Sara sip sayuru-සරා සිප් සයුරු-Harshana Dissanayake "Siri Raja Siri" Film Song

  Рет қаралды 282,429

Dushan jayawardena

Dushan jayawardena

Күн бұрын

Пікірлер: 341
@rashmigunasekara3319
@rashmigunasekara3319 2 жыл бұрын
මේ සිංදුවේ විදියටම ඒ කාලෙ,මගේ හොදම යාලුවත් ශිෂ්‍යත්වෙන් කොලඹ අාපු කෙනෙක්..ඉස්සර අාපුම දවස්වල ඉකිගගහ අඩනවා ගෙදර යන්න ඕනෙ කියලා මට තාම මතකයි.පස්සෙ හරි ගියා.මේ ෆිල්ම් එක එ් කාලේ මගේ අාසම film eka. ඒත් මගෙ යාලුවා මේක බලන්න අාස නැ.ගම මතක් වෙනවා කියලා.ලොකු වෙද්දි එයා කියනවා ගමේ ලස්සන අහන් ඉන්න අාසයි..අද අැය මටත් වඩා හොද තැනක ..හරිම සතුටුයි😍😍😊
@themiyaakila5899
@themiyaakila5899 Жыл бұрын
🥺🥺
@nethulithilara4989
@nethulithilara4989 Жыл бұрын
☹️🫶
@kolithananayakkara3944
@kolithananayakkara3944 11 ай бұрын
😢😢😢
@hasaraliwasana2404
@hasaraliwasana2404 11 ай бұрын
❤❤
@dulajmalshan4718
@dulajmalshan4718 11 ай бұрын
😌❤️🖤
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Жыл бұрын
ගමේ ඉඳන් කැම්පස් යද්දි මේ සිංදුව මතක් වෙනවා.ගමට,ගෙදරට තදින්ම ලැදි වෙලා ඉඳපු මට ඒ පරිසරෙන් මිදිලා ඉන්න එක අමාරුයි.කැම්පස් එකේ ඉද්දි මේ සිංදුව මං අහනවා.මගේ කැම්පස් එක පේරාදෙණිය.කොයි තරම් සුන්දර පරිසරේක දැන් හිටියත් ගම,ගෙදර තරම් දැනෙන්නෙ නෑ මට.ආයෙම කවදා ගමේ යන්න ගෙදර යන්න වේවි ද කියලා බලන් ඉන්නෙ.දවසක්ම යනවා ගෙදර යන්න.ළමයි සෙනසුරාදා ඉරිදා ගෙදර යද්දි හැමදාම සිකුරාදට හිතෙන්නෙ ගෙදර යන්න තිබුනා නම් කියලා.අම්මගෙ අතින් හදන බත් පිඟානක් කන්න,තේ එකක් බොන්න පුදුම ආසාවක් එනවා වෙලාවකට.දළදා මාලිගාවට උදේ හවස යන්න පුලුවන් උනත් ගමේ පන්සල් ගිහින් අම්මලා එක්ක වඳින්න ආස හිතෙනවා.මොන දේ උනත් මම ඉගන ගන්න එකට මේ කැම්පස් එකේ ඉන්න එකට අම්මා තාත්තා මගේ පවුලෙ ඔක්කොටම ලොකු සතුටක් ආඩම්බරයක් තියනවා.ඒ නිසා දුක හංගන් හැමවෙලේම හිනා වෙලා ඉන්නවා.අහන හැම වෙලේම ඇස් දෙකට කඳුලු එන හදවත රිද්දන හැඟීමක් තියන සිංදුවක්.🥺💚
@harshakamadhuwantha2922
@harshakamadhuwantha2922 Жыл бұрын
එක නම් ඇත්ත 😖
@chanulirajapakshe2435
@chanulirajapakshe2435 Жыл бұрын
I don't know what to tell 😢this felt me a lot .
@dula223
@dula223 Жыл бұрын
Adaryi e hagimata❤
@kawshalyanadeeshani457
@kawshalyanadeeshani457 11 ай бұрын
ඒ ජීවිතෙ මටත් එහෙමමයි...........කොච්චර දේවල් ලැබුණත් ගම තරම් දැනෙන්නෙ නැහැ.................කැම්පස් ආවම හරි අමාරු උනා ඒ ජීවිතේට හැඩ ගැහෙන්න 😓
@maleeshasandeepasaputhanth8001
@maleeshasandeepasaputhanth8001 10 ай бұрын
දැන් ඔහොම උනාට දවසක් එනවා කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ අන්තිම මාස ටික මේ ගෙවෙන්නේ කියලා දැනුනාම ඔය වගේම කියාගන්න බැරි දුකක්...බලන්නකෝ..❤
@kanishkakithmal4914
@kanishkakithmal4914 2 жыл бұрын
අපේ ජීවිතේ වෙනස් වෙචිච හැටි.මට ආයෙත් පොඩි කාලේට යන්න ඕනි.කිසිම දෙයක් නොතේරෙන කාලේට.අමිම එක්ක සතුටෙන් ඉන්න 😔🙏
@lilkotuwepodi2694
@lilkotuwepodi2694 2 жыл бұрын
Ow bng 🥺
@tgayan9566
@tgayan9566 Жыл бұрын
සල්ලි දීල හරි කමක් නෑ බන් . මැරෙන්න තරම් එපා වෙලා ඉන්නෙ 😣
@chamariprasadani2341
@chamariprasadani2341 Жыл бұрын
😓😓😓
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඔව් බන් 😥 මොකක්ද මේ අපිට උනේ
@sachinthaheenatigala9309
@sachinthaheenatigala9309 Жыл бұрын
Ow mchn 😢
@nadunsenarathna232
@nadunsenarathna232 3 жыл бұрын
මේක අහද්දි මොකක්ද හිතට අමුතු වේදනාවක් දැනෙනවා 😥😇🖤
@somasiridayaratne5964
@somasiridayaratne5964 2 жыл бұрын
අපට ඕනෑ මේ වගෙ පුතාල මිස තවත් රාෆිලා නොවේ.බුදු සරණයි පුතේ
@pabalipahasara938
@pabalipahasara938 2 жыл бұрын
🥺🙂
@tharushifernando6195
@tharushifernando6195 2 жыл бұрын
👌👌
@heshanrathnayake5432
@heshanrathnayake5432 2 жыл бұрын
😭❤️
@vixen1808
@vixen1808 2 жыл бұрын
ඒ ඔව් බන්
@Sehan_dilrr
@Sehan_dilrr Жыл бұрын
මාත් පොඩි කාලේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා ටවූමේ ඉස්කෝලෙකට ආවා. hostel හිටියේ.කොහොමහරි මම අඩල අඩල ආයේත් ගමේ ඉස්කෝලෙට ගියා.ගමේ යාළුවෝත් එක්ක ඉස්සර වගේම සෙල්ලම් කරා..කොහොමහරි මම ගමේ ඉස්කෝලෙන් o/l කරලා ආයෙත් ටවුමේ ඉස්කෝලෙ යනවා A/l කරන්න...දැනුත් ගෙදර මතක් වෙලා දුක හිතුනට කරන්න දෙයක් නැ..කාගෙන ඉන්නවා...ඒ වුණාට මේ සින්දුව අහද්දි මගේ ඇස් දෙකේම කදුළු පිරෙනවා ❤️😩
@sanduminikulathunga
@sanduminikulathunga Жыл бұрын
මටත් කුරුණෑගල මලියදේවෙ ආවෙ.ශිශ්‍යත්වෙන්.මන් යන්න බෑම කියලා ඇඩුවා.ගෙදර ඉදලා අම්මලා ගාව ගමේ නිදහසේ ඉදලා මෙහෙන්ම ජොබ් එක ලැබුනට මැරි කරන්නෙ කොලබින්😢තාම හිතාගන්න බෑ කොහොමද යන්නෙ කියලා 😭
@kesharathanthirimalge8335
@kesharathanthirimalge8335 Жыл бұрын
වෙන රටක තනි වෙලා ගෙවන ජිවිතේ හරි කටුකයි. ගෙදර, ගම, නගරය පාසල , පන්සල ඒ හැම මතකයක්ම මතක් වෙද්දි මාර දුකයි. හැමෝගෙන්ම ඇත් වෙලා. ආයෙත් යන්න ආසයි ගමට. මගේ පුංචි බයිසිකල් එකෙන් ගම වටේ යන්න ආසයි. මේ සිංදුව අහනකොට ඒ හැම දේම මතක් වෙනවො.
@Thathsarani206
@Thathsarani206 Жыл бұрын
Movie එක බලද්දී පළවෙනී පාරට අහපූ මේ සිංදුව එදා දැණුනූ ඒ feeling එක අදත් ඒ විදියටම දැනෙනවා...මොන songs තිබ්බත් මගේ fav..song එක මේක...මොන වෙලාවේ මේ song එක ඇහුවත් ඇහැට කඳුලක් එනවා...😢😢😢❤❤❤❤❤❤❤
@ncnuwan5895
@ncnuwan5895 8 ай бұрын
එඩ්වඩ් ජයකොඩි සර්ගේ කටහඩත් මතක් උනා සමහර තැන් වලදී
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
මේ සින්දුව ගොඩක් වෙලා අහන් ඉන්න බෑ..හිතට අමුතු වේදනාවක් එනවා දරා ගන්න බැරි..🥺 බෝඩිමේ තනි වෙලා ඉද්දි මේ සින්දුව ඇහෙද්දි වාව ගන්න බෑ.🥺💖😥
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
අපි දුවනවා. ආයෙ දුවනවා. හති දදා.. ආයෙ ආයෙ දුවනවා. නවතින්නෙ ම නෑ. ඒත් මේ සින්දුව අපිව නවත්තනව.. අපි නවතිමු. ඔව් . අපි නවතිමු. ආයෙ යමු ආපස්සට. ඉස්සරහට වඩා අතීතය හරි ලස්සනයි .❤
@dasuniuththara4817
@dasuniuththara4817 3 жыл бұрын
හරිම ලස්සන තේරුමක් ඒ වගේම ලස්සන තාලයක් . ගොඩක් ආසාවෙන් අහන්නේ මං . දුක හිතෙනවා ❤️😚
@asela3827
@asela3827 2 жыл бұрын
හ්ම් 🙂
@premajithsassrika41
@premajithsassrika41 Жыл бұрын
රසවින්දනයේ උපරිම තැනකට යන්නේ...මන් ගොඩාක් ආස භාවනාවක් වගේ හඩක් වගේම තනූවක්...හඩේ තියෙන වේදනාව පුදුම විදියට හිතට දැනෙන විශිෂ්ට ගායනයක් මග හැරිම උපරිම තැනක...❤️❤️ 🌹🌺🌺🌻
@Sasini-
@Sasini- 2 жыл бұрын
ඒ වචන හදවත පතුලටම දැනෙනවා...හොයාගෙන ඇවිත් සින්දුව ඇහුවේ..වචන වලට පණ දීපු හර්ශණ අයියේ ඔයාටත් පිං ❤️🥰 දැන් පොඩි ලමයී මේ සින්දු දන්නෙත් නැති තරම්..මාධ්‍ය මගින් මේවගේ දේවල් ප්‍රචාරණය කලොත් දරුවන්ගේ මනස යහපත් සමාජයක් කරා යොමු කරන්න පුලුවන් මගේ මතය...❤️එතරම් මේ ගීත හරිම අර්ථවත් ♥️🙌
@manikwijesundara248
@manikwijesundara248 2 жыл бұрын
කාලෙකට පස්සේ ආයේ අහනවා. අම්මෝ කෝකිල අයියද මේ ඉන්නේ කියලා හිතෙනවා. ඒ කාලේ ගොඩක් වෙනස්.👍❤ හරිම ලස්සන හිතට හොදක් දැනෙන සින්දුවක් 👍
@dmsproducts
@dmsproducts Жыл бұрын
මේ සින්දුව අහද්දි චිත්‍රපටයක් වගේ අතීතය මතක් වෙන්නෙ මට විතරද 🥺😔❤️
@buddhikasaranga
@buddhikasaranga 8 күн бұрын
ඔව් ඔයාට විතරයි
@sachininiwarthana4828
@sachininiwarthana4828 10 ай бұрын
බෝඩිමට වෙලා තනියම මේ සින්දුව අහද්දි දැනෙන හැගීම කොහොම විස්තර කරන්නද...මොන විදියෙ ප්‍රශ්නයක් ආවත් ගමේ හිටිය නම් කියන දේ තමා ඔළුවට එන්නෙ.... අකුරු මදිවද ගමේ ඉස්කෝලේ....❤😢
@yashodhanawarathna4535
@yashodhanawarathna4535 Жыл бұрын
මේ film එක ආවේ මම 6 වසරට ඉස්කෝලේ ගිය අලුත..ඉස්කෝලෙන් එක්කක් ගියා අපිව මේ film එක බලන්න...ගේ ගාවම පොඩි ඉස්කෝලෙට උදේ පයින් ගිහින් ආවේ පහ වසරට එනකල්...6 වසරෙන් වෙන ඉස්කෝලෙකට ආවේ ස්කූල් බස් එකේ...එදා 6 වසරෙදි අලුත් ඉස්කෝලේන් ඕක බලන්න යනකොට දැනුන හැගීම දුක අදටත් දැනෙනවා මේක අහනකොට...
@thilinabandara9057
@thilinabandara9057 2 жыл бұрын
University එකට යද්දී මේ සින්දුව මතක් වෙන්නේ 😐🥺.....
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
මනමාලන් ❤️
@sinethlakshan632
@sinethlakshan632 2 жыл бұрын
හෙට ආයෙම campus යනව. මේ සිංදුව මතක් උනා 🥺❤️
@tuwanramlan3344
@tuwanramlan3344 11 күн бұрын
මේ film එක release වෙලා, ඊළග අවුරුද්දේ මං ශිෂ්‍යත්වය pass වෙලා kingswood එකට යනවා. Kingswood එකේ තමා මේ film එක රූගත කරේ. මට හොදින් දැනුණු සිංදුවක් මේක.
@nadeerathakshala
@nadeerathakshala 2 жыл бұрын
පපුව කීං ගාගෙන මහා අමුතු වේදනාවක් හිතට දැනුනා. ඉස්සර ගමට හිත දුවගෙන ගියා 😥
@nadeshsudarshana2843
@nadeshsudarshana2843 2 жыл бұрын
මේ සිංදුව ඇහෙනකොට ඒ කාලෙ ඒ ෆිල්ම් එක අනෙ මන්දා අමුතු හැගීමකුත් හිරිගඩු පිපීමකුත් එනවා ඒතරම්ම ලස්සන තේරුමක් තියෙන සින්දුවක් ❤❤❤❤
@Dissanayaka1
@Dissanayaka1 Жыл бұрын
උදේට ගාතා කියන්න බෙල් එක ගහන්න කලින් හැමදාම සිංදු දානව.ඒ ටිකේ මේකත් තියෙනව.දැන් ඉස්කෝලෙන් අවුට් වෙලත් තාම ඒ සිංදු ටිකට මාරම ආසයි
@tharangamadushanka7088
@tharangamadushanka7088 2 жыл бұрын
අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ් 😣 I Felt it...❤️‍
@shirandabare2331
@shirandabare2331 Жыл бұрын
Too much of jealousy is with them.👨‍🎓
@Chandanawijekoon
@Chandanawijekoon Жыл бұрын
💯😭
@blackshadow8601
@blackshadow8601 3 жыл бұрын
මේක භාවනාවක්❤️❤️
@nisanganethsara9872
@nisanganethsara9872 2 жыл бұрын
අපිට අපේ අයියල අක්කලෑ ලස්සන ගම නැතිවුනා😢.අපිට පෙනි පෙනිම අපේ නංගිල මල්ලිලට අපේ ගම නැතිවුනා😢.අවුරුදු 22ක් වෙලත්තාම නංගිල මල්ලිලට අපේ ලමාකාලෙ සුන්දරකම දෙන්න ගමේ අපේ වයස උන් දගලන්නෙ ඒකයි 😢
@asela3827
@asela3827 2 жыл бұрын
මොන හේතූවකද මන් දන්නෙනැ මේසින්දුවට මම ගොඩාක් කැමති මම කැමතිම සින්දුව මේ සින්දුව අහද්දි මට මගේ ජිවිතේ ලොකු පසුතැවීමක් දැනෙනවා හැබැයි මම සින්දුවට ගොඩාක් කැමති
@electriclokka3944
@electriclokka3944 Жыл бұрын
මෙවානේ සින්දු මාර ලොකෙකට යනවා මෙක අහද්දි 🥺❤️
@himashasathsarani9432
@himashasathsarani9432 2 жыл бұрын
මේ සින්දුව වගේම සින්දුවේ හැම වචනයක්ම හිතට දැනෙනවා🥺❤️
@rumestharindukarunathilaka2811
@rumestharindukarunathilaka2811 2 жыл бұрын
අනිවාරෙන්🧡
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 7 ай бұрын
අමුතුම දුකක් දැනෙනව මේ සින්දුව අහද්දි ,ඒ තරම්ම හදවතටදැනෙන විදියට ගායනා කරනව ,නූතනයේ මා දුටු දක්ශම කලාකරුවෙක් හර්ශන ,ඔබට දිගු ගමනකට සුභ පැතුම් ❤
@kaushiabayakoon8640
@kaushiabayakoon8640 Жыл бұрын
A/l කාලේ නිවාඩුවටගෙදර ඇවිල්ලා ඉදලා කොලඹ sch යනකොට දැනෙන අමුතුම වේදනාව දැනෙනවා ඒ වචන වලට 🥺🥺
@thusharanawarathna2422
@thusharanawarathna2422 2 жыл бұрын
අමුතු දුකක් දැනෙනවා මේ ගීතය අහගෙන ඉන්නකොට..😥😥
@homalshawathshan738
@homalshawathshan738 Жыл бұрын
කොයි වෙලාවේ මේ සිංදුව ඇහුවත් ඇස් දෙකට කදුලු එනවා...❤
@ruwanShavi
@ruwanShavi 7 ай бұрын
මටත් 😢
@chathuramadushan2468
@chathuramadushan2468 3 жыл бұрын
ලස්සන voice එකක්.හැම song එකක්ම හරිම ලස්සනයි..😊
@ireshamadumali869
@ireshamadumali869 3 жыл бұрын
ලස්සන අර්ථවත් ගීතයක් .
@pickle2984
@pickle2984 Жыл бұрын
සරා.. සිප්‌ සයුරූ.... පතා.. යස ඉසුරූ.... කොහේ දෝ.. යන්නේ.. දමා තනිකර.. දිනූ ගම සොඳුරූ.. .. වෙලේ මද නල.. දොළේ සිසිලස සිදාදියටත්‌.. දැනෙනවා දෝ.. ගමේ සඳ තරු.. පෙනෙනවා දෝ.. අනේ ආයෙත්‌.. එන්නෙ කවදා දෝ... සරා.. සිප්‌ සයුරූ.. පතා.. යස ඉසුරූ.. කොනේ දෝ.. යන්නේ.. දමා තනිකර.. දිනූ ගම සොඳුරූ.. ඉසුරු සිරී පිරි.. සුපිට තරුවල පමණි රැස්‌.. මාලේ.. අකුරු අඩු ඇයි.. ගමේ ඉස්කෝලේ. . සොඳුරු ගම යළි.. දකිමි කොයි කාලේ.. සරා.. සිප්‌ සයුරූ.... පතා.. යස ඉසුරූ.... කොහේ දෝ.. යන්නේ.. දමා තනිකර.. දිනූ ගම සොඳුරූ.. .. වේ...හේ...............
@chamodiniwarthana7231
@chamodiniwarthana7231 3 жыл бұрын
එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි...
@scoobydoo9765
@scoobydoo9765 3 жыл бұрын
Sinduwa ahana warayak gane mata hitenawa me kiyanne man gena neda kiyala....dnt kw how to comments.. that much beautiful song ♥️
@himashitharushika3828
@himashitharushika3828 2 жыл бұрын
අමරනිය වූ ගීතයක් කීවොත් හරි,,,, 2022 ත් අහනවා,,, 2025 දීත් අහන ගීතයක් වේවී......
@universalone6307
@universalone6307 Ай бұрын
මේ සිංදුව අහද්දි ඇස් වලට කදුලු එනවා😢❤ 💔🥺
@ahasa8459
@ahasa8459 4 жыл бұрын
*--**_patta sinduwa_*
@mudithaariyarathna7301
@mudithaariyarathna7301 2 жыл бұрын
කවැනි පාරද මන්දා මේ අහන්නේ.ඒ තරම් සංවේද මේක
@ashaninawanjana402
@ashaninawanjana402 2 жыл бұрын
එදා වගේම අදත් ඒ සිංදුවට තාමත් ආසයි ❤
@udikanimesh
@udikanimesh 3 ай бұрын
වෙලේ මඳ නළ.. දොලේ සිසිලස සිදාදියටත් දැනෙනවාදෝ.... ගමේ සඳ තරු පෙනෙනවාදෝ..... 🥺❤️
@NUOE177
@NUOE177 3 жыл бұрын
භාවනාවක් වගෙ සින්දු කියන්නෙ මේවට😓😓💪😘
@sadunshamal8921
@sadunshamal8921 2 жыл бұрын
කියාගන්න බැරි දරාගන්න අමාරු අමුතුම හැගීමක් වේදනාවක් සිතට 😣
@kapilabogoda2595
@kapilabogoda2595 2 жыл бұрын
මේ සිංදුව අහන්න ඕනෙ film එකේ visual එකත් එක්ක.කියාගන්න, දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා..අහන අහන හැම පාරම මම අඬනව 😥අඬ අඬාම ආයෙ ආයෙ අහනව..කවදහරි මැරෙනකල්ම අහනව.අහ අහ අඬනව.😔
@rv......9395
@rv......9395 3 жыл бұрын
කොහේදෝ යන්නේ දමා තනිකර දිනූ ගම සොඳුරු...
@chathurabhawantha5048
@chathurabhawantha5048 2 жыл бұрын
ඉස්සර මට මේක නිකන්ම නිකන් සිංදුවක් විතරයි.🙂 ඒත් දැන් 🥺💔
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
ජීවිතේ සුන්දර ම කාලය තමයි පාසල් කාලය කියන්න ලස්සන සින්දුවක් හිතට දැනෙන සින්දුවක් 🥺 ❤️
@nireshprabashana8572
@nireshprabashana8572 Жыл бұрын
මම ලංකාවේ නෙමෙයි දැනට ඉන්නේ ඒත් ලංකාවට හිතින් යනවා මේ සින්දුව අහන ගමන්❤
@arunaruchiran2076
@arunaruchiran2076 Жыл бұрын
ආදරණීය මතකයන් ගොඩක් 🥺❤️ 2007 - 2023 😢 කොච්චර කාලයක් ගිහින්ද .. තාම ආදරෙයි ආයේ කවදාවත් දකින්නවත් බැරි ඒ කාලෙට ❤
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
මේ ගීතය හොදටම දැනේනෙන් දුර පලාතක ඉදන් නගරයේ පාසලකට ගියපු කෙනෙකුට.මට ඒක හරිම සමීපයි.
@slnimarts9173
@slnimarts9173 2 жыл бұрын
🥺 අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ..😣💖
@kosalamadumada7309
@kosalamadumada7309 Жыл бұрын
Ape punchi kale mathak venava.....❤️ api iscole giya hati...aasai aadarei e athiithayata......❤️❤️❤️😍
@sewnirajapaksha9067
@sewnirajapaksha9067 3 жыл бұрын
We most love this character "sirimal". ❤️♥️
@hasiniinduwari8866
@hasiniinduwari8866 Жыл бұрын
භාවනාවක් මේ සිංදුව නම් 🥺❤️🌼
@govindisandeepani3370
@govindisandeepani3370 Жыл бұрын
මේ සිංදුව අහද්දි මොකද්දෝ දුකක් දැනෙනවා හිතට..ඒ පුංචි කාලෙට එක සැරයක් හරි යන්න තිබ්බනම් කියලා හිතෙනවා 🥺 අනෙ වැඩිහිටියෙක් කියන එකත් අමතක උනා සිංදුව අහද්දි 🥺
@anjanamalhara5987
@anjanamalhara5987 3 ай бұрын
මේ සිංදුව ඇහෙන කොට හිත අතීතයට දිව ගොස්් මහ අමුතුම දුකක් දැනෙනවා පාසල් කාලයට යනවා අමුතුම දුකකුත් එක්කමා 😢❤
@sayo479
@sayo479 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 🥺💗
@chamodiwasana6263
@chamodiwasana6263 Жыл бұрын
මේ සිංදු ඇහෙනකොට පපුව රිදෙන අමුත් වේදනාවක් දැනෙනවා🥺
@jpishara9320
@jpishara9320 Жыл бұрын
සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ.. දමා තනිකර දිනු ගම සොදුරු....... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ වෙලේ මදනල - දොලේ සිසිලස සිදාදියටත් දැනෙනවාදෝ.... ගමේ සද තරු පෙනෙනවාදෝ.. අනේ.. ආයෙත් එන්නෙ කවදාදෝ... සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ... දමා තනිකර දිනු ගම සොදුරු....... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ ඉසුරු සිරිපිරි - සුපිරිතරුවල පමණි රැස් මාලේ........... අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ.. සොදු..රු ගම යළි දකිමි කොයිකාලේ සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ... දමා තනිකර දිනු ගම සොදුරු.......
@anjanadilesha9037
@anjanadilesha9037 6 ай бұрын
මේ සිංදුව අහද්දී හිතට අමුතු දුකක්, තනිකමක්, වේදනාවක් දැනෙනවා ❤️🥺
@amithadamayanthi4604
@amithadamayanthi4604 2 жыл бұрын
මගෙ සුන්දර ලමා කාලයට ගොඩාක් ආදරෙයි
@kingphone8251
@kingphone8251 3 жыл бұрын
දරුවන් ගේත් මගෙත් මේ වයසේ ළමා කාලය මාරු වෙමින් සිහියට නැගේ දුක් මුසු සිහිනයක් වෙමින්
@shirandabare2331
@shirandabare2331 Жыл бұрын
Not only in Schools but also in offices so much differences between employees.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
Hitha nuvena hada gaayanaya vagema siyallama mihiri ❤❤💙💙💛💛💛🌻🌻🌻🌺🌺🌺🌼
@harithasankalpa3711
@harithasankalpa3711 5 ай бұрын
මේ සිංදුව අහද්දි, මට නම් ඇඬෙනව 👌👌👌😍
@SameeraMadyshanka
@SameeraMadyshanka Жыл бұрын
අනේ මන්දා හිත් අඩවන්න පුලුවන් සින්දුවක් හිතා ගන්න බෑ ඒ දුක මොකද්ද කියල
@bmtlakruwan3329
@bmtlakruwan3329 2 ай бұрын
මම මුලින් ම සරසවියට යන දා මේ ගීතය හිතමින් ගියා. අද වගේ මතකයි ඒ දුක්බර හැඟීම....
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 Жыл бұрын
මේ සින්දුව ආපහු අහද්දි ශිෂ්‍යත්ව පාස් වෙලා අලුත් ඉස්කෝලෙට ගියපු කාලේ මතක් වෙනවා 😥
@ureshamaduwanthi7949
@ureshamaduwanthi7949 2 жыл бұрын
පොඩි කාලේ ඉදලම හුගක් ආස ගීතයක්.තාමත් එදා වගේම ආසයි මේ ගීතයට.❤️❤️❤️❤️❤️❤️
@crick9576
@crick9576 Жыл бұрын
මාරම ලස්සන හඩක් සහ මනා පද ගැලපුමක්
@udaradarmakeerthi5131
@udaradarmakeerthi5131 Жыл бұрын
ඇට ලේ මස් නහර වලටම වැදුනා 😢❤😥
@kalpadissanayake3036
@kalpadissanayake3036 2 жыл бұрын
Game idala town eke scholeta giya passe colombo university giya,ita passe newzealand wla study walat awa,den gama mathka wenwa.ewith yad ona
@ruchiraseneshmadushanka7049
@ruchiraseneshmadushanka7049 3 жыл бұрын
සිත් ඇදගන්නා සුළු සින්දුවක් 🧒🧒🧒🧒👦
@abhina4you
@abhina4you 2 жыл бұрын
Memories that never forget in our most gifted childhood 😍😥❤❤❤
@Dilanprabod666
@Dilanprabod666 3 жыл бұрын
මම අහපු ලස්සනම සින්දුව ❤️💚
@balasooriyaranul3685
@balasooriyaranul3685 2 жыл бұрын
Aththa....
@sandyanavs6568
@sandyanavs6568 3 жыл бұрын
Dess piyagena peya gaanak unath ahagena inna puluwan. A tharam mihiri. ❤ Theruwan saranai 🙏
@TharushiTharushi-ms2pp
@TharushiTharushi-ms2pp Жыл бұрын
හරි ලස්සනයි සින්දුව😊😊❤️❤️
@TharushiTharushi-ms2pp
@TharushiTharushi-ms2pp Жыл бұрын
💞💞👍👍
@RasanjanaMaddumage
@RasanjanaMaddumage 7 ай бұрын
ගොඩක් හිතට දැනෙන ගීතයක් ❤ පුංචි කාලේ ඉඳන්ම ආසාම ගීතයක් 😊
@prabodharavihari7749
@prabodharavihari7749 2 ай бұрын
Artist හර්ෂණ දිසානායක උනාට ලාවට ඇහෙන්නෙ එඩ්වඩ් ජයකොඩි සර්ගේ කටහඩ අනේ ❤️
@kavindugayathre6385
@kavindugayathre6385 3 жыл бұрын
ඇස් දෙකට කදුලු ආව😞💔
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
මේ හුදෙක් සිංදුවක් විතරක් නෙමෙයි. අපේ ළමා කාලය ලස්සන කරපු සුන්දර මතක.....
@jeewanimalshika5035
@jeewanimalshika5035 2 жыл бұрын
තාමත් අහනවා 🥺❤️
@vidhurakavishka8246
@vidhurakavishka8246 3 жыл бұрын
මනමාලන් 💪
@ireshamadumali869
@ireshamadumali869 3 жыл бұрын
මෙි පොඩි එකාගෙ අඬිල්ලට අපටත් ඇඬෙනව
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
මානමාලන්🥰❤️
@sethminiyashoda1529
@sethminiyashoda1529 10 ай бұрын
මේ චිත්‍රපටිය බලන්න අම්මිලා අපි තුන්දෙනා එක්කන් ගියා❤ අනේ ඒකාලෙ මතක් වෙනවා..ඒ කාලෙ අයෙ එන්නෙ නෑනෙ😔❤
@dinushkajayarathna3594
@dinushkajayarathna3594 Жыл бұрын
eya asama song eka m
@SamithMadusanka-g6h
@SamithMadusanka-g6h 9 ай бұрын
Mara lassana sinduwak
@Thejanidharshika
@Thejanidharshika 8 ай бұрын
Anee.harshana 😢 ape chuti kale godak lassana una oyage sindu hindath
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
ගම සුන්දර යි .මම ආසම ගමට❤❤
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
කොහේදෝ යන්නේ දමා තනිකර දිනූ ගම සුදුරු 🥺🎧
@chamudithalakmal5135
@chamudithalakmal5135 3 жыл бұрын
Manamalan❤️
@dinsa3737
@dinsa3737 3 жыл бұрын
Harima lassanai.
@vindhyagalappaththi5740
@vindhyagalappaththi5740 7 ай бұрын
mage puta vmukthi me film eke ragapewa
@Madushachamoth
@Madushachamoth Жыл бұрын
Marama deyak hithata enawa❤😢
@minujaminuja8591
@minujaminuja8591 3 жыл бұрын
දිනූ ගම සොඳුරු .....
@coversfromsrilanka9735
@coversfromsrilanka9735 Жыл бұрын
අම්මා එක්ක මේක බලන්න ගියේ තාම මතකයි හරි සුන්දර දවස්🖤
@salanikeshika1953
@salanikeshika1953 5 ай бұрын
Marama lassanai
@abhimaniakarsha54
@abhimaniakarsha54 Жыл бұрын
භාවනාවක් 🥺🌻👣
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,2 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 554 М.
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,6 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 868 М.
Siri Parakum Film songs Collection
12:07
Dream Voice
Рет қаралды 765 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН