කොටි නොනවතින රැල්ල 2 කිළිනොච්චිය අල්ලා ගනිත්දී ජයසිකුරු සේනාවන් මාන්කුලමට | Operation Jayasikuru

  Рет қаралды 34,284

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 69
@Chathuraniro
@Chathuraniro 3 ай бұрын
විස්වමඩු 14slng camp එක ඇතුලෙ ඉදල මේක බලන මම.. අපේ උන් මේ බිම්වල කොච්චර ලේ හලන්න ඇත්ද අද මේ නිදහස වෙනුවෙන්.. උබලට නිවන් සුව රණවිරුවනි..
@sanjayapathirana5063
@sanjayapathirana5063 3 ай бұрын
🙏
@Rpp21
@Rpp21 3 ай бұрын
පල බොරු නොකියා😂
@Chathuraniro
@Chathuraniro 3 ай бұрын
@@Rpp21 පල ගල් මූසලය යන්න.. තෝ මොක දන්නෙ..🧠🤏😁
@rohanadissanayaka9737
@rohanadissanayaka9737 3 ай бұрын
14s.l ng 1996
@Chathuraniro
@Chathuraniro 3 ай бұрын
@@rohanadissanayaka9737 💪🥹
@charithanuradha3034
@charithanuradha3034 3 ай бұрын
නිදහස වෙනුවෙන් කැප වුන සියලු පුද්ගලයන් ට උපහාරයක් ම වේවා. ඔබේ වැඩසටහන් වල බස හැසිරවීම ඉදිරිපත් කිරීම හරිම අපූරුයි.
@abayasinghabandara1791
@abayasinghabandara1791 3 ай бұрын
එරටීටීයක නිත්‍යානුකූල හමුදාවක් නෙවෙයි ඒක නිසා සම්මත හමුදාවක නිලයන්ගෙන් හැඳින්වීම කරුණාර වළකින්න❤
@පිස්සුමයිලෝ
@පිස්සුමයිලෝ 3 ай бұрын
නිළ හමුදාවක් උනත් නැතත් ඕනම සංවිධානයක් ඔවුන්ගේ පිරිස් හැඳින්වීමට නිලයන් ලබාදෙනවා. ඉතන් LTTE එක දීල තිබ්බ නිලතල ඒවා. ඒව හරියට නොකියන්න බෑ.
@leadthushan3916
@leadthushan3916 3 ай бұрын
Yes
@sanjayapathirana5063
@sanjayapathirana5063 3 ай бұрын
හැමදාම බලාගෙන ඉන්නෙ video එකක් දානකල්...ජයවේවා ඔබට !!!
@පිස්සුමයිලෝ
@පිස්සුමයිලෝ 3 ай бұрын
Finally 😂😂 කොහෙද හිටියෙ මෙච්චර දවසක්. එපා වෙලා හිටියෙ Geo Politics විතරක් අහලම. All the best Bro 🎉
@pdms423
@pdms423 3 ай бұрын
මේ වීඩියෝවට මග හැරුණු දෙයක් එක්කරන්නම් 98/ සැප්තැම්බර් 28 මාන්කුලම් අල්ලන ක්‍රියාන්විතය පටන් ගන්නකොට 56 සේනාංකය ස්ථාන ගතවෙලා හිටියේ, කනගරායකුලම් වැවුඉස්මත්තේ, අපිට ඉදිරියෙන් තමා 55සේනාංකය යුධවදිමින් හිටියේ, 56 සේනාංකය ලගම මිමි 130 කාලතුවක්කු බැටරියක් තිබුනා, (ගන් 6ක් ) A9 මාර්ගයට බටහිරින්, ඒ බැටරියට තවත් මිමි 130 අලුත්ම ගන් 6ක් එකතු කරලා,බැටරි 2ක් කලා මාන්කුලම් අවසාන සටනට අවශ්‍ය උපරිම වෙඩිබලය දෙන්න, පාන්දර 5 ට විතර තමා යුධටැංකි වලින් පහර දීම (Armored assault ) එක තිබුනේ, අවාසනාවට කාලතුවක්කු ක්‍රියාත්මක කරනවිට විසිවන ගිනි පුපුරු වලින් , කාලතුවක්කු චාර්ජර් ගිනිඅරගෙන බැටරි 2ම විනාශ උනා, (ගන් 12ක් ) ගිනි ගැනීමට හේතුව අදාල භූමියේ සම්මත ධාරිතාව ඉක්මවා කාලතුවක්කු ස්ථාන ගතකිරීම, පස්සේ A9 පාරට නැගෙනහිරින් ස්ථානගතකරලා තිබුන මිමි 122 කාලතුවක්කු වලින් ක්‍රියාන්විතයට අවශ්‍ය වෙඩිබලය ලබා දුන්නා, එම පිපිරීමෙන් විසිවුන මිමි 130 පිත්තල උන්ඩකොපු බොහෝ නිලධාරීන් හා ඇතැම් සෙබලුන් සතු කරගත් අතර, මාසතුවද එක උණ්ඩ කොපුවක් ඇත. එදින සවස් වන විට මාන්කුලම් නගරය අපගේ විරෝධාර සෙබලුන් සිය පාලනයට ගත් අතර, ඒ සතුට සමරන්නට ඉඩක් නොදී කිලිනොච්චිය අත්කරගෙන හමුදාවට විශාල හානියක් සතුරා ගෙනදුන්නේය . මේ වන විට යුධහමුදාවේ චිත්ත ධෛර්යය අන්තයටම පිරිහීගොස් තිබුණි.
@kapilawannaku7357
@kapilawannaku7357 3 ай бұрын
ඔබගෙ අත්දෑකීම් වනැස නාලිකාව සමග බෙදාගන්න
@pdms423
@pdms423 3 ай бұрын
@@kapilawannaku7357 මම ලංකාවේ නෙමේ ඉන්නේ , අවස්ථාවක් ලදවිට ඔබහා සම්බන්ද වෙන්නම්.
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 ай бұрын
Killinocchi 98.09.28 gahala ape bodies 600k un ICRC eken baradunna Vavniya weladi
@madusanakadeepal2191
@madusanakadeepal2191 3 ай бұрын
❤❤
@kavingasadharuwan7885
@kavingasadharuwan7885 3 ай бұрын
@prasangasameera8639
@prasangasameera8639 3 ай бұрын
2007 ආමි ගියෙ හොරට වයස හදන් මාස 5කට 4කට සැරයක් ගෙදර ආවෙ නිවාඩු ඉවරවෙන්න කලින් ආයි යනව අම්ම බනිද්දි එහෙම ගහපු ගේම දැන් රටේ තත්වෙ දැක්කම එපාවෙනව බන්
@RuwanChinthaka723
@RuwanChinthaka723 2 ай бұрын
Ai epa wenne ..jiwithe eka wage naaa ..ratath loketh ehemai ... hamadema tika kalayai ..atalo dahama ... oyage athulatha hada ganna ....me gathakaranne wasanawanthama kalayak
@SarathHewage-e8t
@SarathHewage-e8t 3 ай бұрын
මොකද දැන් වීඩියෝ දාන්න ප්‍රමාද වෙන්නෙ , බලාගෙන ඉන්නවා
@wonderworld3021
@wonderworld3021 3 ай бұрын
Legendary war documentary, my respect to 🙏🏼 srilankan soldiers who sacrificed their invaluable souls to the mother land
@roshanbuddika6441
@roshanbuddika6441 3 ай бұрын
හමුදාවෙ කොල්ලොන්ට තඩිගහන එක නවත්තලා උන්ගෙ මොලේට හොද පුහුණූවක් දෙන්න ඕනෙ.දැන්වත් එ්ක වෙනවද දන්නෙ නෑ.
@Rpp21
@Rpp21 3 ай бұрын
පිස්සුද බන් ඒවා නවතින්නැ ගොන්කම් තමා.
@PraveenZV
@PraveenZV 3 ай бұрын
ඇත්ත. ලංකාවේ හමුදාවේ උන් කරන්නේ අලුතින් එන උන් වහල්ලු වගේ තලා පෙලා තියන එක.අලුත් උනුත් හිතන්නේ ගුටිගහන්නේ දරාගැනීම,විනය හදන්න කියල😂😂😂
@rohanchandana1619
@rohanchandana1619 3 ай бұрын
මාත්‍ 2002 නේවි එකට ඉන්‍ටවිව්‍ ගිය වෙලාවෙ එතන හිටපු මෙඩිකල්‍ සහයක හිටපු පකයන්‍ගෙ පුදුම කැඩයම්‍ තිබුනෙ කාලකන්‍නියො එන උන්‍ට එපා කරවනවා
@madhawawijesinghe433
@madhawawijesinghe433 3 ай бұрын
මම අද නැනස වීඩියෝ නිසාම සාම්පූර් ගියා ඒ විතරක් නෙමෙයි තෝප්පූර් කට්ටපරිච්චාන් වලත් දැන් හොයාගන්නවත් බෑ යුද්ධයක් තිබ්බ කියල..
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 3 ай бұрын
අලුත් එක සුපිරි
@kavishkasuraweera7224
@kavishkasuraweera7224 3 ай бұрын
Salute to our SL army Heros 🇱🇰
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 3 ай бұрын
ස්වෙච්ඡා හමුදාවක හිටපු වතු..සුපිරන්ඩන්...කෙනෙකුට ආරක්ෂක ඇමති දිපු පොන්ටිං රජයක් ..බැරි භුුමි..රකින්නට ගිහින් යුද්දය වවං කැවා....⁣දෙශපාලන..බල තන්හාවට..යුද්ධය මැවුවා...හමුදාවේ ඉහල නිළධාරි අල්පයක් LTTE එකෙන් සල්ලි ගත්තා ..යුධ සිතියම අවසානයට විකුනවා ..
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 3 ай бұрын
4වන ඊළාම් යුද්ධයට අදාළ කතාව නේද මේ දවස්වල ඉදිරිපත් කර ගෙන යන්නෙ, මොකද නෑවත අතීත සිදුවීමක් ඉදිරිපත් කරන්න හිතුවේ , මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න .
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
ජයසිකුරු මෙහෙයුමට අදාල සම්පූර්ණ කොටස් ගණන 18ක්. රිවිරැස සහ මුලතිව් වලත් මේ වගේම සංක්ෂිප්ත වැඩසටහන් දෙකක් ඉදිරිපත් කළා. ජයසොකුරු මෙහෙයුමේ සංක්ෂිප්තය කොටස් තුනකින් සමන්විතයි. මේ එයින් තුන්වැන්න
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 3 ай бұрын
ඒකනේ ,අපි බැලුවා එකපාරටම මොකද උනේ කියලා. 😊
@RamithD
@RamithD 3 ай бұрын
Perfect 👍
@SLlion2005
@SLlion2005 3 ай бұрын
මෙ පරන එකක් නෙද ආපහු දාලා තියෙන්නේ 🤔
@PathtoInsight2
@PathtoInsight2 3 ай бұрын
Ekthmyi purudu gthiyk dnnene
@nukestrom5719
@nukestrom5719 3 ай бұрын
I think you are correct.
@RamithD
@RamithD 3 ай бұрын
Is this old video ?
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
A collection of
@RamithD
@RamithD 3 ай бұрын
@@insight-nenasa now aren’t you uploading Sunday video series (About our 4th Elam war)?
@aarokiaraj4652
@aarokiaraj4652 2 ай бұрын
விடுதலைப்புலிகள் எங்கள் தமிழ் ராணுவம் விடுதலைப் புலிகள் வாழ்க
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 3 ай бұрын
තාම මතකයි මං TV එකක් ඇදලා ඒක යටින් බලධාරියා විසින් කපාහරින ලදියි කියලා ලිව්ව. 😂😂
@Chathuraniro
@Chathuraniro 3 ай бұрын
1st comment 🎉❤
@LP-mq8ny
@LP-mq8ny 3 ай бұрын
Background music එක බාධාවක්
@sujith4449
@sujith4449 3 ай бұрын
👍👍
@SanaR...75
@SanaR...75 3 ай бұрын
@rehansaksh5529
@rehansaksh5529 3 ай бұрын
@Mudhunters90
@Mudhunters90 3 ай бұрын
❤❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
@danushikasampath4578
@danushikasampath4578 3 ай бұрын
නැකත් බලල යුද්ද කරපු රටක්.වෙලාවට SF යුදහමුදාපති කලේ.
@priyankaperera5010
@priyankaperera5010 3 ай бұрын
😮😮😮
@slththaravi
@slththaravi 3 ай бұрын
😀😀😀😀😀
@IronMan-u2m
@IronMan-u2m 3 ай бұрын
කෝ හිගන රුසියන් ගනිකා පැටව් ටික😂 මේවා බලන් නැද්ද?
@supunmadusanka6339
@supunmadusanka6339 3 ай бұрын
Mama russian karayek mama thamai ubalai ammata den hukanne😂
@roshanbuddika6441
@roshanbuddika6441 3 ай бұрын
@@supunmadusanka6339 😂😂😂
@ishandevinda915
@ishandevinda915 3 ай бұрын
ඊලග විඩියෝ එකේ නම් රැප බොද කරන්න එපා
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 3 ай бұрын
Parana eve ayeth daanna epa bn 😅
@shakthi845
@shakthi845 3 ай бұрын
පරන video එකක් නේ
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 3 ай бұрын
ආසාවෙන් බලපු චැනල් එක දැන් එපා වෙලා.ලංකාවේ යුද්ධෙ ගැන දාන අස්සෙ රුසියා යුක්‍රේන හමාස් ඊශ්‍රායල් ඒවා දාලා චැනල් එක එපා වෙලා බන්.
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
හැම ඉරිදාම ඊළාම් යුධ ඉතිහාසය නරඹන්න.
@sulochanapallewela131
@sulochanapallewela131 3 ай бұрын
​@@insight-nenasaබලන්න දාන්න එපැයි 😂
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
@@sulochanapallewela131 හරි හරි දානවා. චුට්ටක් සමාවෙලා ඉවසමු 🙏
@sulochanapallewela131
@sulochanapallewela131 3 ай бұрын
@@insight-nenasa හරි හරි. අවශ්‍ය තරම් වෙලාව අරන් හොඳ වීඩියෝ මාලාවක්ම ගේන්න. 👍
@lankawe
@lankawe 3 ай бұрын
👍👍👍
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,2 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36