18. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව - 3 කොටස I භාෂා ප්‍රශ්නය තුළ බණ්ඩාරනායක සිර වීම

  Рет қаралды 18,631

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 129
@sirisenapavuluarachchi1500
@sirisenapavuluarachchi1500 Жыл бұрын
සුපිරි .වහල්ලු ඇත්ත පිලිගන්න කැමති නෑ නමුත් ඇත්ත ඇත්මයි.
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@mortzkizshikesh9375 siyalla nidahs manasin dakinawan athi anura puka lewakanna dn hadannei natuwa
@shashediri544
@shashediri544 Жыл бұрын
වටිනා මැණික් දුලබය් . ගල් බොරළු වැඩිය්.මේ වැඩසටහනත් ඒ මැණික් වගේ.අද youtube දාර්ශනිකයෝ වැහි වැහැල . දවසගානේ video දදා තමන්ගේ බදගොස්තරේ තරකරගන්නය් ,තමන් කඩේ යන දේශපාලන පක්ෂවලට වාසි වෙන විදිහට ප්‍රකාශකරන්න විචාරකයෝ ඉන්නේ.ඔබතුමා නිර්පාක්ෂිකව මේ වැඩසටහන ඉදිරිපත්කිරීමේ විලාශය අගයකල යුතුය්.පුලුවන්නම් සතියට video ,2ක් වත් දානවනම් වටිනවා.
@NishiWijesekara
@NishiWijesekara Жыл бұрын
Q
@leeradesilva747
@leeradesilva747 Жыл бұрын
මූලාශ්‍ර දින වකවානු සහිත මේ තුලනාත්මක නිවැරදි තොරතුරු බුද්ධියට ඇස් ඇරවීමක්.. නොනවත්වා ඉදිරියට යාමට ධෛර්යය ලැබේවා ...🙂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 9 ай бұрын
Definitely
@yasas_chandima
@yasas_chandima Жыл бұрын
මම ඔබතුමාගේ මේ වන තෙක් Upload කල සියලුම videos බැලුවා. අතිතයේ දේශපාලන පොර පිටිය පිලිබදව ත‍් ඒක වර්තමානය වන තෙක් විකසනය වූ ආකාරයත් පිළිබඳ පොත් පුවත්පත් ගනනාවක් කියවා බැලුවට වඩා ලස්සන වෘතාන්තය ක් වගේ ඔබේ අදහස් දැක්වීම මහත් සේ අගය කොට සලකමි.
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අදත් බොහෝ දෙ දැනගත්තා ඔබට ස්තූතියි
@upulkariyawasam9113
@upulkariyawasam9113 Жыл бұрын
මේ විග්‍රහය තවත් දේශපාලන රැස්වීමක කතාවක් නොවන බව තේරුම් ගතයුතුය.
@rohinijayasekara7526
@rohinijayasekara7526 Жыл бұрын
කාලයේ වැල්ලෙන් වැසී ගිය සත්‍ය තොරතුරු කිසිදා එළියට නොඑන්න තිබ්බ මේ program එක නොවෙන්න . ඒ කාලෙ දේශපාලන නායකයා ත් ,උසස් පැලැන්තියත් කට්ටයි තමා.දැනට වඩා අඩුයි .යම් සේවාවල් රටේ දරුවන් ට කරල තියෙනවා . කිරි ටිකටත් ඇරියෙ නෑ.... ලංකාවේ මිනිස්සු පවු.
@MH_Track24
@MH_Track24 Жыл бұрын
Dear Dharmasiri Kariyawasam, Sri Lankan (Sinhala Only Language Issue); EP01, EP02 & EP03, Watched all, Thank you for your wonderful efforts on discussion history of Sri Lankan Eco-Political real facts its looks digital library future generation must watch need to have E-Library, , we learn and understanding great information's, keep good work, from Riyadh KSA
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
ස්තූතියි කාරි මහත්මයා..
@ShenoYohan
@ShenoYohan Жыл бұрын
ස්තූතියි කාරි මහත්මයා 💐✌️
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 Жыл бұрын
අතිශයින් වැදගත් vedioes මම සේරම ටික බැලුව.👍👍👍👍👍
@bamunua
@bamunua Жыл бұрын
ඔබතුමා කියන විදිහට බණ්ඩාරනායක මහතා ඉංග්‍රීසි බාශාව පිළිබඳ හසල දැනුමක් තිබුනාට Knowning the path and walking the path කියන පාඨය ගැන නොදැන සිටියා කියා සිතෙනවා.
@jcb7034
@jcb7034 11 ай бұрын
වටිනා නැනිකක් ඔබ තුමා. මේ දැයට
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
හොද අර්ත කතනයක්‌. 🌹 ස්තුතියි 👍👍
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
නියමයි කාරි
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
නියමයි ....❤❤❤❤.....
@easwaransinnadurai5505
@easwaransinnadurai5505 5 ай бұрын
බොහෝ දෙ දැනගත්තා ඔබට ස්තූතියි❤🙏
@Namonamomatha
@Namonamomatha 10 ай бұрын
Good effort. Thank you. අනාගත පරපුර වෙනුවෙන් කළ ඉතා හොඳ වැඩක්
@EnchantedEarthlings
@EnchantedEarthlings Жыл бұрын
Thank you for being so informative. You failed to mention "Davamottawe Amarawansa Himi's" part in the election, Which brought the disastrous result to UNP
@Adthl503
@Adthl503 Жыл бұрын
I wish all your videos could translate into English or Tamil.. could illuminat misunderstanding about Sri Lankans
@wajira3265
@wajira3265 Жыл бұрын
Yahapath niduk nirogee subama suba dawasak oba ethulu sewomata kari. Mata hithenne Machan oya a/l karana deshapalana vidyawa igena ganna lamunta & university igena ganna ayata super top onna. Nirogee weyan kari. From europa.
@priyankabandara5323
@priyankabandara5323 Жыл бұрын
එකපෙලට විඩියො ටික බැලුවා..සුදුහුනුවලින් පිරියම් කරල වහල දැම්ම දුෂ්ට දේශපාලන ඉතිහාසය මෙරට යම් පුරවැසියකු නොදැන මැරිලා ගියොත් ඒක කියන්න බැරි තරම් වහල්භාවයක්..ස්තුතියි ඔබට
@amilasuraweera1
@amilasuraweera1 Жыл бұрын
පොඩි ඉල්ලීමක් තියෙනවා, ඒ තමා මේ වීඩීයෝවල කොටස් වශයෙන් කඩා (ගානට ගැලපෙන විදිහට, වීඩියෝවක් ඇතුලෙ තියෙන පොඩි කතා) ඔබගේ fb page එකේ පලකරනමෙන් ඉල්ලා සිටිනවා.... එවිට අපට ඒවා ශෙයාර් කරන්න පුලුවම්නෙ...
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
හොඳ යෝජනාවක්.
@shanfernando90
@shanfernando90 Жыл бұрын
godak sthuthi carrige mahathmaya..🙏
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 9 ай бұрын
Very well explained Kaari...🎉🎉
@starlitnews
@starlitnews Жыл бұрын
Sri Lankan Voters have been dumb enough to select these, false, treacherous, unreliable, disloyal, characters to the parliament. If you examine the ancestral lineage some of them, many have changed their religion to win the Buddhist votes. Some descendent claim their lineage to Arrak & Toddy Renters the wealth they used to hoodwink the voters. For people to remain in power they need money, the money they used to buy the votes. Some even boast about what their lineage had done in figurative language to convey the meaning that they are proud descendants of parents who sacrificed their wealth to protect the Sinhala Buddhists. You are doing a Yeoman service to the country & hopeful eye-opener to the voters.
@-omg123
@-omg123 Жыл бұрын
Very good analysis
@mohamedzanhar959
@mohamedzanhar959 Жыл бұрын
Many historical facts could be learnt through this series of video. Meanwhile I hope some light can be shed on the following. There is a story that SLFP was formed in 1952 under British intelligence advice in order to avoid LSSP coming to power defeating unpopular unp at 1956 election. Same time there is also a story that when SWRD crossed the floor to go to opposition , there were 7 members lined up. But an mp who was fully drunk at the bar just followed swrd to opposition without even knowing what he was doing, thus adding one mores member to swrds team of mps. At the end this drunk mp was never recognised other than for a deputy minister position even under srimavo. Same way we need some light on Rajapaksa politics
@thusharifonseka5951
@thusharifonseka5951 Жыл бұрын
👍👍❤
@branthabuddika1
@branthabuddika1 Жыл бұрын
Thank you
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
Good❤
@LochanaAriyarathna
@LochanaAriyarathna 3 ай бұрын
මෙපමණ තොරතුරු ගොඩක් සොයන්න, කියවන්න ඔබ තුමාට වෙලාවක් තියනවද? මටනම් හිතාගන්නවත් බැහැ .කොහොමනමුත් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !!!!!!
@jdmkulathilaka9429
@jdmkulathilaka9429 Жыл бұрын
Why are you hiding my first comment.It has very clearly explained the problems of making Sinhalese the official language.Only thing I have to add is that we have to still educate our doctors and engineers in the only international language that we know
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
That's as much as you know. Find out more. (What was your first comment?)
@shanmadhushan8645
@shanmadhushan8645 Жыл бұрын
කාරි❤❤❤
@rachindajayawardane491
@rachindajayawardane491 Жыл бұрын
හොඳ වැඩසටහනක්
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Aiyo...Suddoma Rata palanaya kala mam...loke diunuma Ratak adath lamkawa ahenam... Meke enne wahallune...😢😢😢
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 Жыл бұрын
How did S.W.R.D. Bandaranaike, who was an Anglican Christian by birth, name the "United Monks Front" as the leader of the Sinhala Buddhist force? He didn't give up Christianity until he died, did he?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
When he entered politics in the 1920s, he abandoned Anglicanism and embraced Buddhism.
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 Жыл бұрын
@@kaarigechannel1 If you analyze the politics of Bandaranaike, you should talk about these things. As far as I know, this is just a ploy to deceive Buddhists
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@mahendrabandaranayake2633 Let's talk about Bandaranaike's political journey in the future.
@starlitnews
@starlitnews Жыл бұрын
@@kaarigechannel1 How many really know that he betrayed the nation's trust & sorry to say, voters hero-worshiped him.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@starlitnews Also watch the next video
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya Жыл бұрын
❤❤
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Rate vinasaya patangaththa thana.. English Egenaganna aka lankawe modayo athahariya.. Deshapaluwo ge patau vithrak egenagaththa... Anthimata lankawe un loken hangila Me dupathe ..Gon wahallu una.....😢😢😢😢
@lalsenarath
@lalsenarath Жыл бұрын
ඉන්දියිනු රාජ්‍ය සේවකයෙක් ඵල කල අදහස, අපේ රටෙත් ඔබේ රටේ වගේම අපේ රටෙත් වමේ අය විශාල පෙරමුනක් ගෙන ආවා. නමුත් අපි ඒකට ඉඩ දුන්නේ නෑ! දැන් බලන්න ඉන්දියාව හා ලංකාවේ රජයේ සේවයේ වෙනස!
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 5 ай бұрын
🎉🎉🎉
@freeminds6365
@freeminds6365 Жыл бұрын
මේ පැහැදිලි කිරීම් අපි හැම තැනකම බෙදාගන්න ඕනෑ .පාලකයන් එදා ඉඳලම කලේ උන්ගෙ පැවැත්ම උදෙසා බව හැමෝම දැනගන්න ඕනෑ .අපේ රට නරකාදියට තල්ලු කරපු බන්ඩාරනායකලට ඩි එස්ලට හෙන පත්තු වෙන්න ඕනෑ
@denishashanmugamoorthy4783
@denishashanmugamoorthy4783 Жыл бұрын
Not Banda only mostly sinhala buddist hamaduru pase eyalatta support karuwa oyala wage sinhala minusu Dan oyala hari una da ne
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Thx
@domari9459
@domari9459 Жыл бұрын
Kaari, we can understand from this video series about the way "Sinhala as the official language" was exploited by politicians and how they created a "non-existing" problem for political advantage. A much simpler solution of allowing Tamil language use in Tamil populated areas in official government documents and administration as well as organizing translation services via a dedicated government authority to aid Sinhala to Tamil translation services and vice versa, would've solved that "non-existing" problem for the most part. Instead our self serving politicians opted for the 'solution' of trying to 'fix' the centuries of Sinhala Buddhist grievances via overnight politically poorly implemented actions which were manufactured to serve their own political thriving and survival. May I ask whether you can do a video series about Anagarika Dharmpala from historical/political perspective, sometime soon after the end of this series about the Official State Language political history? Particularly, if you can shed light on the last chapter of Dharmapala where he left for India permanently with an alleged vow of never to return, would be of great help for many of us to understand the beginning and end of Dharmapala's national movement as well as what it expanded/evolved into after his departure. Correct me if I am wrong, I am yet to find a comprehensive historical, political and autobiographical literary account of Dharmapala's work. In other words, I don't think anybody's done any broad based research on Dharmapala to produce such a research in the form of a book. Thank you
@groundzero5708
@groundzero5708 Жыл бұрын
now it has been done . in north and east tamil language have given more importance .
@richirumesh4754
@richirumesh4754 Жыл бұрын
ඔබතුමා කිව්වේ නැත්තං අපි මේවා කවදාවත් දන්නේ නෑ ඔබතුමාට පින් මේවා බලල වර්තමාන දේශපාලනය තේරුම් ගන්න මොලේ තියෙන ජනතාවට පුළුවන්.
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
මුන් ලංකාවේ හිටියත්. බොන්න වතුර ගෙනාවේ. ප්‍රංශයෙන්.....
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Eekane bn. A wunata Jhon kotalege wekiyanam SIYARATA DE SIRISEPA DE....
@sandungamage4307
@sandungamage4307 Жыл бұрын
අපි බලන් ඉන්නෙ. මේක රිලීස් වෙනකන්..
@yamilayasas1456
@yamilayasas1456 Жыл бұрын
🙏🙏🙏
@premasiriwickramasinghe7104
@premasiriwickramasinghe7104 Жыл бұрын
Balaya ganna jayhiya aagama dekama wikunapu paharayek thamayi bandaranayaka kiyanne
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මීළඟ වීඩියෝවත් බලන්න.
@dammikasuranji1029
@dammikasuranji1029 Жыл бұрын
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Ethan patan rata awul.
@josephmichaelridleycasiech4374
@josephmichaelridleycasiech4374 Жыл бұрын
Unfortunately due to these short-sighted policies of our scheming poloticians who without the foresight to envisage the disastrous consquences to the country due to policies of this nature has resulted in the country being racially divided and paved the way for a 30 year long war and the unfortunate fall out is still being experienced. Where do we go from here? Without a resolution to resolve this thorn in the flesh and restore harmony between the Sinhala and Tamil people can the country make progress ?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
If there is harmony between the Sinhalese and Tamil people, the so-called politicians will cease to exist.
@demunidesilva8328
@demunidesilva8328 Жыл бұрын
Kaari, what has been happened now( as at 01/18/2024) ? You know what has happened after "Sinhala only Act" passed on July 07, 1956 ! Repercussions -30-year ethnic war and '71 April insurrection ! Still its repercussions are being😮😮, severely experienced by us ! Fortunately, Tamil Language became an Official Language as per 13th Amendment to the present Constitution on Nov.14, 1987. We should realize- "United we stand; divided we fall"!
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Kelehi guna danna minisun Sir John Kothalawala. Bandaranayaka kuhakayek. Mu thamai "jathiwadaye piya." Meyagen thamai wamanshikayo jathiwadaya agam wadaya awissuwe. Adatath me widiyata thamai rawatanne. Sangha weda guru givi kamkaru.
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@mortzkizshikesh9375 modha sinhalaya yana yana thana eka ekata kadei yanawa poddak natarawela wimalisiwath wenda hadannewath naha
@damithweerathunga8299
@damithweerathunga8299 7 ай бұрын
මොකද්ද ඔය JR චරිතා ප්‍රදාන කියන්නේ 🤔
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
english kra nam ewai ne?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව් ඓහම හිතන අයත් ඉන්නවා. ඒත් ලංකාවෙ භාෂාව ඉංග්‍රීසි නෙවෙයි නේ. ඒකයි ප්‍රශ්නය.
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
@@kaarigechannel1 APRADE SUDDA ELWAGATHE 😃
@dil7529
@dil7529 10 ай бұрын
🙏🌈️💐👍
@Globalmusicbox
@Globalmusicbox 7 ай бұрын
සිංහල රාජ්‍ය භාෂා ව 2 video එක නේද මේ ක
@SanjayaShirantha-k6q
@SanjayaShirantha-k6q 4 ай бұрын
නෑ 3
@shalika_neranjana
@shalika_neranjana Жыл бұрын
Notification All දාල ත් video එකක් දැම්ම ම notification එකක් එන්නෙ නෑනේ... 😕
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
Bell Icon එක click කරන්න.
@Namonamomatha
@Namonamomatha 10 ай бұрын
කොතලාවල ආරක්‍ෂක පීඨය හදන්න ඉඩම දුන්නේ කවුද
@bamunua
@bamunua Жыл бұрын
ඔබ අලුත් පරම්පරාව මේවා දැනගත යුතුයි ඔබ කීවාට ඒවා තේරුම් ගැනීමට ඔලුවේ ඉඩ නැති වෙන තරමට ඔවුන්ගේ ඔළු ජේවීපීය විසින් විකෘත්ති කර තිබෙනනවා.
@surajperera9002
@surajperera9002 Жыл бұрын
පංගුවක් තමපක්ශයේ නම රටටත් ජාතික ගීයටත් ඈදුවාද?
@asanthaification
@asanthaification Жыл бұрын
එදා ඉදලම වෙලා තියෙන්නේ තමන්ට කරන්න බැරි බොරු පොරොන්දු දී බලය ලබා ගැනීම පමණයි.
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
ලංකාවේ දේශපාලනඥයන් වැඩි කොටසක් දිව දෙකේ දෙපිටකාට්ටුවන් බව මින් පැහැදිළි වෙනවා. ඇන්.ඇම්. ලා ගෙනාපු සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුනා නම් ඔය අවුරුදු 30 යුද්ධය උනත් පටන් ගන්න අමාරු වෙනවා ඊලාම් වාදීන්ට..
@jaliyasamarasingha7341
@jaliyasamarasingha7341 Жыл бұрын
1966 Act eka bala na.Dudleyge bade masalah wadé.kiwwe vame ayat Thani.
@shashediri544
@shashediri544 Жыл бұрын
30 වසරක යුද්දය බාෂා ප්‍රශ්නය නිසා ඇතිවුන දෙයක් නෙමෙය්.බ්රිතාන්යෝ දෙමල අය තමය් ලංකාවේ හැම වරප්‍රසයක්ම දුන්නේ.සිංහල මිනිස්සුන්ට දුන්නේ 3 පන්තිය.48 නිදහසෙන් පස්සේ ත් දෙමල දේශපාලකයෝ දිගටම ඒ තත්වේ බලාපොරොත්තු උනා.ඒකය් ගැටුම.
@dushsh4857
@dushsh4857 Жыл бұрын
80 ගණන් වල භෂා ප්‍රශ්නය නිසා කැරැල්ලක් ඇතිවුණා නම් ඒ ජේවීපී කැරැල්ල. ඒ ඉංග්‍රීසි සහ පරිගණක දැනුම නැතුව රක්ෂා ලබාගන්න බැරිවීමයි. එනිසා එකල දෙමළ භාෂා ප්‍රශ්නය අතීතයේ ප්‍රශ්නයක් වුණා .
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@@shashediri544 ow oba hari . british gave special privilages to somepeople
@groundzero5708
@groundzero5708 Жыл бұрын
@@shashediri544 if would have not keep some reforms about education or anything sinhala peope whould have end up being like native people of malaysia whoare buddhist but exploited by chinese , malay muslims ,and indians . it must have been tamil nationalist people never saw sinhala people as people they viewed them as illiterate ,people with no hitory and culture
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@sunethprasad4185
@sunethprasad4185 Жыл бұрын
මුල් කාලයේ UNP එකේ භාෂා ප්‍රතිපත්තිය නරක නෑ. පසුව බලය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරපු එකයි අවුල.බණ්ඩාරනායක බලය ලබාගැනීමට සිංහල බෞද්ධ සමාජය පාවිච්චි කළා 🤮
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
සිංහල සහ දෙමළ නායකයන් සියලු දෙනා ම බලය ගැනීමට ජාතිය, ආගම, කුලය පාවිච්චි කලා.
@john_____
@john_____ Жыл бұрын
Sinhalese have been living in this island for more than 2600 years unbroken with having inter marriage with "vaddas" Even today sinhalese language have many vadda language words ( ex: "ඇත්තො" , "ඇ" word from "vadda language" and only language with having word "ඇ" in the entire world and many more relations,...) Sinhalese built the Civilization In this land ..so sinhalese have every rights to claim the country than any other colonial slave migraters who brought by british ,dutch , portuguese,.. were lower cust tamils from india, muslims , as their slave works as they have beed alway treated in india , Sinhalese fought against all those foreign invaders to protect this land By sacrificing their lives , familys ,... everything they had, More than anyone had ever done on this land 🙏
@cookwithra
@cookwithra Жыл бұрын
What a load of crap 💩
@-omg123
@-omg123 Жыл бұрын
Chuvanist pig
@groundzero5708
@groundzero5708 Жыл бұрын
well it must be said that one of the main operation of tamil nationalist or eelam nationalist was denounce sinhala people's history and culture and language as they viewed them as inferior
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 Жыл бұрын
රටට ලොකුම සාපයක් වූ බන්ඩාරනායකලාගේ කක්කි හෝදන්න ඕනතරන් වහල්ලු / කැනහිල්ලු එදත් , අදත් ඉන්නව 🫢
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
බණ්ඩාරනායකල විතරක් නෙවෙයි, DS ලා , JR ලා ඇතුළු ඔය ප්‍රභූන් කියා ගත් හැමෝම මේ රටට සාපයක් වුනා
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
​@@gangahethumuni4701පාර්ලිමේන්තු වෙ ඉන්න සියල්ලෝම එකයි
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Rate kawe okun okkoma akathuwela...Balaye enna..un Janapriya thendu gaththe.. Lankwe moda minissu ona akakata ahu venawane.....English ba..Loke dakinna Bashawa ba.. Onna kela una hati...😢😢😢
@bamunua
@bamunua Жыл бұрын
​@@chandimabandara1995මෝඩයෝ සිංහල රාජ්‍ය බාශාව වීම ගැන මුල සිටම අහපන්. සිංහලෙන් කියනදේ තේරුම් ගන්න බැරුව ඉංගිරිස් ගැන කථා කොරනවා. ජේවීපී පන්තිගිය හාදයෙක් වගේ.
@bamunua
@bamunua Жыл бұрын
​@@gangahethumuni4701මෙත් ජේවීපී පන්ති ගිය හාදයෙක් වගේ?
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ශ්‍රී ලංකාවේ භාෂාව සිංහල විය යුතුයි. ආගම බුදු දහම විය යුතුයි. අනෙකුත් සියල්ලෝම ඊට අවනත විය යුතුයි.
@GWGNiroshan
@GWGNiroshan 8 ай бұрын
Gota aragalaya attha kathava kiyanna b.s
@amilaweragoda7127
@amilaweragoda7127 Жыл бұрын
🫡
@KokilaJayathilaka
@KokilaJayathilaka Жыл бұрын
රදලයෝ කිය කියරටට කරපු අපරාදයක් අහස පොලව උසුලන එක පුදුමයි දැන්නම් මුන්ට ආත්මයක් නැහැ නුවන ඇත්තෝදිවි පරදුවටතබා සටනේ
@JayathilakaPrasanna-cu3zb
@JayathilakaPrasanna-cu3zb Жыл бұрын
යකෝ ඩාලි පාර තමය් ඔක්කොම කරල තියෙන්නේ පිටකෝට්ටෙ මුකුත් කරල නෑ නැවත ජාතිවාදයක් එනවා මෙයා කස කාරයෙක් 94 න් පස්සෙ මුන් රට විනාස කලා 3 න් පාරක් 94 න් පස්සෙ රටේ ආර්ථිකය රෙපෙයාර් කලා පිටකෝට්ටෙ ඕක තමය් තිත්ත සත්තය අපි දුක් ව්න්දා ඇති අපි sri lanken සල්ලි ඕනනම් හිගා කන්න රටේ අනාගතය විනාස කරන්න එපා වදින්නම් අපි ආදරෙය් සිංහල යැය් නොවන මේරටේ සියලු ජාතීන්ට අරගලය අපිට දුන් පණිවුඩය ඒකය් සෙවල බන්ඩගෙ සොහොනට හෙන ගැහුවා ඒක බොරු නෙවෙයි
@john_____
@john_____ Жыл бұрын
බණ්ඩාරනායකලා=(නීලම්පෙරුමාල් ) වගේ සිංහල මිනිස්සුව ගොනාට අන්දලා , දේපළටික කොල්ල කෑවෙ නෑ , සේරම "දන්දෙන්න" කිව්වා , දකුණු ඉන්දියාවෙ "සරම" ජාතික ඇදුම කරලා සිංහල නායකයින්ට සරම් ඇන්දුවා "මිෂනාරි" බාලිකා පාසලකින් 8ටේ පන්තියට අධ්‍යාපනය ලැබූ "සිරිමා" කියන මෝඩ ගෑණි , ඊරිසියාකාර මාක්ස්වාදීන්ගෙ කීමට රැවටිලා, 1971 වෙනකොටත් සිංහලේ (Ceylon ) කියල තිබ්බ අපේ රට ශ්‍රීලංකාවක් කරලා අපිව කොහෙද යන ශ්‍රී ලාංකිකයො කරා😈 රට අස්තාවර උනා, ඊටපස්සෙ ඒ ලංකාව කියන ඉන්දියාවෙ බමුණන්ගෙ නම රැකගන්න අව්රුදු 30ක් LTTE එකත් එක්ක යුද්ධය කරන්න උනා ,JVP එක විප්ලව කරන්න ගත්තා ,ජීවිත ලක්ෂ ගණනින් නැතිඋනා ,අන්තිමට අපි කොහෙද යන ශ්‍රීලාංකිකයො උනා, 🤬🤔😥😥😥මේක රාවණාගෙ රට ලංකාව උනා🤣🤔😥 1971 චෞර ඉඩම් පනත් ගෙනල්ලා කොල්වින් ආර් ද සිල්වයි, N.M පෙරේරයි එකතුවෙලා, අපේ රටේ මඩුවන් වල දිසාවට, බින්තැන්නේ රටේ රාල.., වැනි උඩ රට සිංහල නායකයින්ට අයිති වෙලා තිබ්බ ඉඩ කඩම් සියල්ල රජයට පවර ගත්තා ( දැන් ඒ ඉඩම් වල රජයෙන් දෙමළ , මුස්ලිම් ගම්මාන හදලා පදිංචි කරනවා🤣😥) දිර්ඝ කාලයක් තිස්සෙ පාරම්පරිකව ජීවත්උන සිංහල මිනිස්සුම්ගෙ ඉඩම් දේපළ සියල්ල කපටි කමින් පවරා ගෙන සිංහල ජාතියෙ පිය උරුමයත් අපිට අහිමි කරපු , ලස්සන අපේ රට අපායක් කරපු කපටි ඊරිසියාකර කාලකණ්ණි මාක්ස් වාදීන්ට අහූඋන ගොං ගෑණි🤮 අන්තිමට ඉන්දියාවෙන් වතුවැඩට ආපු තොන්ඩමන්ලා අද private ජෙට් අයිත්, ඉඩම් විෂාල ගණනක් හිමි බිලියන පතියන් වෙලා🤔 (සිරිමා ගෙ සීයා කොහොමත් "යිරත්වතෛ " කියලා දෙමළෙන් අත්සන්තබා ඇත.)
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
පිටකෝට්ටෙන් තමා බොහෝ දේවල් කරලා තියෙන්නේ. ඒවා ඉදිරියේ දි පිළිවෙළින් කියන්නම්.
@-omg123
@-omg123 Жыл бұрын
​@@john_____mole check karapang
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
​@@kaarigechannel1මන්ද බුද්ධික යෝ කියන ඕනවට වැඩිය ගණන් ගන්න එපා කාරි. ඔයා ඔය කරන දේ හරියට කරගෙන යන්න.
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
​@@john_____😂😂😂😂😂😂😂😂
@lakruwanbandara4171
@lakruwanbandara4171 11 ай бұрын
15. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව
26:27
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 54 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
11. ඡන්ද කොල්ලයකින් පවුල්වාදය ඇරඹුණු හැටි
23:32