රුපියල් 1000 න් Concrete එහකුත් දාලා Kitchen එක හදාගත්තෙ මෙහමයි

  Рет қаралды 190,409

Saida’s Vlogs

Saida’s Vlogs

Күн бұрын

Пікірлер: 514
@sujatharanasinghe1449
@sujatharanasinghe1449 Жыл бұрын
හරිම වටිනවා පුතේ ඔයාගෙ අත් දෙකෙන්ම අඩු වියදමින් ලස්සනට පිලිවෙලට කර ගත්ත එක.හැමෝටම ආදර්ශයක් .
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much amma Adarei 🥰😘❤️
@dulanjaniwijesinghe739
@dulanjaniwijesinghe739 Жыл бұрын
Wow. හරිම ලස්සනයි . ඔයාගේ හීන ඉටුවෙන්න කියල සුභ පතනවා . Nice kitchen .
@Hasith640
@Hasith640 Жыл бұрын
ඔයා හරිම උත්සාහවන්යි zaida. good luck නංගා. 💐
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much akki Adarei 🥰😘❤️
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊
@Kiwiiii123
@Kiwiiii123 Жыл бұрын
ඇත්ත ටම ලස්සනයි.ඔයා පොඩි වියදමකින් ලොකු වෙනසක් කලා.ආදර්ශමත්
@NeethaPerera-cb4jv
@NeethaPerera-cb4jv 5 ай бұрын
හරිම වටිනා කලාත්මක අදහස් තියෙන දරුවෙක්
@hansajahansaja1289
@hansajahansaja1289 Жыл бұрын
දැකපු වෙනස් විදියෙ වීඩියෝ එකක්.හරිම නිර්මාණශීලියි.අඩුවියදමින් ලොකු ලස්සන වෙනසක්.good luck ❤
@piyumimalshani-pk7jl
@piyumimalshani-pk7jl 6 ай бұрын
0
@PahandiPabasara142
@PahandiPabasara142 Жыл бұрын
ඇත්තමයි හරිම ලස්සනයි.අඩු වියදමින් හැමදේම. Good luke 🌷👍👍👍🌷
@pmcpriyangani6869
@pmcpriyangani6869 Жыл бұрын
ඔයා හරිම දක්ෂ දරුවෙක්. අපටත් ආදර්ශයක්.❤
@tuhee740
@tuhee740 Жыл бұрын
දුක්වෙන්නෙ නැතුව තියෙන දේවල්වලින් සතුටු වේන්න හොද අදහසක් ❤❤👍👍
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 9 ай бұрын
ලස්සනයි ගොඩක් තමන්ට නැති දේවල් වලට දුක් නොවී තියෙන දේවල් වලින් ලස්සන කරගන්න හැටි හරිම අපුරුයි 💞💞💞
@darshanicolambage6619
@darshanicolambage6619 11 ай бұрын
මම මුස්ලිම් පාසලක ගුරු වරියක් ලෙස සේවය කලා. අද ටත් ඒදරුවො සම්බන්ධ යි. ඔයා ගෙ හැකියාවන් අතිශය අගය කරන වා. අප ට හරි ම ප්‍රයෝජන යි.ඔබට ආශිර්වාද කරනවා .
@saidasvlogs
@saidasvlogs 10 ай бұрын
Thank you so much ❤️❤️❤️
@chinthakumuduni9409
@chinthakumuduni9409 Жыл бұрын
Niyamai.loku loku gananwala kitchen idea dakala oluwa kakkuma hadila hitiye.thanks dear good luck❤
@SilkyBaba
@SilkyBaba 9 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤ ඒ වගේම ඔයා ගොඩාක් දක්ෂ නිර්මාණශීලී කෙනෙක්. Good Luck 👍
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 Жыл бұрын
බලන්න මෙි දුව කොයිතරමි ලස්සන අදහස් හිතේ තියෙන චිත්‍ර ඇදිමෙි සහ අකුරැ ලිවිමෙි කලාත්මක හැකියාව ක් තියෙන කෙනෙක්ද කියලා . මම හරි ආසයි මෙිවගේ දරැවන්ට ආදර්ශ මත් දියනියත් . තව තවත් ඉදිරියට යන්න හැකි වෙිවා
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much Lots of love 🥰😘❤️
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 4 ай бұрын
Wow Amazing duwa..very beautiful ...good luck.❤❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 3 ай бұрын
Good Job 👍 sister ❤ love you so much ❤️❤️
@kamaladasanayake3562
@kamaladasanayake3562 2 ай бұрын
You are very talented girl
@ahamedazeez3118
@ahamedazeez3118 Жыл бұрын
Sis pls don't use plastic bottles for spices not good for health and above the gas cooker don't keep shelf it's really dangerous Sis. Your so creative woman all the best n pls move the shelf dear, all the very best for your future plans.
@sashikadilhani7720
@sashikadilhani7720 Жыл бұрын
ඔයාගේ කටහඩට හරිම කැමතියි මම.first time මම මේ විඩියෝ එක බැලුවේ
@mimii1122-i9x
@mimii1122-i9x 10 ай бұрын
හරිම ලස්සනයි
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 10 ай бұрын
පුතේ ආදරෙයි රත්තරන්.හැමෝටම ආදර්ශයක් වේවා!
@waheedanoor8645
@waheedanoor8645 Жыл бұрын
Masha Allah Saida sis. Beautiful and creative ideas . Love your voice too.
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much sis Lots of love 🥰😘❤️
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊
@prasadhiwanigasooriya4877
@prasadhiwanigasooriya4877 Ай бұрын
Oyage katahada nisa ahanna asa hithuna.. ithin iwara wenakam baluwa.. harima sathutui .. good luck dear Saida..❤🌸✨
@GoonasekaraKumari
@GoonasekaraKumari 2 ай бұрын
මං මෙක අද දැක්කේ..........ඔයා කොහේද කියන්න නම් දන් නෑ.......... එත් හරීම අගෙයි❤❤❤ හරිම ලස්සනයි.......!!
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
මාරම ලස්සනයි අක්කි ඔයාගේ kitchen එක ♥️
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much darling Adarei godariyak 🥰😘❤️
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊
@anu.ind07
@anu.ind07 10 ай бұрын
Masha Allah!.. what a beautiful creation....❤️
@hkykesara
@hkykesara Жыл бұрын
Hi dear friends. ❤ very beautiful video I always very motivate. And I always impressed love you always God bless you
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much 🥰😘❤️
@indrajayanthi9605
@indrajayanthi9605 Жыл бұрын
ඔයා හරිම උත්සාහ වන්ත කෙනෙක් ඒවගේම නිර්මාණය සිලි 👍🏻
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊
@dulajmadushan1957
@dulajmadushan1957 4 ай бұрын
නෑ නෑ කිය කිය අපිලිවෙලට බලන් ඉන්න හැමෝටම මේක ලොකු පාඩමක් පුංච් වියදමකින් ලොකු දෙයක් ඔයා කරා. මාත් ආසයි මේ වගේ දේවල් වලට අනික තමන් ඉන්න තැන් තමන්ගෙම උත්සහයෙන් පුලුවන් විදිහට කරගත්තම දැනෙන මානසික තෘප්තියත් කියල වැඩක් නෑ.. ස්තූතියි ඔයාට මේ අදහස් අනිත් අයට දෙනවට. පැත්තක ඉඳන් චූටි චූටි දඟවැඩ දාන චූටියටත් දෙවි පිහිටයි. ❤
@Thegoldzoo
@Thegoldzoo 11 ай бұрын
WOW.. හරිම ලස්සනයි . ලස්සනට, පිරිසිදුව ජීවත්වෙන්න ආස දුවෙක්. සතුටුයි ඔයාගැන දුවේ. මගේ සුබ පැතුම්.💐
@saidasvlogs
@saidasvlogs 11 ай бұрын
Thank you so much 🥰😘❤️
@amaaslifestyle
@amaaslifestyle 6 ай бұрын
මාරම ආස හිතුනා මේ දේවල් දකිද්දි ඔයා හොද බිරිදක්.❤❤❤❤
@sakuraamarasinghe4790
@sakuraamarasinghe4790 Жыл бұрын
හරිම ලස්සනයි ,පිලිවෙලයී ,,ආසාවෙන් බැලුවා,මාත් ආසයී මගේ අතින් හැමදේම කරන්න ,,ඔයා වගේ 🙂🥰good luck 👍❤️❤️❤️
@SilmiyaGhouse
@SilmiyaGhouse Жыл бұрын
අනේ ......ගොඩ ගොඩාක් ලස්සනයි පැටියෝ ඔයාගෙ kitchen එක .සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා .🌸🌸🌸🌸🌸🌸🌸❤❤❤❤❤❤💑💑💑💑♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much akki Adarei godariyak
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊
@gracepauline2056
@gracepauline2056 11 ай бұрын
ඔයා හරිම නිර්මාණශීලී දක්ෂ ආදර්ශමත් දුවෙක්. හරිම සතුටුයි ඔබ ගැන . යහපතක් ම වේවා .
@saidasvlogs
@saidasvlogs 11 ай бұрын
Thank you so much 🥰😘❤️
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Art ekath niyamai. .okkoma lassanai
@priyankamadubashini9244
@priyankamadubashini9244 Жыл бұрын
Oyanm harima shoi ane.. dn nm lssanai kitchen ek.. oya godak uthsahwanthai.. maru❤
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much oyata Adarei 🥰😘❤️
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
Beautiful cute💕 kitchen...
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank u so much dear ❤❤. Take care. God bless u.❤❤❤❤
@VishariSubodani
@VishariSubodani 6 ай бұрын
Letters lassanai godak art eka marama lassanai dakshai akka oya❤😊
@sriyanijayathilaka6882
@sriyanijayathilaka6882 9 ай бұрын
Lassanai nangi oyage veda harima ilivelao❤️❤️❤️❤️😍😍😍😍😍
@CeylonTechgirl
@CeylonTechgirl Жыл бұрын
Wishing u a bright future brave and talented girl..
@ErandaRathnayaka-ds8ei
@ErandaRathnayaka-ds8ei 3 ай бұрын
Wall අර්ට් අදින්න ගන්නේ මොන තීන්තද නංගී ඔයාගේ කුස්සිය හරිම ලස්සනයි❤
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Wow nangi supiri.adambarai oya gana.oya oma kiyanakota attatama matat hituna pirimi aya maththema depend wenne mokatada apitat puluwanni kiyala..thanx nangi❤❤
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much akki Adarei 🥰😘❤️
@hashikakavindi9231
@hashikakavindi9231 Жыл бұрын
Simple,beautiful & creative ❤❤
@smmomaa8324
@smmomaa8324 Жыл бұрын
අක්කේ ඔයා හරිම ලස්සනයි හදලා තියෙන විදිය ඒ උනාට ඔයා ගෑස් එක තිබ්බ තැන උඩ ගහ ගත්ත rank එක පොඩ්ඩක් පරිස්සමෙන් මොකද සමහර විට ගින්දර උඩට එන්නත් පුළුවන්
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Ow ekanam hari…mang a gena hithuve ne😘
@VishariSubodani
@VishariSubodani 6 ай бұрын
තියෙන දේවල් වලින් පිලිවෙලට ලස්සනට ඉන්න කියලා දුන්න ඔයාට ස්තූතියි ❤
@wnsfashions4788
@wnsfashions4788 Жыл бұрын
බුදු සරණයි තව තව හරියන්න ඕන
@matildagoonetilleke9162
@matildagoonetilleke9162 Жыл бұрын
හරිම සංතෝෂයි ඔයා තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරන් ලස්සනට නිර්මාණය කරනවා එය අපි අගය කරනවා
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊
@thaharilwan5959
@thaharilwan5959 Жыл бұрын
Masha allah good luck saida
@surangiperera776
@surangiperera776 11 ай бұрын
Good ඔයා ගොඩාක් උත්සාහ වන්තයි. ඔයාගේ විඩියෝ එක හරිම ලස්සනයි. මම ගොඩාක් ආසාවෙන් බැලුවා💐💐♥♥
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 Жыл бұрын
Excellent ! Best wishes 👍
@chathurikasandeepani6616
@chathurikasandeepani6616 Жыл бұрын
Me vlog eka nm godak lassanai wagema godak useful 😊❤. Sida oya nirmanasheeli adahas(creative ideas) thiyena, uthsahawantha dakasha kenek😊. Sidage jeewithe idiri katatyuthu hama deyakma sarthaka wenna kiyala prarthana karanawa 😊❤
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much 🥰😘❤️
@countryfirst3235
@countryfirst3235 Жыл бұрын
Hari lassanay hamadema naa kiyana ayata hoda adahasak❤❤
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much 🥰😘❤️
@manjulagunasekara3892
@manjulagunasekara3892 2 ай бұрын
Godak lassanai nirmanashili hekiyawa oyage niyamaii adarei ithin bs dp
@hasharamarasinghe5660
@hasharamarasinghe5660 Жыл бұрын
Godak lassanai...uthsahawanthai..hema kenektama adarshayak akki oya..💙oyta babata paule hemotama adhana dewiyange pihita lebewa..mge acshirwadayath lebewa budusaranai...!!!
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much 🥰😘
@jayanidharmasena2709
@jayanidharmasena2709 Жыл бұрын
හරිම ආඩම්බරයි ඔයා ගැන
@jeewaniamaramali3860
@jeewaniamaramali3860 Жыл бұрын
ඔයත් මං වගේම කලාත්මක අදහස් තියෙන කෙනෙක් නංගි .මාත් ඔය වගේ මගේ දේවල් අඩු වියදමින් මමම කරගන්නවා. ඔයාටමගේ සුභ පැතුම් .සියලු වැඩකටයුතු සාර්ථක වේවා .
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much akki Adarei godariyak 🥰😘❤️
@chathuvmicx2590
@chathuvmicx2590 Жыл бұрын
හරිම ලස්සනයි ..😍good luck❤
@sudarshaninishansala3012
@sudarshaninishansala3012 Жыл бұрын
Your handwriting is so good ..I love it❤️
@delishbalthazar3137
@delishbalthazar3137 Жыл бұрын
Beautiful............your very creative gods blessings be with you always god bless 🙏🙏🙏🙏❤❤
@sl_9208
@sl_9208 Жыл бұрын
ඔයා හරිම දක්ෂයි නංගි.. අනාගතයට සුභ පැතුම්...🥰🤝
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much 🥰❤️
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊
@roshanroshan5965
@roshanroshan5965 Жыл бұрын
Ane lassanai patiyo wenada wagema nangi oyage vidio 1 lassanai mata dannathi dewal godak igenagattha oya hari ussahawanthai naga
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much akki Adarei godariyak 😘🥰❤️
@DimuthuLiyanage-l3p
@DimuthuLiyanage-l3p 11 ай бұрын
Oya hari clever.very beautiful .thank you very much.♥️♥️♥️💐💐💐
@sadusadu3456
@sadusadu3456 Жыл бұрын
Ane harima lassanai akke 😍❤️. Oya lassanatama karala thiyenawa wade❤. All the best 🤝
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much darling Lots of love 🥰😘❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godakma lassanai.oya harima uthsahawanthai.very nice.❤
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much Adarei🥰😘❤️
@nandanikodippili1125
@nandanikodippili1125 3 ай бұрын
ආදර්ශමත් දිරිය දෝණී තව තවත් ලස්සන අදහස් මතු වේවා!
@chandikarunarathne4847
@chandikarunarathne4847 10 ай бұрын
Good. Luck. Harmattan. Lassanai. Nirmanasheeli.
@shashikalagamage9266
@shashikalagamage9266 Жыл бұрын
Harima shok ganu lamayek ❤ada thamai channel eka dakke ❤dan ithin digatama balanawa
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගෙ කිචන් එක ඔයා හරිම සරල විදියට ලස්සනට කිචන් එක ලස්සන කරගත්තා ගොඩක් ස්තුතිය හොද අදහසක්
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much o Adarei godariyak 🥰😘❤️
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako ❤❤
@sajeewabifernando418
@sajeewabifernando418 Жыл бұрын
goda....k lassanai
@vijithabulathsinhala340
@vijithabulathsinhala340 Жыл бұрын
Wall art වලට ගන්න paint මොනවද dr.kitchan 1 හරිම ලස්සනයි.good luck.
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Enamel paint eka thamai use keruwe…samanyen gedara janel dhoravalta gana paint eka
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 Жыл бұрын
අනේ දෝනියෝ .............. ඔයා මැණිකක්............... දෙව් පිහිටයි ♥️♥️💐♥️💐♥️💐♥️💐
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Adarei 🥰😘❤️
@ShashiGallery
@ShashiGallery 11 ай бұрын
අනේ කොහොමද අක්කෙ ගෑස් ලිපෙන් ටයිල් එක ගලව ගත්තෙ.මම ලගත් තියෙනවා පරන එකක්... ඔයාගෙ කිචන් එක ගොඩක් ලස්සනයි පිලිවෙලයි ❤️❤️❤️
@saidasvlogs
@saidasvlogs 11 ай бұрын
Eke pitipasse ena tikak thiyanawa..a tima gelewwoth glass eka gelavenawa
@hafsaslifediary
@hafsaslifediary Жыл бұрын
Ma sha Allah such a creative work..... Interesting 🎉❤
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much 😊
@PinkysDiary03
@PinkysDiary03 Жыл бұрын
හරිම ලස්සනයි ❤ good luck dr ♥️
@phonehouse2026
@phonehouse2026 Жыл бұрын
ගොඩක් .ලස්සනයි
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
ඇත්තටම පුදුම ලස්සනයි වටිනවා ගොඩක් ගොඩක් ගොඩාආආක් අපිට.හරිම සරලයි.හොද වටින අදහස් ටිකක්.ආදරෙයි .තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊😊
@darshika9374
@darshika9374 Жыл бұрын
Harima lassanai. Oy gdak uthsahawantha knk❤️
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much Adarei godariyak 🥰😘❤️
@malinigunarathne4962
@malinigunarathne4962 5 ай бұрын
ඔයා සියලුම කාන්තාවන්ට අාදර්ෂයක් දෝණී👍👍👍👍👍
@nishanthikodi5888
@nishanthikodi5888 Жыл бұрын
Ada video එක dakke ලස්සනයි ගොඩාක් nangie ඔයාගෙ wada හරිම piliwelai well art එක ලස්සනයි
@janithbandara1015
@janithbandara1015 Жыл бұрын
Shaa niyamai !
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much 🥰❤️
@riyazafathima3254
@riyazafathima3254 10 ай бұрын
MASHA ALLAH
@HasiHaseena-k8g
@HasiHaseena-k8g Жыл бұрын
Oyage vayasa keeyada?mara creative good luck❤
@PriyaaniMendis-oc4lh
@PriyaaniMendis-oc4lh 3 ай бұрын
Excellent god bless you ❤❤😂
@renukanirmaleerenu9567
@renukanirmaleerenu9567 6 ай бұрын
හරිම ලස්සන අදහස් මටත් වටිනවා
@binodhasaranga7242
@binodhasaranga7242 Жыл бұрын
Harima lassanayi ....oyage akuruth harima lassanayi ..congratulations 🎉
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Thank you so much Adarei godariyak 🥰😘❤️
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako ❤❤❤
@priyadarshaniperera9575
@priyadarshaniperera9575 4 ай бұрын
Hamadema labenakal edala pilivela venavata vadiya kochchara lassanada thamanta puluvan vidihata lassanata enna eka❤
@janakigangodawila6465
@janakigangodawila6465 Жыл бұрын
Lassanai oyage weda balannath asai .good
@sanjeewamadusha954
@sanjeewamadusha954 11 ай бұрын
Hrima lassanai, good luck
@saidasvlogs
@saidasvlogs 11 ай бұрын
Thank you so much 🥰😘
@ashaIshara-e1h
@ashaIshara-e1h Жыл бұрын
Mashaalla harima lassanai❤
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 Жыл бұрын
Wow... harima lassanai... oya harima uthsahawanthai... hamotama adarshamath...❤❤ Oya wage hamoma hithanawa nam hamotama puluwan diyunu wenna😊😊👊👊👊
@renudisanayaka4357
@renudisanayaka4357 Жыл бұрын
ගොඩක් ලස්සනට ඔයා එක කලා .වොයිස් එකට මං හරි ආසයි
@1994-g4h
@1994-g4h 3 ай бұрын
Anee shoi..❤
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Suba pethum obata.oba harima dakshai
@mudusubhashikaavindya1007
@mudusubhashikaavindya1007 Жыл бұрын
Very nice.simple and best ."GOOD LUCK "
@niranjalamenik669
@niranjalamenik669 6 ай бұрын
Great ideas..Saida 👍
@danidiha2010
@danidiha2010 Жыл бұрын
Dathi youre such a nice and talented person ever i see
@Asamm12
@Asamm12 Жыл бұрын
Lassana vlog ekak..keep it up.ekkenek oyage video amu amuwe copy karanawa manika. eya views hadaganne anunwa copy karala eyage new ideas wage dala.
@AchalaGoonaratna
@AchalaGoonaratna 3 ай бұрын
Hari lassanai
@NishadiEkanayaka
@NishadiEkanayaka 4 ай бұрын
Nangi oya happy home video eka balannako.oyata godak dewal hadaganna puluwan🎉🎉🎉
@a.fgaming_8929
@a.fgaming_8929 Жыл бұрын
Good job nangi.very nice kitchen .may allah bless u.
@harshipramoda5111
@harshipramoda5111 Жыл бұрын
Good job saidaa❤
@Gimhaniyashodara
@Gimhaniyashodara Жыл бұрын
Harim lassani 🥰🖤
@sparklenadha
@sparklenadha Жыл бұрын
A beautiful vlog with such a Creative ideas. Keep going saida 🎉😊
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 32 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 178 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 32 МЛН