KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කල්තියාගන්න කළුවට සැරට කුකුල්මස් උයන විදිය Deferent Tasty Chicken curry for 2023 new year - kusala
7:07
✔චිකන් කරිය රසට හදන්න කවුරුත් නොකියන රහස්|ෆ්රයිඩ් රයිස් කන්න සුපිරි|chicken gravy 💓M.R KITCHEN💓
8:09
How Strong is Tin Foil? 💪
00:25
This dad wins Halloween! 🎃💀
01:00
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
✔කිසිම තුනපහ වර්ගයක් නැතුව සුපිරියට විනාඩි 10න් චිකන් හදමු|restaurant style chicken|💓M.R KITCHEN💓
Рет қаралды 232,490
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,9 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 238
@D.perera
3 жыл бұрын
මේ චිකන් එක මම හැදුවා..හරිම රසයි....කෑව හැමෝමත් හරිම රහයි කිව්වා. Thank you MR Kitchen 😍❤️
@mahindakumara6280
2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@truecopysltv7239
3 жыл бұрын
දැක්ක ගමන් කන්න හිතුන අය තව ඉන්නවද....🤔
@nisansalafonseka8253
3 жыл бұрын
සුපිරි නියමයි
@dilinimendis8941
3 жыл бұрын
Nhne
@tasheemasanduni1809
3 жыл бұрын
Oyage eke witara paata nm n a nangi.mmt haduwa ada...
@truecopysltv7239
3 жыл бұрын
@@tasheemasanduni1809 මේ චැනල් එකටත් එන්න හොදේ
@gayathrishanika1643
2 жыл бұрын
Hmm rasa patai😋
@DammikaW48474
3 жыл бұрын
ගොඩක් රස පාටයි. ඉක්මනින්ම හදලා බලන්න ඕනි. මිස් ගෙ රෙසිපි වල ගොඩක්ම අගය කරන දෙයක් තමයි ඒ හදන කෑම වර්ගය හදාගෙන යන අතරේ එක් එක් පියවරට ගතවෙන *කාලය* ගොඩාක් පැහැදිලිව සඳහන් කරන එක. එවිට, සූප ශාස්ත්‍රය නුපුරුදු කෙනෙකුට වුනත් ඔබ කියා දෙන පිලිවෙල අනුගමනය කරන එක හරි පහසුයි. ගොඩක් ස්තුතියි, මිස්.
@rukshansanjeewa5880
3 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි. හැමදාම කන chikken එකට වඩා මේක වෙනස්ම රසක්. ගෙදරට අමුත්තෝ ආවම නැත්නම් party එකකදී උනත් පිලිගන්වන්න පුළුවන්. තව පාරක් කියනවා හරිම රසයි.
@lakminisandamali4899
3 жыл бұрын
😙👍
@mahindakumara6280
2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@arunicooray2022
9 күн бұрын
Mamath me dan haduwa.harima rasai.thank you.God bless you.
@devindithiloka454
3 жыл бұрын
Niyamai akke recipe eka,thankyou akke videowata.....😃😃😃😃👍
@manelrupasinghe2409
3 жыл бұрын
Already made this and came out so tasty. Thanks for sharing...!!
@chanieruwanti-mq8ui
3 ай бұрын
හරිම රසයි අපිත් හැදුවා ❤❤❤❤
@chandrakanthiabenayeka5675
3 жыл бұрын
මම හොය හොයා හිටපු එකක් .අනේ ගොඩක් ස්තුතියි හොදේ
@pramilanakandala9510
3 жыл бұрын
Thanks. Rasai wage hadala kiyannam
@wasanthakumara1789
3 жыл бұрын
Aththatama me chicken curry eka harima rasaii..mn me Danuth hadana gaman..thank m.r kitchen
@nirmaniherath175
3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි...මේ recipe එක හොය හොයා හිටියේ. ගොඩක් රසයි. මේ channel එක මං නිරතම බලනවා....🙏🙏🙏❤
@nishanthihapuarachchi2926
Жыл бұрын
I made this. Very tasty. Thanks a lot.
@nadekauae7515
3 жыл бұрын
හරිම රස පාටයි මමත් හදල බලනව
@bhagyaherath3455
Жыл бұрын
Math heduwaa..Thank's kiyala dunnataa😍
@nimashaishani3727
2 жыл бұрын
Mama ada dawalta heduwa Nendi .. harima rasai . Thank oyata
@amazinguniverse8119
Жыл бұрын
I made this..Very delicious . Thank you 💗
@nelkakumari
3 жыл бұрын
Math heduwa akke harima rasai thanks akke rasa kema hariyata hadanna kiyala denawata
@antonanton7267
3 жыл бұрын
ස්තුතියි අනිවාර්යයෙන්ම මෙහි රස බලනවා .
@mahindasirimanne8366
3 жыл бұрын
Ada dawalta haduwa .ane harima rasai.thankyouu....
@malanieindra123
3 жыл бұрын
ස්තුතියි 🌹 අනේ කටට කෙල උනනවා
@kumarikubalathara9405
3 жыл бұрын
Math heduwa.harima rasai.thank
@anuthilakarathna3978
3 жыл бұрын
Aththama hodi dr man haduwa harima rasai
@nalanisenarathna8407
3 жыл бұрын
පුතාට හදලා දෙනවා .thank you .
@madushaniekanayake7766
3 жыл бұрын
අපිත් හැදුවා අක්කි...හරිම රසට තිබුනා...Thank you ..
@mahindakumara6280
2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@vihanganaa0101
3 жыл бұрын
අපි නම් අද හැදුවේ. මාර රහයි 😋😋💗. තැන්ක්ස් ඔයට 🙏 🙏
@mahindakumara6280
2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@thushitamanoj7722
3 жыл бұрын
Vman hoya hoya hitapu recipeya
@amilanilupul7992
Жыл бұрын
අපිත් හැදූවා හරිම රසයි
@chanmakarunarathna1866
2 жыл бұрын
Harimama rasa resipi ekkak
@SaduniNimasha-uq8fj
6 ай бұрын
Akke mama nam special days walata hadanawa me recipe eka woww
@taeprincess7806
3 жыл бұрын
Soya sores anivaren danna ooneda
@rathnawathimanike2700
3 жыл бұрын
ඒකත් ගොඩක් හොඳයි වගේ
@sanjayaranaweera9473
Жыл бұрын
Lunu danne nadda akka
@scienceclass3174
3 жыл бұрын
Harim wadagth vedio ak mamth hetam hadanwa thanks oyat .god...k
@priyanthiherath5523
2 жыл бұрын
Oyage hama video ekakma mama balanawa nanga harima vishistai
@pinkblue8574
2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි .👍
@hashi2233
3 жыл бұрын
වීඩියෝ එක දාපු ගමන් ඔන්න වෙන්ද වගේම ආවො😘
@MRkitchenlk
3 жыл бұрын
tnx dear😍😍
@visharamadushani
23 күн бұрын
Oyge kama man hadanwa marama rasai akke
@mherath5902
3 жыл бұрын
Visvasen hadanna puluvan oyage recipe and anoma aunty ge..
@nirmaniayeshma5885
3 жыл бұрын
Ane lassanata theeno hadala... apith hadala balamuko ithin mehema....😍😍💐💐😘😘😋😋
@hiranyahansamali5922
3 жыл бұрын
මමත් හැදුවා... හරිම රසයි....
@shanukianjel5829
3 жыл бұрын
සේර දැම්මද ඔයා
@tashmilasanchalani4427
Жыл бұрын
Akki chicken eka badaganna kalin lunu atha ganna ona nadda.
@shanikadilrukshi6094
3 жыл бұрын
Soya sos nativa hadanna barida
@annpushpa4564
3 жыл бұрын
Very good recipe, we like yr dishes, simple and look delicious this chicken dish, good luck and many thanks
@tharindurathnayake9345
3 жыл бұрын
රස පාටයි... ටිකක් තෙල් අඩුවෙන් හෝ තෙල් නැතිවා ඒ රසම ගන්න පුලුවන් වට්ටෝරු ටිකකුත් දාන්න පුලුවන් නම් වටිනවා. සෞඛ්‍යය ට ත් හොඳයි නේ
@mahindakumara6280
2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@mahindakumara6280
2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@ruwanidilhani3593
3 жыл бұрын
Oya aran tynne gdr hadapu soya sous da akki
@arunodipiyumika6376
3 жыл бұрын
Meka Ada MN haduwaa...eka Nam niyamai..supiri rasak tiyenne..Thank u recipe ekta...😘😘😋
@anuradhakalum2720
3 жыл бұрын
අද ටිකක් පරක්කු වුනා 😪 . ඔයාගෙ කෑම ගැන කියන්න ඕන නෑ 😋😋. රස නම් සුපිරියි ඉතින්🥰 . අදම හදනවා . බුදු සරණයි ඔයාලට . ❤️🙏😌🥺🤩
@spiceisland7642
3 жыл бұрын
කරුණාකර මගේ නාලිකාවට සහාය වන්න😀
@mahindakumara6280
2 жыл бұрын
kzbin.info/www/bejne/eJ_KiWuYmN13h6c ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️🥰👍💪😍😍
@uchilasharanda6099
2 жыл бұрын
@@mahindakumara6280 hmmmmmm ❤️❤️❤️❤️❤️
@hdnpkumara935
Жыл бұрын
මාලු ඩෙවල් හදන හැටි ඕනි
@harshaniudeshika1353
3 жыл бұрын
Thanks mamath hadala balanna one
@sanuksanvidu8212
3 жыл бұрын
හරිම රහයි. මම හැදුවා
@chanushacharls5190
3 жыл бұрын
මේක වැදගත් නෙංනම් අනිවාර්යෙන්ම ඉරිදට හදන්න වෙයි මගේ දුවට 😝😝
@kamaniathuraliya6364
3 жыл бұрын
ඔයා හදන සැම දෙයක් ලස්සනට කියනවා ඔයාට බුදු සරණයි
@iraniayesha9311
3 жыл бұрын
Shaa හරිම rasai.. අපිත් හදලා බැලුවා
@dilshidiaz1064
3 жыл бұрын
rasama rasai.mama haduwa .thx
@dilshanithathsarani555
3 жыл бұрын
Mama thama issellama balala like eka damme onna❤️❤️ all the best akki 😁😁😘😘
@MRkitchenlk
3 жыл бұрын
tnx dear😍😍
@malshiranathunga9801
3 жыл бұрын
Hi akki mn oyata wediya comment karanne..Eth oyage recipe thamai hamadama hadanne..aththatama e hadana hama kema ekakma harima rasai..💖 mekath harima rasata awa..thank you very much ...💖
@anu2570
2 жыл бұрын
සුපිරි
@piyathissamg3550
3 жыл бұрын
Mmmmmm😛😛😛😛😛penumen godaaaak rasai .hadala balannam akkiyooo😍😍😍😘😘😘😘🍖🍖🍖🍖🍖🍖
@kalpieratnayake2034
2 жыл бұрын
Thank u so much, its soo yummi.
@piumifernando2925
Жыл бұрын
I made it for the second time . ❤️❤️
@akeshsadaruvan5920
3 жыл бұрын
supirii akka.mn oyge ar chilli paset video ekth baluva math ehem haduv supirii eka
@renukarenuka9572
2 жыл бұрын
රස පාටයි
@amilasilva2408
3 жыл бұрын
Sera nathuva wena monavath danna puluvanda
@sulariinokaubayakumara923
3 жыл бұрын
mama හැදුවා. Chiken eka හරිම rasayi.
@swarnaliyanage6136
2 жыл бұрын
Thank you. Really very tasty. Whole family enjoyed.
@rebeccashalani688
Жыл бұрын
Kal thabaganna puluvan da
@ireshasewwandi9813
3 жыл бұрын
ඔයා කියන විදියටම රසයි අක්කෝඕඕඕ....😁😁😁😁
@nilukanilukadisanayka1599
3 жыл бұрын
සුපිරි
@mihiritharaka9205
3 жыл бұрын
Hadala balannam.rasa patai.😍😍😍👍👍👍☝
@arunathenuwara4754
3 жыл бұрын
Ahan inna,asai voice 1.ewagema hasana hamadema super.
@sanduniWijesinghe
3 жыл бұрын
Kali miris wenuwata miris kudu dammoth Rasa wenas wenawada??? Gastritis thiyeddi Kali miris kanna hoda nane..
@MRkitchenlk
3 жыл бұрын
කෑලි මිරිස් ටිකක් අඩු වෙන්න එකතු කරන්න
@mikkymouse1505
3 жыл бұрын
Hadala denawanam keeweheki onna
@amilakumara4371
3 жыл бұрын
Super oya chef kenekda
@ramyakanthi226
3 жыл бұрын
😋 ගොඩක් රස වගේ ..👌
@rashmiirushika6064
3 жыл бұрын
මං හැදුවා හරිම රසයි 🤗
@krishankagayani6836
3 жыл бұрын
❤😍😍😍 නියමයි අනිවාර්යෙන් හදනවා
@kasunjayasinghe7645
3 жыл бұрын
Karapincha tikk demmoth ??
@vithanagedayasilee7517
3 жыл бұрын
Wow look very nice will try one day thank you dear 🙏
@chammiellepola4180
3 жыл бұрын
Seera wenuwata wena monwath dnna barida akki.
@ravindukanishka8108
3 жыл бұрын
Hoda
@mdmmperera2478
3 жыл бұрын
Ane macaroons lesiyen hadana Hati kiyl dennako
@pradeepkumara1467
3 жыл бұрын
Rasai
@hdnpkumara935
Жыл бұрын
අනේ ඉක්මනින් ඕනෙ මාලු ඩෙවල් එකක් 👍
@manojkarunarathna1280
3 жыл бұрын
Mama හැදුවා හරිම rasai 🤟🤟
@bandarakumari1238
3 жыл бұрын
Supirina
@Chamalk
3 жыл бұрын
Matath oneee
@piyufernando7443
3 жыл бұрын
Una hadila ina kenekta dena puluwn kemak kynako .
@btsslarmyuma6531
3 жыл бұрын
Thenkss
@rukshansanjeewa5880
3 жыл бұрын
මේ recipe එක මං wife ට කියලා අදම හදවගන්නවා . හදල රස කොහොමද කියලා කියන්නම්.
@skumari3584
3 жыл бұрын
Sera wenuwata rampe kola dann brd
@hemamalifernando5346
3 жыл бұрын
Thanks madem
@nilukadayananda1086
3 жыл бұрын
Niyamaii .. ada raata hadanawaa ❤️❤️
@dilshidiaz1064
3 жыл бұрын
mama Dan haduwa..rasaaaaaai nilu
@shanukianjel5829
3 жыл бұрын
@@dilshidiaz1064 සේර දැම්මද ඔයා
@dilshidiaz1064
3 жыл бұрын
@@shanukianjel5829 yes darling
@gaminibalasooriya8100
3 жыл бұрын
උයපු මස් වලින් බැරිද
@danindusasanka8917
3 жыл бұрын
11 weni comment eka🤩🤗😁🙂
@gayathrishanika1643
2 жыл бұрын
Mn dakapu hitha giyapu vdo ekak
@malaniathauda9249
3 жыл бұрын
Thank"s duwee
@nilanthiwimalaskera7858
3 жыл бұрын
Very good
@kamilmuhammad3431
3 жыл бұрын
I'll try it today 😊😊😊
@elacreation5179
3 жыл бұрын
watinqa
@dhasansulodhasan829
3 жыл бұрын
Wow super
@nimmimadua7509
3 жыл бұрын
Hi onna math awa oyage video eka balanna
7:07
කල්තියාගන්න කළුවට සැරට කුකුල්මස් උයන විදිය Deferent Tasty Chicken curry for 2023 new year - kusala
Kusala's Simple Life
Рет қаралды 465 М.
8:09
✔චිකන් කරිය රසට හදන්න කවුරුත් නොකියන රහස්|ෆ්රයිඩ් රයිස් කන්න සුපිරි|chicken gravy 💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 2,3 МЛН
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 65 МЛН
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 65 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 10 МЛН
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,4 МЛН
6:14
කඩෙන් ගෙනාවා වගේ රසට චිකන් ඩෙවල් හදමු | Restaurant Style Devilled Chicken | චිකන් ඩෙවල්
Cook With Nandi
Рет қаралды 174 М.
9:07
✔කොත්තු ඉක්මනින් හදන්න කව්රුත් නොකියපු රහස්|Home made koththu rotti|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 3,1 МЛН
5:04
✔️උයන්න කම්මැලි වෙලාවට එළවලු මස් මාලු මොනවත් නැතිව සුපිරි නූඩ්ල්ස් ❤ Instant Noodles | Chammi Imalka
Chammi Imalka
Рет қаралды 1,2 МЛН
5:48
හදනවනන් මෙන්න චිකන් කරිය.ඕන දෙයක් කන්න මේක විතරක්ම ඇති. Sri Lankan Style Chicken Curry.
Cooking with Chef Shani
Рет қаралды 100 М.
7:17
පොල්කිරි නැතුව බැදලා හදන විශේෂ චිකන් කරිය|Spicy chicken curry|❤m.r kitchen❤
M.R kitchen
Рет қаралды 865 М.
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 5 МЛН
8:21
✔ෆ්රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්|restaurant style fried rice|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 5 МЛН
5:54
රෙස්ටුරන්ට් ක්රමයට චිකන් රෙසිපි එකක් | RESTAURANT STYLE CHICKEN RECIPE BY CEYLON KITCHEN
Ceylon Kitchen
Рет қаралды 26 М.
8:18
✔තරු පහේ හෝටල්වල හදන මික්ස් රයිස් එක ලේසියෙන් ගෙදර හදමු|mix fried rice|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,1 МЛН
14:27
හරිම විදිහට රසම බිරියානි එකක් හදාගන්න විදිහ බලමුද #biriyani #muslimstylebiriyani #srilankanfood
Saida’s Vlogs
Рет қаралды 124 М.
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 65 МЛН