KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පහසුවෙන් ලේසියෙන්ම රස කැම 3 ක් || Cooking On A Rainy Day || Tomato Rasam || Breakfast Recipes
15:47
වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens
16:12
I tricked MrBeast into giving me his channel
00:58
Smart Sigma Kid #funny #sigma
00:14
Fake watermelon by Secret Vlog
00:16
This dad wins Halloween! 🎃💀
01:00
10 Kitchen Tips & Tricks || කුස්සියෙ වැඩ ලේසි කරන Tips 10 ක්|| Falling In Love With Cooking
Рет қаралды 148,102
Facebook
Twitter
Жүктеу
1
Жазылу 369 М.
Dove Greens Miracles
Күн бұрын
Пікірлер: 189
@ramikaediriweerage23
3 жыл бұрын
හරිම පැහැදිලියි.. අනවශ්‍ය වැල්වටාරම් නෑ.. බොහොම ස්තුතියි 😊👍 සූදුරු මේ විදියට දිනපතාම බීම සුදුසුද? නැත්නම් සතියට දින 3,4 බීම වඩා හොඳද ?? ස්තුතියි..
@ishucakerybyishanka8454
3 жыл бұрын
මම ඔයාගේ චැනසල් එක බලන්න පටන් ගත්තෙ මාසයක වගේ ඉදලා අක්කෙ ඇත්තටම ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා අක්කෙ මම දැන් ඔයාගේ වීඩියෝස් වල තියන විදියට ගොඩාක් දේවල් කරනවා පොත් ටිකත් ඔක්කොම හැදුවා අක්කේ ඔයාගේ අලුත් වීඩියෝ එකක් එනකල් හැමවෙලේම මම බලන් ඉන්නවා ඇත්කටම මම ඒකට දැන් ඇබ්බැහි වෙලා ඔයාගෙ උදව් ඇත්තටම මට ගොඩක් වටිනවා අක්කේ ඔයාට තවත් මේවගේ වීඩියෝස් කරන්න වාසනාව ලැබේවා කියලා පතනවා හදවතින්ම පතනවා ඔයාගෙ චැනල් එක දියුණුවෙන් දියුණුවටම පත්වේවා කියලා බුදු සරණයි අක්කටත් පවුලේ හැමෝටමත් මම ඉෂංකා❤️
@thanujadhanukshi6266
3 жыл бұрын
ටිකක් පරක්කු වුනා video එක බලන්න ... හරිම වැදගත් නංගී මේක ... ගොඩාක් ස්තූති ඔයාට .....
@ashayasathsarani908
8 ай бұрын
ඔයා මගේ හිතේ ඉන්න මගේම අක්ක වගේ. මොකද මං චූටි කාලේ ජීවත් උනේම එනිඩ් බ්ල්යිටොන් ගේ පොත් වලමයි. එයා මට මවල දුන්නා ලස්සන පාසලක්. ශාන්ත ක්ලෙයාර් කියලා❤ මං ජිවත් උනේ ඔසුලිවාන් ටුවින්ස් ලා එක්ක..තව පේමස් ෆයිව්.. තව සත් මිතුරු කල්ලිය. ලංකාවේ උනත් මගේ හිතේ ඇදිලා තිබ්බේ එන්ගලන්තේ. ❤️ මං දැන් විවාහා වෙලා උනත් මං තවත් ඒ පොත් කියවනව. හයිඩි එක්ක තවත් කදු වල දුවන්ව.. මං ඔයාව දකින්නේ එ විදියට..ලංකාවේ හයිඩි වගේ .ආදරෙයි ගොඩාක් අක්කේ. මේ මතකයන් ආපහු මගේ ජීවිතේට දෙනවට. මම අශායා . හලාවත්. මට 27 වයස.
@lakshimalshi7759
3 жыл бұрын
හොදින් වැසෙන භාජනයකට උළුහාල් පොඩ්ඩක් දාලා ඒකට කරපිංචා කොල දාලා ශිතකරණයේ දැම්මාමත් කරපිංචා හුගක් කල් තියාගන්න පුලුවන් අක්කි
@upulpriyantha1015
3 жыл бұрын
Great akkiyo math dan oya vage vada karanna purudu una. Ane hamadama me vage video 1 hari lipiyak hari awanna oyata bs
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kuchiwoolart9578
3 жыл бұрын
Godak wadagath tips tikak akke.thank you.meewage videos tawa genna...
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@madaraupathissa8806
3 жыл бұрын
Dan nathi godak dewal igena gaththa.thanks akke.bs🌹🌹🌹🌹🌹
@nishanthinishanthi1235
3 жыл бұрын
Danne nethi dewal tikak Dana gaththa oyage video aken.Akata godak godaaaaaakk thank you.💖💖💖💖💖💖👍👍👍
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chamaritharanga5688
3 жыл бұрын
Me tikanam harima watinawa ....thanks oyata
@suwinigalanga219
3 жыл бұрын
ඔයාගේ විඩියො එක ගොඩක් වටිනවා, ම0 හැමදාම ඔයාගේ Post අනිවාර්යයෙන්ම බලනවා අක්කා , ඔයා ලියන විදිහට ආස හිතෙනවා . ඔයාගේ recipe එහෙම නැද්ද
@anuranganapardeeppradeep5438
3 жыл бұрын
j
@darshanidarshani8936
3 жыл бұрын
Api asai oyagen thawa igena ganna
@sunethradineshi9389
3 жыл бұрын
බොහොම වටිනා tips නංගී .. මම hot and chill group එකට මේක ගන්තා
@chanakaakalanka3302
3 жыл бұрын
Niyamai.akki oyage kichen eke spicy bottles kohomada gaththe.
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි . කඳානෙන් ගත්තේ
@malijayaraj7130
2 жыл бұрын
සුදුරැ විදුරුවක් හැමදාම බිවිවට කමක් නෑ. ඒකනමි හොඳයි අද ඉදල බොන්නමි ගොඩක් ස්තූතියි නංගා නොදන්නා දේවල් කියාදෙනවට. බුදු සරණයි ඔයාලගේ පවුලේ සැමටම ❤
@mallikaandiraja9956
Жыл бұрын
De baby
@mallikaandiraja9956
Жыл бұрын
De mi CT By
@sanjayarathnayake5168
3 жыл бұрын
තවත් ලස්සන වීඩියෝ ගේන්න වැඩිපුර ...හුගක් ආසාවෙන් බලන්නෙ.හරි වැදගත් .ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..👍👍ස්තූතියි..
@indujayanthi3369
2 жыл бұрын
ගොඩාක් වැදගත් .. ස්තුතියි බුදුසරණයි
@dinushikasandaruwani503
3 жыл бұрын
Akki kichan organizes video 1 karannako...asawen balan innawa
@rasikamanjula3547
2 жыл бұрын
Harima wadagath video akak.budusaranai
@chamilakanchanadesilva4360
3 жыл бұрын
Harima wadagath.oba sabaama gruhaniyak .honda sitiwili lowata bedana delowama jayagath kaantawak.teruwan saranai.
@roshanroshan6518
3 жыл бұрын
Thanks akka.nice voice.niwedakayek wenna sudusu voice ekak akkata tiyenne.gass eka clean karanna,flour clean karanna hoda spry warrga kiyannako..
@gayathrishanika1643
3 жыл бұрын
Niyamai thanks godak mehema udau denawata kussi ammalata 👌👌👌😉😉😉
@sandeepaschannel9225
2 жыл бұрын
Harima prayoojanawath akki 🥰 Me wage videos walata godak asai 😊. Thawath me wage videos karanna puluwanida..🎶✨
@rukikaushalya6465
3 жыл бұрын
Aththatama godak prayojanawath watina vesio ekak akki budusaranai ❤️❤️
@thamalkamarasinghe5174
3 жыл бұрын
Theruwan saranayi akke.suduru badalada ganna one nathi nan amuwenda?
@sanukihirunya8186
3 жыл бұрын
Can you please tell some other tips for weight control. You are very smart🤗
@DoveGreens
3 жыл бұрын
Sure I will mske a video 😊
@janandiherath8799
3 жыл бұрын
Oya koheda akki oya miris kaha storage karana item ganna
@malanikumarawadu3675
3 жыл бұрын
Oyata bohoma stuti. Harima adawen oyage vidio s balanne parissamin inna b.s.
@lakshigunarathne6391
3 жыл бұрын
Akki ahamben dakke oyage video ekak ane tava dewal kiyannko weight loss karana
@thaibaa.c9740
2 жыл бұрын
Sister please oyage kitchen eke thiyana badu kohenda gatthe please kiyanna
@AjithKumara-vq4bc
3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්.🙏🙏🙏 බොහොම ස්තූතියි අක්කී 🙏🙏🙏
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@lasinikaushalya5195
3 жыл бұрын
Akke oyage videos okkoma tika harema wadagath. 👍👍👌👌
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dhananjanagamage7973
2 жыл бұрын
අක්ක මෙි තුනපහ දාපු bottal kohenda gaththe kiyannako
@minolimaduwanthi4194
3 жыл бұрын
Supiri tips tikakne akke.thanks oyata
@jayanthakumari772
3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් . තවත් මේ වගේ වීඩියෝ අරගෙන එන්න . ඔයාට ගොඩක් ස්තුතියි ....
@champasubaseela7452
2 жыл бұрын
Thank you so much.
@sajinijayawardana1006
3 жыл бұрын
Compost bin eka gana kiyannako oyage.kohomada hadaganne .
@dianisanjeewani6392
3 жыл бұрын
Alminiyam bajana walata dehi danna hoda ne neda
@gknishantha7010
3 жыл бұрын
Akki mama oyage vidiyo balanawa lassani godak watina dewal oya karanne
@lasinikaushalya5195
3 жыл бұрын
Mata deyak danaganna theyenawa. Udeta uyanna ita kalin dawase rata රතු ලූනු රට ලූනු සුදු ලූනු sudda karala kapala theyanna honda nadda.
@DoveGreens
3 жыл бұрын
කැපුවොත් fridge එකේ තියන්න ඕනේ. මොකද ඒ ලුණු වර්ග තුනටම විසබීජ ඇද ගන්න හැකියාවක් තියනවා. ශීතකරණ තියෙද්දි හොඳින් පියන තදින් වැසෙන භාජනයකට දාල තියන්න .පියන වැහෙන්න භාජනයක නොදාවිවෘතව තියෙන පාවිච්චිය නම් හොඳ නැහැ
@LL-fj5lf
3 жыл бұрын
Akke oyage program eken hoda adahas gann puluwan
@malsharuvishani8873
3 жыл бұрын
Satiya ta ona alavalu malu බැලන්ස් karana vidiha vidio akak karannko akke 😍😍
@shalikaleelarathna4851
3 жыл бұрын
Oyage vidio harima asa hitheawa balanna lassanai,❤️❤️❤️
@girlboss8807
3 жыл бұрын
Thanks Dear Very valuable 👌
@sunethradasanayaka2940
2 жыл бұрын
Suduru tika perala bonna puluwanda
@chamalishashikala8575
3 жыл бұрын
Thnx akki mewa kyla dunnta
@kalharikarunasinghe9085
3 жыл бұрын
Thanks akka.godak vatinawa.😊❤
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chami0915
3 жыл бұрын
This is very helpful. Thank you so much.
@DoveGreens
3 жыл бұрын
You are welcome 😊
@DoveGreens
3 жыл бұрын
You are welcome 😊
@sanukihirunya8186
3 жыл бұрын
Very important tips thank you very much
@DoveGreens
3 жыл бұрын
You are welcome 😊
@iamkind296
3 жыл бұрын
කඩෙන් ගෙන බිත්තර සොදලා එළියෙ කොච්චර කාලයක් තියන්න පුළුවන්ද pls tell me
@hirushasathsara6427
3 жыл бұрын
Prgnat kenk suduru hodada
@chamarirandima1934
3 жыл бұрын
Kadala thambanna baking soda venuvata, baking powder tikak pegenna dammata kamak nathda
@evelynfernando3660
3 жыл бұрын
අම්මො. හොඳ ටම. හොඳය්❤️❤️❤️👍👍
@dulanjalepathiraja9861
3 жыл бұрын
Godak watinawa akke👍
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@gayashanruchindara9795
3 жыл бұрын
Lassanai butter eka gena nm dana gatta eka watinawa..
@dilaniwijesekara2121
3 жыл бұрын
Thank you so much❤❤ for good ideas
@saduniamarasooriya4300
3 жыл бұрын
Akki hamdama suduru bonna hodada udeta
@sunethrasrima7979
3 жыл бұрын
Thanks a Lot
@kokilavithana2349
3 жыл бұрын
Thank you
@priyangikakumari6360
3 жыл бұрын
බොහොම ස්තුතියි
@DoveGreens
3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි 😊
@isankamadushani799
3 жыл бұрын
Oyage vidio okkm balanava.man .oyalage kurulu patiyath ekka ayeth oyage lassana arden eke vidio ekak dannako
@isankamadushani799
3 жыл бұрын
Garden eke
@nirosha707
3 жыл бұрын
Bohomathma sthuthyi .
@saechasammani6468
3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැම එකක්ම හරිම පැහැදිලී වගේම ගොඩක් වටිනවා👏🌼🌻🌼
@tharangadhineshika4506
2 жыл бұрын
💕Thank you so much 💕
@nandanicongratulationsed3432
3 жыл бұрын
Thankyou so much ❤️
@chamilapriyadarshani7412
2 жыл бұрын
Me video eka godak vatinawa
@manjulalakmini7138
3 жыл бұрын
වටිනා අදහස් ස්තූතියි 👍👍
@chamilafernando7315
2 жыл бұрын
සුදුරු කබලේ බැදලාද ,අමු සුදුරු වීදුරුවක් ද බොන්න ඕන අක්කේ
@nadeekagunasekara6135
3 жыл бұрын
Niyami.
@hiiworld3232
3 жыл бұрын
kadane mona shop ekada plz
@chandukavindi3889
2 жыл бұрын
Godak vatina video ekak akke.
@hansanineranjala2296
2 жыл бұрын
Thank you akke
@d.r.priyadarshani2358
3 жыл бұрын
Vrey usefully
@seethevillage4271
3 жыл бұрын
Wow niyamai
@chantimajeewani5861
3 жыл бұрын
Oya ude negitina welawa. Weda tika karana dawase piliwela wage dawase weda karana heti kiyannako.
@DoveGreens
3 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝවක් කරනම්😊
@chantimajeewani5861
3 жыл бұрын
@@DoveGreens thankyou .
@kanthiprasadi9731
Жыл бұрын
ඔයා දැන් වීඩියෝ දානවා අඩුයි නේද අක්කේ මම බලාගෙන ඉන්න ඔයාගේ වීඩියෝ එකක් එනකන් මම විතරද එහෙම ඉන්නෙ කියන්න
@world7174
3 жыл бұрын
Superb tricks
@ashalakmali1203
3 жыл бұрын
Thanks Akke.❤️💛💛💛
@wpshayamali9263
3 жыл бұрын
ආසාවෙන් හැමදේම බලනවා ස්තුති
@hiiworld3232
3 жыл бұрын
Kadana khd. Thiyenne. Ai reply kranne natte??
@ridmadilmini8938
3 жыл бұрын
👍👍
@nipunidilrangi3947
3 жыл бұрын
Oyge katahada hriyata bawanawak wge
@anjaniperera8280
3 жыл бұрын
මුලින් පෙන්වන බෝතල් කොහෙන්ද ගත්තේ
@sankasanjanjya2866
2 жыл бұрын
අක්කේ ඇල්මුනියම් බජනවල උයද්දි ඇබුල් එකතු කරන්න එප
@ganganiabeywardana9279
3 жыл бұрын
බොහොම ස්තුතිය
@chantimajeewani5861
3 жыл бұрын
Cumin seeds amuwenda ganne dr
@DoveGreens
3 жыл бұрын
ඔව් 😊
@chantimajeewani5861
3 жыл бұрын
@@DoveGreens hari.thankyou.oyagen godak dewal igenagaththa.oya honda mithuriyak wage.thawath me wage dewal apita kiyanna.
@madhushanika9983
3 жыл бұрын
Superb akka 💖
@DoveGreens
3 жыл бұрын
Thank you😊
@nasanka2055
3 жыл бұрын
ගොඩක් .වට්නව
@kanchanalakshani368
3 жыл бұрын
Super video ❤️❤️
@SanjuSanju-cm7cp
3 жыл бұрын
ස්තුතියි ❤️
@dinukarunarathne8141
3 жыл бұрын
Thank you akka..❤❤
@DoveGreens
3 жыл бұрын
You are welcome 😊
@saduikabandara4494
3 жыл бұрын
super video i like it a lot
@tndharmadasa3122
3 жыл бұрын
Thanks akki
@menakamadushani4211
3 жыл бұрын
Great අක්කා.💐
@niroshasugathapala8672
2 жыл бұрын
Rasna wathurada danna oni
@kokobradley2296
3 жыл бұрын
Thahks
@DoveGreens
3 жыл бұрын
Welcome 😊
@dunee1262
3 жыл бұрын
ස්තූතියි අක්කා
@සිංදු-ඨ1ෂ
3 жыл бұрын
Video එක හොදයි නෙමෙයි.. හොදම හොදයී.. ❤️❤️❤️❤️
@malsharuvishani8873
3 жыл бұрын
Harima වැදගත් vidio akak akke 😍😍me waga vidio hamadama danna 😍😍
@lalaniabayasinghe2910
2 жыл бұрын
ගොඩක් ස්තුතියි සුදුමැණික ...දැනුවත් වුනා .
@nilanmadu9797
3 жыл бұрын
Niyami
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
15:47
පහසුවෙන් ලේසියෙන්ම රස කැම 3 ක් || Cooking On A Rainy Day || Tomato Rasam || Breakfast Recipes
Dove Greens Miracles
Рет қаралды 294 М.
16:12
වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens
Dove Greens Miracles
Рет қаралды 311 М.
00:58
I tricked MrBeast into giving me his channel
Jesser
Рет қаралды 24 МЛН
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 87 МЛН
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 33 МЛН
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 39 МЛН
10:05
සතුටින් උයන්න tips 25ක් | How to enjoy cooking even on busy or stressful days | Sinhala
Ino's Life
Рет қаралды 12 М.
10:30
කල්තියාගන්න ආහාර සතියේ Menu එකට එකතු කරමු || Cooking tips & Planing tips
Dove Greens Miracles
Рет қаралды 384 М.
8:17
Best kitchen tips and tricks / කුස්සියේ වැඩ ලේසිකරන ට්ප්ස් 10 ක් / Rasa Rahasa / usefully tips
RASA RAHASA රස රහස
Рет қаралды 184 М.
11:45
ගෙදරම සල්ලි ඉතුරු කරන home bank එක හදන්නේ මෙහෙමයි
Dove Greens Miracles
Рет қаралды 467 М.
13:32
Journaling මේ විදිහට කරලා 🌟 ඕනෙ ම දෙයක් win කරන්න | how to Journaling🏅
Scipio Guides
Рет қаралды 50 М.
9:26
The Magical Taste Of Jack Leaves || කුස්සියේ රස රහස් කිහිපයක් || Jam , Porridge and Complete Lunch |
Dove Greens Miracles
Рет қаралды 311 М.
14:26
ලේසියෙන්ම කුස්සිය පිරිසිදුවට ලස්සනට තියා ගන්න පුළුවන් Tips/Kitchen Cleaning Tips Sinhala😊
Fr. Diaries
Рет қаралды 11 М.
31:03
තොපිට හෙණ ගහනව යකෝ
SL Deshaya
Рет қаралды 20 М.
16:27
මාත් Meal Prep කරන්න පටන් ගත්තා 😋 සතියටම කෑම හදලත් ඉවරයි 🤩 Meal Preparation for week 👌 BandiFull
Bandi Full
Рет қаралды 194 М.
13:32
Kitchen Tips එක්ක ලස්සන දවසක් | තම්බපු බිත්තර කට්ට ලේසියෙන් ගලවන රහස | Lassi recipes
Dove Greens Miracles
Рет қаралды 332 М.
00:58
I tricked MrBeast into giving me his channel
Jesser
Рет қаралды 24 МЛН