වෘශ්චික ලග්න පලාඵල සෙනසුරු මාරුව 2024 Senasuru Maruwa Wushchika Jothishya Lagna Palapala Ragha Sri

  Рет қаралды 47,372

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 141
@asadwfdv4498
@asadwfdv4498 13 күн бұрын
ඔබතුමා කියන්නේ ඇත්ත ම ඇත්ත මම මේවා පසුගිය කාලෙ අත්විඳි මින් හිටියේ මම මම හැමදාමත් මේක බලනවා ස්තූතියි
@supunnirmal7175
@supunnirmal7175 13 күн бұрын
බොහොම ස්තුතියි. ඔබ තුමා කියන අනාවැකි හරියටම හරි
@Anudayarathnedayarathne
@Anudayarathnedayarathne 13 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට .කියපු දේවල් හරියටම හරි.🙏🙏🙏
@ruvinidanthanarayana3751
@ruvinidanthanarayana3751 12 күн бұрын
ඔබතුමා කියන දේවල් ඇත්ත මගේ ජීවිතයට ලොකු පිහිටක් උනා බුදුසරණයි ඔබතුමාට🙏🙏🙏🙏🙏
@rasikadesilva1265
@rasikadesilva1265 13 күн бұрын
ස්තුතියි ඔබ තුමාට.කියන හැමදේම ඇත්ත.
@mutumunisadun7395
@mutumunisadun7395 12 күн бұрын
Matama pudumai mama gana higaakana මට්ටමේ hitiyeemama matanam tikak හොඳයි me dawas vala බුදු sarani oba tumata🙏❤️
@AkilaMadhuranga-w1z
@AkilaMadhuranga-w1z 13 күн бұрын
හැම විස්තරයකටම බොහොම ස්තූතියී💖🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
@nadeekachathurangani8067
@nadeekachathurangani8067 10 күн бұрын
ඇත්තම තමයි .ගිය දවස් ටිකේ පුදුම පීඩනයක හිටියේ.🙏 හිත ශක්තිමත් කරගත්තොත් හැමදේටම මුහුන දෙන්න පුලුවන් .නරක කාලෙදිත්, හොද කාලෙදිත්.ඔබතුමා මේ දෙන හැමදේටම ස්තූතියි 🙏
@enokasirimanne4734
@enokasirimanne4734 10 күн бұрын
Thanks 🙏 for your valuable advices.may you have good health and success.
@Manjulauyanwaththa
@Manjulauyanwaththa 9 күн бұрын
මෙහෙම ඇත්ත කියන,හිත සනසන ගමන් පිළියම් කියන ,ධනාත්මක ව අදහස් කිය්න ඔබතුමාට පින්
@priyanthasarojani7715
@priyanthasarojani7715 12 күн бұрын
Through my experience your sayings are 100% correct. Thank you
@AmilaNiroshani-xm5rl
@AmilaNiroshani-xm5rl 13 күн бұрын
Mn maasa gaanak idan oba thumage me wada satahana ahanawa mage jeevithe piliyam piliweth thula wenas una godak hoda pahadili kireemak thank you oba thumata ❤
@kumariuppalaragalkaduwa6477
@kumariuppalaragalkaduwa6477 13 күн бұрын
❤ ස්තුති ස්තුති ස්තුති viswayata❤
@nirmalapamala7784
@nirmalapamala7784 13 күн бұрын
හරියටම හරි ස්තුතියි ඔබතුමන්ට බුදුසරණයි 🙏🙏
@tmgunawathi3741
@tmgunawathi3741 9 күн бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@ashokakumara9274
@ashokakumara9274 13 күн бұрын
තෙරැවන් සරණයි ඔබ තුමාට...................
@wijayaratnapathirana1688
@wijayaratnapathirana1688 12 күн бұрын
ගොඩක් ස්තුතියි ඇත්තටම මට හරිම සතුටුයි
@kusumherath1035
@kusumherath1035 13 күн бұрын
Uruschika mama ethulu hemotama yahapathakma wewa
@ishiranasinghe8016
@ishiranasinghe8016 12 күн бұрын
ape wenuwen nomile karana anarga sewayata bohoma pin.niduk nirogi chira jeewanaya labewa!
@LuckyPlants-q7j
@LuckyPlants-q7j 13 күн бұрын
බුදු සරණයි ඔබට හැමදාම අහනවා මේ වැඩසටහන , මම කෘෂිකර්මයට ලොකු ආයෝජනයක් කරනව මේ සැරේ වත් ගොඩ යන්න ඕන
@utharabope3891
@utharabope3891 10 күн бұрын
ජයසිරිමහ බෝසමිඳුන් ට බාරදෙන කරන්න ආශිර්වාදය ලැබේවා !! ජයවේවා !!
@minaliwasundara8725
@minaliwasundara8725 13 күн бұрын
බොහොම ස්තූතියි 🙏
@athulamahindre690
@athulamahindre690 10 күн бұрын
ඔබතුමාට ජයවේවා ......! බුදු සරණයි ......!!!
@TharukaRumesh-u2f
@TharukaRumesh-u2f 13 күн бұрын
Budusaranai obatumata
@AnandaRajika
@AnandaRajika 7 күн бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි , මගේ බලාපොරොත්තු වගයක් මේ දවස්වල හරියන්න තියෙනවා බලමු , නැවත මම ඔබතුමාට දැනුම් දෙන්නම්.ඔබතුමාටත් තෙරුවන් සරණීන් යහපතක්ම උදා වේවා !
@LakshithaChamara-md5gv
@LakshithaChamara-md5gv 13 күн бұрын
බුදුසරණයි ❤️
@rathnakumara1035
@rathnakumara1035 13 күн бұрын
Mamat hitagena enne podi bissnas akak me vidio aka ahala godak satutui budusaranai
@mudithdesilva5874
@mudithdesilva5874 12 күн бұрын
Obathumaata pin labewaa...upades walata.❤❤
@AsiriPriyankara-j4z
@AsiriPriyankara-j4z 12 күн бұрын
Vishwa mathawata sthuthi mema video eka dakinna selesuwata❤❤❤❤❤❤❤
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 6 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති 🙏🙏🙏
@ConfusedClothes-vm3uw
@ConfusedClothes-vm3uw 13 күн бұрын
Obathumata deergausha lebewa
@NeluNelka
@NeluNelka 12 күн бұрын
Aththa oba thuma kiuwe, mage amma sahodarayo serama tharahai, mao thaniwela, oba thumata theruwan saranai
@spriyadhershani9743
@spriyadhershani9743 12 күн бұрын
බොහේම ස්තුතිය 🙏🙏
@chamanipathmakanthi4615
@chamanipathmakanthi4615 12 күн бұрын
Ane Manda jivita kalema duk vindaloo dan54yi kawada hoda kalayak eiyda kiyala hitanawa jaya wewa🎉🎉🎉
@ChamariMunasinghe
@ChamariMunasinghe 6 күн бұрын
තෙරුවන් සරණයි ! ඔබ තුමාට
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 12 күн бұрын
❤❤❤ bohoma isthuthii
@NaliniPushpakanthi
@NaliniPushpakanthi 8 күн бұрын
Bohoma.isthuthi.oba.thumata.budu.saranai
@Neeloo-zh4hu
@Neeloo-zh4hu 11 күн бұрын
Hariyatama kiyanawa ❤❤❤❤
@shiranibopagekaluarachci8075
@shiranibopagekaluarachci8075 8 күн бұрын
ස්තූති වේවා
@samadhisulochana967
@samadhisulochana967 13 күн бұрын
මම අලුතින් බිස්නස් එකක් පටන් ගන්නවා දෙසැම්බර් මාසෙ මුල් සතියෙ.. හැමෝම එපා කියද්දි අවදානම අරගෙන රත්තරන් බඩු ටිකත් උකස් තියලා සල්ලි හොයාගෙන කරන්නෙ. සාර්ථක උනොත් දවසක අනිවාරෙන් රිප්ලයි එකක් දාන්නම් 😊 ❤️
@kanijudesajendra8642
@kanijudesajendra8642 11 күн бұрын
Oba sarthka wewaa
@amaliherath8227
@amaliherath8227 11 күн бұрын
Mamat ehemai ane ada tama mage business eka ptn gnne
@usbu879
@usbu879 10 күн бұрын
ඔයාගේ business එක සාර්ථක වෙන්නම ඕනී 🦂🌾 දෙවි පිහිටයි...
@prasadiboyagoda1604
@prasadiboyagoda1604 10 күн бұрын
ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා...මමත් වෘශ්චික
@JaySon689
@JaySon689 7 күн бұрын
🙏🙏🙏🙏❤️
@geethaniranasinghe3319
@geethaniranasinghe3319 13 күн бұрын
බොහොම ස්තුතියි .
@badramalani6293
@badramalani6293 11 күн бұрын
ඔබතුමා කිව්වේ එකම දෙයක් හරියටම හරි වැටුපක් අතට ලැබුණු විගස හිත යන්නෙ වියදම් පැත්තට ඔබතුමා කිව්ව ගොඩක් දේවල් හරියටම හරි බුදු සරණයි ඔබතුමාට 🙏🙏
@ramyard8379
@ramyard8379 13 күн бұрын
Budu saranai oba thumata🙏
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 13 күн бұрын
Budusarani 🙏🙏🙏
@hasithakularathna895
@hasithakularathna895 13 күн бұрын
ඒක ඇත්ත .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි මේ වීඩියෝව බැලීමට සැලැස්වුවාට ...❤🙏🙏🙏🙏🙏🙏
@liv19703
@liv19703 13 күн бұрын
Budusaranai❤
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 10 күн бұрын
ඔබතුමාට පේන බලන්න පුලුවන්ද මේ පවසන දේවල් සියල්ල සත්‍ය බැවින් මෙසේ පවසන්නේ. ඔබතුමාට දීර්ඝායු පතමි.
@Adhi-q3m
@Adhi-q3m 13 күн бұрын
ඔබ තුමා ට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@omansrelanka5761
@omansrelanka5761 13 күн бұрын
බුදු සරණයි ඔබතුමා .🙏🙏
@Nuwan-88
@Nuwan-88 13 күн бұрын
Theruwan saranai 🙏🙏🙏
@Nishantha-u6y
@Nishantha-u6y 13 күн бұрын
බුදු සරණයි 🙏🙏🙏...🎉
@Nishantha-u6y
@Nishantha-u6y 13 күн бұрын
ලයික් ගොඩක් ඩන්න🎉🎉🎉❤❤❤.. .
@mangalikagrm9363
@mangalikagrm9363 6 күн бұрын
Samada narabana wadasatahana me sewayata obata stuthyi
@chathufairy1111
@chathufairy1111 13 күн бұрын
Sthuthi , sthuthi , sthuthi 🙏🙏🙏
@asanthiniranjala9627
@asanthiniranjala9627 12 күн бұрын
theruwan saranai 🙏🙏🙏🙏
@SmartAiHub
@SmartAiHub 5 күн бұрын
Bayanatuva patanganne laksmi maniyange pihitai kiyala patanganne.math wuschika lagne dan math mal viyaparayak karan yanava.mudal labenava.
@utharabope3891
@utharabope3891 10 күн бұрын
සියලු දෙනාට ජයවේවා !!
@sagarikadesilva5151
@sagarikadesilva5151 6 күн бұрын
ඔබ තුමාට සෙත් වෙවා
@priyanthisenadeera4611
@priyanthisenadeera4611 13 күн бұрын
Theruwn saranai obathumata🙏🙏🙏
@AjithPriyantha-jd5of
@AjithPriyantha-jd5of 12 күн бұрын
බුදු සරණයි !!! ඔබතුමාට. සම්බන්ධ කරගන්න පුළුවන්ද?
@chamindakaluarachchi8038
@chamindakaluarachchi8038 10 күн бұрын
Hariyatama hari.scorpianlata jaya weva
@RuwiGamage
@RuwiGamage 11 күн бұрын
Theruwan saranai
@SeethaSeetha-qe5sb
@SeethaSeetha-qe5sb 13 күн бұрын
Budu saranai 🙏🙏🙏
@nimashanimasha8420
@nimashanimasha8420 11 күн бұрын
Obata sthuthi
@lakminiabeykoon9703
@lakminiabeykoon9703 12 күн бұрын
අවුරුදු 18ක් රාහු දෙසැම්බර් 13 ඉවරලු.උපතින් සෙනසුරු 4 ඉන්නෙ .විදෙස්ගතව ඉන්නෙ.ගැටලුම තමයි දන්න දවසෙ ඉන්නෙ
@utharabope3891
@utharabope3891 10 күн бұрын
ජයසිරිමහ බෝසමිඳුන් ට ජීවිතය පුජා කරලා දිනපතාම වන්දනා කරන්න .රට නිසා හිතින් වන්දනා කරන්න .මාත් එහෙමයි
@aryawathithennakoon2209
@aryawathithennakoon2209 11 күн бұрын
❤❤❤Viawa meniyanta mage namaskaraya wewa❤❤
@Asoka-f1v
@Asoka-f1v 8 күн бұрын
I think what you say is true.
@Asoka-f1v
@Asoka-f1v 8 күн бұрын
I think what you say is true.l wish this palapala may come true to myself and to others.l. Wish you all the best.l got courage to start my delayed house repair work.Theruwan saranai obethumata.
@maryamjayawardana5329
@maryamjayawardana5329 12 күн бұрын
🎉Ane manda mahattaya matanam aurudu dan namayat ewarai kisema hodak nehe🎉hitaganna behe දරුවන්ගේ prasna ate tianaekat wiadam wenawa🎉mage hita unuwenawa anunge dukedi mara විදියට 🎉sthti obata mahat mayaneni🎉
@InnocentBackgammon-gv3ll
@InnocentBackgammon-gv3ll 9 күн бұрын
Teruwan saranayi obathumaata
@aass-su3jq
@aass-su3jq 13 күн бұрын
ස්තූතියි 🙏
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 12 күн бұрын
Theruwan saranai oba tumata.🙏
@gangakwt8573
@gangakwt8573 13 күн бұрын
Obatumaga lagna palapal අහන්න balaganana ඉන්නවා sir මම wurcika lagna.
@PathmaKumari-p4l
@PathmaKumari-p4l 9 күн бұрын
Obathumata sthu
@Jfhgg-dn2xx
@Jfhgg-dn2xx 13 күн бұрын
බුදු සරනයි 🙏🙏🙏🙏🙏
@malanivithanage6989
@malanivithanage6989 13 күн бұрын
තෙරුවන් සරණයි 🙏
@WasanaDilrukshi-t8r
@WasanaDilrukshi-t8r 10 күн бұрын
Mama rakiyawak nokara gedara hitapu kenek .nowamber mase mula patan gaththa bulath wita wikunanna me dawas tikata man hithanawa mama godak saarthakay kiyala
@gayansammika4921
@gayansammika4921 4 күн бұрын
Mamath aluth viyaparayak karanna thithagena inne memase
@sriyani2620
@sriyani2620 11 күн бұрын
මීන ලග්නය ගැනත් කියන්න .
@estherbredies2215
@estherbredies2215 12 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@aroundtheworld8964
@aroundtheworld8964 12 күн бұрын
හරියටම හරි
@PriyanthiSewwandi
@PriyanthiSewwandi 7 күн бұрын
මට මගේ ජීවිතයම ඒපාවේලාතියේන්නේ හැමලාමකරදර
@NeluRasika
@NeluRasika 13 күн бұрын
මම ඉන්නෙත් රට කොරියාවේ හැමදාම බලන් ඉන්නේ මේ වීඩියෝ දානකම් මේවා කොහොම කියනවද මන්ද හිත කියවනවා වගේ මගේ පඩි ලබන මාසේ ඉදන් වැඩි කරනවා කිව්වා මට‍ මේකේ ඒ දේවල් කියනව
@SriyaniKandemullewaduge
@SriyaniKandemullewaduge 9 күн бұрын
Koriyawa GANA tikak danaganna puluwanda
@slmusic.modifiers5270
@slmusic.modifiers5270 8 күн бұрын
ඇත්ත සහොදරය ..මටත් එහෙමමයි.
@dilrukshinanayakkara-m4r
@dilrukshinanayakkara-m4r 10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@WajiraniMalkanthi
@WajiraniMalkanthi 12 күн бұрын
Aye awata ganna deyak ne eyata mage thina hema dema iwara karala neththatama nethi karala gihin den aethi kiyala hithala 😅
@HarunKata-c2p
@HarunKata-c2p 11 күн бұрын
Mama uchchika hadama dukan karada evarayak na
@UdeshikaKodikara
@UdeshikaKodikara 13 күн бұрын
රටවල් වෙල ඉන්න අපි කොහොමද කරන්නෙ 😢
@ChaniThisera
@ChaniThisera 12 күн бұрын
Budusatani
@HiroshiniSugandika
@HiroshiniSugandika 13 күн бұрын
Bohoma pin oba thumata
@ledCreation-k2i
@ledCreation-k2i 13 күн бұрын
Obathuma hari mage amma 85 godak amarui . Sahodarayo mata ammawa balanna yanna mahagedarata yanna denne ne.
@kumarasusil6762
@kumarasusil6762 13 күн бұрын
API hogak duk vinda. Danwath goda yanna puluwan wevi neda
@wolfboy-mf2hq
@wolfboy-mf2hq 13 күн бұрын
man ge vekunna inne hari yaida
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 12 күн бұрын
Man sathutin innewa daraganne bari yaluwo innewa obethuma kiyenewa hariyetame hari obethumate theruwan sarenai danetath man exccidet wela inne
@SangeethaRoshanthi
@SangeethaRoshanthi 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SashiAmisashi-bh2zb
@SashiAmisashi-bh2zb 13 күн бұрын
❤😊
@DharmaKathikawatha
@DharmaKathikawatha 13 күн бұрын
❤🙏
@shanaka7837
@shanaka7837 13 күн бұрын
@RajapakshaRandi
@RajapakshaRandi 13 күн бұрын
❤❤❤❤❤
@nilame8553
@nilame8553 13 күн бұрын
හරියටම හරි, මැරයෙක්,ගනිකාවක් ආස්‍රය කලා, පස්සේ මටම තේරුනා මෙයාලා එක්ක ඉන්න එක බයානකයි කියලා..එ නිසා හෙමිහිට ඈත් උනා.. පොඩ්ඩක් කාර්‍යබහුල උනා වියදන් වැඩි උනා මනමාලියක් බලන්න ගියපු එකත් එකත් එක්කම,
@preethiramanayake3101
@preethiramanayake3101 11 күн бұрын
මට 15 වෙනිදා ඉදලා පුදුම කරද්‍ර අවේ මට ජීවිතේ එපවෙන්න තරම් වෘශ්චික ලග්නෙ අයට හොදයි කිව්වට මම ඉන්නෙ ඇති වෙලා
@NeluRasika
@NeluRasika 13 күн бұрын
කටහඩ වෙනස් වෙලා මම හිතන්නේ උන වගේ දෙයක් හැදිලා ඉක්මනින් සුව වෙන්න කියලා පාර්ථනා කරනවා මේ මාසේ මට‍ කිව්ව ඔක්කොම සිද්ද උනා ජොබ් එක කරන තැන ප්‍රශ්න උනා, ලේ වැගිරිම් වෙලා කකුල තුවාල උනා, ගත්ත පඩිය සෑහෙන්න වියදම් උනා කිව්ව ඔක්කොම උනා 😭😭
@PriyangikaDarmawardana
@PriyangikaDarmawardana 12 күн бұрын
ඇත්ත කියන්නේ මගේ තාත්තා නැති උනා මට මේ මාසේ
@shashinishara411
@shashinishara411 13 күн бұрын
සෙනසුරු ඒරාශ්ටකයක් මට තියනවා අවුරුදු 10ක විතර ඉදන් ඉවර වෙන්නේ තව මාස 5කින්.. සෙනසුරු ඒරාශ්ඨක තියන අයට මේ කියන හොද ප්‍රතිඵල එන්නේ නෑ නේද මහත්තයා
@ShiromiShiromi-s1o
@ShiromiShiromi-s1o 13 күн бұрын
Bs
@deminthaashubodha9387
@deminthaashubodha9387 13 күн бұрын
දැන් AI 🎉හින්දා ඔය මළ ඉලව් එකක් වත් වැඩ කරන්නෙ නෑ.
@ShiromaWeerasekara
@ShiromaWeerasekara 11 күн бұрын
Contact number ekak denna Obathumata theruwan saranai
@VenomlrkGamingYT
@VenomlrkGamingYT 13 күн бұрын
🎉🎉🎉🎉🎉
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 163 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 63 МЛН
දෙසැම්බර් මාසය ඔබට කොහොමද?
1:22:38
Subasetha - සුබසෙත
Рет қаралды 68 М.
Wushchika Lagna Himiyanta Seth Kavi Bana Deshana
50:08
Sinhala Kavi Bana
Рет қаралды 340 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 163 МЛН