හිතාගත්ත බැරි රසක් සව් මේස හැඳි 2න් හදන්න පුළුවන් රසම පුඩිම Sago Pudding recipe-Kusala's Simple Life

  Рет қаралды 83,423

Kusala's Simple Life

Kusala's Simple Life

10 ай бұрын

හිතාගත්ත බැරි රසක් සව් මේස හැඳි 2න් හදන්න පුළුවන් රසම පුඩිම Sago Pudding recipe-Kusala's Simple Life
#kusala
#sago
#pudding
#sagorecipe
#coconutmilkpudding

Пікірлер: 68
@ashasomawansa
@ashasomawansa 9 ай бұрын
හරිම සරලව පැහැදිලිව අඩු කාලයකින් වැඩි දේවල් නැතිව ඔයා කියලා දෙනවා අපිට. ඉතින් දුව ඔයා අපිට නොමිලයේ ලබාදෙන මේ සේවයට ගොඩක් ස්තුතියි පින්. ඔයාටත් පවුලේ සැමටත් යහපතක්ම වේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@cooktolive5550
@cooktolive5550 10 ай бұрын
ගොඩක් ලස්සනයි ඒක රසත් ඇති
@dgs2926
@dgs2926 6 ай бұрын
අපි හැදුවා , හරිම රසයි 😋
@user-vx9gq2xi8r
@user-vx9gq2xi8r 9 ай бұрын
මං සව් පුඩිම හැදුවා හරිම රසයි
@maliniperera8245
@maliniperera8245 2 ай бұрын
Oba idiripath katana kama harima rasai. Sthuthiy.
@joerebeira3423
@joerebeira3423 27 күн бұрын
ස්තුතියි සෑම සාදන කෑමට වැඩ් වියදමක් යන්නේ නැහැ ඒවාගේම හරිම රසයි .❤
@-arumathihelabasa5153
@-arumathihelabasa5153 8 ай бұрын
So delicious pudding. 👍👍👍
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 9 ай бұрын
Harima saralai. Echchara viyadam yanneth nehe. Bohoma sthuthi
@user-qb9bd5fz4t
@user-qb9bd5fz4t 10 ай бұрын
Ada hadanawa rasa patai ❤ thanks dr
@ashamanjula4849
@ashamanjula4849 10 ай бұрын
Wow ❤️❤️
@user-dq7ty8mw1q
@user-dq7ty8mw1q 10 ай бұрын
Woow niyamai math haduwa thanks oyata
@marciajayawardene6187
@marciajayawardene6187 10 ай бұрын
Thank you so much. It's so..easy. Wishing you all the very best. 😊😊🤗
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 10 ай бұрын
රස පාටයි ..
@kaushalyalakmali4326
@kaushalyalakmali4326 9 ай бұрын
thank you so much oyata math ada me pudding eka haduwa harima rasai 💕💕💕
@palithananayakkara7133
@palithananayakkara7133 10 ай бұрын
Eda dapu pudimat heduwa,mekata hadala balamu .👍
@youtubekaviya731
@youtubekaviya731 10 ай бұрын
අනේ ........❤️❤️❤️❤️❤️
@nsaputhanri4954
@nsaputhanri4954 10 ай бұрын
Thanks simple & sweet
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 10 ай бұрын
Thanks I will try
@user-lc6gb1yq9c
@user-lc6gb1yq9c 10 ай бұрын
Niyamai akki adhath...❤❤❤❤❤❤
@malikaswain7397
@malikaswain7397 8 ай бұрын
So simple Thank you so much ❤
@jayaniashanika2116
@jayaniashanika2116 10 ай бұрын
Den hadanava❤ 👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
ඉතාම ලස්සනයි නංගි මෙම පුඩ්ම මේ ව්දියට මමත් හැදුවා හරිම රසවත් ඉතින් මම ඔයාලකිය්න විදියට බ්ස්කට් පුදුම සවු දොදොල් ඔයාල හදන ව්දියට දොදොල් යෝගට් පුදුම ජෙලි පුදුම සවු කැද ඒහෙමත් හැවුව හරිම රසවත් කියල දුන්නාට ස්තූතියි 🍇🥭🍈🍎🍉🍏🍊🍐🍋🍑🍌🍒🍍🍓
@user-xl6gr3js2r
@user-xl6gr3js2r 3 ай бұрын
Good
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 6 ай бұрын
Puthe mama hadhuwa.thama frig eke.❤
@lakshansanjaya9567
@lakshansanjaya9567 10 ай бұрын
👌👌😊
@ChandrikaManuthunga-sl2lb
@ChandrikaManuthunga-sl2lb 5 ай бұрын
Thanks Kusals. ❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Oya Kohomada Danne mn sau packet ekak Genawa kiyala☺️🙂.Heta Dawalta Aniwaryen Hadannam Ada weda wedi Ane.sthuthi kusalaa🥰💐🥰
@nadeshasewwandi5527
@nadeshasewwandi5527 10 ай бұрын
Math godak asai oyage widiyata kema hadanna ballanna asai mata pulluwan dewall math hadanawa
@user-lg1ww6dl7q
@user-lg1ww6dl7q 13 күн бұрын
❤❤
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 3 ай бұрын
හැන්දෙන් ගන්න විදියට කන්නමහිතෙනව
@AM-dx9mi
@AM-dx9mi 10 ай бұрын
Sister mama oyaage olu Haal kanda video eka baluwa. Mata Dana ganna puluwanda olu Haal kanda, meneri kanda, thana Haal kanda , kurakkan kanda hadaddi pol Kiri daanne nathuwa hadanna puluwanda? Thanks
@ThambaraSandu
@ThambaraSandu 7 күн бұрын
හකුරු දාලත් පුළුවන් ඇති.
@roshaniguruge9588
@roshaniguruge9588 10 ай бұрын
❤❤❤අායුබෝවන් මිස්........හරිම වැදගත් ඔයා කියන දෙන කැම වර්ග..ඒ වාගේම ලේසියෙන් හදාගන්න පුලුවන්....ස්තුතිියිි ඔබතුමියට......❤❤❤ ඔන්න මම ඔයාට ඒකතු වුනේ අලුතින්......ජයෙන් ජයම වේවා ඔබ තුමියට.....🌹🌹🌹🌹💐💐
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ස්තුතියි සොයුරිය ..දිගටම රැඳී ඉන්න ..❤❤❤
@roshaniguruge9588
@roshaniguruge9588 10 ай бұрын
@@KusalasSimpleLife ඔව් හැමදාම ඉන්නවා ඔබත් සමග.....👉❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 8 ай бұрын
ඔයාට බොහොම පිං කුසලා මිස් මම මෙික කටින පිං කමට හදන් යන්න ඔිනි
@malikaswain7397
@malikaswain7397 8 ай бұрын
ගොඩක් ස්තුතියි එය සිහිපත් කලාට
@sonitasonita9903
@sonitasonita9903 10 ай бұрын
Thank you much ❤❤
@preethiperera9261
@preethiperera9261 10 ай бұрын
කැරමල් වෙනුවට පැනිදානවා නම් කොයි වෙලාවටද එකතු කරන්නෙ ස්තුති
@akilanethmini9251
@akilanethmini9251 10 ай бұрын
❤️❤
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 10 ай бұрын
Thank you
@ramyapremadasa9998
@ramyapremadasa9998 9 ай бұрын
Thanks
@kuwaitstar5102
@kuwaitstar5102 10 ай бұрын
කස්ටඩ් දානවා නම් කැරමල් නැතිව පුළුවන් නේද මිස්
@lakmimilakmini8454
@lakmimilakmini8454 9 ай бұрын
Tnank you
@shyamaleemendis950
@shyamaleemendis950 9 ай бұрын
ඒ කනවද😂වෙන එකකට අස් කරනවද
@KusumPeiris-fe8yt
@KusumPeiris-fe8yt 2 ай бұрын
ඒක තමයි මාත් කල්පනා කෙරුවෙ
@induamarasingha7630
@induamarasingha7630 Ай бұрын
නැහැ නැහැ කනවලු හදල.ඉවරවෙලා😂😂ඔය.කියන්නේ 😂
@user-fp2gn4tm8f
@user-fp2gn4tm8f 25 күн бұрын
Maara keemak 😮
@ShiroLk-tf1yp
@ShiroLk-tf1yp 11 күн бұрын
මං කල්පනා කලෙත් ඒකමයි 😂😂😂
@chathurinijayoda4550
@chathurinijayoda4550 10 ай бұрын
Wow ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@evadesilva2280
@evadesilva2280 10 ай бұрын
❤❤❤❤❤❤
@user-qc4ic1em1t
@user-qc4ic1em1t 5 ай бұрын
අපි අද හැදුවා හරි ම රසයි කිවුවා මහත්තයා
@harshimadu5650
@harshimadu5650 8 ай бұрын
Cornflower nethuwa puluwanda
@user-bl8in7ix2k
@user-bl8in7ix2k 10 ай бұрын
❤❤❤❤❤🎉🎉
@user-jt5sx9fy7g
@user-jt5sx9fy7g 8 ай бұрын
සීතකරනයේ තියන්නම ඕනිද
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 10 ай бұрын
පාම් පිටි දැම්මොත් සෙට් වෙන එකක් නැද්ද?
@user-qb9bd5fz4t
@user-qb9bd5fz4t 10 ай бұрын
❤❤❤❤❤❤🎉🌹💐👍
@KarunaJayasinghe-fe3zv
@KarunaJayasinghe-fe3zv 10 ай бұрын
kusal Duwa ඔයාගේ paniappa නම් මට හරි ගියේ නෑ .හායි දවසක් paniappa අර කියලා දෙන්න .නන්ස්ටික් පෑන් එකේ හදන පැණි ආප්ප .
@malindulakeesh1711
@malindulakeesh1711 9 ай бұрын
ු11
@Nethmini487
@Nethmini487 10 ай бұрын
Corn flour නැත්තන්😐
@priyanganialuthge9296
@priyanganialuthge9296 10 ай бұрын
හදල කාල රස කියන්නම්
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤
@ChandraniKaththota-fn6sz
@ChandraniKaththota-fn6sz 10 ай бұрын
let
@hewadewage2515
@hewadewage2515 5 ай бұрын
ඔහොම කන්න පුලුවන් ද😂
@nethuchathu1719
@nethuchathu1719 9 ай бұрын
පොන් පා නැත්තම් මොකුත් දන්නෙ නැතුව හදන්න බැරිද
@KaviduDilshan-yp8ge
@KaviduDilshan-yp8ge 2 ай бұрын
😢😢😢😢😢😢😮😮😅😮
@kusums.hennadi4430
@kusums.hennadi4430 9 ай бұрын
කුසලා උලුදුවඩේ කැඩෙන්නෙ නැතුව හදන විදිය කියන්නකො ඇට අබරලා.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН