උඹනම් පුතේ 1 වසරේ කොල්ලෙක් වෙන්න බෑ - කපනවනම් මෙන්න පුතේ කැපිලි | Kid Operates an Excavator

  Рет қаралды 396,529

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 374
@caac7008
@caac7008 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි පැටියෝ පරිස්සමෙන් හොදේ ඉදිරි පරපුර බාරගන්න ඉන්න වැඩ්ඩෙක් තමයි
@prabathmangala8563
@prabathmangala8563 2 жыл бұрын
මේ පොඩි පැටවුන්ගේ ඉදිරි අනාගතය තමයි අපේ මේ කාලකන්නි දේශපාලුවෝ විනාශ කරන්නේ..
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
තුනුරුවන්ගෙ පිහිටයි පුතේ දීර්ඝායුෂ ලැබේවා ජයවේවා හැමදාමත් පරිස්සමෙන් පුතේ බුදු සරනයි 🙏🙏🙏
@kelumandsirome6552
@kelumandsirome6552 7 ай бұрын
මූ නමි සුපිරි
@DULAKSHA-k8u
@DULAKSHA-k8u 2 жыл бұрын
ලොකු වෙද්දි සුපිරි වැඩ්ඩෙක් වෙනවා එක සියට සියක් ශුවර්❤️... සුබ අනාගතයක් පුතෙ❤️
@isharaweerawardhane0652
@isharaweerawardhane0652 2 жыл бұрын
සැබෑම දක්ශයෙක්. පරිස්සමට චූට්‍ පුතේ. තෙරුවන් සරනයි
@mangalakatukenda6701
@mangalakatukenda6701 2 жыл бұрын
චූටි පුතාගේ. දක්ෂ තාවයට. හරිම. ආදරෙයි. අනාගතේ. මහා. ඉංජිනේරුවෙක්. වීමට. වාසනාව. ලැබේවා. බුදුසරණයි. පුතාට.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
**1St** අන්නේහ් චූටිපැටියෝ පරිස්සමට... බුදුසරණයි චුටි පැට්යට..🙏🙏🙏🙏
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
අනාගතයේ සුපිරි ඉංජිනේරුවෙක් වෙනව අනිවා.සුබ අනාගතයක් තියනව.ජය වේවා මල්ලි.🔥❤️❤️❤️
@darshiweerasinghe7520
@darshiweerasinghe7520 2 жыл бұрын
Lplqppp
@darshiweerasinghe7520
@darshiweerasinghe7520 2 жыл бұрын
Llpl
@sithumbandara1902
@sithumbandara1902 2 жыл бұрын
Operator kanank ne
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
ඉන්ජිනියර්ස්ලට ඕව කරන්න බැ බං
@ffgamingchannelbro
@ffgamingchannelbro 2 жыл бұрын
@@sandeepadananka6985 මුලික ඉගෙනිම ලැබිලා තියේනව නේ ද බන් . 😏
@caac7008
@caac7008 2 жыл бұрын
ඇස්වහක් කටවක් නම් වදින්න එපා ඔබේ දැතට තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආසිර්වාදය ලැබෙිවා පැටියෝ ❤❤
@ksttrksttr8771
@ksttrksttr8771 2 жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාට පරිස්සමෙන්
@hsbabandara1628
@hsbabandara1628 2 жыл бұрын
This thun kotiyakdeiyongen lebenwa reddak u uge mahansiyek deyak karoth uts thiyei nathuwa deiyo dena deyak na 😄
@kalumnayanajith705
@kalumnayanajith705 2 жыл бұрын
Yanna yanna yanna hitnna hitnna hitnna hitnna hitnna hitnna
@Era-LK
@Era-LK 2 жыл бұрын
මේ අපූරු කොල්ලා දැන් මං ඉස්සරහා ඉන්නවා..💜️ දක්ෂ දරුවෙක්....😇
@rohinibandara195
@rohinibandara195 2 жыл бұрын
සුබ අනාගතයක් වේවා පැටියො.නමුත් හොදට ඉගෙන ගන්නත් ඕනි සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා බුදුසරණයි .❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
@slbikeworld
@slbikeworld 2 жыл бұрын
සුපරි වැඩ්ඩෙක් ජයවේවා බුදුසරණයි ❤️🇱🇰
@TikTok-dx9vn
@TikTok-dx9vn 2 жыл бұрын
එකනම් සුපිරි ✔✔ ජයවේවා නිලමේ👍❤
@nilikaa2519
@nilikaa2519 2 жыл бұрын
අනේ රත්තරන් පුතේ ඔයාට දෙයන්ගේ පිහිටයි පරිසෙමෙන්න වැඩ කරන්න ඒ වගේම ඉගෙන ගන්න රියදුරු දැතට බුදු සරණයි 💓💓💓💓💓🙏🙏🙏🙏🙏ආදරෙයි පුතේ
@GAYAN889
@GAYAN889 2 жыл бұрын
අනාගතේ නියම වැඩ්ඩෙක් වෙනවා ශුවර් .බුදු සරනයි පුතේ
@dilkihapugolla6451
@dilkihapugolla6451 2 жыл бұрын
මගෙ කෙත්මින ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් අනේ... මටත් බැකෝ පදින්න කියා දුන්නේ ඔයානේ ඉතින් ... බුදු සරණයි .. මට ඉක්මනින් ලොරිය පුරුදු කරන්න හොදේ...
@sumedhasadaruwan9889
@sumedhasadaruwan9889 2 жыл бұрын
Ha ha 😁😁😁😁
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
ඔයාලගේ නැදැයෝද . නැත්තං අදුරනවද .හැබැයි නියමෙට පදිනවා .ඉන්ජීනේරුවෙක් වෙනවා මයි
@chimthakumuduni343
@chimthakumuduni343 5 күн бұрын
oyath beko puluwanda etakota?
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
බුදු සරණ යි, පූතේ අනාගත දිවියට සූබ පතනවා...🙏🙏🙏❤️❤️❤️😍😍😍
@veenaedirisingha1226
@veenaedirisingha1226 2 жыл бұрын
මම ඕක පැද්දෙ 4 වසරෙදි සුභ පැතුම් මල්ලි ඔයාට සුභ අනාගතයක් තියෙනවා
@gkspartans547
@gkspartans547 2 жыл бұрын
මොන දේ කලත් පරිස්සමෙන් පොඩ්ඩො ජයවේවා!
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 26 күн бұрын
බුදු සරණයි චුටිපුතා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා දක්ෂයෙක් වෙන්න ❤❤❤❤
@erangawikramsigha9788
@erangawikramsigha9788 2 жыл бұрын
ලමයනම් පට්ට වැඩ්ඩෙල් ♥ ඒත ඔයවගේ වැඩ කරන්න දෙන එක අවදානම්
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
සුභ අනාගතයක් වෙිවා චූටි පුතාට තෙරුවන් ☸️☸️☸️සරණයි
@vinzoff5807
@vinzoff5807 2 жыл бұрын
haloooo 😁
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
සුපිරි පුතේ සුභ පතනවා ඔබට!❤❤
@jayanthainda0426
@jayanthainda0426 2 жыл бұрын
අැස්වාහාක් කටවහක් නමි වසින්න ඵපා අනාගතෙ හොද ඉන්ජිනේරවෙික් වෙනවා නියමයි පුතේ බුදුසරණයි පැටියො
@janakidesilva471
@janakidesilva471 2 жыл бұрын
Wow මේ මාගේ මල්ලිගේ පොඩ්ඩා කොහොමද වැඩ එයාගේ 💪💪💪💪💜❤️
@slviyasa5415
@slviyasa5415 2 жыл бұрын
Niyamai
@nuvianjana3960
@nuvianjana3960 2 жыл бұрын
Super 👍
@sunendramudunkotuwa5424
@sunendramudunkotuwa5424 2 жыл бұрын
Chuti putha "max"
@BhagyaThilakarathna-m9o
@BhagyaThilakarathna-m9o Күн бұрын
සුපිරි
@KaviduGimhan-y9r
@KaviduGimhan-y9r 2 ай бұрын
මේ කොල්ල ලොකුවෙලා ලංකවෙ ඉන්න සුපිරිම බැකෝ ඔපරේටර් කෙනෙක් වෙනව ෂුවර් ❤❤
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
බුදුසරණයි පුතේ සුභ අනාගතයක් වේවා 🙏🙏🙏❤❤❤
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ලංකාවෙ කෙනෙක් වැඩක් කරනවනම් ඌ වයසට ගිය එකෙක්ම වෙන්න ඕන කියල අමුතු මානසිකත්වයක් තියෙනව. ඒත් ලෝකෙදි එහෙම නෑ, අවුරුදු 17 න් ඩිග්‍රී ත් කම්ප්ලීට් කරලා ඉහලම වැඩ වලටබහින්නෙ පොඩි වයසෙන්. 🙏
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
ඒක ඇත්ත
@anulaliyanange8567
@anulaliyanange8567 2 жыл бұрын
ජේසු පිහිටයි 🙏... තෙරුවන් සරණයි 🙏 චුටි පුතා ... 💐💐💐
@NishanBeats
@NishanBeats 2 жыл бұрын
අමුතු ඇටේ අමුතු වැඩ්ඩෙක් නෙහ්...😌❤️💥
@Tech-zw1lj
@Tech-zw1lj 2 жыл бұрын
ammah nisha aiyah...apita 2022 song collection ekak one
@jana___fm9648
@jana___fm9648 2 жыл бұрын
@@Tech-zw1lj ekane 😪 Dan video dannenma na ne Nishan
@ugunarathanaugunarathana1931
@ugunarathanaugunarathana1931 2 жыл бұрын
මේකෙ ඉන්න උන් පිස්සු නටුවට ඔහොම රටට අපහස කරන්න එපා මිනිසුන් තුල දේශාභිමානයක් තිබිය යුතුයි. රට දියුණු කරන්න නම්
@dpriyapriya6877
@dpriyapriya6877 2 жыл бұрын
විශ්වාසය තමයි වැදගත්..ජය නියතයි.
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
පුන්චි කමට නෙවෙයි නේද නිළමෙ පොඩ්ඩගෙ වැඩ. කෑලි වල නම් මතක තියෙන එකත් පුදුමයිනෙ. හොදයි චූටි පුතේ...ඔයාට ඇස් වහක් .කටවහක් නෑ තෙරුවන් සරණයි. තාත්තත් හරි ආඩම්බරයෙන් නේද..පුතාට වාසනාවන්ත අනාගතයක්...
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 2 жыл бұрын
සුපිරි වැඩක් තෙරැවන් 🙏 සරණයි කුවේට් 🇰🇼 කුවේට්
@sriyanisriyani770
@sriyanisriyani770 2 жыл бұрын
බුදුසරණයි පරිස්සමින් පුතේ ආදරෙයි ❤️❤️
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
දරුවාගේ වයසට අනුව අනාරක්ෂිත අනවබොද ඉස්තාන තීරණය කිරීමේ පරිනත බුද්දිය අඩුකකම පැත්තත් බලන්න. ආශාව මත හැකියාව මිසක් වයස අනුව අවදානම් තීරණ තවම අවබෝද නැත. විශ්වයෙන් ආරක්ෂා කෙරෙත්වා තෙරුවන් සරණයි ❤️🌹🌹🌹🌹🌹🙏🏽🌹🙏🏽
@chalikadilshan3737
@chalikadilshan3737 8 күн бұрын
අහම්බෙන් දැක්කෙ පුතේ දෙවියන් වහන්සේ රැකදෙයි උඔ.ලොව.ජයගන්න.ලොවට.සම්පතක්.ජය.ම.ජය
@NishanBeats
@NishanBeats 2 жыл бұрын
වැඩ්ඩෙක් තමහ් 🙂❤️💥
@kumarasiriwardhana8469
@kumarasiriwardhana8469 2 жыл бұрын
Nisha 🤗 moko video natte 🙄
@kalusinhalayo6325
@kalusinhalayo6325 2 жыл бұрын
ලොකු වෙද්දි සුපිරි වැඩ්ඩෙක් වෙයි බුදු සරණයි ❤️
@chathurangamadhusanka3619
@chathurangamadhusanka3619 2 жыл бұрын
කොල්ලට සුපිරි අනගතයක් තියෙනවා ❤❤❤❤❤❤❤
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
සුපිරියක්
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 2 жыл бұрын
ඇස් වහක් කට වහක් නොම වේවා තෙරුවන් සරණයි පුතේ..පරිස්සමෙන් පුතේ
@ksttrksttr8771
@ksttrksttr8771 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ පරිස්සමෙන්
@bopathcreations2177
@bopathcreations2177 2 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්.ජය වේවා මල්ලි
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
අපේරටේ ගොඩක් වරද්ද ගන්න තැනක්තමයි දරුවන්ට අවදාම් වැඩ එහෙම දෙමවුපියන් කරන්න නොදීම කොයිවෙලේ බැලුවත් පොතටම හිරකරන්න හදන්නේ එහෙම රටක මෙවැනි පියෙකුට හිසනමා අාචාර කරනවා👍❤🙏.
@anthimathathpare2705
@anthimathathpare2705 2 жыл бұрын
ජයවේවා තෙරුවන් සරණයි පුතාට
@ආශාවරීකොම්ලි
@ආශාවරීකොම්ලි 2 жыл бұрын
වැඩ්ඩෙක් තමහ් 😘😘😘😘
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
සුපිරියි 🙏 සුබපැතුම් පුතේ ආඩමබරයි දියුණුවේවා වැඩසිද්ධවේවා ආරක්ෂා වේවා 👍❤️
@한국친구-u2m
@한국친구-u2m 2 жыл бұрын
මමත් ඉස්සෙල්ලම 30 මැෂින් එකක් ඇල්ලුවේ 10 වසරෙදි...30 එකෙන් ගත්ත ගැම්ම අද කොරියාවේ මැෂින් ඔපරේටර් කෙනෙක් වෙනකම්ම ඇරං ගියා..ඔයාට වරදින්නෙ නෑ පැටියෝ....good luck...all the best
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
බූදුසරනයීඔයාට මැනිකඔයා ට.ආඩම්බරයි මැනිකඔයා ගැන. පරිස්සමට. හොදට.පුරුදු. වෙන්න. තව.ආයුබොහෝවේවා. උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා
@sunendramudunkotuwa5424
@sunendramudunkotuwa5424 2 жыл бұрын
බුදුසරණයි චුටි පුතාට!!!.
@chamaramadushanka1718
@chamaramadushanka1718 2 жыл бұрын
වාසනාවන්ත පුතෙක්❤️
@swethaamavi9008
@swethaamavi9008 2 жыл бұрын
Me ape cuti babage class eke yaluwek budu saranay puthe පදවියට gammak.
@dhinushalakmal1384
@dhinushalakmal1384 Жыл бұрын
අනාගතේ වැඩ්ඩෙක් දළදා සමිදු පිහිටයි පුතේ ❤💙
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 жыл бұрын
පොඩ්ඩට ශක්තිය තවත් තවත් ලැබේව😍😍😍😍😍🙏🙏🙏
@anonymous-gx2wo
@anonymous-gx2wo 2 жыл бұрын
ඇත්තටම හොද දෙයක්,,,දැන් කාලෙ ජෙබ් කරනවට වඩා,පුංචි කාලෙ ඉදන්ම දරුවෙක්ට දෑතේ දෙයක් පුරුදුකඑන්න ඕනෙ ,,,ඇත්තටම ඒක හොද දෙයක්
@sudarmajayasuuriya6828
@sudarmajayasuuriya6828 2 жыл бұрын
දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි පුතේ ඔයාට. පරිස්සමින් හැමදේම ඉගෙන ගන්න. බුදු සරනයි...... දෙවි පිහිටයි......
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 2 жыл бұрын
නිලමෙි.අයියා.කවදත්.හොද.දෙවල්.අපිට.පෙත්නතවා.පුතාට.බුදු.සරතයි.තිලෙමෙි.අයියටත්.බුදුසරතයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️පි
@maryjoyce7310
@maryjoyce7310 2 жыл бұрын
May God bless you son.your father also well educated n very understanding.so you can reach the goal.haopy to hear about you
@nilukshinilukshi595
@nilukshinilukshi595 2 жыл бұрын
අනාගතය ගැන බය වෙන්න දෙයක්නැ. බුදු සරනයි පුතේ
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
සුභ අනාගතයක් වෙිවා චූටි පුතාට බුදු සරණයි.
@jerryfa
@jerryfa 2 жыл бұрын
හොදයි චූටි පුතේ...ඔයාට ඇස් වහක් .කටවහක් නෑ තෙරුවන් සරණයි.
@emardeen8534
@emardeen8534 2 жыл бұрын
1st comment Nilame...😀
@WhiteUmasha
@WhiteUmasha 2 жыл бұрын
Ane දැක්කෙ නැ වගේ යන්න එපා 😓.. මට බනින්න එපා සහො.😔💔 චැනල් එක අලුතෙන් හැදුවෙ .. ✔ චැනල් එක subscribed කරලා ඉස්සරහට යන්න උදවු කරන්න.❤🥺 sponsor . කරගන්න සල්ලි නැ එකයි කමෙන්ට් එකක් දාලා උදවු ඉල්ලනෙ .😞.❤❤ loku deyak
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u Жыл бұрын
Budusaranai පුතේ ...ජය වේවා ...❤❤❤❤❤❤
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
නියමයි පුතේ
@renudisanayaka4357
@renudisanayaka4357 2 жыл бұрын
මගේ පුතුටත් අවුරුදු 8යි එයත් ඔයා වගේමයි පුතේ එයාගේ තාත්තිත් එක්ක තමා එයත් පුරුදු උනේ.මම බැන්නා මහත්තයට එපා පුතු තාම චුටි කියලා හරි ආඩම්බරයි පුතේ ඔයා ගැන.
@sadeepchathuranga943
@sadeepchathuranga943 2 жыл бұрын
අපෙ ජොබ් එකට පොඩි සාමාජිකයෙක් සුපිරි වැඩ්ඩෙක් වෙයි අනාගතෙදි
@slmrdarkyff3846
@slmrdarkyff3846 2 жыл бұрын
❤️ ආදරෙයි ,, දැනටමත් සුපිරි ඉංජිනේරුවෙක් තමා 👌
@janjivehitihamu8394
@janjivehitihamu8394 2 жыл бұрын
Pudumai ETH aththai. Jayama wewa puthe.paressamen. thunuruwange saranai!!!
@rasikasamanmali7945
@rasikasamanmali7945 2 жыл бұрын
බුදු.සරනයී.මගෙ.පැටීයට.පරීස්සමෙන්.මැනික.💖💖💖💖💖💖💖💖💖💖
@dmmahindakarunaratne9324
@dmmahindakarunaratne9324 2 жыл бұрын
මගේ රත්තරන් පුතාට දළදා සමිදු පිහිටයි මගේ අප්පච්චි ඉස්කෝල වැඩට මුල්තැන දීලා මේක කරන්ඩ ඔයා.
@kavingaghfish4635
@kavingaghfish4635 2 жыл бұрын
සුපිරියක්ම තාමා පොඩ්ඩෝ
@coolmax8428
@coolmax8428 2 жыл бұрын
සුපිරිම පුන්චි වැඩ්ඩෙක්.හොද පිට කොන්දක්.
@AkilaTheekshana-w8y
@AkilaTheekshana-w8y 6 ай бұрын
වම් පැත්තෙ ලිවර් එකෙන් ආම් එකයි දෙපැත්තට ස්වින් වෙනවා මල්ලී සුබ අනාගතයක් මැනිකේ❤😊
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@senerathkumara3239
@senerathkumara3239 2 жыл бұрын
බුදු සරනයි පුතේ ඔයාට
@chamarasadaruwan3534
@chamarasadaruwan3534 2 жыл бұрын
ජය වේවා කොල්ලෝ😍
@ariyaspoddi
@ariyaspoddi 2 жыл бұрын
budu saranai malli patiyooo parissamen wada tika karaganna❤️❤️❤️🔥😘
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 7 ай бұрын
පුංචි පුතාටවාසනාවන්තම වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ජයෙන් ජයම වේවා ❤🎀🎤🪗💏🔔📯📢🔊😊🙂📻🎵😂🌟🎙️🎙️🌟😂🎵📻🙂😊🔊📢📯🔔💏🪗🎤🎀❤ පුංචි පුතාට සහඔයාලා ඔක්කෝටමත් සුබම සුබ දවසක් අදත් හෙටත් සෑමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 7 ай бұрын
2024. 05 .30 වෙනි බ්‍රහස්පතින්දා 🔇🎗️🎄🎃🧧🧨🎋🎊️🎇🎏️️🎁🎎🎈✨️🎆🎟️🎫️️🎐🎍🎉️
@SamanUdaya-o6x
@SamanUdaya-o6x 4 күн бұрын
සුපිරි මල්ලි ඔයා වැඩ්ඩේක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දේවිපිහිටයි ඔයට .
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 2 жыл бұрын
හොදයි පුතේ පරෙස්සම් ඉගෙනුම් කටයුතු ත්හොඳින් කරගන්න තෙරුවන් සරන යි සුබපතම් !!! නිලමේ වැඩක් කලෝත් සුපිරි 👍
@hiruninisansala9457
@hiruninisansala9457 2 жыл бұрын
ඇස්වාහ ක් වදින්න එපා මල්ලී ඔයා ට ❤
@kamalranjan4463
@kamalranjan4463 2 жыл бұрын
Budu saranai 🙏🙏🙏 putha oyata hoda anagathayak thiyanawa ජය වේවා
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Wish you all the best putha 👌🌹🌹💖💖🇱🇰🇱🇰🇱🇰
@heratht3098
@heratht3098 2 жыл бұрын
නියම තාත්තා කෙනෙක් පොඩිපුතා දිරිමත් කරනවා.
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 жыл бұрын
*මෝඩ 😠💩💩💩💩 තම්බින්ට බෑ බං සිංහල අපේ උන් කරන වැඩ කරන්න ගැම්මක් තමයි ඩෝ සිංහලේ 🇱🇰🇱🇰🇱🇰*
@nimeshmalithtrangamalith1214
@nimeshmalithtrangamalith1214 2 жыл бұрын
Onna kiwa sinhale pissek ubala hare modae ban hama welawema jati bedaya use gannanawa
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
තෙරුවන් සරණයි
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
බුදු සරණයි පුතා 🙏
@NisaNisa-bs7jm
@NisaNisa-bs7jm 2 жыл бұрын
Budusaranai puthe oyata man dirgausa pathanawa
@kavinduyumantha6880
@kavinduyumantha6880 2 жыл бұрын
Padaviye chutta ❤️ suba anagathayak malli 😍 gammak 🤟✌️
@teranssamarakkodi7747
@teranssamarakkodi7747 2 жыл бұрын
පදවිය මහසෙන් එකට ආඩම්බරයක් ....
@thhagwvbbebnnhanavqiqnvsv
@thhagwvbbebnnhanavqiqnvsv 2 жыл бұрын
බුදුසරණයි පුතේ❤️❤️
@shanthakumar8326
@shanthakumar8326 2 жыл бұрын
දවසක හොද වැඩ්ඩේක් තමයි පොඩ්ඩා ❤❤❤
@priyandeshapriya5206
@priyandeshapriya5206 2 жыл бұрын
අපේත් ඉන්නව සීට් එකටවත් උස නැති මැශින් එකේ වැඩ කරන පොඩ්ඩෙක් 😁✌️
@vikashkaushika2574
@vikashkaushika2574 2 жыл бұрын
සුපිරිම කොල්ලෙක්👌👌👌
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 7 ай бұрын
01 වසරේ චූටිම චූටි පුතාට බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 🍍🫒🍈🫐🍐🥭🍆🍇🍌🍋🍊🥥🥝🍏🥑🍓🍎🍉🍑🍒🍅
@Nilame
@Nilame 7 ай бұрын
ජයවේවා....
@neelranjan6115
@neelranjan6115 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් වෙනවා .👍👌👍👌
@hasithadananjaya8692
@hasithadananjaya8692 Жыл бұрын
තෙරුවන් සරණයි පුතා...❤❤❤
@PrasannaPrasanna-gb4fd
@PrasannaPrasanna-gb4fd 7 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් 💪
@Nilame
@Nilame 7 ай бұрын
අනිවාරෙන්...
@nirmalarathnayaka6362
@nirmalarathnayaka6362 2 жыл бұрын
Ane putha oyage anagate di ratata hoda wedadaika podi rajek vewaa.jesu pihitai
@wickramarathnagunasekara8243
@wickramarathnagunasekara8243 2 жыл бұрын
පැටියට තෙරුවන් සරනයි . දරුවාට හොදට උගන්වන්න මේ දරුවා රටට සම්පතක් දරුවා රැක බලා ගන්න
@මලිමලි-ට1ඡ
@මලිමලි-ට1ඡ 2 жыл бұрын
බුදුසරණයි වස්තු 🌹🌹🌹
@prasadmadhawa9640
@prasadmadhawa9640 2 жыл бұрын
ඉක්මනින් 1M ගහමු නිලමේ
@donasanka7564
@donasanka7564 2 жыл бұрын
නොදැකපු දේවල් දැක්කම රෙවෙන නිලමෙ😆 කවුද බන් ඔය නම දැම්මේ.
@ajithdarmasiri2
@ajithdarmasiri2 2 жыл бұрын
Budusaranai puthe lamaya o/l karama Germany tec eketa danna Australia vala puravasi kama ganna puluvan
@sajani45kaveesha48
@sajani45kaveesha48 2 жыл бұрын
පුතාගේ අනාගතේ ගැන දුර හිතපු තත්තා කෙනෙක්..
@munasinghepradeep1134
@munasinghepradeep1134 Жыл бұрын
ඒ පොඩි එකා කියනවා ඇති නේ - එයාට ලොකුයි මට ලොකු නැ 😹❤️👌|🤭
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Fishing Cat - HANDUN DIVIYA
24:28
Snakes Guardian
Рет қаралды 205 М.