113 ගන්නවා .../ 2/3 ගන්න පුලුවන් ..(astrology & political reading ..)✔❤🙏

  Рет қаралды 1,921

Voice of Astro

Voice of Astro

Күн бұрын

Пікірлер: 116
@Senevirathna-t3f
@Senevirathna-t3f 3 сағат бұрын
ඔබතුමා විශ්වාස කරලා තමයි දිනනවා කියලා සතුටින් හිටියේ ❤❤❤
@chandanawijesinghe8526
@chandanawijesinghe8526 2 сағат бұрын
අම්මෝ සර් ඔයානම් සුපිරි වීරයෙක් කියන්න වචන නෑ සර්
@GayanHerath-b6t
@GayanHerath-b6t Сағат бұрын
ඔබතුමා ගේ අනාවැකි කිරිගහට ඇන්න වගෙ හරියනව❤❤❤❤❤
@menakathushari3152
@menakathushari3152 Сағат бұрын
ස්තුති සර් හුගාක් බලාපොරොත්තු තියාගෙන හිටියා අද මේ දව්ස උදා වෙනකං ,,සර් ලොකු සටනක් කලා හැමෝටම සත්‍ය පහදලා දෙන්න .
@isharalakmalsrikantha6729
@isharalakmalsrikantha6729 4 сағат бұрын
ස්තූතියි..ඔබතුමාගෙ අනාවැකිය සාර්ථකයි...❤
@priyangiperera5152
@priyangiperera5152 53 минут бұрын
ඉදිරියටත් රටට...නායකයන්ට වගේම අපිටත් නිවැරදි මග පෙන්වීම කරන්න මහත්මයා.. සුවපත් වේවා !
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 сағат бұрын
මාලිමාවට කතිරය ගැසූ නොගැසූ සැමටම ස්තූතියි ඒවාගේම දෙගොල්ලම සාමයෙන් ජය පරාජය බාර ගැනීමත් බොහොම පින් තෙරුවන් සරණයි. මොකද කවුරුත් අපි ඡන්දෙ දෙන්නේ අපි මිනිස්සු. කවුරුත් එනකොටා ගන්ට මරාගන්ඩ අවශ්‍ය නෑ. මොකද එනකොටාගෙන මරාගෙන පාර්ලිමේන්තු යන්නද වෙන්නේ වලට හරි හිර ගෙදරට හරි යන්න තමයි මිනිස්සු මේ පාර මොළේ හොඳට කල්පනා කරලා වැඩ කෙරුවා පරිස්සමෙන්
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m 2 сағат бұрын
ඔබ.තුමාට.. මාගේ....ප්‍රණානාමය..
@pushpathantrige3031
@pushpathantrige3031 Сағат бұрын
ස්තුතියි ධ්‍යෞර්යය විශ්වාසය දී රැදී ඉන්න රට නංවන තුරු සත්‍යය පැලවී දළුමල් පලදාව රට විසිතුරු වෙනතුරු නියම ගුණගරුක අනාවැකිකරුවකු මේ ඔබේ දෙමාපියන් ගුහා ගෙන් ලද මහගු දායාද වන්නට පුළුවන.ස්තූතියි.
@Readwithme670
@Readwithme670 2 сағат бұрын
ජයවේවා පුතාට ජනතාව ගෙ. ජයක්. වසනාවක්. ජනාධිපති තුමා ට ජයවෙවා
@Ravi56774
@Ravi56774 14 минут бұрын
ඔබතුමා අපට ලොකු විශ්වාසයක් දුන්න අපේ කොල්ල දිනන බවට ලංකා ඉතිහාසය නව පිටුවක් පෙරලපු දිනය උදා වුනා , ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා , මගේ රටට දලදා හිමි සරණයි අදින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු
@niroshigamage814
@niroshigamage814 5 минут бұрын
ජෝති්ර් විද්‍යාව ඉහළට ඔසවා තැබීම ගැන ඔබ‍ට මං හැමදාම ගරු කරනවා.ඔබට ජයවේවා ♥️
@bandulajayaratne1771
@bandulajayaratne1771 58 минут бұрын
මම ඔබ අරගල ය වෙලාවෙ ඉඳල කිව්ව හැම අනාවැකියක් ම හරි ගිය නිසා දැඩි විශ්වාසයකින් හිටියෙ
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 25 минут бұрын
Aththatama obathumage wachanaya vishwaasa karala thamaie hitha hadagaththay obata budusaranaie
@amaraweerasamithprasanna8779
@amaraweerasamithprasanna8779 44 минут бұрын
සර් මේ බලවේගය රැකගන්න ඔයා ඉදිරියට එන්නකො.හොඳ නැකත් ටිකක් දෙන්න මූලික වැඩකටයුතු සඳහා..
@インちゃん-z6q
@インちゃん-z6q Сағат бұрын
ස්තුතියි සර් හරිම සතුටුයි. තෙරුවන්සරණයි❤🎉🎉🎉🙏🙏🙏
@achiniroshanthika
@achiniroshanthika 34 минут бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි සර්... සියලුම වැසියන්ට යහපතක් වේවා..!!! ශක්තිය වාසනාව ලැබේවා...!!!
@donwasanthawasantha8527
@donwasanthawasantha8527 3 сағат бұрын
කෝ මහත්තයා මගේ පලාඵල දැන් අවුරුද්දකට වැඩියි....
@ranjithwedage6783
@ranjithwedage6783 3 сағат бұрын
Sir අනුර දිනනකම් හැංගිලා හිටිය.දැන් තමයි එලියට ඇවිල්ල තියෙන්නෙ😂😂😂 👍👍❤ ඔහොම යං ඔහොම යං Sir ❤
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 2 сағат бұрын
අනුර මාස කිහිපයකට විතරයි මුන්ගේ ත්‍රස්තවාදී ප්‍රතිපත්ති අපේ සිංහල බෞද්ධ රටට. ගැල පෙන්නන්න නෑ මේ රටේ දේසපාලනයට බුදුදහමට මුල් තැනදී කරන කෙනෙකුට විතරයි මේ රටේ රජ පුටුවේ ඉන්න පුළුවන්වෙන්නේ එහෙම නොවන හැම එකාම සෙත්ත පෝච්චි වෙලාම යනවා
@nishadiperera9160
@nishadiperera9160 35 минут бұрын
ඉදිරියටත් මේ ආසීයාවේ අසිරිමත් විද්‍යාව තුලින් අපිට ඉදිරිය කියා දෙන්න.... ඔබේ අවසන් වීඩීයෝව හිතට ලොකු ශක්තියක් උනා.
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 Сағат бұрын
ස්තුතියි ඔබතුමාට සහතික ඇත්ත
@chandanawasantha9786
@chandanawasantha9786 Сағат бұрын
Niduk neerogi deergausha labewa oba athulu paule samata
@SnsFrenando
@SnsFrenando 2 сағат бұрын
බුදු සරනයි සර් 🙏ස්තුතියි.සර් ඉදිරියට ත්..අපිත් .එක්ක.ඉන්න❤ මටනම්..100/200ක්.සර් ව.ශුවර්
@AsiniRatnayake
@AsiniRatnayake 17 минут бұрын
නිරෝගී සම්පත්තිය ලැබේවා ඔබතුමාට ❤❤❤❤❤❤❤
@shashikawijewickrama5788
@shashikawijewickrama5788 4 сағат бұрын
Theruwansaranai oba thumata
@hmadarasingha3089
@hmadarasingha3089 48 минут бұрын
❤❤❤❤❤❤❤❤ ඔබ තුමාට ගරැ කරන්නෙ ඇත්ත ඇති සැටියෙන් කීම හා ⁣ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමටයි. ඔබ තුමාගේ අනුග්‍රහය හා දායකත්වය රටට ලබා දීම අත්‍යාවශ්‍ය කරැණකි.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 сағат бұрын
කාටත් දඬුවම් දෙන්ඩ අවශ්‍ය නෑ ස්වභාවධර්මයෙන් කරපුවාට දඩුවම් ලැබෙයි සල්ලි ටිකයි ගන්න ඕනේ අපි සැවොම එක්වෙලා රට ගොඩගමු හැම බිං අඟලක්ම වගා කරවන්න ඕනේ රස්තියාදු කාරයෝ ටිකට කන්න ටික දීලා පඩියක් නොදී .
@ShanthiSilva-o6t
@ShanthiSilva-o6t 4 сағат бұрын
Thank you sir .
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 47 минут бұрын
බොහොම ඉස්තුති සර් සැමමොහොතකම දැනුවත් කලාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!
@sudeepafernando1969
@sudeepafernando1969 Сағат бұрын
සර් ගෙන් බලාපොරොත්තු වන්නේ ඇත්තම ඇත්ත පමනයි.සර් කිව්වෙත් ඇත්ත පමනයි
@chinthikaperera4957
@chinthikaperera4957 41 минут бұрын
කියන්න වචන නෑ මහත්තයෝ.ඔබතුමාගේ අනාවැකි කීමේ හැකියාවා විශිෂ්ටයි,,හැදූ වැඩූ මව්පුයන්ට පින්සිදුවේවා !!!
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 сағат бұрын
නියමයි නියමයි සර් ❤❤❤❤
@KandhiKandhi-k6y
@KandhiKandhi-k6y 4 сағат бұрын
Deergausa ape sirta jaya wewa 🎉🎉🎉🎉 parissamin sir mama Kuwait idala ape sirta deergaau pathanawa budu saranai
@chamikasithum2930
@chamikasithum2930 Сағат бұрын
❤❤❤❤ස්තූතියි සර්
@RashmikaRathnasekara
@RashmikaRathnasekara Сағат бұрын
උඹල කොහොමත් පාඩුවෙ ඉන්න තරමට රටටම හොඳයි
@piyumalperera8842
@piyumalperera8842 29 минут бұрын
කේන්ති නහැ අපි කොහොමත් ශාන්තියෙන්.. ❤
@sureshasenanayke7190
@sureshasenanayke7190 9 минут бұрын
සර් ඔබ කරන මේ සේවය බෙහෙවින්ම අගය කරන අතර දරුවන්ට විෂය දැනුමද , ජනතාවට ජොතිෂ්‍ය දැනුමද ලබා දෙමින් කරන මේ සේවය අගය කරම්. තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 2 сағат бұрын
සර් ගේ අනාවැකිය සාර්තකයි
@ChandrikaKatugampala
@ChandrikaKatugampala 50 минут бұрын
Oba thumawa wiswasa karala thamai baya nethuwa hitiye godak sathutui rata anurata barai obathumata budu saranai
@menakaPriyadarshani-qq7ic
@menakaPriyadarshani-qq7ic 28 минут бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inoka-ku4qg
@inoka-ku4qg Сағат бұрын
බුදු සරණයි සර්🙏❤️❤️
@dilrukshidilu1465
@dilrukshidilu1465 3 сағат бұрын
Suba dawasak Oba thumata ....🙏🙏
@abayasinghabandara1791
@abayasinghabandara1791 30 минут бұрын
අනිවාර්යෙන්ම සර් කිව්වේ ඇත්ත අපි දන්නවා දන්නවා ඒවා දිගටම කියන්නෙත් ඔය ඇත්ත කියලා අපි දන්නවා ❤
@renukafernando4528
@renukafernando4528 3 сағат бұрын
Nakatha subai rata ANURATA❤
@ravinduthisera6329
@ravinduthisera6329 4 сағат бұрын
113 ගන්න පුළුවන් වෙයිද කියලා හිතමින් හිටියේ...
@sanjeewakarunarathna2588
@sanjeewakarunarathna2588 23 минут бұрын
Sir, මඩ ගහපු youtube channel කාරයෝ දැන් හොයාගන්නත් නෑ. අපි විරුද්ධ වුණේ ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය ගණිකා සේවයේ යොදවන මිනිස්සුන්ට. ඡ්‍යෝතිෂ ශාස්ත්‍රයේ කියවීම නිවැරැදියි ❤
@dumindikapalitharatna7850
@dumindikapalitharatna7850 4 сағат бұрын
Thanks
@gaminihapugoda1474
@gaminihapugoda1474 57 минут бұрын
Very good explanation. We need honest people to develop nation. You are a good example. Thanks for your continuous commitment. Keep it up
@lakminifernando6507
@lakminifernando6507 2 сағат бұрын
Suba dawasak sir 🎉
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 37 минут бұрын
OBATHUMAWA VISWASAKARANAVA (CHIRUN JAYATHU SAMMA SUMBUDU SARANAI OBATHUMATA ) ISHANYA, LAGE PARAPURATA, DEEPTHI MATH HETA DAWASAK UDAWEWA 👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟
@lankakaluarachchi3020
@lankakaluarachchi3020 50 минут бұрын
🙏🙏🙏
@JayasirishiromaRamani
@JayasirishiromaRamani 2 сағат бұрын
Samma sambudu saranai sir.malimawata chandaya dun adaraneeya obasemata godakma pin. Me srilanka we ahinsaka janatawage wasanawa.
@kamalasubramaniam2529
@kamalasubramaniam2529 2 сағат бұрын
Sir aththenma sththuthi.
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 2 сағат бұрын
Theruwansaranai....!
@KapilaLakmal-r3b
@KapilaLakmal-r3b 40 минут бұрын
සුබ දවසක් සර්❤ . ජය වේවා .
@manjulademoore9348
@manjulademoore9348 41 минут бұрын
Good morning. Very proud of you. 🎉🎉🎉. MAY God bless you all always. ❤.Thank you Budusarani putha Ratak watina puthek nuba. Dergaayu w..eva.
@samankithsiri4504
@samankithsiri4504 43 минут бұрын
තෙරුවන් සරණයි!!!
@Readwithme670
@Readwithme670 2 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@pushpagunathilaka9835
@pushpagunathilaka9835 3 сағат бұрын
Good luck sir.
@annemadu3939
@annemadu3939 2 сағат бұрын
❤❤❤❤❤
@prabakumari3701
@prabakumari3701 2 сағат бұрын
Ammooo sir sathuta anurage siyalu wadakatauthu sarthaka karaganeemata obathumage sahaya❤❤❤❤❤❤❤❤
@samankumari5246
@samankumari5246 31 минут бұрын
තෙරුවන් සරණයි සර්
@URCM-f8g
@URCM-f8g 4 сағат бұрын
ආගමික නායකයින්ට විතරක් නෙවෙයි,අවම පස්දෙනෙකුට වඩා දාන්න දෙන්න හොඳ නෑ.එක පැත්තකින් අනවශ්‍ය වියදමක්,අනිත් පැත්තෙන් විකාරයක්,සාමාන්‍ය මිනිස්සුන්ට ඡන්ද කොළය තේරුම් ගන්න බැරිවීම තව කරදරයක්,මේ නමවත් අහලා නැති නිකම්ම නිකන් එවුන් නම් ලැයිස්තුවට දාන්න හොඳ නෑ මේකට තදබල නීති සංශෝධන ගේන්න ඕනෑ.හිතන හිතන අයට ජනාධිපති පදවිවලට ඉල්ලන්න දෙන්නේ නැතුව සංඛ්‍යාවක් නම් තීරණය කළ යුතුමයි.මොකක් හෝ ප්‍රතිපාදනයක් ඇතුළත් කළ යුතුමයි.මේක මහා විහිළුවක්.කාලය කා දැමීමක්, වියදම් කිරීමක්,ඔය මගුල ඔක්කොටම ඉස්සෙල්ලා හදන්න ඕනෑ නැත්නම් රට පිරිහෙනව.යකෝ ජනාධිපති කෙනෙකුට වෙන්න සුදුසුකමක් කියන්නේ රජ වෙන්න සුදුසුකමක් කියනවා වගේ නේ.මොක්කුද අප්පා හිටිය එවුන්?නගකින් ලංකාවට කෙලවෙන්නේ නැතුව තියෙයි ඈ.යකෝ තමන් කවුද කියලවත් දන්නේ නැතුව ජනාධිපති කමං ඉල්ලන්න තරම් අපේ රට පිරිහිලාද.
@renukaweeramundage5689
@renukaweeramundage5689 34 минут бұрын
සම්පූර්ණයෙන් ඒක නවත්වන්න ඕනෑ අපේ ආච්චි මාලිමාව හොයා ගන්න කොලේ පීරලා😂😂
@rupapushpa9228
@rupapushpa9228 36 минут бұрын
Hi sir have a good day,we appreciate your favour,,so toghter bring country future Bright and peaceful thank you God bless you sir, 🙏
@dumeshi_creation7762
@dumeshi_creation7762 Сағат бұрын
❤❤❤
@ajiththudawa9024
@ajiththudawa9024 3 сағат бұрын
❤❤❤Thanks sir
@SammGunaw
@SammGunaw Минут бұрын
දැන් අපිත් 76 අව්රුද්දෙ සාපෙ කොටස් කරුවෝ වී හිමිට,බුද්දීමත්ව ,කල්පනාකාරීව හොරා කන්න පටන් ගමු . 🤣😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🤣
@samankumari5246
@samankumari5246 21 минут бұрын
අනේ සර් දුව කිව්වා නේද හල් කිරීම නැති අකුරු තුනේ නම ඇති කෙනා දිනන්නේ කියල. ❤ පුතේ ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා තෙරුවන් සරණයි
@udarapanvilawaththa6896
@udarapanvilawaththa6896 4 минут бұрын
Niyamai ser..
@londonnewsweekend
@londonnewsweekend 4 сағат бұрын
සෙනසුරු ඇයි දුර්වල ආන්ඩුවක් ඇති කෙරුවේ???
@sumithneelanthawickramanay3501
@sumithneelanthawickramanay3501 19 минут бұрын
Good morning Sir ,
@indraamarani3518
@indraamarani3518 33 минут бұрын
❤️🙏
@suchariththushara7191
@suchariththushara7191 32 минут бұрын
Good job
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 2 сағат бұрын
මේ පාදඩ තක්කඩි ජෝතිෂ කාරයෝ බොරු කියා කියා මිනිසුන් රවටනවා මුන් වකතු කරලා බෝම්බයක් ගහන්න එකෙක් නැද්ද?
@VenithaWickramasingha
@VenithaWickramasingha Сағат бұрын
Obatuma kiyanà awa hariyatama hari teruwan saranai
@nadeeshahitihamu2734
@nadeeshahitihamu2734 24 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 сағат бұрын
ගොඩක් මාලි මාවට චන්දෙ දුන්නේ ගෝඨාභය මහත්තයට ඡන්දෙ දීපු අය තමා
@NisansalaVithanage
@NisansalaVithanage 36 минут бұрын
අනිවාර්යයෙන් ම
@ChandrikaKatugampala
@ChandrikaKatugampala 43 минут бұрын
Suba nekathata rata anurata❤❤❤❤❤❤❤❤❤❤❤
@Sujeewa-s9f
@Sujeewa-s9f 49 минут бұрын
👍👍👍❤❤❤
@anilranathunga2263
@anilranathunga2263 Сағат бұрын
Sir ta godak pin. Rata wenuwen anura mahattayata udaw karanna
@IreshaSadamli-bj7of
@IreshaSadamli-bj7of 2 сағат бұрын
ජනාධිපති රනිල් ඇත්තටම චන්දෙ ඉල්ලුවෙ සජිත් පරද්දන්න. අර්ජුන ත් සජිත් ට එකතු උනා . තිස්ස අත්තනායක ..මේ දෙන්නගෙ කරුමෙ සජිත්ට ආවෙ ...?
@mangalarajapaksha7952
@mangalarajapaksha7952 59 минут бұрын
Gd morning sir.....apita dunno shakthiya dairyaya ta Nirathuruwama api sirwa vishwasha karannemu.
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 16 минут бұрын
❤❤...uthure unta kiya denna one ....un jealous lankawa develope wei kiyala indiawa th haul wenna puluwan..aka nusa sinhalaya dinna pattata jande denna upayak yodanna❤
@インちゃん-z6q
@インちゃん-z6q Сағат бұрын
සර්ට මහනසියි. නිදිමතයි නේද දිර්ඝආයුවේවා
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 46 минут бұрын
Vijitha rohana kiyana meharaka waha kannaoni sir
@nadeelajayasooriya3609
@nadeelajayasooriya3609 Сағат бұрын
Bohomathma Isthythiy Mahathmyaneni I've Vikasana Man Balaaqnne 2021 Idalaq!!!!!😢
@johnnyjax6444
@johnnyjax6444 2 сағат бұрын
ඔබ තුමා දැක්කද බොහෝ ජෝත්‍යශියවෙදින් කියන්නේ කුමන නායකයා රට බර ගත්තත් ලබන අවුරුද්දේ සෙනසුරු මේෂ රසියට පිවිසීමෙන් පස්සේ රට ගෙන යන්න රටේ නායකයට අසීරු වෙන බවත් නැවතත් , යොවුන් නායකයකු රටේ ජනාධිපති වෙන බවත් , මේ මෙය කොතරම් දුරට සත්‍යද ? මේ ජෝත්‍යශියවෙදින් වෙන්නේ යෝගී සුජිත් නිශාන්ත සහ Raavan Media , Thusitha N. Satharasinghe Astrology මේ දෙන්නම කියන්නේ ඒ දෙය සනි මේෂ රසියට පිවිසීමෙන් රටේ නායකයට හොදද , නරකද , වැඩ සටහනක් කර අපේ සක දුරු කරන්න
@KanthiSamarawekrama
@KanthiSamarawekrama Сағат бұрын
Obatuma itama nirbitawa sathya anawaki kiwwa ai anith ayata ehema nopenune
@senarathparanavitana5612
@senarathparanavitana5612 23 минут бұрын
දැන් ආයිත් පටන්ගත්ත. නක්ෂස්තරකාරයෝ නම් එපාවෙලා තියෙන්නෙ.
@shamal678
@shamal678 3 минут бұрын
2/3 noganawanm hodai. Nattam mun balaya bedanawa
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 4 сағат бұрын
Aniwaryen nithi gennama ona puduma moda nugath pirisak janadipathiwaranayata illa thibuna nisa.chandatika bedila giyama eka ratata karana aparadayak
@nishanthirankoth3579
@nishanthirankoth3579 Сағат бұрын
G m😂 sir. ❤❤❤❤❤❤
@didushadinusha6307
@didushadinusha6307 46 минут бұрын
Thamun kiwa 113 gannawakiwa. Balamu laksha 84 janathawa maligawata kemathine.
@SuperNature99
@SuperNature99 2 сағат бұрын
Sir i need to read your book when you finished your astrology book please send me message be happy everyday god bless you
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 4 сағат бұрын
Illapu hemankenagenma raja putuwata gelapena ekama kena anura witharai.api pata walata wahal minissu neme.
@senakaguruge1397
@senakaguruge1397 33 минут бұрын
Rata vinasha karana aya
@ajithkumara6700
@ajithkumara6700 3 минут бұрын
🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏❤
@dnatapaththu2093
@dnatapaththu2093 2 сағат бұрын
Wediye dodawanna epa mokad gota aweth ohoma anthimt mokad une merte gon hemadam kale rellat chande dena eka .laksha 54 k kemathi unath laksha 84 k chande dila thiyenne eyat viruddaw😂
@wasantha-br3cb
@wasantha-br3cb Сағат бұрын
රනිල් හා සජිත් එකතු උනොත් අනුරට 2/3 ගන්න බෑ. 113 ගන්නත් බෑ. හිතන්න හොරුන්ට එකතු වෙන්න බාධාවක් නෑ.
@senakaguruge1397
@senakaguruge1397 44 минут бұрын
50% ganna wa keewa
@dasunlakshan3395
@dasunlakshan3395 3 минут бұрын
සර් ☎ නම්මරය දෙන්නකො
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Siyatha News | 06.00 AM | 23 - 09 - 2024
10:27
Siyatha News
Рет қаралды 4,1 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44