KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉසුරුමත් ජීවිතයක් උදා කරගන්න ඉතා ප්‍රබල ස්වයං යෝජනා ඇතුලත් මේ හඬ මාස 3ක් රාත්‍රියට ඇසෙන්න තියන්න
48:24
හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage
33:33
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
00:21
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Из какого города смотришь? 😃
00:34
දින 21 න් හැම සිහිනෙම දිනන්න-Positive Vibe එක හදා ගන්න රහස් 10 ක්.
Рет қаралды 54,294
Facebook
Twitter
Жүктеу
1
Жазылу 248 М.
Sanath Gamage Blissful Intelligence
Күн бұрын
Пікірлер: 349
@Janeesha_152
Ай бұрын
1.ධනාත්මක සිතුවිලි වගා කරන්න 2.ස්තූතිවන්ත වීම 3.නිතිපතා වයායාම් වල නිරත වෙන්න 4.නිතිපතා භාවනා වල නිරත වන්න 5. මේ මොහොතේ සිහිය හොදින් තියා ගන්න. 6. ධනාත්මක මිනිසුන් සමග ජීවත් වෙන්න 7. ලස්සන වර්ණ සහ සුවදවත් දේ භාවිත කරන්න 8.සොභාදහම ඇසුරු කරන්න. සංගීතය විදින්න 9. කරුණාව දයාව පතුරුවන්න. 10.පිරිසිදු පරිසරයක් පවත්වාගන්න.
@MadhushaniJayawardhana-g4r
Ай бұрын
ස්තූතියි
@himalirajapaksha122
Ай бұрын
ස්තූතියි
@ChandiKumari-w6p
Ай бұрын
Thank you sir. ❤❤❤
@anuruddakumara4045
Ай бұрын
VMT
@hashini1111
Ай бұрын
ස්තූතියි 💙
@Dimplegirl1111
Ай бұрын
2024 අපොස උසස්පෙල විභාගයෙන් විශිෂ්ට A3 ක් ලබාගෙන මොරටුව විශ්වවිද්‍යාලයට තේරීපත්වීම පිලිබදව විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතී❤💐🌏🦋
@Happy_Kitty1111
Ай бұрын
❤
@geenadinanayakkara7547
Ай бұрын
ඔබ තුමාව ඇත්තට දැකලා නැතත් මේ video වලින්මයි මගේ ජීවිතේ හදා ගත්තෙ. මම හැමදාම ඔබ තුමාට ස්තුති කරනවා. වචනයෙන් කියලා නිම කරන්න බැහැ මගේ හිතේ දැන් තියෙන සතුට ඔබ තුමාට ස්තුතියි ❤
@vishwa351
24 күн бұрын
❤❤❤
@krishan335
Ай бұрын
මට රුපියල් ලක්ශ 12ක මුදලක් ලබා දුන් විශ්වයට ස්තූතියි,කට්ටියම විශ් කරගෙනම යන්න🎉
@avishkagarusinha4676
Ай бұрын
ඔයාට ලක්ශ 12 ලබා දුන් විශ්වයට මාත් ස්තූති කරනවා ❤මටත් මේ වෙලාවෙ ඒ ගානම ඔනී ❤
@danushkalal1035
Ай бұрын
👍
@aishuvlogsinsl1571
17 күн бұрын
හදවතින්ම සුබ පතනව ඔබට..!!🎉 ඔබගේත් මගේත් බලාපොරොත්තු ඉටු කරදුන් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ✨️💖
@hirunipaboda3258
26 күн бұрын
1.ධනාත්මක මනස 2.ස්තුතිවිම 3.නිතිපතා වයායාම කිරිම 4.භාවනාව 5.මේ මොහොතේ ජිවත් විම 6.ධනාත්මක අය සමග කාලය ගත කරන්න 7.ලස්සන වර්ණ සුවද පාවිචිය 8.සොබදහම ඇසුරු කිරිම,සංගිතය රස විදිම 9.කරුණාව,දයාව පැතිරවිම 10.පිරිසිදුව ජිවත් විම. Thank you Sir💙
@hansiperera8653
Ай бұрын
මාත් ඔය කියපු විදිහටම ඉන්න කෙනෙක්.ඒ නිසාම මම කරන හැම දෙයක්ම සාර්ථක වෙනව. මිනිස්සු මට කැමති. කවදාවත් කරදරයක් නම් වෙන්නෑ. මම love of attraction නොදන්න කාලෙ හැමවෙලේම හිටියෙ තරහින්,වෛරෙන් මාව රිද්දපු අයගෙන් පලිගන්නවාමයි කියල හිටියෙ.ඒත් මම the power of our subconscious mind කියන පොත කියෙව්වට පස්සෙ දැන ගත්ත අපේ වටේ තියන පරිසරය අපි හදාගන්නෙ අපේම සිතුවිලි වලට අනුව කියල. ඒක නිසා මම හැම කෙනෙක්ටම සමාව දීල දැන් හොඳ විදිහට ඉන්නව.. තව දෙයක් ඔය වීඩියෝ එකට එකතු කරන්න කැමතියි. තමන් තමන්ට ආදරේ කරන්න පටන් ගත්තමත් අපේ vibe එක ගොඩාක් positive වෙනව. 😊❤
@TJ-zw1sp
26 күн бұрын
Thank you for the comment ❤❤❤
@kitcat9292
25 күн бұрын
@@hansiperera8653 Thanks❤️
@subhashinimuthukumari9822
23 күн бұрын
ජීවිතයට වටිනාම පොතක් ❤
@PRINCESSGIRL-u1i
Ай бұрын
පසුබිම හරිම ලස්සනයි සර් අද ඇස් වලට හරිම සැහැල්ලුවක් දැනෙනවා❤
@MonikaChandima
Ай бұрын
ඇත්තටම ඔව්
@P.P.N.I.PPerera
Ай бұрын
සර් නම් ඇත්තටම ගොඩක් වටින පුද්ගලයෙක් .බොහොමත්ම ස්තූතියි
@SanathGamage
Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න
@starmoonturquoise4654
Ай бұрын
ඔවු අද හරිම ලස්සන පින්තූරයක් .මමත් සමනල්ලු දිහා බලන් හිටියා ගොඩාක් වෙලා.
@priyanigodage5597
Ай бұрын
මම හරිම සතුටින් තමයි මේවා බලන්නේ, මට හිතෙන්නේ මගේ ලොකු අයියා මට ඉස්සර පාඩම් උගන්නනවා වාගේ,
@ChandimaPriyadarshani-e5w
Ай бұрын
මට මේ වීඩියෝ එක නැරඹීමට අවස්ථාව සලසා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය
@mallikaperera7351
27 күн бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@nilukarathenayaka6621
Ай бұрын
සර්, ඔබට ගොඩාක් ස්තූතියි ,විශ්ව මාතාවටත් ගොඩක් ස්තුති වේවා 🎉🎉❤❤
@kitcat9292
Ай бұрын
මටත් පුරුද්දක් තියනව හැමදෙයක් ගැනම කේන්තියෙන් එපා වීමෙන් නරකම විදියෙන් බලන්න... මටම තේරෙනව මට ලං වෙන්නෙත් නරක දේවල්ම තමයි කියලා...ඉතින් මේක ඇත්තක්...කරන්න අමාරු උනත් කරගත්තොත් හරියන වැඩක්... ස්තූතියි ඔබට❤
@milroypredeepkumara
Ай бұрын
Thanks you sir ❤❤❤❤❤❤
@Himaru-t3y
Ай бұрын
Ow eka hari
@irandayarathna3841
Ай бұрын
Mamat e wage
@MewanGappiya
Ай бұрын
43e3rq13 I 11111qq1q1eqqqwè1dd1d
@manjula3308
Ай бұрын
❤Thank you❤️❤️❤️ sir
@chandrikafernando1668
Ай бұрын
අපේ සර්ට ගොඩක්ම පිං. 🙏🙏🙏
@AnushkaSadamali-u6m
27 күн бұрын
මෙම විඩියෝව මට අහන්න දකින්න සැලැස්සු විශ්වයට ස්තූති ස්තූති ස්තූති ❤
@DeepikaArunakanthi
Ай бұрын
ස්තුතියි ඔබ තුමාට 😇👍 ස්තුතියි විශ්ව මාතාවට 😊😊
@IroshaLakmali-j5d
27 күн бұрын
විශ්ව මතාවට ස්තුතිය !මාත් ගොඩක් තරහෙන් ඉන්න කෙනක්.මන් මෑතකදී ඉදන් මේ වීඩියෝ බලන්න ගත්තෙ.දැන් ගොඩක් දුරට මන් මගෙ තරහ පාලනය කරනවා ! විශ්ව නීතිය ගැන වීඩියෝ දාන හැමදෙටම ගොඩක් ස්තුතියි !
@SanathGamage
27 күн бұрын
ඔබට ජයෙන් ජයම වේවා. සියලු යහපත් පැතුම් ඉටුවේවා
@hansiwickzzzz4632
Ай бұрын
අපිම අපේ aura එක check කරගන්නේ කොහොමද සර්
@podimenikedissanayake
Ай бұрын
මට අසාධාරණයක් වෙන හැම වෙලාවකම මම නිතර හිතන්නේ සියල්ල සිදුවන්නේ හොඳටයි කියල සර්. ස්තූතියි සර්
@liyanagedhivya2074
Ай бұрын
2024 A/l විභාගයෙන් නීති පීථයට තේරී පත්වීමට අවස්ථාව ලභා දුන් විශ්වයට ස්තූතිය .
@priyanthabandara149
23 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට දවසින් දවස ජීවිතයට වටින මොනව හරි ඉගෙන ගන්නව ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩක්ම ස්තූති වන්ත වෙනව මට මේ දේවල් ලබා දෙනවට
@aishuvlogsinsl1571
17 күн бұрын
බොහොම ස්තුතියි සර්ට..!❤️සර්ව මට මුණගැස්සූ ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතියි..! 💖
@navodyanethmini5192
16 күн бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි❤️
@KwtKwt-r2v
18 күн бұрын
මගේ ප්ර්ර් තනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️♥️❤️
@RamyaAmarasingha-yu2lj
20 күн бұрын
Mage ආදරණීය විශ්ව mathawata kotiprakoti warayak ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤
@DuthikaShani
28 күн бұрын
ස්තූතියි විශ්ව මාතාවට. සහ සර්ට❤
@niroshanidhamayathi323
Ай бұрын
ස්තුතියි සර් මෙ හැම දේම දැනුවත් කරට විස්වමාතාවට ❤❤❤අනෙක් වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
@SonaliNanayakkara
Ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට. මට දැනගන්න පුලුවන්ද අපිම අපේ ඕරා එක චෙක් කරගන්නේ කොහොමද කියලා❤
@kumarinadugala5900
Ай бұрын
ස්තුති ඔබ තුමාට මේ දෙවල් කියලා දුන්නාව.ඔබව මුනගස්වපු වුශ්ව මාතාවට ස්තුති 🙏🙏
@iroshimanel2407
Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏. ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏.
@deepadammika9446
Ай бұрын
මේ වීඩියෝ එකමාහට අහන්න දකින්න සැලැස්වූ ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌎🌈✨❤🙏
@sunethragunathilaka6398
Ай бұрын
සර්ගේ ඒ වචන අහනවිටත් හිතට දැනෙන්නේ සිහිනය හුගාක් ලගම බවයි..හිනහත් ගියා සර්..කසන්ඩ දෙන්ඩ...ඔවි සර්..සර්ව මම හැමදාම උදේට.මතක් කරනවා...සර්ගෙන් ලබමු දැනුම පුදුමම ශක්තියක් සර්...මගේ ලොකුම සිහිනය ඉටුවෙනදාට සර් එතන ඉන්නවාමයි...ස්තුතියි.ස්තුතියි..ස්තුයි..සර්ට..💖💖💖💖💖🦋🦋🦋🦋🦋🌎🌎🌎🌎🌎🕉🕉🕉🕉💚💚💚💚💚💚🍀🍀🍀🍀🌼🌼🌼🌼🌼
@sarathkrishantha3535
Ай бұрын
Thanks you Sir ගන්න දැනුම ඉතාම වටිනව විශ්වයට ස්තුතියි
@HasiniSamarasekara-e2q
Ай бұрын
2024 උසස් පෙළ විභාගයෙන් A3k ලබාදුන්නට විශ්ව මාතාවට ස්තූතියි ❤
@InduDasni-f7u
Ай бұрын
ඔබ තුමාට ත් බොහෝ ස්තුතියි.... හැම දා ඉතා වැදගත් වටිනා උපදෙස් ලබා දී කරන සේවය ඉතා වටිනවා... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.... විශ්වයට අනේක වාරයක් ස්තූතියි.. ස්තූතියි... ස්තූතියි...
@SanathGamage
Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න
@ChathurikaAthukorala-pr5dg
Ай бұрын
හිත් වල ධනාත්මක සිතුවිලි ඇති කරනවට ඔබතුමාට ගොඩාක් ගොඩාක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@ImashiDulangi
Ай бұрын
මට උසස් පෙල විභාගයෙන් AAB ලබාගෙන පේරාදෙණිය සරසවි වරම් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤
@SanathGamage
Ай бұрын
ජය වේවා
@ImashiDulangi
Ай бұрын
@@SanathGamage thank you sir❤️
@jayanthipremathilaka7118
Ай бұрын
විස්වයට ස්තුති වේවා මෙය අහන්න සැලස්සුවාට....
@jenishamartin-mi5wl
Ай бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏 ස්තුතියි ආදරණිය විශ්ව මාතාවට 🙏😇
@BrayanNamal
25 күн бұрын
mage mind eka ontrol karanna tikak amaru welawata..mata ebema wage mae wage videos hambenawa..tnx god and ape gamage gurutumata.
@dularivithana3331
Ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවටත් ... ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@kishariimeshani651
Ай бұрын
බොහොම ස්තුතියි සර් ඔබතුමාට නිදුක් නීරෝගි සුව ලැබේවා..🙏❤
@PasiduSadaruva
Ай бұрын
Sthuthi vishwa mathawata obathumath behevinm sthuthi sthuthi 🙏❤
@dilrukshijayarathna
15 күн бұрын
Pink salt ganna පුළුවන් kohenda thanks sir🙏🙏🙏
@lilanidias9026
Ай бұрын
ආදරණීය විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ .සියලු දෙනාගේ ජීවිත ආලෝක මත් කරන ඔබතුමා ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ ඔබතුමා ට සියලු යහපත උදාවේ වා දිනෙන්දින දියුණුවට පත්වේ වා බුදුසරණ යි .
@PrabodhaNilani
Ай бұрын
බොහොම ස්තුතියි සර් 🤎🤎🍁🍁 ජයක්ම වෙන්න ඔනි තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🤎🤎🍁🍁
@SanathGamage
Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න
@kushanidanushika6964
Ай бұрын
මමත් මේ වීඩියෝ බලන්න කලින් මම මොන වැඩක් කලත් එක සැරයක් දෙකක් කරල හරිගියෙ නැතුවම තරහෙන් අත හැරල දානව දැන් ඒ දේ කරන්නෙ.නෑ සනත් ගමගේ ගුරු පියානන්ගේවීඩියෝ බලලා ඒ කියන විදියට මම ව්ශ්ව ආකර්ශන නීතිය කියන්නෙ ව්ශ්ව ශක්තිය කියන්නෙ ඒ හැම දේටම ස්තුති කරමින් ව්ශ්ව ශක්තිය යට ව්ශ්ව මෑනියන්ට මුලු මහත් ව්ශ්වයට ස්තුතිවන්ත වෙමින් සනත් ගමගේ ගුරු පියානන් ව මුන ගැස්සු මේ වීඩියෝ බලන්නට සැලැස්සූ ව්ශ්ව ශක්තිය යට ස්තුතිවන්ත වෙමින් හැමදේම එපාවෙලා තිබු මා අද සියලුම දේ දරා ගැනීමේ ශක්තිය ඇතිව වැටුන තැනින් නැගිටිමින් ශක්තිමත්ව වැඩ කටයුතු කරගෙන යන්නට මාහට ශක්තියක් වූ මුලු මහත් ව්ශ්වයටත් ව්ශ්ව මෑනියන්ටත් මාගේ යටි සිතටත් සනත් ගමගේ මහත්මාටත් අනේක වාරයක් ස්තුතිවන්තවෙමි ස්තුතිවේවා ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanarajapaksha2013
Ай бұрын
Thank your sir අපිට් මෙවැනි දේ කියලා අපිව යහපත් දේට යොමු කරනවට ස්තූතිය 🙏🙏🙏🙏
@nilushatharangani4777
Ай бұрын
සර් ඔබ මට මගෙ තාත්තා මෙන් ආදරණිය ගෞරවනීය කෙනෙකි. මගෙ තාත්තා ලග ඉදන් මට පාඩම් කියා දෙනවා වගේ මට දැනෙනවා🙏🏽 මම ඔබගේන් ඉගෙනගත් දේ බොහොමයි.... මගේ ජිවිතේ ට දැන් බොහොමයක් දේ ලැබී ඇත්තේ එනිසාය. ඔබට අනේක වාරයක් ස්තුතියි 🙏🏽අනේක වාරයක් ස්තුතියි 🙏🏽අනේක් වාරයක් ස්තුතියි 🙏🏽ඔබව මුණගැස්සු විස්ව මාතාවටත් අනේක් වාරයක් ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽
@SanathGamage
Ай бұрын
ඔබේ මේ කමෙන්ට් එක හුඟක් වටිනවා. බොහොම පින් පුතේ. දිනෙන් දින දියුණු වේවා
@dilmisankalpana5466
24 күн бұрын
ඔබතුමා දැක්කත් සතුටුයි
@deepikand5722
Ай бұрын
බොහොම ස්තුතියි sir obata 🎉🎉🎉 ස්තූතියි වේවා විශ්වයට ස්තූතියි වේවා ස්තූතියි වේවා 🎉🎉🎉
@sanathwatuthanthrige2332
Ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ....බුදුසරණයි !!! 🙏🙏🙏
@KaushiNethusha
Ай бұрын
ස්තුතියි සර් ,සර්ගෙ වීඩියෝ හිත සුවපත් කරනව,මමත් දැන් ගොඩක් සාර්ථකයි,ඵ්වගේම සතුටින් සර්ට ගොඩක් ස්තුතියි ❤
@hansiranaweera8308
Ай бұрын
Sirtath vishwayatath me video eka laba dunnata thanks..... thanks... thanks.....
@sunethragunathilaka6398
Ай бұрын
ස්තුතියි ආදරණීය සර්ට..💖🙏💖
@rasikadilhani9798
Ай бұрын
Ohra eka balaganne kohomada 🙏
@amasinu7472
Ай бұрын
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
@TanishaWanasinhe
Ай бұрын
ස්තූති සර්...ස්තූති මගේ ආදරනීය විශ්ව මාතාවට ♥️♥️
@SubashiniPathirana-ko1cq
Ай бұрын
මට ඉතලියට යන්න ලැබුනාට විශවයට ස්තුති !
@sandeepamadushan3214
Ай бұрын
බොහොම ඉස්තූති ගුරුතුමනි ආදරෙයි ❤❤
@SanathGamage
Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න
@deemanthasathsara9563
Ай бұрын
ස්තූතියි ඔබතුමාට✅❤️
@manjuladiluk
Ай бұрын
thank you sir❤ me video eka balanakotath hoda vibe ekak
@disinigunasekara9530
Ай бұрын
Aththmai sir me tika karanawa nm amuthuwen dewal hoynn onnh hama deykm hodt wenw thankyou sir thankyou universe ❤
@tharangakrishnathi3691
Ай бұрын
ඔබතුමාගේ උපදෙස් වලට බොහොමත්ම ස්තූතියි! න් මම නිතරම බලනවා. ජීවිතය සාර්ථක වෙලා තියෙනවා.ඒකට ගොඩක් ස්තූතියි.පින් සෝල්ට් එක ගන්න ක්‍රමය මට පොඩ්ඩක් පහදලා දෙන්න.ඔබතුමාට ස්තූතියි
@lahirusudarshana5947
Ай бұрын
Thank you sr we are very lucky to hear your melidious voice and im intoxicated with your videos
@tharushiellepola-fb2fj
Ай бұрын
අද දවස පටන්ගද්දිම දැකපු හොදම වීඩියෝ එක ❤
@SmilingEspresso-gr4sg
15 күн бұрын
Mata siyaluma de laba dun wishwayata sthuthi sthuthi sthuthi
@pattatravel4944
17 күн бұрын
ඔර එක බලන්නෙ කොහොමත තමංගේ
@ashikapriyadarshani9343
Ай бұрын
ඔබතුමටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@Chalarurandulvidiyo
Ай бұрын
Good morning sir.❤ mama Danni vedio aka dakke bohomayak sthuthie sir he.🙏
@lakmalidilrukshi4385
Ай бұрын
බොහොම ස්තූති ඔබතුමාට 🙏🙏🙏
@danushiweerasiri4103
Ай бұрын
සර් ඔබ ගොඩක් වටිනා කෙනෙක්.ස්තුතියි ❤
@SanathGamage
Ай бұрын
ජයෙන් ජයම වේවා. ඔබේ සියළු පැතුම් සාර්ථක වේවා. කමෙන්ට් එකට බොහොම ස්තුතියි. ඔයාගේ යාලුවන්ටත් බෙදා දෙන්න
@වශිනිමායා
Ай бұрын
ධනය,සෞභාග්‍යය, අද්යාපනය තුළින් ජීවිතේ විශිෂ්ඨ ජයක්, අවංක ආදරය මා වෙත ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@chamindakumara9647
Ай бұрын
ආදරනිය විශ්ව මාතාවටත් ආදරනිය සර් ඔබ ඇතුළු ඔබගෙ කාර්‍ය්මන්ඩලයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏
@DilaniDilrukshi-xg3tf
Ай бұрын
🎉🎉🎉 onima welawe video eka hamba una
@nishanthibandara
Ай бұрын
ඉස්තුති ඉස්තුති ඉස්තුති අදරනීය විශ්වයට❤️ ඔබතුමටත්
@SanathGamage
Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න
@RoshanNalinda-qo7ur
Ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට.
@marianfernando6162
Ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාන්ට💐👌
@Sand-sri
26 күн бұрын
Aura eka balanne kohomada
@nissankafernando7427
Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
@LeeAhn7975
Ай бұрын
guruthumani, aura eka balaganne kohomada?❤
@shiromiedirisinghe2832
Ай бұрын
Thank you so much sir. Given me a good lesson. Thank you thank you 🙏 🙏🙏🙏
@hansaniweheragama1264
23 күн бұрын
ඇත්තම කියන්න ඕනි. මම ජිවිතයේ 2024 අප්‍රේල් වෙද්දි වැටෙනවා අඩියටම. ඒත් මම ශක්තිමත්ව මේ විශ්වයට මට ලබාදුන ලබා නොදුන් සියල්ලටම ස්තූති කලා. Meditation වලට ගියා. බොරු කියන්න ඕනි නැහැ පොඩි වේදනවාක් හිතේ තිබ්බත් මම හිනා වෙලා ඉන්නවා දැන්. මම මාව පරිස්සම් කරගන්න ඉගෙන ගන්නවා දැන්. විශ්වයට අපි දෙන දේවල් වලින් තමයි අපේ aura එක ගොඩනැගෙන්නේ. ඒක ධනාත්මකද සෘනාත්මකද යන්න තිරනය වෙන්නේ අපි මේ විශ්වයට මුදා හරින ශක්තින් එක්ක. ඉතිං ඒක ඇත්තක්. ❤️🧿
@kkumuduni405
Ай бұрын
Oba.thumatath.wishwa.mathawatath.bohoma.shuthi
@shanikaherath1111
Ай бұрын
ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
@kusumwijerathnamenike1795
Ай бұрын
ව්ශ්වයට ස්තුති වේවා 🙏🙏🙏 ඔබතුමා මට මුනගැස්වූ විශ්වයට නමස්කාර වේවා 🙏🙏🙏
@SanathGamage
Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න
@kusumwijerathnamenike1795
Ай бұрын
@@SanathGamage ඔබතුමා ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !! මේ සිත් සුවපත් කරන්නාවූ පිනෙන් බිරිද ,දූදරුවන් ,දෙමව්පියන් ට ත් සෙතක් ශාන්තියක්ම වේවා 🙏🙏🙏
@chandrikashiromi3202
Ай бұрын
Comments 111 Godak durata mamath mehema thamai hithanna purudu vela inne Thank you univers argatho
@sherinfernando1498
25 күн бұрын
Thank you for everything ❤blessed your heart
@warunakeerthi2011
Ай бұрын
Godak sthuthiy sir ❤
@ananya__f
Ай бұрын
aura 1 balanne kohomada?
@APEdirisinghe
Ай бұрын
Mata samsung galaxy A05s phone ekak lebuna, thanks univers and gurading angles . Mama dn eken online clz ynwa, hodata igengnnwa, thank you❤
@AchalaJayalath-z8e
Ай бұрын
Sir pink salt ganne kohomada
@GshryRhrj-iz8wv
Ай бұрын
Sthuthi sanath sir mage siyalu pethum itu kara dun vishvayata hadavathinma sthuthi bs.sir❤❤
@AmmuKutty-g2f
Ай бұрын
Sir issarata vada dang hungak lassana velane. Thank you very much for your teaching my beloved sir
@seethasamaradiwakara2399
Ай бұрын
Thank you sir obathuma ethulu siyalu denatama theruwan sarani
@ishanijayamanna3128
Ай бұрын
Sir mata pink salt ganna one,kohomada ganna puluwan ?
@AchalaJayalath-z8e
Ай бұрын
Mata koti dekaka mudalak laba dun adaraniya wishwayata ස්තුතියි
@gayeshaweerasinghe771
Ай бұрын
nice explanation about the meditation 😇
@SanathGamage
Ай бұрын
Glad you liked it
@subhashinisubhashini6386
Ай бұрын
ස්තූති විස්වයට ❤
@nimeshajeewanthi2212
Ай бұрын
ස්තූතියි සර්❤❤🙏🙏 කාර්යය මණ්ඩලයටත් ගොඩාක් ස්තූතියි❤❤🙏🙏
@SanathGamage
Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න
@nimeshajeewanthi2212
Ай бұрын
@@SanathGamage ❤️
48:24
ඉසුරුමත් ජීවිතයක් උදා කරගන්න ඉතා ප්‍රබල ස්වයං යෝජනා ඇතුලත් මේ හඬ මාස 3ක් රාත්‍රියට ඇසෙන්න තියන්න
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 736 М.
33:33
හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 330 М.
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 81 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 11 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
59:41
දිනකට විනාඩි 20 ක් සතිමත්බව පුරුදු වෙන්න. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි | ජිවිතාර්ථ | Jeewithartha
Haritha TV
Рет қаралды 310 М.
17:57
ආකර්ෂණ නීතිය තාම ඉටු උනේ නැද්ද?දවසට 3 පාරක් මෙහෙම කරන්න. ප්‍රතිඵල විශ්මිතයි. #sinhalamotivational
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 56 М.
12:18
අවදි වූ සැනින් මේ වචන ටික විශ්වයට කියන්න.බලය හිතාගන්න බැරිවේවී.ප්රාතිහාර්යක්ම වේවී 🙏.Miracle
ADARANEEYA WISHWAYA
Рет қаралды 171 М.
22:57
ආයෙත් තනිකඩව ඉන්න වෙන්නේ නැහැ. උරුම ආදරය සොයා ගන්න මේ ක්‍රම 15 අනුගමනය කරන්න. #sanathgamage
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 30 М.
2:46:13
Alpha Waves Heal Damage In The Body, Brain Massage While You Sleep, Improve Your Memory
Healing Active
Рет қаралды 20 МЛН
58:19
2020දි පරාද උන එක මට ආශිර්වාදයක් උනා... The Power of Positive Thinking with @SanathGamage
Hirunika's Diary
Рет қаралды 14 М.
47:56
යටි සිත අවදි කරමින් ඔබේ ජීවිතය වෙනස් කරගන්න.-Sinhala Affirmations for success
SA Talks Motivation
Рет қаралды 1,6 МЛН
36:19
කීකරුකම කියන්නේ ලෙඩක් ? | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 40 М.
19:48
වැඩට යන ගමන් හෝ වැඩ කරන ගමන් නිතර අහන්න, දින 90ක් ඇතුළත ඔබ සිතන පතන බොහෝ දේ ලැබෙනවා | Sanath Gamage
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 949 М.
32:19
ආකර්ෂණ නීතිය වැඩ කලේ නැද්ද ? නින්දට පෙර මේ දෙය කරන්න | #sanathgamage #lawofattraction #motivation
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 272 М.
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 81 МЛН