මාස දෙකකින් ලක්ෂ 40ක් හෙව්ව සුපිරි වගාව - Farming Technique | Buddhika Sudarshana

  Рет қаралды 143,831

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 259
@slvillageboy8622
@slvillageboy8622 6 ай бұрын
අක්කර බාගෙට මේ විදියට දැල් , පොලිතින්, drip ලයින්, බට, ෆිල්ටර්, වෙන්චුරි, වලට පමණක් ලක්ෂ 10-12 වගේ වියදමක් යනවා . ඊට පස්සේ නම් වගාව ගැන බය වෙන්න දෙයක් නැහැ , පොහොර ජලය බොහොම සීමිතව කාර්යක්ෂමව යොදන්න පුළුවන් වගේම කෘමි හානි අවමයි . ඒ වගේම ඕනිම කාල ගුණයක් යටතේ වගා කරන්න පුළුවන් , ආදායම මෙයා කියන එකේ බොරුවක් නෙමේ , මොකද මිල අඩු වැඩි වෙනවා මෙයාට කිලෝව රු 160 වගේ තොග යන කාලේ සෙට් වෙලා තියෙන්නේ , දැන් වගේ අස්වනු නෙලුවනම් 7 50 000 (හත් ලක්ෂ පනස් දහසක් ) තමයි එන්නේ . මොකද මිල රු 30 ට යන්නේ . ඒ වගේම මිරිස් 1500 ට තොග ගියා දැන් 100 වගේ යන්නේ , ඒ නිසා මේක බොරුවක් කියල හිතන්න එපා , මම ප්‍රයෝගිකව දන්නා නිසා කියන්නේ , වගාව කියන්නේ එක කාලයකට උපරිම මිලකුත් වැඩිපුර කාල වලට අඩු මිලකුත් ලැබෙන දෙයක්. නිකමට හිතන්න මෑ කරල් තොග රු 450 ට ගියා , ඒ වෙලේ මට මගේ මෑ වගාවට සම්පුර්ණ වියදම ගියේ 5000 යි ලාබය ලක්ෂ 1.45 , සාමාන්‍ය විදියට බිම හිටවල අතින් වතුර දාල කොම්පෝස්ට් දාලා , (රු 5000 ගියේ බිජ වලට 2500 සහ කෘමි නාශක වලට 2000 සහ ලණු වලට 500 ක් ) ඔය කෘමි ප්‍රතිරෝදී දැලක් අඩි 150 ක් දිගයි මිල 37500 වගේ වෙනවා( එවැනි රෝල් කිහිපයක් අවශ්‍යයි ) . drip ටේප් 1000මීටර් 20000 වගේ වෙනවා ( එවැනි රෝල් කිහිපයක් අවශ්‍යයි ) , මල්ච් පොලිතින් ඒක මීටර් 400 රෝලක් 20000 වගේ වෙනවා( එවැනි රෝල් කිහිපයක් අවශ්‍යයි ) , වෙන්චුරි එකට ෆිල්ටර් එකට එයාර් වෑල් එකට ප්‍රෙෂර් මීටර් එකට 15000 වගේ යනවා , නෙට් ඒක සවිකිරීමට ජි අයි බට අගල් එකහමාර වත් ඕනි කාලයක් තියන්න නම් ඒවගේ ගණන් හොයලා බලන්න ( 3000-5000 වගේ බෑන්ඩ් ඒක අනුව ) , ජලය සපයන ප්‍රදාන අඟල් 2 නලය ම් පාර්ශවිය නල , drip ටේප් නල වලට සවිකරන කරාම තව අඩුම කුඩුම ඕනි , එක වර වියදමක් කරන්න පුළුවන් කෙනෙකුට වටිනවා ඉන්පසු සත්තකින්ම කරගැට නැතිව වැඩ කරන්න පුළුවන් , මෙතන කමෙන්ට් දාපු 99% මේ ගැන තියා ජීවිතේට වගාවක් කරපු අය නෙමේ , මම ප්‍රයෝගිකව දන්නා දේ කිව්වේ . මතක තියාගන්න මේ වගේ අදායම එන්නේ මිල ඉහල යන කාලයට පමණයි , හිතන්න මේ වගේ කාලයක කොමඩු ඔය විදියට වගා කලානම් ආදායම වියදමින් අඩු කලාම ලාබය වශයෙන් ලක්ෂ 3-4 වගේ තමයි . ඒ නිසා දැක්කට කිව්වට හිතට ආව අදහස් එලියට දැම්මට කමෙන්ට් කාලාට වැඩක් නැහැ , මම ඔන්න කිව්ව ප්‍රායෝගික තත්වේ නිලමේවත් නොකියපු , එකෙක් හරි මේ කමෙන්ට් ඒක කියෙව්වනම් ස්තුතියි
@roshankelum8203
@roshankelum8203 6 ай бұрын
Atttamai oya gdk hodai..
@WedageAjith
@WedageAjith 6 ай бұрын
Yes ඔයා kiyana🤔දේ හරියටම හරි කියලා පිලිගන්නවා
@dinukahasaranga6077
@dinukahasaranga6077 6 ай бұрын
aththa kathawa
@harshahemantha5776
@harshahemantha5776 6 ай бұрын
තිත්ත ඇත්ත කථාව❤❤❤👍👍👍
@ajithpanawalage6402
@ajithpanawalage6402 6 ай бұрын
ස්තුතියි
@Agxpo
@Agxpo 6 ай бұрын
මෙතන මට නොතේරෙන ප්‍රස්නේ තමයි මේ තාක්ෂණයෙන් මිරිස් හදලත් කොමඩු ඇට ගන්න ඇයි bike එක උගස් කරේ කියලා..🫣 කොමඩු වලට මේ වැඩේනම් සාර්ථක ක්‍රමයක්,ඒ ගැන අවුලක් නෑ..👍කොහොමත් ඕනේම වගාවක් රැල්ලට කරන් නැතුව market එක ගැන අවබෝධයෙන් කරන එක තමයි ,හොද මිලක් වැඩි ලාබයක් ගන්න පුළුවන් ක්‍රමේ..
@richWay-f4n
@richWay-f4n 6 ай бұрын
😂
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 6 ай бұрын
Anna kathwa
@gayansanjeew4080
@gayansanjeew4080 6 ай бұрын
මේ ඉටිකෝල නිකන් දෙන්නෙ නැ බන්.ග්‍ගෝන් කතා කයන් නැතුව ඔලුවට ගන්න තියන දෙයක් ගනින්.
@Agxpo
@Agxpo 6 ай бұрын
@@gayansanjeew4080 හරි බං එළ🤣🤣... ඕක හම්බවෙලා තියෙන්නේ ASMP එකෙන් මිරිස් හදන්න,නිකන් වගේ තමයි...
@RumeGun-dm6jk
@RumeGun-dm6jk 6 ай бұрын
Goviyknm meka blnne meyage kathawa wadk na vedio ekn ganna one tika gattnm wade iwari
@samaragunawardana105
@samaragunawardana105 6 ай бұрын
හොඳයි.. Monawa උනත් වෙනස් Widihata හිතන මිනිස්සු තමයී සාර්ථක වෙන්නේ.. බුදු සරණයි....
@MariyenFernando
@MariyenFernando 6 ай бұрын
දෙන්නව හොදයි බොරු කියන තරගයකට එක කවුද 2 ක කවුද හොයන්ඩ අමාරුයි
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 6 ай бұрын
🫎
@j.a.s.priyankara7591
@j.a.s.priyankara7591 6 ай бұрын
😂
@kalpamadushanka4597
@kalpamadushanka4597 6 ай бұрын
ඕකා නිලමෙ කියල නම දාන් හිටියට උ මහ අඩු කුලේ පාහර බල්ලෙක්
@malalachernobyl5594
@malalachernobyl5594 5 ай бұрын
අද වගා ගැන යූ ටියුබ් වීඩියෝ 10 ක් බැලුවොත් 9 තම කියන්නෙ මොකක් හරි විකුනා කන්න කරන පට්ට බොරැ
@Bandara-cz5jq
@Bandara-cz5jq 5 ай бұрын
👍
@gayanmadhuranga8324
@gayanmadhuranga8324 6 ай бұрын
මිරිස් වගාවට වුණ දේත් කිවුවනම් වටිනව
@chamindapushpakumara1825
@chamindapushpakumara1825 6 ай бұрын
ගොවිතැන් කරන මිනිස්සු දන්නව,,ඔය කතාවෙ ඇත්තම තත්වය
@HelaYak
@HelaYak 6 ай бұрын
ඉටිකොළ විකුණන සමාගමේ හොද වෙළඳ දැන්වීමක්.
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 6 ай бұрын
🫎
@dahampasala4734
@dahampasala4734 6 ай бұрын
අවංක අව්‍යාජ සොඳුරු හදවත් වල දියුණුවට අපගේ සුභ පැතුම් !❤👍
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 6 ай бұрын
කෘතිම වැසුම් (PML Plastic Mulch Layer) තාක්ෂණය නව සුහුරු (smart) වගා තාක්ෂණයක් 👍
@chamindasenarathna159
@chamindasenarathna159 6 ай бұрын
අනේ සාදු .....සාදු ....සාදු ඔබට තව තවත් ශක්තිය ධර්‍ය වාසනාව උදාවේවා දිනෙන් දිනම දිවුනුවෙන් දිවුනුවටම පත්වේවා .... මහන්සියේ ප්‍රතිඵල නෙලාගත් ඔබට ස්තූති වීඩියෝ එක නිර්මාණය කළාට නිළමෙ මල්ලිට ස්තූති ..බුදු සරණයි
@sampathjayakodi6373
@sampathjayakodi6373 Ай бұрын
Net eka ganne kohinda mahaththayo anuradhapure kohewath nane ganna
@gayanmadhuranga8324
@gayanmadhuranga8324 6 ай бұрын
විචාරශීලීව බලන්න
@donweerasiri3770
@donweerasiri3770 6 ай бұрын
ඒක තමයි දැන් කොමඩු රුපියල් 30 ට යන්නේ. රැල්ලට කරන්ඩ එපා යාලුවනේ. කහ වගේ වෙයි. දැනුත් කොමඩු විකුනගන්ඩ බැරිව ඉන්නවා ගොවියෝ
@rg5077
@rg5077 6 ай бұрын
අනිවාර්යයෙන් ම මත් කහ වැව්වා රු50ටවත් දෙන්න බැරි උනා😂😂😂
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 5 ай бұрын
@@rg5077 අපනයනය කරන්න ඔනි කොමඩු හොද ගානක් හොයගන්න
@priyanthaliyanage3755
@priyanthaliyanage3755 6 ай бұрын
චන්දය ලගයි...අමනවීර ආයෙත් පාර්ලිමේන්තු යන්න පාර හදා ගන්න ඕනේ 😂
@DilshanNugawelage-df9nk
@DilshanNugawelage-df9nk 6 ай бұрын
great Dress නිලමේ ❤️
@SujithPriyadarshana-rd1ys
@SujithPriyadarshana-rd1ys 5 ай бұрын
Onima deyak kohoma heduwath milak thibboth goda
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 6 ай бұрын
dan hamoma komadu hadayi eunata mama hithanne na mechchara salli ganna puluwa kiyala
@timetotravel1174
@timetotravel1174 6 ай бұрын
පිට රට වල ඔහොම තමයි වගා කරන්නේ ලනක්වේ අනිත් මිනිස්සු කරන්නේ නැත්තේ මොකද
@SumanaDisanayak
@SumanaDisanayak 6 ай бұрын
Mata govi mahathtayage durakathana ankaya laba denna puluwanda
@ajithfernando2767
@ajithfernando2767 6 ай бұрын
Perfect ❤❤❤ That’s the real hero
@mithejinendra1981
@mithejinendra1981 6 ай бұрын
දැන් කොමඩු මිල අඩුයි වෙළඳපොලේ මාකට් එකේ රුපියල් සියයට විකුණන්න තියෙනවා සිල්ලර. එතකොට වෙළෙන්දන්ගෙන් ගන්නේ රුපියල් තිහට හතලියට වෙන්න ඕන. එහෙම බැලුවොත් කිලෝ විසිපන්දාහට රුපියල් 40 ගානේ බැලුවොත් රුපියල් ලක්ෂ දහයයි හම්බවෙන්නේ. පොහොරවලටයි ජලයට කෘමි නාශක වලට බැලුවහම පොඩි මුදලක් තමයි හම්බවෙන්නේ. රුපියල් 40 ට වඩා අඩුමිලකට දෙන්න වුනොත් ලක්ෂ දහයක් හම්බවෙන්නෙත් නෑ
@Diyawannava
@Diyawannava 6 ай бұрын
25000kg කැඩුවනම් ඒකේ ආදායම රුපියල් ලක්ෂ 42 ක් වෙනකොට kg එකක් රුපියල් 168 ක් වෙන්න ඕන. එහෙම මිලකට කොමඩු යනවද..
@manoparaslowedreverb
@manoparaslowedreverb 6 ай бұрын
Ithin ek thma wassa kaledi komadu wala gana wadi wenwnee
@SamsungF23-k7s
@SamsungF23-k7s 6 ай бұрын
හ්ම් හ්ම්
@sltiktokone
@sltiktokone 6 ай бұрын
Ahema milak thibba
@gayanchathuranga2255
@gayanchathuranga2255 6 ай бұрын
ඔව් පෙබරවාරි කිලෝ එකක සිල්ලර මිල 400 යි
@shanukanirmal2817
@shanukanirmal2817 6 ай бұрын
Gothaya
@mkaj1142tops
@mkaj1142tops 6 ай бұрын
ශෝක්,ගණිතමය ගැටලු විසඳන කෙනෙකුට බොරු ටික නියමයි..... පර්චස් 80 ට ලක්ෂ 40යි නම්, පර්චස් එකක රුපියල් 50000 කොමඩු වැවෙනවා මාස දෙකට. පර්චස් එකකට වර්ග අඩි 272.25 යි, ඒ අනුව , එක පැත්තක් අඩි 16.5 ක හතරැස් කොටුවක (16.5×16.5 )රුපියල් 50000 කොමඩු වැවෙනවා කියලද කියන්නේ, 😄😄. එතකොට කොමඩු තොග මිල රුපියල් 50 වික්කත්, කොමඩු කිලෝ 1000 පර්චස් 1( අඩි16.5×16.5)හැදෙන්න ඕනේ..,.. ඔයාගේ පර්චස් 80 කොමඩු වැවෙනවා ඇත්තේ එක උඩ එක.. 😄😄. නිලමේ ඔයාගේ තැන නැති කරගන්න එපා ඔය පච ගහන එවුන්ගේ පච ප්‍රමෝට් කරන්න ගිහිල්ලා.... අපි කෘෂිකර්මයත් හොඳට දන්නවා ගණිතයත් හොඳට දන්නවා.... මේ රටේ ඉන්න බොරුකාරීන්ගේ හැටියට ඕක එච්චර දෙයක් නෙවෙයි. නමුත් බොරුව ඔච්චරම පල්ලෙහා ඉඳලම ආවොත් රට ඉවරයි. 🐂🐂🐂🐂🐂💯. හැබැයි ජනාධිපතිත් ඇවිත් ඔයාගේ ඉඩම බැලුවනම් ආයි කියන්න දෙයක් නෑ. ඔයා ලෝක පචයෙක් මොකද ඕගොල්ලන්ගේ ජනාධිපති කියන්නෙත් ලෝක පචයෙක් 💯.
@nalakathushara7805
@nalakathushara7805 6 ай бұрын
Yes ekenma....echharai.......😂
@buddhikattkumarasena240
@buddhikattkumarasena240 6 ай бұрын
Ewakata comadu thoga Mila 350-450 athara. 2024.01.15_2024.02.30. Athara comadu Mila dabulla weladapple Mila FB eken balanna
@kalpamadushanka4597
@kalpamadushanka4597 6 ай бұрын
නිලමෙ කියල නම දාන් හිටියට ඕකා මහ අඩු කුලේ පාහර බල්ලෙක්
@kalpamadushanka4597
@kalpamadushanka4597 6 ай бұрын
@@buddhikattkumarasena240 අනේ පලයන් බුඩ්ඩික පගො යන්ඩ
@lasanthaananda-n7n
@lasanthaananda-n7n 5 ай бұрын
6:04
@diroshamarasinghe2465
@diroshamarasinghe2465 6 ай бұрын
Rs, 4,200,000 Revenue from 25,000 Kilos of Watermelon. The per kilo rate based on these numbers is Rs. 168/= (4,200,000 / 25000 ). In the local retail market watermelon is sold for Rs. 100/= kilo. I would appreciate it if you please explain how Rs. 4.2 million was earned.
@slvillageboy8622
@slvillageboy8622 6 ай бұрын
මතක නැද්ද පහුගිය කාලේ කොමඩු තොග රුපියල් 450 ත් ගියා . දැන්නම් කිලෝව රු 30
@superior_in.exteriors
@superior_in.exteriors 4 ай бұрын
He has done in December, maybe the price was high; I think he was explaining this, probably
@thanujanuwan312
@thanujanuwan312 6 ай бұрын
Okata yana wiyadama kohomada polawa hadaganna.
@Lakshan-hb2dv
@Lakshan-hb2dv Ай бұрын
මෙයාට කතා කරන්න ෆෝන් නොම්බරයක් ගත්ත හැකිද
@kumarbhareti2039
@kumarbhareti2039 6 ай бұрын
ඔිනැම කෙනෙකුට විස්තර සපයන්න සුදානමිිබව කියුවා , බුද්ධික මහතාගේ දුරකථන අංකය දෙන්න please
@gayashipremasiri5063
@gayashipremasiri5063 6 ай бұрын
නියමයි
@SumitheSumithe
@SumitheSumithe 6 ай бұрын
Nilame kiyanne boru market karana minihek
@kawee999
@kawee999 6 ай бұрын
රැල්ලට කරල මිරිස් වගාවට කෙලවෙලා තියෙන්නෙ හික් ගෑවෙන්නම.අද රු 100 පහල.දැන් ගෙවල්වල පිලිකන්නෙත් හදල.තියෙන්නෙ මිරිස්.යූ ටියුබ්වලින් උලුප්පල පෙන්නපු විදියට හැමෝම හැදුව.අදවිකුනගන්න බෑ...ඊළඟට කොමඩු 🍉 😂😂
@erandaprasad104
@erandaprasad104 6 ай бұрын
toga mila hodata tibba february mase .
@Kashyapa-h4b
@Kashyapa-h4b 6 ай бұрын
Nilame mhem hitiyat kaba adinath dakshayek ❤😊
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 6 ай бұрын
🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉😢
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@MariyenFernando
@MariyenFernando 6 ай бұрын
එක්කො මුන්ට ගණන් බැහැ
@ishanmadushanka3181
@ishanmadushanka3181 6 ай бұрын
Kiyanataram sundara ne.
@donweerasiri3770
@donweerasiri3770 6 ай бұрын
ඔව් බං.
@freesoul4074
@freesoul4074 6 ай бұрын
mewata ahuwenna epa minissunge salli kadagannawa mewage kattiya..
@prasannagunawardana5323
@prasannagunawardana5323 4 ай бұрын
Excellent
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@mariojayasundera9663
@mariojayasundera9663 6 ай бұрын
Rs 4,000,000/25000kg = Rs 160/Kg At a glance there is problem. You cannot sell the product Rs 160/kg there there are many middle men involved.
@sunilkumara9361
@sunilkumara9361 6 ай бұрын
You are a hero try other varaity of melon like in Australia rock melon honey due very good
@dumindasenaka6983
@dumindasenaka6983 6 ай бұрын
mu hena hora mahinda amarawira dunna magulak na .world bank project ekakin oya ampanna dunne,oya badu bedanna barawa hitiye buddhika oya badu okkoma nikan gattha ewa . akkara 20 withara badu mu gawa tiyanawa.
@BuddikaKumarasena
@BuddikaKumarasena 6 ай бұрын
ඔබතුමාගේ දුරකතන අංකයක් දෙන්න. මට වඩා මා පිලිබද ඔබ දන්නෙ කෙසෙද? විමසිමට. නිර්බයව නම්බර් එක දන්න . කමන්ට් කලා වගෙම
@NelumLanka
@NelumLanka 5 ай бұрын
ස්තූතියි ඔබට නමුත් කෝ බුද්ධික මහතාගේ පෝන් නම්බර්
@florenceherath3732
@florenceherath3732 6 ай бұрын
හොද අවංක දරැවෙක් 🤔
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 5 ай бұрын
Thanks Nilame👍👍
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@nadeeshkumara2079
@nadeeshkumara2079 6 ай бұрын
4000000÷25000=160/😂 160 තොග මිල, අපි කොමඩු ගනනේ 1kg රුපියල් 100, 😂😂😂😂😂😂
@prabhashmadhushanka8002
@prabhashmadhushanka8002 6 ай бұрын
ඒ දැන්නෙ මෝලෝ. මේක ගොඩක් කල් එකක්. මිල කාලෙ එකක්. අයියෝ😅
@anywherewithudbro1703
@anywherewithudbro1703 6 ай бұрын
Ubala atharamadi horune😂
@slvillageboy8622
@slvillageboy8622 6 ай бұрын
හරකෝ මතක නැද්ද පහුගිය කාලේ කොමඩු තොග රුපියල් 450 ටත් ගියා . දැන්නම් කිලෝව රු 30 ,එහෙම අරන් තමයි තොපිට 100 ට දෙන්නේ . මුට එක්කෝ කෝම එකක් නැතිනම් මොංගල් ඩයල් එකක්
@nadeeshkumara2079
@nadeeshkumara2079 5 ай бұрын
​@@slvillageboy8622ඇ බුරුවො තොග මිල 450/ අරගෙන 500/ ගානෙද දෙන්නේ, ලංකාවෙ කොහොවත් කොමඩු kg 1 රුපියල් 500/ ගත්ත එකෙක් හොයල දිපන් ගොන් තඩියා 😂😂😂😂
@DisnaKumari-bs5ug
@DisnaKumari-bs5ug 3 ай бұрын
Kohomada karanna meka
@Nilame
@Nilame 3 ай бұрын
ඔය ඉන්නේ කොහෙද? හැමතැනම කොමඩු වවන්න බෑ
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 3 ай бұрын
මුන්ට ගණන් බැහැ චන්දය ලගයි
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 6 ай бұрын
ජය වෙවා නියමයි we happy ❤❤❤❤🎉🎉🎉
@janagedonachiranthichathur7366
@janagedonachiranthichathur7366 6 ай бұрын
good job ( nilame )
@SameeraSampath-j4r
@SameeraSampath-j4r 6 ай бұрын
NILAME MAMA BEBELE SAMPATH OYAGE VEDEYO BALANA KENEKE NILAME MAMATH GOVETANE KARANNA MATA WATURA MOTARAYAKE BATA TEKAKE GANNA UDAUWAKE KARANNA KENEKE HOYALA DENNA LOKU UDAUWAKE PINE SEDD WENAWA,
@hasanthunnoon8530
@hasanthunnoon8530 4 ай бұрын
Good
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@sinethmalaka3178
@sinethmalaka3178 6 ай бұрын
loku adayamak ganna nam janavari February vage kadenna hadanna oni a masa vala mila yanna hethuva desember november masavala viyali kalapet vassa vadi nisa boho pirisak komadu vagava sidu karanne nathi nisa hamadama akkara bagen laksha 40 k hoyana puluvannam me veddi goviyo lankave vahabona thathveta anne nene mokak hari bogayak ake mila pavathinna nam a bogaya illumata vada sapayuma adu venna oni
@jayanthajayakodl
@jayanthajayakodl 6 ай бұрын
Oya.Thaksananya..GANJA.DA,ANA?????
@chamindakumara4259
@chamindakumara4259 6 ай бұрын
Me thaksane tiyenawa ban oka aluth ekak newe
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 6 ай бұрын
මෙතුමාගේ දුරකථන අංකය නොදාපු එක තමයි ලොකුම අඩුව
@Nilame
@Nilame 6 ай бұрын
071 580 7142
@nilukaranaweera1598
@nilukaranaweera1598 5 ай бұрын
Thank you
@arunapradeep3358
@arunapradeep3358 6 ай бұрын
මම දැක්ක ඔතන ...ඔයිට එහා පැත්තෙ කෝච්චි පාර
@BuddikaKumarasena
@BuddikaKumarasena 6 ай бұрын
Anuradhapure tirappane kochci kohenda
@kalpamadushanka4597
@kalpamadushanka4597 6 ай бұрын
@@BuddikaKumarasena අනේ පලයන් බුඩ්ඩික පගො යන්ඩ
@RishithaRishitha-l8f
@RishithaRishitha-l8f 6 ай бұрын
Muta adayam badu gahanna one Boru kiyanawata
@samsungj2iuu905
@samsungj2iuu905 6 ай бұрын
E gowi mahatha sambanda karaganne kohomada phone namba ekak danna
@harshanaalahakoon6405
@harshanaalahakoon6405 6 ай бұрын
මෙහෙම හොයන්න පුලුවන් නම් රටේ ණය ටික ගෙවලා දාන්න පුලුවන්නේ 😂😂😂
@sajeewanimesh9598
@sajeewanimesh9598 6 ай бұрын
මේක ඇත්තක්.. වැහි දවස්වල කොමඩු 300ත් ගියා.. ඔය ව⁣ගේ ලොකු අස්වැන්නක් ගන්නත් පුලුවන් කොමඩු වලින්
@UpulRansingha
@UpulRansingha 6 ай бұрын
මූ අමරවීරගෙ ගෝත ගෝලයෙක් වගේ කියලනම් හිතෙනව කරගැටත් නැතිලු අතේ😂
@kalpamadushanka4597
@kalpamadushanka4597 6 ай бұрын
ඕකා අමරවීරට පුක දෙන අඩු කුලේ පාහර බල්ලෙක්😁
@ajithmarasingha2798
@ajithmarasingha2798 5 ай бұрын
Jaya wewa
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@golanka8237
@golanka8237 6 ай бұрын
THADI BORU KIYANNA EPA YAKO. MINISSU AMARUWE WATENAWA. WAL BORUWA. RECORD KARAPU PARAYA MAKABAWIYAN
@sajithsajayasanka5968
@sajithsajayasanka5968 6 ай бұрын
මේ ක්‍රමේ සර්තකයි ඒත් මෙයානම් කිවුවෙ බොරුවක්
@BuddikaKumarasena
@BuddikaKumarasena 6 ай бұрын
Sahathika aththa
@shanbro7108
@shanbro7108 6 ай бұрын
Galenbidunuwewe polu karayek
@jagatmohan539
@jagatmohan539 5 ай бұрын
මට ඔබේ දුර කතන අංකය එවන්න
@Nilame
@Nilame 5 ай бұрын
071 580 7142
@ramyanimini2180
@ramyanimini2180 6 ай бұрын
Buddikata ganan berida ban
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 6 ай бұрын
Tax නම් එයි හෙට අනිද්දට.
@nihalrupasingha6764
@nihalrupasingha6764 6 ай бұрын
මේක දේශපාලන පෝස්ට් එකක් .
@tharushalakshan3198
@tharushalakshan3198 6 ай бұрын
මොකක්ද බුද්ධික මහත්තයා හිටවපු කොමඩු වර්ගය
@BuddikaKumarasena
@BuddikaKumarasena 6 ай бұрын
Roki 475
@isurudilhan4295
@isurudilhan4295 6 ай бұрын
Pohone bamba ekak ona.. wisthara tikak daganna..
@gamingfifty2902
@gamingfifty2902 6 ай бұрын
Contact number pls
@WageeshaBalasooriya-vz4nu
@WageeshaBalasooriya-vz4nu 2 ай бұрын
❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@dda711
@dda711 6 ай бұрын
අනුරාධපුර කියනවා කොල් නොම්මර නැ ගමක් නැ නො දෙන්න
@lastjocker5463
@lastjocker5463 6 ай бұрын
Rallata karanna epa oyala ballala karanna
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 6 ай бұрын
අපි දන්න විදියට නම් කොමඩු ගෙඩියක් පැහෙන්නම මාස දෙකක් යනවා. මූ අර කොත්තු කොත්තු කියන එකාගෙ මල්ලි කෙනෙක්.
@slvillageboy8622
@slvillageboy8622 6 ай бұрын
මාස 2 වෙනකොට අස්වනු නෙලලා ඉවර කරන්න ඕනි දින 55-65 අතර , නැතිනම් සීනි වගේ වෙනවා ගෙඩියේ ඇතුල,
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 6 ай бұрын
Me aiye aya video akata vitharai ahema kiynne hode
@MudithaKumarasingha
@MudithaKumarasingha 6 ай бұрын
නිළමේ ඔය ගොවියාගේ දරකදන අංකය දාන්න
@circainidi7839
@circainidi7839 6 ай бұрын
අර්ජුන් මහේන්ද්ට ඔයිට වඩා දුන්නා ඌ කියක් හෙව්වද, ඔය ලෝක බැංකුවෙන් ලැබුනු නයනෙ
@richWay-f4n
@richWay-f4n 6 ай бұрын
බුද්දික මහත්තයගේ contact නම්බර් එක දුන්නේ නෑනේ
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 6 ай бұрын
Call karala bln kiyai😂
@richWay-f4n
@richWay-f4n 6 ай бұрын
@@mnfbodykitmaradankadawalas825 😀
@sujeevaniabesuriya1582
@sujeevaniabesuriya1582 6 ай бұрын
රජයෙ ප්‍රතිපත්තිය තමයි මිනිස්සුන්ට වගාව එපා කරන එක. රජයෙ වැඩපිලිවෙල කාලයක් තිස්සේ අධ්‍යයනය කලොත් ඒ බව පැහැදිලි වෙනවා. ඉස්සෙල්ලම මිනිසුන් ට ඇම පෙන්වනවා. මිනිස්සු ඔක්කොම ඒක කරනවා. ඊබ පස්සේ අතිරික්තයක්. අස්වැන්නට කරන වැඩ පිලිවෙලක් හදන්නේ නැහැ. අන්තිමට මිනිසුන්ට ඒ වගාව එපා වෙනවා. ඊලගට දේශිය අවශ්‍යතා වයට වත් නැති නිසා පිටරටින් ගෙන්වන්න පාර කපා ගන්නවා. ආණ්ඩුවට කොමඩු රටින් ගෙන්වන්න අවශය ඇති. ලංකාවේ කොමඩු ගොවියා විනාශ කරන්න ඕනි වෙලා. ආණ්ඩුව දිරිගන්වන කිසිම දෙයක් කරන්න නරකයි
@mihiraplantation7787
@mihiraplantation7787 6 ай бұрын
පුවක් වගාවත් එහෙමයි
@KanishkaNiluminda.
@KanishkaNiluminda. 6 ай бұрын
❤❤
@Shimali-h6k
@Shimali-h6k 4 ай бұрын
Atttma hodai
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@sandeepabandara2335
@sandeepabandara2335 6 ай бұрын
දැන් 30 kg 1 ගන්න ඒක පුතෙක් නැ
@KashindraGayashan
@KashindraGayashan 4 ай бұрын
Panditakama wediii. 😂😂
@Nilame
@Nilame 4 ай бұрын
අයියෝ
@KashindraGayashan
@KashindraGayashan 6 ай бұрын
Minihage hena lokukama.😅😅
@chamithudara6270
@chamithudara6270 6 ай бұрын
Number akak hoya ganna beri veda
@dreammixmusic4040
@dreammixmusic4040 6 ай бұрын
First❤
@JanakPushpakumara
@JanakPushpakumara 6 ай бұрын
Ammage rettha
@hirundilshan4094
@hirundilshan4094 6 ай бұрын
mu hena horek ....😂 ahu wenn ep kth wlt
@BuddikaKumarasena
@BuddikaKumarasena 6 ай бұрын
නම්බර් එකක් ලබා දෙන්න. කමන්ට් කලා වගෙම
@sajithliyanagamage5596
@sajithliyanagamage5596 4 ай бұрын
නිලමේ ඔයාත් මේ වගේ පල් බොරු දාන්න එපා. කොමඩු තොගමිල 30යි. 40යි. මේ ගොවියා කිලෝ 25000ම සිල්ලර විකුණ්නා වෙන්න බෑ. නිලමේ වැඩසටහනක් කරද්දි හොයලා බලලා කරපං මචං. උඹත් චා වෙනවා.
@Nilame
@Nilame 4 ай бұрын
හරියට වීඩියෝ එක නොබලා කමෙන්ට් කරන්න ගියාම මෙහෙම වෙනවා. මනුස්සයෝ මේ මිනිහ කියන්නේ වහින කලේ කොමඩු හිටෙව්වා කියලා මේ ක්‍රමයට එතකොට වැස්ස පායන කාලේ වෙනකොට කොමඩු අඩු නිසා මෙයාගේ අදායම වැඩි වුන කියලා නැතුව හැමදාම කොමඩු මේ ගාන කියල කියන්නේ නෑ. මුලින් කල්පනාවෙන් වීඩියෝ එක බලන්න මෝඩ කමෙන්ට් නොදා
@salukaegodage9540
@salukaegodage9540 5 ай бұрын
Kg ekak rs 100 යි ඉතින් යකෝ 25000 kg වික්කත් එන්නෙ 25 lak... නිකන් බොරු කියන්න එපා නිලමේ...
@Nilame
@Nilame 5 ай бұрын
දැන් ගැන බැස්සට වැස්ස පයලා පයන්න ගද්දිම කොමඩු කොහෙවත් තිබුනේ නෑ එතකොට දෙසිය ගානට ගියා
@WarnakulaMahesh
@WarnakulaMahesh 6 ай бұрын
Contact no ekk danna puluwnm watinawa.
@lahirusachintha7306
@lahirusachintha7306 6 ай бұрын
Oya mokut natiwa tin 2kin 12500 kg gatha ayath inawa
@NVQTv-c7z
@NVQTv-c7z 6 күн бұрын
මුන් දුමින්න්ද පසෙ ගියා චන්දේ ඉල්ලවා එකකින්වාත් කිසිම ප්‍රතිලබ නැ මුන්ට හිගා කන්නේ
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 6 ай бұрын
Suba Anagathayak
@surangasamaranayaka5050
@surangasamaranayaka5050 6 ай бұрын
Buddika mahattayaga phone no aka danna aka wadagath wanawa
@nissankafernando7427
@nissankafernando7427 5 ай бұрын
👏👏👏👏👏👏👌👍😃
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@malalachernobyl5594
@malalachernobyl5594 6 ай бұрын
😂 අද වගා ගැන යූ ටියුබ් වීඩියෝ 10 ක් බැලුවොත් ඵලදාව සහ අදෙයම වියදම ගැන 9 තම කියන්නෙ මොකක් හරි විකුනා කන්න කරන පට්ට බොරැ. මුන් ජනාධිපතිව්‍්ත් විකුනනවා
@wasanthaWeerasinghe-l3e
@wasanthaWeerasinghe-l3e 2 ай бұрын
ජනාධිපති ගොනෙක් නිසා ආවාට වැඩක් නෑනෙ
@Nilame
@Nilame 2 ай бұрын
අම්මෝ අම්මෝ
@uditharandeny3795
@uditharandeny3795 6 ай бұрын
Mokkada me technology eka
@prasannakumara6955
@prasannakumara6955 6 ай бұрын
🧡🧡👍
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@kalpamadushanka4597
@kalpamadushanka4597 6 ай бұрын
@@Nilame අනේ පලයන් නිලමෙ පකො යන්ඩ
@gameingana9123
@gameingana9123 6 ай бұрын
බයිසිකලේ බෙරගනින් පව්.බොරු කියන්න අප බුරුවො
@BuddikaKumarasena
@BuddikaKumarasena 6 ай бұрын
Sahathika ethtba boss. Athha sada kalikai
@jayanthajayakodl
@jayanthajayakodl 6 ай бұрын
Waewa.neda..dayanage...
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 22 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 12 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 372 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 12 МЛН