පැණි අග්ගලා( මාස 2ක් පමණ කල්තබා ගතහැකි)| Aggala recipe | Cooking with Sam😇❤️

  Рет қаралды 32,747

CookingwithSam

CookingwithSam

Күн бұрын

Пікірлер: 97
@natureexpeditons
@natureexpeditons 9 ай бұрын
ඇත්තටම අමුතුම රසයක් තියෙන්නේ... හරිම රසයි... thank you ඔයාට මෙහෙම හදන්න කියලා දුන්නට.
@ChamilaRajapaksha-b2u
@ChamilaRajapaksha-b2u 9 ай бұрын
ෂා..ඒකනම් නියමයි..හරිම පැහැදිලියි..විනෝදගමන් ගෙනියන්න හදාගන්න කදිමයයි..👌👌
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
ඔව්.. අපේ පැරැන්නෝ ඉස්සර සිරිපාදේ යද්දී ගෙනිච්චා කියන්නේ මේ අග්ගලා තමයි.. මේ අපේ සම්ප්‍රදායික අග්ගලා... ☺️comment එකට thank you so much❤️
@RashiAhasya
@RashiAhasya 9 ай бұрын
Soft and best
@mswijerathnawijerathna334
@mswijerathnawijerathna334 10 ай бұрын
kesewethath aluminiyan kawenawa okata lee handak pavichchi kalanam thamai hoda
@antonrion6986
@antonrion6986 9 ай бұрын
Original sripada aggala,,, nice
@SwarnaFernando-v2h
@SwarnaFernando-v2h 4 ай бұрын
Asawen hitiye oya vidiye aggala hadanna. Serama hadanne pol dala nisa chande ahanna aggala kanna one wela tibune thanks
@sunethraperera540
@sunethraperera540 14 күн бұрын
Samahara aya peni niwnata passe halkudu danawa neda??me deke wenasa mokakda?
@CookingwithSam79507
@CookingwithSam79507 13 күн бұрын
පැණි උණුවෙන් තියෙද්දි හාල්පිටි දාපුවාම ගුලිහදා ගන්න ලේසියි(මද රස්නේ තියෙද්දිම ගුලිකර ගන්න ඕනා) හැබැයි පැණි ඕනාවට වඩා රත් උනොත් අග්ගලා හපන්න බැරි වෙන්නම හයිවෙනවා.ඒ නිසා පරිස්සමට පැණි රත්කර ගන්න.🤗 පැණි අවශ්‍ය පදමට රත් උනාට පස්සේ ලිප off කරලා හාල්පිටි ටික ටික එකතුකරනගමන් අනාගන්න.
@raviperera7339
@raviperera7339 9 ай бұрын
❤super good
@marianfernando6038
@marianfernando6038 10 ай бұрын
පැරැණ්න් අග්ගල හැදුවේ ⁣මෙහෙමයි.මේ තමයි නියම රෙසිපිය.අපේ අම්මල කිසිම දවසක පොල් දැම්මේ නැහැ.ඔබට බොහොම ස් තූතියි youtube එකට මුදා හැරියට.නනමුත් පොල් එකතු කලහමත් ඒකෙත් අලූරු රසක් තියෙනව..
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
ඇත්තටම ,අපේ පැරැන්නන් කෑම හදපු පැරණි ක්‍රම තියනවා,ඒවා වැළලීලා යන්න දෙන්න හොද නැහැ ...දැන් අපිට නවීන තාක්ෂණය තියෙන නිසා අපේ හැංගිච්ච දැනුම සමාජයත් එක්ක බෙදා ගන්න ඔනේ.මගේ අරමුණත් ඒකයි.ඔයාගෙ comment එකට Thank you so much❤️
@anushashiranthi9855
@anushashiranthi9855 4 ай бұрын
@clarekekulawela505
@clarekekulawela505 9 ай бұрын
Excellent niyamae thanks
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
Keep watching👍
@sureshksureshk-y1t
@sureshksureshk-y1t 5 ай бұрын
Nice evening recepe
@niroshadissanayake6194
@niroshadissanayake6194 9 ай бұрын
Mamath haduwa...harima rasai....
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
Thanks for your comment 👍
@stanlyjude9723
@stanlyjude9723 10 ай бұрын
Wow niyamai
@NiroshaDamayanthi-l9q
@NiroshaDamayanthi-l9q 10 ай бұрын
Aththatama rasai.mama mehema hadala thibune Naha,mehema harima rasai 👍
@pradeepanishanthi9447
@pradeepanishanthi9447 10 ай бұрын
රසවත් වගෙය
@Menik-e5x
@Menik-e5x 9 ай бұрын
Giya sathiye mage yaluwek 😊mata genath dunna gedara hadapu aggala attatama puduma rasai...me widihata thamai hadala thiyenne.. man ahuwa eyalagen....me widihata haduwama godak kal rase wenasak nathiwa thiya ganna puluwan kiyala e Aunty kiwwa...bohoma sthuthee....mamath hadala balanna asa hithuna....❤😊
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
හදලා බලලා comment එකක් දාන්න රස කොහොමද කියලා☺️comment එකට thank you ❤️
@Menik-e5x
@Menik-e5x 9 ай бұрын
@@CookingwithSam79507 akke ape gedara haduwa oya kiyapu widihatama...godak rasai....oyata sthuthee akke
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
මෙහෙම comment දකිද්දී මට හරිම සතුටුයි..ඇත්තටම thank you ඔයාට❤️
@Menik-e5x
@Menik-e5x 9 ай бұрын
@@CookingwithSam79507 akke....oya kama beema hadana kalawa...hodin kiyadena ekath loku sathutak.aluth paramparawe apith ewa gana danagena hadala balana eka godak watinawane akke.ithin oyata loku pinak eka.bohoma sthuthee ..thawa thawath godak dewal hoda dewal samajagatha karanna awasthawa akkata labewa...!!!
@razzakabdulhasan737
@razzakabdulhasan737 10 ай бұрын
Mekata enasal tikak kudukarala Demmoth hoda nedda?
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
තමන්ගේ රසය අනුව වෙනස්කම් කර ගන්න පුලුවන්...සමහර අය පොල්දාලත් හදනවා....හැබැයි මම මේ හදලා තියන සම්ප්‍රදායික අග්ගලා රසය මාරම වෙනස්... ඔයා මේ විදිහට හදලා බලන්න... හැබැයි ගම්මිරිස් ඕනාවට වඩා වැඩිකර ගන්න එපා... 👍
@IsharaSandaruwani-mo7gh
@IsharaSandaruwani-mo7gh 10 ай бұрын
Niyamai
@vishvaprabath8571
@vishvaprabath8571 9 ай бұрын
Soft
@lathamunasinghe4707
@lathamunasinghe4707 9 ай бұрын
අපි මේ අග්ගලාවට ගම්බිරිස් වලට අමතරව කුරුදු පොතු කැබැල්ලක් සහ කරාබු නැටි දෙකතුනකුත් එකතු කරනවා.
@DarshikaThusithaKumara
@DarshikaThusithaKumara 6 ай бұрын
Very useful
@ArunaShantha-y9d
@ArunaShantha-y9d 6 ай бұрын
Useful
@DulminiShehara
@DulminiShehara 10 ай бұрын
Rasai
@madukachamod7346
@madukachamod7346 10 ай бұрын
Wow useful
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 9 ай бұрын
Lipe thiyeddimai neda halkudutika demme
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
නැහැ ... පැණි ගානට උණු උනාට පස්සේ ලිප off කරන්න . කරලා ඊටපස්සේ හාල්පිටි ටික ටික දාලා(උණු පැණි වලට) කූරූගාලා මද රස්නෙම්ම ගුලි කරන්න.
@අදීෂ
@අදීෂ 9 ай бұрын
👌
@ChampaMapa
@ChampaMapa 9 ай бұрын
Lunu dannadda?
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
අග්ගලා වලට ලුණු ඕනේ නැහැ 👍
@kumaraveludevaratnam1549
@kumaraveludevaratnam1549 9 ай бұрын
Sini danna berida
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
සීනි දාපුවාම අග්ගලා ගල් වගේ වෙනවා,...සමහර වෙලාවට කටින් හපන්න බැරි ගානටම....ඒක නිසා පැණි වලින්ම හදා ගන්නව නම් තමයි හොද👍 පැණි වලත් සීනි ගතිය වැඩිවගේ නම් වැඩිවේලාවක් උණුකර ගන්න එපා කියලා මම කිව්වේ ඒකයි😊👍
@ramiru_vip
@ramiru_vip 9 ай бұрын
❤❤❤❤
@SunandaWannigama
@SunandaWannigama 9 ай бұрын
🎉
@chandanijayarathna9478
@chandanijayarathna9478 9 ай бұрын
දියාරුවට තියෙන වෙලාවෙ නැවත ලිප ගින්දර දැම්මද නැතිනම් තව පිටි කලවම් කලාද එතන පැහැදිලි නැහැ.
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
අරන්තියා ගත්ත පිටි වලින් ටිකක් ඉහාගෙන අනාගන්න( description එකේ දාලා තියනවා)👍
@W.HMangalika
@W.HMangalika 10 ай бұрын
👌👌
@ayeshaabeysekara9515
@ayeshaabeysekara9515 10 ай бұрын
😋😋😋
@purnimadayarathne9800
@purnimadayarathne9800 10 ай бұрын
😊❤
@asunthaudayakanthi5176
@asunthaudayakanthi5176 8 ай бұрын
@steffsteffi5214
@steffsteffi5214 10 ай бұрын
😋😋
@sewwandijayathilaka4645
@sewwandijayathilaka4645 10 ай бұрын
පොල් දැම්මොත් වැඩේ අවුල් යයිද??
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
පොල් දැම්මොත් වැඩිකල් තියා ගන්න බැහැ..නැතිනම් පොල් දාපුවාමත් වෙනම රසයක් තියනවා...ඔයා මෙහෙමත් හදලා වෙනම ටිකකට පොල්දාලත් හදලා බලන්න.මම හදලා තියන විදිහට වියලි භාජනයක මාස 2ක3ක් උනත් තියාගන්න පුලුවන්( හැබැයි තෙත නැති හාජනයක)මේ ක්‍රමය තමයි අපේ සම්ප්‍රදායික අග්ගලා හදන ක්‍රමය.❤️
@handycrafts1441
@handycrafts1441 5 ай бұрын
පැණි නැත්නම් මොකද්ද කරන්න පුළුවන් 😢
@CookingwithSam79507
@CookingwithSam79507 5 ай бұрын
මේ අග්ගලා හදන්න පොල් පැණි හෝ කිතුල් පැණි අනිවාර්යයෙන් අවශ්‍යයි,මොකද සීනි නිසා අග්ගලා හයි වෙන්න පුලුවන් (සමහර විට හපන්නත් බැරි තරමටම)ඒක නිසා මේ අග්ගලා වලට පැණි අනිවාර්යයි.... 🙂
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 9 ай бұрын
Peni niwenna onnedda
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
නැහැ .පැණි උණු උන ගමන්ම ලිප off කරලා ඒ උණු පැණි වලට පිටි ටික ටික දාන ගමන් අනා ගන්න.(වෙන කෙනෙකුට පිටි ටික ටික දාන්න කියන්න,ඔයා අනන්න,එතකොට ලේසියි)
@nilanthinilanthi1480
@nilanthinilanthi1480 10 ай бұрын
Seeni peni demmata kamak nedda
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
සීනි පැණි නොදානවනම් හොදයි.සීනි පැණි දාපුවාම අග්ගලා ගොඩක් තද වෙනවා(ගල් වගේ).ඒක නිසා සීනි පැනි නැතුව පොල් පැණිවලින් හදන්න. පොල් පැණිවලත් සීනි ගතියත් වැඩි වගේනම් ගොඩක් රත් කරන්න එපා.එතකොටත් අග්ගලා තද වෙනවා.
@malajayanthi536
@malajayanthi536 9 ай бұрын
Kohomada dana ganne pol pani wala seni gathiya wadi kiyala
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
@@malajayanthi536 හොද පොල් පැණි වල සීනි නැහැ(බොහොම අඩුයි)... මම නම් වෙනස හොයාගන්නේ රස බලලා...සීනි පැණි වල සීනිකරකරපු රස වගේ දැනෙනවා ඒත් පොල් පැණි වල එහෙම නැහැ .. හොද පොල්පැණි වල හොද ආවේණික රසයක් තියනවා...
@seethachandrathilake5914
@seethachandrathilake5914 10 ай бұрын
නොපෙනෙන්න පිටි දැම්ම නේද
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
Description එකේ විස්තරය තියෙනවා. Comment එකට Thank you ❤
@Risigee
@Risigee 9 ай бұрын
රතු හාල් ගන්න පුළුවන්ද මේක හදන්න ?
@CookingwithSam79507
@CookingwithSam79507 9 ай бұрын
සුදු නාඩු හාල් තමයි හොදම,මොකද හාල් තද දුඹුරු පාට වෙනකම් බැද ගන්න ඕනනේ.හාල් කර නොකර බැද ගන්න,හාල් හොද පදමට බැදුනාම තමයි හොද රසයක් එන්නේ...සුදු නාඩු තමයි හොදම👍
@ManjulaKumara-o2r
@ManjulaKumara-o2r 10 ай бұрын
😮
@dilakshishani65
@dilakshishani65 10 ай бұрын
සුදු කැකුලු හාල් ගන්න බැරිද?
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
එපා.. එතකොට රසය පෙනුම සම්පුර්ණයෙන් ම වෙනස් වෙනවා... අනිවාර්යයෙන් ම නාඩු හාල් ගන්න(හොදට හොදලා ,වේලලා ගන්න.... කලු කර ගන්නේ නැතුව පරිස්සමට බැද ගන්න)👍
@dilakshishani65
@dilakshishani65 10 ай бұрын
@@CookingwithSam79507 thanks!❤️❤️
@vihangasathsara150
@vihangasathsara150 9 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍💞👍👍👍👍👍👍
@pushpajanet2093
@pushpajanet2093 9 ай бұрын
Rasa patai
@W.HMangalika
@W.HMangalika 10 ай бұрын
පොල් දැම්මේ නැහැ නේද
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
පොල් දාපුවාම අග්ගලා කල් තියාගන්න බැහැ මම මේ හදලා තියෙන ක්‍රමයට වියළිව භාජනයක ගබඩා කිරීමෙන් මාස 3ක් වුනත් කල් තියාගන්න පුළුවන් Comment එකට Thank you❤
@W.HMangalika
@W.HMangalika 10 ай бұрын
@@CookingwithSam79507 බොහොම ස්තූතියි ඔයාට ඉක්මනින් පිලිතුරු දුන්නා එය අගය කල යුතුය
@marianfernando6038
@marianfernando6038 10 ай бұрын
මේ විදියටම පොල් නොදා වැලි තලපත් හදන්න.
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
අනිවාර්යයෙන් ම හදන්නම් thank you ඔයාට❤️
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 10 ай бұрын
පැනි වැඩියෙන් තිබුන ටික හින්ද ගත්තෙ කොහොමද. ඒ ටික පැහැදිලි නෑ. නමුත් ක්‍රමය හරියටම නිවැරදියි.
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
Description එකේ මම විස්තරය දාලා තියෙනවා comment එකට Thank you❤.
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@ManjulaKumara-o2r
@ManjulaKumara-o2r 4 ай бұрын
Useful
@dulminishehara2240
@dulminishehara2240 4 ай бұрын
Very useful
@handycrafts1441
@handycrafts1441 5 ай бұрын
❤❤
@CookingwithSam79507
@CookingwithSam79507 5 ай бұрын
❤️🥰
@pradeeppriyadarsha6368
@pradeeppriyadarsha6368 8 ай бұрын
@seethachandrathilake5914
@seethachandrathilake5914 10 ай бұрын
නොපෙනෙන්න පිටි දැම්ම නේද
@CookingwithSam79507
@CookingwithSam79507 10 ай бұрын
Description එකේ විස්තරය තියෙනවා. Comment එකට Thank you ❤
@SherineSherine-q8b
@SherineSherine-q8b 2 ай бұрын
❤❤
@IshanFdo
@IshanFdo 7 ай бұрын
@sumithpriyantha5617
@sumithpriyantha5617 7 ай бұрын
@LukeMathiyas
@LukeMathiyas 6 ай бұрын
@GihanKalpa-ej7xs
@GihanKalpa-ej7xs 6 ай бұрын
@DilanLakshitha-oz1qh
@DilanLakshitha-oz1qh 6 ай бұрын
@nilanthinalika9752
@nilanthinalika9752 6 ай бұрын
@hasanthagayan1964
@hasanthagayan1964 5 ай бұрын
@AkashaTharu-z4r
@AkashaTharu-z4r 3 ай бұрын
@RehanSasmitha
@RehanSasmitha 2 ай бұрын
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
සිනි වලින් පැණි හදාගමු ...
6:05
Kanchi's Kitchen
Рет қаралды 20 М.