පැටලැවිලි අවසන් කරන්න - තෘප්තිමත්වෙන්න - ඩුබායි හිදී සිදුකළ සදහම් දෙසුම 2023

  Рет қаралды 109,494

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер
@asunthashamali
@asunthashamali Жыл бұрын
ඔබවහන්සේ ගේ දහම අවබෝධ වෙන්න පිනක් තියෙන්න ඕනා
@renukaleanage62
@renukaleanage62 10 ай бұрын
Real truth !! ❤🙏🇸🇪🌹
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
මිනිස්සුන් කියපු දේවල් විතරක් අහලා ගරු ස්වාමින් වහන්සේගේ බණ ඇහුවේ නෑ මං😢😢ඒත් මට අහම්බෙන් අද අහන්න හිතුනා..ඇත්තමයි හිතුණේ පහු ගිය කාලය අපරාදේ කියලා..මොන තරම් ප්‍රායෝගික ද උන්වහන්සේගේ උපදෙස් ...මේ තමයි බණ..මොන දේ කරන්නත් අපි හිතන විදිහ වෙනස් කර ගන්න ඔනි කියලා ...හාමුදුරුවන් කියනවා වගේ කන්න බොන්න ඔනී සල්ලී ඔනී නිවන් දකින්නත්...මේක තමයි තිත්ත ඇත්ත...අපේ ස්වාමින් වහන්සේට ත් සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
කියන දේ තාත්විකයි..අඩු පාඩුම දකින්න ඔනී නෑ
@tharindudilshara12345
@tharindudilshara12345 Жыл бұрын
අපාය නෑ කියලා ඔප්පු කරන්න කියන්න,,බුදුදහම වනසනවා මෙ කෙනා හිතෙන හිතෙන දේ කියලා..
@agampodi
@agampodi 6 ай бұрын
ප්‍රායෝගික දේවල් අහන්න නම් ඉතින් counselors ලත් ඉන්නවනෙ. මෙයා කියන්නෙ බුදු බණ නෙමෙයි මිනිස්සුන්ට කාලා බීලා ජොලියෙ ඉන්න කියන බණ. මෙලොවක් පරලොවක් නොදන්න, සසරෙ භයානකකම නොදන්න අයට මේවා හොඳ උනාට බුදු රජාණන්වහන්සේ ඔයිට වඩා ගැඹුරු දෙයක් කිව්වා අවබෝධ කර ගන්න. ඔය වගේ ප්‍රායෝගික පහසු දෙයක් කියන්න නම් ගෞතම බුදු රජාණන්වහන්සේ ලොවට පහළ වෙන්නෙ නෑ.
@pt12lakmal_
@pt12lakmal_ Жыл бұрын
ඔබ වහන්සේගේ දෙෂනා අහන්න ලැබිම ඇත්තටම මාර සතුටක් ..තෙරුවන් සරනයි..🙏
@chandana2689
@chandana2689 Жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරොගි වෙවා
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
අති විශිෂ්ටයි ස්වාමීන් වහන්ස.🙏💛🙏💛🙏💛
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏
@P.N.WJayasekara
@P.N.WJayasekara 7 ай бұрын
❤ oba wahanseta mage namaskaraya wewa..
@chrishanthi-pubudini
@chrishanthi-pubudini Жыл бұрын
🙏 වටිනා, සුපිරි දේශනාවක්. 😍🙏💐💖
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
තෙරුවන් සරණයි රහතන් වහන්ස සාදු සාදු සාදු 👍
@himaliteacher1145
@himaliteacher1145 Жыл бұрын
මේ දේශනාව මම ආසම පූසන්ගේ කතා කියු නංගිගෙ කතාවට.හරි විවෘතයි අව්‍යාජයි.සතුට.සතුටින් ඉන්න.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@shanthidassanayake3685
@shanthidassanayake3685 Ай бұрын
නමස්කාර වෙවා ......
@mind4548
@mind4548 Жыл бұрын
Obawahanseta deergausha labewa!❤❤
@thamaraseewd5097
@thamaraseewd5097 Жыл бұрын
Swinvahansa අසරණ mata me daramaya pihitak wewa mage hithe nira duken midenna
@jayam1429
@jayam1429 Жыл бұрын
මට දැනෙන... ලොව පවතින ... සිත් සතන් නිවෙන සහ නිවන... එකම බුද්ධ වචනය වෙන 🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🥀🥀🥀🥀🥀🥀🥀🥀
@malinijayasinghe779
@malinijayasinghe779 Жыл бұрын
​@YooriiyaSamaantha-ib9tmXd CCC C CX fc fr
@HBe-p8w
@HBe-p8w Жыл бұрын
@@mythbuster4712😂😂😂
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
SATHYA DESHANA ! The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@leenaleyanage8845
@leenaleyanage8845 Жыл бұрын
ජිවිතේ .ට.මෙවැනි .ධර්ම දෙශනා මෙසේ .හෝ.අසන්නට .ලැබිමත්..මා.කල.භාගයක් .ලෙස .සලකමි ඔබවහන්සේට. දිර්ඍයුෂ. ලැබෙවා,
@geethanikodikara-pj3xw
@geethanikodikara-pj3xw Жыл бұрын
ඔබ වහන්සෙගෙ සිත ගැනම දෙශනා අහන්න කැමති බුදුන් ගෙ සරනයි
@donapiyaseeli2435
@donapiyaseeli2435 Жыл бұрын
සාදූ සාදු සාදු තෙරුවන් සරනයි
@sarathwickramasooriya6397
@sarathwickramasooriya6397 Жыл бұрын
විශිෂ්ට ධර්ම දේශනාව. 🙏🙏🙏🙏❤
@mahindaherath1971
@mahindaherath1971 Жыл бұрын
අවංකම මෙයට සවන් දීමෙන් ප්‍රශ්න නිරවුල් කරගැනීමට පිළිතුරු ලැබුනා , තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවබෝධයක් ලැබුනා , ඔබ හැමට විසාල කුසලයක්.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
සාදු සාදු සාදු ♥️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sadu Sadu Sadu ! Budusarani, Obawanseta
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@YooriiyaSamaantha-ib9tm නිරාගමික කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පෙක් .😀උබල වගේ පිස්සො ඉන්න කන් මාලිමාව ජීව්තේට දිනන් නෑ. ඒ කට උබට ස්තූතියි .👍
@PathmawathiKariyawasamkankantr
@PathmawathiKariyawasamkankantr 7 ай бұрын
Attatama obawahanse magapala labu uthumm kenek wiyauthui
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu magaa geevithaya vinasaya wee.thebuna avasthava 2016 vasaraa.12-31oba vahansegaa dasana asa.maga.setha thanpath unaaa adatath oba vahansega dasanaa nitharama asanava oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@sajeewamadushanka8063
@sajeewamadushanka8063 Жыл бұрын
සාදු සාදු සාදු 100% completed. විනාඩි 50යි. පලමු වරට මම මෙහෙම සාදු කියලා කමෙන්ට් කළේ ඇති වුණ සතුටට.මටත් දැන් අවුරුදු 36යි😁😊🙏🙏
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Bedunuset suwapatkarana obawahanseta theruwansaranae
@vamfonseka421
@vamfonseka421 6 ай бұрын
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa....
@anudelthalawa8093
@anudelthalawa8093 Жыл бұрын
ජීවිතේට හෙනගහන්නා වගේ ප්‍රශ්න ආවත් හිත කලබල නෑ හිත සන්සුන් හිත නිවිල ගිහින් .ප්‍රශ්න තියෙනව ඒත් හිත කලබල නෑ දූකකුත් නෑ.සද්ධර්මය තුල ජීවත් වීම යනු ජිවිතේ නිදහසේ විඳීමයි.🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
ඔහොම යමූ. කියන්න තියෙන දේ ලියා දාන්න...නැතිනම් ඕක කියාගන්න බැරිවෙනවා ...❤❤
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@dankane2963 පවු තාම සොයනවා..අපි දැනගත්තෙ බුදූඋනා කීව දවසෙ. දැන් කොහොමත් රහත් වෙන්න බෑ. ඔබ වහන්සේ තාම දන්නෙ නෑ.. 😪😪😪
@frankenstein93
@frankenstein93 Жыл бұрын
නමෝ අමිතාභ බුද්ධ 🌸🙏📿
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
මම බලන්නෙම comments ❤❤❤
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
😂😂😂
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා,බුදු හිම්යනි.🙏🙏🙏❤❤❤❤
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
අනන්ත වූ විශ්වයේ පවතින එකම සත්‍යය අසන්නට සහ විශ්වයේ පණිවිඩය ගෙන ආ තථාගතයාණන් වහන්සේ දකින්නට ලැබෙන මේ ජීවිත කාලය ඔබට මට ලැබුණු භාග්‍යය ක්! 🙏🙏🙏🙏🙏🙏 උන් වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@JBandara-ny1xq
@JBandara-ny1xq Жыл бұрын
ලංකාවේ මෝඩයෝ ටිකක් ගෞතම බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියනවා... තොපි වගේ රට බංකොලොත් කරපු රාජපක්ෂලාට කඩේ යන යන නූගත් බයියෝ මේ තක්කඩියට රැවටිලා..
@විශ්මිලොවවටා
@විශ්මිලොවවටා Жыл бұрын
😢pissu hello
@hgphamanduwagamagepemasiri8045
@hgphamanduwagamagepemasiri8045 Жыл бұрын
සියලු ව්‍යාපාර දියණුවෙන් දියුණුවට පත්වේවා..හොඳපවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා.සාදු සාදු
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
😂😂😂😂
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts Жыл бұрын
Namaskara veava apea hamuduruveanea
@shanepissucolla
@shanepissucolla Жыл бұрын
oba wahanseta godak pin
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Жыл бұрын
Obawahanseta deerhayusha labewa !!!💐🙏🏼🙏🏼💐
@SathraSathra-dc3ur
@SathraSathra-dc3ur Жыл бұрын
Suwamin wahanseyte thayruwan. Sarenai
@samanwaduge67
@samanwaduge67 Жыл бұрын
"සත් හට වන බවදුකට වෙදාණන්..."
@dilshikagamage8088
@dilshikagamage8088 Жыл бұрын
Sadu sadu.Teruwan sarani.suwapath wewa
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Obha wahanseta deergausha lebee
@chutibaba9416
@chutibaba9416 Жыл бұрын
නමස්කාර වේවා
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Theruwan saranai
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
මේ වගේ දහමක් සජීවීව අහන්න ලැබෙන එකම භාග්‍යක්...🙏🙏🙏
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
@@stevenwallace9306 මචෝ බුද්ධ දර්ශනය දන්නවද,,, රහත් වෙලාද ඉන්නෙ... තව කී දෙනෙක් සුමගට ගත්තද ඔයා දන්න දර්ශනෙන්.... අනේ බං දන්න මගුලක් කතා කරහං,, උඹ දන්න දර්ශනේ,,,
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
@@stevenwallace9306 අඩුම ගානෙ දේශනාව ඉවර වෙන කං වත් අහපන්,,, ගිහියන්ට පැවිද්දන්ට, දෙපිරිසටම, ආධ්‍යාත්මික වත් , භෞතික වත් දියුණු වෙන හැටි කියනව,,, අඩුම ගානේ මේක අහල ලෞකික ජීවිතේ වත් ධාර්මිකව දියුණු වෙයල්ල,, උබල වගේ උන් තමයි බුදුන් ජීවමාන කාලෙත් නිගන්ටයොන්ගෙන් බණ අහල බුදුන්ට ගල් පෙරලන්න ඇත්තෙ...
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
@@stevenwallace9306 හා හා ඔයා රහත් වෙන්නකො දර්ශනය ඉගෙන ගෙන,,, අපි අපාගත් වෙන්නම්කො....
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
@@stevenwallace9306 අපි අපේ ගමන යන්නම් ඔයා ඔයා දන්න දර්ශනයකින් ඔබේ ගමන යන්නකෝ,,, මේකෙ වැලලෙන්නෙ නැතුව.
@maheshchinthaka6193
@maheshchinthaka6193 Жыл бұрын
@@stevenwallace9306 බොලා තමයි සියල්ල දන්නෙ... දන්නව නම් දේශනා කර කර ගියා නම් ඉවරනේ ... එතකොට දන්න තරම බලාගන්න පුලුවන්... බොලා බුදුන්ටත් වඩා දන්නවනෙ දර්ශන... ඒකනෙ මේ ජාතියම හිගා කන්නෙ. කො මිහිඳු හිමි මේ ලක් දෙරනෙ පිහිටුවපු දර්ශනය ... ඒක නිගන්ට භික්ෂූන් උදුර ගෙන ජාතියම හිගමනට ඇදල දැම්ම... බුදුන් දෙසූ දර්ශනය ජීවමානව තිබුන නම් මේ ජාතිය හිගා කන්නෙ නෑ,,, බුදුරදුන්ගෙ දර්ශනය කිය කිය නිගන්ඨයො එක එකාට හිතෙන දේ දේශනා කරන්න ගත්ත,,,එදා ඉඳන් ජාතියම හිගා කනව...
@SaliyaPyshpakumara-un6vg
@SaliyaPyshpakumara-un6vg 6 ай бұрын
අක්ක සුපිරි
@kasunbandara6362
@kasunbandara6362 Жыл бұрын
Samantha badra thero is my spiritual leader ❤.
@padmadahanayake8768
@padmadahanayake8768 6 ай бұрын
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹
@andriandri5153
@andriandri5153 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@GirlyKankanamdurge
@GirlyKankanamdurge Жыл бұрын
Manage namaskaaraya veeva
@Vihanga14
@Vihanga14 Жыл бұрын
Yes of course
@samanwaduge67
@samanwaduge67 Жыл бұрын
"සත් හට වන භව දුකට වෙදාණන්...!"
@meddagewimala2060
@meddagewimala2060 Жыл бұрын
සත වෙත බුදුන් වඩිනවා🙏🌹🌹🌹🌹🌹🙏
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
@@mythbuster4712 ඔය ඔක්කොම videos අපිත් බැලුවා..උන්වහන්සේ එහෙම බැන්නා කියලා ඔයා තේරුම් ගත්තා එච්චරයි....කෙනෙක් කියපු දෙයක් තමන් තේරුම් ගත්ත විදියෙන්, ඒ පුද්ගලයා ඒකමයි කිව්වේ කියලා වගකීමක් දෙන්න යනවා නම් ඒකත් තමන්ගේ අවබෝධය.තමන් ඉන්නේ කොතනද කියලා මිම්මක්.ඔයාට තේරුන විදියම නම් අනිත් අයටත් තේරුණේ එහෙනම් ඒ හැමෝමත් ඔහොම හිතන්නෙපැයි...තේරුම් ගන්න, තේරුම් ගැනීම් විවිදයි කියලා...එතකොට අඩුපාඩුව තියෙන්නේ තේරුම්ගත්ත විදියේ...ඒ කියන්නේ තමන් අතේ... ඒක අනිත් අයට ප්‍රශ්නයක් නෑ.. අනික ඔයා කොච්චර comments ගැහුවත් වැඩක් නෑ මේ හාමුදුරුවන්ට කැමති මිනිස්සු කැමති වෙලා ඉන්නේ ශ්‍රාවකයෝ විදියට...උන්වහන්සේගේ දේශනා අහලා ගත්ත දේවල් ඔයා කියන මේ වචනෙකින් කනපිට ගහයිද.පිස්සු කතාකරන්නේ.ඒ වචන වලින් තනිකර ජීවිතයම කනපිට හරවපු අපිට ඔයා ඇවිත් මොන සාක්ශිය පෙන්නුවත් වැඩක් නෑ....මොන නාට්‍ය රගදැක්කුවත් ඔයාලා..ඒව ඔයාලට.අපිට ලැබුන ආධ්‍යාත්මික ජිවිතය ඔයාගේ කුණු,අප්‍රාණික වචන වලට දෙන්න බෑනේ සහෝ...ඒකට ගහලා නැති කරන්න ඔයාට ලේසි නෑ නෙවෙයි බෑ...ඔයා මෙහෙම comments දානවා කියන්නේ ඔයාව තමයි දේවදත්ත විදියට පේන්නේ...ඒක ඔයා ඔප්පු කරකර යන්නේ...හැබැයි මේ හාමුදුරුවන්ට අකමැති පිරිසක් එක්ක එකතු වෙලා comments ගගහ හිටියොත් මේ හාමුදුරුවන්ව ඔබ පිරිස අතර දේවදත්තයෙක් කරගන්න ඉතාම පහසුවෙන් පුලුවන්. ගැටලුවක් නෑ දිගටම කරගන යන්න නැත්තන් කිසි go එකකුත් නෑ...ගල් මුල් නැතුව ගඟක් ලස්සනත් නෑනේ... දේවදත්ත අනුගාමික හරි බුද්ධ අනුගාමික හරි මිනිස්සු ඒ මිනිසුන්ගේ දැනෙන ප්‍රමාණයෙන් නතර වෙලා ඉන්නවා..තම තමන් කරන්න ඕන තමන් ගැන හො⁣යාගන්න එන...තමන්ව හොයාගන යද්දි තමන්ගේ ගමනට සුදුසු ශ්‍රාස්තෘවරුයි මුනගැසෙන්නේ.ඔයාගේ ගමනේ ගුරුවරයෙක් ඇතිනේ.එතුමා ළඟ ඔයා ඉන්න..අපි ඒක වෙනස් කරන්න එනවා නම් ඒක අපේ අවබෝධයේ අඩුවක්..ඒක තවකවුරුත් කිව්වට වෙනස් වෙන් නෑ..වෙනස් උනත් තාවකාලිකයි.නැවත සොයාගන එනවා තමන්ට තමන් අවබොධ වෙන තැනටම..
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
😂😂😂
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ ඔය වැඩ ඉන්නේ සමන්තභද්ර බුදුන්වහන්සේ බව තේරුම්ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කිසිදාක දරුවන් ගෙන් යැපෙන්න හිතන්නවත් එපා කොපමණ දරුවන් හොදවුනත් නරක් වුනත් ඔවුන් ඔබව පිලිකාවක් ලෙස ගිල දමන්නේය. .සියල්ල අත්හැරියා කියා සිතුනාට එතන ඇත්තේ අසත්‍ය හරහා මරු වසගයට පත්වීමයි. . දැන් මම නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට පාරට බහින්නේ හැව ඇරපු ණයෙක් වගෙයි. මම ලෝකයට බිහිකල මවුපියන් වෙනුවෙන් යමක් කල යුතුය.එය ලෝකෝපකාරය වන්නේය. දැනට ඇති එකම ඉලක්කය ඒ බර මල්ල උමන්දාවට පුජාකර භාග්‍යවතුන් වහන්සේ ලග ඇති යමක් සොරා ගැනිමයි. මක්නිසාද උන්වහන්සේ මට හොද නරක ඉගැන්වු නිසා එයට දඬුවමක් දීම අවශ්‍ය වන නිසාය උන්වහන්සේ ඕක වෙන අයගේ කරේ තබන බව මට හොදටම විශ්වාසයි . නොමලොත් මම 2023 ජුලි හත මලජූලියක් වෙන්න මේ රටෙන් චුත වන්නේමය.ලොව පහලවු අසිරිමත්වුද පරමාදර්ශීවූද භාග්‍යවතුන් වහන්සේට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. නිමාමි බුද්ධං ගුන සාගරංතං. ❤❤❤❤❤❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු.❤❤❤තෙරුවන් සරණයි...
@sandaruhasith744
@sandaruhasith744 Жыл бұрын
එහෙමයි 😂😂😂😂 මෝඩ කපිල
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
​​@@sandaruhasith744යා මට මෝඩ ගොනා කියන්ත.මක්නිසාද අම්බලමේ පිනා. පිනා..ඒක බිදපු ගොනා ගොනා .ඒ ගොනා මම තමයි. මහනුවර සම්මා දිට්ඨිය 10 කලේ මෝඩ වැඩි නිසයි ඔයාට තෙරුවන් සරණයි. දරුවා...❤❤❤❤❤❤❤
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
2017 06 23 වැනිදිනය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනා එදා මම බැනුම් අහන බුදුන්වහන්සේ දැක්කා. ඒ කථාවෙ බැණුම් අහල බුදුන් දකින්න වාසනාව මට ලැබුණැ. සම්මා ධිට්ඨි ද 10 මහනුවර දළදා පර්ෂධයේදි කරලා අභිෂේක උත්සවය ගන්න පුලුවන් වුනා ..පොල්ගොල්ලෙ බුදුරැස් විහිදුනා .දැන් ආය උත්සව ඕනිද නැහැ අද 2023.06.23 වැනි දින නවසීලන්තයට දවල් කාලය පෑය හත හමාරට අඩුයි.මෙහෙම වෙන්න පුලුවන්ද. ඉතින් ඔය වෙලා තියෙන්නෙ.වැඩි ආලොකය සොයාගෙන මෙරුවෙක් වගේ උමන්දාවට ඇවිත් ආලෝකයෙන් දැවීයන්න වූවමනයි. අපි බලමු ධර්ම චක්‍රයකරකැවෙන හැටි .කොහොමද කියලා..❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@sandaruhasith744
@sandaruhasith744 Жыл бұрын
@@kapilarathnedissanayake9425 කපිල මාමා ඔයාගේ හොදට ම ට්‍රැක පැනල තියෙන්නේ 🤣🤣🤣 මෙන්ටල් out හැමිල්ටන් වල හොද මානසික වෙදෙක් හම්බෙන්න සමන්ත ගේ බන නිසා අර ගායකයෙක් පිස්සු වැටුන මතකද කපිල මාම පව් මට දුකයි 😭😭😭
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
@@kapilarathnedissanayake9425ඔබට හරි..මම ලංකාවේනේ❤ මම
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
Good explain 🎉
@wimalarathnawimal5203
@wimalarathnawimal5203 Жыл бұрын
Taruwan saranai hamuduwane😊
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 Жыл бұрын
My respectful salute to you Ven Sir for transfusing life blood into my blood vessels .
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
විසි එක් වැනි සියවසෙහි...ලොවට ආර්ථික සමෘද්ධියට හා ආධ්‍යාත්මික සමෘද්ධියට දේශනා පවත්වන...මහා දාර්ශනිකයාණෝය.. සිරි සමන්තභද්‍ර මහ මුණි වරයාය. බුදු වරයාය.. මානසික බැඳීමෙන් නිදහස් වන....සිතේ නිවීම..රහත්බව... මමත්වය සුන්වී...
@hesh130
@hesh130 Жыл бұрын
❤❤❤😊😊😊😊 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏
@mangorrajakaruna9165
@mangorrajakaruna9165 Жыл бұрын
❤යහමින් සිනාහ හඪ හද පතුලින් එනවා..දහමින් හිරු දිනක රට එකමුතු වෙනවා..❤
@prashanthihettiaratchi1207
@prashanthihettiaratchi1207 Жыл бұрын
Great ideas!
@vinushasilva9179
@vinushasilva9179 8 ай бұрын
<a href="#" class="seekto" data-time="2128">35:28</a> බලාපොරොත්තු වැඩිකම නිසා සතුට නැති වෙන්නේ <a href="#" class="seekto" data-time="2675">44:35</a> සතුටින් ඉන්න මිනිසාගේ කතාව
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Manusha wargayage Site atiwen ginna niwalanna Wishwaye ati ekama Sathya Lakmawata dayada kala Keshara sinharajayanani Obawanse Sathakinme Jiwamana Budukeneki ! Mage namaskaraya Wewa
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
Obawahanseta namaskara wewa. Ma hata deshanayata oba wahanse wada sitina ithanayata emata nolabuma.namuth mata e gena kanagatuwak ne. Oba nisa ma newatha ipadi atha eya pahadili kirimata wachana netha ma dan sitinne dubai
@anuradhasamaraweera4119
@anuradhasamaraweera4119 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Lahiru61582
@Lahiru61582 Жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@rubysenaratne5210
@rubysenaratne5210 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@chamilawijesinghe8580
@chamilawijesinghe8580 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🙏
@isharainutube
@isharainutube Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@anurpriyantha3865
@anurpriyantha3865 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
🌹🌻🌹🌻🌹🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthamanage9808
@ajanthamanage9808 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏
@menom8051
@menom8051 Жыл бұрын
😍😍😍😍😍😍😍
@amilaprabath1741
@amilaprabath1741 Жыл бұрын
🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilaniherath1387
@dilaniherath1387 Жыл бұрын
🙏🙏🙏💐💐❤️
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@charithabalasooriya2811
@charithabalasooriya2811 Жыл бұрын
🙏🏼❤️❤️
@liyanagenirmal6281
@liyanagenirmal6281 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 Жыл бұрын
Ginigena dawena hadawath sisil pan bindakin nivana oba wahanse budu keneki .
@Image.249
@Image.249 Жыл бұрын
<a href="#" class="seekto" data-time="79">1:19</a>:34 මේ කාන්තාව ටිකක් pooja umashankar වගේ.👍👍👍 Film එකක නිළියකට ගන්න පුළුවන්.🎉🎉🎉
@madushanadeeshan5503
@madushanadeeshan5503 Жыл бұрын
නමස්කාර වේවා හිමියනි 🙏❤️
@madushanadeeshan5503
@madushanadeeshan5503 Жыл бұрын
@@mythbuster4712 හා
@madushanadeeshan5503
@madushanadeeshan5503 Жыл бұрын
@@mythbuster4712 හා
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
🙏☸❤👍
@hemasrikulasekara5587
@hemasrikulasekara5587 Жыл бұрын
May the trible gem bless thero and all of them
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
Swaminwahansa🙏 precious thoughts. This is the Universal Truth.🙏🙏🙏🙏🙏🙏🙏this is the precious time for you audience in dubai. Don't Ask silly cats and dogs questions from thero. Take the maximum benifits asking valuable questions based on life to get spiritual enhancement. 🙏🙏🙏🙏
@malanvimukthirathnayaka5061
@malanvimukthirathnayaka5061 Жыл бұрын
❤❤❤
@kankun174
@kankun174 Жыл бұрын
🙏
@manjulananayakkara9857
@manjulananayakkara9857 Жыл бұрын
🎉🎉❤
@aponsu4664
@aponsu4664 Жыл бұрын
💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aponsu4664
@aponsu4664 Жыл бұрын
💗
@aponsu4664
@aponsu4664 Жыл бұрын
❤️
@Harshaniudeshika12
@Harshaniudeshika12 Жыл бұрын
😊
@duoband_SimplyHot
@duoband_SimplyHot Жыл бұрын
⚡️☮️
@AmilAshan
@AmilAshan Жыл бұрын
විනය පිටකය ,සූත්‍ර පිටකය ,අභි ධර්ම පිටකය......අභි ධර්මය ඉගෙන ගන්න...එතකොට ඔබ බුදුන් දකීවී❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
@pt12lakmal_
@pt12lakmal_ Жыл бұрын
😂 ..ඔයා දර්මට අහන කෙනෙක් නෙවෙයි ..දිගට අහන්න දර්ම දෙෂනා තෙරුම් යයි ..😊
@rruwan3811
@rruwan3811 Жыл бұрын
🙏🙏🙏👌❤💕🙏🙏🙏
@tharindudilshara12345
@tharindudilshara12345 Жыл бұрын
මේවා අහලා අපායෙ දුක් විදින්න යන්න පුලුවන් ඉක්මනට
@somamallika8907
@somamallika8907 Жыл бұрын
අපේ සොයා මේවාමීන් වහන්ස, බලාපොරොත්තුව කියන්නේ කුමන ක්ලේශයක් ද කියලා පැහැදිලි කරලා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා
@deepikaupuljini2147
@deepikaupuljini2147 Жыл бұрын
Pinwath swaminwahansa 1987ma Dubai sitinvita oya muslim agama kiyana welawata mama Budu guna menehi kala toilet ekedi !me wanawita oba wahansege deshanawan ahankota satutak lebuna oba wahanse niduk wewa !theruwan saranai maha sangarathnaya ta siyalu denatama theruwan saranai 🙏🙏🙏🙏
@Nipuna_pathum
@Nipuna_pathum Жыл бұрын
ඔබ වහන්සේ බොරු නොකියා ජීවිතය ගැන කියල දෙනව තේරුම් ගන්න ලේසි විදිහට 🙏🙏🙏❤ ඔබ වහන්සේගේ බන අහල නිවන් දකින මිනිසුන් ලක්ෂ ගනනින් බිහි වේවා මාද ඒ අතරට එනු ඇත 🙏🙏🙏❤
@Nipuna_pathum
@Nipuna_pathum Жыл бұрын
@@mythbuster4712 😁🙏🙏🙏😁 බල්ලන් උඩු බුරනු ඇත 😁
@Nipuna_pathum
@Nipuna_pathum Жыл бұрын
@@mythbuster4712 උම්බ අනුන්ගේ Comment වල දගලන්නේ නැතුව 😁😁 වැඩක් කර ගනින් 😁😁😁☝☝☝
@Nipuna_pathum
@Nipuna_pathum Жыл бұрын
@@mythbuster4712 එහෙමද 😁😁😅😅 එහෙනම් ඒව ඔලුවේ දාගෙන උම්බ ඉන්දපන් 😁😁😁😁😅😅😅 අපි අපේ ගමන යනව 😅😅😅😁😁😁😁 බුදු හමුදුරැවන්ගේ ඒ කාලෙත් උබ වගේ උන් හිටියා 😁😁😅 සමහර විට උබ ඒ කාලෙත් ඉන්න ඇති 😅😅😅😁😁😁 දැන්වත් අනුන්ගේ මගුල් හොයන්නෙ නැතුව 😁😅 උබ ගැන හොයපන් 😅😅😁😎
@Lazy570
@Lazy570 Жыл бұрын
@mythbuster4712 Budu dahama gana katha karanna ena ubath nikan nadagamkarayoo eke lekama wage🤣🤣issella igena ganin budda darshanema thiyanawa hamuduruwo namakata agawrawa karana eka pawak kiyala..issella thamun hadenawa..anunwa hadanna enoo methana😂😂melo deyak dan nathuwo ohe udu buranawa..budda darshane adahana awunne kohomath lankawe inne.🤣uba eka pilipadan issella anunta bana nokiya🤣
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
නුදුරු අනගතයේදීම ඔය ප්‍රෝඩාකාරී උමංදාවත්, දොලුකන්ද,වාරියපොල වගේ පාලු කනත්තක් වේවි . ඒකලයේ මෝඩ බෞද්ධයෝ ලක්ෂගනන් වැල නොකැඩී වාරියපොලටයි දොලුකන්දටයි ගියේ මොන කැවුමක් කන්නද ? මේ සමන්තබඩ්ඩ මුලු රටමත් රවටාගෙන කාල දැන් විදේශ රටවලුත් සූරනවා. නිර්මල බුද්ධ ධර්මය එයාගේ හිතලුවලට අනුව විකෘතිකර දෙසනවා දෙමාපියන් බොධාගමිකයන්වූ පමනින් ජතකයෙන් බෞද්ධයන්ව සිටින බොහෝ උදවියට තම ආගම පිළිබඳව මූලික දැනුමක් හෝ නොමැතිවීම ප්‍රධන හේතුවයි.එම හේතුවෙන් මෙවැනි කාෂායඛණඨකයන්ගේ වැදිබන වලට හසුවී සත්‍ය ධර්මය මේයැයි සිතා ඔවුනට හරිමඟ නොපෙන්වූ කපටි කට්ට කෛරාටිකයින්ට තම තමා සතු මිලමුදල් වතුපිටි හරකාබාන පවා පුදදෙති. ධර්මයට අනුව ඔවුන් ඔවුන්ගේ භවගමන සතරඅපාය දක්වා ඇදගෙන යන්නාහුය.
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Kiyana darmaya hari. Eth umandawa gena boru kiynawa ape budun wahanse. Eth man ewa ganan ganne kiyana darmaya vitharak gannawa. Ewa harine. Podi lamai pawa ice palam kala dapuwa ekathu karapuwa dala thiynawa . Sapekahawa kunu adui. Kasala ne.math umandawata yanawa hamuduruwo kola ahulanawa kiyala nam hithanne. Ewage boru kiyanneth ape hitha balance karanna wenna athi. Dahama harine e athi mata ❤😊
@mayadissanayake7449
@mayadissanayake7449 Жыл бұрын
තැනට සුදුසු නුවණ
@nalindasenanayake4548
@nalindasenanayake4548 Жыл бұрын
Minisun me tharamma awidyaweda enne.maithri budunta essara babdra bdra budyn wei kiyala apinam danne.ada abadra ada epadila .niwenna gothama budun dammaya kiyala dunne.bawaya nasanna magak pehediliwa kiwa.namuth aka nosoya bdraniwan dakkai bala enna lebei.thawa githika kiyanna.nomile niwan yaway obalawa me abadra
@MuniDasa-kt1kk
@MuniDasa-kt1kk 6 ай бұрын
🙏🕯️🍭🌈🙏🙏🙏🙏🙏🙏🙏🙏
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН