දිලීර සහ කොළ කොඩවීමට 100% හරියනම බෙහෙත් | TANYK Cultivation | නයි මිරිස්

  Рет қаралды 67,829

TANYK Cultivation

TANYK Cultivation

Күн бұрын

Please •Subscribe
•Like
•share
Mobile Number _ 071 1392220
_ 070 2936764

Пікірлер: 85
@SheltonjayasenghaJayasengh-p8b
@SheltonjayasenghaJayasengh-p8b Жыл бұрын
සුපිරි පහදා දිමක් කඩෙන් ගේන තෙල් කුප්පියේ ලේබලය ගලවා විසිකරනවා එම තෙල් වර්ගය තව කෙ⁣නෙක් දැනගනවි කියා. එහෙම සමාජයක නොසඟවා සමිපුර්ණ තමාගේ අත්දැකිම පහදා විස්තර කර දි මෙි කරනා මෙහෙවට මම ඒ ගොවිමහතාට මාගේ හදපිරි ස්තුතිය පුදමි මා පාසල් ගිය අවදියේ දෙගුරැන් මට කලු ලැල්ලට දැනුම සටහන් කලඒ සුන්දර අතිතය මෙම ගොවි මහතාද මනසට කියා දෙනවා.ඔබට දිර්ඝායුෂ ගුරැ තුමනි.
@dilshankumara5601
@dilshankumara5601 Сағат бұрын
Nmbar ekadenna puluwanda mhaththaya
@nishanpgs
@nishanpgs 8 күн бұрын
Great lesson.please continue
@chandanithotawaththa2917
@chandanithotawaththa2917 3 ай бұрын
ඉතාමත්ම ස්තුතියි ඔබ තුමාට..
@SwarnathilakaDedigama
@SwarnathilakaDedigama Ай бұрын
බොහොම ස්තතියි
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 4 ай бұрын
ස්තුතිය මහත්තයා
@Uditha0imalka
@Uditha0imalka Жыл бұрын
Vedio eka godak hodayi . Hitumerima kiyanne bectiria rogayak .oba oya kiyala dunneth bectiria roga hadunaganna vidiha
@sameerabandara9145
@sameerabandara9145 Ай бұрын
Thanks ❤❤❤
@sarathchandragamage54
@sarathchandragamage54 11 ай бұрын
Godak vatinava. Bohoma isthoothee
@himasmohamed605
@himasmohamed605 2 ай бұрын
කවුරු මොනවා කිව්වත් රසායනික බෙහෙත් විතරයි හොඳ ..
@Chathu-ow3tb
@Chathu-ow3tb Жыл бұрын
Pala 100 kin eka parakadi kg kiyak kadanna puluwan da?
@SisiraEkanayake
@SisiraEkanayake Ай бұрын
හිටු මැරීම මහත්තයෝ වෛරස් එකක් නෙමෙයි බැක්ටීරියාවක්.ලෙස නිවැරදි විය යුතුයි.ඔබේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි
@RaviRavi-md8re
@RaviRavi-md8re 4 ай бұрын
Thank you harima vatinawa
@chandimaldassanayake
@chandimaldassanayake Жыл бұрын
Supiri....pohora ganath kiyannko...dana video ekakin
@wcm1104
@wcm1104 Жыл бұрын
Wow 👌 thanks
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 9 ай бұрын
බොහොම ස්තුතිය ඔබට
@krishanpradeep1996
@krishanpradeep1996 Жыл бұрын
Mahathmaya wairas magin hadena kola koda wenawata behethak kiyanda puluwanda ....??????
@elawithtravel320
@elawithtravel320 Жыл бұрын
Beheth set ekata kiyak yanavada
@KariVasam
@KariVasam 2 ай бұрын
Supiri...... ❤
@gamingpodda968
@gamingpodda968 6 ай бұрын
Thank you
@UdayangaLakmal-hv8jy
@UdayangaLakmal-hv8jy 11 ай бұрын
ඔහොම තෙල් නාවලා මිනිස්සු කන්නේ මිරිස්ද නැත්තම් වසද අම්මෝ 😱😱
@sumithpali3684
@sumithpali3684 7 ай бұрын
@ChanakaSadaruwan-d7x
@ChanakaSadaruwan-d7x 4 ай бұрын
මිරිස් එහෙම ලෙසියෙන් හදන්න බැ එක දන්නෙ හදන එකා 🥹
@HNproductions-g2z
@HNproductions-g2z 4 ай бұрын
අනෙ උබලා තෙල් පොහොර නති එවමයි කන්නෙ.මත් තෙල් පොහොර දැම්මෙම නැහැ .එත් දැන් එහෙම හරියන්නෙ නැහැ .
@IndiraWelgama
@IndiraWelgama 3 ай бұрын
ඕවයින් හැදෙන පිලිකා, වකුගඩු රෝග ලැයිස්තුවත් ඔය ගමන්ම දාන්න මේ රටේ හරකුන්ට දැනගන්න.
@SriyaniChandralatha-u2g
@SriyaniChandralatha-u2g 4 ай бұрын
මරු....මූ එන් ජී ඕ karayekda කොහේදෝ ..
@akilakawmina57
@akilakawmina57 11 ай бұрын
ඔහොම දවස් දෙකෙන් දෙකට බෙහෙත් ගහලා කරල් කඩන්නේ කොහොමද
@dilshadahanayaka1420
@dilshadahanayaka1420 11 ай бұрын
මාලු මිරිස් වලටත් මේවා හරියනවද
@krishanmadushanka1130
@krishanmadushanka1130 Ай бұрын
Sure widiuyak
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
ස්තූතියි!...
@travelwithsudda1135
@travelwithsudda1135 11 ай бұрын
Bs aiye
@kasunbuddhika2812
@kasunbuddhika2812 7 ай бұрын
සල්පර් එකට උඩින් තියන නම පැහැදිලි නෑ🤔🤔
@sunilfernando948
@sunilfernando948 2 ай бұрын
ඉතාමත් ඉස්තෑතිඉ
@thilinagihan1989
@thilinagihan1989 4 ай бұрын
Supper gahanne kohomada, eka
@rifkanrifkan1001
@rifkanrifkan1001 26 күн бұрын
@prameeranuwan9923
@prameeranuwan9923 Жыл бұрын
👍👍👍
@rohithadasanayaka6877
@rohithadasanayaka6877 4 ай бұрын
Mamat pala200k hadal tiyanawa mama dina4.4.ra akhara Gahanna hodai
@krishanpradeep1996
@krishanpradeep1996 Жыл бұрын
මහත්මයා වයිරස් මගින් මිරිස් වගාවේ කොල කොඩ වෙනවට බෙහෙතක් කියන්න පුලුවන්ද .......???
@nilukasandaruwan1140
@nilukasandaruwan1140 11 ай бұрын
Virus වලට නෑ
@gayanthanadeesha7283
@gayanthanadeesha7283 9 ай бұрын
වයිරස් තාම මේ ලෝකේ බෙහෙත් හොයන් නෑ බොසා
@priyankesanthalalkahandasu2093
@priyankesanthalalkahandasu2093 3 ай бұрын
අර හිටු මැරීම ගැන කිව්ව වැරදියි. ඒක බැක්ටීරියා ලෙඩක්
@dewasirimangala4522
@dewasirimangala4522 Жыл бұрын
❤❤❤❤
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq 7 ай бұрын
Politanal natewa waga karanna puluwan neda
@malamayadunna-rc3mi
@malamayadunna-rc3mi 11 ай бұрын
කඡු ගහේ දලු වේලෙනවට මොකද කරන්නෙ
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 4 ай бұрын
wathura danna wassak wage
@madushankamadushanka5999
@madushankamadushanka5999 11 ай бұрын
ඔහොම ගහලා ගහලා තමයි අද පිළිකා රොගින් දවස ගනේ වැඩිවෙලා තියෙන්නේ..😢 පුලුවන්නමි කාබානික පැත්තටත් යොමු වෙන්න...
@mindgame5186
@mindgame5186 Жыл бұрын
Meyagen pala ganna godak hoda kenek mm pala geniccha
@tanykcultivation
@tanykcultivation Жыл бұрын
❤❤
@asankapriyadarshana3737
@asankapriyadarshana3737 Жыл бұрын
@@tanykcultivation බීජ ගෙන්නවා ගන්න පුලුවන්ද
@pathmasenawaduwawara8808
@pathmasenawaduwawara8808 11 ай бұрын
16:50 ​@@tanykcultivation
@tharindumadusanka6227
@tharindumadusanka6227 Жыл бұрын
කොලකොඩ වීමේ රෝගයට භාවිතා කරන බෙහෙත් ලියල තියෙන ටික පෙන්නේ නැත...
@chemikaranathunga7317
@chemikaranathunga7317 Жыл бұрын
ඔය බෙහෙත් වර්ග ගෙන්ව ගන්න ක්‍රමයක් නැද්ද
@ChamilaSamanmsli
@ChamilaSamanmsli 4 ай бұрын
Antracol Yolanda puluwanda
@Nisha-x4-x4h
@Nisha-x4-x4h 5 күн бұрын
ඒක ගහන්නෙ මල් එන කාලෙට මල් හැලෙනවට
@IndiraWelgama
@IndiraWelgama 3 ай бұрын
මූ කෘමීනාශක සමාජෙට ප්‍රවර්දනය කරන එකෙක්.
@ssvranasinghe590
@ssvranasinghe590 Жыл бұрын
කොල කොඩ වීමට ගහන කෘමි නාශක ඔය විදිහට මාරුවෙන් මාරුවට කොඩවීම තිබුනෙ නැතත් පාවිච්චි කරාම ගසට එන හිතකර කෘමින් මැරෙනවා නේද එතකොට පරාගනයට ප්‍රශ්නයක් නැද්ද අස්වැන්න නෙලද්දි එහෙම ප්‍රශ්නයක් නැද්ද
@tanykcultivation
@tanykcultivation Жыл бұрын
Watsap massege ekak danna
@danushkadanushkamadushan6789
@danushkadanushkamadushan6789 Жыл бұрын
කොළ කොඩ වෙන්නේ ගොඩක් දුරට පැල උදුරලා හදන නිසා පැකට් කරලා පස් කුට්ටිය එක්ක හදන් අනික සල්පර් එහෙම ගහන්ම එපා මන් කිසි තෙලක් ගහන්නෙ නැ
@EnglishwithDineshDissanayake
@EnglishwithDineshDissanayake Жыл бұрын
නයි මිරිස් ස්වපරාගනය වෙනවා
@freesoul4074
@freesoul4074 Жыл бұрын
@@danushkadanushkamadushan6789oya inna patte krumin nadda?
@shownish
@shownish 11 ай бұрын
@@tanykcultivationWhy you cant write on here.
@cocochips-gu1is
@cocochips-gu1is 11 ай бұрын
බීජ තවාන් දාල කොල 5ක් වගේ තියෙනව කොල කොඩ වෙලා කෘමිනාශක ගහනකොට පැල පොඩි නිසා මාත්‍රාව කොහොමද යොදන්නෙ..කෘමිනාශක ... බෝතලේ කියල දීල තියෙන විදිහටමද යොදන්නෙ
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 Ай бұрын
මාර විස තොගයක් නේද මිනිස්සු කන්නේ. මිනිස්සුන්ට හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ ඔය වගේ රසායනික විස ගහන නිසා තමයි.
@samanthiekanayaka7039
@samanthiekanayaka7039 Жыл бұрын
Sthuthi govi mahatha
@SanduniChathurangani
@SanduniChathurangani Жыл бұрын
හොදයි
@AnuraBenthota
@AnuraBenthota 2 ай бұрын
ෆොන් නො දෙන්න පුලුවන්ද
@ajithpriyantha4876
@ajithpriyantha4876 9 ай бұрын
සල්ප ගැහුවම මල් හැලෙන්නෙ නැද්ද මහත්තය.
@ShyamaGammudali-vl1pr
@ShyamaGammudali-vl1pr 27 күн бұрын
මිනිසුන් ට කන්න වෙන්නෙ වසනේ.
@vikumsamarasinghe6270
@vikumsamarasinghe6270 8 ай бұрын
කොයි පොහොර දාන වීඩියෝ එක
@RaweendraSampath-fc7mj
@RaweendraSampath-fc7mj 7 ай бұрын
Oya beget tikak wubat bila balapan
@SujithAnurudda-ux6gd
@SujithAnurudda-ux6gd Жыл бұрын
Kole මැදින් kunuweno epa වෙනවා
@AdikariHerath
@AdikariHerath 6 ай бұрын
Salpa walata mal helenawane
@ajithpriyantha2808
@ajithpriyantha2808 4 ай бұрын
Pon. Nambar aka danavada
@GangaWettasinghe
@GangaWettasinghe 9 ай бұрын
Kodawela tiyena ewata mokada karanne
@amithmunasinghe6052
@amithmunasinghe6052 11 ай бұрын
Man miris wagawakata yanna inne pala 2500 ka dilco plantation ayathayen .oyage danagattthu dewal ekathu karagena wade karagena yanawa prasnayak wunoth call ekak dennam sthuthi
@anurawbandara6114
@anurawbandara6114 6 ай бұрын
Hitu mareema viras eka nemai. Bacteria ekak
@ramyakw5166
@ramyakw5166 Жыл бұрын
😂 යකෝ රසායනික විෂ කෘමිනාශක දෙන්නද යන්නෙ ?
@gayanimangalika7050
@gayanimangalika7050 Жыл бұрын
Thanks for the video
@Chathu-ow3tb
@Chathu-ow3tb 11 ай бұрын
😂
@asokagamage5524
@asokagamage5524 2 ай бұрын
Thank you
@samithmalinda9231
@samithmalinda9231 10 ай бұрын
👍👍👍
@Dskoreanlanguage
@Dskoreanlanguage 17 күн бұрын
❤❤❤❤❤❤
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
The true story of dog and tiger conflict in Wilpattu National Park
34:09