මේ පියවර 4 හරියටම කලොත් ඕනෙම බඩක් බස්සන්න පුලුවන් | දෙවන පියවර | Keto Diet ගැන නිවැරදිව ඉගෙන ගමු

  Рет қаралды 25,991

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 150
@Imdefinitelyapro
@Imdefinitelyapro 10 ай бұрын
Alcohol හැමදාම ගන්න අය ගැනත්, ඒක නතර කරාට පසුව අයෙත් recovery වෙන විදිහත් ගැන video එකක් කරන්න.🙏🙏
@SamanKumara-ey9bb
@SamanKumara-ey9bb 10 ай бұрын
300 like එක මගෙන්.බොහොම පිං ඔබතුමට. ඔබතුමා කියු පරිද්දෙන් කලා, සාර්ථක ප්‍රථිපල විදිනවා. මගේ යාළුවන්ටත් ඔබතුමාව හදුන්වා දුන්නා. 👍👍👍💪💪💪
@NurseHesh
@NurseHesh 10 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@asankasameera9573
@asankasameera9573 10 ай бұрын
ඔනේම කෙනෙකුට කට පාලනය කරගන්න පුළුවන් නම් බඩට වංචා කරන්න පුළුවන් නම් එච්චරයි ...සහතිකයි අනිවාර්යයෙන් brother ...මාස 2ක් මම කලා ඔබ කියපු විදියට ඇත්තට ම. මගේ බර දෙසැම්බර් මාසයේදී 93kg අද වෙනකොට මගේ බර 80 kg...බඩත් අඩු උනා සෑහෙන දැන් මම දවල්ට බත් කන්නේ නෑ ..එළවළු ගොඩක් කනවා මස් කෑල්ලක් හෝ 🐟 මාලු කෑල්ලක් සමග...රෑට කන්නේ තම්බපු බිත්තර 3 සහ සලාද..උදේ කෑම තේ ☕ බොන එක සම්පූර්ණයෙන් ම නැවතුවා.පැය 16ක් fasting 🙂..මුලින්ම අමාරුයි නමුත් දැන් සෙට්...හරියට හරි ...දැන් six pack ට්‍රයි කරනවා❤❤❤ thank you brother ❤️
@NurseHesh
@NurseHesh 10 ай бұрын
ඔයාගෙ මහන්සියෙ ප්‍රතිඵල තමයි ඔයා අත්විඳින්නෙ 💪🏿🫡 well done and keep going
@apegotha
@apegotha 10 ай бұрын
මමත් එසේ උත්සාහ දෙයක්දැරුවා.එහෙත් දවසක් හෝ දෙකක් බඩ මහත්වීමට පත්වෙනවා.විශේෂයෙන් මූණ ඉදිවීමකට වගේ ලක්වී පෙනෙන්න පටන් ගන්නවා
@NurseHesh
@NurseHesh 10 ай бұрын
😳
@pererachaminda9089
@pererachaminda9089 8 ай бұрын
😊😊
@gayanijayasinghe9522
@gayanijayasinghe9522 4 ай бұрын
Suger wenuwata thal sukiri puluwan da
@manushasenasinghe3990
@manushasenasinghe3990 10 ай бұрын
සර් අඩු කරගත්ත බර පාලනය කරගන්න video එකක් කරන්න 🙏🥺
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Kiyala denawa
@shasikalaambanaguruge1460
@shasikalaambanaguruge1460 10 ай бұрын
ඕ මටත් දැනගන්න ඕනි. මාත් කලින් vedio එකකත් ඒ ගැන comment කරා
@muthurashi9582
@muthurashi9582 10 ай бұрын
Sir kiri pity biuwma aga mahath wenawada
@chandaniperera5734
@chandaniperera5734 5 ай бұрын
ඔබට බොහොම ස්තුතියි හරිම වැදගත්
@dilpafernando8195
@dilpafernando8195 10 ай бұрын
නිරෝගී සුව සර් ❤❤❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️ඔබත් නීරෝගී වේවා
@umayaumaya2237
@umayaumaya2237 6 ай бұрын
Bohoma isthuthi sir budu saranai.❤❤❤❤❤
@NiluAndNesha
@NiluAndNesha 10 ай бұрын
මම 10kgක් අඩු කර ගත්තා මාස 2 1/2කින්. මට අවශ්‍ය වුන බර දැන් තියෙනවා. බඩත් අඩු උනා. ගොඩක් ස්තූතියි සර්...
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@dahambandara1357
@dahambandara1357 10 ай бұрын
Want a vedio about Intermediate fasting
@pryadarshaniperera9403
@pryadarshaniperera9403 10 ай бұрын
ඔවි මමත් දැන් සති 2කරා මෙි ක්රමය සාර්ථකයි බලමු තව මාස 6කරල කියන්නමි
@NadeeNishara1231
@NadeeNishara1231 7 ай бұрын
බත් නැතුව,මස් හෝ මාලු මල්ගෝවා,ගෝවා ,බ්‍රොකලි,බෙල්පෙපර්,මශෲම්ස්,පොල් සම්බෝල ඔලිව් තෙල් වලින් තෙම්පරාදු කරල විතරයි ගන්නෙ...14day no sugar ...
@SangeewaniHerath
@SangeewaniHerath 10 ай бұрын
Mummy bely fat ekath me kramayata adu wenawada sar?👍
@anjuanju3707
@anjuanju3707 10 ай бұрын
Api hamotama godak wadagat watina dewal mewa. oba thuma godak mahansi wenawa apiwa danuwath karanna.mama sirta kiyala diet plan hada gannawa.sthuthi sir 🙏🙏🙏
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 10 ай бұрын
හෙශ සැත්කම් මගින් මෙදය ඉවත් කිරිමෙන් අතුරු ආබද ඇතිවෙන්න පුළුවන් ද
@RasikaLakshmi-c6c
@RasikaLakshmi-c6c 10 ай бұрын
Thank you sir pcod weight loss vidio ekak karanna😊
@erandaambegoda871
@erandaambegoda871 10 ай бұрын
Olive oil ගැන video එකක් ඕනෙ
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Ok
@sudheerashanilka8279
@sudheerashanilka8279 10 ай бұрын
Do a video about flexible dieting
@KauminiBrandigampala-lo7mb
@KauminiBrandigampala-lo7mb 10 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා පොත. ගොඩක් ස්තූතිය ඔබට .
@saliyajayatunga3327
@saliyajayatunga3327 10 ай бұрын
Butter වෙනුවට Margarine පාවිච්චි කරන්ඩ පුලුවන්ද ? මේ දෙකේ හොඳ නරක මොනවද ? 👍✨️
@thushiliyo9501
@thushiliyo9501 10 ай бұрын
Sir dexo0.05mg tablet ekata blood sugar, hba1c wadi wenawada
@EnuId-e3s
@EnuId-e3s 10 ай бұрын
Yaluwane.... 9.2k views thiyenawa eth like 355😒 api hari waradi neda api sirgen labagaththa dewaluth ekka baladdi 😔.... a kohomahari sirta godak sthuthii me karana sewayata..🙏🌺💜
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️ like ona ne wede therumgaththa nam echcharai 😊
@apegotha
@apegotha 10 ай бұрын
70% ඩාර්ක් චොක්ලට් ආහාරයට ගැනීමේ දී එහි පවතින සීනි ප්‍රමාණය නිසා no sugar challenge එකට බලපෑමක් ඇතිවෙනවද? intermediate fasting වලදී ජීවනී වැනි වැනි ද්‍රව්‍යාපානය කිරීමෙන් ෆාස්ටින් එක කැඩෙනවද?එසේ ජීවනී පානය කිරීම සුදුසුද?ජලයේ පානය කිරීමට වඩා ජීවනී පානය කිරීම පහසු නිසා.
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 10 ай бұрын
Thank You video එකට. පොත ගොඩක් වැදගත්.⁣. මූත්‍රා සමඟ ලා පාටට ලේ පිටවීම වෙන්නෙ ඇයි කියලා කියන්න පුළුවන් ද මහත්මයා
@NurseHesh
@NurseHesh 10 ай бұрын
මුත්‍රා සමග ලේ පිටවීම මුත්‍රා පරීක්ෂණයක් නොකර හරියටම කියන්න බෑ . මුත්‍රා පරීක්ෂණයක් කරල එහි red blood cells positive වෙනව නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. විවිධ හේතු නිසා මෙය සිදු වෙන්න පුලුවන් රෝග ඉතිහාසය සහ වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයයි
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 10 ай бұрын
@@NurseHesh ගොඩක්ම ස්තුතියි ඔබතුමාට🙏🙏
@arunayapa4079
@arunayapa4079 10 ай бұрын
නීරෝගී , 16/8 method එක කරගෙන යන balance diet එකක් ගන්න කෙනෙක් kito diet එකකට යෑමෙන් ඇතිවන අමතර වාසි මොනවද ....💐
@rhbadanage2945
@rhbadanage2945 10 ай бұрын
ස්තුතියි 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 10 ай бұрын
Test boost wemata inculin usefullda?
@ShaniEsa5572
@ShaniEsa5572 10 ай бұрын
Magenm masa 2n aga adu una sir oyage vi nam aththatm superb ❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👍❤️🫡
@ireshperera8440
@ireshperera8440 10 ай бұрын
Thanks u sir great program ❤
@DONINDIKANIROSHANSENARATNE
@DONINDIKANIROSHANSENARATNE 10 ай бұрын
Sathiyen mata loku wenasak danuna Thank you sir
@Lihini1234
@Lihini1234 10 ай бұрын
vegetarian ayata ikmanata weight gain wenawada.. Vegi nowana kenek ekasarayatama vegie unama?
@Blissful_Chami
@Blissful_Chami 10 ай бұрын
Can you make a video on probiotic supplements
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Mn kiyala thiyenawa mage videos wala
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 10 ай бұрын
Badmathi rice oya kiyana taram hodada?
@rupipalliyaguru8403
@rupipalliyaguru8403 10 ай бұрын
Almond hoda Nadda thairoid thiyena ayata
@NurseHesh
@NurseHesh 10 ай бұрын
අඩුවෙන් ගන්න
@fathimaishma2282
@fathimaishma2282 10 ай бұрын
Keto diatvalin curd include karanna puluvantha
@joshua8418
@joshua8418 10 ай бұрын
Thank you 🙏
@nilanperera5584
@nilanperera5584 10 ай бұрын
Criatin gaddi beer biuwama agta hoda naddha
@sinethYapa
@sinethYapa 10 ай бұрын
සර් මම මගේ තාත්තා ට වඩා උසින් අඩුයි වයස 18යි අගල් 5 විතර තාත්තා උසයි උස යන එක අඩු වෙන්න අපි කන කැලරි ප්‍රමාණය බලපානවද නැත්නං උස යන එකට බලපාන දේවල් මොනාද?
@udayaudayaa
@udayaudayaa 9 ай бұрын
Sir,,, උදේ 9 ට කිරි තේ එකක් බීලා දවල්ට බත් කලා හවස 5 වෙනකොට ආටා තෝස 2ක් කාලා පහුවෙනිදා උදේ 9 වෙනකල් වතුර විතරක් බීලා ඉන්න එක හොදද නැතිද?...
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 10 ай бұрын
Diabitasol හොදද nurse ❤
@ranjithsilva878
@ranjithsilva878 10 ай бұрын
Effective program
@PramodDeshan-z7f
@PramodDeshan-z7f 10 ай бұрын
Sirawata ma aga dan issarata wada hadai maara sahalluwak danne thnx attatama❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Ahannath sathutui 🙏🏿❤️
@MinujaBimsith
@MinujaBimsith 10 ай бұрын
Sir bicep rupture gena poddak pehedili karanawada
@HarshaSaminda-cd4gu
@HarshaSaminda-cd4gu 10 ай бұрын
Hello sir.. sini kiri piti peni rasa nathara karala idala idala hitala plain tea 1 biuwata kamak nedda.. sini dala biuwoth wedak nedda.. replay pls
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 10 ай бұрын
Thank you mr hesh 😊
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👍❤️
@sameerajayasundara6333
@sameerajayasundara6333 10 ай бұрын
බර අඩු උනත් බඩ අඩුවෙන්නේ නැති හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද ඊලඟ video එකේදි?
@hirunikahiru619
@hirunikahiru619 10 ай бұрын
Kurudu cupsul ekak thiyenawa mageth bada godak aduuna
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 10 ай бұрын
Thank you so much ❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@arunithilakarathna934
@arunithilakarathna934 10 ай бұрын
Pcos gana video එකක් කරන්න sir. Mata tairoksheen තියෙනවා a video nam බැලුව හුඟක් වටිනවා sir
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️ PCOS ගැන මම ඉස්සරහට කියල දෙනව
@jericwilbroyify
@jericwilbroyify 10 ай бұрын
sir let me know how to buy your book
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 10 ай бұрын
Thanks sir ❤
@anjaliwickramasinghe1173
@anjaliwickramasinghe1173 9 ай бұрын
ඇග අඩු නොවී බඩ විතරක් අඩු කරගන්න විදිය කියන්නකෝ
@kasunwaijayantha9617
@kasunwaijayantha9617 10 ай бұрын
fit nurs eketh video ekak oni
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Ow bro time eka thamai 😢
@kasunwaijayantha9617
@kasunwaijayantha9617 10 ай бұрын
well done sir
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Thank you dr 👍❤️
@ThejanHettiarachchi
@ThejanHettiarachchi 10 ай бұрын
Diabetasol Sweetner eka prashnayak nadda
@apegotha
@apegotha 10 ай бұрын
මෙයත් මට පවතින ගැටලුවක්
@thushchandimal6386
@thushchandimal6386 10 ай бұрын
How to get that book
@EnuId-e3s
@EnuId-e3s 10 ай бұрын
Keto deit eke inna kenekuta kurudu tea biuwata kamak nadda master...thank you sir 😍💜
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Kamak ne no sugar
@EnuId-e3s
@EnuId-e3s 10 ай бұрын
Thank you sir..🌺💜
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 10 ай бұрын
Masule mas akata insulin use full nadda?
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Usefull
@Flyineurope
@Flyineurope 10 ай бұрын
Intermittent fasting diet ekaka innakota gastritis athi wena eka walakwa ganne kohomada kiyanna puluwanda nurse Hesh
@prabhathbandara7907
@prabhathbandara7907 10 ай бұрын
Stevia gnn tanak dannawada
@prabhathbandara7907
@prabhathbandara7907 10 ай бұрын
No reply?
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 10 ай бұрын
මේ පොත ගත්තු කෙනෙක් ඉන්නවන්ම් reply එකක් දාන්නකො 😢❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Why?
@sameshadilipuli5544
@sameshadilipuli5544 10 ай бұрын
Ou mama gaththa.. e book eka godak watinawa.
@rnjayaweera3
@rnjayaweera3 8 ай бұрын
සර් මට අවුරුදු 26ක් මට තයිරොක්සින් අඩුයි ..75mg බොන්න දුන්නා මට.මටත් බර අඩු කරගන්න ඕන.මන් සර්ගේ තයිරොක්සින් ගැන තිබ්බ වීඩියෝ බැලුවා ..ඒත් මට මේ ලෙඩේ එක්ක ඩයට් එකක් කරන්නෙ කොහොමද කියලා තේරෙන්නේ නෑ.ප්ලීස් සර් මගේ ලෙඩේටත් ගැලපෙන ඩයට් ප්ලෑන් එකක් හදලා දෙන්නකෝ..සතියක එකක් හදලා දෙන්නකෝ..plz sir
@rnjayaweera3
@rnjayaweera3 8 ай бұрын
Mokakd sir pothak gana kiwwe..me ledeth ekka e pothe hatiyata matath කෑම ganna puluwnd
@Hdhdhdshss
@Hdhdhdshss 10 ай бұрын
Social media wala ,promote karana ewa kawoth sorry puthe😂 Penawane unge badawal .ewwww... කට කොන්ට්‍රෝල් කරාම් .. වර්ක් අවුට් කරාම්... Good video ❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👍❤️
@ChandiraPeris
@ChandiraPeris 10 ай бұрын
Book eka gnne kohomada sir?
@NurseHesh
@NurseHesh 10 ай бұрын
WhatsApp 0712560075
@dilinipriyanka1705
@dilinipriyanka1705 10 ай бұрын
Thank you. Pitarata inna kenek kohomada book eka gannne? eke price eka?
@NurseHesh
@NurseHesh 10 ай бұрын
WhatsApp 0712560075
@dulshaumani526
@dulshaumani526 10 ай бұрын
Mage kakul valai ath valai uda tika mahathai.eeka adu krgnna mona diet ekada hoda sir
@priyadarshaniperera9575
@priyadarshaniperera9575 10 ай бұрын
Sir man janavari 16 idala me vidihata kala man kilo 95 hitiye dan 78 man dan eka velai kama ganne paya 23 karanne badaginna ganakma ne sirta pin
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@suresshnikumarasena8046
@suresshnikumarasena8046 10 ай бұрын
Matath book ekak ganna ona Doctor
@chammikaadikari9008
@chammikaadikari9008 10 ай бұрын
එයා nurse කෙනෙක් ❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
That’s right 🫡💪🏿❤️
@NurseHesh
@NurseHesh 10 ай бұрын
WhatsApp 0712560075
@mandzz9695
@mandzz9695 10 ай бұрын
Mata aurudu 22i. AL kale idanma mata gastritis thiyenawa. E dawaswala exam stress ekata kiyala thama doctorla kiwwe. Godak treatments kara. Eth mata badaginnak awama bath ma kanna one. Mata eka loku karadarayak. Naththam oluwa ridenawa, wamane yanna enawa, aga pana nathi wenawa. Mekata karanna deyak thiyenwada😕 hamawelema bath kana eka nawaththanna deyak. Anith dewal kawata bada pirenne na badagini awith oluwa ridenwa. Mama mahathath na. Eth muna ehema tikak mahathai. Eka adu karaganna one. Danat university inne. Mekata solution ekak thiyenawada
@madusharoshini1629
@madusharoshini1629 10 ай бұрын
ස්තුතිය 🙏
@athugalpurageindika4746
@athugalpurageindika4746 10 ай бұрын
❤❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
❤️
@SriyaDisanayaka-ru7ys
@SriyaDisanayaka-ru7ys 10 ай бұрын
Ane sar මට aga adu වෙනවා bada adu wen ne ae e
@NurseHesh
@NurseHesh 10 ай бұрын
ඒක වෙන්නෙ අන්තිමට
@순송-v3v
@순송-v3v 10 ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@sanjayajayanath6454
@sanjayajayanath6454 10 ай бұрын
❤️👍
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@nimalipriyadarshani8113
@nimalipriyadarshani8113 10 ай бұрын
❤❤❤❤🎉
@sarangapiumal1307
@sarangapiumal1307 10 ай бұрын
බඩ අඩු කරගන්න කෙනෙක් උදේට කඩල,කව්පි කෑවට කමක් නැද්ද? වඩා හොද කඩලද? කව්පිද?
@ThenukaNiranjana
@ThenukaNiranjana 9 ай бұрын
Dekm hdy
@jeshtharun
@jeshtharun 10 ай бұрын
මම gym යනව bulk කරල බඩෙ සහ මුනෙ fat තැන්පත් වෙලා තියෙනව මමත් දවස් තිහක් ඕක කරොත් මගෙ මසල්ස් ලොස් වෙයිද
@NurseHesh
@NurseHesh 10 ай бұрын
නෑ gym යනවනම් muscle loss ekak wenne ne
@KANEERA
@KANEERA 10 ай бұрын
Nurse නිරෝගීව මහත් වෙන්නත් කියල දෙනවද 😅.. කොහොම කෑවත් මහත් වෙන්නෑ නේ 😂..thank u 😊
@NurseHesh
@NurseHesh 10 ай бұрын
කියල දුන්නා මේක බලන්න කෙට්ටු වෙලා ඉඳල එපාවෙලාද? නිවැරදිව නීරෝගීව මහත් වෙන්නෙ කොහොමද ? kzbin.info/www/bejne/l56ypmmaecapb6M
@KANEERA
@KANEERA 10 ай бұрын
@@NurseHesh thank u 👍
@hemanthikarathnayaka
@hemanthikarathnayaka 10 ай бұрын
ආටා පිට් ගන්න බැරිද සර්
@NurseHesh
@NurseHesh 10 ай бұрын
බෑ
@apegotha
@apegotha 10 ай бұрын
කුරක්කන් පිටි සහිත ආහාර ගැනීම සුදුසුද
@AsanakaWampawal-yk5nj
@AsanakaWampawal-yk5nj 10 ай бұрын
Beaf ක¿වට කමක් න¿ද්ද
@GamersDiary-k8q
@GamersDiary-k8q 10 ай бұрын
බබෙක්ද??? Oya❤️
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Kamak ne
@sumedhakumarikadukaragehew2357
@sumedhakumarikadukaragehew2357 10 ай бұрын
සුබ දවසක් සර්..කීටෝ ඩයට් එක කරන කෙනෙකුට සාමාන්‍ය ඩයට් එකකට මාරු වෙන්න බැරිද? එහෙම මාරු උනොත් මහත් වීමක් වෙනවද? ස්තුති
@NurseHesh
@NurseHesh 10 ай бұрын
නෑ පුලුවන් ඒක කරන විදිය මන් කියල දෙනව
@sumedhakumarikadukaragehew2357
@sumedhakumarikadukaragehew2357 10 ай бұрын
බොහොම ස්තුති සර් කොහොමද විස්තර දැන ගන්නේ..
@wspfernando9046
@wspfernando9046 10 ай бұрын
Menopaus belly fat eka adu kara hanne kohomada?
@ChandiraPeris
@ChandiraPeris 10 ай бұрын
Book eka gnne kohomada sir?
@NurseHesh
@NurseHesh 10 ай бұрын
0712560075 WhatsApp
@yesmansoor2093
@yesmansoor2093 10 ай бұрын
❤❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
❤️🙏🏿
@seetharanjani7745
@seetharanjani7745 10 ай бұрын
Thanks sir.
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👍❤️
@dimuthulakmal8351
@dimuthulakmal8351 10 ай бұрын
Thank you sir
@Mathsteachingprabath
@Mathsteachingprabath 10 ай бұрын
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Sir 🫡❤️
@NicolaDeRose
@NicolaDeRose 10 ай бұрын
❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👍❤️
@chandiherath3137
@chandiherath3137 10 ай бұрын
❤❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@nirmalidinushika913
@nirmalidinushika913 10 ай бұрын
❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 10 ай бұрын
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48