No video

රස්සා නෑ කිය කිය මැරෙන්න ඕනි නෑ මෙන්න සල්ලි හොයන ධන උල්පතක් | Davulagala Agro Farm - Apple Pera

  Рет қаралды 903,712

Nilame

Nilame

Күн бұрын

දවුලගල ඇග්‍රෝ ෆාම් ආයතනයේ දුරකථන අංකය - 071 319 7745 / 071 483 8571
දවුලගල ඇග්‍රෝ ෆාම් ආයතනයේ ලිපිනය : දවුලගල ඇග්‍රෝ ෆාම්, සියඹලන්ගමුව, නෑගම්පහ, කැකිරාව
ඉඩමක් තියනවනම් ගෙදර ඉදන්ම කිසිම ගේමක් නැතුව මාසෙට ලක්ෂ 4ට වඩා හොයන්න පුළුවන් සුපිරිම ක්‍රමේ මෙන්න - මාසෙට ලක්ෂ 4ට වඩා අදායමක් ෂුවර්
මාස 6කින් ඩොල්ෆින් එකක් බස්සපු සාක්ෂිත් එක්කම හැටි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Apple_Pera #Davulagala_Agro

Пікірлер: 1 000
@teenasalwa4421
@teenasalwa4421 3 жыл бұрын
ස්තූතියි නිලමේ ගොඩක් වටිනා වීඩියෝ වක් ඉඩම් තියන අයට ගොඩ යන්න හොඳ වටිනා වැඩක්
@chamubro2088
@chamubro2088 3 жыл бұрын
නිලමේට කැමති kattiya koo balanna
@gardegamagedilkshinilpulud1553
@gardegamagedilkshinilpulud1553 3 жыл бұрын
රටට බරක් නැති ණයක් නැති මිනිසෙක්!👊
@pradeepprasanna9644
@pradeepprasanna9644 3 жыл бұрын
අනිවාර්යයෙන්ම උස්සහවනත ව වැඩ කරන්න ඔනී .. ගොඩක් හොදයී
@dazlesajith7475
@dazlesajith7475 3 жыл бұрын
පොල් වගාව ගැන වීඩියෝ එකක් ඕනේ කට්ටිය ලයික් කරන්න 👇 යොවුන් 💪 ගැම්ම
@sandupadmi9640
@sandupadmi9640 3 жыл бұрын
අනේ ඔව්..
@udeshikapriyangani4449
@udeshikapriyangani4449 3 жыл бұрын
Ou.akat.hodai.mat.hadanna.inna.poll
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
ඇත්තටම මේ කරුනු ගොඩාක් වටිනවා අදායමක් ලබනවා වගේම ආත්මතෘප්තියකුත් ලැබෙනවා ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ස්තුතීයි ඔබතුමාට 👍👍
@singha6372
@singha6372 3 жыл бұрын
එදා රජවරුන් රට නැගුවේ ගොවිතැනින්.. මෙතුමා අපට ආදර්ශයක් .තෙරුවන් සරණයි .
@shanthapkumara1824
@shanthapkumara1824 3 жыл бұрын
ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් දෙයක් මෙවැනි දෙයක් නිසා ගොඩාක් නිකම් ඉන්න කොල්ලො අපෙ යම්කිසි උදාහරණයක් උපයෝගි කර්ගැනිමට උපරිමයෙන් උස්සහ කරුවොත් උනන්දුවෙන් නැගිටින්නට පුලුවන් හොඳ අදායමක් ලබාගෙන දීවුනුවන්න පුලුවන් උපරිමයෙන් තෙරුවන් සරණයි නිළමේට
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
මාත් මාර ආසයි ඔය පේර කන්න ඉස්සර අපෙත් තිබුණා කුරුණෑගල බුදුසරණයි ඔබ තුමාට
@denisanthoney6785
@denisanthoney6785 3 жыл бұрын
හරි ෂෝක් ..මිනිසුන්ට තින නානාවිද ප්‍රශ්ණ ඉදිරිපත් කරලා ,ඒවටත් විසදුම් ලබලා දෙනවා. ජයවේවා නිලමෙ
@ajanthaherath2987
@ajanthaherath2987 3 жыл бұрын
ඇත්තටම මෙි විදෙශ ගත වෙලා අපි විදින්නෙ දුකක් අපෙ රටෙි ධන සමිපත් තියාගෙන බොහොම වටිනා විඩියො රැගෙන එන නිලමෙි විඩියෝ චැහැනෙල් එකට බොහොමත් ස්තුති
@slhardworker3471
@slhardworker3471 3 жыл бұрын
ලංකාවෙ දැක්ක පට්ටම යු ටියුබර්. මරම දැනුමක් දෙන්නෙ අයියා ❤️❤️❤️
@samindakotinkaduwa4033
@samindakotinkaduwa4033 3 жыл бұрын
Eka aththa boru katha naha. Niyama danumak denne
@susanthaperera9537
@susanthaperera9537 3 жыл бұрын
@@samindakotinkaduwa4033 9oo [
@dhananjayajayalath3077
@dhananjayajayalath3077 Жыл бұрын
Sira 👌🏻♥️
@mendismandismadura5931
@mendismandismadura5931 3 жыл бұрын
නිලමෙ මෙවර ගෙනාව පේර වගාවත් හරිම වටිනා මෙන්ම හැදෙන්න කැමති අයෙකුට හැදෙන්න හැකි හැම වටා පිටාවක්මත් එහි ඇතුලත්කර තිබුන . අගය කරනව නිලමේ u tub චැනලය. ස්තුතියි .
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදර්ෂමත් විඩියො එකක්,,,තවතවත් මේ දැත් වලට ශක්තිය ලැබිලා මේ,වගාව සර්තක වේන්න ඔන,,දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා,,
@artbandara5855
@artbandara5855 3 жыл бұрын
පට්ටම නිලමේ.. නියමයි...programme එක නියමෙටම කරනවා.... හැමදාම . අවශ්‍ය ප්‍රශ්න ටික ගානට අහනවා.....
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
නිලමේ ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය 👍👍👍 441 K + 1 from me
@dammikasuranga5519
@dammikasuranga5519 3 жыл бұрын
KZbin channel අතරින් ඉතාමත් ගුණාත්මක වැදගත් හරවත් පණිවිඩයක් සමාජගත කරන channel එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් මෙය...ස්තුතිය ඔබට..
@pathumtharanga6253
@pathumtharanga6253 3 жыл бұрын
සල්ලි කොච්චර හෙව්වත් ඇල්ටොත් නෑ වගේ ඉන්න උන් අතරෙ, උබ සුපිරි කොල්ලෙක් ,, තරැනයන්ට ආදර්ශයක් 👍
@premjayantha9562
@premjayantha9562 3 жыл бұрын
MAta me pala ganna puluwan kohomada kohenda no ekak ewanna
@manjulajagath8047
@manjulajagath8047 3 жыл бұрын
නිලමෙ ඔබතුමා අදනම් ගෙනාවෙ සුපිරි වැඩසටහනක් ස්තුතියි .
@luckyweerathunge8485
@luckyweerathunge8485 3 жыл бұрын
ඒ මහතාගේ දුරකථන අංකය ලබාදෙන්න.. ස්තූතියි
@tharulanka2066
@tharulanka2066 3 жыл бұрын
මේන්න මේවා හෝද වැඩ අපේ අයට බලන්න මල්ලි ඔයාට tarwann SArane සතුටුයි මල්ලි
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
හොඳ වැඩ සටහනක් ...මේ වීඩියෝව කල ඔබට බොහොම ස්තුතියි...
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
ජයවේවා .. ඇස්වහ කටවහ දුරුවේවා ...💙💙💙 නිළමේ මලයා මාර දේවල් හොයලා සමාජෙට දෙන්නේ.. අපේ ගෙදර ඇපල් පේර ගස් දෙකක් තියෙනවා ..ලොකු ගෙඩි හැදෙනවා.. පෝන් එකේ කාලය ගත කරන කොල්ලෝ හැම බිම් අගලක්ම වගා කෙරුවොත් නරකද...👏👏👏
@preethiperera4641
@preethiperera4641 3 жыл бұрын
අහන්නත් ආසයි මෙහෙම පේර වගාවක් ගැන
@Chama841
@Chama841 3 жыл бұрын
නිළමේ වගාව සම්බන්දයෙන් තව හොයල වීඩියෝ කරන්න දියුනුවෙන්න කියාපු ක්‍රමය වගාව ❤️❤️❤️ ගොඩක් පින් මේ වීඩියෝවට
@srilaljanaka6809
@srilaljanaka6809 3 жыл бұрын
නිලමේ අයියා හැමදාමත් වටින විඩියෝවක් ගෙන්නේ . බුදුසරණයි!.
@Madu-pw3vz
@Madu-pw3vz 3 жыл бұрын
Aiya mama kuwait wala enne.mata oyage no eka danna puluwanda... mata wedagath deyakata.
@lahiruchathurangakumarasir5625
@lahiruchathurangakumarasir5625 3 жыл бұрын
Dr West
@lahiruchathurangakumarasir5625
@lahiruchathurangakumarasir5625 3 жыл бұрын
R
@kuwait1609
@kuwait1609 Жыл бұрын
කෝ පුතේ මම මේ වගේ පොඩි කාලේ පේරවලින් කඩයක් හැදුවා දැන්නම් මම අසරණ වෙලා ඉන්නේ පුතේ මට හරි සතුටුයි මේ වාහනේ දැක්කහම ඔයාට සම්බුදු සරණයි සියලු දෙවියන් වරක් තවත් දියුණු වේවා ඔයාගේ වගාව නිලමේතුමා මටත් සම්බුදු සරණයි මමත් වගාවට ආසන මුත් මට ඉඩමක් නැහැ
@pibidenalanka987
@pibidenalanka987 3 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි.
@geethrks418
@geethrks418 3 жыл бұрын
මිනිසුන්ගෙ ඔලු හදන සුපිරි u tube චැනලයක් හැමදාමත්
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
අශේන්ලා හේශිතලා විනාශ කරපු යූටුබ් කලාව ගොඩ ගන්න තනිව වෙහෙසක් දරන නිලමෙ අපගෙ උත්තමාචාරය......
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 3 жыл бұрын
Aniwaren ma ❤️❤️
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 3 жыл бұрын
නිලමේ කවදත් ගෙනාවේ වැදගත් ආදර්ශයක් ගන්න පුළුවන් වීඩියෝ ආදරෙයි නිලමේ ජයවේවා ඔබට
@sasithbandara5625
@sasithbandara5625 3 жыл бұрын
හොද වැඩක්.. මමත් මේක ගැන හොයල බලනව.. මමත් වගා කරන්න දෙයක් හොය හොය හිටියෙ...
@lankaexport7127
@lankaexport7127 3 жыл бұрын
කැන්වේශන් කෙසෙලුත් හොදයි .. export marcat ekakata yanna puluvn
@arunalokuge1595
@arunalokuge1595 3 жыл бұрын
ගෙඩිය ලොකුනම්, රසනම්, රට කෑල්ල අණීවාර්‍යයි.ලොකු ළූණු, රතුපරිප්පු සංකල්පය ගෙනා විජේවීරයානන් පැවතුනු ක්‍රමයට වෙනස් නිසා ඉවත්ම කරනු ලැබුවා. රටදෙල්, රටඅඹ රටඋන්මාදයෙන් මිදෙන්නට අපි අපේ මේ පේර වර්ගයට රජපේර, ලංකාපේර වගේ නමක් හුරුකර ගනිමුද අපි අතරේ. ලස්සණ, ආදර්ශමත් වැඩසටහනක්.ස්තූතිය, ගෞරවය ඔබට.
@prabapraba3178
@prabapraba3178 3 жыл бұрын
මම අද බැලුවේ මේ චැනල් එක..සුපිරි වැඩක් නිලමේ අයියා
@samarawikkramamir6816
@samarawikkramamir6816 3 жыл бұрын
.,o
@epsklatha4264
@epsklatha4264 3 жыл бұрын
Niyama wadak....me wage piliwelata wada karana ayathana dirga kalayak pawathinawa, loku sewawak, loku pinak... budusaranai ....
@brothersheart8075
@brothersheart8075 3 жыл бұрын
නිලමේ ගොඩාක් වටිනවා.. රට වෙනුවෙන් පෙරට.. ජයවේවා ස්තුති..!
@praneethinduranga9284
@praneethinduranga9284 3 жыл бұрын
නිළමෙ වීඩියෝ එක පැහැදිලි ව සුපිරියටම කරනවා ඔබට බොහොම ස්තූතියි බ්‍රෝ
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
නිලමෙගේ වැඩසටහන් නියමයි ඈ ස්තුතියි 👍❤️
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 3 жыл бұрын
නිලමේ super වැඩසටහන jayen ජයම වේවා !!!ඔබට බුදු සරණයි !!!
@chamindumc1815
@chamindumc1815 3 жыл бұрын
Nilame niyamai minissunt ena hama prashnayakma me winadi gana athuledi ahuwa ❤️🔥
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
නිලමේ ඔබටත් මේ සම්බන්ධ දේ කිරීමට ශක්තියම ලැබේවා. මේ තරුණ ගොවියාටද මා අදහන යේසුස්වහන්සේගේම පිහිටයි.ඔබ ගැන හරිම සතුටුයි.ඔබ එසේ ලක්ශ 6ක් හොයන බව කීවාට සේවකයන්ගේ පඩි ගෙවනකොට එය බෙදී යන බව පවසන්න.කෙසේ වුවත් ඔබ අවන්ක ,පරාර්තකආමි මිනිසෙක්.ඔබගේ ජීවිතය සාර්තකම වේවා.සුවය,සතුට නිරතුරුවම ලැබේවා.ඔබ රටට ණය නැති මිනිසෙක්.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
නිළමේ මල්ලිගේ මේ උත්සාහය ඉතාම උත්කෘෂ්ඨ සේවාවක්....ආණ්ඩු පාණ්ඩු දිහා බලා නොසිට සවාධීනව ජීවත්වීමේ ක්‍රමවේදය ....🙏🌞🌻
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
ලේසියෙන් හිට් වෙන්න ක්‍රම තියාගෙන නිලමෙ පමණයි අමාරුම ටූටුබ් චැනල් එක කියන්නෙ
@slrasi2553
@slrasi2553 3 жыл бұрын
ඔන්න මමත් මගේ අවංක සහයෝගය ලබා දීලා එකතු වුනා නිලමේ එක්ක..ජය වේවා ඔබට ...👌👌🔥🔥
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
COMPLIMENTS DEAR GENTELMENT'S. GRATE WORK. MOTHER LANKA IS PROUD OF HER CHILDREN.
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 3 жыл бұрын
Kilo Pera kiyanne Diyawediyawata(Diabetes) diva osuwak. Podi badiginnata kanna one supiri kemak.Dr.Prasad Katulanda nirdesha karana pradana aharayak.
@slcarombro3789
@slcarombro3789 3 жыл бұрын
මේකනම් අයියේ පට්ට ගොඩක් ස්තූති
@sriyaniskitchen7223
@sriyaniskitchen7223 3 жыл бұрын
Pi
@nishadiwijesinghe8400
@nishadiwijesinghe8400 3 жыл бұрын
වැඩි වැඩියෙන් සාර්ථක වේවා..තෙරුවන් සරණයි!!!
@malindakuruppu
@malindakuruppu 3 жыл бұрын
වීඩියෝව බලනකොට නම් හරි සුන්දරයි. නමුත් තිත්ත යථාර්ථය තමයි අස්වැන්න අලෙවි කරගැනීම. මම එක දවසක් ඇඹුල් කෙසෙල් කැනක් අලෙවි කරන්න කඩ 11 කට අරගෙන ගියා. හරිගියේ නැහැ. අන්තිමට 12 වෙනි කඩේ මගේ යාළුවෙකුගෙ එකක් නිසා ඌ ඒක මිළදී ගත්තා යාළුකමට. නැත්තං ඉතිං මට දෙයියන්ගෙම පිහිටයි.
@CJ-qi3mn
@CJ-qi3mn 3 жыл бұрын
පැත්තෙ අවුලක් වගේ
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 3 жыл бұрын
ඇත්තටම තිත්ත යතාර්ථය ඵයයි.
@gayansumith4858
@gayansumith4858 3 жыл бұрын
😃
@kasunthilina3622
@kasunthilina3622 7 ай бұрын
Pathe awulk thama😂
@photocopymachinerepair7172
@photocopymachinerepair7172 6 ай бұрын
Atta
@upalibandarajanaka7290
@upalibandarajanaka7290 3 жыл бұрын
වැඩේ හොදයි සුපීරිම තමා. බොහෝම ස්තුතියි නිළමේ මල්ලියෝ. මේ වගේ වටිනා කාලෝචිත සාරවත් දේවල් තමයි දෙන්න ඕනි අපේ ඉදිරි පරම්පරාවට. අශෝක ගොවි මහත්තයා ගැන ගොඩාක් ගොඩාක් සතුටුයි. ආඩම්බරයි. සුභ පතනවා හදවතින් ම. ඒ උනත් මල්ලියේ... දවුලගල Agro farm එකේ මේ පෝන් නම්බර් දෙකටම කතා කරත් No Answer. ඔන්න එයාලගේ Business. අනේ මන්දා. මමත් අක්කර තුනක් විතර වගා කරන්න අවශ්‍ය කටයුතු වලට කතා කරේ. උන්ගේ නෑ කිසිම කතාවක්.
@GreenLifeHD
@GreenLifeHD 3 жыл бұрын
මේයානම් නියම වැඩ්ඩෙක් 👍👍👍
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ නිලමේ ස්තූතියි දැනුවත් කලාට
@ganujay2188
@ganujay2188 3 жыл бұрын
You’re getting better every day Nilame, good work....
@Nilame
@Nilame 3 жыл бұрын
Thanks a ton
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 3 жыл бұрын
මං දැක්ක හොඳ ම youtube channel එකක්.. ජය වෙවා!!
@rasikamadubashana7066
@rasikamadubashana7066 3 жыл бұрын
මෙි කතාව ඇත්ත ආදායම කියන්න අමාරුයි ඒ තරමි ගනන් වලට පේර මිලට යනවා
@daminduperera5074
@daminduperera5074 3 жыл бұрын
අක්කර කීයක ඔයාලා හදලා තියෙනවද? මාසෙට සාමාන්‍යයෙන් කොච්චර වගේ හොයන්ඩ පුලුවන්ද?
@weerasooriyaamila4138
@weerasooriyaamila4138 3 жыл бұрын
Thank channel ekata.danuwath kalata.rilaunge karadarayata.visadumak tibboth apitath wagakaranda asai
@Chama841
@Chama841 3 жыл бұрын
ආදරෙයි රට ගොඩ ගන්න උදව් කරන සුපිරි කොල්ලෙක් ❤️
@amarasomapathiraja3611
@amarasomapathiraja3611 3 жыл бұрын
Nice programme.
@bestofsl8561
@bestofsl8561 3 жыл бұрын
අයිය අවශ්‍ය ප්‍රශ්න හරියටම අහනවා...පට්ට
@wasanafernando7734
@wasanafernando7734 3 жыл бұрын
නිළමෙ ඹබට ජය. 🌷🙏🌷🇱🇰🇱🇰🇱🇰💯💐
@tharinduranasinha8208
@tharinduranasinha8208 3 жыл бұрын
Thank you අයියා ගොඩක් වටිනවා මේ විඩියෝ එක 😍😍
@samahendra
@samahendra 3 жыл бұрын
wow very nice .... BUDU SARANAI OBA SAMATAMA......
@suranganeesamaraweera304
@suranganeesamaraweera304 3 жыл бұрын
සුභ අනාගතයක් වේවා!.වෙරළු,ජම්බු, ලොවි,peni දොඩම්,ඇඹූල් දොඩම්,අනෝදා weni දේශීය පලතුරු වර්ග වවමු. කිසිම රසායනික ද්‍රව්‍ය වලින් තොරව. ස්තූතියි නිලමේ.
@ralphtissera6207
@ralphtissera6207 3 жыл бұрын
Great job! Your hard work will benefit economy, employment and living standards etc. FOR thousands of people in Sri Lanka by these videos. Thank you for your hard work.
@Nilame
@Nilame 3 жыл бұрын
Yes, you are right
@indikaherath1355
@indikaherath1355 3 жыл бұрын
Niyamai ....obathmuage prasna asima apita hema dema danagatta...
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
කෘශි කර්මාන්තයෙන් අදික් ලාබ ලැබෙනා බව පෙන්වීම ඉතා බයානකයි. ( උපුටා ගන්නා ලදී )
@shanthasapradu3083
@shanthasapradu3083 3 жыл бұрын
Oba hari bro
@UMN20001
@UMN20001 3 жыл бұрын
Why
@pushparajapaksha4123
@pushparajapaksha4123 2 жыл бұрын
සුපිරි මල්ලී සුද්දෝ එහෙම ගෙනල්ලා චෙක් කරන්න එපා එහෙම උනොත් සොරිම තමා ඇපල් වත්තට වෙච්ච දේ දන්නවනේ එක නිසා නිලමේ අයියේ මෙයාව පරිස්සම් කරගන්න ඔඛට තෙරුවන් සරණයි මටත් පැල ටිකක් ඕන
@vidurangabandara2226
@vidurangabandara2226 3 жыл бұрын
නියම වැඩක්👍❤
@danapalagaetilkaratna1058
@danapalagaetilkaratna1058 3 жыл бұрын
නිලමේ ඔබට අපේ ආදරේ පුදකරනවා ඔබ විතරමයි මෙවැනි වැදගත් දේවල් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ මම දැනට සවුදි අරාබියේ සේවය කරන්නේ මගේ බලා පොරොත්තුව පේර වගාවක් කරන්න .. ඒ සඳහා මම දවුල ගල් ගොවිපල සම්බන්ධ කර ගන්නත්...ඔබට බුදු සරණයි දෙව් පිහිටයි.
@chanumix
@chanumix 3 жыл бұрын
නියමයි. හැබැයි මට ඇහුනා පේර හදන්න 3.5 lkවියදම් වුනා කියලා. ඒක හොයන්න අවුරුද්දක් ගියා කියලා. ඒත කොට සතියට 2lk,6 lk හොයන්නේ කොහොමද?
@melanishakila8923
@melanishakila8923 3 жыл бұрын
matath ahune ehema tama ....kohoma unath hoda uthsahayak
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 жыл бұрын
මුල්ම පලදාව නෙලන්න මාස 8ක් බලන් හිටපු නිසයි ඒ කාලෙ ගියෙ
@melanishakila8923
@melanishakila8923 3 жыл бұрын
@@shashinnawarathna5990 good job jaya wewaaa...
@chanumix
@chanumix 3 жыл бұрын
@@shashinnawarathna5990 hmmm hmm
@wickramarachchiosuhala3292
@wickramarachchiosuhala3292 2 жыл бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් නිලමෙ නාලිකාව ගොඩක් තුති
@sigithisigithi9439
@sigithisigithi9439 3 жыл бұрын
මමත් ලංකාවට apu ගමන් patan ගන්නවා .mata eda තියෙනවා .api prasnaya තමයි තියෙන්නේ .මොකක් hari karala මමත් ali parana wisadagena waga කරනවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
ස්තුති නිලමේ ගොඩක් වටින video එකක් ❤❤🌹🌹🌹
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 жыл бұрын
උත්සාහවන්ත මනුස්සයෙක්
@karunamallawaarachchi3457
@karunamallawaarachchi3457 3 жыл бұрын
Woooooooow niyamayi nilamee mahatmayaa budu saranayi 🌷🌷🌷🙏🙏🙏
@rantharumindada402
@rantharumindada402 3 жыл бұрын
නිලමේ...සුපිරිම වැඩක්
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@madurajayalath7384
@madurajayalath7384 3 жыл бұрын
නියමයි විඩියො එක ඔබ නිතරම කරන්නෙ රටට වැදගත් දෙයක් එ ගොව් මහත්තයට ඔබටත් තෙරුවන් සරනයි
@user-ff3kh1ep9h
@user-ff3kh1ep9h 19 күн бұрын
Very useful Informative. Best of luck.
@Nilame
@Nilame 19 күн бұрын
ජයවේවා....
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
නියමයි නිළමෙ මල්ලි.හොද වීඩියෝ එකක්
@sachinsachin2601
@sachinsachin2601 3 жыл бұрын
Bohoma sthuthi obathumata ethama vatina videovak asha hithuna pera vaga karanna balamu lankavata avilla samata theruvan saranai mallika kuwait🙏🙏🙏💕💕💕💕💕💕💕💕
@chinthakasamarakoon6075
@chinthakasamarakoon6075 3 жыл бұрын
මාස 8න් පේර ගහකින් ගෙඩි 2ක් නැත්න්ම් 3ක් කඩන්න පුලුවන්. මුලින් කියනව මාසෙට ලක්ශ 6ක් හොයනව කියල. පස්සෙ කියනව සතියකට ලක්ශ 3ක් වගේ හොයනව කියල. ඒ කියන්නෙ මාසෙට ලක්ශ 12ක් හොයනව. අක්කර 2කකින් මාසෙට ලක්ශ 12ක් හොයන්න පුලුවන්නම් මේ රටේ ගොවියො යන්නෙ GA නම්බර් 1997 හයිඒස් වල නෙමෙයි. Bmw වල.
@ajanthaniroshan8290
@ajanthaniroshan8290 3 жыл бұрын
Hmm
@mrceyandmrsceywithbabylisa
@mrceyandmrsceywithbabylisa 3 жыл бұрын
සිරා සිද්දි දොරේ 🤣🤣🤣🤣
@ghsdyj90
@ghsdyj90 3 жыл бұрын
Ekanam atta
@kasunchanaka8678
@kasunchanaka8678 3 жыл бұрын
වාහන වලට වැඩි ආසවක් නැතුව ඇති..😁
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z 11 ай бұрын
බොරු කියන්නේ වේසිගෙ පුතා
@madumaniya1169
@madumaniya1169 3 жыл бұрын
Hmm ඒක ඇත්ත මගෙත් තිබුනා පේර කිලෝ පේර ඒවා ඕක්කොම මැරුනා රෝගයක් බෝ වේලා අනුරාධපුර මහ ඉලුක්පල්ලමේ අක්කර 20 .30 තියනවා ඇත්ත කතාව සල්ලි ගලන ජොබ් ඒකක්
@jonathansam6970
@jonathansam6970 3 жыл бұрын
ඔය පැත්තේ අක්කරයක් කීයක් වෙනවද?මමත් ආසයී වගාවට.මම කොරියා ඉදන් ආපු කෙනෙක්.විස්තර ටිකක් දැනගන්න ආසයි.
@LankaWasuliya
@LankaWasuliya 3 жыл бұрын
සහෝදර චැනල් එකට හදපිරි සුබ පැතුම් ❤️
@suranganeesamaraweera304
@suranganeesamaraweera304 3 жыл бұрын
සුභ අනාගතයක්. ජම්බු, ලොවි,වෙරළු, peni දොඩම්,ඇඹූල් දොඩම්, අනෝදා weni දේශීය පලතුරු වර්ග වවමු. ස්තූතියි නිලමේ.
@Happymins-HM
@Happymins-HM 3 жыл бұрын
නියම අදහසක්
@wnromanialife7531
@wnromanialife7531 3 жыл бұрын
Meka beluwahama ona කෙනෙකුට වගා karanna හිතෙනවා thanks නිලමේ 🌷🌷🙏🙏
@kanthaponnamperumage7614
@kanthaponnamperumage7614 3 жыл бұрын
It could be a good thing if you grow these fruits without using artificial fertilizers.
@surajkumara216
@surajkumara216 3 жыл бұрын
anomas kichen
@nawodashehan2485
@nawodashehan2485 2 жыл бұрын
Ekak ganna inne niyama velavata meka damna 🤗🤗🤗😊 thank you ❤️
@1100AK
@1100AK 3 жыл бұрын
ඔය පේර ගහක ඵලදායී ආයුකාලය කොපමණද ?
@prasadnethu5774
@prasadnethu5774 3 жыл бұрын
Hodama de walin denuma poshanaya karana videos genena ape nilameta deergayusha lebewa.🙏👌👍💪❤️👈
@N.Thenuwara7093
@N.Thenuwara7093 3 жыл бұрын
ඇපල් පේර ගහක ආයු කාලය කොච්චරක්ද? (කවුරුහරි දන්න කෙනෙක් රිප්ලයි කරන්න) 🤔
@ireshadilhani7630
@ireshadilhani7630 3 жыл бұрын
Masyi
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Ammatahudu niyamaeinae dakshayooooo wadaka a rayooooo budusaranaei
@ayomalkumara8219
@ayomalkumara8219 3 жыл бұрын
Wishwasa karanna ba. Mokada kiwa ganm godak waradi. Farm eken kiyanawa akkarayak wawanna laksha 2i 85k gannawa kiyala☹Akkara 2k wawapu kenata giye laksha 3i ganak kiyanawa☹akkarayata pala 185k hadanna puluwan kiyanawa farm eke kena. Ethakota pol akkare wawapu kena pala 1000k haduwalu yati wagawata, maseta laksha 6i ganna puluwanlu sathiyata laksha 2k3k puluwanlu. 🤷‍♂️
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
වටිනා විඩියෝවක්.ගොඩක් ස්තුතියි
@gghh8640
@gghh8640 3 жыл бұрын
ඒ මහත්මයාට ජයමවේවා !!!
@malinkanirmal7235
@malinkanirmal7235 3 жыл бұрын
Godak watina Chanel ekak Nilame karanne wedakata athi danum sambarayak ganna puluwan jayawewa Nilame
@parakramamahanamarajapaksh3088
@parakramamahanamarajapaksh3088 3 жыл бұрын
Best KZbinr of Sri Lanka Hatoff Nilame...❤️
@fernandosharmalin7807
@fernandosharmalin7807 3 жыл бұрын
Eththatama harima watina weda satahanak . Nilameta bohoma sthuthi. Mageth adahasak thiyanawa me wedeta . . Katha keranawa man.
@aa-ef9go
@aa-ef9go 3 жыл бұрын
ගොඩක් වටින වැඩ සටහනක් 🙏🙏🙏🍈🍈🍈
@ishanrukmal7077
@ishanrukmal7077 3 жыл бұрын
හොද වැඩක් නිලමේ ....බුදුසරණයි ...
@user-uk3wi9nc4h
@user-uk3wi9nc4h 3 жыл бұрын
සූරියවැවට යන්නේ කවද ද දන්නේ නැ මටත් තියෙනවා අක්කර දෙකක ඉඩමක්.මම් ඉන්නෙම් රට දැනට.නිලමේ හොද දෙයක් කලේ.බුදුසරණයී ඔයාලට.වැඩේ කරමු නේද
@discoveryboy6850
@discoveryboy6850 3 жыл бұрын
Vikunanawada idama
කාබනිකව ඇපල් පේර වගාව / ommercial Guava Cultivation Sri Lanka / Apple Pera wagawa / pera wagawa
17:01
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 23 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН