කැප්ටන් ගෞරී සැලසුම් කල කමාන්ඩෝ කිටී මිය ගිය ආයිත්තමලේ රැක සිට පහරදීම | WANESA TV

  Рет қаралды 103,851

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 361
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 Жыл бұрын
මෙය සම්භන්ධිකරණය කරත්දි මට ඕනවුනේ ඒ පුතාට තමුන් නොදැක්ක තාත්තව පෙන්නන්න..ඒත් දැන් මේක බලත්දි මට ඒවගේ තමන්ගේ තාත්තා කවුද කියන්න හරියට නොදැක්ක බොහෝ පුතුන්ගේ.යුද්ධය සංග්‍රාම භූමියේ තබා නිවසට ඇවිත් නැවත යනකම් පියෙක් ආඳරණීය සැමියෙකුගෙ චරිතය පමනක් නිරුපනය කර නිහඩවම පිටව ගොස් සිව් දෙනෙක්ගේ කරමතින් පැමිනි මේ රටට නය නැති පුතුන්ගේ බිරින්දෑවරු හා දරුවන්ගේ සුසුම් කඳුළු දැක්කා..ඒ මෙසේ එලියට නොපෙන්නූ තවත් බොහෝවු අයට උපහාරයක්ම වේවා. වනැස සැමදා අංක එකයි එම අසම සම නිමැවුමේ නිර්මාණකරුවන් ද්ත්වය සංජීව යුගලය සදා දිනේවා ..ජයෙන් ජය වේවා!!
@wanesatv
@wanesatv Жыл бұрын
නෙත් පෑදීමට නෙත් යොමු කල ඔබට ස්තූතියි සිරංජීව මහතානෙණි.... ❤️🙏
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
❤️🙏
@ravinchamoday2323
@ravinchamoday2323 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤⚔️
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
❤️🙏🌹🇱🇰...හදවතින්ම..ගෞරව කරනවා...ඔබ තුමාටත්...සංජිව සහොදරයාටත්
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
💖
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
හරියට දුක හිතුනා අන්තිමට ගෙදරින් යද්දි පුතාව අත ගාලා ගියා කිව්වම/ මේඡ සිරන්චිව දැක්කා කියන්නෙත් දෙයියො බුදුන් දැක්කා වගේ තමයි හරිම නිහතමානි කෙනෙක් ස්තුති සංඡිව මල්ලි මේ ඉතිහාසය අපිට ගේනවට
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
සංජීව මන් තවම මේ වැඩසටහනේ වි4 තප්පර 23 බැලුවේ.Commando සිරංජීව මහතා දෑත් එක්කොට ඔබකරන සත් ක්‍රියාවට ආචාර කරපු එකට නම් හදවතටම දැනුනා❤
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
දෑත් එක්කර වනැසට සුබ පතන නීහතමානී චරිතයක්. මේජර් සිරන්ජීව මහතාට නීදුක් නීරෝගී බාවය ලැබේවා .කීටී හා අනෙකුත් ජිවිත පරිත්‍යාග කල වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි .
@widanageperera8826
@widanageperera8826 Жыл бұрын
කිටි අපේ ආදරණීය සගයා ඔහු සමග ටික කාලයක් රාජකාරි කරන්න ලැබුන වැලිඔය ගජබාපුර A කණ්‌ඩායම සමග ඔහු පට්ට ම චරිතය ක් කාටවත් දෙකට නැමේන්න කැමති නැති කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන ඔවි සර් යර්ස් සර් චරිතය නෙවෙයි බයත් නෑ කටවත් බය බෙදන්න නෑ. වැලිඔය කැලේ ඔන තැනක් දන්නව කිටි අපිට යුද්ධය කියල දුන්න ගුරුවරයා , එ වගේම ඔහු සමග එ කාලය කණ්‌ඩායම හිටපු නිශ්ෂන්ක, ඉල්ලියාස්,ප්‍රනාන්දු, මී යමක් දන්න අය ඔහු ගැන යුද්ධ පෙරමුණ දි ඔහුට සම කරන්න රෙජිමේන්තුව හිටිය අනෙක් කෙනා wo11 හීන්කෙන්ද මම දන්න තරමට මොනව නැතත් තාත්ත ගේ කුරුලෑ මුහුණ පුතාට පිහිට ලා තියනවා ❤
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
ඉතාමත් අනර්ඝ වැඩ සටහනක් සිරන්ජීව මහතා,නිලන්තජයවීර මහතා,ප්‍රනාන්දු මහතා,වික්‍රමාරච්චි මහතා,අනුරමහතා,කරුනාරත්න,මහතා ,සන්ජීවමහතා ඔබතුමන්ලා..සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි තෙරුවණ්සරණයි 😍💖💜️🥺💐🇱🇰🙏
@sandun8441
@sandun8441 Жыл бұрын
පණ පුදා රැකගත් රටක් ඒ බව වැඩියෙන්ම දැනෙන්නේ රණවිරුවන් අහිමි වූ පවුල් වලටයි😢 අභීත විරැවාණණි ඔබ සුරැකි රට අපිත් පන සේ එක්වෙමු🙏 ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@user-dalzy5522
@user-dalzy5522 Жыл бұрын
යුද්ධය කරපු දිවි පිදූ අපේ වැඩ්ඩෝ වැගේම ඒ දේවල් මේ විදියට අපිට දැන ගන්න මේ වැඩසටහන කරන ඔයත් වැඩ්ඩෙක් අයියේ ඒක අවිවාදයි
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
සෙබලානනේ නුබ මැරුනා නොවේ කුසුමක් වෙලා පිපුනා ලයේ ❤❤❤❤❤❤ සන්ජිව මල්ලි ඔබට බුදු සරනයි .🙏🙏🙏🙏🙏
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
කවදාවත් අමතක නොකරන්න මලේ..❤ රණවිරු නිසා සැනසේ මිහිමව් තුරුලේ..🇱🇰 දරුණු සටන් පැවතුණු ආයිත්තමලේ..😔 සෙබල කිටී පණ දුනි පුදමින් තම ලේ..🙏
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
🥺💖
@dimaltharushka4881
@dimaltharushka4881 9 ай бұрын
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
ඒ අම්මගේ දුක දකිනකොට පපුව පිච්චෙනවා ඒ දිවි පිදුව් අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඒ ගව්රවය ඔබ‍ටත් ඒක හා සමානවම ලැබෙනවා බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 Жыл бұрын
මේ චැනල් එක මගෙ ජීවිතේ දැකපු හොඳම චැනල් එක .වෙලාව පිස්සු හැදිල වගේ වැඩසටහන බලනව .
@radilranasinghe8622
@radilranasinghe8622 Жыл бұрын
හිටියා නම් මාර විස්තර ටිකක් දැනගන්න හිටපු වීරයෙක් 😢❤
@desilva4901
@desilva4901 Жыл бұрын
රණවිරැවෙකුගෙ පුතෙක් කියන්නෙම විශේෂ අත්දැකීම් බොහොමයක් තිබෙන කෙනෙක්. මටත් මතකයි මා කුඩාකල තාත්තත් සමග කලත්තෑවෙ කෑම්ප් එකේ හැමතැනම ඇවිදපු හැටි. ග්‍රීස් දැලි පිරුණු ආමඩ් කාර් ආසාවෙන් අතගාපු හැටි. කාමර ඇතුලෙන් ආපු බෙහෙත් ගදවල් අද වාගේ මතකයි.
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඒක අමුතුම අත්දැකීමක් හැමෝටම ලබන්න බැරි.මටත් එහෙම මතක තියෙනවා🎉🎉🎉🎉
@prbodasampath3366
@prbodasampath3366 Жыл бұрын
සංජීව අයියෙ ඔයා මෙ කරන සෙවය ගොඩක් වටිනවා 🙏🙏රට වෙනුවෙන් දිවි පිදු සියළුම රණවිරුවන්ට සදා නය ගැතියි 🙏🙏🙏🙏
@chathurangarandika812
@chathurangarandika812 Жыл бұрын
මේජර් සිරන්ජිව සර් නික් නෙම් රජු කමාඩෝ ඒකෙ අදරේයි සර් හැමදාමත් ගරු කරනවා❤⚔️⚔️⚔️☠️☠️ වනැස දිගටම වැජබේවා 👌👌💪💪❤
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
සදා අමරණිය චාරිත ආඩම්බර යි ඔබලා ගැන.. ජයවේවා වනස 👍💗
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
නියමයි සංජීව.ඒ වගේම 1995 ඔක්තෝම්බර් 16 කමාන්ඩෝ 40 දෙනෙක් රට වෙනුවෙන් ජීවිත පූජා කල චෙන්කලඩි කරදියනාරු 1 කමාන්ඩෝ සිද්දියත් අරන් එන්න ඔය වගේම...
@sujeewapriyantha7647
@sujeewapriyantha7647 Жыл бұрын
Eka genawa balanna
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
@@sujeewapriyantha7647 ko mama nam thama dakke naha..oya dakala thienawanam kiyanna pls..link akak danna..
@meghanada8922
@meghanada8922 Жыл бұрын
අප නොදත් රණබිම තුල මව්බිම වෙනුවෙන් ජිවිත පුජා කරපු වීරුවන් බොහෝ ය! ස්තුතියි සියලු දෙනාටම 🙏🙏🙏
@nipunidiwyanjalee9897
@nipunidiwyanjalee9897 Жыл бұрын
සුප්‍රකට විරුනම් අතර නොලිවුණු, නිහඩවම පොළොව සිපගත් අප්‍රකට විරු චරිත..❤..වැළලී යන විරු ඉතිහාසය නැවත ලිවීමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය ප්‍රණාමය...🙏
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
තමන්ගේ ජීවය වෙන කෙනෙකුන් වෙනුවෙන් අත් හරිනවා කියන්නේ ඒ හිතේ තියන ශක්තිය හයිය මහා විශාලයි..❤❤එලෙස වෙන උන් වෙනුවෙන් වෙන් උන් රකින්නට තමන්ගේ දේශය රකින්නට තම ජීවය අත්හල තම ශරීර කොටස් දන් දුන් අපේ වීරෝධාර රණවිරැවන්ට උතුම් වූ නිර්වාන සුවයද නීරෝගී සුවයද ලැබේවා.....❤❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
මේ වැඩසටහන බලන විට මම පුදුම ආදරෙයි හදවතින්ම සදා ණය ගැතියි ❤❤❤❤❤❤තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤මිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭cyprus ❤️❤️❤️🙏🙏🙏
@kapilasampath8751
@kapilasampath8751 3 ай бұрын
මම අහම්බෙන් වගේ මේ චැනල් එක දැැක්කෙ දැන් වෙලාවක් කලාවක් හැම නිතරම බලනවා ඇත්තටම මාර දුකක් හිතෙනවා ඒ කතා අහපුවාම අයනම් කවදාවත් යුද්ධයක් නම් ඇති වෙන්න එපා සංජීව මල්ලි දිගටම මේ වැඩසටහන කරගන යන්න❤ හරිම ආසාවෙන් බලන්නෙ🙏🙏🙏🙏
@SurajPerera-hg6jd
@SurajPerera-hg6jd Жыл бұрын
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.
@ajithperera255
@ajithperera255 7 ай бұрын
ඉතාම සංවේදී වැඩ සටහනක්...ස්තූතියි සංජීව මල්ලි ඔබ කල මෙහෙවරට..ඒ වගේම මේජර් සිරන්ජීව යන නම මා බොහෝ වැඩ සටහන් වලදී අහලා තියෙනවා. එතුමා දැක්කේ අදයි...ඔබලා සැමට බුදු සරණයි
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
නිවන් සුව ලැබෙවා මියගිය සියලුම රනවිරැවන්ට !!!!!!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අදත් තවත් නියම වැඩ්ඩෙක්ගෙ කතාවක් ❤❤❤❤❤ 🇱🇰
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
ඉතාම ආඩම්බරයි චිරංගිව මහත්මා ගැන ස්තුති ඔබ තුමාට හා සංජීව අය්යට 🙏
@amazingnet1002
@amazingnet1002 Жыл бұрын
දැන් යුද්ධය ගැන මිනිස්සුන්ට මතක් කරාම උන් කියන්නේ මහින්දට කඩේ යනවා කියලා. එ තරම් මිනිස්සුන්ට හැමදේම අමතක වෙලා.😢
@indikasura6560
@indikasura6560 Жыл бұрын
Mewa ahagena ennako moda katha kiyanne nethuwa pissuda broo mehema jivitha puja karapu minissu gena katha karanna deshapanana wedikawata man... man kiyala lakunu daganne me jivitha hinda ..oya puluwannam mata kiyanna kauda wedikawaka kiuwe me namakwath
@supunperera8203
@supunperera8203 Жыл бұрын
Naha ne ehema ekak naha. Army kollata aadarey. Mahindata naha
@countryman_lk
@countryman_lk 8 ай бұрын
ඒක ඇත්ත. මොනව කිව්වත් මහින්දයා නියොජනය කරපු දේශපාලන දෘෂ්ටිය හා පක්ෂය තමයි රණවිරුවා හා රටට සෙතක් හා ඒකියබාවය රැකගන්න වෙහෙසුනේ. වෙන කිසිම පක්ෂයක් නැ එතන කරුමෙකට😢😢😢
@sureshsanjeewa6309
@sureshsanjeewa6309 Жыл бұрын
අපි නිදහසේ හුස්ම ගන්නේ..දහසක් විරුවන් දිවිපුදා රැකගත් දේශයක...ඔහුන් සැමදා අපේ හදවත්වල ජීවමානයි..❤🙏🇱🇰.සංජීව අයියේ ඔයාට පිං...වැළලී ගිය අතීතය නැවතත් ආවර්ජනය කරනවාට...❤
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
මේ වනැස නාලිකාවේ වැඩසටන් girls ලා,කාන්තා පාර්ශවේ බලන්නැද්ද..මං වැඩිය දැකලම නෑ..කමෙන්ට් එකක්වත්.අදකාලෙ ඉන්න එයාලත් දැනගන්න ඕනිනෙ අපෙ රටේ යුද ඉතිහාසය..කොහොම උනත් ස්තුතියි👍 සංජීව මහතාට සහ වනැසට
@hashinisamarakoon1799
@hashinisamarakoon1799 Жыл бұрын
Man wage balana kelloth ati
@harshanimaheshika-sr6vc
@harshanimaheshika-sr6vc 9 ай бұрын
❤ ඉන්නවා ඉන්නවා. මම 😊
@samikaekanayake6051
@samikaekanayake6051 9 ай бұрын
@@hashinisamarakoon1799 mm ehenm hody ne 😍
@samikaekanayake6051
@samikaekanayake6051 9 ай бұрын
@@harshanimaheshika-sr6vc hm hody ehenm..😍👍
@LalithWickrama-rp8cs
@LalithWickrama-rp8cs Жыл бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් . සාමාන්‍යය ජනතාව ට අමතකව යන අතීතය මතක්කර දීම ගැන සංජීව මහතා ඇතුලු පිරිස ට ගෞරවණීය ප්‍රණාමය . මෙවන් දරුවන් , බිරියන් , දෙමාපියන් කොපමන ඇත්ද???තම පියා, ස්වාමියා , පුතා, දුව මියගිය දේහය නොදැක, සිදුවූ දේ සොයා ගත නොහැකිව තවමත් කදුළු සලනා??? "පණ පුදා සුරැකි දේශයක්.... එය රැක ගත යුතුමය. " හිරු නැග එන මොහොතේ ත් , හිරු බැස යන මොහොතේ විරුවණි අපි ඔබව සිහිපත් කරන්නෙමු. ❤❤❤❤
@sivilima85
@sivilima85 Жыл бұрын
කැප්ටන් කොඩ්ඩා සද්දයක් නෑ මොකෝ දන්නෑ ❤❤❤❤❤❤
@dimuthuhasangakariyawasam9575
@dimuthuhasangakariyawasam9575 Жыл бұрын
ඇත්තටම මේ වැඩසටහන අපි ආසාවෙන් බලන්නේ.මේ විරුවන් ඇත්තටම අපට ආඩම්බරයක්. මේක නොව්නානම් අද ගොඩක් අය හිතන්නේ මහින්ද ගෝටා යුද්ධය ඉවර කලා කියලා.මේ වලලපු වීරත්වය සමාජ ගත කරනවට ස්තුතිය
@Sandithnadawa
@Sandithnadawa Жыл бұрын
අයෙත් යුද්ධ නම් එපා දෙවියනේ . මොකද යක්කු වගේ නිර්භීත වගේ මිනිස්සු රටට අහිමි වෙන එක 😢
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 Жыл бұрын
Commando's😘❤ Commando's😘❤ කිව්වොත් ඉතිං siranjeewa sir❤ thamai
@ThisalSathsara-j9g
@ThisalSathsara-j9g Жыл бұрын
රටට ණය නැති වීර පුතුන් බිහ වු ......... කොමාන්ඩෝ රෙජිමේන්තු අභිමානය......
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
වැනස ස්තුතියි 🙏♥️
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@NilalangalaranesUdawalawa
@NilalangalaranesUdawalawa Жыл бұрын
සංජීව මහත්මා ඔබට ගොඩක් ස්තූතියි මේ වැඩසටහන කරනවට අපි නොදන්නා දේවල් ගොඩක් ඔබ ලෝකෙට පෙන්නලා දෙනවා
@janakapriyantha6713
@janakapriyantha6713 Жыл бұрын
අපේ රණවිරුවෝ. ආදරෙයි හැමෝටම 💕💕💕💕🙏🙏🙏🙏
@dammikaedirisinha3575
@dammikaedirisinha3575 Жыл бұрын
ගොඩක් ස්තුතියි සන්ජීව මහත්තයා මගේ අයියා ගැන ,,එයාගේ වීරත්වය ගැන දැනුවත් කලාට.
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv KZbin නොදන්න ඉතිහාසයයී
@chanakasandaruwan4009
@chanakasandaruwan4009 Жыл бұрын
නිවන් සුව ලැබේවා විරුවනනී ❤
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
@tharasaralakal323
@tharasaralakal323 Жыл бұрын
නොමියෙන වීරත්වය රටට පෙන්නන ඔබ තුමන් ඇතුලු සියලු විරැවන්ට දීර්ඝායු වේවා ❤
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 😘😘🙏🙏🙏🙏
@currydishsrilanka2023
@currydishsrilanka2023 Жыл бұрын
විරු ඉතිහාසය නැවත ලිවීමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය ප්‍රණාමය...🙏
@dulas4614
@dulas4614 Жыл бұрын
ජීවිත අවදානම නොතකා ඉදිරියටම යාමේ නොනිත් ආශාව නිසාම ජීවිතය අහිමි උන නීරෝ වගේම චරිතයක් වගේ කීටී.ඔහුටත් මියගිය සියලු විරුවන්ටත් අමා මහ නිවන් සුව අත්වේවා..!
@Lifesaver119
@Lifesaver119 Жыл бұрын
කිටී ගැන මට යමක් කියන්නට තියෙනවා ඔහු යුද වීරයෙක් රණ ශූරයෙක් එහෙත් ඔහුගේ යුද පිටියේ හැසිරිය යුතු යුද විනය පිලිබඳව ගැටලුවක් තියෙනවා මොකද සතුරු භූමිය තුළ හැසිරීමේදී විනය ගරුකව විශේෂයෙන්ම එකිනෙකාගේ අදහස්වලට ගරු කිරීම අත්‍යවශ්‍ය අංගයකි කොතරම් ආවේගශීලී උවද කෙනෙකුගේ නොහික්මුණු බවින් තේරුම් නොගැනීමෙන් ජීවිත කිහිපයක් විනාශ විය හැකිය. කෙසේ වෙතත් යුද්ධයට සහාය වූ සියලු රණවිරුවන්ට උපහාර
@dinugirl7869
@dinugirl7869 Жыл бұрын
මියගිය සියලූම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා.. අද අපි නිදහසේ ජීවත් වෙනවා ඒ දෙවිවරැ නිසා. සන්ජීව අය්යේ ඔයාට ගොඩක් පින් අපිට මේවා මෙහෙම හරී දැනගන්න සැලැස්සුවට..
@mangaladissanayake4551
@mangaladissanayake4551 Жыл бұрын
Aththatama harima ashawen balana program ekak. Rata reki sinhayanta apage pranamaya.
@Sameera_madushanka
@Sameera_madushanka Жыл бұрын
.....මතකයන්..... දවසක් වන මැද අඳුරැ දිනේ රැඳුරැ බවක් නේත ගැටුනේ කොටි මැද මම තනි වේලා වගේ සිත තුල නෑ මට බිය දැනුණේ දින සති කාලය ගතවේන්නේ වන මැද අපි ගැවසෙන්නේ කිසි විට නෑ අප හසුවේන්නේ ටේරාට ගහලයි යන්නේ වේඩි පිට වේඩි මගේ පසුපස්සේ ලුහු බැද මාවයි පන්නන්නේ උන් දන්නැති වැඩ අපි දන්නේ කේමෝ ගහාලයි මම අවේ....
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
එතුමට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@samanthagalappaththi-oi7tm
@samanthagalappaththi-oi7tm Жыл бұрын
Mr sanjeva... thank you very much ❤❤❤❤
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
වැළලී යන පෞඩ ඉතිහාසයට නැවත පණ දෙන අපේ වනැස.... ආදරෙයි හැමදාමත්❤.... 🎉
@rajithrasinka3976
@rajithrasinka3976 Жыл бұрын
Intro එකටම හිරිගඩු පිපිණා❤
@DarshanaNayanajith
@DarshanaNayanajith Жыл бұрын
වනස නාලිකාවට අපේ ස්තුතිය ❤❤❤❤❤❤
@amaraweerakelum2487
@amaraweerakelum2487 Жыл бұрын
ආදරෙයි වනැස ❤️
@JayaruwanBoyagoda
@JayaruwanBoyagoda Жыл бұрын
ඔයාට ගොඩාක් පින් අයියේ ...
@gayachampika-bp8ve
@gayachampika-bp8ve Жыл бұрын
බුදුසරණය් සයලුදෙනාට
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@AmilaWijeweera-dx7ex
@AmilaWijeweera-dx7ex Жыл бұрын
Great programme ❤️
@NirodhaSilva
@NirodhaSilva Жыл бұрын
Thanks wanasa.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි 🙏❤️
@vinodsanjaya3016
@vinodsanjaya3016 Жыл бұрын
නිවන්සුව වීරුවානනී ..🙏 ආඩම්බරයක් අද මට මගේ බාප්පා බළලත් නිලධාරී ජයතිලක ❤❤💪💪 WANESA තුලින් දැකීමත් ..ස්තූති WANESA TV ඔබට 🙏❤
@sitharaprinters6449
@sitharaprinters6449 Жыл бұрын
කමාන්ඩෝ ❤❤❤❤
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
හැංගින්බර පටන් ගැණිමක් සිරංජිව මහතාගේ ස්තුතියි සිරංජිව මහතාට
@messi_0nly
@messi_0nly Жыл бұрын
ජයවේවා ❤
@nimmidinushika5759
@nimmidinushika5759 Жыл бұрын
Pattama sanwadi adanawa sanjwa aiya oyata adarai mawage wada satahan karanna ❤️❤️
@buddhikalakshan7129
@buddhikalakshan7129 Жыл бұрын
ඔයාගේ තාත්තා මේ රටට නය නැති විරොදාර රනවිරුවෙක් ❤❤🙏
@kamal15578
@kamal15578 Жыл бұрын
දසමාසයක් කුස දරාගෙන. අනේක දුක් විදලා මෙලොවට බිහිකරපු දරුවන්.කුරිරු ජාතිබේද යුද්දයක් වෙනුවෙන් දන්දුන්න සියලුම.අම්මවරුන්ට පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 Жыл бұрын
Great job & Person.
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
බුදු saranai viruvananee
@naturallife3474
@naturallife3474 Жыл бұрын
සාජන්ට් හිච්චාගේ තව එකක් ඕන
@kassa7566
@kassa7566 Жыл бұрын
නිවන් සුව
@kotugune6218
@kotugune6218 Жыл бұрын
මට ගොඩක් දුක මෙච්චර යුද බිමේ ඉදලත් රට වෙනුවෙන් ජීවිතය හෝ අතක් පයක් දෙන්න බැරි උන එක ගැන
@DarshanaNayanajith
@DarshanaNayanajith Жыл бұрын
සුපිරියි❤❤❤❤
@countryman_lk
@countryman_lk 8 ай бұрын
"යකඩ කඩුව අතට අරන් එනවිට රුදු ගහලයා මැරෙනාහැටි මම පෙන්වන්නම් අයියණ්ඩියේ කියා... ආඩම්බර කඳුලු බින්දු අප නෙත අග රඳවලා සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් හැඩ කළා"😔😔😔😔 කිටි මහත්මයා ඇතුළු සියලුම මියගිය අපගේ ජාතියේ මුරදේවතාවුන්ට නිවන්සුවය අත්වේවා🙏🙏🙏
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට
@rovinmichael4689
@rovinmichael4689 Жыл бұрын
harima sanweedi lassana kathawak
@waves545
@waves545 Жыл бұрын
ආදරණීය දෙවිවරු ❤
@muthumunishehan4712
@muthumunishehan4712 Жыл бұрын
එනකම් බලාගෙන හිටියේ ❤
@shiranthawelikala7983
@shiranthawelikala7983 Жыл бұрын
Major Siranjeewa hero
@roisharmon6134
@roisharmon6134 Жыл бұрын
harima hoda progrsm ekak
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
විරයන්ගේ අඩවිය යක්කු බොලවු සිංහල සිංහයෝ අපේ රටෙි කොදු නාරටිය Sf commando කිවම දැන්නමි හදවතට වැදිල ඉන්නෙ
@mudiyanselage1065
@mudiyanselage1065 Жыл бұрын
මගේ පවූලේ කවුරුන් යුද්දෙ දී නැනි වේලා නැ. එන් යුද්ධ හමුදාවට මං ❤ හදවතින්ම ආදරේයි හැමදාමත් ආදරේයි යුද්ධ හමුදාවට දොස් කියන අයට මං බෑනලා රන්ඩූ වේලා නීයනවා ආදරනියන් මගේ හදවනෙ ඉන්නවා මේවැනි වැඩසටහන හරීම වැදගන් හැමදේටම තෙරුවන් සරණයි ආදරේයී හැමදාමන් ආදරේයි ❤❤🙏🙏🙏
@upulrohith9522
@upulrohith9522 Жыл бұрын
රණවිරුවන් ape විරුවන් ❤❤❤
@gayanmanamperi7768
@gayanmanamperi7768 Жыл бұрын
වෙනස කරන ඔබට හදවතින්ම ස්තුතියි ..මේ දේවල් අහන කොට දේශපාකයා එල්ලන්න ඕන
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 Жыл бұрын
❤❤❤❤ අනර්ග වැඩසටහනක් මේ සතියේදී ත්
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
සංජීව අයියා ආදරෙයි ❤❤❤ thanks
@SamanKumara-bg7kc
@SamanKumara-bg7kc Жыл бұрын
සංජිව අයියේ බොහොම ස්තුතියි මෙවන් විරයන් රටට එලි කරනවාට.ඒ දරුවට ඒ පියාගැන දැනගන්න තිබුන උනන්දුව වගෙම තව කොපමන දරුවන් ඇතිද මෙය රටට කරන මහත් සෙවයක් ඉදිරියටම කරගෙන යන්න ප්‍රර්ථනා කරනවා .රුපවාහිනි.රෙඩියෝ චැනල් වලට කබිබොයි.ගොබිබයොයි ගෙනත් ආතල් ගන්නව .මෙවන් අයට ඇගයිමක් නැ.අයෙම යුද්දයක් ඇතිඋනොත් විතරයි.ඒ ගැන කතා කරන්නේ මට ඔයාට දෙන්න දෙයක් නැ.නමුත්.මම හදවතින්ම කරන වැඩෙිට සුභ පතනවා .බුදුසරණයි .
@ImranImran-te2hf
@ImranImran-te2hf Жыл бұрын
Respect to all our country shoulders ❤❤
@janakakumara8400
@janakakumara8400 Жыл бұрын
Adarai sanjiwa malli. Ratata Naya nati veruwan. Niwan suwa.💓💓💓💓💓
@kashyapaalawala8987
@kashyapaalawala8987 Жыл бұрын
Great work ❤
@gihankavinda9672
@gihankavinda9672 Жыл бұрын
ඒ වැටුනු ලේ බිදක් ගානෙම ඒ වැටුනු දාදිය බිදුවක් ගානෙම උප නූපන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම අදත් හෙටත් මතුවටත් ඔබතුමන්ලාට සදා ණයගැති.. ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰
@ChthurangaBuddhika
@ChthurangaBuddhika Жыл бұрын
නොහැක්කක් නොමැත commandos ❤❤❤❤ රෙජිමේන්තුව
@Dudu-gameing
@Dudu-gameing Жыл бұрын
මේජර් ගමගේ ගැන එකක් ඕනේ
@yohanshenusha3660
@yohanshenusha3660 Жыл бұрын
ඒක ඕන තමයි. නිතර නම කියවෙන වීරයෙක්❤
@Dudu-gameing
@Dudu-gameing Жыл бұрын
@@yohanshenusha3660 🥰
@creativeuniforms
@creativeuniforms Жыл бұрын
Yes definitely. Major ajith gamage
@lalithwalimada5078
@lalithwalimada5078 9 ай бұрын
කමාන්ඩෝ පුහුණුවෙන් පසු මා ගිය මුල්ම කදවුර අයිත්තිය මලේ එවකට රෙජිමේන්තුවේ ජූනියම බැජ් එක .ඔය සිදුවීමට පසුව තමයි තමයි අපි ඒකකයට සම්බන්ද වෙන්නේ..අද වගේ මතකයි.එල් ටීටි ළමා සොල්දාදුවෙක් මා අතින් ගාතනය වෙනවා එහිදී.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН