අලුත් අවුරුද්දට විනාඩි 10න් ළිපේ ලේසියෙන්ම චොක්ලට් කේක් හදමු | Easy chocolate recipe 💓M.R KITCHEN💓

  Рет қаралды 278,477

M.R kitchen

M.R kitchen

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 150g
සීනි 100g
ලොකු බිත්තර තුනක්
කොකෝවා පවුඩර් මේස හැඳි දෙකක්
පොල්තෙල් 100ml
බේකින් පවුඩර් තේ හැඳි දෙකක්
වැනිලා තේ හැඳි දෙකක්
බටර් අයිසිං එක හදාගන්න
බටර් 150g
අයිසින් සීනි 200g
අයිසින් සීනි නැත්නම් සීනි අරගන්න

Пікірлер: 267
@shehaniliyanage6524
@shehaniliyanage6524 3 жыл бұрын
මමත් හැදුවා අක්කී.. කේක් එක ලස්සනට, රසට ආවා. මන් චොකෝ ස්ටික් කුඩු කරල සරසගත්තේ.. Thank you akkiii.. ❤🤗❤️
@fathimarukshana4086
@fathimarukshana4086 2 жыл бұрын
Thanks අක්කේ අද මම හැදුවා හරිම රසට ආවා ගෙදර කට්ටිය හරියට සතුටු වුනා ස්තූතියි
@senuridewanthi372
@senuridewanthi372 2 жыл бұрын
හරිම ලේසි කෑම හද්න්න කියලා දෙනවාට ගොඩක් ස්තූතියි
@abazgazin5598
@abazgazin5598 3 жыл бұрын
Ane thanks.👍👍👍ගොඩක් රසයි වගේ... 😋😋😋 මමත් හදනව...❤❤
@swapnavishani2357
@swapnavishani2357 3 жыл бұрын
මාත් හැදුව නියමෙට ආව තැන්ක් යූ අක්කි 💓
@nishadipathirana8737
@nishadipathirana8737 3 жыл бұрын
හරිම පැහැදිලිව කියාදෙනවා..ස්තූති මිස්..❤️❤️❤️❤️❤️
@chandrikapriyangani6370
@chandrikapriyangani6370 2 жыл бұрын
Thanks අක්කී. මම අද හැදුවා මගේ අක්කාගේ උපන් දිනයට. එය පුදුම වුනා. Thanks අක්කි . ගොඩාක් 🙏 ස්තූතියි
@inusha3603
@inusha3603 2 жыл бұрын
හරිම සරල විදිහට කියාදෙනවා අක්කි..ඔයාගේ කෑම මම හදනවා ගොඩක් වෙලාවට..❤️❤️❤️
@peshalagayani3565
@peshalagayani3565 3 жыл бұрын
ඔයාගෙ කෑම recipe හරිම සරලයි. හරිම රසයි. Thanks
@chamadikawindya4757
@chamadikawindya4757 Жыл бұрын
😍
@shashinisewmini8645
@shashinisewmini8645 3 жыл бұрын
Hamotm hadan puluwn widiht haduw.නියමයි.. 💕💕💕
@hirusansala1169
@hirusansala1169 2 жыл бұрын
මම මේක දැන් 3 පාරක් විතර හැදුවා අදත් හදන්න යන්නේ.ඒ තරමට රසයි.ස්තූතියි......
@jayaniperera6170
@jayaniperera6170 3 жыл бұрын
Man me cake eka haduwa iye aththatama godak rasai hodatama hada ganna puluwan una . Thank you ❤️
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Thank you..oyage recipe hrima pahsui..👍👍
@dilakshinimansa6202
@dilakshinimansa6202 3 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි 😍😍
@chenayadulkini9200
@chenayadulkini9200 3 жыл бұрын
Oya nm uyannama haduna kenek sis. Oya maarama dakshai.. Harima lesiyenma adu badu dala rasata kama hadanna kyla denawa a thmi " M R Kitchen ". Mama wediyenma dan kama hadanne oyage recipes walta thmi. A thram sure oyage recipes. Wish u all d best n keep it up sis.. Dawasa gaane onna recipes danna oni hondada. 😃😃
@champikamedilanda7756
@champikamedilanda7756 3 жыл бұрын
Oyage recipes harima lesiyen hadaganna puluwan, thank you oyata godak
@namalsuthath4046
@namalsuthath4046 2 жыл бұрын
harima sarala pahadili rasa cake ekk tnq❤
@madhushanamali4798
@madhushanamali4798 3 жыл бұрын
Harima rasai. Apit haduva.godak estuti oyata.😋😀😀😀😀😀niyamai
@nandanimaldeniya1873
@nandanimaldeniya1873 3 жыл бұрын
Niyamai😍😍😍
@dammikagunarathna8472
@dammikagunarathna8472 2 жыл бұрын
මාත් හැදුවා අක්කි .කෙක් එක හරිම රසයි එවගෙම ලස්සනයි😍
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
හරිම පැහැදිලිව කියා දුන්නා.ස්තුතියි .
@nadeekakumari6320
@nadeekakumari6320 3 жыл бұрын
Thank you
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial 2 жыл бұрын
ඔයා හැමදාම හරිම රස හරිම ලස්සන recipes කියල දෙනව.මම ඔයාගෙ හැම recipes එකක්ම බලනවා.ඔයාගෙ හැම channel එකක්ම subscribe karanava නැන්දි.ඔයා තව රස රස කෑම හදන්න.😊😊😊😊😊
@chamindapavithrakumara5853
@chamindapavithrakumara5853 3 жыл бұрын
Mata awurudu 12i math haduwa. Thanks aunty💖💖💖
@swarnageeth6172
@swarnageeth6172 3 жыл бұрын
මම කැමති විදියේ කේක් එකක්. ඉතා පහසුවෙන් ඉක්මණින් සාදාගැනීමට කියා දුන්නාට ඔබට ගොඩාක් ස්තූතියි. ජයවේවා. සුභ නව වසරක් වේවා.
@Madhukumari-ez9je
@Madhukumari-ez9je 2 жыл бұрын
මාත් හැදුවා අක්කේ..හරිම රසයි...🥰
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Thank you very much ❤️💕 akke. Godak rasa patayi.😋😋
@syril5439
@syril5439 3 жыл бұрын
Apith akki hadanoo eka eka kama jathi thanx akki supiri akka nisa adu wiyadamikin hadaganna puluwan 😊😊
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 3 жыл бұрын
Thanks very much. Good for all. Very simple wishing you all the very best 2021. 🙋🙋🙋
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 Жыл бұрын
Hemadama mn balanne m.r kichan vidiyo...................rasie, ලස්සනයි dekama thyenawa ..........thanks b s........my doter.
@chamindamunasingha6626
@chamindamunasingha6626 2 жыл бұрын
මගේ දුව සහ එයාගේ යහලූවා හැදුවා 😉 රසයි අක්කියෝ නියමයි 😘
@fathimaazara6075
@fathimaazara6075 3 жыл бұрын
Mama oya ge recipe welata cake hadala thiyanawa hodata thibuna tnx dr
@hansaniariyarathna9437
@hansaniariyarathna9437 2 жыл бұрын
Apith haduva Cake eka lassanata awa👍👍👍👍
@iroshaniimali2919
@iroshaniimali2919 2 жыл бұрын
Mama heduwa oyage cake eka hariyata ma awa harima rasayi thank you
@danushkaperera1337
@danushkaperera1337 3 жыл бұрын
මම හදල බැලුවා හරිම රසවත්
@roshikadassanayaka3819
@roshikadassanayaka3819 3 жыл бұрын
Made it & came out super delicious ❤️ thank you!
@doanaprabodhaniranaweera8061
@doanaprabodhaniranaweera8061 3 жыл бұрын
අක්කෙ තෙල් කොල අපට ගන්න නෑ නමුත් ඒ වෙනුවට ලන්ච් ෂීට් එකක් පාවිච්චි කරන්නද?
@srpl5274
@srpl5274 3 жыл бұрын
Hadala balamu Thanx❤️
@pradeparunakumara8119
@pradeparunakumara8119 2 жыл бұрын
අක්කේ හැමෝම ආසයි kema ජාති hadanna අලුත් දේවල් igena ganna eth හැමෝටම ewata uwmana උපකරණ nehe me wage සරලව kiyala denna ගොඩක් isthuthi tq
@shamlashamla6986
@shamlashamla6986 2 жыл бұрын
Akkiyo mn ad me rerecipe ek try krla baluwa.hodatm hodai ❤️‍
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Oya hodata kiyala denawa❤️❤️
@sisi-eq1nj
@sisi-eq1nj 3 жыл бұрын
Thank you 💞
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Niyamai akki.....
@asankaprasad742
@asankaprasad742 3 жыл бұрын
Thanks miss.....godak pin...godak watinawa....boru show ne
@isharahansamali4397
@isharahansamali4397 3 жыл бұрын
Pahadiliwa kiyal dunna akkiyoo adu ganata krgnna puluwn shork😋💗
@user-we4vd2li7q
@user-we4vd2li7q 2 жыл бұрын
Ane harima lesiyen hadanna puluwan thanks akkiyoo
@amanwahid22
@amanwahid22 3 жыл бұрын
Hi akke me cake eka 6 inches cake tray ekaka hadanna puluwan da...oven danawa nm temperature eka kiyada
@gehanrangana9673
@gehanrangana9673 3 жыл бұрын
Ane me cake ekath harima rasai lesi hadana widiyath sthuthi oyata
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති ..
@anjanirangana9218
@anjanirangana9218 3 жыл бұрын
Math akki kiyala dipu cake ekka hdwa godak rasai...
@asokabandara379
@asokabandara379 3 жыл бұрын
නියමයිනේ අක්කේ
@sunethrawijayangani4534
@sunethrawijayangani4534 3 жыл бұрын
Ane harima rasa recipe akak.
@tgfchannel3134
@tgfchannel3134 3 жыл бұрын
Super akke
@inusha3603
@inusha3603 2 жыл бұрын
මම හැදුවා අක්කේ.තැන්කූ..❤️❤️❤️❤️
@priyadarshaninimalasena3428
@priyadarshaninimalasena3428 Жыл бұрын
Niyamai akke ,tavath api hadala nati ceke hadanna apita balanna,mama nam hadanava oyage vedoi balala,,,😍
@balamanikewalisundara448
@balamanikewalisundara448 3 жыл бұрын
Happy new year akki
@nelanti2798
@nelanti2798 2 жыл бұрын
ඔයාගේ කැම හරිම ලෙසියි හරිම රසයි
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Very clear..thanx dr
@nethmitharuka8423
@nethmitharuka8423 2 жыл бұрын
හරිම ලේසියි අපිත් හැදුවා
@ironman-zr5bc
@ironman-zr5bc 3 жыл бұрын
Thanks akki mage aluth video eka baluwada
@krssanananda9509
@krssanananda9509 2 жыл бұрын
Niyamai akkiii
@suhansiperera2692
@suhansiperera2692 2 жыл бұрын
Akki , if I have not plain flour can I use cake flour to make this cake?
@madushasaputanthrga2856
@madushasaputanthrga2856 2 жыл бұрын
රස පාටයි😋
@pk-wt9gf
@pk-wt9gf 3 жыл бұрын
Rasa pataiiiii 👍
@W.M.sithuuu
@W.M.sithuuu Жыл бұрын
රස පාටයි. හදලා බලන්න ඕනි
@jayalathrohini5485
@jayalathrohini5485 2 жыл бұрын
මමත් ඔන්න ඔයාගෙ රස cake එකක් හැදුවා 😍🎂🎂🎂🎂🎂🎂🎂🎂
@nimeshrangan9607
@nimeshrangan9607 3 жыл бұрын
Akke api maari biscuit cake heduwa godak rasata awa akke godak 🙏 thanks.happy new year
@chamilachamilaperera3144
@chamilachamilaperera3144 3 жыл бұрын
මේ බටර් ගෑම් එක සිය පනක් ඇර සියක් දැම්මොත් හරි කමක්නැද්ද
@hmdgameing994
@hmdgameing994 2 жыл бұрын
1m kattiya sup karanna Mr kitchanwa jayawewa. Aniwaren API sthiyata 1 balagena kama hadanawa chanal eka niyamai lankawe hodama dewani cooking chanalaya
@prageethpanawala6626
@prageethpanawala6626 3 жыл бұрын
Kokova kudu wenuwata choklat biskat wala krim ain karala kudukarala gannamda
@kimarani1148
@kimarani1148 3 жыл бұрын
අක්කි මේ අයිසින් එක චොකලට් අයිසින් එකක් කරගන්න කොකෝවා පවුඩර් විතරක් දැම්මාම ඇතිද 🤔
@kushanidhanushika1868
@kushanidhanushika1868 3 жыл бұрын
Math haduwa 👍
@chandanakumara8037
@chandanakumara8037 2 жыл бұрын
Nangi me 🍰 eka apith haduva harima lassanai harima rasai thanks apata me vage respi kiyala denavata 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🥰🥰🥰🥰🥰😍😍🤩🤩😚😚♥️♥️💜💜💙💙
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@pramithasuranga8756
@pramithasuranga8756 3 жыл бұрын
👍♥️
@user-vp8pr5hq4s
@user-vp8pr5hq4s 3 жыл бұрын
Superrrr
@vihangi152
@vihangi152 3 жыл бұрын
රසවත් කෑමක්
@lssitestudio
@lssitestudio 3 жыл бұрын
niyamai
@samansamab8171
@samansamab8171 3 жыл бұрын
Harima easy miss. Niyamai. Oyage vidios godak vatinava.......!!!!!!!
@thusharaadikari6849
@thusharaadikari6849 3 жыл бұрын
Nice cake
@sasheinirusha867
@sasheinirusha867 3 жыл бұрын
❤️🌹akkiyo oyage Hama resapiyakma mn hadanawa.awa harima simple.oyage photo akak dannko akki ..
@motivetionlovespechmadaras5077
@motivetionlovespechmadaras5077 3 жыл бұрын
Akke 500g cake ekk centigrad kiyak thynwd bake wnna
@imalkaimalka1100
@imalkaimalka1100 3 жыл бұрын
Iye man haduwa harima rasai. 20 mage putage 1st birthday eka. Heta apahu man hadanawa babage birthday ekata. Oyage kema godak rasai hadannat lesi. Thank you madam
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 3 жыл бұрын
Oyage mole thama akke ithin❤
@jayantharohana4542
@jayantharohana4542 3 жыл бұрын
Oyaga kama hadanna hirama lesi😚😙🤗🥞🍛🍰🎂🍫🍴
@marinafonseka3039
@marinafonseka3039 3 жыл бұрын
Thank you God bless you 🙏😘💝
@madhurangidinushika4457
@madhurangidinushika4457 3 жыл бұрын
Icin hadanna wenama batter wargayak thiyanawada??? Kauru hari kiynnoo
@charithdilshan1127
@charithdilshan1127 2 жыл бұрын
Aniwaren hadanawa ☺️❤️
@NandDpics
@NandDpics 3 жыл бұрын
ඒක හරි ම රසයි
@pradeparunakumara8119
@pradeparunakumara8119 2 жыл бұрын
නියමයිනේ
@jayaniperera6170
@jayaniperera6170 3 жыл бұрын
Meke coconut oil wenuwata butter dammata kamak nadda ?
@yumefashion1864
@yumefashion1864 3 жыл бұрын
Meka hadapu aya kauda inne.mata rply krnnko.mt deyak denagann one.bake krgnn widiya gena. Winadi 2.30/3ida bake krgnn oni? Pan ekata danna kalin rath karaganna oneda
@hasinisepalika8114
@hasinisepalika8114 3 жыл бұрын
Happy New year akkiya Jaya weeva 👍🥰👑
@daara2258
@daara2258 Жыл бұрын
oyqge recipies nam harima simple.lesiyen hdanna pluwn.gedara oven ekk nethi mn wage ayeta gdk watinawa.butter cake ekat me wage layer karala hadagnna pluwn neda
@dahamli3410
@dahamli3410 Жыл бұрын
Niyamai
@kavishaherath887
@kavishaherath887 2 жыл бұрын
අනේ අක්කි පුලුවන් නම් banana cake හදන විඩිහ කියලා දෙන්නකෝ 🙏🙏
@april6985
@april6985 3 жыл бұрын
Tnx akkiiii 🙂💓
@maadhushanthamadhu1144
@maadhushanthamadhu1144 2 жыл бұрын
Ovan eke hadanavanam salsiya anshaka kiyada thiyanna onada
@yoshithayoshitha8994
@yoshithayoshitha8994 2 жыл бұрын
අපි අනිවාර්යෙන් හදනවා
@cooktime610
@cooktime610 10 ай бұрын
Me cake batter eka bake karanna puluvanda?
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
Oya nm harima dakshai
@umikosora164
@umikosora164 3 жыл бұрын
Mamath heduva cake aka harima rasai
@prabodhihansamali7514
@prabodhihansamali7514 3 жыл бұрын
Wow wow wow suparb
@DilshaniTharushika
@DilshaniTharushika 2 жыл бұрын
😍 apith heduwa
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 31 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 83 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 31 МЛН