ඇලි 37 ක් හදන හුළුගඟ දිගේ.. (Knuckles Hulugaga by Travelhut) Sri Lanka (4K)

  Рет қаралды 1,376

TravelHut

TravelHut

Күн бұрын

Hulugaga waterfall, Thaliya wetunu ella, Jodu Ella, Saree Ella, Lebanon waterfall, Knuckles range
ඇලි 37 ක් හදන හුළුගඟ දිගේ.. (Knuckles Hulugaga by Travelhut) Sri Lanka 4K video
Drone Shots by DJI Mini 2
Gopro Hero 8 - 4K video
#TravelHut #TH_Crew #TravelHut_Vlogs #hulugaga #Knuckles #thaliya_wetunu_ella #saree_ella #Lebanon_waterfall #drone_shots #waterfall #traveling #Srilanka #4K
Previous videos' :
දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
Yahangala : • Yahangala (knuckles) D...
අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
Arangala : • Arangala | Travel in S...
Gawaravila : • Mini Horton plains (Ga...
Hawagala : • Hawagala Night Camping...
Hanthana solo hike : • Hanthana mountain rang...
Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
Horton plains : • Horton Plains National...
Life is a Journey (short film) : • Short Film - Life is a...
Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
Olu ella hiking to top : • Olu ella (hiking to th...
Pahanthudawa : • Pahanthudawa | Srilank...
Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
Devil's stair case : • Most Dangerous Trail i...
Yahalathenna : • Yahalathenna (on the w...
Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
Dolukanda campling : • Dolukanda Hiking & Cam...
Laxapana : • Lakshapana Waterfall S...
Alagalla : • Alagalla Night Camping...
Aberdeen : • Aberdeen Falls (Aberde...
Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
Hikka dive : • Hikkaduwa Scuba Diving...
Knuckles 5 peaks : • Knuckles five peaks (n...
Katusukonda : • Hanthana katusu konda ...
Sembuwaththa : • sembuwaththa (sembuwat...
Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
Haritha kanda : • Haritha kanda camping ...

Пікірлер: 84
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
මාර quality 😍😍😍😍😍😍💚🧡🥰🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thanks brother 💙💙
@ruwankumara8197
@ruwankumara8197 2 жыл бұрын
ලස්සනයි පාර පැහැදිලියි හොදටම තියෙනවා ❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන විදියට වීඩියෝ එක කරන්න උපරිම උත්සාහ කලා 😇
@hasthikaellepola9232
@hasthikaellepola9232 2 жыл бұрын
👏👏👏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@oluwaharunuathe
@oluwaharunuathe 2 жыл бұрын
සුපිරි දියඇලි ටික ❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@sonaliabeykoon5623
@sonaliabeykoon5623 2 жыл бұрын
Woow ❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you 💙💙🙏😇
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
wow bro. 😍😍😍😍😍😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thanks brother 💙💙
@blackydila6065
@blackydila6065 2 жыл бұрын
🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@manojmadugalle
@manojmadugalle 2 жыл бұрын
Wow....nice video
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thanks brother 💙💙
@yaththra-travelsrilanka2641
@yaththra-travelsrilanka2641 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින්💚👣
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙
@yaththra-travelsrilanka2641
@yaththra-travelsrilanka2641 2 жыл бұрын
ජෝඩු ඇල්ලට සාරි ඇල්ලට හැරෙන හන්දියෙන් ටිකක් ඉස්සරහට ඇවිත් දකුණට තියන පාරෙන් එන්නත් පුළුවන් ලෙබනන් ඇල්ල 1,2 මිස් වෙලා නේ.
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Pattama pattai ayia
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙
@chamuditharaween4597
@chamuditharaween4597 2 жыл бұрын
Supri bro 😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@SAILOR_Yathrikaya
@SAILOR_Yathrikaya 2 жыл бұрын
Niyamai digatama karanna good luck 💙
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා 💙💙💙
@ceylontravelers69
@ceylontravelers69 2 жыл бұрын
niyamai brother ❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you so much brother 💙💙💙
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
නියමයි අයියා... ජය 🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙
@sachithlakshan4934
@sachithlakshan4934 2 жыл бұрын
ලස්සනායි 👌😊💗
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
මල්ලි 💙💙
@Russia.vlogs_
@Russia.vlogs_ 2 жыл бұрын
drone shot tika 😍😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@holidaywalkers1694
@holidaywalkers1694 2 жыл бұрын
Super vlog bro ❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you so much brother 💙💙💙
@campingfever5299
@campingfever5299 2 жыл бұрын
supiriyak. jayawewa.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Hulugaga යන්නෙ අපෙ ගෙවල් ලගින් සහෝදරයා. ගෙවල් කිට්ටුවටම ඇවිල්ලා. Nice video ❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අපරාදෙ.. දන්නවනම් කතාකරනව.. 😔😔 අනිවා දවසක සෙට් වෙමු 💙💙
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
@@TravelHut5 aniwarenma ❤️❤️❤️
@deepsleeprelaxationmusic5276
@deepsleeprelaxationmusic5276 2 жыл бұрын
Woow beautiful waterfalls 👍👍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you brother 💙💙
@ganjlikc9291
@ganjlikc9291 2 жыл бұрын
Wow හරිම ලස්සනයි.. ඔන්න අපිත් ආවා ඔයාලා එක්ක හුළු ගග බලන්න යන්න 💜️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 ඔයාලටත් සදා ජය 🙏😇
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Video aka super brother 💪💪 waterfall akak balanna apitath goda dawasakin yanna bari una❤️ thama video aka balana gaman😁 patangenmenma video aka maru nisa comment aka denma👏😍 keep it up guy’s ❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාල දෙන්නට 💙💙💙 ලඟදීම දියඇල්ලක් බලන්න ගිහින් වීඩියෝ එකක් ගේන්න අපිටත් බලන්න 😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
@@TravelHut5 අනිවාර්යෙන්ම❤️❤️
@FreeTraveller
@FreeTraveller 2 жыл бұрын
wow .. dawasaka yanama oni gamanak
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ ගමනක්.. 💙💙තව දියඇලි ගොඩාක් තියනව මේ කිට්ටුවම.. අපිට වෙලාව මදි වුනා.. 😔
@rosagecharika7667
@rosagecharika7667 2 жыл бұрын
සුපිරියක් අයියේ 💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අමිල මල්ලි.. බොහොම ස්තුතියි 💙💙💙
@prameelathiyya9520
@prameelathiyya9520 2 жыл бұрын
Wonderful beauty of srilanka.. Thanks for sharing... Drone shots are fabulous...
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you so much for your kind words 💙🙏😇
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් මහන්සියෙන් කැපවීමෙන් කරපු වික්‍රමාන්විත වීඩියෝවක්.. ප්‍රෙක්ෂකයාව රවටා ලබා ගන්නා දහස් ගනනක අප්‍රසාදයට වඩා අවංකව වෙහෙස මහන්සියෙන් හරවත් දෙයක් සමාජගත කොට ලබා ගන්නා ප්‍රසාදය සදාකාලිකයි. සුභ ගමන් සහෝදරයා
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි දිනේෂ් 💙💙 කියපු කතාව සහතික ඇත්ත.. අපේ අරමුණ අපිට පැහැදිලීනම් අපි ඒ අරමුණ කරා අවංකව ගමන් කරනවනම් සාර්ථකත්වය අනිවාර්යයි.. 😍 ඔබටත් සදා ජය සහෝදරයා🙏😇
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
ලස්සන ඇලි ටිකක් බලාගත්තා..බයික් එකේ ගිහින්ම යන්න ඕන ගමනක් නේත..😁 කැලේ නොගියට මේ ටිකටත් සෑහෙන මහන්සි වෙලා තියෙනවා. ජය වේවා! ❤️ CU 😁
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි සලා.. 💙💙 බයික් එකේම යන්න ඕනෙ නෑ.. වාහන වලටත් යන්න පුලුවන්.. Family එකත් එක්ක ගිහින් සතුටු වෙලා එන්න නියම පරිසරය 😍😇
@rockythelegendrottweiler4514
@rockythelegendrottweiler4514 2 жыл бұрын
That first waterfall is breathtaking 😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
sure it is 💙💙
@bassa9820
@bassa9820 2 жыл бұрын
දිය ඇලි ටික දැක්කාම ලෝබ හිතුනා මේ අපේ ලංකාව නේද කියලා 🇱🇰❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනෙ මල්ලි 💙💙
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
හුළු ගඟ පටන් ගන්න තැන හොයන් yamutheeeeee😁
@rosagecharika7667
@rosagecharika7667 2 жыл бұрын
බූට් දෙකක් අරන් යමුතෙ 😎
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ආ.. ඒකත් කරමු ලඟදීම දවසක 💙💙💙
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@rosagecharika7667 ලහිරු මල්ලිනම් බූට් දෙක දාගෙනමයි ඉන්නෙ 🌝🌝😁
@yaththra-travelsrilanka2641
@yaththra-travelsrilanka2641 2 жыл бұрын
යනවනම් කියන්ඩෝ
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
වතුර වැඩි උනාම තමා ඇලි ලස්සන ❤️🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ආන්න ඒකයි ඇත්ත.. 💙💙💙
@heshanethugala6203
@heshanethugala6203 Жыл бұрын
මල්ලි... ඔයාගෙ වීඩියෝ අනිත් අයගෙ ඒවට වඩා ගොඩක් වෙනස්.. මාර්ග විස්තරය, අවට පරිසරය විස්තර කිරීම් ආදිය ඉතාම විශිෂ්ඨයි. Map නැතිව හොයාගෙන යන්න පුලුවන්.. all the best. Take care.....
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි අයියෙ.. 🙏🙏
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
Mokadda oyala usekarapu gopro eka
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Gopro Hero 8 💙💙
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
Thanks
@menakagunawickrama5309
@menakagunawickrama5309 2 жыл бұрын
දැන් දැන් දාන වීඩියෝ හරිම ලස්සනයි අපේ රටේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් ඇති වෙන්නේ.මොන හිත කින්ද අර වගේ ලස්සනම ලස්සන පරිසරයක ප්ලාස්ටික් ඉටි කොල වගේ දේවල් දාන්නේ.😥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ නිහතමානී වචන වලට 💙💙 ඔව් ඒකනම් ලොකු ඛේදනීය තත්වයක් 😓
@Dula123
@Dula123 2 жыл бұрын
5peak, kmp yanneth oya babaralla bus nawaththana thanin neda ayye
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Kmp යන්නෙ ඒ ලගින් තමා.. බස් නවත්තන තැනට කලින් ලෙබනන් වත්තට යන පාර හම්බෙනව. එතනින් යන්න ඕනෙ.. 5 peaks යන්න ඊට කලින් ගෝමරේට හැරෙන පාර තියනව.. ජෝඩු ඇල්ල තියෙන්නෙ ඒ පාරෙ.. ඒ පාරෙ ගිහින් තුන්මංහන්දියක් හම්බෙනව.. ඒකෙන් වමට දාල යන්න ඕනෙ.. සාමාන්‍ය දුරක් තියනව පටන්ගන්න තැනට.
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
පුදුම ලස්සනක්නෙ තිබ්බෙ ඒ දියඇලිවල අයියෙ මේ තැන්වලට ගිහින් විනාශ කරන නොහික්මුණු මිනිස්සුන්ට සොබාදහම සලකාවි අනිවාර්යයෙන් ම🥺 ❤️ තබන පියවරක් ගානෙ සුබම වේවා ජයම වේවා ❤️❤️🙏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙 මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොවෙනතාක්කල් මේ විනාශය නවතින්නෙ නැහැ..
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
@@TravelHut5 ඇත්තටම අයියෙ 🥺❤️
@tharindusaranga2640
@tharindusaranga2640 2 жыл бұрын
Yana yana thana ape un knawa apema aya apita nathi karanawa me dewal
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනම් ඇත්ත.. ලංකාවේ ලස්සන තැන් කොච්චරනම් දැනට තහනම් කරල තියනවද මේ විනාශකාරී මිනිස්සු නිසා 😔😔
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 117 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН