නොමියෙන විරුවෝ 1 | බලලත් නිළධාරී I අසංග සේනාරත්න හෙළිකරන සාම්පූර් මෙහෙයුමේ අභීත වික්‍රමාන්විත

  Рет қаралды 106,489

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

ෆෝ මෑන් ටීම් ලීඩර් කෙනෙකු වශයෙන්ද එම මෙහෙයුම් දාමයට සක්‍රීය ලෙස දායක වෙමින් ලාංකේය ඉතිහාස කතාවේ නූතන පරිච්ඡේදය රන් අකුරින් ලියැවීමට දිවිහිමියෙන් සහභාගී වූ වීරෝධාර ලංකා පුත්‍රයෙකුගේ බිහිසුණු මතක පෙළක අතීතාවර්ජනයයි මේ.
Subscribe: / @insight-nenasa
00:00 පෙරවදන
01:51 හමුදා සේවයට
06:18 යාපා පටුනට
10:15 විශේෂ බලකායට
13:41 අසීරුතම පාඨමාලාව
15:55 8 මෑන් ටීම්
17:57 මාවිල් ආරු
19:56 රෙකී මිෂන්
21:49 ටීම් කමාන්ඩර්
23:22 සප්ලයි බේස්
24:40 සෙල්වනගර්
27:17 ප්‍රතිසංවිධානය
28:22 සැරයන් මේජර්
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | කට්ටපරිච්චාන් මායිමේ දරුණු සටන් • විශේෂ බලකා බලඇණි තුනක්...
සාම්පූර් මෙහෙයුමේ දරුණුතම සටන | කට්ටපරිච්චාන් පාලම අසළ විශේෂ බලකා වික්‍රමය • සාම්පූර් මෙහෙයුමේ දරුණ...
සම්පූර්ණ ගෞරව විශේෂ බලකායට හිමිකර දෙමින් සාම්පූර් මෙහෙයුම අවසන් වෙයි • සම්පූර්ණ ගෞරව විශේෂ බල...
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 522
@Indikabandra-fu7ui
@Indikabandra-fu7ui 3 ай бұрын
මායිමි ගමක ළමා කාලය ගේවපු අපි සදා නයගැති ඔබ තුමාලට. ජය වෙිවා සර්.
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට මෙවැනි අප්‍රකට විරුවන් ගැන සදහන් කිරීම හා ඔවුන්ගේ අතදැකීම් ගෙන එනවාට මේ සියලු තොරතුරු ග්‍රන්ථය ක් වශයෙන් පලකරන්ඩ ස්තූතියි ❤️❤️🙏🙏
@davidkarunathilaka4593
@davidkarunathilaka4593 3 ай бұрын
ඔයා මේ වැඩසටහන හොඳට කරා පුතාඉදිරියට ඉහළට යන්න යන්න අපෙන් සුභ පැතුම්
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
ජයවේවා!!! 👍🏾👍🏾👍🏾👍🏾💐
@badluck_4u96
@badluck_4u96 3 ай бұрын
ඉන්දියාවෙ ශුක්‍රාණුවක් අඩනවා 😂💀 ඔයා ඔයාගෙ වැඩේ කරන්න ලස්සනට මෙච්චර කාලයක් කරා වගේ ❤️ අපි ඔයා එක්ක
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰🇩🇪
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
ඉන්දියාවෙන් ණයට කන හිගන්නු😂ඉන්දියාවට තමා වැඩියෙන්ම ණය😂 ඉන්දියාව තමා හිගන්නුන්ට තෙල් පොලිමෙ ඉන්නකොට තෙල් දුන්නෙත්😂
@AnukPathmidu
@AnukPathmidu 3 ай бұрын
​@@shuttlespace04Danna magula.. Lankawa wediyenma Naya welaa Thiyenne loka benkuwata... Aka gewanna godak amaru naya godak... Ita passe China walata nayai 3BI wagee mata matha matha widihata.. Akath Naya American Dollars neme,, Yuwan. Mahabenku Reported aka kiyawala balanna poddak..... Katathibbata kiyawanname nethuwa😂😂
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
@@badluck_4u96 ඉන්දියව කියන ඉදපං😅 වැඩිය චීනෙට කඩෙ ගිහින් දගලන්න් ආවොත් Ukraine ට වුන දෙ වෙන්නෙ😅
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
ප්‍රබාකරන් බිහිවුනෙත් සිංහල උන්ගෙ වැරදිවලින් 👍 දෙමල මිනිසුන්ට වෙනස්කම් කලා😢 සිංහල කිය්න්නෙ මහා කාලක්න්නි ජතියක්. මූසලයො ටිකක්
@user-ym2js4nk2e
@user-ym2js4nk2e 3 ай бұрын
අපේ ආදරනිය යුද්ධ හමුදාව අපි සදා ණය ගැතියි. හැමදාමත් ආදරෙයි ඔබ සැමට. 💪❤️💪❤️💪❤️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@SanjanaMallwaththage
@SanjanaMallwaththage 3 ай бұрын
අවසන් සටන් පිළිබඳ පරිපූර්ණ විස්තර කථනයක් ඕනෑ ❤ අතීතය අමතක වෙලා යන සුනාමි කොල්ලො කෙල්ලන්ට මේවා පෙන්වන්ට ඕනෑ අනිවාර්යයෙන්ම
@padmamanubandu5418
@padmamanubandu5418 Ай бұрын
All the best. All the best
@gamunuanuradha
@gamunuanuradha 3 ай бұрын
ඇත්තටම කිව්වොත් මේවා අහනකොට හද ගැස්ම පවා වෙනස් වෙනවා ❤. ආබාධිත රණවිරුවන් ඇතුළු සියලු රණවිරුවන්ට ජාතියේ උපහාරය. රණක්ෂිතයට පත් සියලු රණවිරුවන්ට අමාමහ නිවන් සුව අත් වේවා🙏❤️
@dhanukjoo9868
@dhanukjoo9868 2 ай бұрын
ඔබ තුමාලාට බුදුසරණයි
@prabhathliyanage2533
@prabhathliyanage2533 3 ай бұрын
අර්ථාන්විත තර්කානුකූල අතිවිශිෂ්ඨ පසු විපරමක් ඔබ ගෙන් එනවා.. අර මුල්ලෙ තුම්මුල්ලේ නැතිව නියම සාක්ෂි සාධක ඇසුරින් ඔබ ගෙන එනු මේ අර්ථ විවරණය ඉතා ඉහළින් පිලිගනිමි....
@k.h691
@k.h691 3 ай бұрын
සුපිරියි👍👊
@SajithPriyanka-zb3fr
@SajithPriyanka-zb3fr 3 ай бұрын
Nanasa kamatima chanel eka lassanata wadasatahan ediripath karanawa harima again one hadata
@kumudusandamal5950
@kumudusandamal5950 3 ай бұрын
නියමයි ...❤❤
@Improvesinghalanowledge
@Improvesinghalanowledge Ай бұрын
සියලූම රණවිරුවන්ට උපහාරයක් වේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@user-mu1wf4ow3l
@user-mu1wf4ow3l 3 ай бұрын
සුපිරි.🇱🇰 have world no1 LRRP unit ❤
@luckydesilva2467
@luckydesilva2467 2 ай бұрын
රණවිරුවන් දිවි හිමියෙන් කැප කළ අපගේ මව්බිම වෙනුවෙන් ඔබතුමාත් මේ කරන සේවය අපි ඉතා ගෞරව කරනවා සැමදෙනාට ❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
බුදු සරණයි 🙏❤️
@lahiruishanka2161
@lahiruishanka2161 3 ай бұрын
Jayawewa❤❤
@Upulappuhami
@Upulappuhami 3 ай бұрын
Ape ekek.....❤💪
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 3 ай бұрын
වීරෝධාර රණවිරුවනි,අපි ඔබව සදා සමරමු💪💪💪
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 3 ай бұрын
මමත් හමුදාවේ හිටපු කෙනෙක් .ඒත් මොවුන් ගැනනම් පට්ටම පට්ට ආඩම්බරයි. මේව අහද්දී තවත් මානසික මට්ටම හිල යනව.
@supiritharuwa999
@supiritharuwa999 3 ай бұрын
2000 ශාපයෙන් පසු ඉපදුනු සමහර අය නොදන්න මේ අතීතය ගෙම් ගහනවා වගේ නෙවෙයි යුද බිමේ ඉන්නම ඔනි එක දැනෙන්න
@sumithrathnayaka3481
@sumithrathnayaka3481 3 ай бұрын
යුද්දේ කාලේ අප්පගෙ ඇටේවත් හිටපු නැති හුජ්ජ කොල්ලෝ දාන කමෙන්ට් තමයි ආතල්ම උන් කියන විදියට 8 man ටීම් කියන්නේ උන් ගේම් වල ගහනවා වගේ ගහන එකට 😂😂😂 යුද්දේ කාලේ අප්පග්ව් ඇටේවත් හිටපු නැති හිගන පැටව් යුද්දේ ගැන හිතන්නේ එහෙම පව් ඉතින් වැරැද්ද උන්ගෙ නෙවෙයි ඔය වගේ පොඩි දේවල් කියලා දුන්නේ නැති උන්ගෙ අම්මා අප්පගෙ එකෙක් කියලා ltte එකට ආටි mbrl තිබ්බේ නැල්ලු තිබ්බා නම් ආමි එක ඉවරයිලු😂😂😂 ඒ හිගන පැටියා දන්නේ නෑ ආටි කියන්නේ කාලතුවක්කු වලට කියලා හිතපන්කෝ දැනුම අන්තිම කාලේ උන්ගෙ ආටි වලින් තමයි උන්ටම ගැහුවේ ජාතකේ අව්ල් උනාට අව්ලක් නෑ ඒක ප්‍රදර්ශනය කරන්න එපා 😂😂
@44Bravo
@44Bravo 3 ай бұрын
ඔහු එල්.ටී.ටී.ඊ.යට සහය දක්වන බොට් කෙනෙක්. මම දැක්කා ඒ මිනිහා පහත් විදියට කමෙන්ට් කරනවා. Report him.
@NatureWonders709
@NatureWonders709 3 ай бұрын
ඇයි අහිංසක දෙමල මිනිස්සු දස දහස් ගානක් මැරුවෙ?😢😢
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 3 ай бұрын
​@@NatureWonders709ජාතකේ අව්ල් වුනාට ඒක ප්‍රෙසිද්දියේ ප්‍රදර්ශනය කරන එපා.වෙන කිසිවක් කියන්න මම වචනවත් කාලයවත් නාස්ති කරන්නෙ නැහැ
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
​@@thilinadhananjaya6969ඇයි දෙමල මිනිස්සු ලක්ස්‍යක් මැරුවෙ?😢
@chamindulakshitha487
@chamindulakshitha487 3 ай бұрын
​@@shuttlespace04athakota tamil minissu beragaththe ubada
@premalalpremalal8076
@premalalpremalal8076 2 ай бұрын
මම ඔය කියන හැම මෙහෙයුමකටම සහබාගි වූ සෙබලෙක්. දැන් මම අර්ධ විශ්රාම ගොස් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ
@vinodfer
@vinodfer 2 ай бұрын
Niyamayi 😍
@samudbalasuriya3646
@samudbalasuriya3646 3 ай бұрын
රටේ සාමය වෙනුවෙන් අභීතව සටන් වැදුනු සියලු එඩිතර රණවිරුවන් හට ජාතියේ උපහාරය..❤❤❤
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
ත්‍රස්තවාදී හමුදාව😂දෙමල මිනිස්සු ලක්සයක් සමූල ගාතනය කරල
@samudbalasuriya3646
@samudbalasuriya3646 3 ай бұрын
@@shuttlespace04 දෙමළ මිනිස්සුන්ව නෙවෙයි නේ බං මැරුවේ..රටේ සාමය නැතිකරපු,,අහිංසක මිනිස්සු බුරුතු පිටින් මරපු,උතුරේ දෙමළ ළමයි ,තරුණ තරුණියන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදීන් කරපු,,'LTTE ත්‍රස්තවාදී සංවිධානය'ට තමයි හැදි ගෑවෙන්න ගැහුවේ අපේ වීර සෙබලුන් ..අනික බං ලෝකේ විශාලම ප්‍රාණ ඇප කරුවන් මුදාගත්ත හමුදාව..වැඩිපුරම හිටියේ එතන දෙමළ මිනිස්සු ...ඇත්තටම උඹ මොන යුගයේ එකෙක් ද බං😂
@ydbox5943
@ydbox5943 2 ай бұрын
​@@shuttlespace04ඉතින් අවුල්ද . That what we all want 😂😂
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@hah73829
@hah73829 3 ай бұрын
ආදරෙයි 💕💕💕
@maheshranga8179
@maheshranga8179 3 ай бұрын
❤❤Siyalu rarnawiruwanta api sada nayageythiya❤❤
@roshanhettiarachchi7357
@roshanhettiarachchi7357 3 ай бұрын
මෙහෙම කැපවීමෙන් යුතුව රාජකාරි කළ ත්‍රිවිධ හමුදාව රණවිරුවන් අද සෙච්චම් විශ්‍රාමික වැටුප් සමග හිගානොකා හිගාකන අතර සමහරක් අය පුද්ගලික සමාගම වල සික්‍යුරිටි ගාඩ් ලෙසින් ඉතා කුඩා පඩියකට වැඩ කරමින් සිටී..😢😢😢
@user-vp1ro5j-123
@user-vp1ro5j-123 3 ай бұрын
Good explane❤❤❤❤
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
Keep watching
@user-kz3mt2qo8r
@user-kz3mt2qo8r 3 ай бұрын
best ❤️❤️
@user-uj6ql1fc9g
@user-uj6ql1fc9g 3 ай бұрын
අපට හිටිය සරඹ උපදේශකතුමන් 🙏
@Handy-Chanda1970
@Handy-Chanda1970 3 ай бұрын
9:00 මෙතන ඉන්නවා සිංහල කොටියෙක් අප්පුඩි ගසමින්.. පාත්පයින්ඩර එකේ
@thilinabandara365
@thilinabandara365 3 ай бұрын
ඔව් ඕකා බල්ලෙක්
@Nishanthahewagenishanthakumara
@Nishanthahewagenishanthakumara 3 ай бұрын
Me sirge team eke thamai mamath hitiye
@dndliyanage
@dndliyanage 3 ай бұрын
Respect the SF always ❤
@imalkagunawardana8476
@imalkagunawardana8476 3 ай бұрын
මේ comment දාන කෙනාගෙ ජාතකේ පරීක්ෂා කලානම් හොඳයි වගේ .
@damithwasantha6829
@damithwasantha6829 3 ай бұрын
සල්ලි වලට කහින එකෙක් ගනන් ගන්න එපා.. කොමන්ට් රිපෝට් කරන්න.. චැනල් එකත් රිපෝට් කරන්න
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
උබෙ අම්ම්ගෙ ජාතකෙ හොයපන් බංකොලොත් හිගන්නො😂
@SomaRathane
@SomaRathane Ай бұрын
@@damithwasantha6829 Yb🐭by🔜
@DhanapalaKoralege
@DhanapalaKoralege 20 күн бұрын
​@@shuttlespace04 උඹේ අම්මා ගණිකාවක් වුනාට හැමෝම එහෙම නෑ 😂
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 3 ай бұрын
Nanaca❤❤❤❤🎉🎉🎉
@user-uj6ql1fc9g
@user-uj6ql1fc9g 3 ай бұрын
ආඩම්බරයි ඔබ තුමන්ගෙ ගෝලයක් වීම පිළිබඳව
@rumeshathapattu1169
@rumeshathapattu1169 3 ай бұрын
ඔය වන්නි පසු බැසීමට (ඔඩ්ඩු සුඩාන් , නැදුන්කර්නි ගහපු වෙලාවෙ) හමුදා පඩු බැසීමට ප්‍රදාන හේතුව හැටියට එවකට එහෙ හිටපු සොල්දාදුවෙක් කීවෙ , පල්වෙනි පාර ltte එක ගහපුවාම මැරුන 150 කගෙ විතර සිරුරු දකුණට ගෙනාවොත් චන්දයට බලපායි කියල එහෙ වල දැම්මම්ලු එකම වලක දාල ඩෝසර් වලින්. ඒකෙන් හමුදාවෙ අයගෙ මොරාල් එක ගොඩක් වැටුණ නිසා ඒ අය මැරෙන්නෙ නැතුව පහු බැස්සලු.
@Hic530
@Hic530 3 ай бұрын
Super 😊
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
Thank you! Cheers!
@RamithD
@RamithD 3 ай бұрын
Perfect 👍
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
Thank you! Cheers!
@dammikapremarathna8137
@dammikapremarathna8137 3 ай бұрын
අයියෙ ඔයා අවසන් සටන ග¿නනෙ ව¿ඩ සටහන් කරෙ .සම්පුර් මුදා ග¿නිම කරානෙ.ඔයා එකම ත¿න කරකවනව වගෙ .
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 3 ай бұрын
❤❤❤❤❤❤❤
@Dulantha_Wanninayake
@Dulantha_Wanninayake 3 ай бұрын
Best journalist I have ever seen..Good luck bro!😇
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
Thanks ❤️
@oshanwickramasinghe9186
@oshanwickramasinghe9186 3 ай бұрын
​@@insight-nenasa I have seen some comments against the forces in the comment section of this video. Can you emphasize what this indian commando officer said about the guerrilla war against the LTTE. kzbin.info/www/bejne/mn3Yq4Btnq2gbrcsi=U1Nt2M_pgqoaRzOS
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 3 ай бұрын
කතා කරන මනුස්සයගේ දක්ශකම අගය කරනවා මිසක් එක අවජාතක යෙකුට උත්තර දීල වැඩක් නැ
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
කට වහපන් අවජාතක මිනීමරුවා. දෙමල මිනිස්සු සමූල ගාතනය කලා😢
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
කතවෙන් නෙවෙ ක්‍රියාවෙන් දක්සකම මනින්නෙ😂😂මීහරකා😂ඒකයි ල්ංකවට ඔහොම වුනෙ😂 තම්ල්නාඩුවෙ දෙමලු චාටර එකට හාල් දුන්න ලංකාවට😂මුන් ගට්ට බල්ලො වගෙ😂
@MightyRabbit_CLA
@MightyRabbit_CLA 3 ай бұрын
​@@shuttlespace04 කෙල වෙලා කෑ ගහන ලපටි ශුක්‍රානු
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
​@@MightyRabbit_CLAකෙලවෙලා තියෙන්නෙ ලංකවට😂😂බංකොලොත්😂ණය ගෙවන්න බැ😂තමිල්නාඩුවෙන් හාලුත් දුන්න😂
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
❤🙏
@harshakanakandalage3819
@harshakanakandalage3819 2 ай бұрын
❤❤❤❤❤
@JayampathiKumara-ev8em
@JayampathiKumara-ev8em 3 ай бұрын
මම විශෙශ බලකායේ දිගදුර විමර්ශන බලකායේ පලවනි සාමාජිකයෙක්...යුද්දේ අවසානවෙනකම් හිටියා...බයිලා ගහද්දි හරි දුකයි LRP නම ඉවරයි
@gayannadugala8748
@gayannadugala8748 3 ай бұрын
ඇයි එහෙම කියන්නෙ ....?? මේ බොරු නෙවේ නෙ 🤔
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
ඔහු දිගුදුර බලකායේ සාමාජිකයෙකු බව වැඩසටහනේ කියා නැත
@SusanthaRajapaksha-fm5hc
@SusanthaRajapaksha-fm5hc 2 ай бұрын
Aniwaryen mamath army hitapu kenek dn inne pitarataka mu pan baga 10 k wath kapu nathi kenek wagakeemen kiyanne
@tharindudanushka1547
@tharindudanushka1547 3 ай бұрын
Special forces nothing in impossible❤
@truthdamn
@truthdamn 3 ай бұрын
RIP All soldiers.❤😢 💐
@user-fn2jv5ig5s
@user-fn2jv5ig5s Ай бұрын
Lanka army ❤❤❤❤❤❤❤❤❤❤
@Akeshi845
@Akeshi845 2 ай бұрын
යාලුවනේ අවුරුදු තිහක යුද්දය නිමා කල රණවිරුවන්ට සියලු දෙවි දවතාවුන්ගේ පිහිටයි, ඊළම නැති කරපු අපේ රණවිරුවන්ගේ අභිමානය දැනට ඉන්න පාලකයෝ නැති කරගෙන යනවා.. මේ පාලකයන්ගේ ඇස් ඇරෙන දවස කවදද දන්නෙ නැහැ.. මිල මුදල් වලට වහ වැටිලා ඉන්න මේ පාලකයන්ට අබ සරණයි.
@pakshi-gq3yy
@pakshi-gq3yy 3 ай бұрын
Shiwa❤❤❤❤
@ishanmihiranga7327
@ishanmihiranga7327 2 ай бұрын
Aiyye oyala sabaa wirayo
@asithabandara1617
@asithabandara1617 3 ай бұрын
👍
@maheshsushantha4783
@maheshsushantha4783 3 ай бұрын
🔥
@user-wb1rg1zx6d
@user-wb1rg1zx6d 3 ай бұрын
❤❤❤
@japanchutisensei8739
@japanchutisensei8739 3 ай бұрын
@user-fd4kr2et9t
@user-fd4kr2et9t 3 ай бұрын
4වන ඊලාම් යුද්ධයේ ඉතුරු මෙහෙයුම් ටිකත් දාන්න
@rohahalex2269
@rohahalex2269 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upulpriyantha2362
@upulpriyantha2362 3 ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@44Bravo
@44Bravo 3 ай бұрын
The part where you interview the soldier is a good addition but its better if you cut the music when he speaks so its a bit more clear.
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
Thanks for that feedback
@Fernando-or8vu
@Fernando-or8vu 3 ай бұрын
❤❤❤❤❤❤
@Mayantha-gx3ht
@Mayantha-gx3ht 3 ай бұрын
🙏🙏🙏🙏🇱🇰
@roshanrasika9774
@roshanrasika9774 3 ай бұрын
SF- Shiva❤❤❤
@gayanprasanna4607
@gayanprasanna4607 3 ай бұрын
ශිවා
@SenarathGajasinghe
@SenarathGajasinghe 2 ай бұрын
😰👍👍👍👍👍
@WishwayenEha
@WishwayenEha 3 ай бұрын
හරිනම් මෙවැනි ජාතික වීරයන් ගැන චිත්‍රපට නිර්මාණය විය යුතුයි, ඔබට බොහොමත්ම ස්තූතියි එවැනි ජාතික වීරයන්ගේ මතක ආවර්ජනයන් ගෙන එනවට, අලුත් පරපුරේ බොහෝ දෙනෙක් මෙවැනි කැපවීම් කරපු ජාතික වීරයන් ගැන අහලවත් නෑ. ඔවුන් ජාතික වීරයන් හැටියට හිතාගෙන ඉන්නේ youtube එකේ FB එකෙන් රට හදන විදියට දඟලපු පිරිස්ව, රට වෙනුවෙන් යුධ වැදුණු, සහ අදටත් කැපවීම් කරන්නට බලාගෙන සිටින මෙවැනි එඩිතර ජාතික වීරයන්ට අපි සදා ණයගැතියි💪.
@sampathfernando1252
@sampathfernando1252 3 ай бұрын
සටන් විරාමයෙන් වෙච්ච හොඳ ඕනේ නම් මේකේ තියෙන උදාහරණ ගන්න පුලුවන්.
@LilanthaSampath-wv4rt
@LilanthaSampath-wv4rt 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ 29:57
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b 2 ай бұрын
Me satan peramunuwala mada satan karapu sebalekie eaheth ea satan metharam bihisunu bawa danunea obea wadasatan walata sawan dieamen danata mama visramikae mewani vediyo gena eana obata behevinma easthuthie thawa thawath mewani wada satahan kariemata sakthiya daeriya labewaaa theruwan saranae
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b 2 ай бұрын
Sgt sandayapala chawa apa samaga satan peramunea hitiya
@chathurangakasun8543
@chathurangakasun8543 3 ай бұрын
අඩේ ශිවා
@nirashakarunanayake1022
@nirashakarunanayake1022 3 ай бұрын
Meyage kalasemawan paras parai. Op eke awasankalaye sgt penshen yanne 2020, api danne 2013 penshan kiyala. Photo ekak dannada
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 3 ай бұрын
A.A.A❤️❤️
@prabathsudarshana1068
@prabathsudarshana1068 3 ай бұрын
Sf ☠️☠️☠️.විෂෙෂ බලකාය .🇱🇰🇱🇰🇱🇰💪💪💪
@sachithsandaruwan7429
@sachithsandaruwan7429 3 ай бұрын
Aiya. Sf kodithuwakku sir ge akakuth genda oya gemmatama😊
@charithakodikara8301
@charithakodikara8301 2 ай бұрын
ව්.කා.බ සහ කමාන්ඩෝ ව්තරයි යුද්ද කරලා තියෙන්නේ පාබල බළඇණි ගෙවල් වල ඉදල තියෙන්නේ
@heardmyhard3568
@heardmyhard3568 3 ай бұрын
Apea singha pataw giwitha dila rakapu rata winasa karanawa mea deasapalana hora hatta
@samankumara-zv8tj
@samankumara-zv8tj 3 ай бұрын
😮😮😮😮😮
@priyankaperera5010
@priyankaperera5010 3 ай бұрын
😮😮😮
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 3 ай бұрын
රටට සාමය උදා කළ. රණවිරුවාට කුඩම්මාගේ සැලකිලි ලැබී ඇත
@gihanudayajith3744
@gihanudayajith3744 3 ай бұрын
Kagenda. Anurayage kudammagenda. u giye swis walata kotinta puka denna.
@samanpradeep5170
@samanpradeep5170 3 ай бұрын
Sf kodige wadasatahanak karanna
@gayans7473
@gayans7473 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maheshananda1387
@maheshananda1387 3 ай бұрын
11 vir aka hitapu rsm sir neada
@nirashakarunanayake1022
@nirashakarunanayake1022 Ай бұрын
Nanasa oyala hoyala balala mewa danna, muge id ekawath oyala balala nane
@gihanmadusanka2207
@gihanmadusanka2207 3 ай бұрын
අම්මො අන්තිමට DI කෙනෙකුත් වෙලා, පෙරඩ් ග්‍රවුන්ඩ් ඉවර ඇති.
@miniduherath7132
@miniduherath7132 3 ай бұрын
8 man team එකක් බැස්ස කියන්නෙ .බක් මහට වහිනව වගේ තමයි
@slmusicclub8751
@slmusicclub8751 3 ай бұрын
මේ බලන්නකො. මේ යුද්දෙ ගැන තොරතුරු දැනගන්න කීදෙනෙක් ආසාවෙන් බලන් ඉන්නවද ඔයාගෙ චැනල් එකේ. මම දැකලා නැ ඔයාගෙ චැනල් එකේ වෙන කිසිම වීඩියෝවකට මෙහෙම වේගයෙන් විව්ස් යනවා. ඒ තියෙද්දි නෙ ඔයා සමහර සතිවල වීඩියො නොදා ඉන්නෙ 😒 අනේ ඒම කරන්න එපා
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw 3 ай бұрын
8 man ටීම් එකක් බහිද්දි තියෙන ගැම්ම..💗 ltte එකෙ එවුන්ට සිහිය නෑ...කෙලිම්ම හාන්සි..😂
@JayampathiKumara-ev8em
@JayampathiKumara-ev8em 2 ай бұрын
දිගුදුර බලකායේ කියලා..දාලා තියෙන්නේ මොන ලබ්බක්ද
@anuracooray6906
@anuracooray6906 2 ай бұрын
@thanuradamsath3054
@thanuradamsath3054 3 ай бұрын
Oyama oka karanna ana
@gihanlakshitha8428
@gihanlakshitha8428 3 ай бұрын
Sf කොඩීව සම්බන්ධ කරගන්න තිබුනෙ
@chamaradedigama9580
@chamaradedigama9580 3 ай бұрын
ඔබ තුමාගෙ අප්ඩේට් හොදටම පරක්කුයි
@w.g1612
@w.g1612 3 ай бұрын
Porak thamai neda
@upalijayasuriya9021
@upalijayasuriya9021 3 ай бұрын
Ltt kokko 8 man dakkagaman duwanne rede nathuwa
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 3 ай бұрын
මෙි කමෙන්ට්ස් කියවාගෙන යද්දී ...මම දැක්කා කොටියෙක් දෙන්නෙක් ...යුද හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල ඇතුලට රිංගලා පජාත වෙනවා වගේ ......පීචං කමෙන්ට්ස් ටිකක් දාලා තියෙනවා .....ලැජ්ජාව .දුක අතරේ බල්ලෙක් වගේ උඩුබුරනවා.......ඔය ඉතින් ඒ් කාලෙ අත් උස්සාගෙන ඇවිත් හමුදාවට බාර වෙලා ...පුනරුත්ථාපනය වෙච්චි එවුන් වෙන්නැති .......ඒත් හරියට පුනරුත්ථාපනය වෙලා නැහැ වගේ ........
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Старший брат хотел ее защитить 😭🥺😱 #shorts
0:37
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 45 МЛН
Девушка ограбила мажора, но…😳
1:00
Trailer Film
Рет қаралды 7 МЛН