පිරිමි නොදන්න ගැහැණු රහස් | අමා දිසානායක (Ama Disanayake)

  Рет қаралды 393,842

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер
@UTubeWetta
@UTubeWetta 4 жыл бұрын
ගෑනු පිරිමි භේදයකින් තොරව හදවතට එකඟව අවංකවම කතා කරන ඔබතුමිය බොහෝවිට බොරැව රජකරන අපේ රටේ ආකල්ප වෙනස් කිරීම වෙනුවෙන් දෙන්නේ වටිනා ආදර්ශයක්. බොහොම ස්තුතියි, ඔබතුමියගේ සහය රටට දිගටම අවශ්‍යයි.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
අනේ ඔව් මිස් ඔයා මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියේ ... ජයනාත් සර් හා ඔබතුමියගෙ කතා අහන්න හරිම ආසයි . හරිම සරලයි.. Congratulations 💕💕 💐🌷🙏🙏🙏🙏🙏
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 3 жыл бұрын
ඔබතුමියගේ දේශන ගොඩක් වටිනවා.
@ydilruk
@ydilruk 4 жыл бұрын
එතුමියගෙන් බොහෝ දේවල් එලියට ගන්න ඔබ සමත් වුණා. ඒ දැනුම සහ පරිචය ඔබ සතුයි. එතුමියට ඇහුම්කන් දෙන්නේ බොහොම ටික කාළෙක ඉඳන්, ඒත් ඔබගේ හැකියාවත් මෙතන අගය කරන්න වටිනවා.
@nandapriya2760
@nandapriya2760 3 жыл бұрын
ඔවු මමත් ගොඩාක් දේවල් දැන ගත්තා. අැත්ත හරිම නිහතමානී කාන්තාවක් හරිම ලස්සනයි. කතාව හිනාව කතා කරනවචන අහගෙන ඉන්න හරිම අාසයි. මට අද හිතුනා මට මීට කලින් මට හමුඋනානම් අද මට මෙහෙම වෙන එකක් නැහැ. බොහොම පින් තෙරුවන් සරනයි.
@janakakfn6049
@janakakfn6049 4 жыл бұрын
ස්තුතියි අමා දිසානායක මැතිණියනි .ඒවලේම හරවත් කෙටි සමාලෝචනයක් ගෙනආ අසංග මහතාටද ස්තුතියි . මම ඇයගේ දේශණයනට මුලින්ම සවන් දුන්නේ ,හමුදා සේවයේදි දැනට වසර කිහිපයක්ට කලින් තෙරුවන් සරණයි
@samanmali9002
@samanmali9002 4 жыл бұрын
අහගෙන ඉන්න අහගෙන ඉන්න ආසයි හිතෙනවා ඇති මැතිණියනි මිනිස්සුන්ට කොච්චර හොඳ කලත් එන්නේ මොනවා කරත් එන්නේ කොහෙන් හරි ඇති දේවල් මම සැලෙන්න හැම දේම ඉවසගෙන ඉවසගෙන ඕනම දෙයකට මුහුණ දෙනවා ඔබතුමියට ගොඩාක් පින්
@halahakoneroshi6660
@halahakoneroshi6660 4 жыл бұрын
මන් හරිම ආදරේ කරන ගරු කරන චරිතයක් ඇත්ත ඇති සැට්යෙන් පහාද දෙන හරිම පින් වන්ත කාන්තාවක් කෙනෙක්ගේ දුක තමන්ගේ කරගෙන නියම විදිහට ප්‍රශ්නයට පිලිතුරු සපයනවා ඔබ තුමියට ගොඩාක් පින්
@Lankamrt
@Lankamrt 4 жыл бұрын
ලංකාවෙ සමාජයට ගොඩක් වටින අදහස්.සියල්ල දනාත්මකයි.
@ruwinikuruppu3870
@ruwinikuruppu3870 4 жыл бұрын
ඔබේ අදහස් හා සම්පූර්නයෙන්ම මා එකග වෙමි... ඔබේ කතාව...ඔබේ සමස්ත අදහස හා ඔබේ සමාජ වගකීම වෙනුවෙන් මා පූර්න එකගතාවය....මාගේ ප්‍රනාමය ඔබට...දීර්ඝායු වේවා ඔබ තුමියට....
@dulanwijesekara979
@dulanwijesekara979 4 жыл бұрын
Hmm
@pramithkaveesha3321
@pramithkaveesha3321 Жыл бұрын
8:24
@premarathnayake7303
@premarathnayake7303 Жыл бұрын
අසංක සහ අමා දිසානායක මැඩම් අතර කල කථාව ඉතාමත් හොදයි අමා මැඩම් ඔබට කවුරුත් මොනවා කීවත් ඔබ යන ගමනට මමගොඩාක් කැමතියි මටත් ආශයි ඔබතුමිය වගේ කෙනෙක් වන්න එසේ වීමට පෙර සසර පුරුදු තිබිය යුතුය මේවිශ්වයේ ඔබ වැනි කතුන් බිහි වීම ඉතාමත් ආකර්ෂණීයි බුදු මග යාමට හැකි එකම මග සිත් නොරිදා කථාව කිරීම ඔබසැමට බුදුසරණයි
@geethawijayarathna2119
@geethawijayarathna2119 4 жыл бұрын
මම. දරු. දෙදෙනෙක්‌. ඉන්න. අම්මා. කිනෙක්. ඉන්නේ. ඕමාන්. වල.. නිටරම. ඔබ. තුමියගේ. වැඩ සටහන්. බලනවා.. හරි. ආසයි. මල්ලි. ඔයාටත්. Thankyou
@thilakbandara1858
@thilakbandara1858 4 жыл бұрын
අමා දිසනයක මැතිනියගේ දෙසන ගොඩාක් වටිනවා මෙවා අහන්න හා බලන්න ලැබෙන්නේ බොහොමයක් ටික දෙනෙකුට පමනක් බැවින් කාටත් අහන්න හා දකින්න හැකි ක්‍රමයක් හදනවානම් හොදයි ගොඩක් දෙනෙක් අද සමාජයෙ වැරදිකරුවන් වෙන්නෙ මෙවෙනි උතුම් අදහස් කන්වලට නොවෙටන නිසයි ඔබ තුමියට නිරොගි සම්පත් ලැබෙවා
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 4 жыл бұрын
Agayami samada oba thumiyage adahas. Deergayu wewa.!
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
ඔබතුමියට ඔබතුමාටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@vipulavipula3109
@vipulavipula3109 4 жыл бұрын
බොහොම ස්තූති අසන්ග අමා මැඩම් සමග වැඩසටහන කලාට ඔබටත් අමා මැඩම්ටත් දීර්ඝගායු වේවා සියලු දෙවියෝ රැකදේවා තෙරුවන් සරණයි
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
මම රැහුණු සරසවියෙ ඉගෙන ගත් නිසා මට ඔබ ගැන හරි ම ආඩමිබරයි.ඔඛතුමියට චිරං ජයතු වෙිවා!ජයෙන් ජය පතමි.
@tharangakeerthirathne1114
@tharangakeerthirathne1114 4 жыл бұрын
ඔබ තුමියට බුදුසරණයි . ජිවිතේ ඇත්ත තේරුම් කරලා දුන්නට. ගොඩක් පින්. ඔබවගේ මවක් ලබන්න අපි හරි වාසනාවන්ත යි
@dayanipeerish448
@dayanipeerish448 4 жыл бұрын
hitha godak සැහැල්ලු wenawa ඔබගේ කතාවට godak ස්තුතියි
@nelumasenadheera6054
@nelumasenadheera6054 3 жыл бұрын
ඔබතුමිගේ ඉතාමත් වටිනා සාකච්ඡා ,දේශනා මම උනන්දුවෙන් අහනවා. අහක දැමීමට කිසිවක් නැත. තමන් ගේ අඩුපාඩු නිවැරැදි කර ගැනීමට කදිම අවස්ථාකි.ඔබතුමියට පිං.තෙරුවන් සරනයි !
@VasanthKumar-zy7md
@VasanthKumar-zy7md 4 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් බොහොම වැදගත් දේවල් ගොඩක් තිබුණා ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@widdyaratnaganithayalagera1515
@widdyaratnaganithayalagera1515 4 жыл бұрын
Oba thumiya ape punchi rate Agana mini pahanak . Budusaranai.dirgayu wewa !
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
ඔබ තුමියගේ හැම වචනයක් ම හදවතට ❤❤ තදින්ම දැනුනා මොකද මමත් කාට කොච්චර හොද කරත් හැම කෙනාගෙන්ම banum අහන්නෙ ඒත් මම සැලෙන්නෙ නැහැ මගේ ගමන මම ඉදිරියට ම යනව ඔබ දෙපලටම ජේසු පිහිටයි
@romeokinko958
@romeokinko958 4 жыл бұрын
එකඇත්තමමත්.රටදුක්විදලා.ගේදර.හැමොටම.වුදවුකරා එත්.අදඅපි.රටතනි.වුනට.තමන්ගේකියලා.කවුරැත්.නැ.එකනිසා.කාටවත්.ඔනවට.වුදවුකරන්න.එපාමට.අත්දැකීම් .තියනවා.හොදට
@nishaniyatiwella5420
@nishaniyatiwella5420 4 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් . ජීවිතයට බොහෝ දේවල් එකතුකර ගන්න අවස්ථාවක් ලැබුන එක ගැන සතුටුයි . ස්තුතියි .
@kasunik7875
@kasunik7875 3 жыл бұрын
Lkk Mk
@seethaniwijesinghe6269
@seethaniwijesinghe6269 3 жыл бұрын
ඔබ වැනි කට ඇති දුවක් බිහිකළ දෙමාපියන්ට පින්සිදු වෙවා!!! අසංග ඔබ තමයි හොදටම කලේ....
@mudithasandamali3189
@mudithasandamali3189 4 жыл бұрын
Great.great.supper. ගෙදරින් ගොඩක් ආදරේ ලබලා ස්වාමියා ලගට ඇවිත් ගෙවන ජීවිතේ ගැන වීඩිඕවක් කරන්න මිස්.බොරුවට අඩ දබර වන පව්ල් දස දහසකට සතුට ගේන්න පුලුවන් හඩක්,ගැම්මක්,ශක්තියක්,ඔබ සතුයි.
@Devinkanurandi
@Devinkanurandi 4 жыл бұрын
ඔව් එ්ක වටිනවා
@kumreharat2307
@kumreharat2307 3 жыл бұрын
Godak dewal igena gaththa...harima Asai...ලස්සනයි mis ..❤️❤️❤️
@kawshalyabuddhini3897
@kawshalyabuddhini3897 4 жыл бұрын
මට අවුරුදු 21යි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒකට ගොඩක් පින්
@lalthushara7909
@lalthushara7909 4 жыл бұрын
Uj
@nuranganamal578
@nuranganamal578 4 жыл бұрын
Atthatama godak dewal igena gatthada oya
@samith1584
@samith1584 3 жыл бұрын
🤩🤩
@inokakulathunga3714
@inokakulathunga3714 2 жыл бұрын
@@lalthushara7909 p
@kchandanithilakarathne7259
@kchandanithilakarathne7259 4 жыл бұрын
අමා මිස් මම හරිම ආසයි.ඔබතුමියගේ ලස්සන කතාවල් දේශන.වචන.ගොඩාක් පිං දිර්ඝායුෂ ලැබෙිවා
@prasiyavlogs6400
@prasiyavlogs6400 4 жыл бұрын
Athathama kiyana mata amma kenak wage kiyala denawa harima hara barawa hodin අවබෝධය karanawa .. good ❤ job ... තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ...
@sanjudilrukshi4591
@sanjudilrukshi4591 3 жыл бұрын
ඔබ තුමියට බුදු සරනයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ආදරෙයි අපි හැමෝම ඔබ තුමියට
@chamarabandara5106
@chamarabandara5106 4 жыл бұрын
අමා මැඩම් ...ඔබ හොඳ කෙනෙක්... දීර්ගායු වේවා..!
@jeevanipushpakanthi6922
@jeevanipushpakanthi6922 4 жыл бұрын
ඇත්තමයි. අපේ රටේ පිරිමි කැමති නැහැ කාන්තාවන් කැපී පෙනෙන චරිත වෙනවට. ඔවුන් හිතන්නේ පීතෘ මූලික සමාජයක් වශයෙන් හැඳින්වෙන අපේ සමාජයේ පිරිමියා කියන සතා මොන ඔලමොට්ටල වැඩක් කරත් ඒක හරි දෙයක් කියලා අනිත් අය පිළිගත යුතුය කියන අදහසයි. ඔබතුමියට ගරහන අයත් ඒ වගේ තමයි.
@dulanichandrakanthi8229
@dulanichandrakanthi8229 4 жыл бұрын
මෙපමණ කාලයක් ඔබ තුමිය කොහෙද හිටියේ අහන්න අහන්න ආස හිතෙනවා ගොඩක් ස්තුතියි
@gnanawickramasinghe1684
@gnanawickramasinghe1684 4 жыл бұрын
Weda ssataahana harima saralai.sundarai.mata hithune obathumiyage aadahaswalata matath dambanda viya hekinam......obbata mata atha diya helinam ....mamada wasanaeantha we.
@alone_ameesha1076
@alone_ameesha1076 4 жыл бұрын
ඔබ තුමියගේ දේසන ඉතාමත්ම වටිනව ඔබ තුමියට දීර්ඝයුවේවා
@Alagiyawanna
@Alagiyawanna 3 жыл бұрын
කැඩුණු අතක වේදනාව සුවපත් කරනවා වගේමයි රිදුනු හිතක් සුවපත් කිරීමත්..හදවතින්ම ආචාරය..ඔබතුමන්ටත් ස්තූතියි නිවැරදි දේ මිනිස්සුන්ට ලබාදීම පිළිබඳව.. චිරං ජයතු..
@ranibandara212
@ranibandara212 Жыл бұрын
තෙරුවන් සරනයි ...!ඔබ තුමියට, දීර්ඝායු වේවා ..! මමත් ජීවිතේ තනිවූ කාන්තාවක්. මමත් උඩුගම් බලා පීනන කෙනෙක් වසර 19ක් තිස්සේ ඒ ගමන මා යනවා. ඒක ගොඩක් දුශ්කරයි. ඒත් ඒක සුන්දරයි...
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 4 жыл бұрын
ගොඩක් ස්තුතියි. ඔබ. තුමියට. තෙරුවන් සරණයි.. හොඳයි. වැඩ. සටහන.
@piyumimadushani5621
@piyumimadushani5621 4 жыл бұрын
Aththenma obathumiyagen asanna wu wachana pelin sitha suwapath wuwa, jivithaye watunu thanin nagitinnata shakthiyak wuwa. Theruwansaranai !!!!
@visakamaddage2537
@visakamaddage2537 3 жыл бұрын
මම අවුරුදු 53ක කාන්තාවක් ,ජීවිතේ දැන් වයසයි කියලා දරුවො හදලා ගෙදර වැඩ කරලා ඔහේ ඉන්නවා කියලා හිතා හිටියෙ ,ඔබ තුමියගෙ වීඩියෝ බලන්න ගත්තට පස්සෙ පුදුම ප්‍රබෝධයක් දැනුනෙ .අපේ යුගයේ කෙනෙක් අපි මොනවාද කරන්නෙ .මටත් ආසයි ඔබ තුමිය වගේ ජීවිතේ ලස්සනට දකින්න .
@dilushaamarathunga396
@dilushaamarathunga396 4 жыл бұрын
Godak adarei obathumiyata. Oba harima hoda Adarshamath mawak.. obawa dawsaka as idiripita dakinna mn prarthana krnawa.. obathumiya krna sewawa mn agaya krnwa... obathumiyata budusaranai..
@kanishkachamikara6035
@kanishkachamikara6035 2 жыл бұрын
මහත්මිය ඔබ තුමියගේ වැඩ සටහන කට සහභාගි විමට මාහට අවස්ථා වක් දෙන්න බොහොම ස්තුති
@nuwazapakse280
@nuwazapakse280 4 жыл бұрын
අනේ හරිම ලස්සන කතාව ඔබතුමියගෙ කතාව අහනකොට හිත පිරෙනව
@renukarathnayaka2325
@renukarathnayaka2325 4 жыл бұрын
හරිම ආසවෙන් කාලය වෙන්කරගෙන බලන්නෙ අපිට දෙන උපම උපමෙය එඅටිනව මහ මෙරක් ගැහැනියක නොව ජව දෙනුවකි හරිම ආඩම්බරයක් වාසනවන්ත සුබම සුබ දිවියකට සුබ පතමි . විදේශ ගත අපිට දෙන දැනුම වටිනව මහමෙරක්.
@ranathungaug9068
@ranathungaug9068 4 жыл бұрын
C bY n
@amashanidasanayaka1047
@amashanidasanayaka1047 2 жыл бұрын
Harima hodai miss. Godak pin miss me danuma denawata. Me wadasatahana karata me mahathmayatath thanks👏
@devikamamathkematikumari3962
@devikamamathkematikumari3962 4 жыл бұрын
හරිම වැදගත් දේශනයක් මම ඔබතුමියට හරිම ආදරෙයි බුදු සරනයි ඔබ තුමියට
@sriyaninissanka1410
@sriyaninissanka1410 2 жыл бұрын
ඔයා ගේ දේශනා ඉතා අනර්ගයි.ආසාවෙන් අහන් ඉන්න පුලුවන් .ජීවිතය ට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්.🌹🌹
@sandamaliwasana3631
@sandamaliwasana3631 3 жыл бұрын
ඔබතුමියගෙ දේශන වටිනවා,❤️තෙරුවන් සරණයි 🌷🌷🌷
@hiranmichael6360
@hiranmichael6360 3 жыл бұрын
අක්කෙ ඔයාගෙ හැම දෙශනයක්ම නියමයි ❤👍
@kumarikwt6079
@kumarikwt6079 Жыл бұрын
Attamaimadam. Mamat ahmi. Mama. Miniyatawadinna. Na. Awagaematama adadawasa lassanataatakaranawa
@chandranijayasingha7718
@chandranijayasingha7718 4 жыл бұрын
හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙවන් වැඩ සටහන් මේ program එක හරහා ලෝකවාසී සියලු දෙනා හටම දැනුමක් ලබා දෙනවා ට 🙏🙏🙏🙏
@raminiramini40
@raminiramini40 4 жыл бұрын
mis mama harima asai desana ahanna kanthawanta gruhastha hinsanaya godakma thiyenawa
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
අමාමැඩමි ඔබගේ දේසන ඉතා ආකර්ෂණියයයි.අමිලයි.අගෙයි.ආදරණියයයි.ඔබට තෙරැවන් සරණයි!
@bsenawirathna6908
@bsenawirathna6908 4 жыл бұрын
Mama wayasa 52 Ka kanthawak ,hamadama udgammbala peenana kenek. Obathumiya Hari. Matath kawadath iwre depaththe ayawa Scala une na.obata theruwan saranai!
@nelumkumari1232
@nelumkumari1232 4 жыл бұрын
හරිම ආදරෙ හිතෙනවා මැඩම් මම මේ වැඩසටහන් බලන්නෙ දවස් දෙකක් තිස්සෙ එත් කොටස් ගොඩක් බැලුවා හරිම ආසාවෙන් අහන් ඉන්නවා ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරොගි සුවය තෙරුවන් සරණයි මැඩම්
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මහත්මියනි හොය හොයා බලන්න පුරුදු වෙලා මම දැන් ඔබ තුමියගේ වීඩියෝ .. හරිම වැදගත්..❤❤❤❤තව තවත් ශක්තිය දෛර්ය ලැබේවා. ඔබ ට.
@mayuraprasanna297
@mayuraprasanna297 3 жыл бұрын
Walak dagena balapanko hoya hoya
@yashicadabare9148
@yashicadabare9148 4 жыл бұрын
Mama bohoma adare karana kaanthaawak. Aya mage jeewithe wenas karapu kenek.Maath aya wagema udugam bala pinanna uthsaha karana kenek. Kaanthawan wenuwen katha karana me madam ta thawa thawath boho hith niwanna hakiyawa labenna prarthana karanawa. Budusarani
@senanayakenilanka3688
@senanayakenilanka3688 2 жыл бұрын
❤ඔබතුමීයගේ නම අමා වගේම ඔබේ වචනත් අමාවතුර වගේ රසවත්
@sunalipramodika4548
@sunalipramodika4548 4 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
@himalijayasinha7998
@himalijayasinha7998 3 жыл бұрын
Asanka malli amadisanayaka mahathmiya danava thavath kathbak karanna
@samanthikathika2662
@samanthikathika2662 3 жыл бұрын
Mama godak dawal igana gaththa. Godak Thanks. Madam.
@shincool1705
@shincool1705 4 жыл бұрын
Shok ane oba tumiya...hitata puduma vidihata watinawa adahas....obatumiyata teruwan saranai .
@matheeshanawanga1604
@matheeshanawanga1604 4 жыл бұрын
අනේ මැඩම්. මම ඔබ තුමියට හරිම කැමතී. ඔබ තුමියගේ දේසන මම හැමදේම අහනවා. ඔයා හරිම. පිං patai
@PiyathilakaAkmeemana
@PiyathilakaAkmeemana Жыл бұрын
Mama Harima Asai Obathumiyaga Wadasatahawalata Thankyou
@oshadhimarapana5733
@oshadhimarapana5733 3 жыл бұрын
ස්තූතියි මේ වැනි වැඩසටහන් තුලිනි බෝහෝ දේ ඉගෙන ගන්න පුළුවන්
@slb2kkilahansaka634
@slb2kkilahansaka634 4 жыл бұрын
Obathumiya ta kiyanna kamathi. Ape rate riyaduranta thawa thawath wadasatahan karana godak hoda hoda a wadasatahanak. Lankawe godak aya had Anna puluwan obata. Godak sthuthi
@slakaandsubasampathsudarsh2184
@slakaandsubasampathsudarsh2184 4 жыл бұрын
Wow thanks madam your very great ❤❤❤👍👍👍
@sowarnasowarna7435
@sowarnasowarna7435 3 жыл бұрын
Asama asa wada satahanak budu sarabae
@champikajeewanthi5943
@champikajeewanthi5943 4 жыл бұрын
මම ගොඩක් ආසයි මිස් ඔබතුමියගේ කතාවට..ස්තුතියි.
@thusithashahi2480
@thusithashahi2480 4 жыл бұрын
හරිම වටින අදහස්. ස්තුතියි
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 4 жыл бұрын
Oba tumiya ta budu saranai..godak watinawa obage me desana wall ahan inna asai wagema hoda adarsha dewl godak oba tumiyagan Dena ganna puluwan wenwa godak istuiti madam
@spk6299
@spk6299 4 жыл бұрын
👏🏼👏🏼👏🏼👏🏼💕💐 අඩහෝරාව විනාඩි 5 ක් වාගෙ. බොහොම ස්තුතියි 🙏. සියලු දෙනාම සුවපත් වේවා.
@kelumlasantha
@kelumlasantha 3 жыл бұрын
තෙරුවන් සරණයි shanthini
@hemalikulathunga4048
@hemalikulathunga4048 4 жыл бұрын
Its very difficult to change the attitude of the people.But your confidence is very high. Your approach method is marvelous.. Go head dear. My salute to you.
@withmyeyes2709
@withmyeyes2709 4 жыл бұрын
Proud of you akka as a pushpian.. Wish you All the very best..
@buddhikamohottala322
@buddhikamohottala322 4 жыл бұрын
Madam obata budu saranai.ratak watina duwek ,mawak oba.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamaldon7333
@kamaldon7333 4 жыл бұрын
Ama obage wadasatahan hrima kalochithai jayawewa mathiniyani
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 4 жыл бұрын
ඔබ තුමිය මිනිසුන්ට හරවත්දේ ලසස්සනට පෙළ ගස්වමින් සිනහමුසු මුවින් මේ කරන කථාබහ ඉතා අගයකොට සලකමි.ඔබ තුමියගේ සියළු පැතුම් ඉටුවෙිවා .තෙරුවන් සරණයි 🙏🙏🙏👍👍🌷🌷🥀🥀🥀
@nirmala.kumari2561
@nirmala.kumari2561 4 жыл бұрын
Godak hoda wedasatahanak asai ahagenaenna godak watina therumak athidewal sthuthi budusaranai madam dirga ayusa labewa
@sankasanka7422
@sankasanka7422 3 жыл бұрын
බුදුසරණයි අම්මා 🙏🙏🙏
@sanjayapathirana5063
@sanjayapathirana5063 2 жыл бұрын
🙏 තෙරුවණ් සරණයි ඔබට!!
@surangajayalal1232
@surangajayalal1232 4 жыл бұрын
Mathiniyani bohoma pin Theruwan saranai Dirgayusa labewa... Asanga obatath thanks
@liyanagesandaka816
@liyanagesandaka816 4 жыл бұрын
Ama disanayaka mahathmiya man asama karana carithayak. God bless you
@hwskumari4276
@hwskumari4276 4 жыл бұрын
ඔබතුමියගේ දේශන අහයින්න ආසයි ඒ වගේම වැදගත්ඔබතුමියට කතාකරන්න පුලුවන් අන්කයක් සදහන් කරන්න
@sankasanka7422
@sankasanka7422 3 жыл бұрын
කව්රු කෙසේ කොහම කීවත් 💞💞අපිට එය අදාල නොවේ අම්මා 💞💞
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
බොහෝම ස්තුති ❤🙏
@nilukalu
@nilukalu 4 жыл бұрын
Awesome discussion! What a great half an hour to give the best to the public! Our gratitude for sharing very valuable ideas.. love to hear more discussions like this.. Blessings!!!
@dammikaperera6326
@dammikaperera6326 Жыл бұрын
Ppppppp
@samadarakuma3281
@samadarakuma3281 4 жыл бұрын
Obatumalage Lassana Vatina Wedagath Deshana Walata Ma Godak Agaya Karnwa. Adambari. Obatumiyata Terum Sarnai.
@chandanichandani7518
@chandanichandani7518 4 жыл бұрын
Harema wathagatha oba tumeyaga වැඩසටහන්
@chandraniwijerathna1000
@chandraniwijerathna1000 4 жыл бұрын
Theruwan saranai oba thumiyata mn godak adarei igenaganna godak dewal thiyenavaa mn kuwait wala
@kavshalyadasanayake5947
@kavshalyadasanayake5947 4 жыл бұрын
ඔබ කියන කතා ඇත්ත මම අද ඔබව හදුනා ගන්නෙ...
@nayanakanthithilakarathna3168
@nayanakanthithilakarathna3168 4 жыл бұрын
Mahatmiya obata godak pin godak de gan danagatta thank you madam
@kuwaitkuwait9067
@kuwaitkuwait9067 4 жыл бұрын
අනිවර්යෙන් මෙතුමියත් එක්ක තව විඩියෝ එකක් කරන්න.ඔබට එතුමියට ජයෙන් ජය
@dhanuprasadi3151
@dhanuprasadi3151 4 жыл бұрын
godak wadagath.thank u vry much.ai methumiyta baninwa kynne.Minissunta help karanna gihin banum ahanwa kynne hithala blnna one deyak.ratak wdyta issarahata ynna puluwan weida ithn.methumiya naraka wdyta hasirena dyk neweine me vdo wala thynne.pudumai minissu.kuhakai onawata wada.
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
Budu saranai
@chandanifernandosteiner531
@chandanifernandosteiner531 3 жыл бұрын
Madam obata godak isthuti
@lakshmikwt1161
@lakshmikwt1161 3 жыл бұрын
Aththamai oyawa dakkath hetha pirenawa.kathawa sansun hoden manasata dununa.❤❤
@anandajayakody1664
@anandajayakody1664 4 жыл бұрын
ඔන්න මචං ගැණු👍💐
@gangegedarachandragupthaku3332
@gangegedarachandragupthaku3332 4 жыл бұрын
Obathumiyatth asankarath.thanks
@jayanisurendra4495
@jayanisurendra4495 4 жыл бұрын
හරි ආසාවෙන් බලනව මිස් ඔයාගෙ programs ma cyprus 🇱🇰 awama enawa mis බලන්න 🙏🌷😘❤️
@usharilayanga947
@usharilayanga947 4 жыл бұрын
3rd
@nadeepriyadarshani6178
@nadeepriyadarshani6178 4 жыл бұрын
Godak watina දේශනයක් obata godak pin mewage thawa thawath deshana karanna shakthiya labewa
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
රටට සමාජයට වැඩක් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා ..තෙරුවන් සරණයි
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට හරිම ලස්සන අදහස් ජය වෙිවා👍👍👍👍🙏🙏🙏🙏
@nirmala.kumari2561
@nirmala.kumari2561 4 жыл бұрын
Me wedasatahana karapu obatath suba anagathayak wewa budusaranai
@dushshanthawimalarathna8730
@dushshanthawimalarathna8730 4 жыл бұрын
හොඳ වැඩසටහනක්.....ස්තුති
@wansooriya366
@wansooriya366 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට
@wimalinawarathna1073
@wimalinawarathna1073 3 жыл бұрын
asaai madam ahan enna.hinawa ratak watinawa hamadama oyage wadasatshan balanawa .kamathi oba thumiya munagahenna mata mage jeewithe apaya wage
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 11 10
53:21