නැගලා බහිනකම් ජිවිතේ ෂුවර් නැති ලොව භයානකම පඩි පෙලවල් 10ක් | Top 10 Most Dangerous Stairs

  Рет қаралды 60,676

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 83
@udara660
@udara660 Жыл бұрын
පරන වොයිස් එක ඕනි කියන අය ලයික් එකක් දාන්න😢
@DanuBoy-kn8ey
@DanuBoy-kn8ey Жыл бұрын
ඔව් බන් දැන් කටහඬ සෙට් නෑ
@ashan5567
@ashan5567 Жыл бұрын
එපා
@kavinduappuhamy5026
@kavinduappuhamy5026 Жыл бұрын
Ow ane
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
සුපුරුදු කට හඬ ඕන අය මේ කොනට ❤
@chamodsadaruwan3566
@chamodsadaruwan3566 11 ай бұрын
Aniwaryenma
@Ajinihasara
@Ajinihasara 11 ай бұрын
Mayath😢
@ManujaRavishan-nz5on
@ManujaRavishan-nz5on 11 ай бұрын
ow
@nishanimanorika4938
@nishanimanorika4938 11 ай бұрын
❤❤
@DAMIDURSANJANA
@DAMIDURSANJANA 11 ай бұрын
😊
@iroshanrathna-yw3nk
@iroshanrathna-yw3nk Жыл бұрын
මැලෙසියාවෙ බතුගුහාවෙ පඩි පෙලනම් මෙකෙ කියන තරම් නගින්න අමාරු නෑ 😊.මං ගිහින් තියෙනවා සැරයක්.හැබැයි කිව්ව අනිත් දේවල්නම් ඇත්ත ගුහාව ඇතුලෙ ගොඩක් ලස්සනයි.
@DonPriyankara
@DonPriyankara Жыл бұрын
චීනෙ,ඇමරිකාවේ ඔය 2 තමා ගොඩක් 😱 ලිස්සුවත් ඇති චූ ගූ එකට ගිහින් වැටෙන්න කලින් මැරෙනව අනිවාර්යයෙන්ම උස් තැන්වලට බය ඕන කෙනෙක්
@resh_r.r
@resh_r.r Жыл бұрын
ලිබර්ටි ප්‍රතිමාව ඇතුලට නගින්න පුලුවන් කියල දැනගත්තෙ අද....😮❤😾
@vishmadeshan1281
@vishmadeshan1281 Жыл бұрын
මේව වගේද harry potter එකේ තිබ්බ මාරු වෙන පඩිපෙල් ටික 😇
@anurasenaratna6235
@anurasenaratna6235 Жыл бұрын
බටු caves නගින්න එච්චර අමාරු නෑ මම Malysia ගියපු වෙලාවෙ නැග්ගා. මගේ අච්චි 2018 දී, ආච්චිට එතකොට අවුරුදු 80 වක් ඒත් එයත් බටු කේවස්.අපේ ගෙදර අයත් එක්ක spain ගියපු වෙලාවෙ අර cathedral ekee padipela nagega
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 Жыл бұрын
යන්න අමාරුයි නම් ඕවා හදන්න කොච්චර අමාරු ඇද්ද
@Charithlakshan-hk3rb
@Charithlakshan-hk3rb Жыл бұрын
Parana voice eka one 😌
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි ❤ හැමදාම මෙහෙම වීඩියෝ ගේනවාට බොහොම ස්තුති,බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න 😍😍😍
@DisnaGunawardana-ps2tu
@DisnaGunawardana-ps2tu 10 ай бұрын
Anthima eka thama supiri
@IsuruAroshana-xl5gd
@IsuruAroshana-xl5gd Жыл бұрын
බටු ගුහාව නගින්න අපහසු කියන්නේ කව්ද😂 ඔයිට වඩා අමාරැයි මහගිරි දබේ නගින්න. පච කෙලිනවා
@ThakshilaDamayanthi-l7r
@ThakshilaDamayanthi-l7r Жыл бұрын
😢චිනෙ එක අමාරුයි ❤😮😮
@rashmihiranya270
@rashmihiranya270 Жыл бұрын
Wow, those stairs look incredibly treacherous! 😱 And I must say, your voice is absolutely captivating! 🎙 your engaging narration adds an extra layer of excitement to the video. Great job! 👏🏼
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv 11 ай бұрын
නයි FM එකේ සහෝදරයගෙ කටහඩත් වගේ.🤔
@SLvishwa9999
@SLvishwa9999 Жыл бұрын
සිරීපාදෙ මහගිරි දබේ🙂
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
ඔය පඩිපෙලවල් දකිනකොට කොහොමත් දිව්‍යලෝකය සිහි වෙනවා😂😮
@kinsle4633
@kinsle4633 Жыл бұрын
කො වොයිස් චෙන්ජ් මොකො
@leader_gaming_yt25
@leader_gaming_yt25 Жыл бұрын
Ayye parana voice eka one kiyana Aya mee pathta 😢❤
@ashan5567
@ashan5567 Жыл бұрын
බැ පුළුවන් දෙයක් කරපන්
@NethumDularaka-el7qu
@NethumDularaka-el7qu Жыл бұрын
Munta pissu bn
@pamuytvidio7277
@pamuytvidio7277 11 ай бұрын
Ara voice eka one appa ❤️
@tharindudanushka2909
@tharindudanushka2909 Жыл бұрын
Voice ek nn setma na.
@sayuraxy4940
@sayuraxy4940 Жыл бұрын
Parana voice eka ඕනි
@walasmullesiridhamma
@walasmullesiridhamma Жыл бұрын
Super...👈😊
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 5 ай бұрын
ගොඩක්ම හෝද විඩියෝ එකක් . මරු තමයි . 🤔🤔 . SOOS . මරම භයනකයි . ඉතින් . 🌎🌎🌎 . SOOS . 2024
@vikumsrisusirith8825
@vikumsrisusirith8825 Жыл бұрын
ඇයි අම්බුලුවාව අමතකද යාලූ
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 Жыл бұрын
සිගිරියේ එකාලේ ව්දුලි සෝපාව කියන්නේ එකක් තිබ්ලා තියනවා
@bestofme7
@bestofme7 Жыл бұрын
මේ කටහඩ මං කොහෙදි හරි අහලා තියෙනවා වගෙ මතකයි🤔
@kavidulakshan7594
@kavidulakshan7594 Жыл бұрын
❣️💫
@JosuvaEX
@JosuvaEX Жыл бұрын
මේ කටහඬ නම් විශ්ම ලෝකයට සෙට් වෙන්නෙ නෑ
@Lucky-xd9ss
@Lucky-xd9ss Жыл бұрын
Meke inna unta katahada nathnam naginne naginne nane 😅😂😂😂🤔😏😅
@kawshaljayawardhana6555
@kawshaljayawardhana6555 Жыл бұрын
3,6 weni ekak tamai bayanaka 😮
@nilanisilva991
@nilanisilva991 Жыл бұрын
මිහින්තලේ ඔය වෙගේ තමයි
@priyankevirajith9159
@priyankevirajith9159 11 ай бұрын
Parana voice eka ona❤😢😢
@ishinipalliyaguruge6819
@ishinipalliyaguruge6819 Жыл бұрын
Aiyo mona magulakda me parana katahada diyauuuuuuuu
@noorsamilaahamed2952
@noorsamilaahamed2952 Жыл бұрын
Ithing MOKATADA yanney????😮
@tharakaperera9385
@tharakaperera9385 Жыл бұрын
Buduambo ewa dakiddith age mail kelin wenawa.
@kasunprasanna5589
@kasunprasanna5589 Жыл бұрын
Mama Malaysiawala batu caves deparak gihun thiyanawa lassana thenak
@krish14334
@krish14334 Жыл бұрын
කාම්බෝජයේ අන්කොර්වට් පන්සලක් නෙමෙයි පරණ හින්දු කෝවිලක්
@MalithSisira-wq6en
@MalithSisira-wq6en Жыл бұрын
👍♥️
@kosaladeuruwan8614
@kosaladeuruwan8614 Жыл бұрын
bayanakama padipela ape gedara 😅😅😅
@momayapasangee5648
@momayapasangee5648 11 ай бұрын
Ane kalin katahada onaaaaa😢😢
@RoyLakmal
@RoyLakmal 3 ай бұрын
Parana voice eka danna.pls..api e voice ekata witarai kamati
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
තවම සීගිරයටවත් ගිහිල්ලා නැති මන් වගේ අය තව ඉදියිද
@shanukavidushan5997
@shanukavidushan5997 Жыл бұрын
මං 😒🥺
@Hiruwa252
@Hiruwa252 Жыл бұрын
😂
@SIMADUE
@SIMADUE 11 ай бұрын
O like liberty
@vidushaliyanage-in1hd
@vidushaliyanage-in1hd 5 ай бұрын
parana voice ekada me voice ekada kiyala comment karanna parana voice eka kiyala hithena aya mawa subscribe karala like karanna ehema karana ayata pin sidda wenna ona......
@Sajith-m7d
@Sajith-m7d 11 ай бұрын
❤🎉
@isurushort
@isurushort Жыл бұрын
1st comment ❤
@krishnjayarathna1851
@krishnjayarathna1851 Жыл бұрын
First one
@tharindu_dhammika
@tharindu_dhammika Жыл бұрын
🔥
@janakachathuranga1547
@janakachathuranga1547 Жыл бұрын
Ambuluwawa should be there
@sanjeewakumara4310
@sanjeewakumara4310 Жыл бұрын
💙
@cartoonlokaya1971
@cartoonlokaya1971 Жыл бұрын
❤❤
@pusicat4460
@pusicat4460 11 ай бұрын
Kata hadata mokkd une aiyoo set na
@glossyqueen1212
@glossyqueen1212 Жыл бұрын
3😐💔
@skd999100
@skd999100 Жыл бұрын
💪👍💚🤙
@JDMdamn
@JDMdamn Жыл бұрын
First
@krishnjayarathna1851
@krishnjayarathna1851 Жыл бұрын
Can u plz put a video abt biggest churches in Sri Lanka (Catholic)
@KavinduLakmal-k6u
@KavinduLakmal-k6u 11 ай бұрын
3
@pasindusupunwijesiri2184
@pasindusupunwijesiri2184 Жыл бұрын
☺️
@tharakaperera9385
@tharakaperera9385 Жыл бұрын
Adi 4000 vithara gamburu prapatayak vage dan bima penne😂😂😂
@prasadtharanga9220
@prasadtharanga9220 Жыл бұрын
Me voice ekatath awlak na ❤
@IndikaThushara-l5c
@IndikaThushara-l5c 7 ай бұрын
😅😅😅
@SheltonAnanda
@SheltonAnanda Жыл бұрын
මට නම් බය නෑ
@akiyatrend7625
@akiyatrend7625 Жыл бұрын
මට විතරද බං මූ හෙන අමාරුවෙන් පුක තද කරගෙන වගේ කතා කරනවා දැනෙන්නේ
@dilinarandaya
@dilinarandaya Жыл бұрын
මටත් එහෙමයි
@madu3864
@madu3864 Жыл бұрын
❤❤
@EuropeanVehicleLovers
@EuropeanVehicleLovers 4 ай бұрын
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 11 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 142 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 33 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН