KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අක්ක 7 නංගි 6යේ ජයටම නැගලා යන අක්කගෙයි නංගිගෙයි සුපිරි බිස්නස් එක - V&S Bakes Kegalla
15:20
ඇතුලට යන වැඩේ අමතක වෙන ලෝකාන්තයේ හදපු වැසිකිලිය -Lokanthaya Washroom
12:51
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
අම්ම මුත්තා කාලේවත් අහපු නැති මාතලේ කෙල්ලන්ගේ අමුතු දන්සැල - Baw Pus Dansala - Kandy Guinea Pigs
Рет қаралды 272,487
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер
@lego3932
Жыл бұрын
නිර්භීත කෙල්ල.ලොවටම ආදර්ශමත් චරිතයක්.ගොඩක් පිං .තුණුරැවන් සරනයි.හරිම බෞද්ධ මග යන මිනිසත් කමට .සැබැවටම පෙන්වීමක්.
@kumudiniherath8219
9 ай бұрын
Great❤❤❤
@wasanthagunatilaka8184
Жыл бұрын
මෙවැනි උතුම් ක්‍රියාවකට.සම්බන්ධ උන මිහිපිට දෙවිවරු වැනි ඔබ.සියලු දෙනාටම උපදින කිසිම ආත්මෙක ලෙඩ,දුක් කරදර පීඩා ඇති නොවේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා. යන එන හැමතැනකම ජයෙන් ජයම වේවා.
@kandyguineapigs
Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වැඩේදි අපිව හොයාගෙන ඇවිල්ලා මේ වගේ හොඳ දෙයක් රටටම දෙන්න ඉදිරිපත් වුණාට නිළමේ 😇🙏
@ඉෂාන්-ඡ3ඳ
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔයාට 🙏
@MaleeshaLakshan666
Жыл бұрын
Jerman shepherd kenek ganna bari veid😶
@madusanjana7855
Жыл бұрын
@@MaleeshaLakshan666😂
@siranianuruddikasirani5214
Жыл бұрын
නංගි ඔයාට පිං🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි
@TRAVELSHOWbyAnuradha
Жыл бұрын
😍😍 බුදු සරනයි
@subasubasinghe3186
Жыл бұрын
ඇස් වලින් කඳුළු වෑහෙන මේ මහඟු පිංකම කල ඔබ සියලු දෙනාට උතුම් වූ නිර්වාණයේ රන් දොරටු විවුර්ත වේවා 🙏🙏🙏🙏🙏
@thanujathennakoon2064
Жыл бұрын
ගොඩක් පින් සහෝදරිය ඔබට. නෝනලා කියන ගෑණු වාහනයට හිතා මතා බලු පැටව් යටකරගන යන යුගයක ඔබ වැනි හොද දරැවෙක් දායාදකල දෙමාපියන්ට පින් සිද්දවේවා. ඒ වගේම ඔබ උතුම් කාන්තාවක් . ඔබ කරැනාව දයාව පිරැනු හදවත් ඇත්තියක්. මේ ජීවිත දානමය පිංකම ඔබට සසර දුකින් මිදීමට පාරම්තාවක්ම වේවා .....🙏🙏🙏🙏🙏
@hansikajayawardane1831
Жыл бұрын
ඒ අසරණ සතුන් රැගෙන ගිය සියලු දෙනාටත් පිං . බුදුසරණයි
@chamilashanthi2128
Жыл бұрын
බත් දන්සැලට තරම් පෝලිම් නැතිවෙයි..හැබැයි වැඩේ නියමයි...💪❤ තෙරුවන් සරණයි..!!🙏
@sanjeewapradeep1454
Жыл бұрын
මේ සහෝදරියන්ට ගොඩක් පිං මේ කරපු සත්කාරයට ඇත්තටම ලොකු වැඩක් ❤❤❤❤❤❤
@madusanjana7855
Жыл бұрын
අම්මපා කියලා වැඩක් නැහැ මරු බුදුසරණයි පුතේ ❤️
@anjulafernandz9068
Жыл бұрын
මං මාරම ආස චරිතයක් මෙ සහොදරිය.ගොඩාක් පිං .මෙ පව්කාර මිනිස්සු ඉන්න ලොකෙ මෙහෙම චරිතයක් ඉන්න එක ගැන මට සතුටුයි .එ වගේම එ අහිංසක සත්තු අරන් ගිය පිං වන්තයින්ටත් ගොඩක් පිං
@anojamanamperi1363
Жыл бұрын
හරිම ආදර්ශමත් උතුම් ක්‍රියාවක්.ඔයාගේ ජීවිතේ කිසි දවසක දුකක් කරදරයක් සිදුවන්න එපා.හන්දියක් ගානෙ සත්තු පාරට දාන අයට තමන්ලද මනුශ්‍යත්වය ගැන අවබෝද වේවා ,ඔවුන්ගේ සිත්වල කරුණාව මෛත්‍රිය පහල වේවා!!!!
@nadeekasubhashini4680
Жыл бұрын
අනේ ගොඩාක් හොද වැඩක් ලොකු ලොකු වියදම් කරලා සත්තු ගන්නවටා වඩා මෙයාලාවා අරන් හදාගන්න එක නම් ලොකු පිංකමක්.දෝනී ඔයාට ගොඩක් පිං
@avishkadilhara3722
Жыл бұрын
මාතලේ ගැම්ම. මේ වගේ අය ඉන්න එක රටට කොච්චර දෙයක්ද. ඒ සත්තුන්ව ගත්ත අයත් දෙවිවරු ❤
@creativeplus010
Жыл бұрын
මට හිතුනා බවුවෝ පූසෝ දන්සැලක් කියලා.එතන ඉන්න හැමෝටම ගෙදරක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@hansikajayawardane1831
Жыл бұрын
අනේ ❤ මේ අක්කිට හැමදාම මේ වගේ අසරණ සතුන්ට උපකාර කරන්න හැකියාවා ශක්තිය ලැබේවා බුදුසරණයි ❤
@Niro..7660
Жыл бұрын
room ගානේ ගිහිල්ලා ගමත් වනසලා දෙමවුපියොත් නැති කරලා තමනුත් නැතිවෙලා යන උන් අතරේ ඔයා උතුම් චරිතයක් බුදු සරණයි
@supunudayanga577
8 ай бұрын
Sahathika aththa
@sscreation161
Жыл бұрын
හරිම පිංවන්ත වැඩක් 🙏🏻 බුදු සරණයි 🙏🏻 තවත් දස දාස් ගණන් සත්තුන්ට පිහිට වෙන්න වාසනාව ශක්තිය ලැබේවා 🙏🏻🙏🏻❤️
@gunarathnaherathmudiyansel3034
Жыл бұрын
ඔය වගේ සතෙක් හදන එක ගොඩක් වටිනවා අපේ ගෙදරිනුත් එහෙම සතෙක් එයා ගෙදර දිවිහිමියෙන් ආරක්ෂා කරනවා දෙන ඕනෑම දෙයක් කනවා ගෙදරට බොහොම කීකරුයි
@madushaninilushika30
Жыл бұрын
නියමයි නංගී.අපේ රටට ඕන ඔයාලා වගේ කෙල්ලන්ව තමයි... ඔයා ලොකූ පිනක් කරගත්තේ... ඔයාට මෙම කටයුත්ත ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ධහිර්‍ය වාසනාව ලැබෙන්න ඕන.ඔයා හදපු අම්ම තාත්තා ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට බිහි කරලා ලොකුම ලොකු කුසල කරමයක් කරගෙන තියෙන්නේ... තෙරුවන් සරණයි නංගී ඔයාට.💐💐💐💐🙏🙏🙏🙏👍👍👍👍👍
@indukumari1159
Жыл бұрын
හරිම ආදර්ශමත්, දෛර්යවන්ත දියණියක්, දුව ඔයාට ගොඩක් පිං හදවතින්ම ආශීර්වාද කරනවා. දුවගේ ශක්තියට හරිම ආඩම්බරයි. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤🙏🙏🙏🌹🌹🌹❤❤❤
@sriyajayasinghe5309
Жыл бұрын
සතුටටද දුකටද කියලා දන්නෑ ඇස් වලට කදුලු උනන පිං වන්ත කිසි දවසක දැකලා නැති අපූරු දන්සැලක් නිලමෙට ගොඩක් ස්තුතියි මේක මෙහෙම හරි දැකගන්න සැලැස්සුවට බව්වන්ට ගිනි තියන වෙඩි තියන නොමිනිසුන් අතර මෙවැනි උතුම් සත්ක්‍රියාවන් කරන හැමෝටම ගොඩක් පිං
@mihirisauwandi2104
Жыл бұрын
ඇත්තටම සතුටුයි දුවේ .අද සමාජයේ පාරේ සත්තු විතරක් නෙවෙයි දරුවනුත් පාරේ දාලා යන කාලේ ඔයා රටට විතරක් නෙවෙයි ලෝකයාටම ආදර්ශමත්
@sandayaliyanage8235
Жыл бұрын
අනේ දුවේ මේමහගු සත්කාරය ඉදිරියටත් කරගෙන යන්න ඔයාට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි
@thilinar.a.thilinasampath
Жыл бұрын
ඔයාට ගොඩාක් පින් ❤️❤️❤️❤️🙏🙏🙏 මගේ ගෙදරත් එහෙම පූසෙකුයි බව්වෙකුයි හදාගන්නවා,, ආදරෙත් ,, ගේ ඇතුලේ ඉන්නේ දන්වැල් , දාලා නෑ කූඩු හදල නෑ
@TashiniNirasha
Жыл бұрын
😍❤️
@malikakumudu6903
Жыл бұрын
ශ්‍රී ලාංකීය තරුණ ඔබ ල ට හදවතින්ම සුභ පැතුම් ගොඩක් ආඩම්බරයි තෙරුවන් සරණයි ඉදිරියට ත් මෙවැනි පුණ්‍ය
@ranjithprasanna1501
Жыл бұрын
අනේ නංගි ඔයාට ගොඩාක් පිං මේ කරන වැඩේට මමත් සත්තුන්ට ගොඩාක් ආදරේ කෙනෙක් අපේ ගෙදරත් ගොඩාක් සත්තු ඉන්නව අපේ ගෙදර හැමෝම මම වගේම සතුන්ට ආදරෙයි ඔයාට ගොඩාක්ම පිං මේ වටිනා වැඩේට ඔයාට කවදාවත් වරදින් නැ මම එක සිතින් ආශිර්වාද කරනව ඔබට...
@anuranisantha6267
Жыл бұрын
නියමයි නංගි මේවගේ පිංවැඩ හැමෝටම කරන්න බෑ ඒකටත් පින තියෙන්න ඕනි මේවගේ අසරනයින්ට පිහිට වෙන්නතව තවත් දහිරිය ශක්තිය ලැබේවා නංගිට බුදු සරණයි
@stephensebestian3804
Жыл бұрын
ගොඩක් පින් ඔබටත් ඔබේ ආයතනේ කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාට.. මතු ආත්ම වලදීත් නිදුක් නිරෝගි සුව ලැබේවා .. තෙරුවණ් සරණයි
@chamaliranasinghe
Жыл бұрын
සංසාර බවෙන් එතෙර වෙන්න ඔබට ඔබ සැමට පින් ..
@shirot8423
Жыл бұрын
ජය වේවා ... දිගටම මේ කර්තව්‍යය කරගෙන යාමට ශක්තිය ලබේවා ...
@AnestaAnesta-xo6wv
Жыл бұрын
ඔයා මේ කරන සත්ක්‍රියාවට ගොඩක් පිං සිද්ද වෙන්වා නංගියෝ හරිම ආඩම්බරයක් දැනෙනවා ඔයා ගැන ඔයාගේ ඔය වයසෙදි මේ වගේ යහපත් දේවල් කරන එක මුළු රටේම දරුවන් ට ආදර්ශයක්. ඔයාට දීප්තිමත් අනාගතයක් හිමි වේවා තෙරුවන් සරණයි !!❤️❤️
@nishathaperera6376
Жыл бұрын
මෙක පින් වන්ත වැඩක් නිලමෙ අයියා ඔයාටත් ගොඩක් පින් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻
@Sepali-z1r
2 ай бұрын
අනේ නිලමෙ මල්ලි අදයි දැක්කෙ vedio එක.හිතාගන්න බැහැ.මොනතරම් පිනක්ද ..දෝනියෝ ඔයාට නිදුක් නිරෝගී බව ලැබේවා !තෙරුවන් සරනයි දෙවි පිහිටයි !❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤
@nishaubesiri4080
Жыл бұрын
Nilame oyata thanks e wagema nangiye oyata godak pin digatama karagena yanna shakthiya labewa kiyala prarthana karanawa oyata j p budhu saranai nangiye
@SukySuky-l4o
8 ай бұрын
මේ පින් වැඩේ හැමදාම කරන්න සියලුම දෙනාට ධෛර්ය්‍ය ශක්තිය ලැබෙවා
@Nilame
8 ай бұрын
ජයවේවා.... කමනේට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@malathisriyalatha5790
Жыл бұрын
අසරන සතුන්ට ජිිවය දෙන ඇයට නිදුක් නිිරෝගි සුවපත් බාවය ලැබෙිිවා !!! තෙරැවන් සරනයි .
@anurathennakon6246
Жыл бұрын
වත්සලා දුව මේ කරන උතුම් ක්‍රියාවක් මමත් මේ වගේ සතුතන්ට පුළුවන් අවස්ථාවල දී පිහිට වෙනවා අපි හැමෝම මේ වගේ අසරණ සතුන්ට පිහිට වෙන්න ඕන.. විශේෂයෙන් නිලමේ මහත්මාට ස්තුතියි මේ වගේ පෙන්වීම ගැන දොස්තර නෝනා සහ මේ ක්‍රියාදාමයට සහයෝගය දුන්න සියලුම දෙනාට ගොඩක් පිං සිද්ධ වෙනවා..
@pathminirathnayake996
Жыл бұрын
ගොඩක් පින්. සසර ගමන පුරාවටම එයින් හේතු වේවා. ලොකු ආදර්ශයක්. ❤❤
@lakminih
Жыл бұрын
ඔයාගේ සසර ගමන කෙටියි වගේම නිවන බොහොම ලගයි නැගණිය..පින්
@psk8526
6 ай бұрын
ඔය දුවගේ හැම වීඩියෝ එකක්ම බලන එක්කෙනෙක් මම ඔය දුව ගැන කතා කරන්න ගිහිල්ලා මම කෙනෙක්ගෙන් බැනුනුත් ඇහුවා මේ කරන දං සැල නම් හොඳම හොඳ වැඩක් බුදු සරණයි
@SDMusic197
Жыл бұрын
බෙහෙවින්ම පින් පුතේ ඔයාට ලොකු පිනක් ඔයාලා කරේ හැමෝටම බොහොමත් ස්තුති බුදු සරනයි 🌷🙏🙏🙏💗💗💗💗
@prishi4041
Жыл бұрын
මේ කරන ඉතා උතුම් ක්‍රියාව සදහටම පින් ලැඛෙන ව. ඒ වගේම මෙය රටටම දැනගන්න සැලසීම ත් ඒ වගේම පිනක්. ඔයා ල හැමෝටම යේසු පිහිටයි.
@shaniwickramasinghe2422
Жыл бұрын
සංසාරේ ගෙවිලා ඉවර වෙන්නේ නැති පිං සාගරයක්... පින්බර වත්සලා දියණියේ ඔයාටත් ඔයාගේ ආදරණීය දෙමව්පියන්ටත් ... මේ හෙළි කිරීම් කල නිළමේටත්... නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..❤️🙏🥰😍
@beauty-z2t
Жыл бұрын
අනේ දරුවා මේකනම් ජාති ජාතිත් පින්.... සත්තු අරන් ගිය අයටත් ගොඩක් පින්
@nilanthichandrika9573
Жыл бұрын
Oylat godak pin nangi.!❤❤❤
@nilaniwickramasinghe752
Жыл бұрын
ඔයාටත් සතුන් ගත්ත අයටත් ගොඩක් පින්
@gayaniperera4243
Жыл бұрын
මේක උතුම් පින්කමක් දුව.මමත් ගේ ගාවට දාලා ගිය ගොඩක් සතුන් හැදුවා. දැන් මම ලෙඩින් නිසා කරන්න අමාරුයි .මේ විඩියෝ එක හරිම ආදරණියයි දු ඇතුළු අනික් සැමට තෙරුවන් සරනයි .
@sampathsendanayaka1822
Жыл бұрын
කාරුණික හදවතක් හිමි ඔබට. තෙරුවන් සරණයි. සියලු දේවිය න් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සියලු දෙනාටම මෙය ආදර්ශයක් වේව්
@tarushikagimhani5484
Жыл бұрын
නංගි අපෙ ගෙදර ත් ඔය වගේම අසරණ අය බව්වාන් පුස් පැටවුන් ඉන්නවා මැණික බුදු සරණයි මැණික ඔයා ට
@dsds9978
Жыл бұрын
ඒකනම් ඇත්තටම පුදුම දන්සැලක් සුපිරිම සුපිරි ..ගොඩාක් පිං හැමෝටම ..අරන් ගියපු අය හොදින් මේ සත්තු බලා ගන්න ❤️❤️🙏🙏🙏
@vijitharathnakanthi9842
Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් මමත් මට හැකි අයුරින් මෙි වගේ දේවල් කරන කෙනෙක් ඔබ තුමියට ස්තුති
@nayananishanthi2279
Жыл бұрын
පෙර පිං තියෙන්න ඕනි පුතා මේවැනි අදහස් පහල වි මේවැනි පිංකමක් කරන්න. සසරෙ පාරමි දම්පුරන දරැවෙක් සාදු සාදු🙏🙏🙏 තේරැවන් සරණින් නිදුක් නිරොගි සුවය ලැබේවා නිබදවම
@professordisanayaka9983
Жыл бұрын
නිළමෙට ජය ❤💪🏻🇱🇰
@sandayaliyanage8235
Жыл бұрын
අනේ දුවේ මෙහෙම දෙයක් හිතන්න සංසාර පුරුද්දක් තියෙන්න ඕන ඔයාට උදව් කල හැමෝටම මේ පින අයිති වේවා නිදුක් නිරෝගිමත් සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ආදරෙයි
@swarnasuraweera283
Жыл бұрын
ජයවේවා නියමයි ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්. 🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@gingercatersproudct2025
Жыл бұрын
සුපිරි වැඩක් අක්කේ මාර පින් මටත් ආසවක් තියනවා ඕවගෙ ලොකු සතුන් බලාගන්න මද්‍යස්තානයක් දාන්න. මාර පින් අක්කෙ
@vehicleslove5898
Жыл бұрын
ඇත්තටම හොද වැඩක් ඒකනම්❤️
@formycountry373
Жыл бұрын
ඔබ කරන්නෙ විසාල පිනක් 🙏🙏🙏 එන හැම කෙනාම සතුන්ට ආදරය කරැනාව දක්වන අය නොවන බව දැන ගන්න අනික මොන එහෙකට ගෙනියනවද කවුද දන්නෙ ? තම පලාතෙ සතුන් නැද්ද පාරවල ?. Follow up කරනඑක ඉතාමත් වැදගත්
@SukySuky-l4o
8 ай бұрын
නිවේදක තුමාටත් ඩොක්ටර් සහ මේ හා සම්බන්ධ වන ගිනියා පිග් ආයතනයේ දියණියත් ලොකු පිනක් සියලුම දෙනාට බුදු සරණයි දිර්ඝායු වේවා
@gaminipalitha5839
Жыл бұрын
මම යුරේපෙවත් මෙවැනි සත්කාරයක් මෙතෙක් දැකලා නැහැ නන්ගි ඔයාට ගොඩක් පින් 🤝🙏🙏🙏
@champadesilva7771
Жыл бұрын
පින්වත් ආදරනීය දියනියක්.......ඔබේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා.........
@sahaniimankajayakodi3025
Жыл бұрын
පින්වන්ත දරැවෝ.මෙවන් සිතිවිලි ඇති වෙන්නත් මහා පිනක් තියෙන්න ඔිනේ ආදරෙයි ඔයාලට ❤❤❤❤
@avishkavishwanath3898
Жыл бұрын
ඇත්‍තටම නංගියෝ ඔයා කරන ඔය වැඩේ ගොඩක් පින් කියන්න වචන නෑ දිගටම කරගෙන යන්න ඔයාට සියලු දෙවියන් ආරක්ෂා කරනවා ජේසු ස්මිදුන්ගේම පිහිටයි ...
@thisithkwt4478
Жыл бұрын
දෙවියන්ගේ පිහිටයි සොයුරිය ඔයාට ..... නිළමේ ලොවට මෙය එළි දැක්වුවා ඔබට ජය ජේසු පිහිටයි ❤️❤️
@chamiladilrukshi8164
Жыл бұрын
ඔයාලට ගොඩක් පිං ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pschannel1182
Жыл бұрын
න0ගි මෙ ඔයා කරන දෙ ගොඩාක් පින් මමත් ඔයා වගේ සත්තුන්ට ආදරෙයි අපෙ ගමේ අසරණ පැටවුන්ට මම පුළුවන් විදියට සලකනවා
@smith2259
Жыл бұрын
හදවතින්ම සතුටුයි ❤ මේවගෙ දේවල් අහන්නලැබීම ගැනත් .ඔබලාට නිදුක් නිරෝගී ජීවිත වාසනාව ලැබේවා .
@chandrakanthigunawardane3579
Жыл бұрын
මේ පිනට මූලික වූ දොස්තර නෝනටත් බොහොම පින්.
@asankakumara0881
Жыл бұрын
ඔය සියලු දෙනාහටත් හැදු වැදු දෙමාපියන්ටත් මෙම පින ලැබේවා !!!ඉදිරි ජිවිතය සාර්ථක කරගැනීමට මේ පින හෙතු වේවා වාසනා වේවා!!! තෙරුවන් සරණයි 🙏
@sriyanikumarasinghe868
Жыл бұрын
ගෙනියන්න අය ඇවිත් තියෙන්නෙත් පිනකට සම්බන්ධ වීමේ අරමුණ ඇතිව වෙන්න ඇති. සියලුම දෙනාට අනේක වාරයක් පිං ! තෙරුවන් සරණයි!
@sumia626
Жыл бұрын
නිලෙමෙ මල්ලි ඔයාටත් ගොඩක් පිං. මේ අහිංසක සතුන් මග තොටේදී මැරෙන්න නොදී ගෙනත් ඒ සතුන්ට ජීවිතය ලබා දෙන එක නම් මහත් පල මහා නිසංස දෙන කුසල් රැස් කර ගැනීමක්. තෙරුවන් සරණයි හැමෝටම.
@samankumara6132
Жыл бұрын
අපේ ගෙදර 10 ක් ඉන්නවා
@لاتاونسلتا
Жыл бұрын
ගොඩක් පින් නිලමෙතුමා ඇතුලූ සහයෝගය දූන් හැමෝට බූදූ සරනයි
@තාරකාවි-1
Жыл бұрын
අනේ දෝනියෝ ඔයාට ගොඩාරියක් පින් මාත් ඔයා නිසා ගොඩාක් හොද දේවල් පුරුදු උනා මමත් අසරන පැටව් ටිකක් ගොඩාක් සතුටින් හදනවා ඔයාලට බොහෝම පින්
@madusankakurera1218
Жыл бұрын
අනෙ ගොඩක් පින් සහොදරිය ඔයාට, මේ කරන සමාජ මෙහෙවරට 💕💕💕👍
@niroshakumari-hf2by
Жыл бұрын
Harima adambarai mage nagaraye mavani kello inna eka
@niroshakumari-hf2by
Жыл бұрын
Adarei oyata. Ane ape paththeth asarana vecha saththu innava. Unta pau. Eyalatath puluvannam pihita venna
@nilanthikumarasinghe1205
Жыл бұрын
මේ කරන මහඟු ක්‍රියාවට ඔයාට ගොඩක් පිං නංගි...ඔයාට සියලුදෙවිපිහිටයි..බුදුසරණයි...
@priyawarnakulasooriya7780
Жыл бұрын
ඔයාට ගොඩක් පිං පුතේ මුලු ලෝකෙටම ආදර්ශයක් ඔයා ඔයාටත් මේ සදහා දායක වෙන සියලු දෙනාටත් සතුන් රැගෙන ගිය අයටත් තෙරුවන් සරණයි මේ කාර්‍ය් ඉදිරියටම කරගෙන යන්න ඔබට සක්තිය ලැබේවා
@kumarirajapaksha2142
Жыл бұрын
❤අහන්නත් සතුටුයි ඔයාගෙ දන්සැල ගැන. ඔයාට ගොඩක් පින් කවද්දවත් මේ සංසාරෙ ඔයා අතරමං වෙන්නෙ නෑ
@nadiramanayaka4200
Жыл бұрын
බොහෝම පින් දුවේ ඔයාට නිදුක් නිරෝගී dirgayu වේවා teruwan saranai නිලමේ tumata බොහෝම පින් teruwan saranai
@bimamaxx5190
Жыл бұрын
අනේ දුව ට මෙි පින ඇති මතු සසරට දුව ට සහ සැමට තෙරැවන් සරණයි
@සදතාරුකා
Жыл бұрын
සංසාරේ පුරාම පින් පිරෙනවා දුවේ මේ කරන සත්කාරයට අහිංසක සතුන්ට. නිදුක් නිරෝගී සුවය වේවා .
@TashiniNirasha
Жыл бұрын
ආකල්ප දියුණු උතුම් පිංවත් මිනිස්සු 😍❤️ ඒ වගේ අයව දිරිමත් කරලා එයාලා ගැන ලෝකෙට පෙන්නලා හැමෝටම මේ යහපත් පණිවිඩ බෙදලා දෙන අයියෙ ඔයාටත් මගේ ගෞරවය 😍❤️❤️❤️
@Niro..7660
Жыл бұрын
අනිවාර්යෙන්
@pasindusampath7063
Жыл бұрын
ගෝඩාක් පිං ඔයාලට ❤️ සසර දුකෙන් නිදහස් වෙන්නත් මේ පිං ඔයාල හැමෝටම හෙතු වාසනා වේවා 🙏🙏🙏
@chamindaindrjith5273
Жыл бұрын
ඇත්තෙන්ම හොඳ වැඩක්... තෙරුවන් සරණයි ...
@roshinikowshalya
Жыл бұрын
ගොඩක්.හොදදෙයක්.ඔයාට.ගොඩක්.පිං.ඔයාට.තවත්.මෙි.වගෙ.දෙවල්.කරන්න .ශක්තිය .ලැබෙින්න.ඔනා.තෙරැවන්සරණයි
@suniljayantha8106
Жыл бұрын
රටට වැඩදායි සානුකම්පිත හදවතක් ඇති දියණියක්.. තෙරුවන් සරණයි පුතේ .!!!
@chathuchathu1043
Жыл бұрын
නංගී ඔයාලට ගොඩක් පින්...❤❤
@pathminiliyanage4039
Жыл бұрын
අනේ දුව ඔයාටත් දෙමවුපිය දෙපලටත් ඩොක්ටත් එයාගේ මහත්තයටත් මෙි පින අැති අාත්ම ගානකට ඔයාලා සියලුම දෙනාට ජේසු පිහිටයි
@ozonecosmtic9302
Жыл бұрын
❤
@SriLanka-gv7se
7 ай бұрын
ආඩම්බරයි දරුවනේ තෙරුවන් සරනයි.
@Nilame
7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@wgmangalika4200
Жыл бұрын
ගොඩාක් පින් දුවේ.ඔබගේ සසර ගමන කෙටි වේවා.
@vasanthkumari4554
Жыл бұрын
ගොඩක් පිං ..මෙයට සහභාගි උන හැමෝටම ගොඩක් පිං බුදුසරණයි
@westpark2992
Жыл бұрын
ඇත්තටම හරිම සන්තෝෂයි මේ වැඩේට 🙏
@hashininavanjana1915
Жыл бұрын
ජාති ජාතිත් පින් ඔයාට. 🥺🙏 Fb එකෙත් ඔයාගෙ ගොඩක් Videos බලනවා මං. මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏
@lalinimarambage1258
Жыл бұрын
ඇත්තටම හොඳ පින්අතේවැඩක් තෙරුවන් සරණයි
@vishanthapuspakumar2798
Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් දුවේ🙏🙏🙏🙏🙏🙏
@ireshadesilva2271
Жыл бұрын
ගොඩක් පින් අහින්සක සත්තුන්ට පිහිට වෙනවට. නතිනම් වස්සට තෙමි තෙමි,බඩගින්නෙ පාරවල් වල දුක් විදිනව සත්තු.
@sudathbandara3471
Жыл бұрын
මේ වැඩේ තවත් මහා පරිමාණ විදියට කරන්න ශක්තිය ලැබේවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන තියනවා නම් මේවට උදව් කරන්න ඕන.....
@kariyawasamgamage8187
Жыл бұрын
විශ්වයේ පිහිට ආශිර්වාදය labewa සියලු දෙනාටම ❤❤❤
@TashiniNirasha
Жыл бұрын
අනේ මේ තරම් උතුම් පිංකමක්..!! හිතාගන්න බෑ මේ වගේ කාලෙක මෙහෙම මේ තරම් පිංකමක් කරන්න හිතට එන්නෙ නම් පිං කරපු උතුම් මිනිසුන්ට විතරයි 🥺🥺❤️❤️❤️❤️
@anulakumari6684
Жыл бұрын
හරිම සතුටුයි මේ වගෙ තරුණ දරුවන් සිටීම ගැන. ඔයාලට සත්ත්වයින් වෙනුවෙන් කරණ මේ සේවය හේතුවෙන් සසර ගමනේදී කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා.
@neranjalaachini6106
11 ай бұрын
ගොඩක් පින් 🙏🙏🙏දුව ඔයාගේ. පොන් නොම්බරේ danna ❤️
@lalithahewage4853
Жыл бұрын
තෙරුවන් සරනයි ගොඩක් පින් ඔයාලා සැමට
@thiyanipalliyaguru6054
Жыл бұрын
දුවේ ඔයාට සහ සම්බන්ද. සැමටම. තෙරුවන් සරණයි...!"Very.gteat work...🙏💕
15:20
අක්ක 7 නංගි 6යේ ජයටම නැගලා යන අක්කගෙයි නංගිගෙයි සුපිරි බිස්නස් එක - V&S Bakes Kegalla
Nilame
Рет қаралды 216 М.
12:51
ඇතුලට යන වැඩේ අමතක වෙන ලෝකාන්තයේ හදපු වැසිකිලිය -Lokanthaya Washroom
Nilame
Рет қаралды 20 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
20:20
දූෂිත ක්‍රිෂ් ගණුදෙණුවේ තොණ්ඩුව නාමල්ගේ ගෙලට.. Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 67 М.
38:14
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
Nilame
Рет қаралды 125 М.
23:15
කකුල කපපු කෙල්ලව අත්නොහරින ධනුෂ්ක | හිරු මානය - Hiru News - Maanaya Panuka Rajapakshe
Hiru News
Рет қаралды 482 М.
8:29
ගිනිපිග් නාවන නිවැරැදිම ක්‍රමය| How to bathe a Guinea pig
Kandy Guinea Pigs
Рет қаралды 25 М.
19:27
"බබාලා ඉන්නවා එන්න එපා" කියලා තරුණිය කිව්වම වල් අලියා කරපු දේ බලන්නකෝ - Upuli Madushanka
Nilame
Рет қаралды 813 М.
17:42
දුප්පත්කමට බුදුපිළිම විකුණන, රටේම ප්‍රසිද්ධ වූ හිගුරක්ගොඩ දරුවා සොයා ගියගමන
KONARA VLOG
Рет қаралды 878 М.
37:34
යක්ෂ බල්ලෝ දවසින් හිලැ කරන අවුරුදු 22 පුංචි කෙල්ලා - දරැනු බල්ලො රැනක් එක්ක ජිවත් වෙන ලංකාවෙ කොල්ලා
FPB favorite pet book
Рет қаралды 32 М.
19:58
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks
Nilame
Рет қаралды 813 М.
1:44:56
පොඩි දේටත් කඩාවැටෙන හිත් හයිය කරගන්නේ කොහොම ද? | මාවරමණ්ඩිය ශ්‍රී අනුරුද්ධ සෑ විහාරයේ දේශනාව
Shraddha TV
Рет қаралды 129 М.
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 246 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН