කාන්තාවන් තමන් ගැන වැඩිපුරම ලැජ්ජාවට පත්වන කරුණු 07 |Dr.DR

  Рет қаралды 82,261

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 229
@MrNuwan2007
@MrNuwan2007 3 жыл бұрын
ඇත්තම කියපං ..... Doctor කතා කරනකොට බලාගෙන ඉන්න ආසයි නේද....❤️
@senuliakarsha7944
@senuliakarsha7944 3 жыл бұрын
Gdk lssnii doctor❤️
@anandasenaratne6980
@anandasenaratne6980 3 жыл бұрын
සුන්දරයි ඉතාම සුන්දරයි.. කතාකරන විලාශය සිත් බැදගන්නා සුඵයි.. තවත් ඔබට ශක්තිය..
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 3 жыл бұрын
කාන්තාවන් කියලා කිව්වාට පිලිවෙලට ඉන්න කැමති සෞඛ්‍ය පුරැදු පවත්වාගෙන යන පුරැෂ පාර්ශවයටත් තිබෙන ගැටලුවක් කියන එක මගේ මතය☺☺☺☺
@Shachidogo
@Shachidogo 3 жыл бұрын
අදනම් නිලියක් වගෙ ලස්සනයි👀🥺❤️
@mangalajanaki3625
@mangalajanaki3625 3 жыл бұрын
😽😽
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 2 жыл бұрын
Dr ගෙ මහත්තයා නලුවෙක්නේ...ඩොක්ටත් ලස්සනයි ඉතිම්❤️
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
ස්තූතියි ඩොක්ට ඔබතුමියට ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔබතුමියට
@දීපිකාපියදර්ශණී
@දීපිකාපියදර්ශණී 3 жыл бұрын
ඔබතුමිය අද හරිම ලස්සනයි.❤ තෙරුවන් සරණයි!!!
@lahirusanofficial2087
@lahirusanofficial2087 3 жыл бұрын
Doctor ඔයා හරිම ලස්සනයි දැකුම්කළුයි. ඒ වගේම ඔබතුමියගේ සෞඛ්‍ය උපදෙස් කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් වැදගත්. මමත් ඔබතුමියගේ සෑම වැඩසටහනක්ම වගේ නරඹනවා. ඔබට තෙරුවන් සරණයි වෛද්‍යතුමියණි. 🌷🌷🌼 සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@damayanthikumari472
@damayanthikumari472 3 жыл бұрын
thank you doctor මම ඩොක්ටර් ගෙ හැම වීඩියෝ එකක් ම බලනවා ඇත්තටම ගොඩක් වැදගත් ඩොක්ටර්ගේ වීඩියෝ ඒ හැම වීඩියෝ එකෙන්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඩොක්ටර් ප්‍රශ්න ගොඩක් විසඳ ගත්තා 🙏🙏🙏🙏🙏
@xo5913
@xo5913 3 жыл бұрын
මාත් ඔහොම තමයි අනිත් අය අදාලම නෑ සුපිරියටම හොදට ඇදලා කරලා ඉන්නවා😊අද නං ලස්සනයි හොදේ😉
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
අදනම් හරි ලස්සනයි හරිය ට සුරංගනා විය ක් වගෙයි ඔබ අපට හැමදාමත් ඉතා වැදගත් උපදෙස් අරගෙනයි එන්නේ දෙව් වරු ආරක්ෂා කර දෙත්වා දළදා වහන්සේ ඔබව ආරක්ෂා කරත්වා
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් . ගොඩක් වටින වීඩියෝ එකක් . 🙏❣️😍
@udararoshan2875
@udararoshan2875 3 жыл бұрын
මේ කරන දේ තව තවත් හොද මිනිස්සු වෙත් දෙන්න සමහරක් ඉන්නවා සත්තුන්ට එහා අසහනයෙන් පෙලෙන උන්ටත් හොද බෙහෙතක් ඉක්මනින් දෙන්න බලන්න ඩොක්ට🙏
@vishvabanuka5991
@vishvabanuka5991 3 жыл бұрын
අසහනෙන් ඉන්නවා කියන්න බලන නිර්නායක මොනවද කියන්න පුලුවන්ද
@udararoshan2875
@udararoshan2875 3 жыл бұрын
@@vishvabanuka5991 ඇයි මේ කට්ටිය දීලා තියෙන කමෙන්ට් දැකිනකොට තේරුම් ගත්තහැකි හොද අතරේ අසහනයෙන් මෝඩකම් කරන අය ඉන්නවා 🙄
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 3 жыл бұрын
වටිනා වීඩියෝ 1ක්. Thanks doctor
@tharshanipremarathne4559
@tharshanipremarathne4559 3 жыл бұрын
Great discussion.. ♥️♥️♥️ And looking great as always 🥰🥰🥰
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🥰
@chris_teen1053
@chris_teen1053 3 жыл бұрын
Thanks so much for the explanation.😍 ????? Drinking as much water as possible increases the ability to control things like this, Isn't that right? But it's hard to do. However, I would like to know from you about that.😇
@shymalisenavirathna7624
@shymalisenavirathna7624 3 жыл бұрын
කාන්තා පෞර්ශත්වය ගැනත් කරන්න
@lakshikajayawardhana241
@lakshikajayawardhana241 3 жыл бұрын
ගොඩාක් වැදගත් ඔබ තුමියට බොහොමයක් පින්
@jayanthakinigama3214
@jayanthakinigama3214 3 жыл бұрын
අදත් Dr. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි.
@mohamedsalman8039
@mohamedsalman8039 3 жыл бұрын
ඇත්තටම ඩොක්ටර් ඔයා වගේ කෙනේක් ලැබේවා කියලා පතනවා
@vindyachithrangani7640
@vindyachithrangani7640 3 жыл бұрын
Good advices for our life.thank u doctor 💐💐
@avishkalokugamage3778
@avishkalokugamage3778 3 жыл бұрын
Thank you soo much for your importmant advices ♥️😁
@Aruna-ho1ys
@Aruna-ho1ys 3 жыл бұрын
Docter man doctor hema vidiyo ekakma balanawa. harima wedagath kanthawan una apata.thenk you doctor. B.s.hemadama oya wage video karanna.dirgausha lebewa....
@virajinigunasekara
@virajinigunasekara 3 жыл бұрын
Adath wenada wagema lassanai. Wedagath wedasatahanak. Budusaranai Doctor.😍😍😍😍❤️❤️❤️❤️❤️
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
සොබදහමෙි අපුරැ නිපැයුම ..."නාරි රැව "...ඇයගේ සුන්දරත්වය හැමවිටම සුන්දරව තබා ගැනුමට ,තමා ගැන තම සිරැර ගැන මනා විද්‍යාමත්ක කියවිමක් තබා ගැනිම ,බොහෝ අපහසුතාවයන් වලින් මිදිමට හැකි බවට දැනුවත් කිරිම ...සියළු වයස්වල කාන්තා සොයුරියන්ට වැදගත් වෙිවි..... මෙි දැනුවත් කිරිමි ස්ත්‍රි ,පුරැෂ බෙිදයකින් තොරව තම දැනුමි ගබඩාවට වැදගත් වෙිවි . ස්තුතිය වෛද්‍යතුමියණි ...!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@rohinipiyangika881
@rohinipiyangika881 3 жыл бұрын
Godaak වැදගත් වැඩසටහන් . බොහොම ස්තුතිය .doctor hari ලස්සනයි .
@shamilaperera5492
@shamilaperera5492 3 жыл бұрын
Great doctor as always you do ....
@චමියා-ඛ7භ
@චමියා-ඛ7භ 3 жыл бұрын
ඩොක්ටර්ගෙ ලස්සන නෙමෙයි කියන ටික හොදට තේරුම් ගනිම් මේ ඩොක්ටර් ගෙ ලස්සන හොයන අයට කියන්නෙ
@speedyhead1581
@speedyhead1581 3 жыл бұрын
මෙතන හුගක් අය එන්නේ ඩොක්ටර් කියන දේ අහන්න නෙවෙයි බ්‍රෝ, ඩොක්ටර් ව බලන්න මේ මන් වගේ. 😍😊
@vishvabanuka5991
@vishvabanuka5991 3 жыл бұрын
ඔව් subscribers ලා වැඩි වෙන්නත් ඒල හේතුවක් වෙන්න ඇති 😁😂
@riyansikumara259
@riyansikumara259 3 жыл бұрын
@@speedyhead1581 oyaa harry.. broo🤣🤪🤪🤪
@ireshamunasinghe1672
@ireshamunasinghe1672 3 жыл бұрын
😂😂
@codcapa8679
@codcapa8679 3 жыл бұрын
1 st comment....🙂🙂🙂
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 3 жыл бұрын
මිස් හෝමෝන සමබරතාවය ගැන ත් වීඩියෝ එකක් කරන්නකෝ...
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
සුබ උදෑසනක් 🌻🌻🌻🌻 ආයු බොහෝ වේවා ඔබතුමියට..🙏🙏🙏🙏
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 2 ай бұрын
ඔබතුම්යත් ලස්සනයි ඔබතුම්යගේ හස්බන් ප්‍රදිප් අයියත් ලස්සනයි ❤
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 3 жыл бұрын
ලස්සනයි ඩොක්ටර්. ජයවේවා ❤️
@tissakarunaratne5042
@tissakarunaratne5042 3 жыл бұрын
Beauty is Relative to Beholder's Eye.😷💖
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
කාන්තාවක් තමන්ගේ මුහුණ , නාසය, තොල්, පියයුරු, එල්ලා වැටෙන බඩ, සමේ පාට, තට්ටම් හා පසුපස පෙදෙස, ඉන, අධික තරබාරු ගතිය , කන්‍යා පටලය හානී වීම හෝ එය උපතින්ම නොපිහටිම වගේ කාලීන ගැටලු පිළිබඳ දුක් වෙන්න අවශ්‍ය නැ.නූතන තාක්ෂණය සමග ඕනෑම දෙයකට විසඳුම් තියෙනවා.
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
කාබෝහයිඩ්‍රේට් හා සීනි බහුල ලාංකීය ආහාර රටාව ශරීරයට ඉතාමත් අහිතකර වෙනවා..අකමැති උනත් අපිට ආහාර රටාව වෙනස් කරන්න වෙනවා.
@tutu3310
@tutu3310 3 жыл бұрын
ඔව් වෙනස් කරන්ඩ නම් පුලුවන් හැබැයි සල්ලිත් පොදි ගනන් ඕනෙ වෙයි. නිකන් මෝඩ කතා කියන් නැතුව ඉන්න😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අනික මේ දුප්පත් රටවල ඕවට පහසුකම් නෑ😂😂😂😂
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
ආහාර රටාව මගින් පුළුවන්.නමුත් 🇱🇰 ලංකාවේ කාන්තාවන් පෙරේත නිසා surgery වලට යන්න වෙනවා.
@tutu3310
@tutu3310 3 жыл бұрын
@@ruchirabandara මන් කීවෙ surgery වලට තියා කන්ටවත් මිනිස්සුන්ට සල්ලි නෑ. හාල් ටික ගන්නෙත් ණය වෙලා මිනිස්සු අපෙ පැත්තෙ😅
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
@@tutu3310 නියම වෙලාව සිරුර හැඩ කරගැනීමට. ආහාර අඩු කරන්න ඕනෑ.ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ගන්න ඕනෙ.බත්, සීනී වගේම කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර නිසා තමයි කාන්තාවන් තේක්ක ගස් වගෙ වෙලා ඉන්නෙ.එක පෝෂණ දායක ආහාර වේලක් හොඳටම ප්‍රමාණවත්.සීනි හොදම නැහැ සමට.යුරෝපා රටවල් වල කාන්තාවන් සිහින්ව ඉන්නේ මේ නිසා .
@2nytnt698
@2nytnt698 3 жыл бұрын
තෙරුවන් සරණයි වටිනා තොරතුරු ගෙනාවට ♥️♥️♥️♥️🌷🌷
@koumarimadusani8378
@koumarimadusani8378 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුම්යට දැනුවත් කරාට බුදු සරනයි ♥️♥️♥️♥️
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Very nice, very beautiful doctor medam. Adareai hemadamat deaviyangea pihitai!!!thank you so much. 😁😁😁💕💕❣❣🌺🌺🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻👍👍good bless you. Sriyani, from Saudi Arabia Riyadh.
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
මටනම් ඔතනින් තියෙන ප්‍රශ්නය පොඩ්ඩක් උසින් අඩුයි.... එත් කිසිම දෙයක් හිතන් නෑ වැඩිය... මගේ හබී ට මාව ලස්සනයි.... මන් අඩුවක් කිවුවත් එයා කියන්නේ නෑ මට.. හිත හැදෙන්න දෙයක් කියනවා මිසක්.... ඒ නිසා සතුටින් ඉන්නවා... එයාට ලස්සනයි නම් ඒ ඇතිනේ.... 😍😍😍 ගොඩක් ස්තුතියි doctor 😘😘😘😘
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
ආදරය maintain කරන්න ඕනෑ දෙයක්.හැමදාම එක වගේ තියෙන්නේ නැ.
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
කන එක අඩු කරන්න.omad වලට යන්න උත්සාහ කරන්න.hubby ට ලොකු මුදලක් ඉතිරි වෙනවා.ඔයා නිරෝගී වෙනවා.dr.eric berg කියන youtube channel එක බලන්න.
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
@Lasith Perera mage usa 4yi11"යි... එයා අඩි 6යි... එයා කැමති ඒ නිසා තමා.... 🤣🤣🤣🤣
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
@@ruchirabandara අපේ ආදරේට අවුරුදු හයයි.. රණ්ඩු සතුට ආදරේ එක්ක සැනසීමෙන් ජිවත් වෙනවා... අපි දෙන්නම බණ අහනවා... ඒ නිසා අපි ජිවිතේ සැබෑ තත්වය තේරුම් අරන් ජිවත් වෙනවා.. මන් හැමවෙලාවෙම උත්සාහ කරන්නේ එයාව සතුටින් තියන්න..
@shaanishara5704
@shaanishara5704 3 жыл бұрын
Dear dr, Please make a detailed video of "what to expect first pregnancy doctor visit in Sri Lanka ? 🙏 Being waiting to get useful information from you doctor . Thank you and God bless you ❤️👍
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
☺️
@sudarmawijesinghedunnagaha7464
@sudarmawijesinghedunnagaha7464 3 жыл бұрын
Thank you very much Doctor,
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
වටිනා තොරතුරු වලට ස්තුතියි ඩොක්ටර් ❤️
@lakshantharindu3173
@lakshantharindu3173 3 жыл бұрын
🤙
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
Docter katha karana hama wachanayakama godak watinawa doctor docterge lassanata godak asai katha karana widihath ehemai budu saranai
@vinetharanjani403
@vinetharanjani403 3 жыл бұрын
Thank you doctor .good luck ......
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Watina video ekak dostor bohom sthuthi theruwan saranai
@rashmijeewan1923
@rashmijeewan1923 3 жыл бұрын
ගර්භනී සමයේ ගතයුතු ආහාර ගැන වීඩියෝ 1ක් කරන්න ඩොක්ටර්.😊
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor.
@hashinichathurani8090
@hashinichathurani8090 3 жыл бұрын
Thank you doctor❤️❤️
@ishankaherath4691
@ishankaherath4691 3 жыл бұрын
Godak watinawa mis 🌹🌹thanks
@isharachathurangi5472
@isharachathurangi5472 3 жыл бұрын
Apple sider vinegar ගැන වීඩියෝ එකක් කරන්නකෝ doctor
@vishvabanuka5991
@vishvabanuka5991 3 жыл бұрын
ඒ මොකක්ද
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
"Eric berg dc" කියන youtube channel එක බලන්න. ඒකෙ ketogenic dieting ඔක්කොම තියෙනවා.එක පාර කරන්න එපා.
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 3 жыл бұрын
Thank you very much doctor for your valuable information💖💖💖♥️♥️♥️ . Stay safe very well and be happy doctor .Triple gems you.🙏🥰
@DhanushiKumarasiri
@DhanushiKumarasiri Жыл бұрын
Lassanaiii godak ❤❤❤❤❤❤❤ doctor
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
ස්තුතියි..... ඩොක්ටර් හරිම ලස්සනයි.....😍😍😍
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
Thank u... Danathmakawa hithanna.. Oba kala denuwath kireemata..♥♥🌹🌹
@ආදරෙයිවස්තූ-භ7ඝ
@ආදරෙයිවස්තූ-භ7ඝ 3 жыл бұрын
නියමයි මිස් වැඩ සටහන
@marrianshermila7125
@marrianshermila7125 3 жыл бұрын
Thank you very much doctor
@dulgeeestar8571
@dulgeeestar8571 3 жыл бұрын
Hiiiiii doctor ..........khomada ethinnnn...adath awa balanna.....apita nam nemai wage video eka ....eth watinawa adath lassanaiiii
@seraniwithanage3454
@seraniwithanage3454 3 жыл бұрын
🤗🤗🤗🤗 owww eka aththa doctor
@nimeshanagoda8697
@nimeshanagoda8697 3 жыл бұрын
Ane mata kiyala denna ko sudu kabara walata karanna one beheth oyata godak pin
@chanakadezoysa204
@chanakadezoysa204 3 жыл бұрын
You r great mam . great 👍👍👍👍👍👌
@induminipabasara9218
@induminipabasara9218 3 жыл бұрын
යම් ගැටලු නිසා කාන්තාවන්ගෙ ප්‍රජනක පද්ධතියේ කොටසක් (ඩිම්බකෝශයක්,පැලෝපීය නාලයක්) ඉවත් කල පසු ඇතිවන ගැටලු සහ දරුවන් ලැබීමට බලාපාන ආකාරය, අනුගමනය කල යතු පුරුදු, ඇතිවන මානසික පීඩනය නැති කර ගැනීමට කල යුතු දේවල් ගැන වීඩියෝ එකක් කරන්න doctor
@induminipabasara9218
@induminipabasara9218 3 жыл бұрын
මගේ ශරීරයේ යම් ගැටලුවක් නිසා වයස අවුරුදු 15දි දකුනු ඩිම්බකෝශය ඉවත් කරා
@thim..659
@thim..659 3 жыл бұрын
Doctor, English subtitles add krn puluwn da? Ethkota doctor ape rate witharak neme hama ratakama famous wei wgema e ayatth watinw gdk videos😎
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
"Anthony youn md " කියන youtube channel එක බලන්න.
@saumyathilina1470
@saumyathilina1470 3 жыл бұрын
ඩොක්ටර් මට fibroid ගැන දැන ගන්න ඕන.පුළුවන් නම් ඊළග වීඩියෝ එක ඒ ගැන කරන්නකො.
@thilinidahanayaka1555
@thilinidahanayaka1555 3 жыл бұрын
Doctor , ice cube munata use karnn eka hodada narakda kiyla kiynko
@gimhanipathirana7866
@gimhanipathirana7866 3 жыл бұрын
අද doctor හරිම ලස්සනය්.❤️
@SunaliSanjana
@SunaliSanjana 3 жыл бұрын
Thank you doctor
@ashokakumara3173
@ashokakumara3173 3 жыл бұрын
hoda video ekak hari lassanai
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Woww doctor Ada looking so pretty... your videos valuable
@pahandiakarsha2814
@pahandiakarsha2814 3 жыл бұрын
Docter.. Mg siyage nikatata yatin wam paththe thibatu gediyak tharam gediyak ahuwenwa.. E mokakda docter.. Reply plz🙏🙏
@dilhanikarunarathna9665
@dilhanikarunarathna9665 3 жыл бұрын
😍😍godak lassni. goda wedagth weda satahank.
@heshcollections3106
@heshcollections3106 3 жыл бұрын
Thank you !
@danushikapowerhands
@danushikapowerhands 3 жыл бұрын
Math doctorge hama vedio akakma balanawa.ada godak lassanai doctor . Ath yata kalu wemata hoda beheth akak kiynna doctor.
@dilinidilini2112
@dilinidilini2112 3 жыл бұрын
Thank u doctor so interest
@roshansanjeewa3129
@roshansanjeewa3129 3 жыл бұрын
godaak watina deyak karanne ❤
@shyamaannedambage2811
@shyamaannedambage2811 3 жыл бұрын
ඩොක්ටර් මට පුද්ගලිකව දෙයක් දැන ගන්න තියෙනවා. මට ඩොක්ටර්ගෙ ඊමේල් ලිපිනයක් ලබා දිය හැකිද? මම ඉන්නේ පිටරටක ස්තූතියි 🙏
@hewamaddumage877
@hewamaddumage877 3 жыл бұрын
Thanks congratulations
@kawshalyaperera9829
@kawshalyaperera9829 3 жыл бұрын
මාත් doctor ඔයාට පෞද්ගලිකව fb එකෙන් massage ekak දැම්මා.. reply නැහැ.. අනේ ඒක හොදයි ක්‍රමයක් හදන එක..👍
@janethrizoysa9465
@janethrizoysa9465 3 жыл бұрын
Doctor mata thiyanawa ledak epa kiyala hithena ekak karanna dan meemay gagak thiyanawanee eekata pannoth marey kiyala kiyanawa eekata paninna hithenawa eema epa kiyala hithena dewal karanna hithenawa anee eeka mental disease ekakda anee reply ekak dennakoooo anee plz madam
@shashinikavindya2000
@shashinikavindya2000 3 жыл бұрын
ගුද මාර්ග සන්සර්ගයේදි මලපහ පිටවීම වැලැක්වීමට ක්‍රම කියල දෙන්නකො මිස්
@malshitharushika526
@malshitharushika526 3 жыл бұрын
Apita wada tikak wayasin wadi kenekuta adare karam anagathayedi monawad wrnne kiyal riply video akk dannko doctor
@sahanjithsameera2386
@sahanjithsameera2386 3 жыл бұрын
ඉක්මනට mahath wenna vidiyak kiyanna doctor
@udinidinethya4671
@udinidinethya4671 3 жыл бұрын
Doctor madam godak hodai godak lassanaii.....❤️❤️🙏😇
@sudhi790
@sudhi790 3 жыл бұрын
Doctor yr contents are amazing ...this also wow as always very interesting ....you re Georgeous ....💕💕I watch yr valuble videos when I get free
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
Pls also watch "anthony youn md" youtube channel for skin care.
@sudhi790
@sudhi790 3 жыл бұрын
Doctor ,teenage kale ena pimples wla apu rathu kalal nathi kr gnn hodama kramyk kynnko
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
Anthony youn md කියන youtube channel එක බලන්න ඕනෑ
@yapa2952
@yapa2952 3 жыл бұрын
Oba.thumiyata.budu.saranai
@sandanisenanayake9301
@sandanisenanayake9301 3 жыл бұрын
Doctor oyage hama video ekakma mama balanawa.mage konde yanawa.vitamin E dawasaganema biwwata kamak nadda.kochchara mg ganak thiyena ekakada bonna hoda.
@samindadarmadasa6725
@samindadarmadasa6725 3 жыл бұрын
Godaaaak wadagath.aaadarei hamadamath
@shamalimaduka2981
@shamalimaduka2981 3 жыл бұрын
Oba tumiya kiyanna dewal walin ain karala danna kiyala kesima deyak ne e taram watena dewal walin apiwa denuwat karana oba tumiyata sthuthi
@neronero4412
@neronero4412 3 жыл бұрын
Thank you doctor dr god bless you
@chanakakularathna8653
@chanakakularathna8653 3 жыл бұрын
Madam godak hodai oyage video balanawa madam.. madam wahana wala yanna bari oluwe kakkuma enne ai.??? E gana video ekak karanna පුළුවන් nam loku deyak
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 3 жыл бұрын
Thanks medam
@kumaripushpa2067
@kumaripushpa2067 3 жыл бұрын
ස්තුතියි doctor 🥰🥰🌷🌷❤
@lifesrilanka9381
@lifesrilanka9381 3 жыл бұрын
Doctor Marama lassanai 😍😍😍
@dewminikanchana6725
@dewminikanchana6725 3 жыл бұрын
Doctor, thairoid thina aya godak kettu wenawa.kettu wenne nethuwa inna wisadumak kiyanna please
@kasunmallawa7021
@kasunmallawa7021 3 жыл бұрын
Hi doctor.... 👋👋👋👋👋👋
@udarasanjeewa1249
@udarasanjeewa1249 3 жыл бұрын
ඔබ tumiya pratikara karnna mona රෝහලේ da කියන්න පුළුවන් da
@udarasanjeewa1249
@udarasanjeewa1249 3 жыл бұрын
Doctor good morning බුදු saranei suba dawshk
@speedyhead1581
@speedyhead1581 3 жыл бұрын
Ammoooh ada lassana.😍😍
@hemanthayapa2190
@hemanthayapa2190 3 жыл бұрын
Thanks ' doctor
@roshansanjeewa3129
@roshansanjeewa3129 3 жыл бұрын
samaharak hasirenne saththu wage weddgath deyak kiyala dena manussayage lassanak kiyanawa maara maanasika leddu
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
My Legs Wala Tiyene Doctor 😷. ashamed. Nice 😍 ❤️ Advices Sister. 😱😰😰
@riyansikumara259
@riyansikumara259 3 жыл бұрын
Don't be ashamed dear it's normal
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
@@riyansikumara259 Thanks So Much ❤️ ❤️ ❤️ Dear 🙏
@dulanjanikaushalya2397
@dulanjanikaushalya2397 3 жыл бұрын
Dr mona hospital ekada inna dana ganna puluwanda plz
තරුණ පෙනුමක රහස් |Dr.DR
15:15
Cyber Clinic
Рет қаралды 163 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
ඉවර නොවෙන ආදරයක් | Doctor DR
12:51
Cyber Clinic
Рет қаралды 233 М.
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 676 М.
කතා කරන ඇස් |Dr.DR
14:46
Cyber Clinic
Рет қаралды 51 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН