නිහඩ අරණ නිදහස් දින දේශනය 2

  Рет қаралды 30,084

සිහිය

සිහිය

Күн бұрын

Пікірлер: 100
@sewwandidesilva7926
@sewwandidesilva7926 2 ай бұрын
මට ලොකු ප්‍රශ්නයක් උනා අභිධර්මය වචනයක්වත් නොදන්න අපේ අම්මාට මෙ ධර්මය දේශනා කරන බණ පදයක් හොයලා දෙන ඒක ........... මෙච්චර සරල ලෙස ධර්මය බෙදන ඒකම වටිනවා ..........🎉
@MalkiDinuja
@MalkiDinuja Жыл бұрын
මේ ලෝකයෙ හැමෝගෙම හිත් සුව පත් කරන්න ඔබතුමා ගන්න මේ උත්සාහය එකන්තයෙන්ම සාර්ථක වේවා,🙏🙏🙏 හැමෝගෙම හිත් සුවපත් වේවා 🙏වචන දන් නැ සර් පින්දෙන්න,මේතෙක් මා කල පින්ක් ඇත්තම් එ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 6 ай бұрын
♥️🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏♥️ ඔබතුමාට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ♥️🙏
@05088
@05088 6 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖🌹🌹🌹🌹🩵🩵🩵🩵 ස්තූතියි ඔබ තුමාට ❤❤❤
@lalithakumari4977
@lalithakumari4977 7 ай бұрын
Sadu sadu sadu
@clean158
@clean158 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
ඉතා ගැඹුරු ධර්මතාවයක් සරලව දේශනා කරන ඔබතුමාට බොහෝ කුසල් අත්වේවා....මෙහි ඉතිරි කොටස අපගේ ජීවිත වෙනස් කරාවි.එම කොටස ඉක්මනින් අසන්නට ලැබේවා...🙏🙏🙏🙏
@NimaliHerath-v7x
@NimaliHerath-v7x Жыл бұрын
අපිට මගපෙන්නවාට සර්ට බොහෝ කුසල් අත්වේවා මෙහි ඉතිරිය ඉක්මනට අහන්න ලැබේවා.සර්ගේ group එකට කොහොමද එකතු වෙන්නේ.මාව එකතු කර ගන්න.පිලිකාවකින් පෙලෙන්වා.ඒ අතර පෙර පිනකට මේ දේශන හම්බ උනේ.ඒකෙන් තමා හිත සකසා ගනිමින් යන්නේ.ඉතිරි කාලයේත් මේ දේවල් එක්ක ජිවත් වෙලා හිත සකසා ගැනීමයි අදහස.සර්ට ගොඩාක් පින්.🙏🙏🙏
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos Жыл бұрын
Description eke tiyenava serama links
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 11 ай бұрын
මේ ආධ්‍යාත්මික යුගය යි. ස්වර්ණමය යුගය යි . 👑️☸🇱🇰💜️
@monishaerandi9358
@monishaerandi9358 Жыл бұрын
හොඳ ටම පැහැදිලි ය්. ඉතිරි කොටස ලබා දෙන මෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිටිමි .
@LakshmeJayarathna
@LakshmeJayarathna Жыл бұрын
මෙවැනි උදාහරණ ඔබතුමාට ගලාගෙන එන්නේ කෙසේද?සිංහල භාෂාව හසුවන්නේ කෙසේද ?උගත් නුගත් සැමටම ඔබේ ඇමතීමෙන් සිත සංසුන්වේ. ස්තුති.
@thanujagunasekara-tx1gk
@thanujagunasekara-tx1gk Жыл бұрын
මටත් හිතුනා❤❤❤❤
@indrani1954
@indrani1954 11 ай бұрын
මටත් ඕකම හිතුනා
@MediaLifeSL
@MediaLifeSL 11 ай бұрын
ඔතනට නැග්ගේ කොහොමද කියලා අහන්නෙ නැතුව පෙන්නන පාර දිගේ යන්න ❤🙏
@PrabathIshara-wf9qy
@PrabathIshara-wf9qy 4 ай бұрын
⁰0⁰⁰⁰
@dhammaransithero6420
@dhammaransithero6420 4 ай бұрын
Me mohothe sebae nihediyawe prathimurthiya obayi aarya uththamayan wahansa......neerogisuwa saha digasiri wewa . Theruwan saranai *!!!*
@waruni_iresha
@waruni_iresha 8 ай бұрын
බොහොම ස්තූතියි බොහොම පිං සර්ට 🙏
@HappyAlligator-qh5ct
@HappyAlligator-qh5ct Жыл бұрын
ඉතිරි කොටස බලාපොරොත්තුවෙන් සිටිමු.❤🙏🙏
@PradeepaNanayakkara-w2u
@PradeepaNanayakkara-w2u Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතිය . මගේ ජිව්තට මේ වගේ අලුත් ව්දියේ දේශනයක් අහන්නට ලැබුනේ මුල්වරට
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 ай бұрын
🙏🙏🙏🌸
@buddhikasamarasingha8764
@buddhikasamarasingha8764 8 ай бұрын
පතු⁣ලේ මඩ තට්ටුව දුටුවෙමි හිත පතුලේ
@chandana6498
@chandana6498 8 ай бұрын
හැම දේම ෆලෝ කරා ඒත් ප්‍රතිපලයක් ගත්තේ නුවන් ගුරුධේව උත්තමයානන් ගෙන් පමනයි ,,,,මේවගේ අත්දැකීමෙන් ෆිල්ටර් කරලාදෙන එකම එක්කෙනා ඔබම පමනයී ඔබ අනන්තයී
@sandhyaarukgoda-qf1mc
@sandhyaarukgoda-qf1mc 11 ай бұрын
හරිම අර්ථවත් ...තවතවත් මෙවැනි දැනුවත් කිරීම් වලට ඔබතුමාට විශ්වශක්තිය ලැබේවා..🙏
@ShamsShamsh-o4y
@ShamsShamsh-o4y Жыл бұрын
Theruwan sarnai sithuthithi sithuthithi sithuthithi sithuthithi bohoma pin
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 Жыл бұрын
4වෙනි වතාවටත් අහල දැන ගත්තා ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා විශ්ව විශ්වය ඔබතුමාව ආරක්ෂා කරත්වා
@ChampaGunarathna
@ChampaGunarathna Жыл бұрын
ස්තූතිය ඔබ තුමාට ආදරනීය හිතට දැනෙන වචන .........ගලාගෙන යන ජීවිතය අර්ථවත් කරගැනීමට උපකාරයක්❤ නිහඬ අරණේ සියලු දෙනාට මෙනම අප හැමට මේ නිවන් මග පසක් කර ගැනීමට මේ මග පෙන්වීම උපකාරී වේවා 💐💐💐💐💐
@MRSHUBA
@MRSHUBA Жыл бұрын
Budusarani puthata 🙏
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 11 ай бұрын
බොහොම ස්තුතියි ,බොහොම පිං
@nandanirathnayake6728
@nandanirathnayake6728 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට ,ඉතිරි ටිකත් ඉක්මනින් ලබා දෙන්න සර්,🙏🙏🙏🙏🙏🙏
@sheharashashini9517
@sheharashashini9517 Жыл бұрын
මම යුටියුබ් එකෙන් බලන්නෙ. මෙම ව්ඩියො එකෙ ඉතුරු ටීක දාන්න කො❤❤❤ බොහොම ස්‍තුතීයි🙏🙏🙏🙏🙏🙏
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 10 ай бұрын
නිහඩ අරණ දේශනා අහන්න
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk Жыл бұрын
ස්තුතියි ඔබතුමාට !!!අපට දක්වන කරුනාවට, අපේ යහපත හිතනවට.❤❤❤❤❤❤❤❤❤
@chandanagunasekara5689
@chandanagunasekara5689 Жыл бұрын
Pera .pin ඇති .ape ජීවිතය ta.payapu.hiru .ඔබ tuma.අනන්ත වාරයක් pin සිදු weva tunuruwane sarani සියලු දෙවි පිහිටයි .morin perera
@chulachandrasekara3773
@chulachandrasekara3773 Жыл бұрын
සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 Жыл бұрын
වචන ගලපා සිතේ ඇතිවන නිවිම කියා ගන්න අපහසුයි .🙏🙏🙏
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj 11 ай бұрын
ස්තුතියි 🙏
@NadeeMuthukuda
@NadeeMuthukuda Жыл бұрын
මට ජීවිතය ලැබී ඇත..එහි මම සතුටින් පාවෙමී..🙏🙏🙏🙏🙏
@PilituraTV
@PilituraTV 11 ай бұрын
MT . ඔබට අනුව සැමට දැනෙනවා...ඔබට ජය...
@PalipananPalip
@PalipananPalip Жыл бұрын
ස්තුති !
@jeewamalasenadheera5625
@jeewamalasenadheera5625 Жыл бұрын
හොඳට ම පැහැදිලි යි 🎉🎉🎉❤
@jayawardhanasureka838
@jayawardhanasureka838 Жыл бұрын
🙏🙏🙏ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
@shehariwickramanayaka7551
@shehariwickramanayaka7551 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@වෙලඅද්දර
@වෙලඅද්දර Жыл бұрын
විනවිද දකින දේසනයක් ස්තුතියි
@priyankaarangala6667
@priyankaarangala6667 Жыл бұрын
ස්තූතියි ඔබට 🙏
@Seraphina23456
@Seraphina23456 10 ай бұрын
ඔබ තුමාගෙ නම මොකක්ද ¿ පින්සිදු වේවා!
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 10 ай бұрын
Nuwan Rajapaksha
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandanagunasekara5689
@chandanagunasekara5689 Жыл бұрын
💟💟💟
@ShanjeewaKumara-sl9mj
@ShanjeewaKumara-sl9mj Жыл бұрын
❤❤❤❤👍
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari Жыл бұрын
❤️🙏🙏
@DilankaWeerasinghe-r1p
@DilankaWeerasinghe-r1p Жыл бұрын
ඔබතුමාට ස්තුතිය 🙏🙏🙏🙏
@hemamalidesilva6974
@hemamalidesilva6974 Жыл бұрын
Obathumata pin sidhuwewa!!
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉
@ManelBaddewattha-tx9xk
@ManelBaddewattha-tx9xk Жыл бұрын
Harima wadagath desanawak.godak pin sir
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
🙏🙏🙏🙏👍👍👍❤❤🌺🌹
@ruchirayasas6694
@ruchirayasas6694 Жыл бұрын
❤😊
@SagarikaMendis-f8q
@SagarikaMendis-f8q Жыл бұрын
Thank you sir❤❤❤
@goshasl208
@goshasl208 Жыл бұрын
🙏🙏🙏❄️❄️❄️
@daham1920
@daham1920 11 ай бұрын
මහන උනානම්.වටිනව
@RinoshDinusha-go4lk
@RinoshDinusha-go4lk Жыл бұрын
🎉❤❤❤❤❤
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp Жыл бұрын
Thank you sir.🙏🙏🙏🙏💚💚💚..
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Thank you very much God bless you 🙏 great 🙏 👍 ❤
@CmkSanathani81
@CmkSanathani81 Жыл бұрын
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@Secretone-y7d
@Secretone-y7d Жыл бұрын
ගොඩක් ස්තුතිය ❤
@JANU_ARMY_JK
@JANU_ARMY_JK Жыл бұрын
Bohoma pin sir.godak watinawa
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw Жыл бұрын
🌹🌹🌹🙏
@VictarRosa-dh7jq
@VictarRosa-dh7jq Жыл бұрын
🙏🙏🔥❤️😃
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
❤❤❤❤❤😊😊😊😊
@sujeewadanawardane2596
@sujeewadanawardane2596 Жыл бұрын
මේ දේශනය හරිම වැදගත්. මං practice එකේ මෙතන ම තමයි ඉන්නේ. ඊලග කොටස ඉක්මනින් දාන්නකො සර් ❤️🙏
@sirimalsilva5474
@sirimalsilva5474 11 ай бұрын
Sir may I know english words for 03 steps pl z ?
@renukabatuwatte9779
@renukabatuwatte9779 Жыл бұрын
Sir podi lamayek mama kiyala kenek hadaganimata pera miyagiyoth nawatha upadinawada uppaththiyak thiyenam a hethuwa mokakda
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos Жыл бұрын
(මම සර් නෙමේ) මම අහලා තියෙන විදිහට තන්හාව තියෙන තුරු නැවත බවයක් තියෙනවා..පොඩි ළමයෙක් ට වුණත් එයාගේ මට්ටමෙන් තන්හාව තියෙනවා.. ඒ තිබ්බා නිසා තමා දැන් ඉපදීලා ඉන්නෙත්. ( අම්මගෙන් කිරි බින්න රණ්ඩු කරන හැටි බලන්න කතා කරගන්න බැරි වුණත් එයාලා..තන්හාව තියෙන බවට භෞතික මට්ටමෙන් පෙන්වන්න පුලුවන් උදාහරණයක් ඒක) ඉතින් සවිඥානික සිහියක් වර්ධනය වෙලා සිත සම්පූර්ණයෙන් අවබෝධ.නොකරන ඕනම කෙනෙක් ඉපදෙනවා සහ මැරෙනවා
@renukabatuwatte9779
@renukabatuwatte9779 11 ай бұрын
Thanks 🙏🙏🙏
@dhanukamanoj9034
@dhanukamanoj9034 11 ай бұрын
සර්ව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න.පුංචිම දෙයක් විතරයි අහන්න තියෙන්නෙ..
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 11 ай бұрын
Description eke tiyenava balanna
@somasirikothalawala9169
@somasirikothalawala9169 11 ай бұрын
​@@nuwanRajapakshashortvideos28:41
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
නිහඩ අරණ කොහෙද තියෙන්නේ.....???
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 2 ай бұрын
@@dliyanage1575 නුවර
@avanthijanaki9
@avanthijanaki9 11 ай бұрын
මේ මොනවද කියන්නෙ
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 11 ай бұрын
Ai
@lasinthawijenayaka6964
@lasinthawijenayaka6964 Жыл бұрын
🙏🙏🙏
@listonkumara8211
@listonkumara8211 Жыл бұрын
@champikaranjani8875
@champikaranjani8875 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@englishpoetry6825
@englishpoetry6825 Жыл бұрын
❤️❤️👍👍👍👍
@kasuntharangika8798
@kasuntharangika8798 11 ай бұрын
❤❤
@වෙලඅද්දර
@වෙලඅද්දර Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@D_A_222
@D_A_222 11 ай бұрын
@nadikajayarathna8167
@nadikajayarathna8167 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@AnulawathiPm-xr7mz
@AnulawathiPm-xr7mz 11 ай бұрын
🙏🙏🙏❤️🙏🙏🙏
@Madhurangakumara
@Madhurangakumara Жыл бұрын
🙏🙏🙏
@menukakumari1304
@menukakumari1304 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb Жыл бұрын
🙏🙏🙏
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 Жыл бұрын
🙏🙏🙏🙏
@koralatv
@koralatv 19 күн бұрын
🙏🙏🙏🙏🙏
@creation6985
@creation6985 Жыл бұрын
🙏❤️🙏
@LehansaMethuli
@LehansaMethuli Жыл бұрын
🙏🙏🙏
@nelumwithanage658
@nelumwithanage658 Жыл бұрын
🙏🙏🙏
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
සතුටට එහා ගිය තලය
29:07
සිහිය
Рет қаралды 15 М.
ජ්‍යොතිෂය පස්සෙ යන්න එපා | Ven.Kiribathgoda Gnanananda thero @Dharma_yathra
7:20
ධර්ම යාත්‍රා - Dharma yathra
Рет қаралды 3,2 М.
නිහඩ අරණ නිදහස් දින දේශනය 1
33:25
සිහිය සහ ආකර්ශන නීතිය (2)
34:05
සිහිය
Рет қаралды 14 М.
මේ මොහොතේ ගැඹුරුම රහස
1:44:29
Coach With Nuwan
Рет қаралды 25 М.
මැරුණු සිතිවිලි අවසන් කොටස
29:54
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН