දින 30ක් සීනි හා සීනි අඩංගු පැනිරස ආහාර සම්පූර්ණයෙන් නතර කලොත් අපිට මොකද වෙන්නෙ?

  Рет қаралды 68,862

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 361
@chathurikaleeya
@chathurikaleeya 7 ай бұрын
හොද හදවතක් ඇති මිනිසෙක්...
@sachii_Amii2001
@sachii_Amii2001 9 ай бұрын
Top 10 channels අතරට එන්න ඕනි channel එකක්.best ❤️❤️❤️
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@iroshan2
@iroshan2 8 ай бұрын
සීනී නවත්තලා මාස 02 😂😂😂 කෙට්ටු උනා සින් ගාලා, හැබැයි සතියකට එක පාරක් දෙපාරක් සිනි අඩංගු ආහාර ගත්තත් එක්ක...ඒත් 👉 ඉණ 42ට තිබ්බෙ දැං 38යි....සම්පූර්ණයෙන් ම සීනි අඩංගු ජාති නතර කලා නම් තවත් අඩු වෙනවා....❤❤🙏කෑම එකෙ බත් ප්‍රමාණය ටිකක් අඩු කලා...😅
@ChampikaPiyanthi-b5w
@ChampikaPiyanthi-b5w 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින්.දවස්28 chalange එක කළා. ගොඩක් හොඳ ප්‍රතිඵල තියනවා.හැමදාම ඔබ තුමත් සමග ඉන්නව.
@bikelove922
@bikelove922 9 ай бұрын
Mkkd e kiyanna puluwan da
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 9 ай бұрын
@@bikelove922 සීනි සමඟ සියල්ල පැණිරස නවත්වන්න .බත් එකපාරට නවත්තන්න එපා.පාන්, පිටි ද්‍රව්‍ය මොනවත් කන්නෙපා.සීනි දාල තේ බොන්නෙපා.එළවලු වැඩිපුර කන්න බත් අඩුකරල.තුන් වේලට අමතර කිසිදෙයක් ගන්නෙපා.බිස්කට් ,කෙසෙල් එහෙම කන්නෙපා.මේ ටික විතරක් දවස් 14 කරන්න.බඩ අඩුවෙනවමයි.මම 14 පහුකරලත් කරගෙන යනව දැන් බතුත් නැවැත්තුව.ප්‍රතිඵල ගොඩක් හොඳයි.
@kawyakawi-ve8li
@kawyakawi-ve8li 3 ай бұрын
පුදුම තරම් වටින යූ ටියුබ් චැනල් එකක්, ගොඩක් ස්තූතියි සර් ❤️
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 8 ай бұрын
ඇත්තටම මේ වගෙ වීඩියෝ බලනවනම් හුගක් කරුණු අවබෝධ කරගෙන ලෙඩ රෝග වලින් බේරිලා හෝ තියෙන ලෙඩ පාලනය කරගන්න ජීවත් වෙන්න පුලුවන්..බොහොම ස්තුතියි.❤❤❤
@milanikriska-i9e
@milanikriska-i9e 9 ай бұрын
මම දින 28 සිනි පලනය කලා අැත්තටම හිතා ගන්නවත් බැ k.82 තිබුන බර 71 එකට බැහැපු විදිහ ස්තුති සර් ❤❤❤🎉🎉🎉
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@UdayanganiKanchana
@UdayanganiKanchana 9 ай бұрын
අනේ කොහොමද හිත පාලනය කර ගත්තේ
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 9 ай бұрын
බත් වෙනුවට මොනවද කැවෙි....🤔
@milanikriska-i9e
@milanikriska-i9e 9 ай бұрын
@@UdayanganiKanchana මගේ ජේාබ් එක කුකින් එත් මං කොමහරි හිටියා
@milanikriska-i9e
@milanikriska-i9e 9 ай бұрын
@@mariwarnakulasuriya7480 ඩොක්ටර්ගෙ ලින්ක් එකට ගිහින් බලන්න සෙරම පැහැදිලිව තියනවා
@MiracleJourney-xw3ts
@MiracleJourney-xw3ts 9 ай бұрын
අද මාර්තු 1 වෙනිදා ඉතාම වටිනා දෙයක් ලැබුනෙ...ඔබතුමාට ගොඩාක් ස්තූතියි ...💛💛🌈️🌈️🌠☀️
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@DipikaHarshani-y7h
@DipikaHarshani-y7h 9 ай бұрын
මම doctorge kito plan එක පටන් අරගන්නකොට 84kg දැන් මාස 3 වෙනවා දැන් බර 65kg ❤
@NisansalaRathnayaka-b7z
@NisansalaRathnayaka-b7z 9 ай бұрын
මම වයස 38 ක ගැහැණු කෙනෙක්.බර 42 kg. මගේ බඩ තියෙනවා ඒ නිසා no sugar challenge එක කරනවා. ඒක නිසා මගේ බර ගොඩක් අඩුවෙනවා.no sugar challenge එක කරන ගමන් මහත් වෙන්න කන්න පුළුවන් කෑම වර්ග කියන්න පුළුවන් ද sir?
@slytrash1957
@slytrash1957 9 ай бұрын
ඔබ තුමා කියා දුන් ආකාරයට මාස දෙකක් විතර කරගන එනවා.මගේ බරයි බඩයි දෙකම අඩු උනා.ඒත් බඩේ පහළ ටයරයක් වගේ එල්ලෙනවා.ඒ වගේම වයසක පෙනුමක් සහ මුඛයෙන් දුර්ගන්ධයක් එනවා කියලා ගෙදර අය දොස් නගනවා.මේක මට මානසික වදයක්.මේකට මම මොකක්ද කරන්න ඕන.ඔබ තුමාට ගොඩාක් පිං මේ කරන මෙහෙවරට.
@NurseHesh
@NurseHesh 9 ай бұрын
Oba hariyata wede karala thiyenawa mn issarahata videoekak karanawa oya prashna sambandawa
@SapumalSapu-cw4sk
@SapumalSapu-cw4sk 9 ай бұрын
❤මේවට කොහොම ස්තුති කරන්න ද මන්දා පිං දෙනවා හැරෙන්න❤❤❤❤
@chamaradilshan870
@chamaradilshan870 8 ай бұрын
Workout krnn
@LiyanagePriyanthi-m1t
@LiyanagePriyanthi-m1t 8 ай бұрын
Ì​@@NurseHesh
@manjusrimudhannagoda1370
@manjusrimudhannagoda1370 5 ай бұрын
සර්...ඔයාට. ගොඩාක්. පින්. මම ඔබගේ No Sugar චැලේන්ජ් එක කරනවා
@ThPraba
@ThPraba 6 ай бұрын
වටිනවා සර්ගේ පැහැදිලි කිරිම....❤❤❤
@ShiromalaWeerasinghe
@ShiromalaWeerasinghe 8 ай бұрын
Thank you❤❤ ගොඩක් වටිනවා
@thilinasampath7094
@thilinasampath7094 9 ай бұрын
මම සීනි, පාන්පිටි නවත්‍තලා දවස් 55ක් වෙනවා අදට. බර කිලෝ 12ක් අඩු උනා මගෙ. 93kg තිබ්බේ. දැන් 81යි. ගොඩක් ස්තූතියි ඔබතුමාට. 💪💪💪
@rithmirithmi8181
@rithmirithmi8181 9 ай бұрын
Bath kawada
@rithmirithmi8181
@rithmirithmi8181 9 ай бұрын
බත් කන්න හොඳ නැද්ද
@thilinasampath7094
@thilinasampath7094 8 ай бұрын
@@rithmirithmi8181රතු බත් කෑවා, දවසට එක වේලයි. හැබැයි ග්‍රෑම් 100-200යි ඒකත් උපරිම. ඒක කෑවෙත් මේ චැනල් එකේ කීව විදියටම ෆ්‍රිජ් එකේ තියලා (resistance starch).
@fathimailma1374
@fathimailma1374 8 ай бұрын
Badath adu unada
@umayaumaya2237
@umayaumaya2237 4 ай бұрын
Bohoma isthuthi sir budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@desilvasuranga262
@desilvasuranga262 8 ай бұрын
Thank you, Gentlemen, great tips
@sakuarachchi1780
@sakuarachchi1780 8 ай бұрын
ඔබට පින්..මහත්මා..🙏
@madavimanohari5008
@madavimanohari5008 9 ай бұрын
මම 88kg හිටියා හරියටම ඔබතුමා කියලා දුන්න විදියට ආහාර පාලනය කළා. සතියකට day හතරක් 4km ඇවිද්දා . කියන්න සතුටුයි මගේ බර 76kg අද වෙනකොට. මම හැමදාම ඔබතුමාta ස්තුති වෙනවා. මොකද මම කවදාවත් hithuwa නැහැ මගේ බර අඩු වෙලා යයි කියලා. ගොඩක් ස්තුති නොදන්නා hemadema කියලා දෙනවාta 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@chathuharshi8469
@chathuharshi8469 9 ай бұрын
කොච්චර කාලෙකින් ද...?
@rithmirithmi8181
@rithmirithmi8181 9 ай бұрын
Bath kawada
@HansiVihara-ns1np
@HansiVihara-ns1np 8 ай бұрын
Kohomada oya adu karagaththr.poddk mata kiynwd plzzzzz
@gaminiperera9560
@gaminiperera9560 9 ай бұрын
අපිට දියවැඩියාවට බොන කෘතිම සීනි ගැන විස්තරයක් කරන්න. ස්තුතියි.
@chathuraniwellikala.
@chathuraniwellikala. 9 ай бұрын
හරිම වටිනවා ඔබතුමාගෙ දැනුවත් කිරීම.❤❤❤❤
@NurseHesh
@NurseHesh 9 ай бұрын
👍❤️
@MnrMnr-s4b
@MnrMnr-s4b 9 ай бұрын
ගොඩක් පින් දැනුවත් කිරීමට 🎉🎉🎉🎉
@NiroshaRathnayake-hm8gq
@NiroshaRathnayake-hm8gq 5 ай бұрын
Thanka you very much.. Master👏🙏👍
@nilminichndima5061
@nilminichndima5061 9 ай бұрын
තෙරුවන් සරණයි එකෙන් එක තේරුම් කරලා දෙනවා ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් දැනගන්න ලැබෙන එකත්
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@vishmiranasinghe5523
@vishmiranasinghe5523 9 ай бұрын
Thank you so much. Please do videos about acne
@anjuanju3707
@anjuanju3707 9 ай бұрын
Mamanam sirge pdf eka gattha, niyamai harima pahadiliwa thiyanawa. Godak watinawa hamotama. Hamoma ganna godak hodai.Rs.1000 wage podi ganakata dunnata mata nam godak watinawa. sir godak mahansi wela thank you so much 🙏🙏🙏 good luck sir❤️🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@rajithkumara9762
@rajithkumara9762 7 ай бұрын
Oya barid matath eka ewann
@kumudiniyasodara8612
@kumudiniyasodara8612 8 ай бұрын
Have seen really good educational clips presented by Nurse Hash. 👍. Keep going..
@sarangapiumal1307
@sarangapiumal1307 9 ай бұрын
සුපිරියක් වේවි මේකත් අනිවාර්යයෙන් ♥️♥️💪
@FathimaHasna-c1p
@FathimaHasna-c1p 9 ай бұрын
Nurse mamath oba thumage video balanawa .harima watinawa aka digatama mewage video danna. Oba thumata Allah devi pihitai....
@ranodgeemantha8300
@ranodgeemantha8300 9 ай бұрын
Nurse කෙනෙක් විදියට අයියව දැක්කම පට්ට සතුටක් ආවෙ.අයිය මොන Batch එකේද..
@NurseHesh
@NurseHesh 9 ай бұрын
2014-A
@inokasubhashini3782
@inokasubhashini3782 20 күн бұрын
😊❤ හරිම ආඩම්බරයි...හෙදියක් විදිහට
@babamama294
@babamama294 8 ай бұрын
ගොඩාක්.පින්
@rhbadanage2945
@rhbadanage2945 9 ай бұрын
ස්තුතියි ❤🙏
@ashabandara6339
@ashabandara6339 9 ай бұрын
ගොඩාක් වටිනා video එකක්…❤
@deepaniekarunarathne8722
@deepaniekarunarathne8722 9 ай бұрын
ස්තුතිය කරන දැනුවත්ව කිරිමට නිවැරදි ව
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 8 ай бұрын
ස්තුතියි සර්❤❤❤
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 9 ай бұрын
ඇත්තටම වටිනවා ඔහොම යන් ඉදිරියට
@NurseHesh
@NurseHesh 9 ай бұрын
👍❤️
@nadeeshalack.a6353
@nadeeshalack.a6353 9 ай бұрын
ස්තූතියි ඔබට
@amilanishanthi4222
@amilanishanthi4222 9 ай бұрын
Thank you .mamath ada idan uparima uthsaha karanawa no sugar chalange ekata.
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 9 ай бұрын
Godak sarthakai me kramaya. 😊Thank you mr hesh 🤗
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@happyceylonfamily1163
@happyceylonfamily1163 9 ай бұрын
අවුද්දට වැඩි දරැවන්ටත් කැම රටාව ගැන කියලා දෙන්න පුලුවන්ද. ස්තුතියි මහත්මයා
@sohandealwis
@sohandealwis 8 ай бұрын
Fructose and Sucralose kohomada? Mage whey protein eke thiyenawa sucrose. Serving ekaka less than 0.5g sugars. Eka Honda nadda?
@Thathofficial603
@Thathofficial603 8 ай бұрын
මට අවුරුදු 17 උස 5'6 බර 70kg මම ටිකක් මහතයි මට කෙට්ටු වෙන්න ඕනෙ ඒත් no sugar challenge එක කරන්න හිතුවත් මට තේ බොන එක නතර කරන්නම බෑ මම දැන් ඉදන් සීනි කන්නෙ නෑ මාසයක් යනකල් කොහොමහරි ඉන්නව🙂
@renoschrysostomou5220
@renoschrysostomou5220 7 ай бұрын
Good job Dr ❤❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
💪🏿❤️
@shiromiperera6333
@shiromiperera6333 7 ай бұрын
Very good explanation
@chathurikalakmali1568
@chathurikalakmali1568 5 ай бұрын
This is a great work bro 👍👍
@joshua8418
@joshua8418 9 ай бұрын
Thank you 🙏
@ThushariPriyangi
@ThushariPriyangi 7 ай бұрын
සර්..අපිවගේ කැත මහත ටීම් එකක් එකතු කරලා ලයිව් වීඩියෝ එකක් කරන්නකො.ඔබ තුමන්ගෙ ක්‍රමවේදයක් අනුව අපිට උපදෙස් දෙන්න.අපි කරන්නම් එතකොට මාසයක් පුරාවට ලයිව් කරමු.කාටත් පෙන්වන්නත් පුලුවන් ප්‍රතිඵල ..මාත් අනිවාර්‍යෙන් එනවා .මම වගේ කෙට්ටු වෙන්න ආස අය ඔක්කෝම එකතුවේව්...
@NurseHesh
@NurseHesh 7 ай бұрын
😂
@NayanaAnoja-uo6zw
@NayanaAnoja-uo6zw 9 ай бұрын
තෑන්ක්ස් , හරිම වටිනා විඩියෝවක්, ඔබතුමාට ගොඩක් පින්..🙏💕🙏💕🙏💕
@upekairoshanie
@upekairoshanie 7 ай бұрын
Thank you
@RajaniNisanga
@RajaniNisanga 8 ай бұрын
දරුවන්ට දෙන කෑම ගැන වීඩියෝවක් කරන්න සර්
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 8 ай бұрын
ඇත්මයි එක වැදගත්
@SanjuDilhami
@SanjuDilhami 8 ай бұрын
තෙරුවන් ..සරණයි🙏🙏
@jithrujayawantha9771
@jithrujayawantha9771 8 ай бұрын
King coconut / Green Coconut puluwnd?
@순송-v3v
@순송-v3v 9 ай бұрын
ස්තුතියි ඔබ තුමා ට🎉🎉🎉
@NurseHesh
@NurseHesh 9 ай бұрын
👍❤️
@anjuanju3707
@anjuanju3707 9 ай бұрын
Please sir,mata Kiyanna puluwanda mage details sirta dunnama.mata diet plan ekak hadala denna puluwanda kiyala.mata hithenawa eka hodai apita hariyatama hoda results ganna puluwan kiyala. Yaluwane oyala kamathida mage idea ekata.kamathinam like ekak danna.api sirgen illeemak karamu.kamathi aya vitharak. sadarana gaanakata.sirge mahansiyata watina.thanks sir 🙏
@hashiperera5515
@hashiperera5515 8 ай бұрын
බඩ තියෙන කෙට්ටු කෙනෙක් මේක කරොත් ගොඩක් කෙට්ටු වෙනවද? මම ගොඩක් කෙට්ටු කෙනෙක් මගත් වෙන්න කියලා s2f බිව්වා.ඒකෙන් උනේ මගේ බඩ ආපු එක විතරයි මහත් උනේ නෑ...දැන් මට ඕනේ මගේ බඩ බස්ස ගන්න.බඩ අඩු කරගෙන ඇග මහත් කරගන්න විසදුමක් දෙන්නකෝ.
@Icapturebythisu
@Icapturebythisu 7 ай бұрын
මුල් මාසෙ 2kg අඩු උනා. දැන් බර එක තැන නැවතිලා. මට තේරෙනවා ආයෙ මාව මහත් වෙලා වගේ. කැලරි කවුන්ට් කරනවා. මෙහෙම වෙන්නෙ exercises මදි නිසාද? සතියට දවස 2-3 අතර වගේ තමා exercise කරන්නෙ, දැන් මට diet break එකකට යන්න බයයි මාව තව ගොඩක් මහත් වෙයි කියලා 😢
@Mihiri-g5l
@Mihiri-g5l 8 ай бұрын
Green tea walata mi pani hendak wage dala bonna hodath නැද්ද e dawas 30 ඇතුළත ?
@RashmiRansarani-dd6dp
@RashmiRansarani-dd6dp 3 ай бұрын
No added suger use krl bara adukrgddi workout krnn onimd ndd.workout krn ntuw me vidiht krl aga bara adu unoth loose skin eid
@DineshaLakmali-hm4hp
@DineshaLakmali-hm4hp 9 ай бұрын
Thunuruwan saranai sir aththatama prathipala niyamai
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@milksterhowaito109
@milksterhowaito109 8 ай бұрын
Hi Sir. Nestle Optifast attatama bara adu krganna hondaida?
@pasanindeewarybandara4149
@pasanindeewarybandara4149 9 ай бұрын
Chia seeds ගැන වීඩියෝ එකක් ඉක්මනට කරන්නකෝ අයියේ පාවිච්චි කරන්න ඕන විදිහ.... ඒ වගේ ගුණය... අපේ ඇඟට ඒවා බලපාන විදිහ ගැන.....😊😊😊
@NurseHesh
@NurseHesh 9 ай бұрын
ඊළඟ video එක chia seeds ගැන
@ruviabeydeera440
@ruviabeydeera440 8 ай бұрын
Chia seed hada ganna puluvan vidi danavafa
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 8 ай бұрын
Thank you.sir.🙏
@union1679
@union1679 9 ай бұрын
Godak watinawa me video aka.
@NurseHesh
@NurseHesh 9 ай бұрын
Thank you 🙏🏿❤️
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට🙏
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@W_sunny
@W_sunny 9 ай бұрын
ඔබේ දැනුවත් කිරීම අති විශිෂ්ටයි.දළදා සමිඳු පිහිටයි!🎉🎉🎉❤❤
@NurseHesh
@NurseHesh 9 ай бұрын
බොහොම ස්තූති
@sriyanirathnayake688
@sriyanirathnayake688 8 ай бұрын
Thank doctor 🙏
@dilinicooray1991
@dilinicooray1991 8 ай бұрын
මගේ sugar level එක normally තියෙන්නෙ 70 - 100 අතර කෑමට පස්සෙත්.. එහෙම තියෙද්දී මේක කලාට ප්‍රශ්නය ක් නැද්ද
@UdaraAbhi
@UdaraAbhi 8 ай бұрын
Allulose sugar consume krnna pluwnda mekata
@shaznafazal5416
@shaznafazal5416 5 ай бұрын
Skin loose vena ekat mokad karanne? Weight gain exercise karanna onada
@ruwanmarie706
@ruwanmarie706 9 ай бұрын
🙏thank you
@ireshperera8440
@ireshperera8440 9 ай бұрын
Great Programe and I got great results
@NurseHesh
@NurseHesh 9 ай бұрын
👍❤️
@oshi-qh6il
@oshi-qh6il 3 ай бұрын
Breast eka adu wenawada.fibroid hoda wenawada?reply wants.
@sandamalifernando5259
@sandamalifernando5259 9 ай бұрын
❤ thank you so much sir ❤
@HarshaSaminda-cd4gu
@HarshaSaminda-cd4gu 8 ай бұрын
Hello sir.. mama dawas 14k withara amathara simi gaththema ne.. dawas 14 kata passe plain tea 1k biuwa eka hoda nedda replay pls..
@EroshaDilrukshi
@EroshaDilrukshi 2 ай бұрын
සර් මේ diet එක කරද්දී පලතුරු ආහාරයට ගන්න එකත් නවත්තන්න ඕනි ද ?
@dimuthulakmal8351
@dimuthulakmal8351 9 ай бұрын
Thank you sir.❤
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@prajay1775
@prajay1775 3 ай бұрын
Palathuru Kana ekath honde nadde
@NurseHesh
@NurseHesh 3 ай бұрын
හැම පලතුරක්ම නෙමේ මේ ගැන මන් වැඩසටහන් කරල තියෙනව
@ddalw8859
@ddalw8859 4 ай бұрын
iam gonna start this😁
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 9 ай бұрын
Thank you sir ❤❤❤❤❤
@nadiniisanka218
@nadiniisanka218 9 ай бұрын
Green tea gena video akak karannako.
@NurseHesh
@NurseHesh 9 ай бұрын
Karannam
@ireshaudani2371
@ireshaudani2371 8 ай бұрын
Mahem krala weight 1 adu kla mn kettu una eth bada Adu ne.. Bababla 3k innwa.. Age 28i mge.. Plz answer1k denn puluwnda
@nulfariyas-jo4wv
@nulfariyas-jo4wv 7 ай бұрын
Pls pimple walata piliyamak kiyanna
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Puluwan
@ThiliniNisansala-k5s
@ThiliniNisansala-k5s 8 ай бұрын
Sir mage sini mattama thiyenne 74. Sini nawaththuwoth thawa pahala bahida kiyala bayai. Please reply ..please please
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 9 ай бұрын
දැනට 14 කළා.ඉක්මණින් බඩ අඩුවේගෙන යනව.සතුටුයි.උපරිමය කරගෙන යන්නයි උත්සාහය.බොහොම ස්තුතියි මේ ක්‍රම හරියට කියා දුන්නට
@NurseHesh
@NurseHesh 9 ай бұрын
👍❤️
@malikamalika4669
@malikamalika4669 8 ай бұрын
🙏❤️
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 8 ай бұрын
@@NurseHesh ඔබ නිසා ලොකු ස්ට්‍රෙස් එකකින් බේරුණා.බොහොම පින් මේ කළ සේවයට.🇮🇱🌹
@NurseHesh
@NurseHesh 8 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@nandaniranasingha2248
@nandaniranasingha2248 7 ай бұрын
පලතිරුත් කන්න බැරිද...ඒ ම නතර කරන්න ඕනද
@mangalajayawardena8387
@mangalajayawardena8387 9 ай бұрын
Very good video Good service Thanks
@NurseHesh
@NurseHesh 9 ай бұрын
.🙏🏿❤️
@GayaniMadushani-ie2sw
@GayaniMadushani-ie2sw 3 ай бұрын
යොගට් කන්න පුළුවන් ද
@roseanne9523
@roseanne9523 5 ай бұрын
අනේ DR.මම cyiparas වල ඉතින් ඔය පොත ලබා ගන්නේ කොහොමද මගේ බඩ ලොකුයි එල්ලා වැටෙනවා බර87ක් වෙනවා මට උත්තරයක් දෙනවද
@ahinsamathurata6355
@ahinsamathurata6355 9 ай бұрын
සර් මහත් වෙන විදිය ගැනත් විඩියෝ එකක් කරන්නකො. මහත් වෙන් නැති එකටත් sugur level එක බලපානවද
@fathimailma1374
@fathimailma1374 8 ай бұрын
Maat no shuger dawas 23 kra.piti keweth ne.eet bada nam poddak wath adu une ne.naran juce suger netuwa biwwata passe oluwe karakewillak awa. eeta passe mang ssweet kewa bayata.e hinda okkoma awl una.ayeth patan ganna oni.eet karakewilla enne ei kiyala kiyanna puluwanda sir.suger adu unada dnne.
@NurseHesh
@NurseHesh 8 ай бұрын
Ow sugar adu kalata anith kema ganna mage book eke okkoma thiyenawa
@princesachira4721
@princesachira4721 9 ай бұрын
Niyamai sir...🎉🎉
@NurseHesh
@NurseHesh 9 ай бұрын
💪🏿❤️
@WishYasho
@WishYasho 9 ай бұрын
Omad diet eka karanakota fasting enna welawata Pera , Orange wage palathuru kawata Kamak nadda please reply 🤍
@NurseHesh
@NurseHesh 9 ай бұрын
Kamak ne OMAD karana nisa
@WishYasho
@WishYasho 9 ай бұрын
@@NurseHesh Thank you 🤍 rata edi Pol wathura Rathu bath Kada Mamait fasting enna welawata mewa gaththata Kamak nadda
@Sandunimaneka
@Sandunimaneka 8 ай бұрын
Sugar adu wena kenekuta kamak nadda Meka kalata
@ishaniliyanage7635
@ishaniliyanage7635 8 ай бұрын
සීනි වෙනුවට කන්න පුලුවන් මොනවද doctor
@sansala4905
@sansala4905 9 ай бұрын
රටඉදි ගැන Video එකක් කරන්න .❤
@NurseHesh
@NurseHesh 9 ай бұрын
👍
@hirunikahiru619
@hirunikahiru619 9 ай бұрын
Eggfruit walata mahath wenawada
@NurseHesh
@NurseHesh 9 ай бұрын
No
@GeorgeReddy2012
@GeorgeReddy2012 8 ай бұрын
Ayye ape edam wala daily wada karana nisa tatta godak kettu una mine kammulwath na serama bahala . Kattiya meka ahana nisa eya e gana godak hithanawa . Eyawa ai mahath wela piripun wenna monawada denna one . Protein kemada. Omega 3 ai denne .kindly help.
@NurseHesh
@NurseHesh 8 ай бұрын
Thaththata waysa kiyada eya godak mahansi wenawanam wena leda mukuth neththam godak kettui nam hondata onema deyak kanna denna mas malu kiri biththara wedipura denna omega 3 walata mahath wenne ne
@shasikalaambanaguruge1460
@shasikalaambanaguruge1460 9 ай бұрын
දැනෙට මගේ බර 4ක් අඩු වෙලා තියෙන්නේ. නිසි ප්‍රේමනයට ශරීරය හද ගත්තට පසු එය නිසි ලෙස පවත්වා ගන්නේ කොහොමද කියලා කියන්නකෝ. මොකොද ආපහු හිතු මතේට අහාර ගත්තෝත් නැවත මහත් වෙන්න පුළුවන් නේද. Vedio එකක් අවශ්‍යයි 🙏
@rithmirithmi8181
@rithmirithmi8181 9 ай бұрын
Bath kaawada
@shasikalaambanaguruge1460
@shasikalaambanaguruge1460 8 ай бұрын
බත් කෑවේ නැති තරම්. මාසෙටම දවස් 4ක්‌ වගේ කන්න ඇති.
@anjuanju3707
@anjuanju3707 9 ай бұрын
Ape sirta hamadama mama nam kiyanne godak pin kiyala thamai. Heenayak wela thibuna, weight loss karaganna puluwan une sirge watinaaa Vadasatahan walin danuwath wela. Sirge pdf eka ganna ona.👏👏👏👏 Hamoma Meka nogena inne naha.api ithin hamadama ape sir ekka tamai. Sirta saha family eke hamotamath, niduk neerogee wewa jesu pihitai, budusaranai🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹
@NurseHesh
@NurseHesh 9 ай бұрын
Bohoma sthuthi 🙏🏿❤️
@SachithDenuwan
@SachithDenuwan 9 ай бұрын
Thank you sir
@NurseHesh
@NurseHesh 9 ай бұрын
👍❤️
@dushgamage6375
@dushgamage6375 9 ай бұрын
Insulin පාවිච්චි karana kenek කොහොමද me kramaya karanne
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 37 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН