No video

✔️ සීනි වලින් අමුද්‍රව්‍ය 2 කින් හදන පැණි බේරෙන සුපිරි අතුරුපස ❤2 Ingredients Sugar Dessert | Chammi

  Рет қаралды 944,411

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ සීනි වලින් අමුද්‍රව්‍ය 2 කින් හදන පැණි බේරෙන සුපිරි අතුරුපස ❤2 Ingredients Sugar Dessert
Ingredients
** 1/2 cup of Brown sugar (100g)
** 1 tbsp of Water
** 1/2 cup of Hot water (125 ml)
** 1 cup of Brown sugar (200g)
** 5 Eggs
Optional
** 1 tsp of Vanilla
** A pinch of Salt
අවශ්‍ය ද්‍රව්‍ය
** දුඹුරු සීනි කෝප්ප 1/2 (ග්‍රෑ 100)
** වතුර මේසහැදි 1
** තද උණු වතුර කෝප්ප 1/2 (මි ලි 125)
** දුඹුරු සීනි කෝප්ප 1 (ග්‍රෑ 200)
** බිත්තර 5
අවශ්‍ය නම්,
** වැනිලා තේහැදි 1
** ලුනු පිංචක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 265
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
ඔන්න දැන් වෙලාව රෑ 11:20යි. මමයි දුවයි මෙවා හදාගෙන කෑවා... ඇත්තටම වටලප්පන් වගේ හරිම රසයි මේ විද්හටම ලස්සන පාටට තිබුනා. thank you 😍
@Isuru20040
@Isuru20040 2 жыл бұрын
ඕක හදන්න සීනිත් නෑ. රත් කරන්න ගෑසුත් නෑ. කලවන් කරන්න බිත්තරත් නෑ. ඒත් දැක්කම හදන්න හිතෙනවා. මරු අක්කේ අක්කා හොදට කියලා දෙනවා..🙂🤗
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ඔව් නේද? හරිම දුකයි අපේ රට ගැන 😥😥
@kaveenethmini925
@kaveenethmini925 2 жыл бұрын
දැන්නම් ලාබෙට කෑමක් කෑවොත් දත්මිටි විතරයි ඔයාගෙ රෙසිපි එක රස පාටයි ❤😁
@Chamikasasmitha
@Chamikasasmitha 2 жыл бұрын
දැන් ඉතින් සීනී වලිනුයි බිත්තර වලිනුයි කෑමක් හදනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ 🌝🌚
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 2 жыл бұрын
මේ දවස් වල සීනි ගනන් වැඩි. ඒ නිසා මේකනම් හදන්න වෙන එකක් නෑ. කොහොම උනත් ස්තූතියි. හැමදාම අලුත් අලුත් දේවල් කියලා දෙනවට.
@geethanganigeethagnani2032
@geethanganigeethagnani2032 2 жыл бұрын
Awan eke barida
@sajithlakshan7947
@sajithlakshan7947 2 жыл бұрын
@@geethanganigeethagnani2032 mm
@pramudhithamihiran1144
@pramudhithamihiran1144 2 жыл бұрын
ඇයි බිත්තර ලාබද😑
@onenation4164
@onenation4164 2 жыл бұрын
Pissiyek.
@dilinichandima8203
@dilinichandima8203 2 жыл бұрын
😭😞
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
පුළුවන් දවසක හදලා බලන්නම් නංගා..බොහෝම ස්තූතියි..🙏♥️
@dilakshansandipa4239
@dilakshansandipa4239 Жыл бұрын
Ha
@nawodyasankalpani5452
@nawodyasankalpani5452 2 жыл бұрын
වටලප්පන් ම තමයි.තෑන්ක්ස් මෙම වගෙ ලේසි රෙසිපි කියලා දෙනවට.හරිම රසයි 😍❤️
@Isuru20040
@Isuru20040 2 жыл бұрын
Hii
@Isuru20040
@Isuru20040 2 жыл бұрын
😉
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
අරගලය දිනලා ගෝටාභය ගෙදර ගියොත් අනිවාර්යෙන් හදනවා සුදූ අක්කියෝ. 👍💪
@sepalipriya4868
@sepalipriya4868 2 жыл бұрын
😀😀
@Ruwi000
@Ruwi000 2 жыл бұрын
අද හදන්න එහෙනම් ...
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
හැදුවද හැදුවද 😁
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
@@Ruwi000 😅✌🥳
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
දැන් ඕවා හදලා කන්න පුලුවන් රාජපස්සලට විතරයි අක්කෙ 🥴
@user-ol7xg6ep9l
@user-ol7xg6ep9l 2 жыл бұрын
ම්ම් ඔව්😒
@xiaodray9326
@xiaodray9326 2 жыл бұрын
Sirawata ,ekagai
@kaveeshamiyuranga8
@kaveeshamiyuranga8 2 жыл бұрын
Aththa😔
@sasidhananjaya5188
@sasidhananjaya5188 2 жыл бұрын
ආ චූටී
@sepalipriya4868
@sepalipriya4868 2 жыл бұрын
🥲🥲
@Maheshi3531
@Maheshi3531 2 жыл бұрын
මම හදලා බැලුවා . හරිම රසයි .👌👌
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
ආය මේ කෑම ජාති හදලත් ඉවරයි 😞☹️ බිත්තරයක් කඩේ රුපියල් 33
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අයියෝ ඔව් අනේ..🥺
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Good morning mis
@deepikajayasundara5476
@deepikajayasundara5476 2 жыл бұрын
Ape peththe35.i
@dewsanju
@dewsanju 2 жыл бұрын
ඔව් අනේ මෙහෙත් 🥲
@nishadperera8637
@nishadperera8637 2 жыл бұрын
Mehe 23y
@anupamapremarathne7810
@anupamapremarathne7810 2 жыл бұрын
හරිම රසවත් වගේ 💚💚
@champikakumari7081
@champikakumari7081 2 жыл бұрын
ගොඩක් රසයි . මම අද හැදුවා .😊
@ireshamadumali7231
@ireshamadumali7231 2 жыл бұрын
Meka thiuwa oya dibisrada akkiyoo
@kumaraharsha2763
@kumaraharsha2763 2 жыл бұрын
රතු සීනි නැතුව සුදු සීනි කැරමල් කරලා හදන්න පුළුවන් ද
@pathamaganeshvari8614
@pathamaganeshvari8614 2 жыл бұрын
එක රහ පාටයි හැමදාම බලනවා අක්කගේ විඩියෝස් 🙏🙏🌺
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗හරිම පහසු අතුරැපසක් මිස් ස්තුතියි.
@wijesirikd514
@wijesirikd514 2 жыл бұрын
රස ඇති අක්කේ .. ඒ වුනාට සීනි, බිත්තර කන්න තරම් වත්කමක් දැන් රටේ මිනිස්සුන්ට නැහැ නේ .... අනික ගෑස්.... කලින්නම් කාල බීලා ජිවත් වුනා .. දැන් රටේ බහුතරයකට තුන්වේලත් කන්න නැති වෙලා...
@lakshikarupasingha7205
@lakshikarupasingha7205 2 жыл бұрын
ලස්සනයි nangi....ආසයි kama hadana vidiha dakkahama....aththatama ලස්සනයි ...
@suranganisilva9522
@suranganisilva9522 2 жыл бұрын
Thanks. Oyata hamadama honda dewal kiala denawata
@nhholdingspvtltd3684
@nhholdingspvtltd3684 2 жыл бұрын
මේක හදන්න වියදමක් යන්නෙ නැති නිසා හොදයි. මමත් හදල බැලුවා. මරු අක්කියො 😋
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Thank you recipe ekata 😋👍
@nadeeranuwan4222
@nadeeranuwan4222 Жыл бұрын
මමත් හදලා බැලුවා මාරම රසයි👍👍👍
@mahendrakalubowila7509
@mahendrakalubowila7509 2 жыл бұрын
සීනි වලට සුදු සීනි ගන්න පුළුවන්ද ?
@nnqueen6386
@nnqueen6386 2 жыл бұрын
හරිම රසයි 😋
@shanilkijayasundara4599
@shanilkijayasundara4599 2 жыл бұрын
මාත් හැදුවා පට්ට. ❤️
@dilupakumari1579
@dilupakumari1579 2 жыл бұрын
ලස්සනයි.රසත් ඇති.හදලා බලන්න ඕන .👍
@anushkalakmalilogus8032
@anushkalakmalilogus8032 2 жыл бұрын
අදම හදනවා...ස්තුති ඔයාට ..😘💕💕💕
@sudacharansaishravan405
@sudacharansaishravan405 2 жыл бұрын
mama june 1st me recipe eka hedhuwa athatam venasak ne puduma rasay thankyou.
@lihiniapsara6400
@lihiniapsara6400 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️Thanks akke .ikmanin hadanna puluwan dewal kiyala denawata.❤️❤️❤️❤️
@dul6740
@dul6740 2 жыл бұрын
Biththara seeni ganan Dara gannet uyaganna salli walata owa nm apita ba akke rajapakshala Kai untaa Nam puluwan kohoma namuth oya aluth dewal kiyala denawa thanks akke
@kusumlekamge111
@kusumlekamge111 2 жыл бұрын
හරිම ලේසී බොහොම ස්තූතිය ඔයාට
@kalumthushara441
@kalumthushara441 Жыл бұрын
පට්ටරසයි නියමයි ...තාම හැදුවේ නෑ.......
@samudrawijesundara8716
@samudrawijesundara8716 2 жыл бұрын
Thanks dear apite mehe polikiri ahema soyaganne amarui hakurunam atthema na harima hodai oyage mea watalapan ake yummy 😋 👍👍😘❤️
@dilkihansika6066
@dilkihansika6066 Жыл бұрын
මමත් හැදුවා...රස නම් සුපිරි.... සීනි තව අඩු කරොත් හරි යන එකක් නැත්ද
@harshanikumari1485
@harshanikumari1485 2 жыл бұрын
මම නමිි අද බලපු ගමන් හැදුවා රසයි,
@yashodhaanuradhani6772
@yashodhaanuradhani6772 2 жыл бұрын
ඒක නම් මරු
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏💖💖💖💖💖
@irfanashraf1638
@irfanashraf1638 Жыл бұрын
Very nice 💕💕💕💕💕 from Pakistan
@shanikaranathunga8366
@shanikaranathunga8366 Жыл бұрын
බිත්තර 5ක්... අම්මෝ හිතන්නත් අමාරුයි
@lakshithaprabod9844
@lakshithaprabod9844 2 жыл бұрын
මන් තමයි ඉස්සෙල්ලම බැලුවේ.
@sunethranilanthi4595
@sunethranilanthi4595 2 жыл бұрын
Oyage me resipiya haduwa.niyametama awa.thannks
@sakyasenuri566
@sakyasenuri566 Жыл бұрын
Aththama kivvoth godak rahai tanx
@poornavlogs8282
@poornavlogs8282 2 жыл бұрын
සීනි බිත්තර දෙකම ගනන්...අරගලය ඉවර උනාට පස්සෙ බලමුකො...ගෝඨාභය ගෙදර ගියාට පස්සේ...
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Wow superb with out jaggery
@sudarshanigamage4458
@sudarshanigamage4458 2 жыл бұрын
බොහොම ස්තුතියි
@pushpadharmapala8449
@pushpadharmapala8449 Жыл бұрын
Tala dose hadana resepe aka denna mirs
@kelumdissanayake.9385
@kelumdissanayake.9385 2 жыл бұрын
සීනි එක කර උනා නේතේ 😁
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 2 жыл бұрын
අපිට ගෙවත්තෙ තියෙන දේකින් හදන කෑම විතරක් දෙන්න අඩුම තරමෙ යාළුවෙක්ගෙ ගෙවත්තකින් හරි ඉල්ලලා හදන්න පුළුවන්නෙ
@chiranthasampath4342
@chiranthasampath4342 2 жыл бұрын
Data ටිකත් ඉතිරි කරන් තණකොළ කෑවොත් නරකද..?
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම රස පාටයි
@keshanihansikaweerasingha3713
@keshanihansikaweerasingha3713 2 жыл бұрын
ගොඩක් රස පාටයි 😍😍
@kaveeshanethmini456
@kaveeshanethmini456 2 жыл бұрын
Ow
@shanazfathima9412
@shanazfathima9412 2 жыл бұрын
Oyanam niyamaii chammi
@chamindaajithkumara9158
@chamindaajithkumara9158 2 жыл бұрын
Thanks 🙏🙏 mamath hadala balanawa
@asanthisilva1073
@asanthisilva1073 2 жыл бұрын
ශිතකරනයෙ තියෙන්නේ නැතිව බැරි ද අනිවාර්යයෙන්ම ශිතකරනයක තියන්නම ඔන ද 🤔
@glflash...7378
@glflash...7378 2 жыл бұрын
මම හැදුවා රහයි හැබැයි ඒක කහ පාටයි
@wasanthaweerasekara6599
@wasanthaweerasekara6599 2 жыл бұрын
Hari rasai thank you
@rckrathnayaka8664
@rckrathnayaka8664 2 жыл бұрын
Meka pan eke nathuwa තාච්චියල බැයිද
@mihirikaushalya3412
@mihirikaushalya3412 Жыл бұрын
සුපිරිම ❤
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Will definitely try this recipe 👍 ❤️
@emacha9828
@emacha9828 2 жыл бұрын
Ohoma sthuyi
@kanchanaparanavithana5119
@kanchanaparanavithana5119 2 жыл бұрын
නියමයි මමත් හදනවා
@sithmiperera667
@sithmiperera667 2 жыл бұрын
අක්කෙ දුඹුරු සීනිම ද ඕනෙ සුදු සීනි අව්ලක් නැද්ද? Plase reply my message
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හදලා බලන්නම්.❤️❤️❤️
@LakmalCommerce
@LakmalCommerce 2 жыл бұрын
Congratulations akke. Thawa tikai subscribers la 1M.
@ashyamashi1941
@ashyamashi1941 2 жыл бұрын
Pani dantath puluvn da? Danawann kochchr withrd
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
Eka shokne 🤩👍
@rami-kt3fb
@rami-kt3fb 2 жыл бұрын
අපිට ඔවා හදන්න සල්ලිනැ අනේ😂😂😂
@charunisewwandi6328
@charunisewwandi6328 2 жыл бұрын
You tube enna kad dana salli valin ona dewal aran hadagatta nam hari 😊
@kathrikawickramasinghr341
@kathrikawickramasinghr341 Жыл бұрын
Ehenm baluwe pakatda🤣
@jayaniprebodha7814
@jayaniprebodha7814 Жыл бұрын
Thnk you akki
@renukadamayanthi7341
@renukadamayanthi7341 2 жыл бұрын
අනෙ මෙ දවස්වල ඔවා හදන්න තියා බඩගින්න නිවා ගන්න දෙයක් බඩට හොයා ගන්නෙ කොහොමද කියලා බලන්නේ..? බිත්තර 35 සීනිත් එහෙමයි ??¿????
@danukachathu1016
@danukachathu1016 Жыл бұрын
නියමයි 😍
@jeewanthianuruddikaanurudd3123
@jeewanthianuruddikaanurudd3123 2 жыл бұрын
ඒකනම් ගොඩාක් හොදයි ...ස්තුතිය ඔයාට
@tharindikulathunga1172
@tharindikulathunga1172 2 жыл бұрын
පැනි වලින් හැදුවොත් කොහොමද කරන්නේ කියල කියන්නකො
@dilansayuranga1471
@dilansayuranga1471 2 жыл бұрын
සරලයි සතුටුයී සිස් එලකිරි 👍🔥😋
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@dulanjaliliyanage9850
@dulanjaliliyanage9850 2 жыл бұрын
Eeyam kolayak nathuwa steam karanna barida? e wenuwata wahanna puluwan deyak kiyanna pls.
@dineshmavinsl3127
@dineshmavinsl3127 2 жыл бұрын
Nice 😋😘😘 thanks for Rezept 🇧🇪🇱🇰
@sesandiyuwanika7955
@sesandiyuwanika7955 2 жыл бұрын
Sudu sinivalin baida
@nilankakalubowila1029
@nilankakalubowila1029 2 жыл бұрын
ස්තුතියි
@srinathsaman6865
@srinathsaman6865 Жыл бұрын
Makath piligannawa Akka😁😁😁😁😁😁
@kidsautohub9725
@kidsautohub9725 2 жыл бұрын
Can we make this with oven
@FatemaKhatun-ms7wh
@FatemaKhatun-ms7wh 2 жыл бұрын
Supiri anti
@vihangiirushika832
@vihangiirushika832 2 жыл бұрын
බොයිල් කොලවලට අමතරව ලන්ෂිට් කොල වලින් ඔතන්න බැරිද
@besttraxxasfan253
@besttraxxasfan253 2 жыл бұрын
Mmmmmm niyamai
@sedaraproducts4082
@sedaraproducts4082 Жыл бұрын
Math haduwa.
@madukoswatta6601
@madukoswatta6601 2 жыл бұрын
maru akki.
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@madusika6297
@madusika6297 Жыл бұрын
Akke biththta 5kma dnna nida?
@chithranijayasinghe7708
@chithranijayasinghe7708 Жыл бұрын
සීනි නැතුව කිතුල් පණි use කරන්න පුලුවන්ද
@subaaniharshani5269
@subaaniharshani5269 Жыл бұрын
අක්කි සිල්වර් කොලේකින් නැතුව වෙන මොකකින් වහන්න බැරිද ☺😊
@C424c424
@C424c424 Жыл бұрын
සීනි කලු නොකර හකුරු පාවිච්චි කරන්න බැරිද ඒ වෙනුවට
@sha_na594
@sha_na594 2 жыл бұрын
Watalappam 😀 Tha meka...... ❤️
@shiroma3139
@shiroma3139 2 жыл бұрын
Tanks for video
@priyanthipriyanthi4758
@priyanthipriyanthi4758 2 жыл бұрын
රස පාටයි🤗
@makarimmohammed8221
@makarimmohammed8221 2 жыл бұрын
Wow yummy sis
@gihanijayasundara9667
@gihanijayasundara9667 2 жыл бұрын
Mekata pol kiri danna puluwanda akki
@niroshadilhani1044
@niroshadilhani1044 2 жыл бұрын
matha haduwa godak rasai
@amefdo6753
@amefdo6753 Жыл бұрын
ශීතකරණයේ දාන්නම ඕනද
@subodanayani833
@subodanayani833 2 жыл бұрын
Super tks good 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤
@sanjivanis7490
@sanjivanis7490 2 жыл бұрын
Thanks akkiyooo
@theekshanasangeeth684
@theekshanasangeeth684 2 жыл бұрын
Godak watinawa
@famthi
@famthi Жыл бұрын
Super sister
@TheMarlondealwis
@TheMarlondealwis 2 жыл бұрын
Good dessert Well done Chammika
@priyangikapremaseeli1062
@priyangikapremaseeli1062 2 жыл бұрын
Hadala. Rasa. Balannam
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 84 МЛН
Simpler than you imagine. The best appetizer recipe, from puff pastry
8:03
Appetizing.tv-Baking Recipes
Рет қаралды 1,1 МЛН
Dessert in 5 minutes! Just puff pastry and 2 apples
8:07
Appetizing.tv-Baking Recipes
Рет қаралды 4,9 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН