මේ දවස් වල අපි ඉගෙනගත් පාඩම්, අරපිරිමැස්ම, කුස්සිය අස් කිරීම, මෙනු සැදීම - Food for the soul #29

  Рет қаралды 30,507

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 147
@lakminiwasala9120
@lakminiwasala9120 4 жыл бұрын
ගොඩාාාාක් ස්තුතියි ආන්ටි.අහන්න ආසම කටහඩක්.හැමදාම ආන්ටිගෙ වීඩියෝ බලනවා.ඇත්තටම දැකල කතා කරන්න ආසයි දවසක.නිහතමානී ආදරනීය අම්මා කෙනෙක් වගේ මට නම් ආන්ටිව පෙනෙන්නේ.තෙරුවන් සරණයි .ජේසු පිහිටයි
@shanthaalwis9668
@shanthaalwis9668 4 жыл бұрын
ඔබතුමියගේ අදහස් ටික නම් හරිම වටිනවා. අපතේ දාන්න එක වචනයක් වත් තිබ්බෙ නැහැ.මස් මාළු බිත්තර කරවල කිසිම දෙයක් නැතුව කන්න අපි හොඳට පුරුදු වුණ. කෑම උයන්න උගන්වන චැනල් වලින් අපි හොඳ පුහුණුවක් ලබා ගත්තා.ඔබතුමියගේ අදහස් ටික හරිම වැදගත්. ඔබතුමියට බොහොමත් ස්තූතියි. ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් මෙවැනි දේවල් කරන්න විශ්ව ශක්තිය ඔබතුමියට වැඩි වැඩියෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියට බුදුසරණයි.🙏🌹🌻
@sundaraniwahana
@sundaraniwahana 4 жыл бұрын
ආන්ටිගෙ කෑම වලට වගේම කතා විලාශය ටත් මම බොහෝ කැමතියි .
@ahansis2250
@ahansis2250 4 жыл бұрын
ලෙන්ගතුයි හැමදාමත් ඔබතුමීට..😌 බොහොම ස්තුතියි 🥰❤
@lalanidammika4014
@lalanidammika4014 4 жыл бұрын
පව්ලේ කට්ටිය එකතුවක් ජිවිතයේ නැවතුමක් රස රස කෑමවේලක් හදන්න ඔබ තුමියගේ වීඩියෝ වගේම ජිවිතයේ පැවත්මටත් මෙවැනි වටිනා අදහස් අපිව දිරිමත් කරා ස්තුතියි ගොඩාක්
@natureliving1703
@natureliving1703 4 жыл бұрын
Kapatikamai Kuhaka kamai hitha athule thiyagena camara ekata hina wena ayath innawa. Ehema kalata eka munen penawa. Mage eka withari okkomala balanna one kiyala hithagena inne. But you.. You never ever jealousy with other channels. Even my husband noticed the difference withing a very short period though he does not watching cooking videos in full. The reason I am watching your videos is to see your glowing face with a beautiful smile always. It is a symbol of a true heart full fill with good human values . No fake drama. Always a great lady .
@kikikaveesha
@kikikaveesha 4 жыл бұрын
ගොඩක් හොද කතාවක් ආන්ට් . අපිත් ගත්තෙ ගෙදර ලග කඩෙන් තමයි. ඒක නිසා ලේසි උනා. එලවලු මදි පාඩු උනත් ගෙදර හිටවල තිබ්බ නිවිති , කතුරුමුරුංගා , බටු ජාති තමයි කෑවෙ. මම දැන් අවුරුදු 2කක ඉදන් එලවලු කොල ජාති වවනවා බබාට දෙන්න..ඒක ලොකු උදව්වක් උනා මේ වගේ වෙලාවකදි
@ishanik5502
@ishanik5502 4 жыл бұрын
මම ජොබ් එකක් කරන කෙනෙක්. ඒත් ආන්ටි වගේම මමත් උයන්න හරි ආසයි. ඒක හරිම විනෝදයි. කවදාවත් උයන්න එපා වෙන්නෙ නෑ. මමත් ආසයි එක එක කෑම ගෙදර අයට හදල දීල ඒගොල්ල ඒක රසයි කියල කන කොට. ඒක තමයි මගේ hobby එක. මම ආන්ටිගෙ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව. පරක්කු වෙන්නෙ නැතුව උයන ක්‍රමය අද මම ආන්ටගෙ වීඩියෝ එකක් බලල ඉගෙන ගත්තා . ආන්ටිට ගොඩක් ස්තුතියි
@kitchentheory3815
@kitchentheory3815 4 жыл бұрын
ගොඩක් වටින පණිවිඩයක් දෙනවා මේකෙන්..හැමෝටම ගොඩක් වැදගත් දෙයක්..ආසයි මේ වගේ වැදගත් කතා අහන්න..❤️💚💜️💓💓💓
@chansam8966
@chansam8966 4 жыл бұрын
Very USEFUL advices Anoma, Thank you n god bless you n your family.
@malinimarambage2511
@malinimarambage2511 4 жыл бұрын
Godak thank .දකුණේ nisada danne na pirisidu kama pilewela matath onamai.mage giyamase වැටුප ada awshyama dewal masayatama genawa. Matath podi unak තිබුණා .game kaden ganna gaman super market ..yanna .harima saralai den ape jivethaya ..godak wati naea oyage weda සටහන් ..
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 4 жыл бұрын
2nd coment...ahanna aasama voice1...nirahankarama u tuber aunty...math uyanawa..oyage video balala..adarei godak.
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 4 жыл бұрын
Aunty podi illimak karanada...oyage kitchen1 godak piliwelai...oyage bedrooms,rooms,tv room ewath pennala video1k karannako piliwela gena.
@ruwiniweerasekara9330
@ruwiniweerasekara9330 4 жыл бұрын
Thank you very much aunty.. mage ammagen wagema oyagenuth hugak dewal igena gaththa.❤❤🌹😍
@azrahalaldeen9837
@azrahalaldeen9837 4 жыл бұрын
Hello Aunty Anoma u r my inspiration...love the way u deliver the useful messages to everybody! U r generous! I Live in abroad & enjoy cooking with u...God bless u❤
@nilankaruwan9410
@nilankaruwan9410 4 жыл бұрын
ආන්ටිගෙ අදහස් ටික ගොඩක් වටිනවා.ආන්ටි කියනවා වගේ මමත් කුස්සියේ පිරිසිදුව ගැන ගොඩක් හිතන කෙනෙක්.ඒ වගේම මේ නිවාඩු කාලෙ අපිත් එලියෙන් කෑම ගෙනාවෙම නෑ.pizza වගේ කෑමත් පොලොස් වගේ ගමේ කෑමත් ගෙදරම හදා ගන්න උනන්දු උනා.ඒ හැම දේකටම ආන්ටිගෙ videos ගොඩක් උදව් උනා.එක දෙයක් ගැන නම් දුක හිතුනා.ඒ මහත්තයාට කෑම උයන්න කියලා දෙන්න කියපු එක ගැන.මගෙ මහත්තයා ඉන්නෙ army එකේ.දැන් මාස දෙකක් විතර ගෙදර ඇවිත් නෑ.එයා ගෙදර ඉන්නවා නම් මං මොනවා කරත් මගේ තනියට මං ලගට වෙලා ඉන්නවා.මේ දවස් වල ඉතින් පුතා විතරයි තමයි තනියට ඉන්නෙ.ඉතින් ආන්ටි ඔයාට ගොඩක් පින් මේ වගේ videos කරනවට...
@padmirathnayaka2264
@padmirathnayaka2264 4 жыл бұрын
Thanks Anoma Aunti.watina deewal hamadaama kiyala denawata Aunita godaak pin. Dan api godaak kaama hadana dannawa. Theruwan saranai pawlee hamotama...!...
@dinushinir
@dinushinir 4 жыл бұрын
I 200% agree with you aunty. It’s the same at our place as well the bond with our family & neighborhood increased. The Cost of living was well controlled. Was able to give good healthy food for our Children like කොළ කැද. කුරක්කන් කැද etc... Ur videos were highly useful. Thank u so much aunty... Love u loads. Gbu😘😘😘
@HasangiS-
@HasangiS- 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි....හරි වටින අදහස් ටිකක්....ඔයා කතා කරන විදියටත් මන් හරි කැමතියි ...
@casildarajaratnam9108
@casildarajaratnam9108 4 жыл бұрын
Wow very useful and thought out video. Thanks Anoma. I hv sharing your food for soul videos with our next generation - my nieces and nephews. They hv become yr fans now and following yr cooking videos
@sandyakalupahana8333
@sandyakalupahana8333 4 жыл бұрын
Fully agreed with your valuable ideas, specially cost of living and cleaning the pantry. Always prepared your kenda receipes (olu Hal, thanahal and menerikanda)for breakfast and managed with only 3 curries. As you said learned to manage the life with what ever available and it’s a good lesson for all of us. Thanks Anoma
@nilulakmali4604
@nilulakmali4604 4 жыл бұрын
Aunty oya hemadema piliwelata manage kranawa. Asai oyage piliwelata. Kema wagema me dewal harima watinawa apita. Thanks aunty. Api godak adarei bs❤️❤️❤️
@shiyamalawickremasinghe3086
@shiyamalawickremasinghe3086 4 жыл бұрын
Yes, Anoma I have taught my husband to cook. I am happy that he could look after himself. If the need arises.
@pradeepakumari5847
@pradeepakumari5847 4 жыл бұрын
Thank you so much aunty, you like a mother, very useful episode..😍😍
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 2 жыл бұрын
ස්තුති මිස්.බුදුසරණයි....
@yasojasenanayake6298
@yasojasenanayake6298 4 жыл бұрын
🥰🥰Thanks for your advice Mrs.Anoma....!!!Very important for my day today life..💙💙💚💚
@mlakshaniabeygunasekara7806
@mlakshaniabeygunasekara7806 4 жыл бұрын
Anoma aunty oya harima sweet. Man hari asai oya katha karana widihatai katha karana dewal walatai , apita lesiyen hariyata uyanna kiyala dena widihatai. Math kalin uyala thibune na. Parippu eke idanma auntygen godak dewal igena gatta. Thank you. Oyata suba pathanawa idiri diunuwata.
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ❤❤
@user-qk1ys4hc5e
@user-qk1ys4hc5e 4 жыл бұрын
Oyagen godak dewal uyanna igenagathta udee negitala oyage videos tamai balanne Duwala dennath hari asai oyage cooking types valatai katawatai. SEMADA oba dinewa NIROGIIVA sitiwa..!
@gandccreations
@gandccreations 4 жыл бұрын
Ane thank u aunty.....ada kiyapu dewaluth godak watinawa asawen ahagena hitiye........auntyge recipes ekka,rasa rasa kama hadala.. me curfew kale.. mamai mage husbandui godak enjoy kara sathutin hitiya....mamath mage husbantath uyanna kiyala denawa...uyana 1 api hari aswen katha kara kara kale... apita ona tharam wela thibuna nisa.....apita eka digatama thibunu busy life nisa katha karannawath wenne nane hariyata aunty kiwwa wage mamath me kale hodin gatha kara......dan ayeth busy wenna langa nisa tikak dukakuth thiyanawa..... thank u very much aunty apita hamadema mathak karala kiyala denawata.👍👍
@janakahpm
@janakahpm 3 жыл бұрын
This was so helpful. My wife always make me clean the kitchen. Now I can do it as you teached.
@futXeditzgoat
@futXeditzgoat 4 жыл бұрын
Thank you for the lovely inspiration..u are doing a verygood job for the srilankan society.
@anuanusha110
@anuanusha110 4 жыл бұрын
ඇත්තටම ඔයා හරි aunty.මම ගොඩක් දේවල් egena ගත්තා aunty ge video blala .thank u. බුදු සරණයි
@learnuslcollege6794
@learnuslcollege6794 4 жыл бұрын
Thank you aunty... Attatama man oyagen thamai uyanna igena gatthe... 😍😍
@chathurikaayanthi6720
@chathurikaayanthi6720 4 жыл бұрын
Love u 4ever n ever. U r like my 2nd mom. Love to listen ur advices always. Keep it up Aunty.
@ishanimendis6291
@ishanimendis6291 4 жыл бұрын
Thank you so much for ur valuable advice. It's so interesting.
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
ළෙන්ගතුයි හැමදාමත් බුදු සරණයි
@shanid405
@shanid405 4 жыл бұрын
Dear Aunty, wondering if you'd like to do a 'live' session some day. It can be announced or unannounced, either way I'm sure people will join in from around the world as soon as they get a notification that you're live! It could be on certain topics.. food or something else, even answering Qs. It would be nice to know how everyone else had to adjust menus, recipes, etc, during lockdown.
@dhammikamarasinghe7726
@dhammikamarasinghe7726 4 жыл бұрын
Very good you are very kind lady
@jennathulmursala3062
@jennathulmursala3062 4 жыл бұрын
Very useful tips.. Thank you aunty
@prasapeiris989
@prasapeiris989 4 жыл бұрын
බොහොම වටිනා අදහස් මමත් ගොඩක් කෑම වර්ග හැදුවේ මේ කාලයෙ.
@kusumwijesiri7427
@kusumwijesiri7427 4 жыл бұрын
U are great kind hearted. Because u have given leave to yr helpers. Budu saranai Pl mention menus with theory
@sakunthalaherath1572
@sakunthalaherath1572 4 жыл бұрын
thank you so much.your valuable ideas.that's very interested.I always watching your videos....thanks aunty
@dinushavidanapathirana4831
@dinushavidanapathirana4831 4 жыл бұрын
හොඳ අදහස් ගොඩක් ලැබුණා.. ස්තුතියි !
@chulanifernando5146
@chulanifernando5146 4 жыл бұрын
Thanks aunty excellent advise.😍
@dilharakarunanayake8556
@dilharakarunanayake8556 4 жыл бұрын
Aunty can u teach us dat how to clean refrigerator and how to store da right way.we love u soooooo much.u are like my second mom.😘
@deepanifernando1329
@deepanifernando1329 4 жыл бұрын
Thank you 🙏 Good session
@thilinikarunathilake9255
@thilinikarunathilake9255 4 жыл бұрын
Thank you so much for valuable thoughts aunty ❤️ keep up the great work . There’s much to learn from you
@wasanthawedamulla9768
@wasanthawedamulla9768 4 жыл бұрын
Thank you so much for your valuable advice.
@sujanirangika1916
@sujanirangika1916 4 жыл бұрын
Thanks Anoma aunty for your advice ❤️🌸🌼
@samanthasubashini1315
@samanthasubashini1315 4 жыл бұрын
Hoda wada satahanak thank you very much madam
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 4 жыл бұрын
Thanks for ur valuable thoughts Aunty ❤️
@chalanidasanayaka5665
@chalanidasanayaka5665 4 жыл бұрын
Obathumiyage sewaya godak hodai.bohoma isthuthi
@jinuliyehansa1145
@jinuliyehansa1145 4 жыл бұрын
Thank you
@thebirbshow5876
@thebirbshow5876 4 жыл бұрын
Thanks
@akeindissanayake7983
@akeindissanayake7983 4 жыл бұрын
I'M WAITING FOR YOUR BOOK🎆🎆🎆
@umeshasudeshinidesilva6238
@umeshasudeshinidesilva6238 4 жыл бұрын
Very useful lesson. Thank you. Love you. ...
@Gamer-by4oc
@Gamer-by4oc 4 жыл бұрын
You are always giving good advice . Thank you aunty.♥️
@sanjeewaniiresha1230
@sanjeewaniiresha1230 4 жыл бұрын
Thank you for good idea.I accept your true story...I like you so much aunty....
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 4 жыл бұрын
Mama nam aunty me kalayen godak prayojana gaththa..gedara okkoma inna nisa ge paint karala ge kitchen okkoma as karala godak weda kara..kema jathi godak dewal heduwa..aunty gen thawath adahas gaththa..
@nilushajeewani7968
@nilushajeewani7968 4 жыл бұрын
Anoma anty..ඔයාට මන් හරි ආදරෙයි..ඔයා කතා කරද්දි අම්මා කතා කරනවා වගේ..ඔයා කියලා දීපු බිත්තර බිරියානි එක මන් ඒ විදියටම හැදුවා..හරිම රහයි..ඔයාගේ උපදෙස් මන් හරි ආදරෙන් පිළිගන්නවා 😊
@nimeshamadhushani6817
@nimeshamadhushani6817 4 жыл бұрын
Thank you very much aunty. We Always like to see your lovly videos and sometimes it's second or third time for same video. Really you ar worth not only cooking 😍But also for every girl in the world like us. We like to see you and talk even for a little bit time. Dear aunty, when im preparing butter cake, middle area got brown colour. I tried 2,3 times. But same has happend 😔
@gracesinnadurai2954
@gracesinnadurai2954 4 жыл бұрын
Thank you so much for taking the time to do this video Anoma😊
@MayaMaya-dy8fe
@MayaMaya-dy8fe 4 жыл бұрын
Very useful....thanks in advance akki.. Maygodbless you
@samadhidemel1710
@samadhidemel1710 4 жыл бұрын
Harima asai Aunty ktha krna widihta.බුදු සරණයි aunty oyta
@nishadidahanayaka2212
@nishadidahanayaka2212 4 жыл бұрын
Thankyou Aunty Anoma ❤
@amithakumari4991
@amithakumari4991 4 жыл бұрын
My ever loving aunty ❤️😘
@ruwinijayasinghe4955
@ruwinijayasinghe4955 4 жыл бұрын
Thanks aunty .hoda video ekak
@dineshchaminda2727
@dineshchaminda2727 4 жыл бұрын
Thankyou mrs,anoma 💐💐💐💐💐💐💐💐
@fathimanifra2723
@fathimanifra2723 4 жыл бұрын
Tnx amma
@thasowathynixon4553
@thasowathynixon4553 4 жыл бұрын
Thank you for your nice video
@yvonneperera8738
@yvonneperera8738 4 жыл бұрын
These days I write menus . Separate books soups ... ex.. like that.
@madhurekhawalpola633
@madhurekhawalpola633 4 жыл бұрын
Good advice thank u very much......😍😍😍😍😍
@harshanidewapriya8479
@harshanidewapriya8479 4 жыл бұрын
Thanks aunty ❤️❤️❤️❤️.godak dewal igena gaththa.
@shehanipiyarathne4966
@shehanipiyarathne4966 4 жыл бұрын
Auntyge eag biriyani eka ada mama haduwa.godak rasai.
@manishiamanda7423
@manishiamanda7423 4 жыл бұрын
Aththatama man uyanna patan gaththe oba thumiyage videos balala asa hithila. Mn uyanna asama nathi knk wdihata hitiye. Eth oba thumi nisa mn dan uyanna harima asay😍
@Hansi93
@Hansi93 4 жыл бұрын
Anty oyage video eka beluwe ada.math kale kussiya us kara anty kiyapu tika math karal tibbe me video eka balankota.ethta anty apita ara pirimessem jiwath wenna puluwan.math padamak igena gathta me niwadu kale.antyta godak stuti apiwa tawath denuwath klata.bs
@devikaabeygunawardana1839
@devikaabeygunawardana1839 4 жыл бұрын
Aunty gas oven use karana video ekak karannako,budusaranai
@chathurimadureshika7198
@chathurimadureshika7198 4 жыл бұрын
Auntygen jeewithayata godak hoda dewal ekathu karagatta. 😚😚😚💔
@mvrepair9766
@mvrepair9766 4 жыл бұрын
Anoma aunty uyala gedara aya sathutu karanawa wagema,e wagema sathutak apitath laba ganna udaw karata obathumiyata godaaaaak pin.😀😀😀😀😀😀😀😀😀😀😀
@swarnathilakawasala2492
@swarnathilakawasala2492 4 жыл бұрын
I really like your voice aunty
@malakumari8586
@malakumari8586 4 жыл бұрын
Thank you anoma
@lakshediri1671
@lakshediri1671 4 жыл бұрын
♥️♥️♥️♥️♥️
@chamaraanuruddarathnayaka2672
@chamaraanuruddarathnayaka2672 4 жыл бұрын
Oyage nihathamani kama hema amma kenektama lebewa.
@deepanieperera316
@deepanieperera316 4 жыл бұрын
Matath harima sathutui mage loku duwa dan hari rasata uyanawa u tube recepie balala.
@mr.dragonfire3403
@mr.dragonfire3403 4 жыл бұрын
Best cook , best presenter...
@ralahamiweerasuuriya491
@ralahamiweerasuuriya491 4 жыл бұрын
Ane mis mama uyana kama hamawelawema rasa na kiyanawa. Kohoma ewath rasa na. Anika mis ane mis mata mekata wisadumak dennako
@rasichandima1317
@rasichandima1317 4 жыл бұрын
Mama video baluwe covid 19 kaledi. Godak dewal igana gaththa. ❤️💐
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 4 жыл бұрын
Thank you so mach
@LankanLife9103Thim9203Sash
@LankanLife9103Thim9203Sash 4 жыл бұрын
Hi Anoma Aunty. I finally started my own youtube channel thanks for the inspiration by you. Your videos have inspired me alot to chase my passion. I love cooking. well I have posted few videos in my channel and will be posting more in time to come. Well thanks again for the beautiful and tasty recipies
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
All the best for your new Channel. if you need any help email me. GOOD LUCK......!
@uthpalapriyabhashini6454
@uthpalapriyabhashini6454 4 жыл бұрын
Thanq aunty godk ewa egn gtha
@shanikajayaweera9628
@shanikajayaweera9628 4 жыл бұрын
Gas oven use karana vidiya gana video ekak karannako
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Ok
@himawijesiri2325
@himawijesiri2325 3 жыл бұрын
Aunty... What is t yor professionals. 💕
@madushani673
@madushani673 4 жыл бұрын
ඇන්ට් ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා...
@shehanipiyarathne4966
@shehanipiyarathne4966 4 жыл бұрын
Mamath iye menus 4 k haduwa aunty month ekakatama .mulma eka hadanakota nam amarui .eth anith menus karaddi easy una.aunty kiuwa wagema budu list ekath man liuwa e page ekae.eka karala iwara weddi hethuna aunty kiuwa eka aththa thamai kiyala.mokada api market giyahama dakina dakina dea gannawa.samahara dewal genath wisi karanawa.naththam ganne monada kiyala eka parata hethagannath ba.man langadi marry kare e nisa mage life ekata aunty ge advice godak useful una.
@shaz3326
@shaz3326 4 жыл бұрын
Very interesting vedio. 👍👍👍👍
@wahumpuragedara3301
@wahumpuragedara3301 4 жыл бұрын
🙏🙏🙏
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 4 жыл бұрын
Aunty podi illimak karannada..oyage kitchen1 godak piliwelaine..gedara anith rooms tv room ewage piliwela genath kiyala dena video1k karannakoo.
@dilharakarunanayake8556
@dilharakarunanayake8556 4 жыл бұрын
Ow aththatama eka godak watinawa.mamath eka kiyannamai hitiye.
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 4 жыл бұрын
@@dilharakarunanayake8556 👍
@lakminiwasala9120
@lakminiwasala9120 4 жыл бұрын
Anee ow aunty karannko e wage1kuth
@m.s.psilva761
@m.s.psilva761 4 жыл бұрын
👍👍
@isharawijesuriya1711
@isharawijesuriya1711 4 жыл бұрын
Good idea
@mayuriperera7380
@mayuriperera7380 4 жыл бұрын
aney miss man oyage hema recipe ekakma balanawa.puluwannam bakery kama hadana ewa tikak karanda
@sampathkumara6708
@sampathkumara6708 4 жыл бұрын
Ane nandi mata kiyannako cake hadanakota baking pauder wenuwata eno danna barida...godak pita rata vedio wala baking pauder venuwata eno dala cake hadanawa ne...ane plzzz mata reply karanna nande...
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН