🇱🇰 යළිත් ඩොලරය 350 ට යයිද‍? - ජනාධිපති අනුර කරපු අලුත්ම වැඩේ

  Рет қаралды 25,019

Lanka Trends

Lanka Trends

Күн бұрын

Пікірлер: 98
@pali516
@pali516 3 ай бұрын
නන්දලාල් ඉවත් කර සුදුසුකම් ලත් අයෙක් පත්කළ යුතුය.
@dilushalakshan8309
@dilushalakshan8309 3 ай бұрын
@@pali516 ඒක ඇත්ත. නන්දලාල් කියන්නෙ හොරුන්ට කඩේ ගිය එකෙක්
@buddhikagunarathne6574
@buddhikagunarathne6574 3 ай бұрын
යකෝ නන්දලාල් තමා රට ගොඩ දැම්මේ
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 ай бұрын
U waira karanne rata viruwanta kaala purudu una...rata viruwangen wadak na kiyala nande kewa
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 ай бұрын
@@buddhikagunarathne6574 damma 70% padi wadi karagena..u glda damma newe rata viruwo salli damma..uta hari giya
@chamithmirisage7316
@chamithmirisage7316 3 ай бұрын
😂😂😂​@@buddhikagunarathne6574
@ashleygunawardena5378
@ashleygunawardena5378 3 ай бұрын
❤හොඳ පැහැදිලි කිරීම
@ajithhemapala6674
@ajithhemapala6674 3 ай бұрын
ඇත්තටම රටට ඩොලර් හොයා දෙන අපනයන නිශ්පාදන වල දේශීය නිශ්පාදනවලට ලැබෙන රුපියල් ප්‍රමාණය අඩු වෙනවා.. ආනයනික දේවල් පමණි මිල අඩු වෙන්නේ...
@Nishadi399
@Nishadi399 3 ай бұрын
අපිට තමා කෙල උනේ ☹️☹️☹️☹️
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 3 ай бұрын
ඩොලර් රේට් අඩු වෙනව,ණය පොලිය වැඩියි.ඒත් බැංකු මිනිස්සු සූරා කනව.අනිත් ආයතනත් ඒවගෙයි.මෙයට රජය මැදිහත් වියයුතුයි.
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 3 ай бұрын
රටට හරියනවනම් ඉවසගන්නම්🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦
@ausarath1159
@ausarath1159 3 ай бұрын
ඔහොම පටුවිදිහට හිතන්න එපා මොකද ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් විම රටට ශුභදායකයි නය පොලිය ⁣විදේශයන්ට ආපසු ගෙවිමේදි පවා රටට වාසිදායකයි
@nuwanranga4442
@nuwanranga4442 3 ай бұрын
😂 එහෙම දෙයක් වෙලා නෑ.ඩොලර් ඉල්ලුම අඩුවෙලා.සහොදරය .. ඊට වඩා මෙකෙන් හම්බ කරන් කන්නෙ කවුද? සුපිරි හොදේ..මහ පරිමාණ ව්‍යපාර මේ වෙලෙ හොයනව හෙවිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්නම.😁 .ඩොලර් එක රුපියල් 20 බැස්ස ඊට සමානුපාතිකව භාන්ඩ සෙවා බැස්සෙ නෑ ... හැබැයි ඩොලර් එක රුපියල් 10 නැග්ගන නම් ක්ශනිකව ඊට සමානුපාතිකව ආනයන භාන්ඩමිල ඉහල දානව... හරිනම් සිමෙන්ති ,කම්බි,සහ සියලු ඉදිකිරීම් අමුද්‍රව්‍ය ඒ වගෙම සීනි,පිටි,ලූණු ,පරිප්පු ආදි සියලු පරිභොජන භාන්ඩ ,බෙහෙත්,,ගෑස් ,අඩුකරන්න ඕන..එව වෙන්නෙ නෑ.පරණ ගණන් මයි.. එක බේත් පෙත්තක මිල අඩුවෙලා නැ නෙද ? එක්කො අද ඉදන් හෝ ඇනවුම් කරන එවහො අඩුවෙන්න ඕන කියල ගැසට් එකක් ගහන්න ඔක්න..එහෙමත් නෑ.. මහා පරිමාන ව්‍යාපාරිකයන් මේකෙන් බිලියන ගණන් උපයනව..මේක තමා හැමදාම වෙන්නෙ..පොඩි මිනිස්සු අනාතයි මහා පරිමාන ව්‍යාපාරිකයන් රැලක් මේ සියලු ප්‍රතිලාභ ගන්නව. මැද පෙරදිග වැඩ්කරන අය පාන්දර 5 ඉදල රෑ 12 වෙනකම් කඹුරල එවන විදෙශ මුදල් වලට ලැබෙන රුපියල් ගාන සැහෙන්න අඩුවෙනව...ඒ මිනිස්සුන්ගෙ පවුල්,අරන් තියෙන ණය ගෙවන එව..ලීසිං..පුංචි ව්‍යාපාර මේ ඔක්කොම සබ්බ අනාඨයි. මිනිස්සු බොරුවට ඩොලර් එක බහිනවා කියල කෑ ගැහුවට මේ වාසිය යන්නෙ මැතිවරණය වලට වියදම් කල අයට.. .මොකා ජනාධිපති වුනත් කරන්නෙ ඉස්සෙල්ල ප්‍රතිඋපකාර කිරිම. ගජමිතුරු වාදය .සීනි බදු වංචව මතක් වෙනව. මිනිස්සුන්ට අමුතුවෙන් බදු ⚡අඩුකරන්න, ⚡සහන දෙන්න ⚡ණය කපා හරින්න. ⚡වැටුප් වැඩිකරන්න ඔන්නෑ.. ඒක රජයට බරක්.. මෙන්න මේ පහල යන ඩොලර් එකට සාපේක්ශව ආනයනික භාන්ඩ සහ සේවා වල මිල පහත දැම්මනම් කතාව ඉවරයිනෙ... එහෙම කරන්න තරම් සංවේදී කෙනෙක් අපෙ රටෙ නෑ.. දෙශපාලනය පැත්තක දාල මේව බලන්න ඕන.. .දැන් මේව කීවම කියන කෙනා සජියගෙ එකෙක්.මයිනගෙ එකෙක් ,රනිලගෙ එකෙක් හො මොකෙක්ගෙ එකෙක්වත් කියන්න එපා. මොකද ඔය හැම පක්සෙටම නැත් මේ සමස්ත දෙශපාලනය සහ මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන අයත් ඉන්නව. අසාධාරණයට කතාකරන්න පක්ස භෙද ඔනනැ..මොනාවා වුනත් මේ ටිකටත් බිලියන ගාණක ගේමක් ගහන්න ඕන උන් ගහල ඉවරයි ..එ සල්ලි මහජනතාවටත් නෑ රජයටත් නෑ. එක්කො ඩොලර් බහින සල්ලි මහා පරිමාණ කොම්පැනි .කාරයන්ට නොදී රජයට ගත්තනාම් තව කමක් නෑ. අපේ මිනිස්සු සිතන්නෙ නැ .ඩොලර් 1 රුපියල් සීයක් වෙනකම් බහිනවනම්ක කාර් එකක් රුපියල් ලක්සයක්වත් වෙන්න ඕන..එහෙම වෙන්නෙ නැනෙ.? සිතා බලන්න පවු අහිංසක මිනිස්සු 😰
@KanthiWimalarathna-m1f
@KanthiWimalarathna-m1f 3 ай бұрын
Boru deval kiyala ahinsaka minissu ravatana thopita hena gahanava apo mevaye duk vidina vidiha danne api
@Nishadi399
@Nishadi399 3 ай бұрын
ඔයක තෙරෙන්නෑ නිකම් කකස් ඉන්න උන්ට රටවල් වල දුක් විදින අපටයි ඒක දැනෙන්නෙ
@iroshsamantha2886
@iroshsamantha2886 3 ай бұрын
බෙහෙත් මිල සත පහකින්වත් අඩු වෙලා නෑ
@gai231
@gai231 3 ай бұрын
තරුණ ලමයි සේරම රවට්ටල ජපන් බයික් අඩුවට ගෙනත් දෙනව කියල මාලිමාව ජන්ද කැම්පේන් එකේදි පව් උන් බලන් ඉන්නව බයික් ගන්න 😂
@pali516
@pali516 3 ай бұрын
තිබුනට වඩා ලංකාවේ ආර්ථිකය හොඳයි.
@IsuruLakmal-v8x
@IsuruLakmal-v8x 3 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@suddaisrael138
@suddaisrael138 3 ай бұрын
😂😂😂
@Nishadi399
@Nishadi399 3 ай бұрын
😂😂😂😂
@yyfffhhv5218
@yyfffhhv5218 3 ай бұрын
කවුරුත් .එකයි....😂කෙලවුනේ අපිට යි
@dilushalakshan8309
@dilushalakshan8309 3 ай бұрын
දැන් ආයෙම රටවල් වල ඉන්න අය ලංකාවට සල්ලි එවන්නෙ නෑ
@pali516
@pali516 3 ай бұрын
නැහැ රට හොඳ තත්වයකට එනවා.
@SumedaPathirana
@SumedaPathirana 3 ай бұрын
​@@pali516Enawa kiuwata ape slline apit nathiwenne api lankawe badumil sadarni karanya wenakm ipi aya salli danna lankawata
@dilushalakshan8309
@dilushalakshan8309 3 ай бұрын
@@pali516 රටට හොද තත්වයක් එන්න නම් තව අවුරුදු පහකට වඩා යනවා bro. අනික අපි දැන් ණය ගෙවන්නෙ නෑ. තවත් ණය ගන්නවා ආණ්ඩුව. එහෙන් රටේ ආර්ථික වර්ධනයක් නෑ. ආනයනය කරන්නේ නෑ. මේ දේවල් හරියට වෙනවා නම් තමා බලලා අපිට කියන්න පුළුවන් හොද තත්වයක් ගෙන තියෙනවාද නැද්ද කියලා. දැනට නම් කිසිම හොද තත්වයක් පේන්න නම් නෑ එකම දෙයකට උනේ හොරා කන නඩයක් නැති වෙලා මින් ඉදිරියට භාණ්ඩාගාරයට හිමිවිය යුතු මුදල් ඉතුරු වෙන එක විතරයි. ඒ උනත් ඒක ප්‍රමාණවත් මදි අපිට. රටක ආනයන සීමා දාගෙන හිටියාම ඒ රටට කවදාවත් ආර්ථිකය වශයෙන් පිබිදීමක් නම් දකින්න ලැබෙන්නෙ නෑ ඉන්න වියාපාරිකයොත් රටින් ගිහින් වෙන රටවල ආයෝජන කරයි. ආනයනය කරන්න ඕන අපනයනය කරලා ඩොලර් රටට ගෙන්න නම්. දැනට එහෙම දෙයක් වෙන්නෙ නෑ සැලකිය යුතු මට්ටමකට. ඉතින් මොකක්ද කොහමද කියන්නෙ රටට හොද තත්වයක් එනවා කියලා. මේ හැමෝම කරන්නේ ආණ්ඩුව රැකගන්න මිනිස්සුන්ට බොරු සිහින ලෝක පෙන්වන එක. ඩොලර් එක කෘතිමව ඔහම බස්සන එකෙන් වෙන්නෙ රටට එන ඩොලර් පාරවල් ටිකත් වහගන්න එකයි. ආණ්ඩුව බයයි මිනිස්සු පාරට ඇවිත් ගෙදර එලවයි කියලා. ඉතින් දැනට මේ පවතින තත්වය ගෙන කියන්න කිසිම හොදක් නම් පේන්නෙ නෑ අපේ රටට
@suddaisrael138
@suddaisrael138 3 ай бұрын
මම දාන්නෑ ලංකාවට සල්ලි 🫢
@Nishadi399
@Nishadi399 3 ай бұрын
මමත් දාන්නෑ
@niyassamad8755
@niyassamad8755 3 ай бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@worldofnissanka9222
@worldofnissanka9222 3 ай бұрын
අනුර ඇවිල්ලා අපිට කෙලවෙලා තියෙන්නේ . එක්කෝ ඩොලර් එක ගානක තියාගනින් ඒකත් නැහැ.. දැන් ලංකාවට සල්ලි දැම්මට වැඩක් නෑ.. ඒ නිසා පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේකට හැර වෙන කිසි දේකට සල්ලි ලංකාවට දාන්න හොඳ නෑ..
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
ඩොලරයට ලැබෙන රැපියල වැඩි කියන්නෙම රට බංකොළොත්බව රට පස්සට යන එක ,,අනේ මන්ද සමහර අයගේ සාමාන්‍ය දැනුම 😢😢
@dilushalakshan8309
@dilushalakshan8309 3 ай бұрын
@@worldofnissanka9222 ඔව් රට ඉන්න ගොඩක් අය දැන් සල්ලි ලංකාවට දාන්නෙ නෑ ආයෙම
@helptechnical6519
@helptechnical6519 3 ай бұрын
Idagannakota kottayak thiyala idaganna nattam mole thalei.. 🐄
@pitarataapisrilanka-dubai5989
@pitarataapisrilanka-dubai5989 3 ай бұрын
Umba gobbayek umba 2019 2020 2021 ta wada wediyene ban aneanda umbala wage gawayo
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 3 ай бұрын
රට ගැනත් හිතන්න ..
@anomaherath1090
@anomaherath1090 3 ай бұрын
ඩොලරය වටිනාකම අඩුවෙනවා කියන්නෙ බඩුවල මිලත් අඩුවෙනවානෙ.ඩොලරයට වැඩි රුපියල් ගණනක් ලැබුනට වැඩක් නෑ එතකොට බඩුමිල ඉබේම ඉහල යනවානෙ.
@GhGg-oy5wb
@GhGg-oy5wb 3 ай бұрын
සල්ලි යවද්දි අඩු වුනත් කමක් නැහැ.අපේ රටේ බඩු ගනන් අඩු වෙනවනම්. අනුර ඇවිත් මැදපෙරදිග අපිට තමයි හොදටම කලේ.අපිට ලෑබෙන සොච්චම තවත් අඩුයි ලංකාවට දැම්මම.ඩොලර් රේට් එක.අඩු වුනා කියල ලංකාවෙ කිසිම දෙයක් අඩු වෙලා නැහැනෙ.
@dilushalakshan8309
@dilushalakshan8309 3 ай бұрын
@@GhGg-oy5wb සල්ලි යවන එක නතර කරන්න. ගෙදරට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවන්න. ඉස්සරහට අනිවාර්යයෙන් ඩොලර් රේට් වැඩි වෙනවා. දැනට මේක කෘතිම පාලනයක් තියෙන්නෙ මහ බැංකුවෙන් කරන්නේ මේක
@jayanthiranasingha6284
@jayanthiranasingha6284 3 ай бұрын
ZKAPU MAKUNAI NOKAPU MAKUNAI DEKAMA EKAI. ANURAGE BETTA KAPALLA
@SiriyalathaAbewardana
@SiriyalathaAbewardana 3 ай бұрын
Matath. Liyanna ekama Thama
@nuwanranga4442
@nuwanranga4442 3 ай бұрын
සුපිරි හොදේ..මහ පරිමාණ ව්‍යපාර මේ වෙලෙ හොයනව හෙවිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්නම.😁 .ඩොලර් එක රුපියල් 20 බැස්ස ඊට සමානුපාතිකව භාන්ඩ සෙවා බැස්සෙ නෑ ... හැබැයි ඩොලර් එක රුපියල් 10 නැග්ගන නම් ක්ශනිකව ඊට සමානුපාතිකව ආනයන භාන්ඩමිල ඉහල දානව... හරිනම් සිමෙන්ති ,කම්බි,සහ සියලු ඉදිකිරීම් අමුද්‍රව්‍ය ඒ වගෙම සීනි,පිටි,ලූණු ,පරිප්පු ආදි සියලු පරිභොජන භාන්ඩ ,බෙහෙත්,,ගෑස් ,අඩුකරන්න ඕන..එව වෙන්නෙ නෑ.පරණ ගණන් මයි.. එක බේත් පෙත්තක මිල අඩුවෙලා නැ නෙද ? එක්කො අද ඉදන් හෝ ඇනවුම් කරන එවහො අඩුවෙන්න ඕන කියල ගැසට් එකක් ගහන්න ඔක්න..එහෙමත් නෑ.. මහා පරිමාන ව්‍යාපාරිකයන් මේකෙන් බිලියන ගණන් උපයනව..මේක තමා හැමදාම වෙන්නෙ..පොඩි මිනිස්සු අනාතයි මහා පරිමාන ව්‍යාපාරිකයන් රැලක් මේ සියලු ප්‍රතිලාභ ගන්නව. මැද පෙරදිග වැඩ්කරන අය පාන්දර 5 ඉදල රෑ 12 වෙනකම් කඹුරල එවන විදෙශ මුදල් වලට ලැබෙන රුපියල් ගාන සැහෙන්න අඩුවෙනව...ඒ මිනිස්සුන්ගෙ පවුල්,අරන් තියෙන ණය ගෙවන එව..ලීසිං..පුංචි ව්‍යාපාර මේ ඔක්කොම සබ්බ අනාඨයි. මිනිස්සු බොරුවට ඩොලර් එක බහිනවා කියල කෑ ගැහුවට මේ වාසිය යන්නෙ මැතිවරණය වලට වියදම් කල අයට.. .මොකා ජනාධිපති වුනත් කරන්නෙ ඉස්සෙල්ල ප්‍රතිඋපකාර කිරිම. ගජමිතුරු වාදය .සීනි බදු වංචව මතක් වෙනව. මිනිස්සුන්ට අමුතුවෙන් බදු ⚡අඩුකරන්න, ⚡සහන දෙන්න ⚡ණය කපා හරින්න. ⚡වැටුප් වැඩිකරන්න ඔන්නෑ.. ඒක රජයට බරක්.. මෙන්න මේ පහල යන ඩොලර් එකට සාපේක්ශව ආනයනික භාන්ඩ සහ සේවා වල මිල පහත දැම්මනම් කතාව ඉවරයිනෙ... එහෙම කරන්න තරම් සංවේදී කෙනෙක් අපෙ රටෙ නෑ.. දෙශපාලනය පැත්තක දාල මේව බලන්න ඕන.. .දැන් මේව කීවම කියන කෙනා සජියගෙ එකෙක්.මයිනගෙ එකෙක් ,රනිලගෙ එකෙක් හො මොකෙක්ගෙ එකෙක්වත් කියන්න එපා. මොකද ඔය හැම පක්සෙටම නැත් මේ සමස්ත දෙශපාලනය සහ මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන අයත් ඉන්නව. අසාධාරණයට කතාකරන්න පක්ස භෙද ඔනනැ..මොනාවා වුනත් මේ ටිකටත් බිලියන ගාණක ගේමක් ගහන්න ඕන උන් ගහල ඉවරයි ..එ සල්ලි මහජනතාවටත් නෑ රජයටත් නෑ. එක්කො ඩොලර් බහින සල්ලි මහා පරිමාණ කොම්පැනි .කාරයන්ට නොදී රජයට ගත්තනාම් තව කමක් නෑ. අපේ මිනිස්සු සිතන්නෙ නැ .ඩොලර් 1 රුපියල් සීයක් වෙනකම් බහිනවනම්ක කාර් එකක් රුපියල් ලක්සයක්වත් වෙන්න ඕන..එහෙම වෙන්නෙ නැනෙ.? සිතා බලන්න පවු අහිංසක මිනිස්සු 😰
@Soma21-v3m
@Soma21-v3m 3 ай бұрын
කාව.ආවත්..අපට තමා.කොතන.ගියත් විදවන්න වෙන්නෙ
@yyfffhhv5218
@yyfffhhv5218 3 ай бұрын
පොඩ්ඩක් ඉන්න .හොරු.අල්ලලා එයි .😂😂😂😂😂
@FathimaFathima-ft4ve
@FathimaFathima-ft4ve 3 ай бұрын
Kuwat.292❤❤❤❤❤❤❤
@MaryamMaryam-zo6ox
@MaryamMaryam-zo6ox 2 ай бұрын
සල්ලි, එවන්නේ, නැහැ,
@RohanPerera-re9tt
@RohanPerera-re9tt 3 ай бұрын
Sampurna attha ❤❤❤❤
@seelakumare2833
@seelakumare2833 2 ай бұрын
අපිනමිකැපේනේ40000චිතරඩුබයි
@jagathwattagamarallag3547
@jagathwattagamarallag3547 3 ай бұрын
හොදයි අපිට රට ඉන්න අයට❤
@IsuruLakmal-v8x
@IsuruLakmal-v8x 3 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@selamaricansl
@selamaricansl 3 ай бұрын
Lankawa thiyana super market (keels, food city,arpico) waga awa forign county Wala (sri lankawa aya wadiyan inna than wala ayalaga investment akan) karala hamadama apita dollars ganna puluwan
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v 3 ай бұрын
පැහැදිලි කිරීම හොඳයි කිසිම වෙනසක් වෙලා නෑනේ සමානුපාතික සමානුපාතිකයි අපි ඉස්සර ඩොලර් පන්සීයක් යවලා 140,000ක් ගත්තා නම් එක් ලස්සදාහක් ගත්තනම් ඒ මුදලට ගත්ත බඩු මල්ලම තමා දැන් රුපියල් දාසය දහයක් අඩු කරගෙන දාසය දහසක් අඩු කරගෙන ගන්නෙත් මොකද පිටරට ඉන්න අපේ විදේශවල ඉන්න අපේ වැටුපෙ වෙනස් වීමක් වුණේ නෑ
@LalithaKumari-d6w
@LalithaKumari-d6w 3 ай бұрын
Ane. Divyane. R. 1000. Thibinoth athi. Api. Paw. Dawiyane ❤❤❤❤❤❤❤
@nuwanranga4442
@nuwanranga4442 3 ай бұрын
සුපිරි හොදේ..මහ පරිමාණ ව්‍යපාර මේ වෙලෙ හොයනව හෙවිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්නම.😁 .ඩොලර් එක රුපියල් 20 බැස්ස ඊට සමානුපාතිකව භාන්ඩ සෙවා බැස්සෙ නෑ ... හැබැයි ඩොලර් එක රුපියල් 10 නැග්ගන නම් ක්ශනිකව ඊට සමානුපාතිකව ආනයන භාන්ඩමිල ඉහල දානව... හරිනම් සිමෙන්ති ,කම්බි,සහ සියලු ඉදිකිරීම් අමුද්‍රව්‍ය ඒ වගෙම සීනි,පිටි,ලූණු ,පරිප්පු ආදි සියලු පරිභොජන භාන්ඩ ,බෙහෙත්,,ගෑස් ,අඩුකරන්න ඕන..එව වෙන්නෙ නෑ.පරණ ගණන් මයි.. එක බේත් පෙත්තක මිල අඩුවෙලා නැ නෙද ? එක්කො අද ඉදන් හෝ ඇනවුම් කරන එවහො අඩුවෙන්න ඕන කියල ගැසට් එකක් ගහන්න ඔක්න..එහෙමත් නෑ.. මහා පරිමාන ව්‍යාපාරිකයන් මේකෙන් බිලියන ගණන් උපයනව..මේක තමා හැමදාම වෙන්නෙ..පොඩි මිනිස්සු අනාතයි මහා පරිමාන ව්‍යාපාරිකයන් රැලක් මේ සියලු ප්‍රතිලාභ ගන්නව. මැද පෙරදිග වැඩ්කරන අය පාන්දර 5 ඉදල රෑ 12 වෙනකම් කඹුරල එවන විදෙශ මුදල් වලට ලැබෙන රුපියල් ගාන සැහෙන්න අඩුවෙනව...ඒ මිනිස්සුන්ගෙ පවුල්,අරන් තියෙන ණය ගෙවන එව..ලීසිං..පුංචි ව්‍යාපාර මේ ඔක්කොම සබ්බ අනාඨයි. මිනිස්සු බොරුවට ඩොලර් එක බහිනවා කියල කෑ ගැහුවට මේ වාසිය යන්නෙ මැතිවරණය වලට වියදම් කල අයට.. .මොකා ජනාධිපති වුනත් කරන්නෙ ඉස්සෙල්ල ප්‍රතිඋපකාර කිරිම. ගජමිතුරු වාදය .සීනි බදු වංචව මතක් වෙනව. මිනිස්සුන්ට අමුතුවෙන් බදු ⚡අඩුකරන්න, ⚡සහන දෙන්න ⚡ණය කපා හරින්න. ⚡වැටුප් වැඩිකරන්න ඔන්නෑ.. ඒක රජයට බරක්.. මෙන්න මේ පහල යන ඩොලර් එකට සාපේක්ශව ආනයනික භාන්ඩ සහ සේවා වල මිල පහත දැම්මනම් කතාව ඉවරයිනෙ... එහෙම කරන්න තරම් සංවේදී කෙනෙක් අපෙ රටෙ නෑ.. දෙශපාලනය පැත්තක දාල මේව බලන්න ඕන.. .දැන් මේව කීවම කියන කෙනා සජියගෙ එකෙක්.මයිනගෙ එකෙක් ,රනිලගෙ එකෙක් හො මොකෙක්ගෙ එකෙක්වත් කියන්න එපා. මොකද ඔය හැම පක්සෙටම නැත් මේ සමස්ත දෙශපාලනය සහ මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන අයත් ඉන්නව. අසාධාරණයට කතාකරන්න පක්ස භෙද ඔනනැ..මොනාවා වුනත් මේ ටිකටත් බිලියන ගාණක ගේමක් ගහන්න ඕන උන් ගහල ඉවරයි ..එ සල්ලි මහජනතාවටත් නෑ රජයටත් නෑ. එක්කො ඩොලර් බහින සල්ලි මහා පරිමාණ කොම්පැනි .කාරයන්ට නොදී රජයට ගත්තනාම් තව කමක් නෑ. අපේ මිනිස්සු සිතන්නෙ නැ .ඩොලර් 1 රුපියල් සීයක් වෙනකම් බහිනවනම්ක කාර් එකක් රුපියල් ලක්සයක්වත් වෙන්න ඕන..එහෙම වෙන්නෙ නැනෙ.? සිතා බලන්න පවු අහිංසක මිනිස්සු 😰
@gai231
@gai231 3 ай бұрын
සල්ලි හොයන්නේ සැප විදින්න වාහනයක් ගෙන්නන පාටක් පේනතෙක් මානෙක නෑ මොකටද අපි රට ඉදන් සල්ලි දාල
@nuwanranga4442
@nuwanranga4442 3 ай бұрын
වුන කාරණය කෙටියෙන් සුපිරි හොදේ..මහ පරිමාණ ව්‍යපාර මේ වෙලෙ හොයනව හෙවිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්නම.😁 .ඩොලර් එක රුපියල් 20 බැස්ස ඊට සමානුපාතිකව භාන්ඩ සෙවා බැස්සෙ නෑ ... හැබැයි ඩොලර් එක රුපියල් 10 නැග්ගන නම් ක්ශනිකව ඊට සමානුපාතිකව ආනයන භාන්ඩමිල ඉහල දානව... හරිනම් සිමෙන්ති ,කම්බි,සහ සියලු ඉදිකිරීම් අමුද්‍රව්‍ය ඒ වගෙම සීනි,පිටි,ලූණු ,පරිප්පු ආදි සියලු පරිභොජන භාන්ඩ ,බෙහෙත්,,ගෑස් ,අඩුකරන්න ඕන..එව වෙන්නෙ නෑ.පරණ ගණන් මයි.. එක බේත් පෙත්තක මිල අඩුවෙලා නැ නෙද ? එක්කො අද ඉදන් හෝ ඇනවුම් කරන එවහො අඩුවෙන්න ඕන කියල ගැසට් එකක් ගහන්න ඔක්න..එහෙමත් නෑ.. මහා පරිමාන ව්‍යාපාරිකයන් මේකෙන් බිලියන ගණන් උපයනව..මේක තමා හැමදාම වෙන්නෙ..පොඩි මිනිස්සු අනාතයි මහා පරිමාන ව්‍යාපාරිකයන් රැලක් මේ සියලු ප්‍රතිලාභ ගන්නව. මැද පෙරදිග වැඩ්කරන අය පාන්දර 5 ඉදල රෑ 12 වෙනකම් කඹුරල එවන විදෙශ මුදල් වලට ලැබෙන රුපියල් ගාන සැහෙන්න අඩුවෙනව...ඒ මිනිස්සුන්ගෙ පවුල්,අරන් තියෙන ණය ගෙවන එව..ලීසිං..පුංචි ව්‍යාපාර මේ ඔක්කොම සබ්බ අනාඨයි. මිනිස්සු බොරුවට ඩොලර් එක බහිනවා කියල කෑ ගැහුවට මේ වාසිය යන්නෙ මැතිවරණය වලට වියදම් කල අයට.. .මොකා ජනාධිපති වුනත් කරන්නෙ ඉස්සෙල්ල ප්‍රතිඋපකාර කිරිම. ගජමිතුරු වාදය .සීනි බදු වංචව මතක් වෙනව. මිනිස්සුන්ට අමුතුවෙන් බදු ⚡අඩුකරන්න, ⚡සහන දෙන්න ⚡ණය කපා හරින්න. ⚡වැටුප් වැඩිකරන්න ඔන්නෑ.. ඒක රජයට බරක්.. මෙන්න මේ පහල යන ඩොලර් එකට සාපේක්ශව ආනයනික භාන්ඩ සහ සේවා වල මිල පහත දැම්මනම් කතාව ඉවරයිනෙ... එහෙම කරන්න තරම් සංවේදී කෙනෙක් අපෙ රටෙ නෑ.. දෙශපාලනය පැත්තක දාල මේව බලන්න ඕන.. .දැන් මේව කීවම කියන කෙනා සජියගෙ එකෙක්.මයිනගෙ එකෙක් ,රනිලගෙ එකෙක් හො මොකෙක්ගෙ එකෙක්වත් කියන්න එපා. මොකද ඔය හැම පක්සෙටම නැත් මේ සමස්ත දෙශපාලනය සහ මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන අයත් ඉන්නව. අසාධාරණයට කතාකරන්න පක්ස භෙද ඔනනැ..මොනාවා වුනත් මේ ටිකටත් බිලියන ගාණක ගේමක් ගහන්න ඕන උන් ගහල ඉවරයි ..එ සල්ලි මහජනතාවටත් නෑ රජයටත් නෑ. එක්කො ඩොලර් බහින සල්ලි මහා පරිමාණ කොම්පැනි .කාරයන්ට නොදී රජයට ගත්තනාම් තව කමක් නෑ. අපේ මිනිස්සු සිතන්නෙ නැ .ඩොලර් 1 රුපියල් සීයක් වෙනකම් බහිනවනම්ක කාර් එකක් රුපියල් ලක්සයක්වත් වෙන්න ඕන..එහෙම වෙන්නෙ නැනෙ.? සිතා බලන්න පවු අහිංසක මිනිස්සු 😰
@JOKERROLEX
@JOKERROLEX 3 ай бұрын
Hadissi wenna Apa poddak ewasanna tama masayai
@nuwanranga4442
@nuwanranga4442 3 ай бұрын
@@JOKERROLEX ඇත්තට සීනි බදු වංචාවට මාසයක් ඉවසන් උන්නද! ඇයි ඉවසන්නෙ..මේ සල්ලි යන්නෙ මහපරිමාන කූට වෙලෙන්දන්ට ..ඇයි ඒව රජයට හො ජනතාවට දෙන්නෙ නැත්තේ ..මොන පදනමකින්ද ඒ සල්ලි උන්ට හොරාකන්න දෙන්නෙ . පක්ස භෙදවැඩක් නෑ.එකා පෑන් පාරෙන් පුලුවන් නෙද මේ සල්ලි එක්කො ජනතාවට හෝ ආන්ඩුවට ගන්න.. හොයල බලන්න දැන් මාසයක් ..මේ මාසෙට ඩොලර් මිලියන කියක භාන්ඩ ආනයන කලාද කියල..ඒක රුපියල් 25 න් වැඩිකරන්න ..හෙන ගහනව සහෝ මේකට...අහිංසක මිනිස්සුන් බොන ප්‍රෙශර් පෙත්ත අඩු කලාද ? ගෑස් ? තෙල් ? සිමෙන්ති ? කෘශි උපකරණ ? මට පක්ස වලින් කිසිම.වැඩක් නෑ.කිසිම දවසක කිසිම පක්සෙක වහලෙක් වෙලත් නෑ වෙන්නෙත් නෑ ..පවු අහිංසක මිනිස්සු පාන්දර 5 ඉදන් රෑ 12 වෙනකම් මැරිල එවන සල්ලි කූට මුදලාලිල හොරාකනව.. ඔයා හිතන්නෙ ඕක ජනාධිපති ඇතුලු අය දන්නෙ නෑ බබ්බු කියලද ? නෑ දන්නව ඒක තමා උදවු කරපු අයාට සැලකීම...ඕක කවුරු ආවත් කරනව..අන්න එකටයි තරහ..මේව කීවම අරුන් මුන් ගැන කියන්න එපා.මුන් ඔක්කොම තක්කඩි..රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් සිට ගන්න..වැරැද්දක් වේනකොට එක පෙන්වන්න...පක්සවලට වහල් වෙන්න එපා..හැමොම බලයට එන්නෙ අසරණ අයගෙ කදූලු මාකට් කරල..ඇවිල්ල කරන්නෙ උන්ගෙ යාලුවන්ට පුදන එක..ඉවසන්න එපා සහොදරය මෙවට හඩක් නගන්න..මේව හෙන ගහන හොරකම් ..
@akilapadmakumara6949
@akilapadmakumara6949 3 ай бұрын
අපිට ඩොලර් එක වැඩි කරන්න අපි paw
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 3 ай бұрын
Dan ape රටේ බඩු මිල අඩු වෙලා ? අපිට nam දැනෙන්නේ නෑනේ ..පොල් පෝලිම් සහල් පෝලිම් බිත්තර පෝලිම් නම් thiyenawa නේද ?😂😂😂
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 3 ай бұрын
පොල් වලනම් ඉතිං සෑම අවුරුද්දකම මේ කාලෙට ගනන්ගන් යනව ඒකර පාරිසරික බලපෑමත් අදාල වෙනව විසේෂයෙන් රිලවුන්ගේ සහ දඩුලේනුන්ගේ හානිද එහිදී විසේෂයි
@bandulamunasinghe2104
@bandulamunasinghe2104 3 ай бұрын
Credict card වල පොළිය 28 % යි.
@akilapadmakumara6949
@akilapadmakumara6949 3 ай бұрын
බඩු mila f b val විතරයි අඩු වෙලා තියෙන්නේ අහිංසක අපිට ඩොලර් එක අඩු karla අපි paw
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 3 ай бұрын
Apiata dolar eaka wadi karanba,appa api gaththa naya eahamamai ane api pau saudui ianna ayata harima asadaranai padi ya wadi nane ayeth cyprus ianna ayata pau appa❤❤❤
@mayurigulavita3028
@mayurigulavita3028 3 ай бұрын
Dollar rate eka අඩු උනාට කමක් නෑ රටට හොදක් වෙනවා නම්. නමුත් සාමාන්‍ය දේවල් වල මිල එහෙමමයි හෝ වැඩි. හොරු අල්ලන්න කලින් රටේ ආර්ථිකේ ස්ථාවර කලොත් ලොකු දෙයක් 🙏
@seelakumare2833
@seelakumare2833 2 ай бұрын
4:03 4:04 4:05
@IgnatiusSilva
@IgnatiusSilva 2 ай бұрын
U,s,a,oneruble how pay to amount
@kumariakka9687
@kumariakka9687 3 ай бұрын
Rata viruwata hamadama kila wenawa 😮😮
@isurunarayana4020
@isurunarayana4020 3 ай бұрын
Mulin ranaviruwo Dan unta apath ne, etha passe suwa wiruwo ,Dan unwa ballekta wedakne, aluthma UN rata viruwo ,kanna onanam kabara gotath thalagoya wenawa.
@SilaBlue-g5u
@SilaBlue-g5u 3 ай бұрын
Jasu pihitai
@punsaracable6453
@punsaracable6453 3 ай бұрын
Wenda ona ekane .godak modayanta notherunata.
@udeniudeni156
@udeniudeni156 3 ай бұрын
Rate viyapara kanna eunta tawath salli hoyaganna api dolar ewanna..
@Damatanti
@Damatanti 3 ай бұрын
Attatama oya nanda lal ayin kara nam godak hody wenasak wey atta ath dolar aka adu wenna hetuwak nha
@Niroshapriyadarshani-p6r
@Niroshapriyadarshani-p6r 3 ай бұрын
Ape rate badu mila thibuna vidiyamay
@ishanmanju229
@ishanmanju229 3 ай бұрын
කෙලියා නේද රට විරුවොන්ට හැමිනෙන්නම😊
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 3 ай бұрын
Dollar eka pahala yana eka hodayi..nikan buranna epa.
@ishanmanju229
@ishanmanju229 3 ай бұрын
​@@tamarasenevirathna9419 හම්මට !! යකෝ බල්ලොත් වීඩියෝ බලනවා දැන් 😂😂😅😊
@pali516
@pali516 3 ай бұрын
පුකටම කෙලියේ රනිල් රාඡපක්ෂ. තාම සැප ඇති.
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 3 ай бұрын
ඇයි එහෙම කියන්නෙ ඔබ හිතන්නෙ ඩොලර් එක 500/= විතර ගියොත් හොඳයි කියලද ? එහෙම උනොත් පාන් ගෙඩියද රුපියල් 350/= විතර වෙයි ඔබ එවන ගානට 5000/= කොල ගොඩක් ලැබෙයි හැබැයි අත්‍යවශ්‍ය බඩුටික ගන්න සල්ලි ෂොපිබෑග් එක්ක විතර ගෙනියන්න වෙයි .
@kosalawickramarathna4965
@kosalawickramarathna4965 3 ай бұрын
Anura rata kanawa danuma madi
@chamithmirisage7316
@chamithmirisage7316 3 ай бұрын
😂😂😂😂
@asithahari1582
@asithahari1582 3 ай бұрын
100 ta wage giya nam ethi naya tika gewa ganna puluwan
@TWMPriyani
@TWMPriyani 3 ай бұрын
Badu mila adu karoth hodai...nath nam doler awana aka adu wai..sory thamai
@tharanga01dilrukshi28
@tharanga01dilrukshi28 3 ай бұрын
Badu mela Adu wanna apita ona
@desilva8536
@desilva8536 3 ай бұрын
Badu mila adukaranne nathuwa dollar rate adu karata wadak na. Api dollar danne na
@ThusharaRoshan-ff2um
@ThusharaRoshan-ff2um 3 ай бұрын
Redda 350 400 give euro 1 413.30 give mama sampath bank damma habai vinadi 10 give naha 412 giya passe mama nodani magawa salli nahane.
@ArunaSenerathPunyawardana
@ArunaSenerathPunyawardana 3 ай бұрын
Umbalata fan redde revila neda
@PathiranagePathmalal
@PathiranagePathmalal 3 ай бұрын
.
@RohanPerera-re9tt
@RohanPerera-re9tt 3 ай бұрын
Nandalawa wahama ainkala uthui
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 3 ай бұрын
Badu mila adu wenna ona.
@tmdayawathi3840
@tmdayawathi3840 3 ай бұрын
Apita hari aul mokada ape padi adui mage padiyath 30 000 aduwela api gewalwala weda Pera 18 karanawa harima amarui apita sahanayak denna
@monicawijewardena1874
@monicawijewardena1874 3 ай бұрын
😅😅😊
@tharanga01dilrukshi28
@tharanga01dilrukshi28 3 ай бұрын
Badu mela Adu wanna apita ona
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН