කමල්ව මට අමතක කරන්න බෑ - රතුරෝස චාපා කියන අලුත්ම කතාව 2020

  Рет қаралды 300,087

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 723
@lalithruaccadamy6820
@lalithruaccadamy6820 3 жыл бұрын
මම දැකපු සුන්දරම නිලියක් ඔයා...ලක් ඉතිහසයේ නිලියක් තමන් රගපෑ එකම නිර්මානයෙන් මෙතරම් ජනාදරයක් ලැබුවානම් ඒ ඔබයි...ඒ කොන්ඩෙ ඒ කටහඩ කිසිදා අමතක නොවෙන අතර ඒ නිර්මානය සදාතනික සිහිනක් ලෙසින් තාමත් හිත පතුලේ නිදන්ව ඇත..ආදරනීය චාපා...ආදරෙයි හැමදාමත්
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 3 жыл бұрын
Dear Lalith, oya ge comment eka lassanai. Bohoma sthuthi. Chapa charithaya mewu Kumara Karunarathnata sthuthiya puda karamu. Ranjan De Silva chapa ta prekshaka anukamapawa lebenna teledrama eka heduwa. Okkoma ge rangana dayakathwaya ekathuwela thamai Rathu Rosa hondata nirmanaya une.
@samithakandekumbura
@samithakandekumbura 4 жыл бұрын
මම ඉපදුනේ 1993 මම රතු රෝස ටෙලිනාට්‍ය බැලුවේ 2020 youtube එකෙන්....කියන්න තියෙන්නේ එකම එක දෙයයි.අපේ රටේ ටෙලිනාට්‍ය ඉන්දියානු මෙගා රැල්ල විසිනුත්,අපේ රටේ තුට්ටු දෙකේ ටෙලිනාට්‍යවලිනුත් මරල දාල ඉවරයි. චාපා සරත් (වන්දනා කමල්) තාත්වික රංගනයක්. ඒ කාලෙ තිබුණ සමාජ හැඩ හුරුකම් මම දෑසින් නොදැක්කත් මේ ටෙලි නාට්‍යයෙන් දැක්කා. අතිශය ජනප්‍රිය වගේම අතිශය සාර්ථක නිර්මාණයක්.
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 4 жыл бұрын
Dear Samitha, thanks for your comments. Rathu Rosa wage thawa, digatama balanna puluwan Tele drama thibuna. Ammagen ahanna. Eththatama Ranjan De Silva produce Kala drama balanna asai. Eyage FB eke dala ethi. Amathaka nowana dramas. Nawa Katha walin thamai heduwe. Oyata Wasanawantha Anagathayak!
@samithakandekumbura
@samithakandekumbura 4 жыл бұрын
@@vandanaliyanarachchy14 thank you චාපා කියන්නද වන්දනා කියන්නද දන්නෙ නෑ....අනිවාර්යයෙන්ම මම හොයාගෙන බලන්නම්.ඔබතුමියටත් ජයෙන් ජයම වේවා!!!! ඒ වගේම reply comment එකක් දීපු ඔබ තුමියට ගොඩක් ස්තූතියි...ඒ වගේම චාප වගේ කෙල්ලෙක් හිටියනම් කියල හිතුනා ☺️☺️☺️☺️
@hearmemaybe
@hearmemaybe 3 жыл бұрын
Exactly
@frozengeeth2574
@frozengeeth2574 3 жыл бұрын
මටත් බලන්න ආස හිතුනා..බලන්න ඔනි
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 3 жыл бұрын
සන්තෝසයිමල්ලි ඔයා ඔහොම හිතන එක ගැන අපේ හුගක් උන්ට අපේ රටේ දේවල් අගේ නැහැ ඉන්දියාවේ කුනුහරප ඔලුවෙ තියන් ඉන්නව ටීවී චැනල් වලටත් කිසිම වගකීමක් නැතිව වගේ කරන්නේ ශ්‍රී ලාංකික කම ගැන මහ ඉහලින් කයිවාරු ගහනව ඒත් වැඩියෙන් පෙන්නනෙ ඉන්දියාවේ කුනුහරප
@හේරත්කුමාරි
@හේරත්කුමාරි 3 жыл бұрын
මැරෙන්න කලින් එක දවසක ඔයාව දැක ගන්න හීනේ හදවතේ කොනක හැමදාමත් තිබුනා...💞💞
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 5 жыл бұрын
අනේ ඒ කොන්ඩේ වෙනස් කලේ ඇයි ... අදටත් ආදරෙයි " චාපා " කවදාවත් අමතක නොවන චරිතයක් .... 😘😘😘❤💐❤
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 5 жыл бұрын
ඔයාට අපි එදා වගේම තාමත් ගොඩාක් ආදරෙයි අක්කෙ ,ආපහු එන්නකො අපිට දකින්න,ඔයාගෙ කටහඬ තාමත් එදා වගේමයි ,ලස්සනයි ගොඩක් ,ආදරෙයි ගොඩක් ගොඩාක් ,ජය වේවා !බුදු සරනයි !
@pathminigeethika6739
@pathminigeethika6739 5 жыл бұрын
මුහුනුවර නම් වෙනස්.කටහඩ නම් එහෙමමයි🌹🌹🌹
@sonalifernando8796
@sonalifernando8796 Жыл бұрын
අපි ගොඩක් පුංචි කාලෙ නරඹපු ඉතා ජනප්‍රිය ටෙලි වෘතාන්තයක් ....දැනටත් ඒ නාට්‍යයේ සංගීතය ඇහෙන කොට දුවගෙන එනවා .......❤️💕💖😘🤩😍🥰🙏
@prashantharandeniye4384
@prashantharandeniye4384 5 жыл бұрын
මමත් පුන්ච් කාලෙ ආසාවෙන් බැලපු කතාවක් තමයි රතුරෝස.තවමත් ආදරෙයි ඒ චරිතවලට.
@suwarnakanthi8262
@suwarnakanthi8262 Жыл бұрын
චාපාරතුරොස සතුටුයි
@SLHometec
@SLHometec 5 жыл бұрын
ගොඩක් පුංචි කාලේ බලාපො කතාවක් තමයි රතු රෝස කියන්නෙත් ඒත් ඒකෙ රඟපාපු නිළියට මොකද උනේ කියලා මම ලොකු වෙලා කල්පනා කරා එතකොට තමයි අහම්බෙන් මම එතුමියව දැක්කෙ තාමත් අපේ හිත් වල ඒ කතාවල් සිතුවම් වගේ ඇඳිලා තියෙනවා
@ayubo752
@ayubo752 5 жыл бұрын
SL Home Tec ඔව්ව් මමත් ගොඩාක් පොඩියි , මමත් ඕකම හිතුවා 😊
@lionslife1393
@lionslife1393 3 жыл бұрын
ane man godak adare karapu niliyak rathu sosa cathawa mathakaye thiyena kathawak.
@nishaniperera1036
@nishaniperera1036 4 жыл бұрын
කෝ අක්කේ ඔයාගේ ලස්සන කොන්ඩේ...මේ කතාව යද්දි මට අවුරුදු 8 විතර...හරිම ආසයි අක්කේ...හදවතේ රැදුන ආදරණීය නිලියක්...හරිම ආදරෙයි අක්කේ....දැක්කම ගොඩක් සතුටු හිතුනා
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
ඇත්තමයි ඒ කොණ්ඩේ තමයි මෙයාට හොදට ගැලපෙන්නේ ❤
@Imeshamc.kumara
@Imeshamc.kumara Жыл бұрын
ඇත්තමට ඒ කොණ්ඩය. තමයි චාපා අක්කට ගැලපෙන්නෙ❤❤❤
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 5 жыл бұрын
රතු රෝස නාට්‍යයේ music යනකොටත් හරිම ආදරණීයයි අපි මේ නාට්‍ය බලනකොට හරිම පොඩියි තාමත් චාපා ඔයා එදා වගේමයි මට හරිම සතුටුයි ඔයා ව මේ විදියට දකින්න පුළුවන් වුන එකට ♥️♥️♥️♥️
@chamodsheshan225
@chamodsheshan225 4 жыл бұрын
අපි එතකොට ඉස්කෝලෙ යන පොඩි කොල්ලො.අපි ඇත්තටම රතුරෝස කතාව ඇතුලෙ ජීවත් උනා.ඒ ඔබතුමියගේ රග පෑම නිසයි
@malaka80
@malaka80 3 жыл бұрын
අපේ කාලේ ගිය නාට්‍ය ඔක්කොම අර්ථවත් හා චරිතවලට 100 % ක් සාධාරණය කලා. ඇදුම පැලදුමත් යහපත් . අද ඒ තත්ත්වය අඬු යි. සමහර තැන්වලදී අපේ ඇස්වලට කඳුළු අපු චරිත තිබුණා. ඒ හේම වෙන්නේ ඔබ හා අප අතර නට්‍ය තුලින් පාලමක් හැදන නිසා අද ඒවගේ නට්‍ය අඩුයි.ඔබතුම් යට යහපත් අනාගතයක්
@indikamarambe
@indikamarambe 5 жыл бұрын
මේ ටෙලි නාට්‍යය විකාශනය වෙනකොට මට වයස අවුරුදු 8 යි.එදා ටෙලිනාට්‍ය වල හිටියේ කිසිම මෙකප් එකක් නැති අව්‍යාජ ලස්සනක් තියෙන නිලියෝ.ඇත්තටම ලස්සන ගෑනු.චාප ගෙන් අපි එදා දැක්කේ ඒ පිරිල ඉතිරිලා යන සුන්දර ගෑනු කම.ඒ ගෑනු කම හරිම අහිංසකයි.ඒ කාලේ අපේ අයියලා හෙව්වෙත් චාපා වගේ සුන්දර කෙල්ලො.මොන බාධක තිබුනත් තමන් ආදරේ කරන කොල්ලව කසාද බදින්න හීන දැකපු කෙල්ලෙක්.
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 5 жыл бұрын
Dear Indika Malli, Oyata godak Sthuthi good comments walata. Tv ekata make up danna one nisa yantham demme. Sarathwa meet wenakota heda wela giye 😉 den inna niliyo lassanai apita wada😊 mod aya. Oyata Budu Saranai! 🌹
@rumeshperera6593
@rumeshperera6593 5 жыл бұрын
83 da oya
@isurusenevirathne
@isurusenevirathne 4 жыл бұрын
@@vandanaliyanarachchy14 koda thama ?ya....issara kena lasai
@sumithsubasinghe978
@sumithsubasinghe978 4 жыл бұрын
@@vandanaliyanarachchy14 ee katahada thamath nikanuth ahenawa ahenawa wagei
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 4 жыл бұрын
rumesh perera mama ipadune 1971 February 🌹
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
අපේ තරැන අවදියෙදි බැලුවෙ රතුරෝස හරිම ලස්සනයි චාපාගෙ චරිතය සරත්ගෙ චරිතයට අපි අදත් ආදරෙයි
@ishuwithbeautycosmeticpers8391
@ishuwithbeautycosmeticpers8391 5 жыл бұрын
ලගදිත් facebook එකෙන් රතුරෝස බැලුවා ..මන් ගොඩක් ආසකරන නිලියක් ඔයා.ගොඩක් ලස්සන යි ඔයාගෙ රගපෑම..ඇඩෙනව බලද්දී ..ඒ තරමට තාත්ත්වික යි.බුදුසරණ යි..
@sashimalyohan8645
@sashimalyohan8645 3 жыл бұрын
link
@sehansajayalath8791
@sehansajayalath8791 5 жыл бұрын
⁣රතු රෝස, වෙද හාමිනේ ,හිරුට මුවාවෙන් දියසුලිය දුදරුවෝ අදටත් මතකයට මිහිරකි දැන් තියන නාට්‍ය මොනවද
@Leeanne750
@Leeanne750 3 жыл бұрын
මට මතක රතු රෝස, හිරුට මුවාවෙන්, චරිත තුනක්, දූ දරුවෝ, කෝපි කඩේ ඉදහිට තාම බලනව
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
RoHihi kumar SIRLANK 🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻👍👍👍👌🏿👌🏿👌🏿👌🏿👌🏿
@surangadissanayaka7007
@surangadissanayaka7007 Жыл бұрын
රතුරෝස නාට්‍යය මගේ ජීවිතය තුළ දැක්ක සිහින අද්දැකීම කොල්ල කාලේ මගේ ආසම නාට්‍ය හා නිළිය
@apekolama6478
@apekolama6478 4 жыл бұрын
මම ගොඩ කාලයක් චාපා හෙහුවා එක මගේ හීනයක් උනා මොකද මේ කතාව යනකොට මම පොඩි ලමයෙක් සමාජ මාධ්‍ය තුල මතයක් හදන්න පුලුවන් උනා මේ ටෙලි කතාව ගැන ගොඩක් අය මම නිසා මුහුනු පොතේ හොයන්න පටන් ගත්තා ගොඩක් සතුටුයි චාපව දැක ගන්න ලැබිම
@stellaamaathearachchige4939
@stellaamaathearachchige4939 3 жыл бұрын
හරිම නිහතමානීයි. ඔයා කතා කරද්දී හරීම මිහිරියි. සුන්දර හිනාව. ලස්සන රූපයට ගැලපෙන ලස්සන කතා විලාශය... 🌹🍁🌹
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 3 жыл бұрын
Dear Stella, Thanks for your comment. ❤ Take care! Stay safe!
@pushpagd1634
@pushpagd1634 4 жыл бұрын
අපි ගොඩක් පොඩියි මේ රතු රොස බලනකොට....අදටත් එදා වගෙම ආදරෙයි...
@shanikashanika8121
@shanikashanika8121 3 жыл бұрын
ඒ කාලේ පිස්සුවේන් බලපු නාට්ටියක් ... අම්මො හරිම ආදරේයි චාපා😍😍
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic 2 жыл бұрын
හරිම සතුටුයි ඇය නැවත දකින්න ලැබුනාට. ඇය තවත් ලස්සනයි . තෙරුවන් සරණයි ! චන්දනා ( චාපා ) ❤
@maduriversafari6551
@maduriversafari6551 Жыл бұрын
මට මතක හැටියට අවු.14 දි වගේ මම රතුරෝස ටෙලිනාට්‍ය බැලුවේ.දැන් මට අවු 37.තාම ඒ පසුබිම් සංගීතය ඇහුනු ගමන් අමුතුම ලෝකයකට යනවා.ආදරෙයි හැමදාමත් අපේ පැරනි වටිනා ටෙලිනාට්‍ය වලට.🙏👍❤💞💗💖
@rangaranga7153
@rangaranga7153 5 жыл бұрын
චාපා ඉස්සරට වඩා ලස්සන වෙලා ....ලස්සනම ඔබේ ආදරනීය කටහඬයි....සුන්දරයි ...දැකීම සතුටක් ..
@kavirangaperera6000
@kavirangaperera6000 5 жыл бұрын
I was searching this lady for long time.Nice to see her and hear her voice
@SamanthaSamantha-z3k
@SamanthaSamantha-z3k 3 ай бұрын
Atthatama Asanka Aiya Oya Supiri Wadak Karala Thiyenne....
@රස්තියාදුජීවිතේ-න3ද
@රස්තියාදුජීවිතේ-න3ද 5 жыл бұрын
ඔයාව දැක්කම හරිම සතුටුයි .දැන් මට අවුරුදු 36.එදාට වඩා දැන් ඔයා ගොඩක් ලස්සනයි .අපි හැමදාමත් ඔයාට ආදරෙයි ,එදා වගේම .
@samanthiatla7084
@samanthiatla7084 3 жыл бұрын
❤️ 😍 💕 ආදරෙයි සතුටින් ඉන්න මම රතුරෝස බලනකොට ගෝඩාක් පුංචි යි ඒත් හරිම ආසාවෙන් බලපුකතාවක් අක්කේ ඔයාට බුදුසරනයි සතුටින් ඉන්න
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 3 жыл бұрын
1987ඉපදුන මම අවුරුදු 5-6අතරෙ බැලුවෙ කලුසුදු ටීවී එකෙන් ඒ මතකය මාරයි
@kumarijaanthi
@kumarijaanthi Жыл бұрын
Ou mamath 85
@라산티차투chathu
@라산티차투chathu Жыл бұрын
ow math 84
@sakujayawickrama2966
@sakujayawickrama2966 4 жыл бұрын
මම ගොඩක් ආස කරපු නාට්‍යයක්.ගොඩක් ආදරෙයි චාපා චරිතයට....ආසයි ආයෙමත් බලන්න..👍
@mohammedjaya7162
@mohammedjaya7162 4 жыл бұрын
චාපාගේ චරිතය රතු රෝස කවදාවත් අමතක වෙන්නේ නැති ටෙලිනාට්‍යයක්.ලස්සන ටෙලිනාට්‍යයක්
@ashendezoysa9331
@ashendezoysa9331 8 ай бұрын
Oya godak adara niyai. Api oyata hari adarei. Harima lassanai.
@shaar9394
@shaar9394 5 жыл бұрын
හරිම හොද නිලියක්....😍😍😍මුඩුක්කුවෙ ඉන්න කෙනාටත් අයිය කියල කතා කරනව.දැන් ඉන්න අය එහෙම නෑ
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
ආදරෙයි චාපා ❤❤
@janaka900
@janaka900 3 жыл бұрын
කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ චාපා...ඒ කාලෙ මගේ ආසම නිළියක් සහ ආසම කටහඬක්...අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක් තමා රතු රෝස කමල්ගෙයි ඔයාගෙයි...මම හිතන්නේ ඒ නාට්‍ය තමයි පළමු නාට්‍ය සහ අවසාන එකත්..එතනින් එහාට දැක්කෙම නෑ,,,අවුරුදු 30 කට විතර පස්සෙ තමයි මේ ආයෙ දැක්කෙ,,,දැකීමත් සතුටුයි.
@amiladhanushka3954
@amiladhanushka3954 Жыл бұрын
Chaapa අක්කේ oya එදත් ලස්සනයි අදත් ලස්සනයි Rathu rosa 2 veni eka daannakoooo please Akke oya koheda inne අක්කේ budusaranai 😢😢
@wapasela
@wapasela Жыл бұрын
Actually it nice to see u again Madam, thank to all
@ericaferdinandaz846
@ericaferdinandaz846 5 жыл бұрын
ආදරෙයි වන්දනා. ඔයා හැමෝටම නිහතමානීව කතා කරනවා කියලා අපි දන්නවා. මට වයස 32. අපිත් ඔයාට ආදරෙයි.
@mdjamshed3202
@mdjamshed3202 5 жыл бұрын
ආදරෙයි හැමදාමත් චාපා
@fazeenalaffir3189
@fazeenalaffir3189 5 жыл бұрын
චාපා මම හරි කැමති නිලිය
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 5 жыл бұрын
Dear Erica, Md Jamshed and Fazeena, Thank you for your love and trust on me. I love all of you ❤️ I am the friendly type person and not proud at all. Wish you all the best!! 🌹
@indikamarambe
@indikamarambe 5 жыл бұрын
ආදරෙයි චාප.ඔයාව දැක්කහම නිකන් පිස්සු වගේ.ඇත්තටම දැක්කොත් සිහි නැති වෙයිද දන්නේ නෑ.ඒ තරමට අපි ඔයාට ආදරෙයි.
@ireshadesilva4621
@ireshadesilva4621 4 жыл бұрын
KZbin eke daala tiyenawa episodes tika serama..eth kawruth comments daala wath naha..ada kaale jara 3rd class drama ekak telecast unoth monissu tv eketh balala youtube eketh balai..mehemath samajayak..mama ada 23rd episode ekata comment ekak demma..harima asai balanna balanna...
@ireshadesilva4621
@ireshadesilva4621 4 жыл бұрын
Me tele drama eka ape samajaye ganu lamaynta koi taram aadarshayak da dewiyane...ehema neda In Ma...
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 3 жыл бұрын
එකෙන්ම එක රැයකින්ම හිට් වුන නමුත් ඒ ජනප්‍රිය ත්වය තිබියදී ඒ පසුපස හබා නොගිය නිලියක්
@nishanthaherath4716
@nishanthaherath4716 5 жыл бұрын
අපේ කාළයේ හිට් එක ♥️
@nishshankaajith7843
@nishshankaajith7843 4 жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි....මම රතු රෝස මේ ලඟදි නැවත නැරඹුවා...පොඩි කාලෙ මේක බැළුවෙ මං...ගොඩාක් ලස්සනයි...බුදු සරණයි....චාපා වගේ අපේ හදවතේ රැඳුන ගොඩාක් චරිත ඉන්නවා...දැන් එයාල කොහේ ඉන්නවද...මොනව කරනවද කියල ඇත්තටම දැනගන්න ආසයි....ඔයාලට පුලුවන්නම් ඒ අය ගැනත් මේ වගේ අපිට දැනගන්න පුළුවන්...දකින්න පුළුවන් විදියෙ වීඩියෝවක් කරන්න කියල මං ඉල්ලනව ඔයාලගෙන්... මේ වගේම ඒ කාලෙ ගොඩාක් ජනප්‍රිය උන නාට්‍යක් තමයි අඹ යාලුවෝ කියන්නෙ...ඒකෙ රඟපාපු සුනිල් චරිතෙට පන පොවපු රසික පෙරේරා ගැනත් මේ වගේ දැනගන්න පුළුවන්නම් ගොඩාක් හොඳයි....ඒ වගේම ඉස්සර SHAA FM එකේ EGB Coolspot කරපු Originel මාෂි නොහොත් මෝක්ෂා විජේසූරිය ඒ වගේම SHAA FM එකේම ඉස්සර ෂා හැන්දෑව කරපු ශාමික නොහොත් මිලාන් ඉඳුනිල් කරුණාතිලක ගැනත් දැනගන්න ආසයි..පුළුවන් නම් හොයල බලන්න...මම ඔයාලගෙ ප්‍රේක්ෂකයෙක් නිසා මං කැමතියි මං ආස දේවලුත් මේ හරහ දැනගන්න.ජයවේවා හැමෝටම...💖💖💖
@mysrilankawithwasu4367
@mysrilankawithwasu4367 5 жыл бұрын
දැන් ඉන්න නිළියන්ට වඩා හොදට සිංහල කතා කරනවා ඔබතුමිය. බුදු සරණයි ඔබතුමියට !!!
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 3 жыл бұрын
Eka aththa ada inna aya singlish bawitha karanne
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 3 жыл бұрын
කොහොමද මගේ රත්තරං හදවත සැප දුක් එහෙම ?
@thanujanisansala1771
@thanujanisansala1771 3 жыл бұрын
Apith chpata ❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕
@tuwitarsamarawickrama7315
@tuwitarsamarawickrama7315 3 жыл бұрын
තාම ලස්සනයි
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 2 жыл бұрын
Dear Wash, I am sorry for the delayed reply. It's not easy to reply for many fans so many comments. Thank you very much for your nice comment! Budu saranai!
@ruvinipathiraja6449
@ruvinipathiraja6449 Жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාව දැක්ක එක මෙහෙම හරි
@udeshikanimali2103
@udeshikanimali2103 4 жыл бұрын
මම ඉපදෙන්නත් කලින් ගිය ටෙලි නාට්‍ය එකක්.අහම්බෙන් තමයි දැක්කෙ.2020 තමයි බැලුවේ . .හරිම ලස්සනයි .අද ඉදන් මාත් අදරෙයි රතු රෝස 🌹
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 3 жыл бұрын
Dear Udeshika, Thanks for watching the teledrama. I hope you enjoyed it . You are a sweet person . God bless you! Be safe!
@udithasooriyaarachchi9549
@udithasooriyaarachchi9549 3 жыл бұрын
චාපා.......අපි ගොඩක් ආදරය කල චරිතයක්.. අපිත් ඒ කාලේ කුඩායි..... ඔයාව දැක්ක එක ගැන හරිම සතුටුයි ...❤❤😘😘
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
මම සේවය කරේ ඒ කාලේ කමල් අද්දර ආරච්චිගේ ට්‍රාන්ස්ක්‍රීන්" ආයතනයේ" ඔබ දවසක් අවා කමල් සර් මුනගැහැන්න කිරුලපන බලපොකුන පාරේ අපේ ආයතනයට අවා ඔබ රෝස මලක්ම තමයි" අපි චාපා ඇවිත් කියලා බලන්න ගියහම ඔබ හිනා උනා
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 8 ай бұрын
Dear Sadath, mata mathakai, mama Kamal ge ' Transcreen' ekata awa. T shirt ekakata emboss design ekak dana heti mama baluwa eda. Ethana hitiya 3 denek. Ogollanta math ekka wachanayak hari katha karanna thibune. Kohomada? kiyala ehuwanam ethi. Mama 5 mnts withara katha karai 😊 e mage heti.
@hemanthigamage2017
@hemanthigamage2017 3 жыл бұрын
කමලුයි ඔයයි ෙහාදට හිතට වැදුනා. අදටත් එ් නාටය්‍ය හි ෙත් තියනවා. හරිම සතුටුයි.
@hansasenarathne282
@hansasenarathne282 2 жыл бұрын
ගොඩක් සතුටු යි..ඔයාව දැක්කම...හරිම මතක ..හරිම ආසා නාට්‍යක් ....❤️
@kumarakolithananayakkara1757
@kumarakolithananayakkara1757 3 жыл бұрын
Oyar gdak wenaswela ,I love you very much
@gfg5436
@gfg5436 Жыл бұрын
එදා තිබුණ කොණ්ඩය අදත් තිබුණා nam oya එදා වගේම අදත් ලස්සනයි chapa api oyawa hema තැනම hewwa දැනුත්ragapa ragapanna එන්න තාමත් oyage සරත් ඉන්නවා 😊newatha එන්න chapa adaren කියන්නේ
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
ගොඩක් ආදරෙයි රතු රෝස කතාවට කමල් අද්දරආරච්චි චාපා ඉතා ලස්සන ට act කරා ස්තුතියි ❤👌
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
ඔබගේ රංගනය හරිම ලස්සනයි වන්දනා ඒ නාට්‍යයේ චරිතයට අද මෙවැනි අය නැහැ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට
@nirupanishanthi1800
@nirupanishanthi1800 3 жыл бұрын
දැකීමත් සතුටුයි mis.හරිම අගය කරනව ඔයාගෙ රඟපෑම .ආදරෙයි හැමදාමත්
@thiliniperera1643
@thiliniperera1643 4 жыл бұрын
amboooo.....oya music 1 yaddi pissuwen wage api e kale tv 1 lagata enne...e tharam rathu rosa balanna api asai adarei....kamal addararachchie wage romantic actor kenek thama na .....chapath harima perfect...e wage teledrama...ada na...harima kanagatui...oba depalatama suba pathum...❤️❤️❤️❤️
@supunekanayaka7677
@supunekanayaka7677 3 жыл бұрын
අනෙ අපි ගොඩක් ආසාවෙන් බලපු කතාව ආයෙත් එන්න චාපා ආදරෙයි ගොඩක් 💖💖💖
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Much obliged .theruwan saranai
@mohomadkumara
@mohomadkumara 5 ай бұрын
🌹🌷අම්මෝ තාමත් රතු රෝස කියන්නේ ජීවිතයේ කොටසක් වගේ කවදාවත් අමතක වෙන්නේ නැහැ 🙏💝🤍
@notyfighter2733
@notyfighter2733 4 жыл бұрын
අක්කේ ඔයා එදා වගේම හරි ලස්සනයි මම ගොඩක් ආසාවෙන් රතුරෝස බැලුවා එතකොට මං පොඩි. ඔයාගේ කටහඬත් හරි ලස්සනයි ආයෙත් රඟපාන්න කෝ අක්කෙ . ඔයාට බුදු සරණයි
@thusharithushari5637
@thusharithushari5637 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාලා වගේ අය අද නැ හරිම දුකයි එ ගැන බුදු සරණයි !!!
@dishanmethiendra6446
@dishanmethiendra6446 4 жыл бұрын
ඔයාගේ picture ,vedio ගොඩක් හෙව්වාට හම්බුනේ නති නිසා ගොඩක් දුකින් හිටියේ. අත්තටම හරි සතුටුයි මෙක දක්කාම. ගොඩක් අසයි,සතුටුයි. මට වයස 34 පොඩ් කලේ මතක් උනා.
@nuwanmadushanka7978
@nuwanmadushanka7978 3 жыл бұрын
Adarei api obata bs.E sundara matakayan e kaleta ai yanna puluwannam.❤❤❤❤❤❤❤❤
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 2 жыл бұрын
Dear Nuwan, thanks for watching Rathu Rosa teledrama. All the best year 2022! ⚘
@dissanayake7901
@dissanayake7901 5 жыл бұрын
මම රතූ රෝස බලද්දී O/Lකරන.කාලේ තමයි මෙ කතාව ගියේ ඒකාලේ මගේ කොන්ඩේ ඉස්සර ක්රේල් මට යාලුවෝ කිව්වේ චාපා කියලා.
@nisawatta6992
@nisawatta6992 3 жыл бұрын
Mara lassana kathawak.
@janaka5641
@janaka5641 5 жыл бұрын
අසාවේන් බලපු කතාවක්.නියමයි අක්කා .බුදු සරණයි ඔයාට
@WithanageJagath
@WithanageJagath 9 ай бұрын
මම අසාවෙන් බලපු කතාවක්
@jagathjagath9284
@jagathjagath9284 4 жыл бұрын
Mage hodama teledrama eka 1991.ape gedara okkoma asawen baluwa.lassanai akke dakimath loku sathutak.mage thaththa Ada jeewathwa nha eyage asama kathawa.bs akke oyata. ❤️❤️🙏🙏🙏
@mallavachamidu185
@mallavachamidu185 Жыл бұрын
Adarei chapa...oya tamat lassanai manika...ape school kale hada keruwe oya,kamal.wedahamine,dadubasnamanaya
@reshelareshela520
@reshelareshela520 3 жыл бұрын
Mamat balapu lassana drama ekak රතු රෝස .ane aye enna චපා dramma walin dakinna asai api oyawa.❤️❤️❤️
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 Жыл бұрын
මම ගොඩක් කැමතියි අපෙ මතකයේ රැඳුනු නිළියක් ඔබ තෙරුවන් සරණයි ඔබට
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 3 жыл бұрын
අද ඉයේ බැලුවා වාගේ චාපා. ලස්සනයි ඔයා. රතු රොස ටෙලි නාට්‍ය බලන වාරයක් ගානේ මම අඩලා තියෙනවා. ආදරෙයි ❤❤❤
@nalinkoshala8182
@nalinkoshala8182 3 жыл бұрын
1991 දී මන් ස්කෝලේ 1 වසරෙ.අද මට වයස 35යි.මේ මිස් හරීම ලස්සනයි..මේ මිස් හරිම නිහතමානී සුන්දර කෙනෙක්.හරිම සිරියාවන්ත කෙනෙක්.දීර්ගායුශ ලැබේවා ඔබට.
@resikapriyanthi464
@resikapriyanthi464 3 жыл бұрын
මටඅවුරුදු 12 විතර දැන් 41 මගේ කොන්ඩේ කරේල් කොන්ඩේ කපන්නසැලුන් ගිහින් ඉදගත්තගමන් කියන්නේ චාපාගෙ කට්ටෙක කපන්නකියල 😀😀😀බලපු ලස්සන කතාව
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 3 жыл бұрын
Dear Nalin, Thank you for your comment. God bless you!
@slankaofficial6755
@slankaofficial6755 3 жыл бұрын
මුලින්ම කියන්න ඔන අක්ක ඔයා ගොඩක් නිහතමනි කෙනෙක් ස්තූතියි එකට.මට මෙහෙම කමන්ට් වලට උත්තර දෙන ජනප්‍රිය කෙනෙක් හමුවෙල නැහැ.ඔයා ආදරණීය කෙනෙක්.මම රතුරෝස ගොඩක් සැරයක් බලල තියෙනව.එ තරම්ම ලස්සන කතාවක් .ඔබතුමියට කතා කරන්න ආසයි.මම ඩුබායි වල සම්පත්.
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 2 жыл бұрын
Dear Sampath malli, Adaraniya aya thamai thawa kenek Adaraniyai kiyala danne. Honda gathi guna thiyana thamai thawa kenekge Honda dakinne. Ithin oyath mama wage. Oyata Suba anagathayak we wewa! 🌷❤
@sheenadias814
@sheenadias814 3 жыл бұрын
චාපා ඒ කතාවේ හරිම ලස්සනයි ඒ චරිතේ .. ලොකු සාදාරණක් ඒ චරිතේ තුල තියෙනවා.. හරිම නිහතමානී චරිතයක් ඔබ සැබෑ ජිවිතෙදීත් .. ඔබට ජය 🥰
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 2 жыл бұрын
Dear Sheena, thank you oyage comment ekata. Oyatath hemadama Jaya wewai suba pathami! Hithadara Vandana 🌷❤
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
එදා වගේම අදත් ලස්සනයි
@dhanushkatutu
@dhanushkatutu 4 жыл бұрын
අම්මෝ.. මොකද මතක නැත්තෙ . තෑන්ක්ස් අලේ.. මෙහෙම හරි දැක්ක එක මොන තරම් දෙයක්ද..ආදරෙයි චාපා..
@rangamanoj3008
@rangamanoj3008 8 ай бұрын
මට අවුරුදු 6ක්7ක් වගේ කාලේ රතු රෝස කතාව ගියේ අනේ ඔයා ඇයි නැවැත්තුවෙ රග පෑම ඔයා නම් මාරම නිහත මානී කෙනෙක් ඒ නිසා මං හරි ආදරේයි ❤❤❤❤දැං උන් එක්ක බලද්දි ඔයාල වගෙ නිලියො රත්තරං 😊😊😊😊
@dayawansa59
@dayawansa59 3 жыл бұрын
.සමහර් විට එක නාට් යක් පමණක් රගපා ජනප්‍රිය වුනු එකම නිළිය යැයි හිතමි.ඇය කලක් ජපානෙත් සිටියා. නිහතමානි කාන්තාවක්.
@isuruwijenayake445
@isuruwijenayake445 3 жыл бұрын
Missheal riemas kiyth aka raien janapriya una thwath nilyak
@chathudesilva963
@chathudesilva963 Жыл бұрын
Chapa ❤️❤️❤️❤️ punchi kale apiva pissu vattapu lassana konde, katahanda, e moona puduma lassanak..thama e rupeta adarei ❤️❤️❤️❤️❤️❤️❤️
@pradeephewage719
@pradeephewage719 3 жыл бұрын
අදහගන්නත් බෑ මේ කටහඩ මට අහන්න ලැබුන කියල.පිස්සුවෙන් වගේ බලපු කතවක්.අතලොස්සකට පිහිටන කටහඩක් ඒ කටහඩට මිනිස්සු ආකර්ශනය වෙලා හිටියෙ.ඒ කටහඩ අහන්න ලැබුන එක ලොකු භාගය්යක්❤️❤️❤️...
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 2 жыл бұрын
Dear Pradeep, thank you for your compliments about my voice. Take care! All the best for the year 2022! ⚘
@irosaniirosani7231
@irosaniirosani7231 2 жыл бұрын
Aththatama man asa teledrama ekak.man punchi lamayek ethakota.really good production
@ghthamara6545
@ghthamara6545 3 жыл бұрын
හරිම ලස්සනයි කතාකරනවා...හැමෝට ගරැකරනවා
@niro577
@niro577 4 жыл бұрын
චාපා අක්කේ... මම නම් කතාව බැලුවේ pre schol යද්දි... තාමත් මතකයි... ආදරෙයි ඔයාගේ ලස්සනට... 😍❤️💐❤️💐❤️😍❤️💐❤️ දළඳා සමිඳු පිහිටයි, හැමදාම සතුටින් ඉන්න ❤️😍❤️😍❤️😍❤️
@ghanshyam5491
@ghanshyam5491 Жыл бұрын
මම හරිම අාසම කතාවක්
@rajiraji4177
@rajiraji4177 5 жыл бұрын
රතු රෝස ටෙලි නාට්‍යය බලද්දි අපි ගොඩක් පොඩියි චාපා කියන චරිතයට එදා වගේම අදත් ගොඩක් ආදරෙයි ඔයාව දකින්න ලැබෙන එකත් ගොඩක් සතුටක් මම Tamil ඒත් පොඩි කාලේ ඒ ටෙලි නාට්‍ය බලන්න ගොඩක් ආසයි දැන් මට අවුරුදු තිස් හයක් වෙනවා මම බැඳලා බබාලා තුන් දෙනෙක් ඉන්නවා ඒ උනාට අද වගේ මතකයි චාපා කියන චරිතයට ගොඩාක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ඔයාගේ පවුල් ජීවිතේ හැම දෙයක් ම සාර්ථකව කර ගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි
@SujeewaSusanthi-rv5kb
@SujeewaSusanthi-rv5kb Жыл бұрын
Chapa eda oya godak lassanai katahada hari amuthuthui godak adarei thamath ..rathu rosa
@සාධාරණයවෙනුවෙන්
@සාධාරණයවෙනුවෙන් 2 жыл бұрын
මේ වගේ හිතට වැදෙන ලස්සන romantic drama එකක් තවම ලංකාවෙ හැදුනෙ නෑ මම හිතෙන්නෙ ....
@aishaamath2078
@aishaamath2078 5 жыл бұрын
Happy to see you chaapa.like to see your old curly hair
@jagathperera5647
@jagathperera5647 4 жыл бұрын
🌺🌺❤ilove you akke🌺🌺🌺mama godaaaaaak podi kale idala oyage teli nattiya baluwe.🌺🌺❤❤god bless you
@akensuboda5160
@akensuboda5160 3 жыл бұрын
Harima satutui Akka oya dakiddi ratu Rosa TV eke yaddi ape gedara TV ekak tibunath ne wena gewal game gihin ratu Rosa beluwe .Anna ragapem Nam . Awankawama kiyanawanam edata wediya Ada lassanai Akka eka oyage Pera athmeka karapu Pina. Busu saranai satin Inna lebewa
@sugathedirisuriya5691
@sugathedirisuriya5691 3 жыл бұрын
ගොඩක් සතුටුයි chapa dakkata
@jagathrukshan2681
@jagathrukshan2681 4 жыл бұрын
Aththatama mm godak asawen balapu drama ekak rathu rosa me lagadith u tube eke baluwa.oya e drama eke lassanata ragapanawa akke .good luck all the best akke .
@chambikaka4309
@chambikaka4309 5 жыл бұрын
අනෙ චාපෝ ලංකකාවට වෙලා නැ.වත රගපාන්නකො අපි හරි ආසයි ඔයාට ඔයාගෙ කේර්ල් කොන්ඩෙ කොා අනෙ ඔයා හරිම ලස්සනයි හරිම නිහතමානි
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
තවමත් මම ආදරෙයි මේ චරිතයට,,,, හරිම සුන්දර drama එකක්
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Chapa aderei hemadamath sathutin inna oyata dirgausa lebewa theruwan saranai mama saudi Arabia sita
@subashdinush4513
@subashdinush4513 5 жыл бұрын
ගොඩක් කලයකට පස්සෙ අක්කා..මම රතුරොස බලනකොට මට වයස 9 ගොඩක් වෙනස් වෙලා..කටහඩනම් එ වෙනසක් නැහැ අයෙමත් රුපවහියට එනවද ..ගොඩක් අශවෙන් බැලුවේ රතු රොස
@pusphakumarakumara8383
@pusphakumarakumara8383 Жыл бұрын
ආසාවේන් බලපුකතාවක් චාපා දැක්කකල් ගොඩක්සතුටුයි ආදරෙයි දැන් ඉන්න නිලියන්ටවඩා ඔබෙ රංගනයවටිනව තාමත් මතකයි රතු රෝස 💖👏👏🙏💖💖💖💖💖💞💞💞💞💞💞💞💞💞💞💞💞
@spgaming4042
@spgaming4042 4 жыл бұрын
කළු සුදු රූපවාහිනීයෙන් බැලුවේ ඒ කාලෙ
@madumaniya1169
@madumaniya1169 5 жыл бұрын
හරි ආසයි රතු රෝස කතාව බලන්ඩ මම කොටස් තුනක් බැලුවා අනික් ටික නෑනේ plz ඉතුරු ටිකත් දාන්ඩකෝ
@isuruediri
@isuruediri 4 жыл бұрын
m.kzbin.info/www/bejne/p6S8YqekqqmYppI
@madumaniya1169
@madumaniya1169 4 жыл бұрын
@@isuruediri thank you
@JesudashanStella
@JesudashanStella 8 ай бұрын
Ammo a davasvala api asama teli nattiya.❤🌹🌹🌹🌹♥️👌
@PrasaliPremarathna-sr2du
@PrasaliPremarathna-sr2du 7 ай бұрын
හරීම ලස්සනයි චාපා
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 86 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН