27. 1952 අගමැති පොරය සිදු වූ හැටි I How the 1952 prime minister stake happened

  Рет қаралды 23,004

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 97
@tharakatimes
@tharakatimes Жыл бұрын
ලංකාවේ කුණු වූ අතීත දේශපාලනය මේ විදියට අලුත් පරම්පරාවට ගෙන එනවට ඔබට බොහොම ස්තූති කාරි මහත්මයා 💯
@thinethsrilankajayamanna6728
@thinethsrilankajayamanna6728 Жыл бұрын
L.M.D silva ට ඇති බලය කුමක්ද ආග්ග්‍රාන්ඩුකාරයා ලගින්ම සිටීම?
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
එක් පොතකින් හොයා ගත නොහැකි කරුණු රාශියක් මේ වීඩියෝව තුලින් අධ්‍යයනය කලෙමි.මේ ගැන ඔබතුමාට ස්තුතියි
@ruwanka18
@ruwanka18 Жыл бұрын
ඔබ මේ කරුණු ඉදිරිපත් කරන විදිහට අපේ රටේ ඉතිහාසය ඉගෙන ගන්නට ලැබීම වාසනාවක්...ස්තූතියි ඔබට..❤️
@lakshmandhammika4733
@lakshmandhammika4733 Жыл бұрын
Thank for you Kariyawasam sir..මේ අාකාරයටම එක් එක් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා පළිබදව වැඩසටහන් කරනු අැතැයි මා සිතමි. අපේ රටේ පත්වුන නායකයින් කොයි වගේද යන්න පළිබදවත් ඉදිරියේදි ඉදිරිපත් කරවන අපේක්ෂකයි පිළිබදව රටේ පුරවැසියන්ට අවබෝධයක් නිසැකවම ලැබෙනු අරතැය මාගේ අදහසයි. ගරැැ කාරි මහත්මයාණෙනි ඔබට දිර්ඝායු වේවා.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
මමත් එකඟයි..
@nomancasta7341
@nomancasta7341 Жыл бұрын
මේ වගේ සිද්ධි තමයි අපට ඕනෙ දිගටම කරගෙන යන්න ❤❤❤ ජය වේවා
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
බොහෝ දෙනෙක් නොදැන මෙම කරුණු කියාදීම ගැන ඔබට ඉතාමත්ම ස්තුතියි
@sirisenapavuluarachchi1500
@sirisenapavuluarachchi1500 Жыл бұрын
බොහොම ස්තූතියි ධර්මශ්‍රී මහත්මයා මේ විස්තර හරිනම් ග්‍රන්ථාරූඪ වෙන්න ඕන අනාගත පරපුර වෙනුවෙන්.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
මීටත් වඩා විස්තර තියෙනවා. ඒත් වීඩියෝව දිග වැඩි වෙන නිසා අත්‍යවශ්‍ය ම කරුණුවලට පමණක් සීමා කළා.
@Thara_adee
@Thara_adee 8 ай бұрын
@@kaarigechannel1අනේ එහෙම කරන්න එපා දවසම වුනත් අහගෙන ඉන්න පුලුවන්. සියලුම විස්තර පල කරන්න.
@bandaraanura4038
@bandaraanura4038 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ ඔබ කරන අමිල සේවයට තුති.
@mahimaspk7333
@mahimaspk7333 Жыл бұрын
උගත් ජරාජීර්ණ දේශපාලනයෙන් පසු ප්‍රේමදාසගෙන් පසු බිහිඋන මෝඩ අමන තකතීරු දේශපාලනයෙන් බේරිලා පරිස්සමින් සමාජයට මෙහෙවරක් කරන්න ඔබට සුභපැතුම්
@ashokasamalatha3401
@ashokasamalatha3401 Жыл бұрын
ස්තූතියි කාරි.
@drdjanthony
@drdjanthony Жыл бұрын
අදත් බොහෝම ආසාවෙන් බැලුවා. ඊළඟ එක එනකන් බලාන ඉන්නවා.
@nawarathnabandara7033
@nawarathnabandara7033 6 ай бұрын
වටිනා ඉතිහාසයක් අපි දැනගත්තා,දේශපාලකයෙක් කියන්නෙ කපටි නරියෙක් කියලා ඉගෙනගෙන තියනවා, ඒත් ඒ ගේම් ගැන දැනුවත්වීම වටිනවා...
@kusalsiriwardana4164
@kusalsiriwardana4164 Жыл бұрын
Thanks obata apita me visthara dunnata
@priyankabandara5323
@priyankabandara5323 Жыл бұрын
ඉතා වැදගත් තොරතුරු..ස්තුතියි ඔබට
@lakshmandhammika4733
@lakshmandhammika4733 Жыл бұрын
ජාතියේ පියා පට්ට හොරතක්කඩියෙක්නේ..
@palithasatharasinghe2028
@palithasatharasinghe2028 Жыл бұрын
මේ දක්වා සියලු ම අධ්‍යාපනික ව වටිනා දේ රාශියක් දුටුවා. 1936 දි තමාගේ සහ ඩඩ්ලි ගේ එදිරිවදියා වූ N.H.KEERTHIRATHNA ඨ 1953 Election එකෙන් Sir John අගමෙති වු පසු අමාත්‍ය දූරයක් දීම විස්තර කරොත් ඉතාමත් ස්තුතියි.
@ravanking9865
@ravanking9865 Жыл бұрын
ස්තුති ඔබට ❤❤❤
@tharakatimes
@tharakatimes Жыл бұрын
කතාව යනකොට ඒකට අදාල B roll දාන්න පුලුවන් නම් වැඩේ තවත් ලස්සන වෙයි
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Thx❤
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
Thanks
@shanfernando90
@shanfernando90 Жыл бұрын
OBata godak sthuthi karrige mahathmaya 🙏
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
අපි ඉස්සර ජාතික වීරයන් කියලා මුද්දර එකතු කරලා තියෙන්නෙ හෙන චීත්ත කෑලිනේ.
@susajeegamini3803
@susajeegamini3803 Жыл бұрын
😊😅😂😂😂😂
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
1. බලාගෙන ජාතියේ පියාත් අන්තිම ජරා බල ලෝභී පව්ල්වාදීයෙක් නෙ. තමන්ගෙන් පස්සෙ ජේශ්ඨ බණ්ඩාරනායක කපල දැම්ම. බැලුවා ම අපේ උන්ගෙ ජරා ගති අද ඊයෙ ඇති වුනදෙයක් නොවේ. බණ්ඩාරනායක ඒ වෙලාවෙ අගමැති වුනානම් රටේ ඉරණම හොඳ වෙන්නත් තිබුනා. 2. 😂 ප්‍රජාතන්ත්‍රවාදී රට වලටත් ආදර්ශය දීපු INNER CIRCLE එකනම් නියමයි. 😂 අදවගෙම තමයි.
@ylmisu1546
@ylmisu1546 Жыл бұрын
Interesting. Please mention book that you fallow for students and others for further readings.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
All sources are mentioned at the end of the second video. kzbin.info/www/bejne/nGGroIyBmL-Ma5o
@Thara_adee
@Thara_adee 8 ай бұрын
බලාගෙන ගියාම ලංකාවේ සමස්ත දේශපාලනයම කක්කි ගොඩක්.
@ylmisu1546
@ylmisu1546 Жыл бұрын
💓
@aravinm7039
@aravinm7039 Жыл бұрын
අශ්වයගෙ සැදැලෙ අල්පෙනෙති කතාව අැත්තක්ද?
@soba7201
@soba7201 Жыл бұрын
හරියට රාජාණ්ඩු ක්‍රමයක් වගේ.නම් කල කෙනා රජ වෙනවා.
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 Жыл бұрын
👌👍💪
@yaselachandrasekara2329
@yaselachandrasekara2329 Жыл бұрын
👍🙏
@SarathWijesinghe-o2b
@SarathWijesinghe-o2b Жыл бұрын
🌹
@nawarathnabandara7033
@nawarathnabandara7033 6 ай бұрын
1971 කැරැල්ලට හේතු වු කාරනාත්, ඒ සම්බන්දව තොරතුරුත් කියා දෙන්න..
@harshakulasekara2085
@harshakulasekara2085 Жыл бұрын
ඇත්තට ලයික් එකක්වත් නෑ ඒතරම් බොරු කාරයොයි කලු සුද්දොයි බෝ වෙලා
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 Жыл бұрын
👍
@immadusan
@immadusan Жыл бұрын
❤❤❤❤❤
@asankarajakaruna954
@asankarajakaruna954 Жыл бұрын
කාරී විවෘත ආර්ථිකය ගැන දාන්නකෝ
@dil7529
@dil7529 10 ай бұрын
🙏🌈️💐👍
@starlitnews
@starlitnews Жыл бұрын
Your analysis and assessment of past events are precise and accurate which in a way helps us to understand the extent and the limits of the chaos & trauma caused by the past events to deter human rights, political freedom, separation of powers, ethnicity, emancipation, and cultural destabilization in general. The Historical events of the past decades mark the personal agenda, of the party leaders, practicing, nepotism,, cronyism, & favoritism whether Illegal or unethical which triggered the communal disturbances in past decades by the LTTE, civil disturbances by the JVP, and in general unrest in the country, which left the social and political arena of the country forever divided which in a way helps us to understand the failure of present political power blocks to unite for a common cause, I as an individual I am of opinion, if we are to overcome the present state of disorder due to absence or nonrecognition of authority or other controlling systems accepted by the people, they will have to obtain the mandate of the people at an early election.
@ruwanuk
@ruwanuk Жыл бұрын
Ranil's father did double game
@srimalkarunarathne
@srimalkarunarathne Жыл бұрын
Dear mr.Kariyawasam I need to find the book "Bindunu Thal Ruka"(Collapsed Palmyrah)by Rajini Thiranagama and 3 other authors...please help me to find this book
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
It was published by the Social scientists association I think if you go to the BMICH book fair these days you will be able to get it.
@hasithamunasinghe127
@hasithamunasinghe127 Жыл бұрын
Is Kothalawala, leader of the house at the moment?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
yes.
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@asankalakmal2482
@asankalakmal2482 Жыл бұрын
එදා ඉදලම පවුල් පාලනය කියන දේ තිබිලා තියෙනවා..
@gamunu2420
@gamunu2420 Жыл бұрын
නෛගේ සූදුව අල්ලපු හැටි අපට කියන්න.
@dilkifernando5147
@dilkifernando5147 Жыл бұрын
Waiting with bated breath.
@mohamedzavahir7451
@mohamedzavahir7451 Жыл бұрын
Waiting impatiently......
@susajeegamini3803
@susajeegamini3803 Жыл бұрын
MR kari Me kotaluwange vistharaya 1977 ta Kalin kauru hari danuwath kalanam ME vinasaya wenne naha Obata sthuthi
@shalika_neranjana
@shalika_neranjana Жыл бұрын
ජේ. ආර්. ජයවර්ධන, එස්මන්ඩ් වික්‍රමසිංහ, සෝල්බරි සාමි වගේ අය සර් ජෝන් කොතලාවල අගමැති වෙනවට අකමැති වුණේ ඇයි කියල පැහැදිලි නෑ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඊළඟ වීඩියෝවත් බලන්න.
@MrSINHALESE
@MrSINHALESE Жыл бұрын
Un thun denama loka kapati poraval. Saulbury suddek velath ehemai. Sir John mona unath kelin miniha, gentleman. Ekai kapati nari ethumata akamathi.
@indikanawarathna7503
@indikanawarathna7503 Жыл бұрын
🎉❤❤
@vajirajayathilake8959
@vajirajayathilake8959 Жыл бұрын
එඩින්බරෝ ආදිපාදය මිය ගියේ මොන වසරේ කවදා ද
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
Ranilata uge tattage kapati kamama tama pihitala tiyenne hamadama rata kala tiyenne pattara karayyoi tv chanl aitikaryyou tama😢
@paperpaper8621
@paperpaper8621 7 ай бұрын
James Parkinson FGS (11 April 1755 - 21 December 1824) - he couldnt have been there in the 1950's
@JayathilakaPrasanna-cu3zb
@JayathilakaPrasanna-cu3zb Жыл бұрын
මට ඕනෑ කොහොම හරි බන්ඩගෙ කව්රු හරි රජ කරවා මේකෙ ඉතුරු ටිකත් කාලා කුඩු කරලම දාන්න
@susajeegamini3803
@susajeegamini3803 Жыл бұрын
😂😂😂😂😂😂😂 ammapa Lokka
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඇයි දැන් එක්කෙනා කරන හැටි නරක ද?
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
මේ අතීත කතාත් හොදයි .රාජපක්සලගෙ අතීත කතාව දානව නම් තවත් හොදයි . මුලදි ආ පිලිවෙලට ඒක දැම්මනම් තමා වඩා හොද .මේ දක්වා සියලු වීඩියෝ උනන්දුවෙන් බැලුව විතරක් නෙවෙයි ඒ සියල්ල download කර ගත්තා
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
රාජපක්ෂලා දක්වා ආපු ගමන් මඟ මේ කියන්නේ.
@ashelkariyawasam
@ashelkariyawasam Жыл бұрын
​@@kaarigechannel1ඒක නෙවේ මේ පුද්ගලයා කියන්නෙ බන්ඩාරනායකල වගේ ඔවුන්ගේ මහා පුරාජේරු පවුල් දේශපාලනයේ නිරුවත ගැන අහන්නෙ🤷‍♂️👍
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
මෙතුමා ඒ දේශපාලකයන්ගේ කූටෝපායන් හෙලිදරව් කරමින් කරන සේවය ඉතා අගනේය . ජෝන් ඩොයිලි කපුවත්ත දෙහිගම එක්නැළිගොඩ මොල්ලිගොඩ ආදීන් සිරි දළදා උරුමයට කල ව්කෘතිය සිරි දළදා ටී.වී. කියයි .
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
​@@kaarigechannel1⁣දිගටම කරං යන්න..ප්‍රවේසමෙන් මහත්මයා..
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
DS ටත් හදවතක් තිබුණා ලු 😮. DS ගේ පුතා වෙනුවෙන් කළා වගේ, Edmond ගේ පුතාත් නායකත්වය සදහා වැඩ ටික කරලා ඇති නේද?
@john_____
@john_____ Жыл бұрын
ප්‍රභාකරන්ට හදවතක් තිබුණද එතකොට? 🐕 💩 🤣🤣🤣
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
@@john_____ ඔව්, ප්‍රභාකරන්ටත් තම පුතා ගැන ලොකු ලොකු හදවතක් තිබුණනේ.
@pradeepdissanayaka4294
@pradeepdissanayaka4294 10 ай бұрын
DS senanayakage heart attack ekata Engalanthayen awa dosthara ge nama gena ethi mulashraya mokakda mahatmaya.
@kasunnavoda3698
@kasunnavoda3698 Жыл бұрын
DSව ඇඩ්මීට් කරපූ හොස්පිටල් එක මොකක්ද ?? දැන් හැම එකටම ඇඟිලි ගහනවා වගේ ඔය සිද්දියට චීවර දාරීන් සම්බන්ද උනේ නැද්ද ?
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඩී.එස්. ඇතුළත් කළේ කොළඹ මහ රෝහලට. අනික් විස්තර මීළඟ වීඩියෝවෙ කියනවා.
@chanbasna9248
@chanbasna9248 Жыл бұрын
ලෝගු දාරීන් තමය් 1962 කුමන්ත්‍රනයට මුල් උනේ. බණ්ඩාරනයක පවුලේ අය ඇතුලු වාමාංශික නායකය්න් මරා දමා බලය අල්ලා ගැනීම තමය් අරමුණ උනේ.
@john_____
@john_____ Жыл бұрын
බණ්ඩාරනායක (නීලම්පෙරුමාල් ) කියන්නෙ ඉන්දියාවෙ කේරළේන් ආපු මලබාර් කට්ටආඩියෙක් ! ඌ අගමැති උනානං එහෙම ඕකා යාපනේ අන්තවාදී දෙමළ්ලුත් එක්ක එකතුවෙලා තප්පරේට රට ගිණි තියනවා !
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
Lanka janathava purana kalaye sitar kalavam
@ericperera3875
@ericperera3875 Жыл бұрын
ඇත්ත බණ්ඩ රටම ගිනි තිබ්බ. ඒත් ඒක කලේ දෙමළ අන්තවාදීන් එක්ක එකතු වෙලා නෙවේ. එයා ඒක කලේ සිංහල අන්තවාදීන් සහ ඒ අන්තවාදීන් වටා එකතු වෙච්ච පංචමහ බලවේගය කියපු අයත් එක්කල එකතු වෙලා.
@john_____
@john_____ Жыл бұрын
@@ericperera3875 පොන්නම්බලම් රාමනාදන් , චෙල්වනායගම් , ඔබේෂේකරන් ,ප්‍රභාකරන් , සම්පන්දන් , .. කියන්නෙ දකුණු ඉන්දියාවෙන් ආපු දෙමළ අන්තවාදීන් ඔයාගෙ තාත්තගෙ නෑදෑයො ද? 🤔 🤣🤣🤣
@nmjayasekara9280
@nmjayasekara9280 Жыл бұрын
දූපතක් වන මේ රටේ මිෂ්‍රවෙලා ඉන්න මිනිස් කොට්ටාස වර්ග කොපමණ ඇතිද. අපි කාටවත් කියන්න පුලුවන්ද තමන්ගේ ජන වර්ගය, අපේ පරම්පරාවෙ අය නම් මේ රටට කිසිදු වරදක් කරේ නැහැ කියා කාට හෝ කියන්න පුලුවන්ද දන්නෙ නැහැ. එනිසා ඉතිහාසයේ සිදුවීම් තරමක් අපක්ෂපාතීව පොදු විමර්ශනයකට අනුව බැලීම වඩා සුදුසු යන්න හැගේ. විශේෂයෙන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුග සහ වර්ථමානය දක්වාම අපේ මුලු සමාජයේම ගති ලක්ෂණ මිස මෙම චරිත හුදකලා ඒවා නොවේයන්න අදහසයි. එනිසා අප තුළම පවතින දුර්වලතා හදුනාගෙන සිංහල ජනතාව තුළ පමනක් නොව අනෙකුත් ජාතිකයන් අතර පවා ඇති පටු භේද ඉවත්කර ජාතියක් ලෙස ශක්තිමත්ව් රට ඉදිරියට ගෙන් යාමට අප පිලිවෙල සකස්කරගැනීමය අපේ බුද්ධ්මත් බව.
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
බණ්ඩාරනායක ඊට අවුරුදු 4කට පස්සෙ අගමැති වුනු බව දන්නෙම නැද්ද .JR ලගෙ පරම්පරාව ආවෙ කොහෙන්ද කියලත් හොයල බලන්න.🙏 බෙදුම්වාදීන බල වත් වන විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කලේ කවුද ?
@kanthiranatunga8410
@kanthiranatunga8410 Жыл бұрын
How can I contact you???
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
send me a mail. dsreek@gmail.com
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
👍
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
WEConversations | Unpacking the year of elections
57:42
World Employment Confederation
Рет қаралды 3,1 М.
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 62 М.
32. jackson anthony I අපේ කාලයේ බිහි වූ ඉතිහාසයේ අහම්බය
30:26
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.