කුඩු ගහන මන්ත්‍රීලා මම දන්නවා | Talk With Chatura (Full Episode)

  Рет қаралды 905,491

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

ඉරාජ් වීරරත්න ඔහු කියන්නේ ඔහු musician කෙනෙක් කියලා, අප දන්න විදියට ඔහු Music producer කෙනෙක්.
කාලයක් තිස්සේ විවිධ Music Videos නිර්මාණය කරලා, ජනප්‍රිය වෙලා, චරිත නොවෙන අය චරිත කරලා, චරිතවලට තම නිර්මාණ හරහා “හින්ට් පාස්“ කරලා සම්මුති සමාජය තුළ පිළිනොගන්නා දේවල් පිළිගන්නා ලෙස අපට ඉදිරිපත් කරලා, ඒවා මාර්කට් කරපු චරිතයක්... ඕනෙම කෙනෙකුට දේශප්‍රේමි සළුව තුළ සැඟවෙන්නට පුළුවන්. ඔහු මෑතක සිට වඩාත් අප අතරට එන්නේ, ඔහු කරන සංගීත නිර්මාණ හරහා නම් නෙමෙයි.දේශප්‍රේමියෙකු ලෙස රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්නෙනු ලෙස, මේ ඔහු සිදු කරන තවත් අලෙවිකරණයකම කොටසක් ද? සෑම කෙනෙකුටම කථාවක් තියෙනවා. ඉතින් ඉරාජ්ටත් මේ හැමදේටම දෙන්න උත්තරයක් තියෙනවා. ඔහු මෙතෙක් නිරාවරණය නොවුණ පරාසයන් තුළ තම මතයන්, ප්‍රකාශ කරමින් මෙම වැඩසටහන තුළ අදහස් දක්වනවා. ඉතින් නරඹන්න... ඔහුගේ කථාව.

Пікірлер: 3 000
@myHubLK
@myHubLK 5 жыл бұрын
mm mm... iraj ගැන තිබ්බ negative අයිඩියාස් ගොඩක් අයින් උනා මේ වීඩියෝ එකෙන්... තෑන්ක්ස් චතුර !!
@priyanthafernando2602
@priyanthafernando2602 5 жыл бұрын
Ekenma🙏
@orionsandaru1386
@orionsandaru1386 5 жыл бұрын
හොර ගෙඩිය ඩිල්ශාන් ඔයත් මේව බලනව නේද😂😂😂🤘❤️❤️❤️❤️
@No1inworl
@No1inworl 5 жыл бұрын
Hora gediyaaa
@milinda.lakmal96
@milinda.lakmal96 5 жыл бұрын
😎😎😍😃
@keshma157
@keshma157 5 жыл бұрын
හ්ම් කෙටියෙන්ම කිව්වොත් out of the box
@buffalo194
@buffalo194 5 жыл бұрын
Skip නොකර හැම වචනයක්ම අහපු උන් ලයික් එකක් දාපන්
@rajsutha2610
@rajsutha2610 5 жыл бұрын
Ane palaya utho yanna ...umba kawuda ban mama nam Dan neha.
@K.Rangana
@K.Rangana 5 жыл бұрын
අමිත් වීරසිංහ ගෙනවට කමති අය ඉන්නවද.සිංහල අය ඉන්නවනම් වෙනම කමෙන්ට් එකක් දාගෙන යන්න අමිත් වීරසිංහ ගෙන්නනන කියල වඩසටටහනට
@NK_ONLINE
@NK_ONLINE 5 жыл бұрын
download karala ahanne 😍😍
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 5 жыл бұрын
Gnasara hamuduruwanwa wadamwanawata kamathi aya me program 1t comment karanna hamuduruwanwa wadammanna kiyala.
@SashenMe
@SashenMe 5 жыл бұрын
Fast Forward කරේ නෑ play back speed එක 1.75 දාලා පැය එකහමාර විනාඩි 50න් ඇහුවා 😁
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
ඉරාජ් කියන්නෙ කව්ද කියලා හරියටම දැනගන්තෙ දැන්... කීදෙනෙක්නම් ගොඩ දාලද... සුපිරි මොලකරුවෙක්.. හිත හොද මිනිහෙක්.... හදවතින්ම ස්තුති
@Abc1-k2l
@Abc1-k2l 21 күн бұрын
aniwa
@navz8419
@navz8419 5 жыл бұрын
ඉරාජ්ට ආදරේ සෙට් එක කෝ
@Under_the_Finland_sky
@Under_the_Finland_sky 5 жыл бұрын
issara naha dannam bokkak tamai
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
Now 👍 ,,
@endofthestory9412
@endofthestory9412 5 жыл бұрын
🖤💪
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
මෑතක එපාවෙලා හිටියේ.දැන් නං එල
@ysltv6470
@ysltv6470 5 жыл бұрын
හොදම තුරැපුව මෙි වෙිලාවේ ජයවෙිවා චතුරයා..
@MadhuRoxz
@MadhuRoxz 5 жыл бұрын
🥰මධු රොක්ස් කියලා කෙනෙක් ඉන්නවනම් එ ඉරාජ් අයියා නිසයි. එක මම ඕන තැනක කියනවා. ඉරාජ් අයියා කියන්නේ නියම හදවතක් තියෙන කෙනෙක්. ජයවේවා!!!අයියේ,ඔයාට❤️ ✍️මධු රොක්ස්...
@dhananjayapasan
@dhananjayapasan 5 жыл бұрын
Madhu Roxz ❤️❤️❤️
@prabhashwaradalugama3490
@prabhashwaradalugama3490 5 жыл бұрын
අපරාදේ මම උඹට චන්දේ දෙන්න හිටියේ.. 😂😂😂😂😂
@yohanmadhushanka9521
@yohanmadhushanka9521 5 жыл бұрын
😂😂😂😂😂🔫🔫🔫🔫🔫
@nilukshicroos3385
@nilukshicroos3385 5 жыл бұрын
Madhu Roxz ammooh 🤦‍♀️🤦‍♀️🤦‍♀️🥴😂
@ugathpadam-9154
@ugathpadam-9154 5 жыл бұрын
මධු රොක්ස් කිව්වම මට මතක් වෙන්නේම කුඹියෝ එකේ ජෙහාන් හදපු බැරල් සුනිල්ව.
@marline9445
@marline9445 5 жыл бұрын
ඉරාජ් කියන්නේ හැමදාම රට ජාතිය වෙනුවෙන් කතා කර නියම සිංහ ලේ දුවන අපේම සිංහල කොල්ලෙක්..... අරගලය ඉදිරියට ගෙනියමු සහෝදරයා 🙏
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
🌚
@sikkagaming
@sikkagaming Жыл бұрын
😂
@marline9445
@marline9445 Жыл бұрын
@@sikkagaming මේ කමෙන්ට් එක delete කරන්න ඕනෑ බන් මේ අවුරුදු 4 කට කලින් දාපු එකක්
@lakshushiran7673
@lakshushiran7673 5 жыл бұрын
ඉරාජ්ට මෙතෙක් කාලෙකට ලැබුණු විශිෂ්ටතම පිළිගැනීම ..ගෞරවය ..සම්මානය..සැ බැවින්ම මේ පව් සෝදා ගැනීමක් නෙවෙයි..සහතික වශයෙන්ම ඉරාජ් කවුරුන්දැයි පෙන්වීමක් පමණයි..චතුර සහ බහුතරයක් වගේම මාත් ඉරාජ්ට පලු යන්න බැනපු කෙනෙක්..ඒත් හෙමි හෙමින් ඔහු මගෙ හිත් ඇතුලෙම හේදුනා..දැන් මගෙ හිතටත් ඔහු පිරිසිදුයි..ස්තුති චතුර...
@RomeshOnline
@RomeshOnline 5 жыл бұрын
Thank you Brother
@chamindulakshitha2345
@chamindulakshitha2345 5 жыл бұрын
😊
@Bilshan_Dhananjaya
@Bilshan_Dhananjaya 5 жыл бұрын
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 5 жыл бұрын
Romesh aiya💪💪💪💪
@ASOAIF
@ASOAIF 3 жыл бұрын
Bro
@wathmiroshilawimarshipohor9549
@wathmiroshilawimarshipohor9549 5 жыл бұрын
කවුරුහරි කියනවා නම් කූඹියෝ එකේ ජෙහාන් වගේ මොලයක් තියෙන ශ්‍රී ලාංකික තරුණ කොල්ලො නෑ කියලා, මේ ඉන්නේ ජීවමාන සාක්ශිය.. ඉරාජ් ගේම්කාරයෙක් කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ.. ඔහු සුපිරිම ගණයේ ව්‍යවසායකයෙක්.. ඒ වගේම නව්‍ය අදහස් දරන අමුතු vision එකක් තියෙන කොල්ලෙක්.. මේ වගේ තරුණ පිරිස් ඉදිරියට ගේන එකයි කාලීන අවශ්‍යතාව..
@thusanthaabewardhana1332
@thusanthaabewardhana1332 5 жыл бұрын
Aniwa
@ravishan.ranasinghe
@ravishan.ranasinghe 5 жыл бұрын
වෙලාව තකන්නේ නැතිව ෆුල් වීඩියෝම බලපු අය කෝ බලන්න.. 👌 ඇත්තත මුහුන දෙන්න මිනිස්සු බයයි. හැමෝම තමන්ගේ වාසියට කට වහන් ඉන්නේ..🤷‍♂️ ලගදිම අපිත රටක් නැති වෙනවා...😢
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
වචනයක් වචනයක් ගානේ ඇහුවා.අර අලුත් පරපුරේ කියන උන්ටත් උන්ට කඩේ යන උන්ටත් රිදෙන්නම දුන්නා
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
මම හැමදාමත් බලන program එක. අද බලද්දී නම් වෙලාව යනවා දැනුනෙ නැ.
@lakmalilakmali6311
@lakmalilakmali6311 5 жыл бұрын
😍😍❤️👍
@ravidesh5710
@ravidesh5710 5 жыл бұрын
Sira kthwa wlaw ynw dnune na
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 5 жыл бұрын
Sirawatma machan.. Ada thamai poddak Wath epa novi eka digatama balapu first time eka... Chathura vs iraj niyamata match wenwa
@dmxkasun
@dmxkasun 5 жыл бұрын
යකෝ IRAJ චතුරගේ program එකට ආවද චතුර IRAJ ගේ program එකට ආවද? 😂😂 IRAJ තනිකර program එක අතට ගත්තා...චතුරට හැරෙන්නවත් බෑ IRAJ කතාකරන විදිහත් එක්ක 🖤
@krishanthiliyanage5332
@krishanthiliyanage5332 5 жыл бұрын
අනිවාර්යයෙන් බං
@chamodhrathnayaka7909
@chamodhrathnayaka7909 5 жыл бұрын
Chathura kare program ekata genalla irajta katha keranna chance eka deepu eka bn..
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 5 жыл бұрын
සිරා යකො
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 5 жыл бұрын
Aniwa
@GeniusK
@GeniusK 5 жыл бұрын
අනිව
@dulanja_01_
@dulanja_01_ 4 жыл бұрын
IRAJ කිව්ව හැම එකක්ම දැන් ඇත්ත කියලානේ හිතන් උන් ලයික් එකක් දාපන්
@kkvedeos5865
@kkvedeos5865 3 жыл бұрын
Aniwa aththa kiyanne bn iraj
@dhanukamanoj9034
@dhanukamanoj9034 3 жыл бұрын
සිරාවටම පව් බන් මේව විශ්වාස කරන උන්
@MSGimhana
@MSGimhana 5 жыл бұрын
ඉරාජ් අයියා සහභාගී වුනු හොදම සම්මුඛ සාකච්චාව..චතුර අයියා නියමයි.ඉරාජ් චතුර නියම සංවාදයක් ගොඩනැගුවා සහ ඉරාජ් ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..මං ඉරාජ්ට තවත් ආදරේ කරන්න ගත්තේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ගේ වීඩියෝ එක කරාට පස්සේ..නියමයි ඉරාජ්...කොල්ලො කෙල්ලොන්ගේ ඔලු වෙනස් කරන්න පුලුවන් ලොකු බලයක් ලොකු හැකියාවක් දැන් ඔයාට තියනවා..කලින් කරා වගේම ඉස්සරහටත් ඒක හොද දේවල් වලට යොදවයි කියලා මං විශ්වාස කරනවා..ඉපදුනු රට වෙනුවෙන් ඔයා ලොකු දෙයක් කරනවා..ඒකට ස්තූතියි.. බුදු සරණයි ❤️
@milliardgears2875
@milliardgears2875 5 жыл бұрын
ඇත්ත.අද වෙත්දි ඉරාජ් නිසා මඩකලපුවෙ එක පව්ලක් හරි බත් වේලක් කනව ඇති ඌ නිසා ලැබුනු ආදර නිසා..මුගේ දුර්වලකම් හොයනවට වඩා මුන් වගේ එකෙක් රැක ගන්න ඕන
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
Milliard : Hats off bro
@K.Rangana
@K.Rangana 5 жыл бұрын
අමිත් වීරසිංහ ගෙනවට කමති අය ඉන්නවද.සිංහල අය ඉන්නවනම් වෙනම කමෙන්ට් එකක් දාගෙන යන්න අමිත් වීරසිංහ ගෙන්නනන කියල වඩසටටහනට
@danukagamage8207
@danukagamage8207 2 жыл бұрын
හා😅
@djremixsl740
@djremixsl740 5 жыл бұрын
මම මේක දාල යන් නෑ.. 🙏🏼ප්ට්ට ගැම්මක් ආවා ඉරාජ් .❤️ආදරෙයි උබට..🤘
@rajumaharjan3613
@rajumaharjan3613 4 жыл бұрын
DJ Remix SL 🇱🇰🇱🇰🙏🙏
@rajumaharjan3613
@rajumaharjan3613 4 жыл бұрын
DJ Remix SL 🇱🇰🇱🇰🙏🙏
@madushanprasanna9973
@madushanprasanna9973 3 жыл бұрын
ආසම චරිතයක් තමා ඉරාජ් අය්යා කියන්නේ මේ වගේ වැඩසටහනක් ගෙනාවට ගොඩාක් ස්‍තුති චතුර අය්යේ ❤️😊✨️ ජය වෙවා දෙන්නටම
@ක්රිශාන්තප්රදීප්
@ක්රිශාන්තප්රදීප් 5 жыл бұрын
ඉරාජ් මොකෙක් උනත් මට අදාල නෑ.ඒත් ඌ පට්ට සිංහලයෙක්
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
👍
@musicdude6939
@musicdude6939 5 жыл бұрын
පක තමා
@aruna12322
@aruna12322 5 жыл бұрын
Krishantha Pradeep aka patta math ehemay
@Chatura1
@Chatura1 5 жыл бұрын
@@musicdude6939 මොනාද කැරියෝ තෝ කියන්නෙ ඈ
@tharindudilshan4835
@tharindudilshan4835 5 жыл бұрын
@@musicdude6939 තොගෙ පක නැතුව ඇති
@roshensilva8315
@roshensilva8315 5 жыл бұрын
චතුරයි ඉරාජුයි හොඳට ගැලපෙනවා නේද??? චතුර නිදහසේ කරන හොදම වැඩසටහන මේකද??? මම හරි නම් 👍 like එකක් දාන්න👏👏👏
@Communicationdt
@Communicationdt 4 жыл бұрын
ඉරාජ් තාමත් අංක එකේ ඉන්න පුද්ගලයෙක්,තරුණයන්ගේ අදහස් තේරුම් අරන් ,අප් රටට ආදරෙයෙන් වැඩ කරනා පුද්ගලයෙක් 💯,හදවතින්ම ආදරය කරන ගරු කරන පුද්ගලයෙක් ඉරාජ් වීරරත්න 🖤
@dimuthdarshana9643
@dimuthdarshana9643 5 жыл бұрын
ඉරාජ්ට සපෝට් එකක් දෙමු එකේන්ම🙏🙏✌️✌️
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
මාතෘ භූමියට ජය වේවා
@balasoo8464
@balasoo8464 5 жыл бұрын
ඉරාජ්.පුතාටබුදුසරනයි
@wisekarayo7463
@wisekarayo7463 5 жыл бұрын
ඉරජ්ට සුබ පතන උන් කෝ බලන්න .මෙහෙට වරෙන්. ජයවේවා ඔයී 😃😍👆😍🤺👆👑️🤺🙏😃🕵️👆🙏🙏👆👑️
@nandanirathnayaka3116
@nandanirathnayaka3116 5 жыл бұрын
👍🎓
@niharapiushan5102
@niharapiushan5102 5 жыл бұрын
Elaaaa😘😘
@SuraanjFilmsFactory
@SuraanjFilmsFactory 5 жыл бұрын
aniwa apith wish karanawa ..this is our Filming channel Suraanj Films Factory අපේ චැනල් එකට තාම සෙට් උනේ නැති අය ඉන්නවනම් මේ පැත්තට එන්න.. අලුත්ම Filming වැඩක් kzbin.info/door/XxFlII0ZHSAWBVs9XW_Wyw
@sachinilakshika2213
@sachinilakshika2213 5 жыл бұрын
nihara piushan political
@nerenjalanerenjala6965
@nerenjalanerenjala6965 5 жыл бұрын
👌❤❤🇱🇰🙋‍♀️
@rasandusahan4039
@rasandusahan4039 5 жыл бұрын
චතුරත් පිස්සු කොර උනා ඉරාජ්ගේ talks වලට 😂🖐🏻
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
ඇත්තටම
@tim-e-laps
@tim-e-laps 3 жыл бұрын
Aththtm
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
Trending වෙයි කියලා හිතෙන අය මේ කොනට😍
@sanayahsl6538
@sanayahsl6538 5 жыл бұрын
ලොවෙත් එනව බන්🙅🙋🥊️
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
sanaya hsl ඇවිත් නේ😍😍
@sajithgsm
@sajithgsm 5 жыл бұрын
⁣ඒ මූනෙ එකම එක බොරුවක් දැක්කෙ නෑ මචෝ... hat off
@musicdude6939
@musicdude6939 5 жыл бұрын
හැට් එක ගලවලා රෝල් කරලා ගහගනිං පුකේ
@sajithgsm
@sajithgsm 5 жыл бұрын
Anonymous Stuntman රිදුනට කරන්න දෙයක් නෑ. ඇත්ත ඒකයි...
@buddhikaprabhath7100
@buddhikaprabhath7100 5 жыл бұрын
Sira
@musicdude6939
@musicdude6939 5 жыл бұрын
හා
@dinuka8044
@dinuka8044 5 жыл бұрын
Pons lata kohmath penana ba tham😂😂😂
@mahindakumara6625
@mahindakumara6625 5 жыл бұрын
කවුරු බැන්නත් ඉරාජ් සුපිරිම මිනිහෙක්. හැමදාමත් ආදරෙයි ගොඩක් ඉරාජ්ට සහ දෙරණෙ චතුරට.. සුභ පැතුම් ඔබ දෙදෙනාටම ....
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 5 жыл бұрын
ඉරාජ්ට face to face talk කරන්න පුලුවන් නියම මාධ්‍ය වේදීයා සෙට් වෙලා අනිත් තැන්වලින් අහන සීනී බෝල ප්‍රශ්ණවලට මාර ප්‍රශ්ණ ටික ඉරාජ්ගේ කතාව හරියටම එලියට ගත්තා good program 👍👍👍
@nimeshmadhawa5182
@nimeshmadhawa5182 5 жыл бұрын
sujith madusanka ඔව් බන් සහතික ඇත්ත💜
@K.Rangana
@K.Rangana 5 жыл бұрын
අමිත් වීරසිංහ ගෙනවට කමති අය ඉන්නවද.සිංහල අය ඉන්නවනම් වෙනම කමෙන්ට් එකක් දාගෙන යන්න අමිත් වීරසිංහ ගෙන්නනන කියල වඩසටටහනට
@sumithbandara3960
@sumithbandara3960 5 жыл бұрын
Kalpa Rangana visista adahasak mageth maha loku gawurayak thiyenawa punchi unath ayomaya purusayek
@pubududesilva5568
@pubududesilva5568 5 жыл бұрын
@@sumithbandara3960 dc cuff ooh
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
මම ගොඩ කාලයක් ඉරාජ් කියන කෙනා ගෙ ගිතයක් අහන්න අකමැති කෙනෙක්. එත් කාලයත් එක්කම ඉරාජ් ගැන තිබුන වැරදි ආකල්පය නැති උනා. ඉරාජ් කරපු යම් වැඩ කොටසක් නිසා. සංගිතයෙන් හොද දැනුමක් තියෙන රටට ලොකු සෙවයක් කරන්න පුලුවන් කෙනෙක් ඉරාජ් කියන්නෙ. හාමුදුරුවන් වෙනුවෙන් බය නැතුව පෙනි ඉන්න කෙනෙක්. අද උනත් බය නැතුව කතා කරා. රට වෙනුවෙන් කතා කරන දෙන්නෙක් Chatura iraj එකම තැන. මෙ රට දලා යන්නෙ නැද්ද කියල ඇහුවා chatura ඉරාජ් මම මෙක දලා යන්නෙ නැ කියද්දි හිතට වැදුනා මම ගරු කරනවා ඔබට ඉරාජ් . බුදුසරණයි ඔබලා දෙදෙනාටම.
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
ජය වේවා
@rasikasymali792
@rasikasymali792 5 жыл бұрын
මමත් එහෙම තමයි මුලින් .ඉරාජ්ව පේන්න බැ ඉස්සර .දැන් නම් මං ඉතාමත් ගරු කරන පුද්ගලයෙක්
@shabrymhd3215
@shabrymhd3215 5 жыл бұрын
Eka thamai marketing kiyanne
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 5 жыл бұрын
Aththen ma kiyanawa nao chathurage talk with chathura program eka iwara wenakam balapu first time eka. 🤠🤠🤠☝️☝️☝️.. Iraj ge pitin pena de nemee atha meka marama metarayak.. Rata wenuwen katha karanda kondak thiyana sinhala kollek💪💪💪
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
Totally agree with you.
@dilrukdilshan4264
@dilrukdilshan4264 5 жыл бұрын
මුණෙන් මිනිස්සු මනින්න බෑ මචන්..ඒත් මේ මූණේ බොරුවක් දැක්කේ නෑ මමනම්.. හැම වචනෙකම තිබ්බේ තිත්ත ඇත්ත.. මේ වගේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු තමයි රටට වටින්නේ..❤️😍🙈
@DaniShenzMusic
@DaniShenzMusic 4 жыл бұрын
Sira kathawa bro
@uvinfernando94
@uvinfernando94 5 жыл бұрын
ඉරාජ් එදා වගේමයී කියලා හිතෙන කට්ටිය කෝ බලන්න 💥
@janindurr
@janindurr 5 жыл бұрын
ඉරාජ්... පරෙස්සම් වෙයන්... මුන් විජය කුමාරතුංගට කරපු වැඩේ, උඹටත් කරයි!! 😟
@AA-db3jg
@AA-db3jg 5 жыл бұрын
Sirawatama
@malanfranklin5417
@malanfranklin5417 5 жыл бұрын
අනිවා පරිස්සම් වෙයං
@teshanfernando7728
@teshanfernando7728 3 жыл бұрын
Mokadda wune
@rajithakodithuwakku5587
@rajithakodithuwakku5587 4 жыл бұрын
ජීවිතේ ආමාරුම කාලේ හරිම සුන්දරයි කියලා වර්ග කරන එකට මම හෙන කැමතී.. ❤️
@mjlanka8324
@mjlanka8324 5 жыл бұрын
ඉරාජ් අයියා ආදරෙයි එදා වගේම අදත් හෙටත්❤❤❤🙏🙏
@erandasanjeewa3220
@erandasanjeewa3220 5 жыл бұрын
පලයන් පරයො යන්න
@mjlanka8324
@mjlanka8324 5 жыл бұрын
@@erandasanjeewa3220 හරි බං එල
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
ඉරාජ් නිහතමානි හිතහොද අයෙක් අනෙකාගේ දුක තේරෙනව දැනෙනවා තෙරුවන් සරනයි දෙන්නටම ❤️
@shamdesilva9137
@shamdesilva9137 5 жыл бұрын
පැය එකහමාරක් මේකත් බලලා, 2.1K comments ත් බැලුවා කියහන්කෝ.
@romex4138
@romex4138 4 жыл бұрын
Adrei ❤ math emi.
@shainjay9424
@shainjay9424 4 жыл бұрын
Sira bn math ❤️💪
@ky21Sukuruththan
@ky21Sukuruththan 3 жыл бұрын
Siraa yakoo
@malkavithanage6023
@malkavithanage6023 5 жыл бұрын
අපිටත් සිංහලයෙක් ඉන්නවා කොන්ද පන තියන.කාට කඩේ ගියත් ඉරාජ් කෙලින් කතාකරනවා.අපි ගරු කල යුතුයි ඔහුට🙏🏻🙏🏻🙏🏻
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
අනිවාර්යයෙන්ම ..
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
@Gune production onna mama sudscribe karaa..
@MsHasitha
@MsHasitha 5 жыл бұрын
Iraj කියන්නේ ඇත්තට පොරක් අපේ ලමා කාලේ ගොඩක් ගෙවුනේ ඇත්තට iraj ගේ music එක්ක හැමදාමත් ආදරේයි iraj ට
@endofthestory9412
@endofthestory9412 5 жыл бұрын
Hasitha Silva අනිවාරෙන්ම 🖤
@hasithanalaka5396
@hasithanalaka5396 5 жыл бұрын
පැක් වෙච්ච සැමන් ටින් එකේ නිදහසේ පීනන නොමල මත්ස්‍යයෙකු දුටුවෙමි. ස්තූතියි සහෝදරයා
@bhagihasha9414
@bhagihasha9414 5 жыл бұрын
ඒ වචන ටික නිටමයි
@sanetaap2542
@sanetaap2542 4 жыл бұрын
Lassana arthawath akdahas Prakash a kirimak💐💐💐💐💐😍
@ominhansitha2566
@ominhansitha2566 3 жыл бұрын
🔥
@sasikalakshan4672
@sasikalakshan4672 5 жыл бұрын
යවන්නැතුන ඉවර වෙනකන් බලපු අය 👍
@akilawanniarachchi7647
@akilawanniarachchi7647 5 жыл бұрын
මුගේ පේජ් එක අයින් කරලා කට වහන්න ගිහින් ඇමතියො සෙට් එක නහුතෙටම කෙලෝගත්තා 😂😂
@ayeshsandeep1629
@ayeshsandeep1629 5 жыл бұрын
Sirawata
@MI-vf5ie
@MI-vf5ie 5 жыл бұрын
😂
@142samantha
@142samantha 5 жыл бұрын
😂😂😂😂😂👍👍👍👍👍
@rajumaharjan3613
@rajumaharjan3613 4 жыл бұрын
😂😂😂🇱🇰🇱🇰
@subashinisubashini3086
@subashinisubashini3086 5 жыл бұрын
අදනම් ඇත්තටම ඉරාජ් අයියේ ඔයා ගැන තිබුනු ඍණ ආකල්පය නැතිව ගියා. ආදරේයි හැමදාම . ජයවේවා !!!
@nipunrandika5110
@nipunrandika5110 5 жыл бұрын
වෙනස් වූ මානයන්ට වැඩසටහන ගෙන යනවට බොහොම ස්තූතියි 🙏 #Respect........💖
@nimeshmadhawa5182
@nimeshmadhawa5182 5 жыл бұрын
nipun randika de silva 💜
@ruwanruwan8540
@ruwanruwan8540 5 жыл бұрын
පුද්ගලිකව ඉරාජ්ගේ ගීත වලට අකැමැති වුනත් ඔහුගේ ශරීරය ඇතුලේ ඉන්න ශ්‍රි ලාංකිකයාට ගොඩක් කැමති. ඉන්න බැරි නම් මේ රටින් යන එකට වඩා මේ රටේ ඉදගෙන කොහොමහරි මේ රට ගොඩගන්න වෙහෙසන එකයි ශ්‍රී ලාංකිකයකුගේ යුතුකම.
@thusharamuthu1009
@thusharamuthu1009 5 жыл бұрын
මගෙ ජීවිතේ අනාගතය ගැන ලොකු ගැම්මක් ආවා මේ වීඩියෝ එක බලලා. හිතුවොත් මොනාද කරන්න බැරි. ඉරාජ් ගෙ කතාවෙ ලොකු ධනාත්මක චින්තනයක් තියෙනවා .
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 5 жыл бұрын
ඉරාජ් ඔබ රටට ඇතෙක් වගේ පුතෙක් ඔබට දිර්ගායුශ ලැබෙිවා
@K.Rangana
@K.Rangana 5 жыл бұрын
අමිත් වීරසිංහ ගෙනවට කමති අය ඉන්නවද.සිංහල අය ඉන්නවනම් වෙනම කමෙන්ට් එකක් දාගෙන යන්න අමිත් වීරසිංහ ගෙන්නනන කියල වඩසටටහනට
@dumii_ya
@dumii_ya 5 жыл бұрын
Iraj ලංකාවෙ ඉන්න මගෙ ප්‍රියතම චරිත වලිං එකක්🤘🏻 මේ චරිතෙ ගැන මං ගාව තිබ්බ අදහස හරියට හරි❤️ උබ රියල් පොරක් බං ඉරාජ්❤️
@slupdates7035
@slupdates7035 5 жыл бұрын
ඉරාජ් කියන්නෙ යකෙක්. සිංහල යකෙක්. නියම මනුස්සයෙක්
@sandunperera9541
@sandunperera9541 5 жыл бұрын
ඉරාජ් අයියේ උබ යකෙක් බන්...... මට අසයි මචං..... ඒ කතාවට මට එක තදට දැනුණා. Thank you brother..... අලුත් බලාපොරොත්තුවක් ඇති උනා ❤️
@chalithaudayanga2532
@chalithaudayanga2532 5 жыл бұрын
ඊලගට මාලිව ගේමු චතුර❤️❤️❤️ Let them raise their voice of freedom ...
@epicgaming5941
@epicgaming5941 5 жыл бұрын
ow
@upaliabeysundara7413
@upaliabeysundara7413 5 жыл бұрын
kalekin balapu hodama vadasatahank verygod thanks
@danusandaruwan6660
@danusandaruwan6660 4 жыл бұрын
Mona pakatada huththo uwa genne
@sachinthamadushan2835
@sachinthamadushan2835 5 жыл бұрын
මන් හිතන් හිටියේ උබ පිස්සෙක් කියලා.බැලුවම උබ නියම සිංහල යකෙක්..
@rajumaharjan3613
@rajumaharjan3613 4 жыл бұрын
Sachintha Madushan 🤔🤔🇱🇰🇱🇰
@ravidushehan3857
@ravidushehan3857 4 жыл бұрын
Raju Maharjan co
@hyperspace9317
@hyperspace9317 4 жыл бұрын
@@ravidushehan3857 Sira bn , ada terune ,
@desilva2429
@desilva2429 5 жыл бұрын
යකෝ චතුරා අන්තිමට හීනියට පොඩි හින්ට් එකක් ගහනවා......සමන්ත්‍ර බද්‍ර හිමිගෙන් බන අහන්නලු...😂...ඉරාජ් ඊට වඩා හොදට හීනියට් ඒකට උත්තර දෙනෝ
@sachinrathnayake6091
@sachinrathnayake6091 5 жыл бұрын
සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙ බන හොදයි,ඒ චරිතය ට අකමැතියි තමයි,ඒත් ඒ බන කියන විදිහ ,අපේ ගමේ බනක් දානයක් තියෙද්දි කී දෙනාද බන අහන්නේ ඔක්කොම හට් යට කයිවාරැ ගහනවා,නැත්තම් බන ඉවර වෙලාව බලලා එනවා කාලා යන්න,පිරිතක් තියෙනවා නමි රැ 11න් පස්සේ ඉන්නේ ගෙදර එවුන් විතරයි,අපේ එවුන්ගේ මොල හැදිලා තියෙන විදිහට පිංවත ගාලා බන කිව්වට වැඩක් නැ,අපේ එවුන් අාස කුනුහරැප වලට,ඔිකයි අැත්ත
@nimeshmadhawa5182
@nimeshmadhawa5182 5 жыл бұрын
princess Silva අපි බඳිමුද?? මගෙ හිතේ හීනයක් තිබුණ කවදාහරි කුමාරිකාවක් විවාහ කරගන්න😁😜
@sachinrathnayake6091
@sachinrathnayake6091 5 жыл бұрын
Fake account හදන් දකින දකින කෙල්ලගෙන් බදින්න. අහන්නේ නැතුව අම්මව ඉස්සෙල්ලා කුමාරිකාවක් කරපන්,ගොන් පකයා
@sankamoremadafilms
@sankamoremadafilms 5 жыл бұрын
දාරාගන්න බැරිව කියවුන දෙයක්
@MrDhammikale
@MrDhammikale 5 жыл бұрын
E psladeela tiyenne Ditta damma wedaneeya karma
@dananjaviraj8937
@dananjaviraj8937 5 жыл бұрын
ඉරාජ් ගැන හරියටම දැනගත්තාම පට්ට ගැම්මක් ආවේ... ❤
@anusha4879
@anusha4879 5 жыл бұрын
Iraj ඔබ ශක්තිමත්. කිසි දෙයකින් සැලෙන්න ඒපා
@nirmalalokuge8703
@nirmalalokuge8703 5 жыл бұрын
අවසාන තත්පර කිහිපය .. ඉරාජ් ඔබට තුනුරුවන් සරණ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශීර්වාදය නිරතුරු ලැබේවා.
@ruwinilokuwaduge3517
@ruwinilokuwaduge3517 5 жыл бұрын
අවංකවම ඔබේ අදහස් වලට මාත් එකඟයි...වසර 30 පමණ මාත් සිංගප්පූරුවල රැකියාව කරන්නේ ...අපේ රටේ නිතිය නිසි විදිය⁣ට ක්‍රියාත්මක වෙන්න ඕනේ...බුදුසරණයි
@winithaj1357
@winithaj1357 5 жыл бұрын
Jhyyh AaM Jirrmllc
@sushantbaruarajput
@sushantbaruarajput 5 жыл бұрын
Thnq Iraj aiye I'm Bangladeshi but i do speak sinhala n I love sri lanka බුදු සරණයී ඉරාජ් අයියා I'm proud to be a bangali Buddhist but අපෙ මුතුන් මිත්තො කරපු පව් අපි ගෙවනෙවා ඒ කාලෙ බෞද්ධ රටක් අද 2% වත් නැ අපි. ඔයාලා තාම පරක්කු නෑ බංගලාදෙශය දිහාවත් බලලා තෙරූම් ගන්න.
@chethikadithmal
@chethikadithmal 5 жыл бұрын
Lashith malinga genanwata kemathi ayata mekaa like karanna ❤🙈
@GamithMadumal
@GamithMadumal 5 жыл бұрын
බලන බලන තැන පෙනෙන පෙනෙන තැන ඉරාජ් අයියාගේ විඩියෝ පිරිලා කියපන්කෝ 😍😍
@Ajithfernando-i6r
@Ajithfernando-i6r 5 жыл бұрын
ඉරාජ් මම ඔයාගෙ අතීතෙට ගොඩක් වෛර කලා. ඒත් දැන්නම් ඔයාව ගොඩක් අගය කරනව. ඔය විදිහටම ඉදිරියට යන්න. අපිත් ඔයා පිටුපසින් ඉන්නව.
@srilankanhotgirls8807
@srilankanhotgirls8807 5 жыл бұрын
මෙතෙක් ඉරාජ් එක්ක කරපු සම්මුඛ සාකච්ඡා වලින් හොදම එක.ඉරාජ් සහ චතුර හොදම සම්මිශ්‍රණයක්.This is the best well done👌
@accidentfirstlanka9987
@accidentfirstlanka9987 5 жыл бұрын
ඉරාජ් පට්ට කියන අය කෝ... 👍කරන්න....
@SeekShowSchool
@SeekShowSchool 5 жыл бұрын
මේක මුල ඉදන් අගට ඇහුවට පස්සෙ ඉරාජ් ගැන ඇත්තටම ඉර්‍රජ්ට ලොකු කැමැත්ත්ක් ඇති උනා චතුර . කොළු කාරයෙක් නම් නෙවෙයි 😂
@warshadilrukshi5754
@warshadilrukshi5754 5 жыл бұрын
ඇත්තටම වික්ටර් රත්නායක ගායකයා ගැන ඉරාජ් අයියා හදපු වීඩියෝ එකේදිත් මන් හිටියෙ වික්ටර් රත්නායක ගායකයගෙ පැත්තෙ.... හැබැයි එහෙම උනා කියලා ඉරාජ් අයියගෙ නිර්මාණෙ ගැනත් සාධාරණීකරණය කරගෙන බැලුවා.... ඒත් අද තමයි වික්ටර් රත්නායක කියන ගායකයා ඇත්තටම එපා උනේ.... මොකද මටත් පොඩි කාලේ ඔහොම දේවල් වෙලා තියනවා.... ඒ නිසා ජීවිතේ පසුබෑමට ලක් වෙලා තියනවා.... අදටත් මතක් වෙද්දි තරහයි.... ඒ නිසා ඉරාජ් අයියා කරපු දේ ගැන කිසිම අවුලක් නෑ දැන්....
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 5 жыл бұрын
විකටර් ඔහොමයි... අමරදේව මැරෙනකන් බඩු ගැහුවා... සිරා සිද්දී දොරේ මේවා
@madushanikaperera3990
@madushanikaperera3990 5 жыл бұрын
@@prabuddham.wijesingheprabu8222 අපොයි😳😳😁😁
@thisaragm6175
@thisaragm6175 5 жыл бұрын
@@prabuddham.wijesingheprabu8222 siraada ban?
@sehnal139
@sehnal139 5 жыл бұрын
ME KARIYADA VICTOR MAHATHTHAYATA WIRUDDAWA KUNU GEETHA HADUWE.EWANI WISHISHTA GANAYE GAYAKAYEKUTA KUNU KARI SINDU HADAPU UMBATA KIYANNATHIYENNE, GET FUCK YOURSELF.
@malanfranklin5417
@malanfranklin5417 5 жыл бұрын
වික්ටර් කියන්නේ කුහකයෙක්
@wisekarayo7463
@wisekarayo7463 5 жыл бұрын
ඉරජ්ගේ කෙලින් කතා කරා කියන උන මෙහෙට 😎👏🙋👏👏👈😎👈
@rangasamanpriya
@rangasamanpriya 5 жыл бұрын
ඉස්සර ඉරාජ් ගැන මගෙ හිතේ තිබ්බෙ තරහක් නමූත් අද ඔහු විරයෙක්
@chandupananayakkara7185
@chandupananayakkara7185 5 жыл бұрын
ඉරාජ් කියන්නෙත් එකාතකට අඩියෙ ඉදන් නැගිට්ට එකෙක්❤. ඌ ලංකාවෙ ඉන්නෙ සම්බාව්‍ය ඝනයේ ගෝතයන්ට වඩා පොරක්❤
@shashigunathilake9240
@shashigunathilake9240 3 жыл бұрын
Dn sapada iraj?
@sliitkuppiya
@sliitkuppiya 5 жыл бұрын
දේශපාලන අරමුණු වෙනුවෙන් අයින් කරපු ඉරාජ්ගෙ fb page එක ආයෙ ගන්න සෙට් වෙමු හැමෝම❤️
@Emeraldfamilyg
@Emeraldfamilyg 4 ай бұрын
2024 blan aya like
@sandiya-7895
@sandiya-7895 5 жыл бұрын
අදටත් මගෙ වීරයෙක් ඉශාර කොඩිතුවක්කු...එයත් වැඩ කරේ ඉරාජ් ලග..අදටත් පොඩි පොඩි වැඩවලට යනවා ඔහුත් එක්ක...අපි කෝල් කරොත් කතාකරනම මාතෘකාවක් තමයි ඉරාජ් ගැන...ඉරාජ් කියන්නෙ පොරක්..සමහර තැන්වල වැරදිච්ච.. ලග හිටියනම් ඉරාජ් අයියේ උබට කනේ පාරක් ගහලා බදාගෙන කියනවා රට හදමු බං කියලා..❤️ජය වේවා ඉරාජ් වීරයා
@chamodyaabeyrathna6411
@chamodyaabeyrathna6411 5 жыл бұрын
නියම තරුණ හඩක්.. ❤️ 🙏 ඉරාජ් ගැන තියන නෙගටිව් අයිඩියාස් තිබ්බනම් කාට හරි... හැම එකම මේ විඩීයෝ එක නිසා අනිවා නැති වෙනවා..
@danukagamage8207
@danukagamage8207 2 жыл бұрын
😂😂😂
@anojakoumari7303
@anojakoumari7303 5 жыл бұрын
සංගීත් අයියා..iraj මල්ලි..අරුන් සිද්ධාර්ථන්.සුපිරිම චරිත..රටට ඔනම චරිත..
@maleeko4875
@maleeko4875 5 жыл бұрын
ඇත්තටම මෙච්චර කල් මාත් ඉරාජ් ට බැනපු කෙනෙක්, අපි මිනිසුන්ගේ ඇතුලන්තය දකින්නේ නැතුව කොච්චර දොස් කියනවද, ඔයා නම් නියම කොල්ලෙක් ඉරාජ් , ඉදිරි ගමන සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.
@jayasiripurasanghanandathe8632
@jayasiripurasanghanandathe8632 5 жыл бұрын
ඉරජ් යූටියුබ් නම්බර් 1 චතුර tv එකේ නම්බර් 1 නියම ගැලපීමක්
@douglasperera3469
@douglasperera3469 5 жыл бұрын
Real talk
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ 🙏
@hashanrandike7433
@hashanrandike7433 4 жыл бұрын
Dennama katu kana makko habai
@rmglakmal9924
@rmglakmal9924 4 жыл бұрын
අණිවා..
@emanside3519
@emanside3519 3 жыл бұрын
🤣🤣🤣ජොක්ස් ලංකාව පවු අප්ප දුකයි
@benatasirislcto8732
@benatasirislcto8732 5 жыл бұрын
අද ජූලි 13. අද වෙද්දි හිතුව වගේම Interview එක Trending #01 අවා 😍🖤
@kelumsamarasekara779
@kelumsamarasekara779 5 жыл бұрын
කොලු කමට පොඩ්ඩක් දඟ කරාට ඉරජ් හොඳ කොල්ලා..... ඉරාජ් සහෝදරයා රටේ මිනිස්සුන්ට වටිනා සම්පතක් වෙලා.ගොඩක් සතුටුයි ඔහුගේ මේ ගමන් මඟ ගැන. ගොඩක් තරුණයෝ, මේ රටේ අහින්සක දුප්පත් අම්මලා තාත්තලා දුක් විඳලා ලබාදෙන නිදහස් අධ්‍යාපනය භුක්ති විඳලා හොඳට ඉගෙන ගෙන දියුණු රටවල් වලට ගිහින් මේ රට ගැන පිලිකුලෙන් ලොකු ටෝක් දෙන,මේ රටේ වැරදි විතරක් හොයන.උන් ඉන්න රටවල් ගැන විශාල ගෞරවයෙන් උදම් අනන.ඒ රටවල් ගැන එම රටවැසියන් තරමටම ආඩම්බර වෙන බොහෝ තරුණ තරුණියෝ ඉන්න රටක ඉරාජ් චතුර වගේ එල කොල්ලෝ අපිට මහා මෙරක්. මේ වගේ වටිනා මිනිස්සු මේ පින් බිමේ තව ගොඩක් ඉන්නවා.මේ රට ලෝකයේ උතුම්ම රට. අවාසනාවකට අපේ ගොඩක් මෝඩ සින්හලයින්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. රුසියන් කාරයට උන්ගේ රට ජාතිය තරම් වටිනා කිසිවක් නැහැ.උන්ට තියෙනවා" මම රුසියන් කාරයෙක්" කියන ආඩම්බරය වගේම අභිමානය... ජපනටත් එහෙමයි .ඉන්දියන් එකාටත් එහෙමයි.චීනාටත් එහෙමයි.ජර්මන් කාරයටත් ඒ ගැම්ම බොක්කෙම තියෙනවා... ගොඩක් දියුණු රටවල බහුතරයක් ළඟ ඒක තියෙනවා.. ඒත් අපේ බහුතරයක් ළඟ තියෙන්නේ අපේ රට ජාතිය ආගම අපේකම ගැන පුදුම ඉරිසියාවක,පිලිකුලක්,නිවට බවක්.. මම දන්නේ නැහැ ඇයි ඒ කියලා.යකෝ අපේ රටේ කොච්චර දක්ශ මිනිස්සුද ඉන්නේ. මෙච්චරකල් මේ පාදඩ දේශපාලුවෝ රට විනාශ කරද්දී කොහොමහරි ගේමක් ගහලා අපේ උන් ජීවත්වෙනවා.අපිට හරි හමන් නායකයෙක් අවොත් අනිවාර්යයෙන් මේ රට දියුණු වෙන එක කිසිවෙකුට නවත්වන්න බැ...💪 ගොඩක් ස්තූතියි චතුර සහෝදරයා මේ වගේ උත්සහවන්ත තරුණයෝ ගෙනල්ලා ඔවුන්ගේ අදහස් යෝජනා චෝදනා විමසනවාට.. ඒක නව පරපුරට ලොකූ උත්ප්‍රේරකයක් තමන්ගේ ගමන් මඟ නව නිවැරැදි මාවතකට යොමු කරවීමට.. ජයවේවා .....😍😍😍👏💪😙
@nilukshiweerakoon
@nilukshiweerakoon 5 жыл бұрын
චතුර, ඉරාජ් ඔයාලා දෙන්නට රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්....... ෆීල්ඩ් දෙකක, ලන්කාවේ ඉන්න වටිනා තරුණයෝ දෙන්නෙක්.. දෙන්නාවම එකට දකින්න ලැබුණු එක සතුටක්
@gayathridevika6365
@gayathridevika6365 5 жыл бұрын
බුද්ධ දර්ශනයටත්, තමුන් උපන් රටටත්, ජාතියටත් ගරහන් නැති මිනිස්සු කොහොමත් ධර්මය විසින්ම ආරක්ෂා කරනවා. ඉරාජ් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඒයාට මොනවා නැතත් ධර්මයේ පිහිට තියෙනවා. තෙරුවන් සරණයි!!!!
@tetill8207
@tetill8207 2 жыл бұрын
එක අැත්ත
@thasunsenadeera4725
@thasunsenadeera4725 5 жыл бұрын
චතුර මීට කලින් කරපු ඒවට වඩා Iraj ට සපෝට් එකක් දුන්නා එකෙන්ම. මාස්ටර් මයින්ඩර් ඉරාජ්💪
@chinthakaprasad9633
@chinthakaprasad9633 5 жыл бұрын
ඉරාජ් නියම සිංහල කොල්ලේක් රටට අදරේ කොල්ලේ අපි එකේන්ම උබ සමග.
@disnitharaka1343
@disnitharaka1343 5 жыл бұрын
එදා වගේම අදත් Iraj අයියගෙ fan කෙනෙක් වීම ගැන ආඩම්බරයි. We all are with you brother. Keep it up.
@madarakodituwakku2263
@madarakodituwakku2263 5 жыл бұрын
I had a tear in the eye after seeing that Iraj is the guest. Sri Lanka needs more people with such rich calibre. Honesty, integtety, sense of responsibility, genuine concern about your own men are hard to come by these days. He's a warrior in every sense.
@Osheyyy
@Osheyyy 5 жыл бұрын
මන් නම් මුල් කාලේ ඉදලාම හිතුවේ ඉරාජ් කියන්න පට්ට පොරක් කියලා මොකද සින්දු විතරක් නෙවෙයි ...ඉරාජ් අයියගෙ මාකටින් ලෙවල් එක සුපිරි ❤️ අර මදූ රොක්ස් ගෙ සීන් එක බලන්න , එයා චාටර් උන කතාව ඇත්ත ඒත් පොරගෙ ටැලන්ට් එකෙන් දැන් මිනිහට ඉන්කම් එකක් තියනවා 🌸 ඒක මාරයි ....මිනිහගෙන් අපි හෙන ආතල් එකක් ගත්තු කතාව ඇත්ත ඒත් .....
@donshon9855
@donshon9855 5 жыл бұрын
මන් දැකපු සුපිරිම වැඩ්ඩා ඉරාජ් අයියේ එ ඔයා අඩම්බයි ඔයගේ ප්‍රතිපත්ති ගැන 🙏🙏🙏🙏😱😱😱😱🖤🖤🖤
@chamudithalakshan9652
@chamudithalakshan9652 5 жыл бұрын
චතුර කරපු හොඳම ප්‍රෝගෑම් එකද මන්දා
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 5 жыл бұрын
Ow
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 5 жыл бұрын
@@kalyanirohini1738 Gnasara hamuduruwanwa wadamwanawata kamathi aya me program 1t comment karanna hamuduruwanwa wadammanna kiyala.
@dilipsudarsana
@dilipsudarsana 5 жыл бұрын
මු පට්ට පොරක් බන්. මං හිතුවට වඩා iraj හොද එකෙක්❤️❤️
@sujeewasrimantha7172
@sujeewasrimantha7172 5 жыл бұрын
ඇත්තටම ඉරාජ් කවුද කියන්න හරියටම දැන ගත්තේ අද..... නියම චරිතයක්.... ආඩම්බරයි.... ජය ශ්‍රී
@Dileeshdiaries
@Dileeshdiaries 5 жыл бұрын
චතුරට කටඋත්තර නැති උනා කියල් හිතන අය මේ පැත්තට😁
@Vinod_Tharindu
@Vinod_Tharindu 5 жыл бұрын
අපි අපේ රට හදාගමු 💙
@surangahemachandra
@surangahemachandra 5 жыл бұрын
සන්නස් ගලයට ගහපු එක තමා මන් ආසම සීන් එක..
@tmtthilak1535
@tmtthilak1535 5 жыл бұрын
ඉරාජ් ඹබ වගේ තව 10 යක් හිටියා නම් අපේ රටත් ජාතියත් ආගමත් බේරා ගන්න තිබුණා . ඹබ තනියම ගෙනියන මේ සටනට සුභ පැතණවා
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 5 жыл бұрын
අප්‍රේල් 21 සහරාන් ඇහැරවලා තියන්නේ 1 සිංහයයි උ තමයි.මේ...නම (ඉරාජ්) .,,,ඒ....උබ සිංහලද...?බවුද්දද...?පුලුවන්නම් ට්‍රයි කරපන් ඉරාජ් වගේ වෙන්න..!මොකද එතකොට අඩුම උබට දේශපාලුවන්ට කඩේ යන එකවත් නවත්වන්න හිතෙයි....උබ දන්නවද පරණ කතාවක්...උබට ඕනෙනම් ඉරට ගලක් ගහන්න..උබ උත්සහ ගනින් ඉස්සරලාම තරුවකට ගහන්න..මිනිසු උබට හිනාවෙයි..හැබැයි උබ ගහපු ගල ඉරට ලගක් හරි තියේවි...මොකද උබ උත්සහ කලානේ..දැනට ච්චරයි...දේශපාලනේ කරන උන්ට ගහපියවූ..
@Yneck
@Yneck 3 жыл бұрын
Iraj නැත්තම් මෙහෙම Trend එකක් නෑ ඇත්තටම. 🇱🇰 🌏
@maxtv9639
@maxtv9639 5 жыл бұрын
ඉරාඡ්ට තමයි නියම මහජන නියෝජිතයා. ඉරාඡ්ට තියෙන සපෝට් එක Social media වල වේන කාටවත් නැති තරම්.
@trevelwithkabi2210
@trevelwithkabi2210 5 жыл бұрын
Iraj aiye fon nambare hoyala denna puluwanda
@븑
@븑 5 жыл бұрын
😅😆😂
@harshabandara2522
@harshabandara2522 5 жыл бұрын
එක තප්පරයක් ම්ස් නොකර ඇහුවා❤️ උඹට තියන කැක්කුම මටත් ඔය ව්දියටම තියනවා මෙ රට වෙනස් කරන්නම ඔනි 🤟🤨
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 5 жыл бұрын
Siratwata ban🤔🤔 iwara wenakam ahapu palaweni dawasa..ekam de iraj ekka ape me hema kollek ta Kelletama set wenna common platform ekak hadana oni.. Hemoma ekata set wenne.. Hama town ekak ma hema gamak ma ekata ekathu wenda oni..
@danukagamage8207
@danukagamage8207 2 жыл бұрын
වෙනස් උනාද😂
@malanfranklin5417
@malanfranklin5417 5 жыл бұрын
මෙ ආණ්ඩුව නම් ජීවිතය තිබෙනකම් ආයෙත් එපා එපා
@sanduntharaka156
@sanduntharaka156 5 жыл бұрын
Iraj & chathura සුපිරි dabalak.... 🙏
@srilankanhotgirls8807
@srilankanhotgirls8807 5 жыл бұрын
ඒ කාලේ හිට් වුන නොම්බර17 ෆිල්ම් එකේ නිශ්පාදනය සහ තිර රචනය ඉරාජ්ගෙ තාත්තගෙ කියලා දැනගත්තෙ මේක බැලුවම.
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 4 жыл бұрын
චතුර මට සින්දු කියන්න කලින් රටක් තියෙන්න ඕනි ❤️🔥❤️🔥👍✊
@kamalrajapaksha8766
@kamalrajapaksha8766 11 ай бұрын
කොහොමද ගැමිම
@maduwanthasandaruwan2991
@maduwanthasandaruwan2991 5 жыл бұрын
උබ එනකම් තමයි හිටියේ 💪🏽 ජය වේවා IRAJ 🙏🏽
@induwaragamage9008
@induwaragamage9008 5 жыл бұрын
"මට සිංදු කියන්න කලින් මට රටක් තියෙන්න ඕනි.." මේවා මාකටින් කියල කියනවන්ම් මේවා මාකටින් කියල ඔප්පු කරන්න හදනවන්ම් ඇත්තටම තියෙන්නෙ කනගාටුවක්.. මිනිස්සුන්ට තමන්ගෙ හර්ද ශාක්ෂිය මාකටින් කරන්න බෑ මේ කතාකර්න්නේ ඒක... ඉරාජ් කියන්නෙ සැබෑ දක්ශයෙක් වගේම රටට බරක් නැති මනුස්සයෙක්...
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@nirmalalokuge8703
@nirmalalokuge8703 5 жыл бұрын
Aniwarenma
@chathuranga8611
@chathuranga8611 5 жыл бұрын
Yawamuuuu
@iamGUYZZA
@iamGUYZZA 2 ай бұрын
irajla rata nathikaralama damma bn dan me comment eka delete karapan
@Caselk
@Caselk 5 жыл бұрын
ලොකු වැඩ්ඩෙක් තමයි! 🔥🖤🇱🇰
@hashanlakpriya7258
@hashanlakpriya7258 5 жыл бұрын
ඉරාජ් අයියා මිනිස්සු ඔබට බනින කාලෙත් ඔබට මාර රෙස්පෙක්ට් කරපු එකෙක් තමා මම❤️💪
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
#Boycottiraj | FM DERANA CHART SHOW
52:37
FM Derana
Рет қаралды 15 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН