No video

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 30,800

Motivation.lk

Motivation.lk

Күн бұрын

අද විඩියෝව ඔබ මෙතෙක් වැඩ ගැනීමට අසමත් වුණ නිධානයන් තුනක් ගැන. ඔබ අන්ධයෙක් ලෙස වියදම් කර දමන වටිනා නිධානයන් තුනක් ඔබගේ ජීවිතයේ තිබෙනවා. ඒ්වාට හරි වටිනාකමක් දෙන්න ඔබට හැකි වුුුණොත් ඔබ බොහෝ ජයග්‍රහණ අනාගතයේ දී ලබාගනීවි. අපි විඩියෝව බලමින් ඉගෙන ගනිමු.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Пікірлер: 104
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 5 ай бұрын
මම කරන්නෙ , වියදම් වලට මට මාසිකව ලැබෙන මුදල කැටගරි වලට කඩල තියෙනවා . ඒ ඒ කැටගරි එකට , මට ලැබෙන මුදලින් ගානක් වෙන් කරල තියෙනවා . ඒ කැටගරි වලට පිටින් මගේ වියදම් නොයන්න වග බලාගන්නවා. සල්ලි වෙන් කරන කැටගරි වලට , අනිවාර්ය ඉතුරුම් වලටත් වෙන් කරල තියෙන්නෙ . ගිය පරට වඩා වැඩි මුදල් වාරිකයකින් money planner එකකුත් අලුතින් දැම්මා 🎉
@Motivationlk
@Motivationlk 5 ай бұрын
හිතන දේවල් ක්‍රියාත්මක කරන මිනිස්සු හරි ඉක්මනින් දියුණු වෙනවා. ❤️
@amispecial6583
@amispecial6583 5 ай бұрын
Money planner ekak kive?
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 5 ай бұрын
@@amispecial6583 මහජන බැංකුවෙ තියනවා money planner කියල savings plan එකක්. ඒකෙ එක එක ප්ලෑන් දීල තියනවා. මූලික වාරිකය එක්ක මාසිකව කීයක් දාන්න ඕනද කියල. අපිට පුලුවන් හැටියට ප්ලෑන් එකක් තෝරගන්න පුලුවන්
@santhakumara4270
@santhakumara4270 5 ай бұрын
ගොඩක් ස්තුතියි සර් හොඳ අදහසක් ටිකක් ❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 5 ай бұрын
මුදල්,කාලය,ශ්‍රමය ඉතාමත් වැදගත් හැම විඩියෝ එකක්ම බලනවා ඉතාමත් ප්‍රායෝගිකව අදහස් ඉදිරිපත් කරනවා ලොකු දැනුමක් ලැබෙනවා බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ayeshashamalee9217
@ayeshashamalee9217 5 ай бұрын
මුදල්,කාලය,ශ්‍රමය වැය කරන්න.වැය කරන්නේ කොහොමද ?ඒ ගැන අවබෝධයෙන් වැඩ කරන්න. ස්තුතියි භාතිය 🙏🙏 අඩු පාඩු හදා ගන්නම්
@kingofsrilanka5444
@kingofsrilanka5444 5 ай бұрын
ඒක හරියටම හරි ජයවේවා ❤❤❤ sir
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 5 ай бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක . අදම මගේ අඩුපාඩු ටික හදාගන්නවා. බොහොම ස්තුති ❤
@asithakumara4575
@asithakumara4575 4 ай бұрын
Excellent speech 😊😊
@ramyawasantha6167
@ramyawasantha6167 5 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි සුභ දවසක් වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@thilanrajapaksha4094
@thilanrajapaksha4094 5 ай бұрын
වටිනා කරුණු ටිකක්. බොහෝම ස්තූතී❤
@Marintha999
@Marintha999 5 ай бұрын
භාතිය සර්..මේ මුදල් වියදම් කරන ක්‍රමය සාර්ථකවම කර ගන්න පුළුවන් මාසික වැටුපක් ගන්න කෙනෙකුට නේ..ඒත් ආදයම සහ ආදයම ලැබෙන විදිහ..ඒ කියන්නෙ සමහරක් මිනිස්සු ඉන්නවා දවසෙ වැටුප් ගන්න ..තවත් අය මාස පතා..තවත් අය මාස දෙකකට සැරයක්...මේ වගේ වැටුප් ලබන අය කොහොමද මේ විදිහට වියදම් ප්ලෑන් කර ගන්නෙ කියලාත් අපට කියලා දෙන්න ...මොකද ඒ අයට ආදයම ලැබෙන කාලය සහ ආදයම නිශ්චිත නෑ...කාලය කලමනාකරනය කර ගන්න පුළුවන් ...ඒත් වියදම් කලමනාකරනය කර ගන්න හරිම අමාරුයි ...දවස ගානේ මුදල් ලැබුනත් දවස ගානේම වියදමකුත් ඒ වගේම එනවා ...මේ ගැනත් ඉක්මනින් කියලා දෙන්න සර්...නොපෙනෙන දෙවියන් වදින්නේ මොකටද...සර් ලා වගේ ගුරු දෙවිවරු ඇස් වලට පේන්නම ඉද්දි...තෙරුවන් සරනයි සර් ට...කොහොමහරි ගොඩ ගිහින් ම තමයි සර් ව බලන්න එන්නෙ...🙏 ❤💪
@isharaperera2752
@isharaperera2752 Ай бұрын
මේ වීඩියෝව අතිශයින්ම අපි හැමෝටම වැදගත් .බොහොමයක් ස්තූති සර්.
@ciaoapi
@ciaoapi 5 ай бұрын
ගොඩක් වටිනවා ජීවිතය හදාගන්න ස්තූතියි සර් 👍👍
@cyberwar6513
@cyberwar6513 5 ай бұрын
Your motivational speech makes our days bright and brings us to success..Thank you so much and I wish you the SUCCESS ,.....
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 5 ай бұрын
I see the moning,,,,good ,,ජයවේවා
@isharaperera2752
@isharaperera2752 Ай бұрын
සර් ගේ දැනුම නිර්ලෝභීව ලබා දෙනවට බොහොමයක් ස්තූති .....
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 5 ай бұрын
superb...i am doing all these things since last cupule of year.
@asithakumara4575
@asithakumara4575 4 ай бұрын
Good 👍 job sir
@upendrakumara7634
@upendrakumara7634 5 ай бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@thushanperera888
@thushanperera888 5 ай бұрын
Absolutely piece of golden advice and sharing Sir..Thank you.. I'm really glad to follow you that gives wholesome value to my life
@pradeepperera8148
@pradeepperera8148 5 ай бұрын
Simply explained the Time management. Thanks a lot Sir..great content as always. Recommended 🔥👍📈 all the best for the next content 👌 💐
@lahirumarasingha9878
@lahirumarasingha9878 5 ай бұрын
රාජ්‍ය අංශයේ සේවයක කරන සේවකයින්ට තමන්ගේ අනාගතය මෙන්ම ඉටු කරන සේවයත් දියුණු කරගන්නා හැටි ගැනත් video එකක් කරන්න. 👍
@Worldexplorer1991
@Worldexplorer1991 5 ай бұрын
Privatize 😂😂😂
@lahirumarasingha9878
@lahirumarasingha9878 5 ай бұрын
@@Worldexplorer1991 who goes to take the service oriented Government office which not generate any rupee??? Everything can not do by privatize man. 😁 just learn economics 😉
@Worldexplorer1991
@Worldexplorer1991 5 ай бұрын
@@lahirumarasingha9878 but can shutdown😁
@SanjeewaBandara-up5hu
@SanjeewaBandara-up5hu 4 ай бұрын
Sthuthi bhathiya sir me vatina vidio apit ekka share karnataka. Oyata godak pin
@dushananuradha1098
@dushananuradha1098 4 ай бұрын
Was a great eye-opener for me. Got so many valuable pieces of advice here. Wish you all the success. Thanks ✌
@user-pf9zq9pb1f
@user-pf9zq9pb1f 5 ай бұрын
Thank you so much sir you are valuable person
@maheshithalavitabandara473
@maheshithalavitabandara473 5 күн бұрын
You are the mento in my lifeand all the best..❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 5 ай бұрын
Thank you very much, Good Health and long life 🙏🙏
@dilanipriyanka1027
@dilanipriyanka1027 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ඉතාම වැදගත් වීඩියෝවක්❤
@nayasarathna
@nayasarathna 5 ай бұрын
Wow ...Thanks Sir....! Lots of value....!❤ Pleasa do a case study in creativity of thinking....!
@nayanakumari3133
@nayanakumari3133 5 ай бұрын
Thank you sir Godak vatina pahadili keremak❤
@ptharangalakmali7556
@ptharangalakmali7556 5 ай бұрын
Thank you very much...its more valuable to me.👍👍👍👍
@PrabathSandaruwan-fm3mn
@PrabathSandaruwan-fm3mn 5 ай бұрын
බුදු සරණයි සර් !!!
@nishanthakumara6267
@nishanthakumara6267 5 ай бұрын
Thanks so much Sir 👍👍👍🙏🙏
@sujithpremachandra4572
@sujithpremachandra4572 5 ай бұрын
Thank you sir
@user-gj4id2eu3i
@user-gj4id2eu3i 3 ай бұрын
ගොඩක් ස්තුති සර...
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 5 ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
@prasannagunawardana5323
@prasannagunawardana5323 5 ай бұрын
Excellent advice .
@mr.buddi.360
@mr.buddi.360 5 ай бұрын
ජයග්‍රහණය ❤❤❤
@user-um3gi6lf9m
@user-um3gi6lf9m 5 ай бұрын
Thank you ❤️🙏
@maheshithalavitabandara473
@maheshithalavitabandara473 5 күн бұрын
Super idea.
@user-ke9rh2db5u
@user-ke9rh2db5u 5 ай бұрын
Thank you Mr Bathiya
@rpskumara7942
@rpskumara7942 5 ай бұрын
Bohoma Sthithi Good luke Sir
@maneshadesilva1802
@maneshadesilva1802 5 ай бұрын
Good advices. Thank you sir❤️
@user-uc3pu9jg6j
@user-uc3pu9jg6j 2 ай бұрын
සර් මං සර්ගේ vidiyo balanawa eth mage jivithe hadaganna oni mata inne man vitharai mata jivithe goda enna oni jivithe sarathka karaganna oni sirge vidiyo baluham thaniyam inna mata loku haiyaka man mage jivithe kohom hari god enawa 🥰👍
@anudaovitawaththa3593
@anudaovitawaththa3593 5 ай бұрын
Thanks a lot
@roshantsameera5859
@roshantsameera5859 5 ай бұрын
Thank you Sir...!😊
@user-hb8dg7tj2g
@user-hb8dg7tj2g 5 ай бұрын
Thank you sir ❤
@kalpagejayantha9323
@kalpagejayantha9323 5 ай бұрын
Thanks your effort 👌
@anju.ranjani9060
@anju.ranjani9060 5 ай бұрын
Good idea sir❤❤❤
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v 5 ай бұрын
Thanks sir ❤
@nimashimalshika81
@nimashimalshika81 5 ай бұрын
Thank you sir ✨️
@rohankarunarathna2999
@rohankarunarathna2999 5 ай бұрын
මා දුටු සැබෑ ගුරුවරයා ඔබයි ❤
@praneethlakmal0904
@praneethlakmal0904 Ай бұрын
Good video ❤❤❤
@dushanthaherath8498
@dushanthaherath8498 5 ай бұрын
ස්තූතියි
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 5 ай бұрын
Thank you very much
@Ranjithweerasekara-o4y
@Ranjithweerasekara-o4y 27 күн бұрын
good
@thushanperera888
@thushanperera888 5 ай бұрын
Wow..amazing ❤
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 5 ай бұрын
@user-tc2ng6ku6q
@user-tc2ng6ku6q 5 ай бұрын
Thanks sar.
@ShamaliRanasingha-bn8yi
@ShamaliRanasingha-bn8yi 5 ай бұрын
ස්තූතිය sir 🎉🎉
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 5 ай бұрын
ස්තූතියි සර්
@tharindushantha1526
@tharindushantha1526 5 ай бұрын
ස්තුතියි
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 5 ай бұрын
Tanks
@kawshalyaperera1658
@kawshalyaperera1658 5 ай бұрын
Superb 👍
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 5 ай бұрын
Thanks sir
@sandupamavihanga1556
@sandupamavihanga1556 5 ай бұрын
Thank you sir ! 😌❤️
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 5 ай бұрын
Thank you sir . ❤❤❤❤❤
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 5 ай бұрын
❤❤❤
@RavinduRajapaksha-lh5jj
@RavinduRajapaksha-lh5jj 5 ай бұрын
Sir, mage duva mevara O/L karanava. Eyala venuven program ekak karamuko😊
@KanchanadeSilva-vp8ep
@KanchanadeSilva-vp8ep 5 ай бұрын
Thank you🎉🎉🎉🎉🎉
@hettiperera9012
@hettiperera9012 5 ай бұрын
Thank you
@pradeepajayawardene6192
@pradeepajayawardene6192 5 ай бұрын
Waiting your videos
@SumuduMahesha-qk4ur
@SumuduMahesha-qk4ur 4 ай бұрын
Sir English hadagana hati kiyala denako❤
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 5 ай бұрын
👍
@poditeacher5923
@poditeacher5923 4 ай бұрын
👌👌
@user-no2gp5yz6n
@user-no2gp5yz6n 5 ай бұрын
🙏
@user-sv9nj5hb4u
@user-sv9nj5hb4u 3 ай бұрын
ස්තූතියි සර්!
@user-qv9oy2sl7s
@user-qv9oy2sl7s 5 ай бұрын
❤️‍🔥❤️‍🔥👊👊
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
💗💗💗
@ShanikaPrayadarshani
@ShanikaPrayadarshani 5 ай бұрын
මට කියන්න ඔබ තුමා ලියු පොත් මොනවද
@DumindaManoj-rx2zq
@DumindaManoj-rx2zq 5 ай бұрын
❤❤
@RadiantEleganceHub
@RadiantEleganceHub 2 ай бұрын
🎉🎉🎉🎉❤❤❤
@srimalsilva6165
@srimalsilva6165 5 ай бұрын
❤🎉😊
@DilshanWijerathne
@DilshanWijerathne 5 ай бұрын
💚💚💚💚💚💚💚
@saumyasewwandi8110
@saumyasewwandi8110 5 ай бұрын
❤️😍🩷🩷🩷🩷🩷💐💐💐
@dulikaruhunuhewa9337
@dulikaruhunuhewa9337 5 ай бұрын
🙏🙏🙏🙏
@AselaCoreya
@AselaCoreya 5 ай бұрын
💝💝💝💝💝
@thilinibhagya7602
@thilinibhagya7602 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@arunagunarathna7929
@arunagunarathna7929 5 ай бұрын
❤❤❤❤👍👍👍👍👍👌👌👌👌💪💪💪💪🙏🙏🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 5 ай бұрын
Thank you sir
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 5 ай бұрын
Thank you very much
@priyadarshanipriyadarshan3499
@priyadarshanipriyadarshan3499 5 ай бұрын
@slththaravi
@slththaravi 5 ай бұрын
👌👌👌
@user-kq3nt3rk6i
@user-kq3nt3rk6i 5 ай бұрын
❤❤❤
@sidemirrorvideo
@sidemirrorvideo 4 ай бұрын
Thank you sir
@kushanisalanika-uf8mx
@kushanisalanika-uf8mx 2 ай бұрын
Thank you sir
@pradeepstudio4892
@pradeepstudio4892 5 ай бұрын
Thank you sr
@sakunthalamaduwanthi2974
@sakunthalamaduwanthi2974 5 ай бұрын
@nayanthaekanayaka3785
@nayanthaekanayaka3785 5 ай бұрын
❤❤❤
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 18 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН