Рет қаралды 52,032
සුරතලාට නිතර වැලදෙන්න පුළුවන් රෝගයක් වන පූසන්ගේ පණු අමාරුව එහෙමත් නැත්නම් worm infestation සුරතලාට හැදෙන්නෙ කොහොමද , සුරතලාට දෙන බෙහෙත් මොනවද , practically බෙහෙත් දෙන්නෙ කොහොමද කියන හැම දෙයක්ම අපි මෙී වීඩියෝ එකේදි කතා කරනව
How does worm infestation, a common disease of your pet, develop and how is it diagnosed? Is there a cure for worm infestation? What are the remedies for worm infestation and everything related to your pet? In this video we will talk about joining pet care.