්න එපා වෙන්නෙ නම් නෑ. ඒ තරම් මරුවට දෙබස් ටික දෙනව රිදෙන්නම.. 🔥🔥🔥👍👍👍
@dushantharinda-so7dn
@dushantharinda-so7dn Жыл бұрын
Kiyanna wachanayakwath na patta aththa athi satiyen comon harappa ❤️❤️❤️
@SandeeraDimuthu
@SandeeraDimuthu 6 ай бұрын
අම්මප හොදේ ❤
@SumithDias
@SumithDias Жыл бұрын
අපේ එවුන්ගේ ඇස් පාදන්න....මොලේ තියෙන එවුන්ට හිතන්න...අලුතෙන් යමක් කරන ඔබට...මගේ ස්තුතිය...ඔබගේ නිර්මාණ ඉතාම කාලීනයි....ජය වේවා ඔබ සියල්ලන්ටම...!!!
@nayanigamlath9200
@nayanigamlath9200 Жыл бұрын
සහසුද්දෙන් තේරෙන සිංහලෙන් කියල තියෙනව. ඒත් ඕකවත් තේරෙන්නෙ නැති උන් තමයි තවත් ඉන්නෙ.
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
නියම කථා.හරප්පා කථාවක් දානකම් බලාගෙන ඉන්නේ ජයවේවා 😄😄😄
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Жыл бұрын
අනිවාර්යයෙන් ,👍
@kaveesrajakaruna967
@kaveesrajakaruna967 Жыл бұрын
ජාතියේ ඇස් ඇරෙන්නට.. හරප්පා ❤
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
රඟපාන්නේ නැතුව රංගනයේ නිරතවෙන ඈත වන්නියෙ ගමේගොඩේ රංගන ශිල්පින් 🇱🇰🇱🇰🇱🇰💰💰💰🇰🇷🇰🇷🇰🇷❤❤❤
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
Next Level..❤❤❤❤❤ ආදරෙයි හරප්පා.. බොරු සෝබන නැති කැමරාවක් ඉස්සරහා රගපානවාද කියලවත් හිතාගන්න බැරි සුපිරිම චරිත ටිකක් උබලා.. මේ විදියටම යමු.. ❤❤❤
@priyanthaekanayake8750
@priyanthaekanayake8750 Жыл бұрын
හිනාවෙන්න නෙමෙයි අඩන්නයි වෙන්නේ.. ජාතියේ ඇස් මැරෙන්න කලින් විවරවේවා..
@madushankabandara1637
@madushankabandara1637 Жыл бұрын
ඔබ අප කොතරම් උත්සාහ කරත් මේ රටේ බොබ්බ මිනිස්සුන්ට තෙරුම් කරන්න ගොඩක් අමරුයි....
@rasikaudayanganarasikauday865
@rasikaudayanganarasikauday865 Жыл бұрын
සුපියක්ම තමයි..ජයවෙිවා
@mohomawsook5865
@mohomawsook5865 Жыл бұрын
අයියා උබලනම් මරු හතර අයියා ආදරෙයි ඈ ❤❤❤❤❤
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 Жыл бұрын
වචන හරඹ ❤ මේකට ගහන්න එකක් නෑ ඉතිං.... ජය වේවා... !
@hallosrilanka6335
@hallosrilanka6335 Жыл бұрын
ආයේ ඉතිං කියන්න දෙයක් නැ හොදේ අම්මප...හයයි හතලිස් පහේ පොයිතිවලට දාන්න ඕනේ මෙයාලා ගැන..(.තාත්වික රඟපෑම...සුපර් ..)
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 11 ай бұрын
හයයි පනස් පහේ....
@sudamwellappuli9399
@sudamwellappuli9399 Жыл бұрын
අඩන්න ඕනි විහිලු. Respect you guys 💪💪
@dmgaminisarathchandradisan2040
@dmgaminisarathchandradisan2040 Жыл бұрын
Patta සුපිරි.....කියන්න වචන නෑ....මෙහෙම කියලත් හැදෙන්නේ නැත්නම් මේ රටේ මිනිස්සු අමුම modayo...
@kushansameera6680
@kushansameera6680 Жыл бұрын
ඇත්තටම කතා බහ කරන ඒව හොරෙන් වීඩියෝ කරල වගෙයි.ඇත්තටම හරප්පගෙ වීඩියොස් වලට තාත්වික බවනන් ලංකාවේ ෆිල්ම් වලවත් නැතිතරම් .ජයවේවා ඉක්මනින් 2මිලියන් යන්න ප්‍රාර්ථනා කරනව 🎉🎉🎉❤
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Жыл бұрын
@madusankaabeyweera
@madusankaabeyweera Жыл бұрын
❤️❤️..ජය
@tharangaekanayaka4517
@tharangaekanayaka4517 Жыл бұрын
කොහෙද මේ සෙට් එක ඉන්නේ.... පට්ට ඈ.... 6.55 ප්‍රවුර්ති වලට පෙන්නන්න වටිනවා
@rmspriya6598
@rmspriya6598 Жыл бұрын
සුපිරි.උබලගේ එකක් එනකම් මග බලාගෙන ඉන්නේ.
@sugathchandradasa1659
@sugathchandradasa1659 Жыл бұрын
විනෝදය සමග ආදර්ශයක් දෙන සුපිරිම කණ්ඩායමක් ආදරෙයි හැමෝටම
@sahanpeiris4233
@sahanpeiris4233 Жыл бұрын
සුපිරි රංගනයට ප්‍රණාමය 🙏..මේ මෝඩ වහල්ලුන්ට මේවා කොටලා පොවලා හරි මේවා තේරුම් කරවන්න ඕනෙ ..thank you Harappa team❤❤❤❤❤🙏👌🔥
@pradeepjayawardhana3906
@pradeepjayawardhana3906 Жыл бұрын
මේකෙනම් දෙනවා හැදි ගෑවෙන්නම...😂😂නියමයි සජිත් අය්යේ ...ආදරෙයි මිනිස්සුන්ගෙ ඇස් පාදනවට...❤️❤️💐💐👏🙏
@saweerasingha7706
@saweerasingha7706 Жыл бұрын
හත්වලාමේ සුපිරිම සුපිරියි හොඳේ ❤❤❤❤❤👌👌👌
@perera666gmali.
@perera666gmali. Жыл бұрын
මෙන්න නළුවෝ දෙරණට නළුවෝ ටිකක් හොයාගන්න හොඳ අවස්ථාවක්🎉
@amaljaya7530
@amaljaya7530 Жыл бұрын
Niyamai..👌ada තමයි sub කරන්නේ 👍
@primuwerlife1116
@primuwerlife1116 Жыл бұрын
එක එකාගෙ ජෝක් බලන්නෙ නැතිව මෙන්න මේ වගේ වැදගත් දෙයක් රටට කියන අයගෙ දෙයක් අහල බලල දැන්වත් මොලේ පාදගනිල්ල .....සුපිරි වීඩියෝ ටිකක් මෙයාලගෙ තියෙන්නෙ....
@nlkperera5937
@nlkperera5937 Жыл бұрын
වාව් අදත් පට්ට සුපිරියි හරිය, ඔහෙලා ඔහොම රගන්න ඉගනගත්තේ කොහොමෙයි වලාමේ 😂😂
@denethpabasara5266
@denethpabasara5266 Жыл бұрын
හැම විඩියෝ එකක්කම් දහා පරට වඩා බැලුවා ☺️☺️ සෝක් අයියේ ඔයනම් සොක් 😍😍😍
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Жыл бұрын
මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්,නියමයි සුපිරියට කරනවා ,
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
ආතල් උනත් ,නිව්ස් සති ගානක කියන ඒවා විනාඩි ගානකින් දෙන පනිවිඩය නම් මරු👌
@dulshanprabath5729
@dulshanprabath5729 Жыл бұрын
සුපිරි බන් ❤️
@prasadmilindu6999
@prasadmilindu6999 Жыл бұрын
" නැට්ට උස්සපන් නැට්ට " 😅 ඒක මරු ඈ ❤️😍💪
@amalsanjeewa1422
@amalsanjeewa1422 Жыл бұрын
නියම නලුවෝ...ලස්සනයි වැඩේ
@nishanthasilva4137
@nishanthasilva4137 Жыл бұрын
නියමයි නියමයි රට කාපු හැත්තට නියමට දීලා තියෙනවා.🎉🎉🎉🎉
@TIKTOK-dq4ch
@TIKTOK-dq4ch Жыл бұрын
තාත්වික බව 100% පණිවිඩය 1000% මොලේ තියෙනඋන් තේරුම් ගනීවි.. හැමදාම වගේ හරප්පා next level❤❤❤❤❤❤
@suramyamsk2055
@suramyamsk2055 Жыл бұрын
අනිවා
@anroidgamer8713
@anroidgamer8713 Жыл бұрын
මොලේ නැති උන්ටත් තේරුම් කරවන්න ඕන වෙයි
@channakapushpakumara1738
@channakapushpakumara1738 Жыл бұрын
ලඟ ලඟ දාමු ඔහොම 😂😂😂😂
@charakalahiru2705
@charakalahiru2705 Жыл бұрын
KZbin කුණුහරුප මොඩ චුන් ඔනිතරම් තියනවා ,නමුත් මෙ වාගෙ පණිවිඩයක් දෙන්න වෙන කවුරුවත් නැහැ හාස්‍ය සමග දැනුම ,ජයවේවා !
@charakalahiru2705
@charakalahiru2705 Жыл бұрын
@BsjsjYeuw හරි 👍
@kanga-4789
@kanga-4789 Жыл бұрын
හිනාවෙන්න නෙමෙයි අඩන්නයි වෙන්නේ.. ජාතියේ ඇස් මැරෙන්න කලින් විවරවේවා.. 9
@cyrilsilva9288
@cyrilsilva9288 Жыл бұрын
සත්‍ය යේ සටහන බුද්ධියේ විමසුමට....මහලු මඩම දියවන්නාව....ඔයාලා සුපර්......
@imashaindika-wt8vj
@imashaindika-wt8vj Жыл бұрын
පට්ටම සුපිරි 😂😂😂😂 ජයවේවා
@derekperera3501
@derekperera3501 Жыл бұрын
ජය වෙවා මන් වීඩියෝ එකක් ආවොත් බලනව අනිවාර්යයෙන්ම ලස්සනයි මාරම ශොක් එඩිට් එක, ඔයාල මරු.❤️🥰
@ThilinaChathu-o2d
@ThilinaChathu-o2d Жыл бұрын
සුපිරි ..කොහොම හරි මිනිසුන් දැනුවත් කරමු ලොක්කන්ගෙන් කෙරුවාව
@damithaperera3489
@damithaperera3489 Жыл бұрын
සතියකට එකක්වත් එවන්න, නියමයි දිගටම කරගෙන යන්න
@mayuramadushan3816
@mayuramadushan3816 Жыл бұрын
Comedy nam harappa..... ❤️❤️... Minisunge mola hadanna thawa thawath shakthiya labewa.... 👍👍👌👌
@kushthara
@kushthara Жыл бұрын
විනාඩි 10 ගියා දැනුනෙවත් නෑ වලාමේ..❤
@amilapussellage9937
@amilapussellage9937 Жыл бұрын
මේ සෙට් එකත් එක්ක අඩියක් ගහන්න ආසයි... කොහෙද ඉන්නෙ?
@sumithranjan7463
@sumithranjan7463 Жыл бұрын
මෙහෙම කියලවත් රටේ ඉන්න මීහරක්ට තේරුනොත් ලොකු දෙයක් ...👍👍👌
@nuwansampath8037
@nuwansampath8037 Жыл бұрын
සිරාවටම මේ රටේ ගොන්නු ජාතියක් රටේ කිසිම රටක නැතිව ඇති😢
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
හරප්පා සිනමා එක්ක ජාත්‍යන්තරේටවත් හැරෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ😂❤
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
මාරම තාත්ව්කයි චරිත සහ කැමරාකරනයක් ❤ පරිසරය මෙ හැමදෙම හරිම රසයි
@sanathnuwan9568
@sanathnuwan9568 Жыл бұрын
Shantha ubanam minihek wenna ba.dakkath hina yanawa.niyama set eka good luck.
@shenayawasalasooriya
@shenayawasalasooriya Жыл бұрын
මේ ඇත්ත මිනිස්සු තේරුම් නොගන්න හැටි.. 😢 හරප්පා..❤❤❤ ජය
@janithvithanage1262
@janithvithanage1262 Жыл бұрын
වලාමේ මම ඔතැන මඤ්ඤොක්කා කෑවනං හිස් මුදුනේ ගිහින් හොදේ😅😅 ලංකාවේ පක්ෂ ටික දෙන ආතල් එක එකම තැනින් බලන්න පුලුවන් චැනල් එකක්😊 කට්ටියගේ රංගන හැකියාවනම් සුපිරි🤝🔥♥️
@isuruinduwara8715
@isuruinduwara8715 Жыл бұрын
සුපිරියක් මාමෙ.ළග ඉන්නවා වගේ දැනෙන්නෙ .පට්ට තාත්වික යි
@sajithpriyashan181
@sajithpriyashan181 Жыл бұрын
රඟපෑම් අති තාත්විකයි. ඩයලොග් වලට විතරක් තැන නොදී සාමාන්‍ය කථා බහත් ඒ අතරට ඇතුලත් කරල තාත්වික හැසිරීම පෙන්නලා තියෙනව. දේශපාලනය සම්බන්ධයෙන් jvp නියෝජණය බුද්ධිමත් බවක් පෙන්නනනව. ඒත් දාන් ඇදිල්ලෙන් දිනන්නෙ අනිත් කෙනා..... හේතුව වයසින් මුහු කුරා ගිය අය එක්ක දාන්, ඕමි වගේ ක්‍රීඩා වලින් දිනන්න අමාරුයි. Script එක නියමයි. දෙබස් නියමයි. දෙන එක දෙනව සුපිරියටම. කැමරා කරණයට drone එකක් සහ සොබාදහමත් තව ටිකක් පාවිච්චි කරන්න අනාගතේදි ❤ සුබ පතනව.
@TimekidsPreSchool
@TimekidsPreSchool Жыл бұрын
බලපු හොදම චැනල් සුපර් ❤❤❤❤❤❤❤
@asankakumara8344
@asankakumara8344 Жыл бұрын
ජයබෝ.....!!💙👌
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 Жыл бұрын
වලාමෙ අදත් සුපිරියක් හොදේ කන හරහා මොලයට.
@TharangaBandara-mx3dc
@TharangaBandara-mx3dc Жыл бұрын
ජයවේවා
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Жыл бұрын
යූ ටියුබ් එකේ මොලේටම වදින්න ගහන චරිත හතර ❤️❤️❤️,,,,👍👍👍👍👍👍👍👍👍👍
@deshanpushpakumara3690
@deshanpushpakumara3690 Жыл бұрын
Santhaya nam maru...hode .jaya weva....
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 Жыл бұрын
නියමයි අනුර අය්යෙ....ජයවේවා ...මෙදා පාර බරටම මාලිමාවට වැඩ වගේ. නියමයි background .එක .කොහෙද මේ.
@nuwanhk80perera80
@nuwanhk80perera80 Жыл бұрын
පාදඩ දේශපාලනයට හිටවලා දෙනවා . සමහර කාරණා ව්‍යංගයෙන් සමහර කාරණා සෘජුවම දෙනවා ඉස්මොලේටම.නිර්මාණය අති විශිෂ්ටයි.විශාල පණිවිඩයක් සමාජ යහපැවැත්මට දෙනවා. තවත් මේ වගේ video හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා ඔබට .🙏❤️
@dilshansilva6572
@dilshansilva6572 Жыл бұрын
ඉල ඇට ඇදෙනවා යකෝ...😂😂 කොහෙද බම් මෙච්චරකල් හිටියේ.. 😮😂😂
@merilkurera530
@merilkurera530 Жыл бұрын
සුපිරි ඇත්ත..ඒ වුනාට උම්බෑ කියනඋන් තේරුම් ගන්නේ නැහැ...රටේ දරුවන්ගේ අවාසනාව තමා..
@thissadissanayaka1473
@thissadissanayaka1473 Жыл бұрын
පට්ට කොල්ලෝ ගැම්මක් නම් හරප්පා..❤❤
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Жыл бұрын
සිරාවටම පට්ට...අත්ත ඇති සැටියෙන් කියන සෙට් එකක්👍👍👍
@yasinthamadusanka4130
@yasinthamadusanka4130 Жыл бұрын
අම්මො දෙන්න ඔනි පනිවුඩය නියමට දෙනවා ලන්කාවෙ ඉන්න නලුවෝ එක්ක ගතම රියල් නලුවෝ මෙයලා මෙයලටයි සම්මාන දෙන්න ඔනි❤❤❤❤❤ දිගටම කරන් යන්
@YasiriIshara
@YasiriIshara Жыл бұрын
ඇත්තටම සුපිරි ❤ජය වෙවා
@kaveesandun7246
@kaveesandun7246 Жыл бұрын
අම්මො සුපිරි චරිත ටිකක් 😍😍😍💪💪💪
@deshanpushpakumara3690
@deshanpushpakumara3690 Жыл бұрын
සාන්තයා.මරු..ජයවේවා....
@rukmalt
@rukmalt Жыл бұрын
විසි තිස් පාරක් බලනවා එකක් අවුට් උනාම... කාර් එකේ යනකොට අහගෙනත් යනවා උදේට😂😂.. සම්මා ජෝක් ඕයි මේවා... බොක්ස් ඔෆීස් වාර්තා තියන්න ඕනි ප්‍රහසන❤❤... මොලේට වදින්න , ලෙසටම කියනවා... හැබැයි බහුතරයකගෙ මොළ හෝදලා තමා තියෙන්නෙ
@chandrathilaka8011
@chandrathilaka8011 Жыл бұрын
Eelaga video eka ikmanata denna. Jaya wewa. Supiri
@kavindulakshan8695
@kavindulakshan8695 Жыл бұрын
නියමයි❤ සුබුද්ධිමත් ඡන්දදායකයො ටිකට දීල තීනව රෙදි ගැලවෙන්න හොදෙ😂😂
@amilakariyawasam4263
@amilakariyawasam4263 Жыл бұрын
හැමදාම වගේ අදත් නියමයි..!
@shehanchathuranga4034
@shehanchathuranga4034 Жыл бұрын
❣️❣️❣️ සුපිරියක් තමා ඉතින් ❣️❣️❣️❣️❣️
@mudhithasudasingha7797
@mudhithasudasingha7797 Жыл бұрын
මේක රඟපෑමක් කියල නෑ ... අරැන් තුන්දෙනාට පයිං අයින්න හිතෙනව යකෝ ....😀😀 තාත්විකයි සුපිරි ඈ ...
@milindadarshana4318
@milindadarshana4318 Жыл бұрын
ඉදිරියටම යමු මචන් එල
@sajithsri08
@sajithsri08 Жыл бұрын
උඹල වීඩියෝ එකෙන් දෙන පණිවිඩේ තේරුම්ගන්න සෙට් එකක් ඉන්නව දැක්කම පට්ට සතුටුයි. අම්මප හොඳේ ! ♥️
@wasriyani805
@wasriyani805 Жыл бұрын
සුපිරි හතර දෙනාම 🔥👌❤
@TharushaDilshan-tz3pt
@TharushaDilshan-tz3pt Жыл бұрын
සුපිරිම සෙට් එකක් තමයි ඉතින් 💜️
@PathiranaSajith-ph9np
@PathiranaSajith-ph9np Жыл бұрын
තනියම ඉල්ලන ගේම ❤️❤️❤️
@Kumaradk5
@Kumaradk5 Жыл бұрын
තව කතා ඕනේ . කෝ කතා සෙට් එක ඉවරයිනේ.. ඉක්මනට කතා ටිකක් දාන්න සුපිරි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lahirulahiru2954
@lahirulahiru2954 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැ යකො😂😂 මම දැනටම 20 පාරක් විතර බැලුවා ආදරේ යි ❤❤🎉
@sunethsuranga3815
@sunethsuranga3815 Жыл бұрын
මරු දෙබස් ටික අඩේ,,,, ❤😂😂😂
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
ජයම වේවා සහෝදරවරුනි ....💐❤
@sampathmeedeniya4180
@sampathmeedeniya4180 Жыл бұрын
තනි වචනෙන්ම සුපිරි...
@wasriyani805
@wasriyani805 Жыл бұрын
සාන්ත අයියා දැක්කාම හිනා යන්නේ මට විතරද 🙊😁😁😁😁❤👌
එක්ව  හිටගමු 01
6:36
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 225 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
කිරිබත් සාපය I  KIRIBATH SAPAYA   I  ජාතියට විහිලු සපයන්නෝ
9:08
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 201 М.
මැර ඇමතියා|mara amathiyaa. කුකුයි පූට්ටුයි/kukui puuttui || #ftwrohit
9:40
Kukui Puuttui-කුකුයි පූට්ටුයි
Рет қаралды 1,6 М.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 06 - 02 - 2025
Siyatha News
Рет қаралды 4,3 М.
මේ වෙලාවෙ කොල්ල තමයි  ‍| ME WELAWE KOLLA THAMAI
16:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 299 М.
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 151 М.
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 285 М.