No video

12 August 2023

  Рет қаралды 2,533

Harshana Dissanayake

Harshana Dissanayake

Жыл бұрын

Пікірлер: 6
@arunisewwandi5189
@arunisewwandi5189 9 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි හර්ෂණ අයියේ. කාලයක් ඔයා නිහඬව ඉදියා ඒත් දැන් මෙහෙම දකිනකොට අයියගේ ලස්සනම ලස්සන ගීත ඇහෙනකොට දකිනකොට ඇත්තටම මුළු හදවතින්ම සතුටුයි අයියේ. මනුස්සයෙක්ට අනිත් මිනිස්සුන්ගේ ආදරය ලැබෙන්න trending list එකේම ඉන්න ඕනි නෑ කියලා අයියා මේ වෙනකොටත් ඔප්පු කරලා ඉවරයි. හැමෝටම නරක කාලයක් වගේම ඉස්සරහට සතුට පිරිලා ඉතිරිලා යන දවස් තියෙනවා මම නම් හිතන්නේ දැන් උදා වෙලා තියෙන්නේ අයියගේ ලස්සනම කාලේ ඉතින් අයියේ මගේ මුළු හදවතින්ම මම සුබපතනවා ප්‍රාර්ථනා කරනවා අයියගේ සංගීත ජීවිතේ අයියට බැබළෙන්න ලැබෙන්න කියලා. අපිට ළමා කාලයක් තිබ්බේ ඇත්තටම හර්ෂණ අයියා නිසා ඒකට ගොඩක් ගොඩක් පින් අයියේ. ඔයා එක්ක ඇත්තටම කතා කරන්න ගොඩක් ආසයි අයියේ ඒ තරමට අපිව ඔයා ඔයාගේ ගීත වලින් හිත අරගෙන ඉවරයි අපි ඉන්නේ පුංචි රටක නිසා අයියව කවදම හරි ඇත්තටම දකින්න ලැබෙයි කියලා චූටිම චූටි බලාපොරොත්තුවකින් ඉන්නවා. අයියව දැන් උනත් දකිනකොට මට මතක් වෙන්නේ මම පාසල් ගිය කාලේ හැමදාම උදේට අයියගේ ගීත තමයි මගෙයි මගෙ අයියගෙයි කන් වලට ඇහෙන්න මගේ තාත්තා දාලා තියන්නේ. ඇත්තටම හරිම සතුටුයි හර්ෂණ අයියේ ලොකු පොඩි හැමෝගෙම හදවතේ මේ විදිහට ඉඩ හදාගන්න මනුස්සයෙක්ට අමාරුයි ඒත් හර්ෂණ අයියා කාලයක් නිහඬව ඉදලත් තාමත් මිනිස්සුන්ගේ ඒ ආදරේ ඒ විදිහමයි මම මෙහෙම කාටවත් comment කරලා නෑ ඒත් අගය කරන්න ඕනි දේ අගය කරේ නැත්තම් වැඩක් නෑ. ඉතින් හර්ෂණ අයියේ ඔයාට මම මගේ මුළු හදවතින්ම සුබපතනවා. (මේ තියෙන්නේ ඔයාගේ කාලේ අයියේ ලස්සනම ලස්සන වැඩ ටිකක් කරන්න අපි බලන් ඉන්නවා)❤❤❤❤
@pramodhahansika3311
@pramodhahansika3311 7 ай бұрын
හිත නිවන ලස්සන හඩක්❤😊
@sammaniweerasooriya4962
@sammaniweerasooriya4962 5 ай бұрын
❤❤
@tharikagimhani2186
@tharikagimhani2186 9 ай бұрын
@SarithMadusanka
@SarithMadusanka 9 ай бұрын
Ane lassna song ekk...❤️🥺
@user-yk8yb7sw1j
@user-yk8yb7sw1j 9 ай бұрын
හර්ෂණගේ හඩ කියන්නෙම භාවනාවක්
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,1 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 25 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 13 МЛН
Harshana Dissanayake with ma nowana mama
33:48
US Advertising _Advertising Agency in Sri lanka
Рет қаралды 2,2 М.
Ath rajune (ඇත් රජුනේ) | Harshana Dissanayake
4:39
Thaththa Wage (Eth Rajune)
3:37
Harshana Dissanayake
Рет қаралды 11 М.
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 25 МЛН