Ath rajune (ඇත් රජුනේ) | Harshana Dissanayake

  Рет қаралды 72,691

Charana TV

Charana TV

Күн бұрын

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
- charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
www.youtube.co...

Пікірлер: 88
@lahiruliyanage660
@lahiruliyanage660 2 жыл бұрын
Trip pisso පින්නවල video එක බලල මේක අහන්න ආවේ . ඇත්තටම භාවනාවක් මේ කටහඩ නම්❤😍
@KadukaraGayanBandara
@KadukaraGayanBandara Жыл бұрын
මොන තරම් සංවේදී ගීතයක්ද........ හර්ෂන කියන්නෙ අපිට ගොඩක් වටින කලාකාරුවෙක්.....
@RandunuKumara
@RandunuKumara Жыл бұрын
අවොත් අප්පච්චි ආයෙත් අපේ ලොවට, අප ගාවට කලින් එන්නේ උඹ ලඟට... හරිම සංවේදියි ...
@ChandimaChathura1990
@ChandimaChathura1990 2 жыл бұрын
අඬන්නෙ නැතුව මේ ගීතය අහලම නෑ 😥
@Thisara1424
@Thisara1424 8 ай бұрын
මම හර්ෂණගේ සින්දු වලට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. ඵ් අතරින් " ඇත් රජුනේ සින්දුව ගොඩක් විශේෂයි! අහන හැමදාම අඬනවා! ඵ්ත් ආයි අහනවා!❤❤❤❤
@pethumthilakarathne8294
@pethumthilakarathne8294 4 жыл бұрын
හර්ශන අයියගෙ සින්දු අම්මෝ පොඩි කාලෙ මතක් වෙනව. පිස්සුවෙන් වගේ ඉස්කෝලේ යද්දි බස් එකේ අපි ඇහුවෙ මේවා
@dhananjayamadusanka2820
@dhananjayamadusanka2820 10 ай бұрын
මේ ගීතයේ තියෙන වටිනාකම, ලස්සන කියන්න මම දන්න කිසිම වචනයක් මදි... ඒ තරමට මාරම මාර නිර්මාණයක්. ❤
@ridmasubhanu
@ridmasubhanu 2 жыл бұрын
ඇත් රජුගේ ශෝකාලාපය- තුන්පත නැති වුණ දා ඉඳලා තනිකම මැකුව අම්මා වගෙම අප්පා උනෙත් උඹ මට ය පය ඉක්මන් වුණේ කිමදැයි හීනයක් මට මරුවා නෙමෙයි මම තවමත් උඹෙ පුතු ය කරඬුව බඳින විට මා දෙස ආදරෙන් බැලූ අප්පම උඹයි මගෙ සතුටම නිති පැතුව ලද සොච්චමත් මා වෙනුවෙන් දිය කෙරුව සමාවෙයං අප්පේ මට දැන් තනිය ඇත් ගාලේ උඹෙ රුව මට සිහිවෙනවා දරුවෝ පුතේ හඬ මනසේ රැව් දෙනවා දෙව්ලොව ඉඳන් එක පාරක් මෙහි එන්න දෙව්දත් ළඟට මං යන්නම් උඹ ඉඹලා ✍🏻- R. Subhanu
@KadukaraGayanBandara
@KadukaraGayanBandara Жыл бұрын
හරිම අපූරුවට ඇතාගෙ දුක ලියල තියෙනව ...❤️❤️
@ridmasubhanu
@ridmasubhanu Жыл бұрын
@@KadukaraGayanBandara බොහොම ස්‍තූතියි❤️
@sasmishenara6525
@sasmishenara6525 Жыл бұрын
♥️♥️
@imalkaPethum24-cd9eq
@imalkaPethum24-cd9eq 9 ай бұрын
😢😢😢 eka...........
@IsuruDeshapriya97
@IsuruDeshapriya97 3 ай бұрын
❤❤
@dilshan2095
@dilshan2095 4 жыл бұрын
හර්ෂණ අයියගෙ කටහඩ භාවනාවක් වගේ😍😘...
@nilanthifernando4431
@nilanthifernando4431 4 жыл бұрын
අර්ථරසය ඉතාමත් අපූරූ ගීතයක් හර්ෂන මල්ලී
@pethumthilakarathne8294
@pethumthilakarathne8294 4 жыл бұрын
Ow
@DasunMeedeniya
@DasunMeedeniya 3 жыл бұрын
තාත්තා හිටියනම්😩❤️
@pawanitharushika5424
@pawanitharushika5424 2 жыл бұрын
අධි සංවේදී නිර්මාණයක් ❤️
@user-sq9sf2un9o
@user-sq9sf2un9o 10 ай бұрын
beautiful soul Harshana love ur voice
@nuwiapsara7076
@nuwiapsara7076 3 жыл бұрын
බොහොම හොදම හොද ගයනයක්, සුභ අනාගතයක් ,සුභ පර්තන කරන්නම් ,කලාව රැකගමු.
@DulaniAbeywickrama-hn3uz
@DulaniAbeywickrama-hn3uz 10 ай бұрын
විශිෂ්ට නිර්මාණයක් ❤️
@ChinthanaMahesh-lm6nb
@ChinthanaMahesh-lm6nb 10 ай бұрын
හරිම ලස්සනයි
@criminalworld6317
@criminalworld6317 4 жыл бұрын
Charana TV why you guys aren't famous yet. Omg you guys are doing such a great work !
@nawodamadusanka6143
@nawodamadusanka6143 2 жыл бұрын
💯 agree with that..
@ireshakumuduni1430
@ireshakumuduni1430 Жыл бұрын
මේ සින්දුව අහද්දි ඇඬෙනවා අනේ...😢😢
@geethnalinda3078
@geethnalinda3078 4 жыл бұрын
adenna onna menna tiyenne..tawa parak ahuwoth nan kadulu watenawa ho gala..love you harshana ayye
@madushanichandrasiri9079
@madushanichandrasiri9079 9 ай бұрын
Meweni nirmana thawa thawa nirmanaya kirimata labewa 🙏 ❤😢
@dushmikahasanthi967
@dushmikahasanthi967 4 ай бұрын
ඉස්සර ආසාවෙන් අහපු සින්දු....ලස්සනයි අර්තවත් ....දෙකම...
@kaviyawithsandu
@kaviyawithsandu Жыл бұрын
"හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ"🙂 touches the heart...
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se Ай бұрын
Mata.lama.githa.ahanna.hurukarapu.gayakaya.budusaranai .harshana.aiye❤😊
@pasidu7605
@pasidu7605 2 ай бұрын
අප්පච්චී 🥺💗
@musiclifewithn.l.h.2814
@musiclifewithn.l.h.2814 2 жыл бұрын
හරිම මිහිරි සංවේදී ගීතයක්😥
@darshiathulathmudali9874
@darshiathulathmudali9874 2 жыл бұрын
This gave me goosebumps reminding my whole awesome childhood😶
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 9 ай бұрын
bydu saranai putha
@ireshamadhushani2902
@ireshamadhushani2902 Жыл бұрын
Marama lassani hithata thadinma wadinwa e wachana ❤️ e wagema e voice ekath ❤️
@shanakamcolambage2955
@shanakamcolambage2955 4 жыл бұрын
Superb music arrangements..❤
@jayanthagamage512
@jayanthagamage512 9 ай бұрын
Harshana පුතේ මේක nam භාවනා wak.......
@amilasadaruwan4157
@amilasadaruwan4157 Жыл бұрын
මාරම ලස්සනයි අම්මෝ...❤️❤️❤️
@lasithpremarathna9205
@lasithpremarathna9205 4 жыл бұрын
Just wow bro ❤️ such a wonderful backing by naada ❣️
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
ඉතාමත්ම රසට ගයන සන්වේදී ගීතයක්....👍😔
@roshinirenuka2625
@roshinirenuka2625 3 жыл бұрын
I love your performance harshana mama
@samindasandakelum8474
@samindasandakelum8474 Жыл бұрын
භාවනාවක් 🥺🥺❤️
@sandunikaaravindi7605
@sandunikaaravindi7605 3 жыл бұрын
Charana TV , u r doing a great job 🖤
@roshinirenuka2625
@roshinirenuka2625 3 жыл бұрын
This was my favourite song ever
@thathsarawijesinghe8081
@thathsarawijesinghe8081 2 жыл бұрын
😍❤️ 🙏 Harshana Dissanayake Music ❤️🙏
@2shena
@2shena 2 жыл бұрын
wawwwwwwwwwwww..........................I love this wery much.this is really gd job
@chamaramadhushankalansoori5890
@chamaramadhushankalansoori5890 2 жыл бұрын
භාවනාවක් වගේ ❤️
@thivirudeenath2005
@thivirudeenath2005 2 жыл бұрын
❤️❤️
@chamilajayamangala224
@chamilajayamangala224 2 жыл бұрын
❤️❤️❤️👌👌👌
@dilstudio5579
@dilstudio5579 2 жыл бұрын
What a song remember my childhood 😢
@hertzlk1083
@hertzlk1083 2 жыл бұрын
❤️💥
@ireshamadhushani2902
@ireshamadhushani2902 Жыл бұрын
Music perfect ❤️
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 2 жыл бұрын
මහ කරුණා ගුණ නෙතින් ... ගීතය එක් කරන්න ...
@RRMusicStudioProductions
@RRMusicStudioProductions 4 жыл бұрын
one of my favs.
@kaviya_ftt3266
@kaviya_ftt3266 3 жыл бұрын
😍😍😍😍 ❤❤❤❤
@rahulsrilanka934
@rahulsrilanka934 Жыл бұрын
Really beautiful
@pt7233
@pt7233 2 жыл бұрын
Woww!!!❤️
@ayeshmihasanthika2011
@ayeshmihasanthika2011 10 ай бұрын
🥺❤️❤️❤️❤️
@tharanitheekshana9766
@tharanitheekshana9766 2 жыл бұрын
Excellent.......
@sameerabandara9991
@sameerabandara9991 2 жыл бұрын
Kiyala wadak na niyamy
@Iamnipunn
@Iamnipunn 2 жыл бұрын
🙏🏿❤️
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
Godaaak hangeembara geethayak athraju gana kiyawena.🙏🙏🙏🙏🙏.
@artprofsl
@artprofsl 2 жыл бұрын
Brilliant 🤩
@gayandisanayaka5387
@gayandisanayaka5387 2 жыл бұрын
Harsana 🌹💐
@rgnshri
@rgnshri 3 жыл бұрын
supiri
@sanidiserasinghe8406
@sanidiserasinghe8406 Жыл бұрын
😍😍
@njay2629
@njay2629 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤
@erandasapumal3943
@erandasapumal3943 2 жыл бұрын
Mara hagimak danne matanam me sinduwa ahana kota kawadamath mehema wela na😥🙂😔🥺
@shanakamcolambage2955
@shanakamcolambage2955 4 жыл бұрын
🖤🖤🖤
@manishirobertson8511
@manishirobertson8511 2 жыл бұрын
☺️❤️
@lasiya54
@lasiya54 4 жыл бұрын
✌️✌️✌️✌️👌
@ruvinthapiyumal4069
@ruvinthapiyumal4069 2 жыл бұрын
Mewani nirmana thawa thawath bihiwewaa!! Sinhaleee!! Thawamath ape rate tiyena bawa hagenne ethakotai. Padarachanayata kiyanna wachana na👏 ewagema gayanaya sudussata sudusuma nirmane labila tiyenwa. Pahadili ramuwak thula hemin gamanak yana obata jaya!!!
@btttttttttttty
@btttttttttttty 2 жыл бұрын
Mulu sinduwama eka dawsak wath thaama ahanna bari una. Peeli keepayak ahaddi as walata kandulu enawa
@kaveeshesiphara2904
@kaveeshesiphara2904 3 жыл бұрын
hithata wadina geethayak
@ashokabandaraherath6856
@ashokabandaraherath6856 4 жыл бұрын
Wassanayata
@nevindachathupa
@nevindachathupa 11 ай бұрын
මේක ඇත්ත සීන් එකක්ද?
@surajchamikara4293
@surajchamikara4293 9 ай бұрын
කියන්න වචන නෑ. ඇස්වලට කඳුලු එනවා
@homenation1373
@homenation1373 2 жыл бұрын
පිස්සු වගේ දැන්නම්
@dilushanrathnayake2905
@dilushanrathnayake2905 3 жыл бұрын
❤❤❤
@imeshkavinda1018
@imeshkavinda1018 2 жыл бұрын
😍😍
@thanujalakmali9265
@thanujalakmali9265 10 ай бұрын
❤❤
@nalaniperera8093
@nalaniperera8093 Жыл бұрын
❤️❤️
@nevermind6145
@nevermind6145 Жыл бұрын
❤❤
@chamikaravithanage7914
@chamikaravithanage7914 Жыл бұрын
❤❤❤
@isurumahalaksha5579
@isurumahalaksha5579 3 жыл бұрын
❤️❤️
@ahekanayaka
@ahekanayaka 4 жыл бұрын
❤️❤️
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,6 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 870 М.
Diyaberaliya Dalu
4:18
Harshana Dissanayake
Рет қаралды 107 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН