විනාඩි 10න් බත් කාලා කන්න සුපිරි කෑමක්(අමුද්‍රව්‍ය තුනයි)Easy dessert recipes💓M.R KITCHEN💓

  Рет қаралды 536,718

M.R kitchen

M.R kitchen

2 жыл бұрын

#mrkitchenrecipe#chocolatedessert#dessert#
අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් 80g pkt 3
කොකෝවා පවුඩර් මේස හැඳි දෙකක්
චොක්ලට් 90g

Пікірлер: 265
@rukshanibandara1195
@rukshanibandara1195 2 жыл бұрын
ඔයාගේ වැඩ වලට ආසම හේතුව අක්කේ ඔයාගේ recipes හරිම පහසු අමුද්‍රව්‍ය වලින් තමයි හදන්නේ.
@tharu2266
@tharu2266 16 күн бұрын
පැහැදිලිව කියල දෙනව නියමයි 👍
@anuruddikasomarathna2005
@anuruddikasomarathna2005 2 жыл бұрын
ඔයාගේ මේ හැකියාවට කියන්න වචන නැහැ. ඒ තරමට විශිෂ්ටයි. තවතවත් මේ දේවල් කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා.🎊🎊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MahawedageNadeekaSubhashini
@MahawedageNadeekaSubhashini 3 ай бұрын
M . R Kitchen youtube chanel eke kama mama hadanawa.
@shiromiperera9083
@shiromiperera9083 2 жыл бұрын
Very quick and useful recipe. Thanks M R Kitchen.
@ovindusapna510
@ovindusapna510 2 жыл бұрын
මම උයන්න හරිම කම්මැලි කෙනෙක්. ඒත් මේ vidio බැලුවම උයන්න ආසා හිතෙනවා. පුලුවන් විදිහට හදනවා හරිම ආසාවෙන් තමයි හදන්නේ. කෑම හැදුවෙ නැතත් නිකමට හරි මේ vidio බලන එක විනෝදාංශයක් වෙලා මගේ . ගොඩාක් ස්තූතියි ඔයාට අඩු වියදමින් රසට උයන්න කියලා දෙනවට. දිගු ගමනක් යන්න සුභ පතනවා ඔයාට. බුදු සරණයි ♥️♥️♥️♥️
@amitha3011
@amitha3011 2 жыл бұрын
ගොඩක් ආසයි චොක්ලට් දාල හදන කෑම වලට ඒවගේම ලස්සනයි ගොඩක් ලේසි ස්තූතියි ඉදිරියටත් මේවගෙ ලේසි රස රෙසපි බලාපොරොත්තු වෙනව අක්කි
@samarasinhekapuge7190
@samarasinhekapuge7190 2 жыл бұрын
මම හැදුවා මාරම රසයි..☝️👌❤️‍🔥❤️‍🔥thank you. M.R kitchen
@komitigemalanisusilaperera1914
@komitigemalanisusilaperera1914 2 жыл бұрын
සරලව පහසුවෙන් හදන ක්‍රම කියා දෙනවාට ස්තූතියි.God bless you sister.
@susanthaalwis7286
@susanthaalwis7286 4 ай бұрын
හරිම රසයි ලේසි ක්‍රම වලට අපිට හැමදාම කෑම හදන හැටි කියලා දෙනවාට ඔයාට බොහොම ස්තූතියි❤😊
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
Mr kitchen එකට sub ලා ලක්ෂ 9 තව ටිකයි..congratulations akkiyo..😍😍
@hirufernando810
@hirufernando810 2 жыл бұрын
අක්කගේ recipe එකක් එනකම් බලන් ඉන්නේ හැමදාම මේ වෙලාවට 🙂😋
@lemon_thyme
@lemon_thyme 2 жыл бұрын
Wow looks absolutely delicious👍 Thank you for sharing a tempting dessert recipe😍💕
@ruvinideepani8111
@ruvinideepani8111 2 жыл бұрын
නැන්දී ඔන්න මමත් හැදුවා හරිම රසයි Thank you oyata♥️🍫
@chanushacharls5190
@chanushacharls5190 2 жыл бұрын
මේ ඔයාට මගේ දුවගෙන්😘😘😘😘 "මොකද අම්මේ MR Video ආවේ නැත්තේ" කියලා ඇහැව්වා විතරයි youtube එකේ බලනකොට වීඩියෝ තිබුනා.හෙට අපේ ගෙදර හදනවා. අනිවාර්යෙන් 😋😋😋😋 Thank You....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@harshanifernando371
@harshanifernando371 2 жыл бұрын
First comment eka magen 😀😀😘😘
@himashasewmini2534
@himashasewmini2534 2 жыл бұрын
Wow ek niyamai😍 Subscribersla 900k congratulations akkiyo💖
@dilanilakmali8686
@dilanilakmali8686 2 жыл бұрын
Mn heduwa oyage resipi walata kema rasai
@lahirumadusanka5539
@lahirumadusanka5539 2 жыл бұрын
ඔයාගෙන් තමයි මන් උයන්න ඉගෙනගත්තෙ..ගොඩාක් ස්තූතීඅක්කී🙏❤
@nadineannmarie160569
@nadineannmarie160569 Жыл бұрын
Wow this dessert was a HIT. Everyone simply loved it and were asking for more. I was only hoping I will not run short. Super easy to make. Thank you.
@anu2570
@anu2570 2 жыл бұрын
ඔයාගේ හැකියාව නම් විශිෂ්ඨයි 👌👌
@solasta4991
@solasta4991 2 жыл бұрын
Soo yummy 😋 Short and Sweet ❤
@poornimauyangoda1357
@poornimauyangoda1357 2 жыл бұрын
Wow
@rrr-du4tq
@rrr-du4tq 2 жыл бұрын
Ek nm maruu akke super ❤️🔥
@rangab5544
@rangab5544 2 жыл бұрын
නියමයි❤️
@chethanav.t9329
@chethanav.t9329 2 жыл бұрын
අනේ දැක්ක ගමන් හදන්නම හිතෙනවා 😗 සූපීරී
@gangasanjeewani3038
@gangasanjeewani3038 2 жыл бұрын
Wow ekanam maru. 😍😍
@carftas2178
@carftas2178 2 жыл бұрын
හැමදාම බලන් ඉන්නේ ඔයාගේ වීඩියෝ එකක් එනකං
@kaveeshasarangi1483
@kaveeshasarangi1483 Жыл бұрын
අනේ හරිම ලේසි රසම රස recipe එකක්. මම හැදුවා. Thank you
@pasinduushan2402
@pasinduushan2402 16 күн бұрын
❤❤ හරි ම රසයි ඇන්ටි බොහෝ ම ස්තුතියි ❤❤
@slhirunmusic6413
@slhirunmusic6413 2 жыл бұрын
3 වෙනි comment එක මගෙන් 😉
@sujathaharasgama5442
@sujathaharasgama5442 2 жыл бұрын
Super
@nisumdewaka7873
@nisumdewaka7873 2 жыл бұрын
Eka මරු 😋😋😋😋😋😋😋
@sarayoosufali8089
@sarayoosufali8089 2 жыл бұрын
I try today it's very testy.do more good luck sister.thank you for this easy recipe.🥰🥰🥰🥰
@marinaroberts1617
@marinaroberts1617 Жыл бұрын
Fantastic, no hassle and easy too. You ground all the three small pkts of biscuits with the coco powder?
@dpgunaratne
@dpgunaratne 2 жыл бұрын
I made it Very easy and very tasty . Thank you.
@eshapriyaa6901
@eshapriyaa6901 2 жыл бұрын
Wow..❤❤👍
@chandanirathnayake5911
@chandanirathnayake5911 2 жыл бұрын
Wow. Looks soooo delicious .👌👌👌
@YuTechShow
@YuTechShow 2 жыл бұрын
Wow super❤️
@tharushikathathsarani5594
@tharushikathathsarani5594 2 жыл бұрын
Mn ada haduwa meka. Hariytm awa. Harima rasai.. Thank you so much akka. Oya kyl dena ewa harima lesi. Kawadawath waradinneth na ewa.. 🥰🥰
@chamaliliyanage7454
@chamaliliyanage7454 2 жыл бұрын
You r amazing nangi.... ThAnx a lot.. best of luck
@nilminirathnayaka7522
@nilminirathnayaka7522 2 жыл бұрын
Meeka coco powder nathuwa hadanna barida
@nimalianuruddi4500
@nimalianuruddi4500 2 жыл бұрын
Wow it's so tasty. I like ur small time recipes. Its easy. Tnk u for giving us such vidioes. ❤️😊
@madhudilshara7241
@madhudilshara7241 2 жыл бұрын
මාත් හැදුවා මාර රසයි අක්කේ thank you 😍😍
@user-yz1pl8ri3n
@user-yz1pl8ri3n 4 ай бұрын
😢
@sujathapieris8689
@sujathapieris8689 2 жыл бұрын
Man meka haduwa harima rasai...Thank you..obata..👍👍👍❤❤❤
@peumihewage8879
@peumihewage8879 9 ай бұрын
Niyamai...supiri...labeta dessert eka hadaganna kiyala dennata thank you dear..thawa thawath me wage easy recipes Genna..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gneishabeena7478
@gneishabeena7478 Ай бұрын
Mn meka hadala baluwa harima rasai thank you M.R kitchen
@rashmi220
@rashmi220 2 жыл бұрын
Superb....!!!
@CookingPassion56
@CookingPassion56 2 жыл бұрын
Very simple recipe and looks yummy
@pdprashan7969
@pdprashan7969 2 жыл бұрын
රඹණභණකෂය
@irushadesilva8185
@irushadesilva8185 2 жыл бұрын
Godak lesi miss.thank you.👍👍
@nilupamanilanthi5601
@nilupamanilanthi5601 2 жыл бұрын
අනෙ ශෝක් අනේ😋
@anukanu7012
@anukanu7012 2 жыл бұрын
Akki ge recipes godak lessi mamath hadanawa supiri
@chamindasomaweera3183
@chamindasomaweera3183 2 жыл бұрын
සුපිරියි අක්කි 👍👍
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
Eakanm niyamai harima sathitui godak sathithi
@sanjayasadaruwan141
@sanjayasadaruwan141 2 жыл бұрын
Wooowww, niyamai akki, thank you ☺
@hiru9904
@hiru9904 2 жыл бұрын
Niyamai akki👍😋
@nfathima4297
@nfathima4297 2 жыл бұрын
නියමයිනේ
@pathamaganeshvari8614
@pathamaganeshvari8614 2 жыл бұрын
චොක්ලට් මූස් ජාති ටිකක් කියලා දෙන්නකෝ
@nimashamunasinghe5032
@nimashamunasinghe5032 2 жыл бұрын
Math meka haduwa....easy recipe and very tasty...thanks dr...
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 2 жыл бұрын
Ada palaweni comment aka daganna puluwan una.💖💖 Oyage resipi godak hodai jeli ice cream aka haduwa ada thama kawe ne.thank you oyata😘😘😘😘❣️❣️👍👍👍💖💖
@nethuscreations1512
@nethuscreations1512 2 жыл бұрын
Ammooo niyamiii 🥰🥰🥰🥰🥰
@whatsappstatusmixvideo5574
@whatsappstatusmixvideo5574 2 жыл бұрын
👍👍
@isharadarshani1069
@isharadarshani1069 2 жыл бұрын
අක්කි ඔයා කියලා දෙන විදිය හරිම පිලිවේලයි.එ වගේම හරිම ආස හිතේනවා හදලා බලන්න.
@kokarunasena7011
@kokarunasena7011 Жыл бұрын
ගොඩක් rasayi මම th හදලා බැලුවා
@disnageethamali7227
@disnageethamali7227 2 жыл бұрын
Mama haduwa. Harima rasai
@sarayoosufali8089
@sarayoosufali8089 2 жыл бұрын
Wowww great
@webdevsinhala
@webdevsinhala 2 жыл бұрын
wow ake niyamii uyann lasim widiht tmi oya hamdem kiynne gdk watinw ..henm asawenn blnne ..gd luck😜😝😍
@rajanajayakody8608
@rajanajayakody8608 2 жыл бұрын
Hi sis , my name is Rajana .. I'm a fan of u guys.. so I wanted you add subtitles for the video or if u can talk , it will be better at all... Thank you.. and keep it up ☺️
@nadakandagekamalanadakanda8458
@nadakandagekamalanadakanda8458 2 жыл бұрын
Godak hoda deyak oya kiyala dunne
@ranirajasekara7728
@ranirajasekara7728 2 жыл бұрын
You are best chef u like you god bless to you
@ajithfrenando6751
@ajithfrenando6751 2 жыл бұрын
නියමයි අක්කි මම අද අනිවාරෙන් හදනවා ...
@chathurimadurangika7138
@chathurimadurangika7138 2 жыл бұрын
නියමයි
@thiliniranasinghe8187
@thiliniranasinghe8187 2 жыл бұрын
ඔන්න ඒකත් හැදුවා අක්කි. හරිම රසයි. Thanks a lot oyata මේ වගේ recipe අරන් එනවට..
@prarthanaparami4161
@prarthanaparami4161 2 жыл бұрын
ඇත්තටම රසයිද හලෝ 🙂🙈
@dushanthipathmini8168
@dushanthipathmini8168 2 жыл бұрын
Very easy recipe
@anjaleeheshani0711_
@anjaleeheshani0711_ Жыл бұрын
Amazingggg
@duddikadissanayaka2689
@duddikadissanayaka2689 Жыл бұрын
Woow very nice
@PiyumiMaheshika036
@PiyumiMaheshika036 2 жыл бұрын
මේක අපි හැදුව හරිම ලේසියි හරිම රසයි... Thank you...
@avengers8683
@avengers8683 2 жыл бұрын
අපිත් හැදුවා 😋😋👍
@dula5640
@dula5640 2 жыл бұрын
Very easy recipe ..
@ShanthiRajaperuma-we1vk
@ShanthiRajaperuma-we1vk 9 ай бұрын
Mamat,hariyatabalanava,harima,phasuvin. Hadanapluvan. Oya. Kiyala. Dena. Vidiyai. Yanabadutikai. Neti. Berikeniktapawa. Hadagana. Pluwan. Oyage. Sewya. Puduma. Vidiyata. Watinavatinawa, thankyou ❤️
@sudathnandasiri2171
@sudathnandasiri2171 2 жыл бұрын
oya thama ilagata 🙏 1 million ganna😊😊😊😊😊
@nisansalanish8324
@nisansalanish8324 2 жыл бұрын
මමත් ඔයාගෙ recipe godak asawen hdanawa thanks akke
@Dr.SeneChats
@Dr.SeneChats 2 жыл бұрын
Excellent!
@dilukshikamendis1588
@dilukshikamendis1588 2 жыл бұрын
Mn dan hadannai yanneeeee❤️
@lakshikashehani4811
@lakshikashehani4811 2 жыл бұрын
Mamath haduwa akki harima rasai lassanata aawa
@bgcjayasooriya3931
@bgcjayasooriya3931 2 жыл бұрын
ඔයා ගේ පොලොස් එක මම හැදුවා.හරිම රසයි.ඔයාගේ .ඉදිරිපත් කිරීම හොඳයි.අනවශ්‍ය .කතා නෑ මමනමි බලන්නෙ ඔයාගෙ වීඩියෝ.කොණ්ඩ කැවුම් රෙසිපි යක් නැද්ද .
@marchchigemali9466
@marchchigemali9466 2 жыл бұрын
Rasa patai oya kiyana kama mm nithara hadanawa.mekath hadanna one oyage recipe hari lehesiyen hadannath puluwan thanx
@prasangikabuddini9681
@prasangikabuddini9681 2 жыл бұрын
Lassanai akke
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා
@indikaprasadmaduranga4399
@indikaprasadmaduranga4399 2 жыл бұрын
👍👍👍👍
@wirashadilshan8315
@wirashadilshan8315 2 жыл бұрын
Akkiyo oyage recipes maru...👍❤
@miyesinethara1184
@miyesinethara1184 2 жыл бұрын
Mama haduwa.Harima rasai.
@gimashadiwanjana7926
@gimashadiwanjana7926 2 жыл бұрын
🤟
@nilanthiwelikala1890
@nilanthiwelikala1890 2 жыл бұрын
Man balanne akkage eva vitharai...😍
@amithaherath7308
@amithaherath7308 2 жыл бұрын
Akke ane birthday cake ekk hadana vidiha kiyala dennako please 🥰
@girl3018
@girl3018 2 жыл бұрын
super
@user-se2kd9bz6i
@user-se2kd9bz6i 2 жыл бұрын
සුපිරි යි
@shisanmadusanka6900
@shisanmadusanka6900 2 жыл бұрын
Harima lesii akki mekath hadala balanna ona
@sumithkumara6099
@sumithkumara6099 2 жыл бұрын
සුපිරි සුපිරි
@chamathadithya9760
@chamathadithya9760 2 жыл бұрын
Akki Tomato sauce hadana widiha video ekak dannako Oyage recipe nam supiri akki
@lakmalidissanayaka5235
@lakmalidissanayaka5235 2 жыл бұрын
Akkige Recipe Ewelama Balala , Ewelema Hadana Aya Ko ? 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 3,1 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 195 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Delicious Chocolate Brownie Dessert
8:13
Spice Bites
Рет қаралды 22 МЛН
How to make chocolate truffles with milk at home(Subtitle on)
7:04
Joon's Little Table
Рет қаралды 12 МЛН
Simple way of making chocolate with milk (4 ingredients)
4:16
집밥요리 Home Cooking
Рет қаралды 70 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 3,1 МЛН