No video

2023 අතිශයින්ම සාර්ථක ‌වෙන්නට කැමති අයට. ඕනම ඉලක්කයක් හරියටම දිගටම දිනන්න ක්‍රමය - ඉලක්කය 1 වැඩසටහන

  Рет қаралды 116,703

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

ජනවාරි පළවෙනිදා උදේ 8 ට සජීවීව අපි හමුවෙනවා. මෙම නාලිකාව තුළින්. 2022 වසරේ ජයග්‍රාහකයන් අතරට ඔබත් එකතු වෙන්න. ඔබට පුළුවන් මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
/ asirimath
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp....
*** chat.whatsapp.....
*** chat.whatsapp.....
*** t.me/+Ak4mYOgu...
මා හා හමුවීමට කතා කරන්න 0716 658 658
මුණ ගැසීම් සඳහා වෙලාව වෙන් කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

Пікірлер: 586
@nilankasenarathna2229
@nilankasenarathna2229 Жыл бұрын
ජීවිතය දිනන මග කියන ඔබ වැනි ගුරුවරයෙක් වෙත මා යොමු කලාට විෂ්වයට ස්තූතිවන්ත වේවා
@user-hr2wb2ye4z
@user-hr2wb2ye4z 4 ай бұрын
මෙම වැඩසටහන් නැරැඹීමට මා හට සිත යොමු කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..! ස්තූතියි ...! ස්තූතියි ....!
@rabikasanduni509
@rabikasanduni509 8 ай бұрын
ඔබතුමාට නිරෝගි සුවයම ලැබෙන්න ඕන ඔබ තුමා මුනගැස්සු ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@dasunimalsha9547
@dasunimalsha9547 Жыл бұрын
මේ වටිනා වැඩසටහන මා හට දකින්නට සැලැස්වු මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය වේවා!!!!🌎❤️🙏🙏🙏
@erandishyamali1356
@erandishyamali1356 Жыл бұрын
@shereenekanayake6763
@shereenekanayake6763 4 ай бұрын
ඈඖජෞන​@@erandishyamali1356
@Hansani2345
@Hansani2345 8 ай бұрын
අපේ හීනවලට යන්න මග කියා දෙන ඔබ වැනි ගුරු වරයෙක්ව මට මුණ ගැස් වූ විශ්වයට අනේක වාරයක් ස්තුතියි. 🙏🙏🙏🙏
@renukanilmini9495
@renukanilmini9495 Жыл бұрын
ඕබේ තුමාට ගොඩක් ස්තුතිය ව්ෂවයටත් ස්තුති වේවා
@shamilajeewanirajapaksha7946
@shamilajeewanirajapaksha7946 Жыл бұрын
දස දහසකගේ ජීවිත සාර්ථක කිරීමට ඔබතුමා දරන උත්සහයට ස්තූති. මේ පින් ඔබතුමාටත් ඔබේ දෙමාපියන් ඇතුලු ඔබට ශක්තියක් වන සියලුම දෙනාටත් ලැබේවා
@ruwanperera361
@ruwanperera361 Жыл бұрын
@ruwanperera361
@ruwanperera361 Жыл бұрын
How can I contact you sir
@Angel_Mona1979
@Angel_Mona1979 Жыл бұрын
Bohoma pin obatumata
@shashikalasewwandi6502
@shashikalasewwandi6502 7 ай бұрын
බෙහෙවින් ස්තුති ඔබ තුමාට.. විශ්වයට ❤❤❤
@harshamaduranga444
@harshamaduranga444 7 ай бұрын
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි මේ වැඩසටහන දකින්න සැලැස්සුම් කරාට
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
මෙය මට දකින්නට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් සනත් සර්ටත් අමාවි අක්කටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏සැමට යහපතක් වේවා🙏
@nandanadias4321
@nandanadias4321 Жыл бұрын
මේ වැඩසටහන නැරැඹීමට සැලැස්වූ විෂ්ව මාතාවටත් ,ෂක්තියටත් හදවතින්ම ස්තූති වේවා ,ස්තුති වේවා ....සියලු දෙනාටම යහපතක්ම වේවා ..
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
දැඩි අදිශ්ටානයකින් යුතුව දිගටම මම මේ ගමන යනවාමයි. ඒ සදහා ශක්තිය දිරිය ලබාදුන් ඔබතුමාටත් සහ සම්බන්දවීසිටින සියලුම දෙනාටත් මගේ ස්තුතිය.ස්තුතිය.ස්තුතිය.විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜💐
@srilankanheritages7998
@srilankanheritages7998 7 ай бұрын
මා මේ වෙත යොමු කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති🙏🙏🙏ස්තුති🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
අවන්කවම මට මේ වැඩසටහන අසන්න සලස්සපු සියලුම දෙනාටම නිදුක්වෙත්වා.යහපත්ක්මවෙත්වා.සෙතක්ම වෙත්වා. විශ්වමාතාවට ස්තුති වෙත්වා. සුවපත් වෙත්වා.!!! 💐💐💐
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 7 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@padmawati8896
@padmawati8896 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි විශ්ව මෑණියන්ට ස්තුතියි නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
@user-tt2lb3wo2f
@user-tt2lb3wo2f 7 ай бұрын
Thank you ඔබ තුමාට බෙහෙවින්ම
@CryptoID724
@CryptoID724 Жыл бұрын
ඒදා Monarch Imperial එකේ තිබුණ වැඩසටහනට මමත් ආවා එදා තමයි මගේ ජිවිතයේ මට ලැබුණු ලොකුම ජයග්‍රහණය ලැබුණේ ඒ ඔබතුමා සජිවීව දකින්න ලැබීම මොකද මගේ ජිවිතය ඔබතුමා කියනවා වගේ ඒදා ඒ හිටිය මිලියන පතියන් අතර හිටිය ඒක් මිලියන පතියෙක් විමට ඔබතුමා මට ශක්තියක් උණනිසා නිතර බැලුවේ ඔබතුමාගේ වීඩියෝ එයින් මම ලොකු පන්නරයක් ලැබුවා ඔබතුමාට ගොඩක් පිං දීර්ඝායු වේවා ඔබතුමාට 🙏🙏🙏
@shanikadamayanthi319
@shanikadamayanthi319 3 ай бұрын
Den oya inna thena kohomada kiyalath kiyamuda dear..
@nadeeshadilhani-ih8xr
@nadeeshadilhani-ih8xr 5 ай бұрын
ස්තූතියි ඔබ තුමාට.
@deepikakumari302
@deepikakumari302 Жыл бұрын
ස්තුතිවන්ත වෙමි ඔබ තුමා ට
@aavchandrani9226
@aavchandrani9226 Жыл бұрын
මම සර්ගෙ වීඩියෝ බලනවා.ඒවයේ ඇති බොහෝ දේ අගයනවා.අදින් ඇරඹුණු වැඩසටහනට එකතු වෙනවා ස්තුතියි ඔබතුමාට .
@sanjanilekamge7757
@sanjanilekamge7757 Жыл бұрын
ලයික් එකක් දාලම කමෙන්ට් එකකුත් දාලම තමා අහන්න පටන් ගන්නෙ😌.. ස' කොහොමත් කියලා දෙන්නෙ ජීවිතේ දිනන්න පාර කියලා දන්න නිසා 😌🙏❤️
@krisnanishanthi1248
@krisnanishanthi1248 Жыл бұрын
මගේ ජීවිතයේ හැරව්ම් ලක්ෂ ය ඔබතුමා නිදුක් නිරෝගීකම දීර්ඝායුෂ ලැබේවා ස්තුති ඔබතුමා ට...🙏🙏🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු .සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමන් මෙ විශ්ව මාතාවට කරනඋතුම් සේවයට .පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා .. 🙏🙏🙏💜️💜️💜️🙂
@Beatit11
@Beatit11 Жыл бұрын
ජීවිතය දිනන මඟ කියා දෙන ඔබතුමාට පින්🙏🙏🙏
@jananirandima1762
@jananirandima1762 Жыл бұрын
Thank you !
@nimasharanthilaka709
@nimasharanthilaka709 Жыл бұрын
මේ ආරම්භය වෙනුවෙන් හැමෝටම සුභ පතනවා 🙏👍
@sumeenadilhani6347
@sumeenadilhani6347 7 ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තූතියි
@Superspace141
@Superspace141 Жыл бұрын
සනත් සර් ඔබතුමා මාගේ ලඟම හිතවතෙක් වගේ මට දැනෙන්නේ. ස්තූතියි ඔබතුමාට..
@konarageetha563
@konarageetha563 6 ай бұрын
❤❤❤බෙහෙවින් ස්තූතියි ඔබ දෙපලට..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🙏🙏
@vijithaninisansala6092
@vijithaninisansala6092 Жыл бұрын
මම සර්ගේ වීඩියෝ නිතරම බලන කෙනෙක් ඔබ තුමාට නිලතුරැ විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏
@wajiradilrukshi9701
@wajiradilrukshi9701 7 ай бұрын
මම අදයි ජිව්තය වෙනස් කර ගත්තෙ උබ තුමාව මුනගස්සපු ව්ශ්වමාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@ashasomawansa
@ashasomawansa Жыл бұрын
ගොඩක් පින් සර්. ගොඩක් ස්තුතියි අමාවි දුව. සුබම සුබ නව වසරක් වේවා. තෙරැවන් සරණයි.
@deepanikumari3150
@deepanikumari3150 Жыл бұрын
මමත් එකතු,වෙනවා.
@rashmisenanayake9877
@rashmisenanayake9877 Жыл бұрын
මේ වගෙ වැඩසටහනක් කිරීම ගැන ඔබතුමාට ගොඩක් පින්. සනත් සර් ව මුන ගැස්සුවට විශ්වයට ස්තූති වන්ත වෙනව 🙏🙏🙏
@lakshithamanoj1157
@lakshithamanoj1157 Жыл бұрын
විස්වයට ස්තුති වන්ත වේවා...
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
බොහොම ස්තුතියි සර් විශ්වයට ස්තුති වේවා හැමෝගෙම යහපත් ප්‍රාර්තනා ඉෂ්ට වේවා🙏🙏🙏
@sudarmaperera3009
@sudarmaperera3009 Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති ❤
@p.n.skumariteacher2215
@p.n.skumariteacher2215 Жыл бұрын
Sir මම ඔය කියන වැඩ සටහන සදහා හිට්‍ ය අද මම ලොකු ජයග්‍රහණය ලබා ගෙන ඉන්න කෙනෙ ක් අද මම ඉන්න තැනට එන්න සර් ලොකු උදවුවක් කලා සර් ගොඩක් ස්තුතියි සර් ස්තුතියි 🙏🙏🙏
@kusumakumari8069
@kusumakumari8069 Жыл бұрын
ඇත්තටම සර්ට බොහොම පින් සිද්ධ වෙනවා මගේ දරුවා හිටපු විදිහටත් අද සිටින විදිහටත් ඔබතුමාට බොහොම අනේක වාරයක් පින් සිද්ද වේවා.ස්තූතියි ඔබ තුමාට🙏
@sayuridulanjala304
@sayuridulanjala304 Жыл бұрын
අමාවි මිස් එක්ක සර්ගෙ වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියේ ගොඩක් ස්තූතියි සර් 🙏🙏 , විශ්වයට ස්තූති වේවා, බුදුසරණයි🙏🙏🙏 .
@AsankaEkanayaka-on9nd
@AsankaEkanayaka-on9nd Жыл бұрын
ස්තූතියි සර්ටත්.. විශ්ව මාතාවටත්
@user-gk8wy3oq9w
@user-gk8wy3oq9w 6 ай бұрын
බොහොම පින් ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි..🙏🙏🙏
@iroshasurangidolamulla262
@iroshasurangidolamulla262 6 ай бұрын
ඔබ තුමා කියා දුන් මග ඔස්සේ විශ්වයේ ආකර්ෂණය මා ලබා ගත්තා.ඔබටත් ඔබගේ කන්ඩායමටත් බොහෝම ස්තුතියි .තව තවත් මෙවන් දේවල් කියා දීමට ඔබට ශක්තිය ලැබේවා .
@hashaniwanigasuriya4384
@hashaniwanigasuriya4384 Жыл бұрын
Thank you so much sir.
@user-gv7jm6en6p
@user-gv7jm6en6p 6 ай бұрын
මේ වැඩසටහන නැරඹීමට ලැබීම ගැන විශ්ව මාතාවට 🙏 ස්තූතිය
@darashanamadusanka
@darashanamadusanka Жыл бұрын
මගේ ජිවිතේ ලොකු වෙනසක් වුනා.බොහොම ස්තුති සර්
@chiranjayasrimal6376
@chiranjayasrimal6376 Жыл бұрын
ආදරණීය සර් ටත්, ඔබේ පවුලේ සියළු දෙනාටත්, මේ ලෝකයේ සියළුම දෙනාටම ආදරණීය විශ්වයේ ආශීර්වාදය ලැබේවා....... 🌹🌹🌹🌹
@user-xv8zx5ge9q
@user-xv8zx5ge9q 6 ай бұрын
වසරකින් පසු බලන්න ලැබුනේ. මෙහෙම හරි බලන්න ලැබීම ගැන විශ්වයට බොහොම ස්තුතියි. ඔබ තුමාටත් කාර්යමණ්ඩලේටත් බොහොම ස්තුතියි බුදුසරණයි
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Жыл бұрын
බොහොම ස්තුතියි විශ්වමාතාවට මේ අවස්ථාව ලබාදුන්නට ඔබතුමාටත් දුවටත් 🙏🙏🙏
@jananisudarika1945
@jananisudarika1945 Жыл бұрын
ස්තූතියි සර් ❤️💪
@ireshrangana8694
@ireshrangana8694 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි සර්... බොහොම පිං ඔබතුමාට. විශ්වයේ අනන්ත ශක්තීන්ගේ බලය ඔබ දෙපළටම ලැබේවා !!!!!!
@samanprasad3524
@samanprasad3524 4 ай бұрын
සර් මම අන්ත අසරණ වෙලා ලෙල්ලටම හිදිලා හිටපු වෙලාවක ඔබ තුමාගේ එක වීඩියෝ එකක් බලලා පස්සෙමම දිගටම බලලා දැන් මාස තුනක් වෙනවා දැන් මම මගේ හීන සැබෑ වීගෙන යන වා ඔබ තුමාට ගොඩාක් පිං ...ඔබ තුමා මුන ගසස්වපු විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි.......
@wasanthichathurani8702
@wasanthichathurani8702 Жыл бұрын
එදා ඒ වැඩසටහනට මාත් ඇවිත් හිටිය සර්.ඔබතුමා පලවෙනි වතාවට දැක්කෙ එදා.මම ගොඩක් ඔබතුමන්ගෙ වැඩසටහන් බලන කෙනෙක්
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
අනේක වාරයක් ස්තූතිය සර් මග බලා ඉන්නවා යලි එන තුරු ඔබටත් ජයෙන් ජයම වේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏
@sachithrathisera7174
@sachithrathisera7174 Жыл бұрын
Sirge wadasetehenek pasel weleta awith kerenne.ape daruwenge jiwithe wenes kerenne puiuwen.obata Gödek pin.kalutharata paminenna.
@punchinanda2124
@punchinanda2124 Жыл бұрын
weswa matha wata sthuthie sthuthie sthuthie sabadahamata sthuthie sthuthie sthuthie obathumata sthuthie sthuthie sthuthie
@evaninimalka3079
@evaninimalka3079 4 күн бұрын
ස්තුතියි විශ්වයට මට ලංකාවට යන්න ලැබිම නිසා මා විශ්වයට ස්තුති වෙිවා දෙවියන් වහන්සෙට ස්තුතියි,
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
බොහෝම ස්තූතියි සර් 🙏 වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ ඔබතුමාගේ අමාවි ඔබටත් ස්තූතියි 🙏
@user-js2lo5dn2v
@user-js2lo5dn2v 9 ай бұрын
මමත් ආසාවෙන් ඉන්නේ ඔබතුමාගේ වැඩසටහන සදහා සම්බන්දවෙන්න ඔබතුමාට සහ මෙම නිවේදිකා මිස්ටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත් ස්තුතියි
@wkndevika8862
@wkndevika8862 Жыл бұрын
ඔබ තුමා මගේ ජිවිතය ට ම්හිපිට devI කෙනෙක් 🙏🙏🙏🙏🙏
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
🙏🙏🙏 ස්තුති ඔබතුමා ට තෙරුවන් සරනයි
@SanathGamage
@SanathGamage Жыл бұрын
බොහොම ස්තූතියි. ඔබේ අගය කිරීම අපිට ශක්තියක්
@nethustyle2899
@nethustyle2899 2 ай бұрын
මා හට මේ වැඩසටහන් නැරඹීමට අවස්තාව ලබාදුන් ව්ශ්ව මැණියන්ට අනේකවාරයක් ස්තුතිවේවා...
@sass3013
@sass3013 Жыл бұрын
විශ්වයට ස්තුයි මේ නව වසර සියලුම පැතුම් ඉටු කරන වසරක් වේවා ඔබතුමාට
@pushpakumaara4619
@pushpakumaara4619 Жыл бұрын
ස්තුති sir ඔබටත් විශ්ව මාතාවටත්..රසයි 🙏🙏🙏
@nishanthiegamage7597
@nishanthiegamage7597 Жыл бұрын
තෙරුවන් සරනයි ස්ර් ස්තුතියි විෂ්වයේ ආශිර්වාදය නිරතුරුව ලෑබේවා 🙏🙏🙏 මිස් ඔයා ටත් මාගේ වාසනාවට අසන්න ලැබුනු වැඩ සටහන🙏🙏🙏🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් ස්තුතියි ඔබව.මුණ ගැහෙන්න සැලැස්වුවාට
@roshanweerathunga6467
@roshanweerathunga6467 Жыл бұрын
Wede niyamai sanath sir
@mashasuvini5562
@mashasuvini5562 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට..🙏🙏
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, ආදරණිය විශ්වයට.. 🏆🏆🏆🏆🏆🏆
@user-ux9md5dp9p
@user-ux9md5dp9p Жыл бұрын
Deergayu vehva guruthumani bohopin chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@user-ux9md5dp9p
@user-ux9md5dp9p Жыл бұрын
Budhu saranai
@nishanisha802
@nishanisha802 Жыл бұрын
වත්සප් සර්ගේ වීඩියෝ බලලා මගේ ජිවිතේ වෙනස් කර ගත්ත කෙනෙක් මං සර්ට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
@pubudithawickramasinghe3358
@pubudithawickramasinghe3358 Жыл бұрын
Komd blnne ewa
@SanathGamage
@SanathGamage Жыл бұрын
Thank you 💖💖💖
@ShiraniNiranjala
@ShiraniNiranjala 10 ай бұрын
Sir mamath sumanadasa samarasighe sirge kandy mañasa sangamaye saamajikawak.i want to re charge my life since to just time.
@nalakawithanage5464
@nalakawithanage5464 7 ай бұрын
​@pubudithawickramasinghe3358 11111111111111111111111111111111111111111111111a@1@
@piyumidissanayaka925
@piyumidissanayaka925 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
අමාවී දූ අද ලස්සනයි .. . පුංචි දරුවෙක් වගේ♥️🌹 ආදරණීය ගුරුතුමනි ඔබට පින්🌹🌹🌹 බොහෝම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි හැමෝටම ....
@lakshmiadikari8511
@lakshmiadikari8511 Жыл бұрын
Thank you sir
@shanikanimanthi8134
@shanikanimanthi8134 Жыл бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි❤ ඔබතුමාට තෙරුවන් සරණයි
@warunisurige7584
@warunisurige7584 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට... බුදු සරණයි! 🙏🙏🙏
@user-pm2gz2ow1x
@user-pm2gz2ow1x 7 ай бұрын
Wishwa mathawata isthuthi wewa!
@yatigammanag
@yatigammanag Жыл бұрын
මෙම වැඩ සටහන⁣ මා මුහුනුපොතෙ බෙදා ගැනිමට අවසරද දැනටමත් බෙදාගෙන ඇත කරුනාකර පිිලිතුරු දෙන්න සනත් ගමගේ මහතාටත් විශවයටත් ස්තුති වෙවා!
@sandamalidissanayaka6488
@sandamalidissanayaka6488 Жыл бұрын
බොහොමත් පින් ඔබ තුමාට 🙏🙏🙏
@priyankachandani9346
@priyankachandani9346 Жыл бұрын
ස්තුතී සර් ඔබට .
@chamindasilva6369
@chamindasilva6369 Жыл бұрын
ස්තුතියි මෙවැනි වැඩසටහන් කිරීම සම්බන්ධ ව. ඒ වගේම මෙවැනි දේවල් කිරීමට නව වසරේ ශක්තිය නිරෝගිකම වඩ වඩාත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළට ස්තූතියි .
@sunandagamage1091
@sunandagamage1091 Жыл бұрын
Sir, Very big thank you 🙏
@thamarakumari3778
@thamarakumari3778 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති!!!
@user-ly2db2my8o
@user-ly2db2my8o 9 ай бұрын
ගොඩාක් ස්තුතියි සර් ..අතිශයින්ම අගය කරනවා සර් මේ මෙහෙවර මේ සේවය .🙏
@kasundinesh383
@kasundinesh383 6 ай бұрын
❤ ඔබට ස්තුතියි ආදරෙයි ගුරුතුමෙනි ස්තුතියි
@malaabeywardena5886
@malaabeywardena5886 6 ай бұрын
ප්‍රමාද වී හෝ ඔබතුමාව මුනගැස්සූ ව්ශ්ව මාතාවට ස්තූතියි මම ව්ශ්‍රාමික කාන්තාවක් .
@cdvlogs1483
@cdvlogs1483 Жыл бұрын
ඇත්තටම සතුටුයි ඔබතුමා ගෙ වැඩසටහනට .බොහොම ස්තූතිය අපේ ඇස් පාදනවට .
@thanujasajeewani4505
@thanujasajeewani4505 Жыл бұрын
ස්තූතියි sir
@Tpradeepa3333
@Tpradeepa3333 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@sheelakeeragala
@sheelakeeragala Жыл бұрын
Thanks sir 🙏 මම ඔබ තුමාගේ WhatsApp group එකේ ඉන්නවා. විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා. මම ඔබ තුමා දිගටම follow කරන්න තීරණය කලා.
@CryptoID724
@CryptoID724 Жыл бұрын
මිලියනපතියෙකු වීමට අවශ්‍ය නම් මේ විඩියෝ බලන ගමන් අප හා සම්බන්ධවන්න 0763084762
@user-pb6xo9wi3r
@user-pb6xo9wi3r Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති සර් 🙏🙏🙏🙏🙏
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ඔබ තුමාටත් අක්කි ඔයාටත් විශ්වය ටත් ගොඩක් ස්තුතියි ♥️🌏
@lakshithamanoj1157
@lakshithamanoj1157 Жыл бұрын
ඔබ තුමාටත් බොහොම පින්
@prashanikalakshani2244
@prashanikalakshani2244 Жыл бұрын
සර්ගේ Video බලන්න හරිම ආසයි. මගේ ජිවිතේ හුගක් වෙනස් වුනා විශ්ව ශක්තිය නිසා. සර්ට ගොඩක් ස්තූතියි.ගොඩක් පින්.සර්ව අපිට ගොඩක් වටිනවා.සර්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@CryptoID724
@CryptoID724 Жыл бұрын
මිලියනපතියෙකු වීමට අවශ්‍ය නම් මේ විඩියෝ බලන ගමන් අප හා සම්බන්ධවන්න 0763084762
@dammidammi244
@dammidammi244 10 ай бұрын
දැඩි අධිෂ්ඨානයකින් මේ ගමන මම යනවාමයි ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@suneethaweerasinghe5530
@suneethaweerasinghe5530 Жыл бұрын
Thanks sir.බොහොමත්ම පින් .සියලු කටයුතු සපල වේවා .දීර්ඝායුෂ වේවා
@user-bw7ti7xe9h
@user-bw7ti7xe9h Жыл бұрын
Stuthi stuthi stuthi oba depalatat wishwayatat
@nadeeshasandaruwani1854
@nadeeshasandaruwani1854 Жыл бұрын
බෙහෙවින් ම ස්තුතියි ඔබතුමාට
@user-gu4xk7lm8q
@user-gu4xk7lm8q Жыл бұрын
ස්තූතියි.ඹ බතූමාට.
@sudisnajanani6578
@sudisnajanani6578 Жыл бұрын
Thank you very much sir.බොහොම පිං
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi ser...theruwan saranai....obathumanta niduk nirogi suwa deerga ausha sampath salasewa...mama kuwait 🇰🇼 aita
@Tharu9en6fv2l
@Tharu9en6fv2l 3 ай бұрын
Thank you sir❤ Thank you universe mother 🌷🤍🦋
@sulochanadamayanthi513
@sulochanadamayanthi513 11 ай бұрын
මෙය අහන්න සැලස්සු විශ්ව මාතාවටත් සනත් සර්ටත් අමාවිටත් බොහොම ස්තුතියි ❤❤❤
@lakroolakmalirathnayaka7898
@lakroolakmalirathnayaka7898 Жыл бұрын
ස්තුති විශ්වය මෙතුමාගේ hada අහන්න salassuvata
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 55 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН