කරපිංචා වලින් කොන්ඩේ වවන සුපිරිම ක්‍රම 3ක් | Amazing Tips for Hair Regrowth with Curry Leaves

  Рет қаралды 3,226,516

Slviki Media

Slviki Media

Күн бұрын

Пікірлер: 4 500
@ranjithpeiris8991
@ranjithpeiris8991 4 жыл бұрын
නියමයි දුව මට දවස් දෙක්න් ප්‍රතිපල ලැබුනා.කොන්ඩෙ යන එක නතරවුනා.මගෙ නම වජිරා ඔයාට ගොඩක් ගොඩක් පිං
@ranjithpeiris8991
@ranjithpeiris8991 4 жыл бұрын
ඔයා ගොඩක් පින්
@slvikimedia
@slvikimedia 4 жыл бұрын
බොහොම ස්තුතියි මට ප්‍රතිඵල කිව්වට ආදරෙයි 🥰😘😍
@thanujathanuja5718
@thanujathanuja5718 4 жыл бұрын
Me krama 3ma hemadama karanna onada
@surajsandeepa4319
@surajsandeepa4319 4 жыл бұрын
ඕ කොන්ඩෙ වැවුනද කොන්ඩෙ ගිය තැන් වලත් එයි දන්නෙ නැ නෙද🤔🤔🤔🤔
@darsanipuspakumari7658
@darsanipuspakumari7658 4 жыл бұрын
Tharushi
@ddff-yc4uh
@ddff-yc4uh 7 күн бұрын
2025 මේක බලන කවුරුහරි ඉන්නවද🎉❤
@ruwankn323
@ruwankn323 6 күн бұрын
Oo😊😊
@pavindaya
@pavindaya Күн бұрын
2020 blla adt bluw🌝❤️
@RathnayakamudiyanselageShiroma
@RathnayakamudiyanselageShiroma Күн бұрын
oOoo😂
@AmadaDhanashi
@AmadaDhanashi Күн бұрын
Ow innw
@kaviii02
@kaviii02 2 жыл бұрын
උපදින හැම ආත්ම භාවයකම ලස්සන පින්වන්ත රූප සම්පත්තියක් ලබන්නට මේ පින හේතු වෙනවා අක්කියෝ ඔයාට බුදු සරණයි
@shashinibhagya2899
@shashinibhagya2899 2 жыл бұрын
Ow akke oy loku pink krgnnw oy thw thwth lssn wenn oni 😘❤😍🌸
@dinithiyasara8650
@dinithiyasara8650 2 жыл бұрын
Poltel wenuwata oliw oil gatthata kamak nadda
@madushanfre1196
@madushanfre1196 2 жыл бұрын
Wwenwad
@lahirulakshan7320
@lahirulakshan7320 Жыл бұрын
Kollantath meka hari yaida konde yanwa alladdith 😏
@OshadheeDassanayake
@OshadheeDassanayake Жыл бұрын
​@@shashinibhagya28990d😊😊0
@Smartgirl109
@Smartgirl109 Жыл бұрын
මේක නම් මාරයි අක්කි . ඉස්සර මගෙ ගොඩක් කොන්ඩෙ තිබුනා , ගොඩක් ඉක්මනින් කොන්ඩෙ දික්වුනා . ඒත් පස්සෙ කොන්ඩෙ ගොඩක් යන්න ගත්තා . මට එපා වෙලා හිටියෙ . ඒත් මේ treatments කරාට පස්සෙ දැන් කොන්ඩෙ යන එක ගොඩක් අඩුයි . කොන්ඩෙ ඉක්මනටම දික් වෙනවා . ඔයාට ගොඩක් පින් අක්කි . මගෙ අම්මත් මේ treatments කරා . එයාගෙත් කොන්ඩෙ යන එක නතර උනා දැන් . Thank you so much akki ❤🙏 ඔයා තවත් ලස්සන වෙන්න ඕනෙ . ආදරෙයි ගොඩා.....................ක් 💖
@samanthisigiriya9385
@samanthisigiriya9385 3 ай бұрын
Thank you nangi. Budu saranai. ❤❤
@upekshachathurangi4859
@upekshachathurangi4859 2 жыл бұрын
මට සතියකින් ප්රතිපල ලැබුනා ඔයාට ගොඩාක් තැන්කියු අක්කියෝ ❤ඉදිරි වැඩ කටයුතු සාර්තක වේව ඔයාගේ 😄
@shanibandara226
@shanibandara226 2 жыл бұрын
තාම පාවිච්චි කරේ කරපිංචා තෙල් එක විතරයි . ඇත්තටම කොන්ඩේ වැවෙනවා. Thankyou ඔයාට
@hirunimaleesha8829
@hirunimaleesha8829 2 жыл бұрын
අනේ අක්කේ ඇත්තටම vaunada කොන්ඩේ
@Nethu_xx_
@Nethu_xx_ 2 жыл бұрын
@@hirunimaleesha8829 dawas kiyak wage giyda🥺
@dasinidevappriya4633
@dasinidevappriya4633 6 ай бұрын
2024රේ මන් මේක බලන්නේ ඇත්තටම මේක නම් මාරම වැඩක් අනේ.. ඇත්තටම ලොකු ප්‍රතිපලයක් තියනවා akki ගොඩක් ඉස්තුති akke.. හැමෝටම කියන්නේ මේක බලන්න අනිවාර්යෙන් කරන්න ❤️🥺🫶මන් මේක සහතික කරනවා.. God bless you ❤️🥺
@daminikawshalya9646
@daminikawshalya9646 6 ай бұрын
@DilrukshiPiyadarsanhi
@DilrukshiPiyadarsanhi 4 ай бұрын
තෙල් වලට කරපිංචා දැම්මහම කරපිංච ටික කරවෙනවාලගේ කර උන්නැද්ද
@dasinidevappriya4633
@dasinidevappriya4633 4 ай бұрын
@@DilrukshiPiyadarsanhi ou කොළ tika කර wrnawa
@KasunMadusanka-m6e
@KasunMadusanka-m6e Ай бұрын
@KasunMadusanka-m6e
@KasunMadusanka-m6e Ай бұрын
❤🎉😢😊
@seminitharushika5682
@seminitharushika5682 2 жыл бұрын
අක්කෙ මේ ඔයිල් එකනම් නියමයි. මගේ කොන්ඩෙ ගොඩාක් ගියා දැන් කොන්ඩෙ යන්නෙම නැති තරම්. මට හම්බුන හොදම ඔයිල් එක මේක. 💖
@Chris-re1rc
@Chris-re1rc 2 жыл бұрын
සුදු පොල්තෙල්ද ගන්නේ නැත්තං නිකං අපි කන්න ගන්න oil ද
@nayanidilrukshi4195
@nayanidilrukshi4195 2 жыл бұрын
Akki මම කරපිංචා තේ එක දවස් 7 ක් එක දිගට බිවුවා අද තමා අන්තිම දවස.තෙල් එකත් ගෑවා.akki කියපු විදියට තමා කරේ. Hari මාක්ස් එකත් අද කරා.⁣ godaki hodai.❤️❤️❤️❤️❤️😘😘😘😘😘😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹 Thanks akki
@lilanigamage9159
@lilanigamage9159 3 жыл бұрын
මාත් මේ සත්කාරය කරා හොදම ප්‍රතිපල හම්බ උනා අක්කි ඔයාට ගොඩක් පිං. ඔයා තව තවත් ලස්සන වෙලා. ඔයාගේ සත්කාර ගොඩක් ම්න් කරනවා ඇත්තටම කඩෙන් ගන්න ක්‍රිම් කිසි දෙයක් දැන් පවිච්චි කරන්නේ නෑ. ගොඩක්ම පිං අක්කි 😍❤❤
@niraweerasinghe869
@niraweerasinghe869 3 жыл бұрын
Karapincha tea ekata kettu wenwada?
@bileshamelushinidissanayak3871
@bileshamelushinidissanayak3871 3 жыл бұрын
කරපිංචා oil skda oya use kre
@hansikavijasuriya4823
@hansikavijasuriya4823 3 жыл бұрын
tln tl
@d.liyanage6630
@d.liyanage6630 2 жыл бұрын
මම මේ 3ම පලවෙනි දවසෙම කරා... කොන්ඩෙ යන එක 95%ක් විතර ඊලඟ දවසෙම අඩු උනා 😍 thankz akka
@chamaravishwajith5966
@chamaravishwajith5966 Жыл бұрын
Karapincha vedi unata kamak nedda oil ekata. Plz kiyannako
@sinhalaiskole12-13
@sinhalaiskole12-13 Жыл бұрын
කොහොමද oil එකයි mask එකයි එක දවසෙ කරේ කියන්නකො
@nethmihimasha8698
@nethmihimasha8698 3 жыл бұрын
මේක ඇත්තක් මට ප්‍රතිඵල තියනවා. මං තෙල් එකට විටමින් e කරල් 2කුත් දැම්මා. ඔයාලාත් කරලා බලන්න මේ දේනම් 💯 ඇත්ත. අක්කී ඔයාට තෑන්ක්ස්
@AnupamaThathsarani
@AnupamaThathsarani 4 ай бұрын
ඔයා මෙ 3 කරාද
@devakidevsenadevaki8854
@devakidevsenadevaki8854 4 жыл бұрын
අක්කාගෙ වීඩියෝ වල ඔක්කොම කරුනු පිලිවෙලින් මන් පොතක ලියාගන්නවා මට එතකොට හරි ලේසියි...කවදා හරි මන් ඒක මගෙ කියලා දුවක් ලැබුන දාක මේක පොත එයාට දෙනවා...ඔයාට ගොඩාආආආආආආආආආආආආආආආආආක් පිංඅක්කෙ මන් ගොඩාආආආආආආආආආආආආආආආආආක් ගොඩාආආආආආආආආආආආආආආආආආක් ආදරෙයි ඔයාට.....ඒ ගමන්ම පුංචි ප්‍රාර්ථනා වක් කරන්නම්...උපදින හැම භවයකම ඔයාට උතුම්ම රූප සම්පත්තියක් හිමිවෙන්න ඕන...🌹🙏☸️🌎!!!!
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
බොහොම ස්තුතියි මට ප්‍රතිඵල කිව්වට ආදරෙයි 🥰😘😍
@shashiniadeesha8773
@shashiniadeesha8773 3 жыл бұрын
ekanam aththa
@kantikp253
@kantikp253 3 жыл бұрын
Veregood
@nelumirathnayaka6645
@nelumirathnayaka6645 2 жыл бұрын
ane me..😆😆😆😆
@menikedissanayakedissa818
@menikedissanayakedissa818 2 жыл бұрын
ගොඩක් පින් ඔයාට
@ruvidisadishna1434
@ruvidisadishna1434 3 жыл бұрын
මං මේ ක්‍රම තුනම කලා කියපු විදියටම.ඔයිල් එක පාවිච්චි කරපු පලවෙනි දවසෙම කොන්ඩෙ යන එක අඩු උනා ඇත්තටම.ඔයාට ගොඩක් පිං අක්කේ❤️‍
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
😍😍😘😘
@kavindisemasinghe2677
@kavindisemasinghe2677 3 жыл бұрын
Ane akke oyage konde agal kiyala dhik unada kiyannako
@chandranikumari3098
@chandranikumari3098 2 жыл бұрын
Konde yana eka adu wenawada
@nethminawodya4150
@nethminawodya4150 Жыл бұрын
දැන් කොහොමද කොන්ඩේ ඔයාගේ
@anandapathmasiri2267
@anandapathmasiri2267 3 жыл бұрын
අක්කෙ මෙ වීඩියො එක බලලා මමත් කරලා බැලුවා ඇත්තටම ඒක හොද්‍යි කොන්ඩෙ කලු වෙලා පැලෙන එක අඩු වෙනවා සතියක් ඇතුලත තිබ්බට වඩා ටිකක් වවාගත්තා දැං දෙවෙනි පාරටත් හදාගත්තා thank you oyata 🤗
@sha_973
@sha_973 6 ай бұрын
මරු අක්කෙ මේක නම්...මගේ කොන්ඩේ කොටටma තිබ්බේ මන් මෙතනින් දෙකයි කරේ දවස් තුනෙන් මාර result එකක් ආවේ වැවෙන්නෙම නැතුව තිබිලා දැන් වැවෙනවා...සුපිරි අක්කෙ ආදරෙයි ❤
@chamindajayalal609
@chamindajayalal609 Ай бұрын
Oya kale mona dekada
@kavindyaekanayaka8786
@kavindyaekanayaka8786 3 жыл бұрын
ඔයාට ගොඩක් පින් අක්කේ. මගේ කොන්ඩේ ප්‍රශ්න ගොඩක් විසදුනා මේකෙන්.. දැන් දික් වෙන්නත් පටන් අරන්.. ඔයාට බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
බොහොම ස්තුතියි මට ප්‍රතිඵල කිව්වට ආදරෙයි 🥰😘😍
@shashiveerasighe243
@shashiveerasighe243 3 жыл бұрын
මොන පොල්තෙල් ද ගත්තේ. අනෙ කියන්න??
@manjarisasanka393
@manjarisasanka393 3 жыл бұрын
akki mama girl කෙනෙක් 6වසරේ අයට මේ සත්කාර3 හොදද
@sewwandichathu2953
@sewwandichathu2953 Жыл бұрын
Sathiyak withrada ganne oni.. ethnin ehata use karnn epada
@නිල්නෙතු-ව9ව
@නිල්නෙතු-ව9ව 3 жыл бұрын
මට හිතා ගන්නත් බෑ මගෙ කොන්ඩෙ යන එක නතර උනා. දවස් 3න් කොන්ඩෙත් දික් වෙලා. ඔයාට ගොඩක් පිං අක්කියෝ
@dhanuthamara4458
@dhanuthamara4458 3 жыл бұрын
Ane akke aththamada mage konde gata gahila galawannat amarui mata karaganna deyak na akka danaawada widihak
@piumihansika4036
@piumihansika4036 3 жыл бұрын
Oya oil ekada gewe
@නිල්නෙතු-ව9ව
@නිල්නෙතු-ව9ව 3 жыл бұрын
@@piumihansika4036 ow mn oil eka gala karapincha tea eka biuwa.
@isharahansani3835
@isharahansani3835 3 жыл бұрын
@@නිල්නෙතු-ව9ව karapincha tea ekata kettu wenne nadda ane
@nipuniabeysekara237
@nipuniabeysekara237 Ай бұрын
ටී එක දවාලට බිව්වට අවුලක් නැද්ද්
@shenu8512
@shenu8512 3 жыл бұрын
මමත් මේ විදිහට සතියක් කරල ප්‍රතිඵල ඔයාට කියනම් අක්කි ගොඩක් ස්තූතිය ❤️❤️
@Akarsha010
@Akarsha010 3 жыл бұрын
Mokadda wune
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
අවුරුදක් උනානේ කොහොමද දැන්
@spremathilaka3836
@spremathilaka3836 2 жыл бұрын
අද මන් මේ ට්‍රීට්මන්ට් එක කරන හතරවෙනි දවස. ඇත්තටම ගොඩක් හොද ප්‍රතිපල තියනවා. දෙවෙනි දවස වෙද්දිම දැනුනා. ගොඩක් ස්තූතියි. 😍😍
@amamaheshi9106
@amamaheshi9106 2 жыл бұрын
Oya 3ma krnwd oya?hamadama thel eka ganawd?
@learnwithus4620
@learnwithus4620 2 жыл бұрын
අනේ අද මගේ 2වෙනි දවස මගෙ කොන්ඩෙ ගස් හයක් විතර ගියානේ🥺
@sadunimalsha377
@sadunimalsha377 2 жыл бұрын
Udeta witharada bonne
@priyakelum9599
@priyakelum9599 3 жыл бұрын
ඔන්න අද මම wede පටන් ගත්ත කරපිංචා තෙල් එක මාසයක් විතර ඉදල ගානවා සාර්ථක ප්‍රතිපල තිබෙනවා අද මාක්ස් එක gewa ඔයාට මේවගේ වීඩියෝ දානවට ගොඩක් ස්තුතියි
@vvcc8339
@vvcc8339 3 жыл бұрын
konde thick unada hlo
@ayodyasathsarani5167
@ayodyasathsarani5167 3 жыл бұрын
මාත් කරලා බැලුවා අක්කේ .ඇත්තටම හොද ප්‍රතිපල තියෙනවා ...ගොඩාක් thank u akkiyooo.... මෙහෙම video එක කරාට..❤️😍
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
😍😍😘😘
@ShenuShenu441
@ShenuShenu441 3 жыл бұрын
අනෙ අක්කියා මට කියන්න වචන නැ කරපිංචා ඔයිල් එකත් මම හැදුවා . හෙයා මාස්ක් එකත් කරා අක්කි .මට ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා . මෙි දෙවල් කියලා දුන්නට ඔයාට ගොඩක් පිං . මන් හැමදාම ඔයාගෙ විඩි⁣යො බලනවා . ඔයා තන්හාවක් නැතිව හැමදේම කියලා දෙනවා .අපිත් එක්ක බෙදා ගන්නවා . ඔයාට ගොඩක් තැනක්ස් . 👍👍
@sachinitharika361
@sachinitharika361 3 жыл бұрын
මම ඇත්තටම මෙ ක්‍රමේ කලා මාරයි.ඇත්තටම ප්‍රතිපල ලැබුනා.අපේ අම්මත් නිතරම වගේ මට මෙ ක්‍රමේට තෙල් එක හදල දෙන්න කිය කිය කෑ ගහනෝ ඒ තරම්ම අම්මත් ආසයි.මම ටික කාලයක් කරල නැවැත්තුවා.අද මම 😭😭😭 කොන්ඩේ ලේයර් කලා දිගට ට්ජිබ්බ කොන්ඩෙ කොට උනා පට්ටම දුකයි ඒකයි අක්කිගෙ මේ විඩියෝ එක ආයිමත් හොයලා ගත්තේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@hirunidissanayaka5061
@hirunidissanayaka5061 2 жыл бұрын
අනේ අක්කේ අනිවාර්යයෙන් කරනවාමයි
@piumimediwake4647
@piumimediwake4647 4 жыл бұрын
මේක නම් magic එකක් 😍 මගේ නළලේ වම් පැත්තේ කොන්ඩේ ගිහිල්ලා තිබ්බේ. දැන් එ් තැන්වල baby hairs අැවිල්ලා. තාම දවස් 3 යි මේ treatment එක පටන්ගෙනත්. බොහොම ස්තූතියි මේ magic එකට. ❤
@thanujaghanu74
@thanujaghanu74 4 жыл бұрын
Oya sahangi hansanjalige fan kenekne da
@piumimediwake4647
@piumimediwake4647 4 жыл бұрын
@@thanujaghanu74 ow :)
@chathurikasandipani4041
@chathurikasandipani4041 4 жыл бұрын
ඇත්ත ද.... 😘😘
@janindudulshan894
@janindudulshan894 4 жыл бұрын
Aththamada
@shancharu1584
@shancharu1584 4 жыл бұрын
3ma karada oya
@tabshsks3658
@tabshsks3658 4 жыл бұрын
මන් තෙල් එක විතරයි තාම use කරේ ,ඒකත් ගොඩාක් හොදයි මගෙ කොන්ඩෙ තිබ්බ ගොරෝසු ගතිය නැති වෙලා හරිම smooth ,thick and straight කොන්ඩයක් උනා ,ඔයාට ගොඩාක් ස්තූති,හැමෝම කරලා බලන්න ඔයාලටත් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා විශ්වාසයි...
@indraniveerakon81
@indraniveerakon81 4 жыл бұрын
Maka hodaida kondawawanawada
@kaveeflynn3402
@kaveeflynn3402 4 жыл бұрын
@@indraniveerakon81 thel eka witharak use karahama kochchara kalekata passeda results enne
@BeautifulLife382
@BeautifulLife382 2 жыл бұрын
Thank you so much dear. This is amazing. It reduced my hair fall and gave me a very shiny, black thick hair.
@nayanadilhani417
@nayanadilhani417 2 жыл бұрын
Thenks අක්කේ
@mausoofabakir7028
@mausoofabakir7028 2 жыл бұрын
Mi
@sunilasurappulige3152
@sunilasurappulige3152 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට දැනුමක් කිරීම වෙනුවෙන් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි . ස්තූතියි
@dilanilakshika1469
@dilanilakshika1469 3 жыл бұрын
මං අක්කිව follow කරනව දැන් ගොඩාක් කාලෙක ඉදන්. මට ගොඩාක් රිසාල්ට් තියෙනවා අක්කියෝ.. ගොඩක් දෙනෙක් මගෙන් ඇහුව මොනාද මං කරන ට්‍රීට්මන්ට් කියල. මං ඔයාව ඒ හැමෝටම අදුන්නල දුන්න. සමහරුන්ට යූ ටියුබ් බලන්න වෙන්නෙ නෑ කිව්වා. ඒ නිසාම මං fb page එකක් පටන් ගත්ත.ඒකෙ ඔයා කරන හැම දෙයක්ම මං පෙරේදා ඉදන් අතින් type කරල දැම්ම.. ඔයාට ඇත්තටම පින්.. කියන්න වචන ඇත්තෙම නෑ.. තෙරුවන් සරණයි .. පරිස්සමින් ඉන්න. ලස්සන වෙන්න ඔයා දවසින් දවස කියල මං ප්‍රාර්ථනා කරන්ව.. ❤❤❤❤❤❤❤❤🌹🥰😘😘😘😘😘😘😘😘😘😘😘
@dilusharavishan9784
@dilusharavishan9784 2 жыл бұрын
අත්තටම අක්කෙ මෙකෙන් මට හොද ප්‍රතිඵල ලබුනා ගොඩාක් ස්තූතියි 💖💖
@ruchiniwarnika6051
@ruchiniwarnika6051 2 жыл бұрын
Dr oya karapinha te ekath biuwada
@kumaekanayaka2463
@kumaekanayaka2463 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා.හෙයාර් ඔයිල් 1 හදාගෙන මම ගාන අතරෙ හෙයාර් මාක්ස් 1 සතියකට දවසක් කරා.මගේ දුවට අවුරුදු 6ක් වෙන්නෙ. එයාගෙ කොණ්ඩය තුනියට තිබුණේ. මම එයාගෙත් කොණ්ඩයටත් දැම්මා.ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා බොහොම ස්තූතියි 🙏 බොහොම පිං👩‍👧
@indima2776
@indima2776 10 ай бұрын
Oyge duwge konde gankam unda
@udenipriyadarshaniudeni4791
@udenipriyadarshaniudeni4791 3 жыл бұрын
ඇත්තටම godak හොඳයි akki. Man konde කපලා godak kal. Dik une ne. Ath den me oil eka gaanna patan ගත්තට passe mage konde ඇදෙන්නwa කියලා mata therenwa. ඇත්තටම oyata godak pin akki me wage sarala krama walin ඉක්මනින් prathipala ganna පුළුවන් දේවල් අපිට කියලා දෙනවta.
@heshi8238
@heshi8238 3 жыл бұрын
ගොඩක් හොඳ ප්‍රතිඵල තියනවා...ගොඩක් ස්තූතියි අක්කේ..❤️👌
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
😍😍😘😘
@kaushi2039
@kaushi2039 4 жыл бұрын
අක්කි මේ video එක බලලා මමත් කොන්ඩෙට මේ සත්කාරය කරා සතියක් යද්දි මට හොද ප්‍රතිඵල ලැබුනා 😊 ගොඩක් වටිනවා අක්කි ඔයාට ස්තුතියි 🙏
@shanudil9221
@shanudil9221 4 жыл бұрын
ඔයා කරපිංචා තේ එක හැමදාම බිවුවාද
@kaushi2039
@kaushi2039 4 жыл бұрын
@@shanudil9221 නැහැ අක්කි දවසක් ඇර දවසක් බීවෙ 😊
@shanudil9221
@shanudil9221 4 жыл бұрын
@@kaushi2039 ehema biuwama prathipala thiyenwda
@kaushi2039
@kaushi2039 4 жыл бұрын
@@shanudil9221 ඔව්
@shanudil9221
@shanudil9221 4 жыл бұрын
@@kaushi2039 tnq 😘
@r.dpremalatha343
@r.dpremalatha343 Жыл бұрын
කරපිංචා තෙල් එකෙන් ඇත්තටම result තියෙනවා 🥺❤️
@inokawijesinghe.6288
@inokawijesinghe.6288 Жыл бұрын
Hmm ow ❤
@sudarmamanike7350
@sudarmamanike7350 6 ай бұрын
කරපින්චා තේ එක බිව්වා දවසෙන් මට වෙනසක් දැනුණා ගොඩක් පින් අක්කි thAnks
@chocofairgirl
@chocofairgirl 5 ай бұрын
මෙ විදියට ද කලෙ නැත්නම් කුඩු කරලද
@purnimajayani8308
@purnimajayani8308 4 жыл бұрын
මමත් මේක කලා. ඇත්තටම හොද දෙයක්. මගේ කොන්ඩේ straight කරලා තියෙන්නේ. ඒක හින්දා එක්මනටම වැවෙනවා කියලා තේරෙනවා... Thanks darling...
@hemalathakuruppuarachchige2079
@hemalathakuruppuarachchige2079 2 жыл бұрын
Anee oyage konde aththatama wawunada...Mata poddak kiyannko
@karunadissanayake4995
@karunadissanayake4995 3 жыл бұрын
අක්කි ගොඩාක් පින් ඔයාට....මගෙ කොන්ඩේ ගොඩාක් ගියා.......සැහෙන්න දුකෙන් හිටියෙ මම....කොන්ඩෙ යන්න පුලුවන් උපරිම ගියා....ඇත්තටම අන්තිමේ දී මම කොන්ඩේ කොටට කැපුවා....වවන්නේ නැතුව ඉන්න තීරණය කලා...එත් මේ විඩියෝ එක දැක්කාහම මම එක කලා......ඇත්තටම කියන්න සතුටුයි..මගෙ කොන්ඩේ වැවෙන්න ගත්තා ..............thank you so mmuch akkiii.....dannam kondeta godak adareiiii............mage konde yana ekath nathara una.......thank you soooooo much......
@sathsarani1159
@sathsarani1159 6 ай бұрын
අනේ ඇත්තමද
@आशाक्रिषाणी
@आशाक्रिषाणी 2 жыл бұрын
නියමයි අක්කි.කරපින්චා oil එක නිසා මගෙ කොන්ඩෙ යන එක නතර උනා😍
@sathsarani1159
@sathsarani1159 Жыл бұрын
ඇත්තමද
@ashanidilrukshi9001
@ashanidilrukshi9001 2 жыл бұрын
අක්කියෝ ,ගොඩාක් ගොඩාක් Thanks ,ඇත්තටම මම කරපිංචා තෙල් එක ගාන්න අරන් දැන් දවස් දෙකයි ,මගෙ කොන්ඩෙ ගොඩාක් ගියා, ඔයාට ගොඩාක් පිං ,දවස් දෙකට මගෙ කොන්ඩෙ යන එක නතර උනා,
@kanchanaabeysinghe6374
@kanchanaabeysinghe6374 4 жыл бұрын
අනේ කොන්ඩේ හොදට වැවිල තිබුනා ඒ සී එකට ගියාම ඔක්කොම යන්න ගන්නවනේ මේ ටික කරනව අද.. ස්තූතී..❤️❤️❤️
@anushafernando813
@anushafernando813 3 жыл бұрын
Thank you ❤️🌼🌸❤️❤️❤️
@parindivithanage2582
@parindivithanage2582 3 жыл бұрын
Thankyou මං එක දවසට ඔයාගෙ ගොඩක් වීඩියෝ බැලුව. බොහොම ස්තූතියි... ඔයා තවත් ලස්ස්න වෙන්න ඕනේ...❤️🌍
@MMm-bk5xv
@MMm-bk5xv 4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුයි.මම දැන් තෙල් එක හදල ගානවා.මට දැනේනවා පේතිපල තියේනව කියලා ඔයාට සියලු දෙව් පිහිටයි පැට්‍යෝ
@hansi9633
@hansi9633 4 жыл бұрын
තේ එක දවසට එක පාරක් ඇතිද බිවුවොත්
@shammisilva5073
@shammisilva5073 4 жыл бұрын
Mekata oya gaththe sudu polthelda? Plz rip🙄
@dilkimadushika8822
@dilkimadushika8822 4 жыл бұрын
Thel eka vitharaid oya ganne ane kiyannako
@sandalisamaraweera-lm7vy
@sandalisamaraweera-lm7vy 8 ай бұрын
Aniearen me dewal 3 adama karanawa ekarala akmita results kiynnam .....ඔයාට ගොඩාක් පිං අක්කි මෙවැනි දේවල් අපිට කියලා දෙනවට...ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏❤️😘🥰🥰
@amishanisansala3320
@amishanisansala3320 3 жыл бұрын
අක්කි ගොඩක් හොද විඩියෝ එකක් ගොඩක් ස්තුතිය මෙවගෙ දෙවල් ලබා දෙනවට ❤️❤️❤️😘😘 කොන්ඩෙ ඉදෙනවට බෙහෙත් කියා දෙන්නකො 😊😊
@thilinichathurika8876
@thilinichathurika8876 2 жыл бұрын
අනේ ඔව් මගෙත් කොන්ඩෙ ඉදෙනො පොඩ්ඩක් 😔
@hirunitharupraba8316
@hirunitharupraba8316 2 жыл бұрын
අදම කරලා අනිවාර්යයෙන් සතියකින් ප්‍රතිඵල කියන්නම් අක්කේ...ගොඩක් ස්තුතිය ❤️
@SupunRavishan-yr9kr
@SupunRavishan-yr9kr Жыл бұрын
Ko kiwwe nane
@oshinioshini8124
@oshinioshini8124 Жыл бұрын
Ko kiyannko
@S.NathashaJoseph
@S.NathashaJoseph 4 ай бұрын
Kiyanne nadda result😂
@ayishalk2857
@ayishalk2857 2 жыл бұрын
ගොඩාක් හොද ප්‍රතිපල තියනවා,,thanx👍
@gunasingheprathapage2481
@gunasingheprathapage2481 2 жыл бұрын
Oya me thunama karada
@pavindaya
@pavindaya Күн бұрын
Mn meka bluwe 2020🌝කොන්ඩෙ වැවුනා හැබැයි මෙ අවුරුදු පහේම ගෑව❤thnk you akki😗❤
@dilshamaduwanthi4388
@dilshamaduwanthi4388 4 жыл бұрын
Akke mm cancer ekk nisa konde yanna gaththu knk... dn konde yanne nha godaaaaak adui.. ane godaaak pin akke.man wage ayata me oil eka godaaak watinawa. Parissamin inna theruwan saranai❤
@lovingtiktok4299
@lovingtiktok4299 4 жыл бұрын
❤️
@sanduniahinsa6093
@sanduniahinsa6093 3 жыл бұрын
ඉක්මනින් සනීප වෙයි ඔයාට බුදු සරනයි ❤️
@roshanipriyangika4682
@roshanipriyangika4682 3 жыл бұрын
Oyata budu saranai parissamin enna
@Erandisamarasinghe145
@Erandisamarasinghe145 3 жыл бұрын
Ikmnin sneep wenna. බුදු සරණයි
@shanu2116
@shanu2116 3 жыл бұрын
ඉක්මනින් සනීප වෙයි බුදු සරණයි ඝන දෙවියන්ගෙ පිහිටයි ❤️❤️🌸
@itweerasekarathanuja2826
@itweerasekarathanuja2826 4 жыл бұрын
ගොඩක් හොඳයි .....වටින vidio එකක් ........thanx 🌹 බුදු සරණයි !
@isharamaduranga9736
@isharamaduranga9736 3 жыл бұрын
මම අද ඉදන් කරනවා ඔයාට ගොඩක් පින් අක්කෙ ❤️❤️❤️❤️😇😇
@sihanfranando4586
@sihanfranando4586 3 жыл бұрын
පටන් අරන් දවස් කීයකින්ද නතර උනේ කියන්න පුලුවන්ද මන් දවස් 5ක් treat කරලත් අඩු වුණේ නෑ ඒකයි
@sumindashanuka161
@sumindashanuka161 2 жыл бұрын
Thank you akke
@isharamaduranga9736
@isharamaduranga9736 2 жыл бұрын
@@sihanfranando4586 ow ane mage konde thibba tikath giya 😥
@madhumibhagya9302
@madhumibhagya9302 3 жыл бұрын
අනේ අක්කි ගොඩාක් thanks මම මේක කරා . මගෙ කොන්ඩෙ ඉස්සර ගොඩාක් ගියා මාර දුකින් හිටියෙ දැන් නම් කොන්ඩෙ යන එක ගොඩාක් අඩුයි යන්නේම නැති තරම් . Good luck oyata 💝💝💝😘
@vvcc8339
@vvcc8339 3 жыл бұрын
konde mahath wenwd mekt
@peshalaimanthi6888
@peshalaimanthi6888 4 жыл бұрын
කරපිංචා තෙල් එක හදලා ගාන වෙලාවට ඒකට එඬරු තෙල් මිශ්‍ර කරලා කොන්ඩේට ගෑවට කමක් නැද්ද අක්කි.
@ashawijethunga9752
@ashawijethunga9752 3 жыл бұрын
මේක Best අක්කී ❤️❤️❤️ මම කරා ඇත්තටම හොදයී 😘❤️
@pasindudoni3366
@pasindudoni3366 3 жыл бұрын
Thel aka rata gala udeta heduwata aulk nadda
@nirmanisandeepani1315
@nirmanisandeepani1315 4 жыл бұрын
මටත් ප්‍රතිපල ලැබුනා ඇත්තටම මෙක ගොඩක් හොඳයි , thankyou akki❤❤
@nirmanisandeepani1315
@nirmanisandeepani1315 4 жыл бұрын
@@sanduniupeksha5679 ow
@himidiriwickramasinghe7125
@himidiriwickramasinghe7125 3 жыл бұрын
Aththatama dawas 7n result labunada? Godak dik unada.nattam poddaida
@HirusDiarie
@HirusDiarie 3 жыл бұрын
Kochchrak dik unada oayge
@dinushamuthumala6144
@dinushamuthumala6144 Жыл бұрын
Ane konde yna eka nathara unada 🥺 konde mara wediyata ynawa dn thunihi mara wediyata 🥺
@dilharakarunarathna6796
@dilharakarunarathna6796 2 ай бұрын
තැන්ක් යූ අක්කෙ. මගේ කොන්ඩෙ යනවා සෑහෙන්ට ඉස්සර දිගට තිබුණු කොන්ඩෙ හැමෝම අහනවා මොකද උනේ කියලා . ඉතිම් කොන්ඩෙ දික් වෙන්න ක්‍රමයක් හොය හොය ඉන්නකොට තමා අක්කිගෙ මේ වීඩියෝ එක හම්බුනේ. මේක කරලා ආය මං කමෙන්ට් එකක් දාන්නම් ප්‍රතිපල කියලා . තැන්ක් යූ අක්කි. ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් පින් 😘😘😘😘
@waruninisansala7777
@waruninisansala7777 3 жыл бұрын
ඇත්තටම මාර වෙනසක් තියනවා❤️
@dihansaransiluni1874
@dihansaransiluni1874 3 жыл бұрын
ඇත්තමද
@priyanthachandrasena277
@priyanthachandrasena277 3 жыл бұрын
oya okkaomma gannaonatja mama imash
@priyanthachandrasena277
@priyanthachandrasena277 3 жыл бұрын
mama tuva
@dogsfunny1784
@dogsfunny1784 3 жыл бұрын
Mypvcckarno
@slchamiduwa.3680
@slchamiduwa.3680 3 жыл бұрын
තෙල් රැට ගාල උදෙට සොදන්න බැරිද නංගී
@gemminingnew1tv893
@gemminingnew1tv893 3 жыл бұрын
ඔයා ලස්සනට පැහැදිලි කරලා දෙනවා මෙවැනි විඩියෝ තව වැඩියෙන් දැමිමට ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි ..
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
😍😍😘😘
@sachindilusanka98
@sachindilusanka98 3 жыл бұрын
මාරම හොදයි අක්කි.වෙන අය ඔය විදිහට කරලා පෙන්නන්නේ නෑ විශ්වාස කරන්න අමාරුයි.ඒත් අක්කිව නම් ශුවර්.තෑන්ක්ස් අක්කි.ගොඩක් පින්
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
😍😍😘😘
@chamaravishwajith5966
@chamaravishwajith5966 Жыл бұрын
@@slvikimedia ane akki man girl kenek. Plz mata kiyannako me carapincha tea eka eka digata davas 7k biuvoth kettu venne nedda
@chamaravishwajith5966
@chamaravishwajith5966 Жыл бұрын
@@slvikimedia seeni mattama adu venavada ඇගේ
@jmcsankalpa9088
@jmcsankalpa9088 2 жыл бұрын
Mama konde dan දුන්නා . Man hithanawa හරියයි කියලා akki🙏❤️‍🔥👍😘
@chalaniprasadika1512
@chalaniprasadika1512 3 жыл бұрын
අනේ ඇත්තට ම දමගේ කොන්ඩෙත් යනවා ඒ වගේම කොන්ඩේ කොටට තිබුනේ දැන් කොන්ඩේ යන එකත් අඩුයි කොන්ඩේත් දික් වෙලා ඔයාට ස්තුතියි ❤❤❤
@kithminuwanthika3484
@kithminuwanthika3484 3 жыл бұрын
උදේටද ඩියර් මේක බොන්න ඕන..
@chalaniprasadika1512
@chalaniprasadika1512 3 жыл бұрын
@@kithminuwanthika3484 මන් oil 1 විතරයි පාවිච්චි කලේ ❤
@isharamadubashi4383
@isharamadubashi4383 2 жыл бұрын
Oya dawas kiyak meka karada.
@ranudikasundi4825
@ranudikasundi4825 2 жыл бұрын
👍👍 මටත් හොද ප්‍රතිපල ලැබුනා 🙂කොන්ඩේ වෙනදට වඩා දික් වෙලා තියෙනවා ❤️❤️❤️
@imeshaharshani4635
@imeshaharshani4635 2 жыл бұрын
කොන්ඩේ යන එකත් අඩු උනාද...
@HirusDiarie
@HirusDiarie Жыл бұрын
මගේ කොන්ඩෙ ගොඩක් damage වෙච්ච එකක් නෙවේ..ඒ උනාට කොන්ඩෙ කොටයි..අක්කි කියල දුන්න විදිහට මං කරේ කරපිංචා oil එක ගාපු එක ..දැං හැමෝම අහනවා කොන්ඩේ දික් උනෙ කොහොමද කියලා..අක්කිට ලබන හැම ආත්මෙම ලස්සන මූනක් ලස්සන කොන්ඩයක් ලැබෙන්න ඕනේ ගොඩක් පිං අක්කිට බුදුසරණයි !
@tharuniru9845
@tharuniru9845 Жыл бұрын
Kochchara klyk gyd konde dik wenna
@HirusDiarie
@HirusDiarie Жыл бұрын
@@tharuniru9845 month ekk
@sathsarani1159
@sathsarani1159 6 ай бұрын
අනේ මාසෙට කොච්චරක් දික් උනාද ඔයාගේ
@HirusDiarie
@HirusDiarie 6 ай бұрын
@@sathsarani1159 masayak sathiyt dws 4k gann one
@SameeraMadusanka-q6z
@SameeraMadusanka-q6z 17 күн бұрын
Thank You Akki Babo 🙏... උපදින හැම භාවයකම ලස්සන වෙලා ඉපදේවා 🙏
@sanjaniamandika3365
@sanjaniamandika3365 3 жыл бұрын
අක්කේ මාත් මේක කලා ඔයාගෙ වීඩියෝ එක බලලා..මගෙ කොණ්ඩේ වැවුනා දවස් තුනෙන්..මං ගොඩක් අයට share කලා..thnk you akke..ඔයා තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..thnk you so much..❤️😘
@vishakasiriwardana8370
@vishakasiriwardana8370 4 жыл бұрын
ඇත්තටම මේ ට්‍ර්ට්මන්ට් වලින් හොද ප්‍රතිඵල ලැබුන මට ,ඔයාට ගොඩක් ස්තූතියි අක්කී
@geethakumari1782
@geethakumari1782 3 жыл бұрын
හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතියි ඔබට.
@ishu6592
@ishu6592 3 жыл бұрын
කරපිංචා තෙල් එකයි වතුර සත්කාරයයි ඇත්තටම සුපිරි මටත් හොද ප්‍රතිඵල ලැබුනා ... thanks akki 🥰🥰🥰😘
@nethmikoushalya2960
@nethmikoushalya2960 3 жыл бұрын
තෙල් එකට කොන්ඩෙ යන එක නතර වෙනවද අක්කි 🙄
@ishu6592
@ishu6592 3 жыл бұрын
@@nethmikoushalya2960 magenm godk adu una ... naddi ehem mge konde godk gya thel ek gawat passe dan naddi uprim konda gas 5 k wge ynne godk hodi thel eka
@nethmikoushalya2960
@nethmikoushalya2960 3 жыл бұрын
@@ishu6592 Thanks akki ,riply karata .mageth konde godaaak yanwa .ekai oyagen ahuwe mn ❤️
@RSew-hi3qu
@RSew-hi3qu 2 жыл бұрын
අනේ මේකට කොන්ඩේ දික් වෙනවද කියන්නකෝ plzzz 😊
@mohamadnajan186
@mohamadnajan186 2 жыл бұрын
Eththamadha akke
@රුපිකාපියදර්ශනී
@රුපිකාපියදර්ශනී 5 жыл бұрын
අක්කී තෙරුවන් සරනයී ඔයාට ගොඩක් හොදයී කොන්ඩේ යන එක නතර උනා සිලිදු උනා 🙏🙏🙏🙏
@chamilasubhashini5888
@chamilasubhashini5888 2 жыл бұрын
Thank you 💕හරිම පැහැදිළියි ඒ වගේම කොන්ඩේ වැවෙනවා...
@janithakodithuwaku3810
@janithakodithuwaku3810 4 жыл бұрын
ඉස්තුතියි ඔබට ගොඩක් වටිනව
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
😍😍😘😘
@dinalidesoysa4069
@dinalidesoysa4069 2 жыл бұрын
අද මට මේකට comment එකක් දෙන්න ආවේ...මගේ කොන්ඩෙ ගොඩාක් තිබ්බා straight කරාට පස්සේ ගොඩාක් කොන්ඩෙ ගැලවිලා යනවා...ඒ නිසාමයි මේක බැලුවේ.දැන් සති තුනක විතර ඉදලා මම මේක කරනවා..ඇත්තටම කොන්ඩෙ එනවා..ඒ වගේම යන එකත් ගොඩාක් දුරට අඩුයි..thank you අක්කේ ❤🙏
@sitharasadamali3272
@sitharasadamali3272 2 жыл бұрын
ඔයාට ගොඩාක් පිං අක්කියෝ.මේ වගේ රහස් අපිට කියලා දෙනවට.ආදරෙයි අක්කියෝ💝💝💝
@warunikanchana6908
@warunikanchana6908 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ. අනේ අක්කේ, කොණ්ඩය යන්නේ නැති, හිස් කබල වියලි කමට හොඳ, ඉස්හොරි වලටත් හොඳ ෂැම්පු එකක් කියන්නකෝ.
@sandeepaniarunodika6594
@sandeepaniarunodika6594 4 жыл бұрын
අක්කියෝ අදට දවස් 7යි මේ ක්‍රම 3ම කරලා මගෙ කොන්ඩේ 3cmක් දික් වෙලා..දිගටම මේක කරනවා අක්කියෝ..ඔයාට ගොඩම ගොඩම ගොඩාක් පිං...මං ඔයාගෙ අනිත් වීඩීයෝත් බලලා එවා කරනවා අක්කියෝ..ඒවගෙන් ගොඩක් හොද ප්‍රතිපල තියෙනවා.මං කඩෙන් ගත්ත ක්‍රීම් ඔක්කොම නැවත්තුවා අක්කියෝ එවා නවත්තුවම මගෙ මූනේ බිබිලි දැම්මා දැන් මං ඒ කිසිම ක්‍රීම් එකක් ගාන් නෑ..අක්කි කියල දුන්න දෙවල් කරනවා..කිසිම ප්‍රශ්නයක් නෑ මූන්ට..ඔයාට tnx akkiyoo....දිගටම මේ වගේ වීඩියෝ දෙන්න ගොඩක් වටිනවා..
@wimalkumarawansha6276
@wimalkumarawansha6276 4 жыл бұрын
A
@manjarisasanka393
@manjarisasanka393 3 жыл бұрын
අත්තටම
@manjarisasanka393
@manjarisasanka393 3 жыл бұрын
😱😱😱😱
@kantyk3888
@kantyk3888 Жыл бұрын
බුදුසරණයි ගොඩක් පින් ඒ වගේම ස්තුතියි 💓❤💓
@SaralaSamuchith-zv9rb
@SaralaSamuchith-zv9rb Жыл бұрын
ගොඩක් පින් අක්කියො.ඔයානම් සුරන්ගනාවියක් වගෙ.ආදරෙ අක්කි හැමදාමත් .අපෙ ලස්සන වැඩිවෙන තරමට ඔයාගෙ ලස්සනත් වැඩිවෙනවා අක්කෙ.❤❤❤
@diliniayeesha5097
@diliniayeesha5097 5 жыл бұрын
බොහොම තුති අක්කි මම කරපිංචා තෙල් එක ganawa හදාගෙන ඇත්තටම අනිත් දෙක දැන් දැනගත්තෙ එ දෙකත් අනිවාර්යයෙන්ම කරනවා තුති අක්කි පැටියෝ
@slvikimedia
@slvikimedia 5 жыл бұрын
😘😍😘
@luckyirugalbandara8845
@luckyirugalbandara8845 5 жыл бұрын
Travel with chatura sambu watha
@luckyirugalbandara8845
@luckyirugalbandara8845 5 жыл бұрын
Travel with chatura
@tharakamanju2714
@tharakamanju2714 5 жыл бұрын
Oyage kondaya karapincha thel gala dik unada ane riply me sister
@dulanganideepika1712
@dulanganideepika1712 4 жыл бұрын
Oya gawadaaaa hodaida ane ekaa
@nonimenapahana1040
@nonimenapahana1040 4 жыл бұрын
ඔබට බොහොම පින් අපට මේ සත්කාරය හදන විදිය පෙන්නුවට.
@dinushagayan2824
@dinushagayan2824 4 жыл бұрын
EDUCATION 2020 u tube channel eke hair treatment balanna
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz Жыл бұрын
මගෙත් කොන්ඩෙයනවා. බෙහෙත් ගත්‍ර්හ ඒත් හරිගියෙනෑ. මම අද මේ කරපින්ච තෙල් එක හැදුවා ගාල බලල ප්‍රතිපල කියන්නම් .හොඩාක් හොදයිඔයා කියලව්දෙනසත්කාර මම කිහිපයක්ව්කරනවා. ගොඩාක් හොද ප්‍රතිඵල මට තියෙනවා. ❤❤❤❤❤❤❤❤❤
@nishanthiherath5422
@nishanthiherath5422 3 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී ..කරපිංචා හොයා ගන්න කම් ඉන්න වෙනවා.පිටරට නිසා ෆ්‍රෙෂ් එක හොයාගන්න නිතරම නෑ
@damekadam4774
@damekadam4774 4 жыл бұрын
ගොඩක් ස්තූතියි මට තිබුන ලොකු ප්‍රශ්නයක් මේක කරලා බලන්නම් බුදු සරණයි
@rashminayodya2780
@rashminayodya2780 4 жыл бұрын
Akk mage konde godak yanawa meka hodai neda
@rashmiisududonii1306
@rashmiisududonii1306 4 жыл бұрын
💔💝💖💖💖💖💝💝💝💔🌹🌹🌹🌹
@donidoni9226
@donidoni9226 3 жыл бұрын
ගොඩක් හොදයි මටත් ප්‍රතිඵල තියෙනවා ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️
@slvikimedia
@slvikimedia 3 жыл бұрын
😍😍😘😘
@anuruddhikarajapaksha119
@anuruddhikarajapaksha119 2 жыл бұрын
ඔයිල් එක ගාලා නෑවට පරිස්සේ වෙන ඔයිල් එකක් ගෑවට කමන්නැද්ද
@sandunilakna4640
@sandunilakna4640 3 жыл бұрын
Thank you akke ❤️ mt meken godk hoda result ekk awa mge konde issra godk ynwa mn me oil eka gawa dn nm konde ynwa godk adui oyge hma video ekkma mn blnwa adrei akki ❤️
@sonali9592
@sonali9592 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි...ප්‍රතිඵල තියෙනවා ...❤️😊😍
@priyadarshanipriya8245
@priyadarshanipriya8245 3 жыл бұрын
G-
@sihanfranando4586
@sihanfranando4586 3 жыл бұрын
පටන් අරන් දවස් කීයකින්ද නතර උනේ කියන්න පුලුවන්ද මන් දවස් 5ක් treat කරලත් අඩු වුණේ නෑ ඒකයි
@surakshisiriwardena296
@surakshisiriwardena296 3 жыл бұрын
Much less hair fall after this karapincha tea and hair spray. Excellent remedy. Thank you
@myclicks1234
@myclicks1234 3 жыл бұрын
ඇත්තටම කොණ්ඩේ දික්වුණා මගෙත්.බොහෝම ස්තූතියි❤️
@isharahansani3835
@isharahansani3835 3 жыл бұрын
Oyata cochchara kalayak giyada dik wenna ane
@bethmasijani3485
@bethmasijani3485 2 жыл бұрын
ඔයා ක්‍රම 3නම කරාද
@DinethNethmal-h5s
@DinethNethmal-h5s 8 ай бұрын
ඇත්තටම මෙය හරියටම හරි මමත් කරා නංගියෙ ඔයාට ගොඩක් පිං
@wafaaalmutairi6860
@wafaaalmutairi6860 4 жыл бұрын
ඔන්න මන් අද පටන් ගත්තා සුද්දි ...ඔය නිස මගෙ මූන බේරුනා ..ඔන්න අද කොන්ඩෙට සත් කාර කරන්න හදන්නෙ .🌹ඔයාට ගොඩක් පින් පැට්ට්ටෝ 😀🌹🌹😘😘😘🏆🏆
@dilinijayalath6577
@dilinijayalath6577 3 жыл бұрын
කොහොමද මුණට කරේ 🥺
@hemalathakuruppuarachchige2079
@hemalathakuruppuarachchige2079 2 жыл бұрын
Anee moonata monada kale
@damindasumanasekara7909
@damindasumanasekara7909 4 жыл бұрын
ප්‍රතිපල තියෙනෙවා අක්කේ.මට තිබ්බ ඔලුව කැක්කුමත් හොද උනා ගොඩාක් ස්තුතියි.👍❤
@vishminisansala3150
@vishminisansala3150 3 жыл бұрын
මටත් . කොන්ඩේ දික් වෙනවට වැඩිය තිබ්බ ඔලුව කැක්කුම අඩු උනා අක්කියෝ. ගොඩාක් පින් ♥✨
@t.m.t977
@t.m.t977 3 жыл бұрын
@@vishminisansala3150 meka rata gala udata heduvoth kamak nadda😶
@achiniindurangi5321
@achiniindurangi5321 2 жыл бұрын
අක්කෙ මම මේක ගැවා අනෙ මගෙ කොන්ඩෙ හුගක් වැවුනා . ඔයාට පිං 😊❤️
@dinukaliyanage9486
@dinukaliyanage9486 2 жыл бұрын
Aththamada ?
@achiniindurangi5321
@achiniindurangi5321 2 жыл бұрын
@@dinukaliyanage9486 ඔව්
@dinukaliyanage9486
@dinukaliyanage9486 2 жыл бұрын
@@achiniindurangi5321 thank you dear..❤️🌼
@chathurika2060
@chathurika2060 2 жыл бұрын
Oya karapincha thel ek withrd gawe... The eka biwda.?
@T7620Tharu
@T7620Tharu Жыл бұрын
ඇත්තටම වැවුනද
@guwanikodituwakku771
@guwanikodituwakku771 2 жыл бұрын
Math hetama hadanava oya oil eka math oyata kiyannam❤prathipala thanks akki❤
@තුශාතුශා
@තුශාතුශා 4 жыл бұрын
මම මේ වීඩීයෝ එක දැක්කේ අද ඊට කලින් ඉදන් මන් කරපිංචා තෙල් හදාගෙන තමයි කොන්ඩේ ගාන්නේ ගොඩාක් හොදයි කරපිංචා
@udarivijesingha7450
@udarivijesingha7450 4 жыл бұрын
Krapincha kola tika duburu pta venkn lipe thibbt kmk nedd
@irunidewmini3459
@irunidewmini3459 4 жыл бұрын
Me thunama ektmd krnne thel eka gala hair mask ek demmt kmk nedd
@ImiiMadanayake
@ImiiMadanayake Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූති අක්කෙ මට මානසික වදයක් වෙලා තිබුන කොන්ඩෙ යන එක මේ oil එක use krala තමයි නැවතුනෙ ඔයාට ගොඩාක් පින් ❤ 🙏🙏🙏
@shavishkagamage6257
@shavishkagamage6257 4 жыл бұрын
😍😘 ඔයාට ගොඩක් thanks අක්කියෝ අපිට හැමදාම මේ වගේ වැදගත් video අරන් එනවට.. ඔයාගේ හැම video එකක්ම මං බලනවා.. අක්කියෝ oil එකට E විටමින් කරල් දැම්මට කමක් නැද්ද ????
@thamararanasinge7933
@thamararanasinge7933 4 жыл бұрын
Kamak na.habai niwnata passe hode.nathnam vitamin winasha wenawane👍
@shavishkagamage6257
@shavishkagamage6257 4 жыл бұрын
@@thamararanasinge7933 thanks 😋💓
@theresadasy5971
@theresadasy5971 3 жыл бұрын
@@shavishkagamage6257 .
@Imaya-vh6dq
@Imaya-vh6dq 3 ай бұрын
හරිම පැහැදිලි thank you 😊 අක්කේ 😊
@beautyqueen6105
@beautyqueen6105 5 жыл бұрын
අක්කි අදට දවස් 7 ක් වෙනව මම ඒ ට්‍ර්ට්මන්ට් කරලා තිබුනට වඩා කොන්ඩෙ මාර විඩිඩියට දික් උන්නානෙ ඔයාට් මේ ගැන කියනකන් ඉවසිල්ලක් තිබ්බෙ නෑ 😍😍😍😍😍 Thanks akki pattooo
@yasaru2558
@yasaru2558 5 жыл бұрын
Aththatama konde dik unada..
@madumadh2372
@madumadh2372 5 жыл бұрын
athtgatama dik unada 😀😀
@beautyqueen6105
@beautyqueen6105 5 жыл бұрын
@@madumadh2372 ඔව් ඇත්තටම
@beautyqueen6105
@beautyqueen6105 5 жыл бұрын
@@yasaru2558 ඔව් ඇත්තටම දික් උනා
@udeshikamadushani8283
@udeshikamadushani8283 4 жыл бұрын
Ane mgeth konde ynw hodtm.eththatam dik wenwd me thel ekt
@sanduvish8686
@sanduvish8686 4 жыл бұрын
අක්කියෝ ඔයගෙ විඩියෝ නම් මරු හැමදේම හරියටම හරියනවා.හැමදාමත් ඔයාගේ විඩියෝ තමයි බලන්නේ.thank you ඔයාට.ගොඩාක් පිං.🙂🙂
@tarangadilhani1847
@tarangadilhani1847 4 жыл бұрын
Dawasakta 3 hatharaparak biuwata kmk nedda
@inokapriyadarshani5355
@inokapriyadarshani5355 3 жыл бұрын
Akke aththtm meknm maray. Mge konde wauna.hith gnnth ba😊mt hri sathutui. Akki oya hmdem kiyl denw loba nthuw😊 oyage wda hm ekkm sarthak wenn oni.. oya gdk lassnai😙.thnk y akki meke kiyl djnnt
@nayomiayesha6395
@nayomiayesha6395 3 жыл бұрын
Thel eka witharada gewe oya
@bileshamelushinidissanayak3871
@bileshamelushinidissanayak3871 3 жыл бұрын
eka tmai .oya oil eka wtrda use kre.plz riply krnnko
@LakshmanPerera-d9c
@LakshmanPerera-d9c 3 ай бұрын
මම මෙ තුනම කලා ගොඩාක් හොදයි ඔයාට පින් ස්තුතියි
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН