මට හිටපු එකම දරුවා අවුරුදු 4දී ජීවිතෙන් සමුගත්තා | Sanka Amarajith | Tv Derana | Hari tv

  Рет қаралды 82,013

Hari Tv

Hari Tv

10 ай бұрын

#lahirumudalige #dilith_jayaweera #dasunshanaka
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 278
@iyanthiperera
@iyanthiperera 5 ай бұрын
ඔබතුමා ඉදිරිපත් කරන පත්තරේ විස්තරේ ඉතාම පියකරුයි. ඔබතුමාගේ කථා විලාසේ තැන්පත් බවට අපි හරි කැමතියි. ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා. ඔබතුමාට ජයම වේවා!
@maneldissanayake3551
@maneldissanayake3551 8 ай бұрын
මුවඟ රැඳි මඳ සිනාවෙන් යුතුව ඔබ ප්‍රවෘත්ති කියනවා. හරිම අපූරු දසුනක්. මම හරිම කැමතියි ඒකට.
@IranganieJinadasa-qx8ts
@IranganieJinadasa-qx8ts 5 ай бұрын
සංඛගේ සිංහල භාෂාව පරිහරණය මං ඉතාම අගය කරනවා ඔහු දක්ෂයෙක් 👍
@deshapriyabandaraofficial
@deshapriyabandaraofficial 10 ай бұрын
මේ වගේ අය සමග program කරන්න . මොනවා හරි දෙයක් ජීවිතය ට ගන්න පුලුවන් . My favorite presenter . ජයවේවා
@anjalivijayange392
@anjalivijayange392 10 ай бұрын
සුවද පතිතරේට කොමිටල් විජිතය ලියන කාලේ ඉදලම හරි කැමති කෙනෙක්...ජය වේවා ඔබට 💐💐
@anjalivijayange392
@anjalivijayange392 10 ай бұрын
@@Thushara276 ඔව් අනේ ස්තුතියි ඔයාට මට අමතක උනා
@Thushara276
@Thushara276 10 ай бұрын
😊😊
@chamaraperera1357
@chamaraperera1357 4 ай бұрын
Diyathalawe neda...😊😊😊😊
@Premathilakaherath-wr5sl
@Premathilakaherath-wr5sl 10 ай бұрын
සංඛට එදා වගේම හෙටත් ආදරෙයි ❤❤❤ මම ඔහුව කියවනවා ජයවේවා පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤🎉🎉🎉🎉🎉
@pushpameegammana5221
@pushpameegammana5221 10 ай бұрын
දක්ශ නිවේදකයෙක් .ජය වේවා !!!!!!
@ranyrany-pg8pt
@ranyrany-pg8pt 10 ай бұрын
හරිම නිහතමානී විදියට කතා කරන්නෙ හොද ගමනක් යන්න ජයවේවා
@SA-dj2ro
@SA-dj2ro 10 ай бұрын
වඳ බ්රෙසියර් එකක් තියෙනවා.... දෙන්නද...? කොත්තු නං කාපු කාලයක් මතක නෑ.... ආයෙම කොත්තු රංගනයක් දාපන් බං.... දැනටම පෙරහැර පටන් අරන් තියෙන්නෙ කුරුන්දියෙන්.... කසේ වනහන් දැන්ම.... පරක්කු කරන්න එපා.... මුගේ ඇඟේ සයිස් එක දැක්කම තේරෙනවා ගිරුවාපත්තුවෙ තලප විතරක්ම ගිලපු එකෙක් බව.... නිමල් සිරිපාලගෙ උසට හරියන මහත..... NPP ළිඳෙන් නාන කොට තමයි මුගේ ලස්සන හොඳටම පේන්නෙ....
@ruvicakecreation4189
@ruvicakecreation4189 10 ай бұрын
සදරේනුවට ලීව සංඛ අමරජිත් චරිතෙට තාම ආදරෙයි.....❤️
@prasadimonarawila2918
@prasadimonarawila2918 9 ай бұрын
කියන්න තියෙන දේ කෙලින්ම කියන නිවේදකයෙක්... රට ජාතිය ආගම ගැන හැගීමකින් කතා කරන කෙනෙක්. අපි හැමදාමත් ආදරෙයි... ඉදිරි ගමනට සුභ පැතුම් 💐💐💐
@sugathwijerathna7855
@sugathwijerathna7855 3 ай бұрын
බුදුරජාණන් වහන්සේට , ජේසුස් වහන්සේට හතුරො හිටියා සංඛ මහත්මයා. පිස්සෝ, බූරුවෝ ඉස්සෝ එක එක අදහස් දීලා තියනවා. ඔබතුමා පරිනත මිනිසෙක් බව දන්නෝ දනිති. මාධ්‍යය භාවිතය තුලින් වැඩ සටහන් මෙහෙයවන ස්වභාවය තුලින් ඒ බව මැනවින් පසක් වෙනවා. සිංහල භාෂාව ව්‍යක්ත ලෙස ව්‍යංගාර්ථවත් ලෙස පරිහරණය කරනවා . ජය ශ්‍රී සංඛ මහත්මයා .!!!
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 10 ай бұрын
සමහර කමෙන්ට් ලියලා තියෙන මිනිසුන්,මොන ජාතියේ පව්කාරයන් ද කියලා සිතෙනවා. ඕන එකයි එපා එකයි හැම මගුලකටම දේ ශපාලනය ගාගෙන මිනිසුන් ගේ චරිතය අමු අමුවේ විනාශ කරන්නට තරම් සිත් පහළ වන්නේ උගත් යැයි කියා සිතා ඉන්නා පහත් පෙලේ මිනිසුන් බව කමෙන්ට් ස් බලනවිට දැනේවී. පුද්ගලික අමනාපකම් අනවශ්‍ය යි කෙනෙකුගේ හොද දකින්නට අකමැති ම ජාතියක් ඉන්න එකම රට ලංකාවේ බොහොමයක් මිනිසුන්. දරුවන් අහිමි වීම් අපි කාටත් පොදු දෙයක්... අපහාස කිරීම් පිලිකුල් කරනවා. අමරජඉත් මහත් මයානෙනි කම්පා නොවන්නා. මෙහෙම නිංදා අපහාස අපි සැමට පොදුයි.මොලෙ අංද මිනිසුන් ගේ දෙනෙත් නොපෙනේ.. දරු සුරතල් බලන්නට ඔබ තුමාට, වාසනාව ලැබේවා.පවුලෙ සියලු දෙනාටම සම් බුදු සරණයි.🙏
@tharidu6792
@tharidu6792 10 ай бұрын
බයි වේසියක්
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 10 ай бұрын
@@tharidu6792 ගැහැණු අපට ඔබේ අම්මා, බිරිඳ ඇතුලු සියලු කාංතා මේ වචනය භාවිතා කරන්නෙත්,, ඒවාගේම කෙනෙක් විය යුතුය. ඔබට අනුකම්පා කරමි.පහත් ගති . 🤣
@malvisoriya1309
@malvisoriya1309 9 ай бұрын
​@@tharidu6792ඇයි මෙහෙම කැත වචන වලින් මේක සමාජ මාධ්‍ය
@hasithasandaruwan145
@hasithasandaruwan145 7 ай бұрын
😆😅
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 5 ай бұрын
අ​@@tharidu6792 ඔබගේ අම්මත්, ගැහැනිය ක් නේ නේ ද.. බිරිඳ, සහෝදරියන් ද ගැහැනු නේ ද.එසෙනමි ඔබගේ කමෙන්ට් එක පළමුවම හිමි වන්නෙ ඔබේ පවුලේ ඒ අයට බව කරුණාකර පිලි ගන්න..පහත් ගති බව සමාජයටම ඔබ වැනි අය පිළිකාවකි.. එහෙත් තෙරුවන් සරන වේ වා.
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 10 ай бұрын
ඔබට තෙරුවන් සරණයි! ජයවේවා!
@manojsanjeewa3543
@manojsanjeewa3543 10 ай бұрын
හොද මනුස්සයෙක් good luck ❤️
@roshnibarbour7754
@roshnibarbour7754 10 ай бұрын
Best answers Sanka... Lahiru you are back on track 👍
@subashiniliyanage9106
@subashiniliyanage9106 10 ай бұрын
උගත් මාධ්‍යවේදීයෙක්.
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 10 ай бұрын
බුදු අම්මෝ සංක අමර්ජිත් මෙි වගේ කෙනෙක්ද කමෙන්ට් බලපුහාම එපා වෙනවා මං හිතුවෙ හරි හොද කෙනෙක් කියල.චතුර අල්විස්නං ෂෝක්
@OPPOA-ps4nb
@OPPOA-ps4nb 10 ай бұрын
ඔබට ජය බුදු සරණයි
@tmhkcbthennakoon
@tmhkcbthennakoon 10 ай бұрын
Sanka Amarajith කියන්නෙ අමුම අමු තිරිසන් මාද්‍යවේදියෙක්. රටට මෙච්චර යනමන් නැතිකරපු රාජපක්ශවරුන්ගෙ අසුචි උනත් රසයි කියන්න ලෑස්ති තිරිසන් - මාද්‍යසදාචාරය අමු අමුවෙ කාබාසිනියා කරන එකෙක්
@tironisuru
@tironisuru 7 ай бұрын
Hariyatama hari
@lahirudilanka7639
@lahirudilanka7639 10 ай бұрын
good luck sanka.
@yasomadanawalavithana811
@yasomadanawalavithana811 5 ай бұрын
Obathuma ithama sundara sarala Mahathmayek.Obathumata niduk neerogi deergayu labawa. Theruwansaranai.Siyalu devipihitai.🙏🏻🙏🏻
@erandiwickramathilaka3564
@erandiwickramathilaka3564 9 ай бұрын
මන් ගොඩක් කැමති නිවේදකයෙක් 💐💐💐💐
@manorisubasinghe248
@manorisubasinghe248 10 ай бұрын
Subapethum Sanka❤❤ Hemadama puruddak vidiyatama paththare ahanawa, balanawa...
@chandanakumara7716
@chandanakumara7716 10 ай бұрын
good luck sanka❤❤❤❤❤
@hiruagro4040
@hiruagro4040 10 ай бұрын
ආදරනීයම මිනිසෙක් respect sanka sir🇱🇰🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@tsansuka207
@tsansuka207 10 ай бұрын
Ballek
@C424c424
@C424c424 10 ай бұрын
ලoකාවෙ සාක්ශරතාවය සීයට අනූ අටක් විතර තියනවලු හැබැයි ඒ සාක්ශරතාවය නැති සීයට දෙකෙන් එකෙක් තමයි මූ මොකද මේක ලoකාවෙ ටීම් එකේ නායකයගෙ කව්ද කියල දන්නෙ නැතිලු එතකොට පත්තරේ කියවනව නේද හැමදාම මේ දවස් ටිකේම ක්‍රිකට් ටීම් එකේ නායකයගෙ නම උදේ හවස කියවෙනව හැබැයි මූ දන්නෙ නෑ
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
එතකොට උබ දන්නවාද ලංකාවේ වොලිබෝල් ටීම් එකේ නායකයා කවුද කියලා 😂 උබ හිතුවාද ලංකාවේ ඔක්කොම උන් ක්‍රිකට් පිස්සුවෙන් ඉන්න ඕනෑ කියලා
@C424c424
@C424c424 10 ай бұрын
@@nilminihewa1106 මහේල ඉන්දීවර තමයි srilankan national volleyball team captain
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
@@C424c424 ගූගල් ගිහින් බලලා ඕනෑ නමක් හොයා ගන්න පුළුවන් හින්දා හොදයි ඉතින් 🤣
@C424c424
@C424c424 10 ай бұрын
@@nilminihewa1106 පිස්සු නැත්නම් ශෝක් කිව්වලු යකෝ වොලිබෝල් කියන්නේ ල ලoකාවෙ ජාතික ක්‍රීඩාව එහෙම වෙලත් ඒකෙ නායකයගෙ නම නොදන්න එකෙක්ගෙන් වැඩක් තියෙයිද ..ඔයාල නොදන්නව උනාට අපි දැනගෙන තමයි මේවට කොමෙන්ට් කරන්න එන්නෙ
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 10 ай бұрын
​@@nilminihewa1106පලයන් බල්ලා රෙදි හෝදන් නැතුව වේ....ගෙ පුතා
@ashaprasadini1857
@ashaprasadini1857 10 ай бұрын
Suwada paththare comital vijithaya api hari asawen baluwa.api kamathima harima nihathamani mahathmayek.
@vitharanachami4001
@vitharanachami4001 10 ай бұрын
Thank you 💐
@sandiyakumare4340
@sandiyakumare4340 10 ай бұрын
මේ කමෙට් කරන අය මනුස්සයන්ට ගරහන තරම් සන්ක අමරජිත් මහර්තාට ඔබ සීතූ පැතුම් එලෙසින්ම ඉස්ට වේවා හදවතින්ම සුබ පතනවා 🙏🙏🙏
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 10 ай бұрын
අරෑ වාගේම පාහරයෙක්.
@sandiyakumare4340
@sandiyakumare4340 10 ай бұрын
@@d.n.k.rajapaksha8787 මන් පාහරයෙක් ද කියන්න ඔහේගේ ගෑනිගෙ අත ගෑවේ නැහැ
@RoshanRodrigo-hb4mq
@RoshanRodrigo-hb4mq 10 ай бұрын
@@d.n.k.rajapaksha8787 ජේ වී පී බල්ලොන්ට තියෙන්නේ අනිත් මිනිස්සු එක්ක වෛරයක්...... මොකද ජේ වී පී හිගන්නෝ කියන්නේ උන් සදාකාලික හිගන්නෝ නිසා🤣🤣
@udenitennakoon8588
@udenitennakoon8588 10 ай бұрын
mola hodana kalakanni apathaya
@sandunsithara
@sandunsithara 9 ай бұрын
dennama mara professional widiyata sakchchawa kala. harima prabuddhayi. samahara prasidda weda satahan meheyawana ayata ganna adarsha godayi. sanwadathmaka wedahatahanaka niyama hedaya man me wi 35 thula dekka. oba depalatama jaya wewa...!!!
@wathmaimbulgoda6651
@wathmaimbulgoda6651 10 ай бұрын
අකමැතිම කෙනෙක් උසස් පෙළ විභාගය ගැන කියපු කතාවෙන් එපාම උනා
@maheshindunil2
@maheshindunil2 10 ай бұрын
ඡෙප්පොන්ට සමහර මිනිස්සුන්ගෙ වෘත්තිය භාවිතය, දේශපාලන මතය නයාට අදුකොළ වගේ ඒ තරම් ඡරා දේශපාලනයට ඇබ්බැහිවෙලා වහල් වෙලා. නිදහස් මනසක් සැහැල්ලු ඡිවිතයක් නැ තමන්ගෙ දේශපාලන මතයට එකග නොවන අයට අසම්මත ලෙස පරිභව කරන එක පුරුද්දක් ඉතින් කොහෙද නව දේශපාලන සංස්කෘතියක් මේ රටට
@pamudithaguruge5159
@pamudithaguruge5159 10 ай бұрын
😂😂
@dayanimendis502
@dayanimendis502 10 ай бұрын
කැමතිම පුද්ගලයෙක් නිවේදකයෙක් විදිහට ජයවේවා !
@ira3953
@ira3953 9 ай бұрын
ඔබේ සි0හල භාෂාව භාවිතය හරිම ලස්සන යි අර හිනාවත් ඒවගේමයි.
@evodiamartin6506
@evodiamartin6506 10 ай бұрын
කැතට කඩේයන මනුස්සයෙක් no quality on him
@christinechandani126
@christinechandani126 9 ай бұрын
සංඛ මල්ලි ලමා වියේ පටන් දක්ෂයෙක්.සමහර අයගෙ වටිනාකම් දිස්නෙ දෙන්න හිස්තැන් ඕනේ.
@anandaweerakoon9208
@anandaweerakoon9208 9 ай бұрын
සන්ඛ මහතානනි. රට ජාතිය සන්ස්කෘතිය ගැන ආදරයෙන් කටයුතු කරන ඔබතුමාට ජයවේවා.
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
බුදු අම්මෝ කමෙන්ට්ස්..... ළහිරු ප්ලීස්ස්, බලන්න සංඛ හොඳින් ඉන්නවද කියලා.... 😂😂😂😂😂😂😂😂😂😂😂
@dinushakalhari6464
@dinushakalhari6464 8 ай бұрын
Eka nam aththa
@sakuraanuradika
@sakuraanuradika 10 ай бұрын
මුකුත් එපා ලබිලා තියන comment ටික නිව්නු හිතින් කියවලා බලන්න සන්ක.. ඔයා දකින ලොකය ගොඩක් කුඩාඉ කියලා ඔයටම දනෙන්න ඔනි.. if you have commen sence😊
@RoshanRodrigo-hb4mq
@RoshanRodrigo-hb4mq 10 ай бұрын
උබ කියන්නේ ජේ වී පී හිගන්නො කියන දේ අහලා ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලද​?🤣🤣
@sakuraanuradika
@sakuraanuradika 10 ай бұрын
@@RoshanRodrigo-hb4mq sankata kade yanneth sanka wagema ඔළුව idhimuna moda thakathiiru mati 🐍
@RoshanRodrigo-hb4mq
@RoshanRodrigo-hb4mq 10 ай бұрын
@@sakuraanuradika අපිට නම් ඔළුව උදුම්මගන්න දෙයක් නෑ..... නමුත් ජේ වී පී හිගන හැතිකර බල්ලෝ කුලප්පු වෙලා ඉන්නවා දකින්න හරිම ආසයි
@sakuraanuradika
@sakuraanuradika 10 ай бұрын
Mage comment eke kisima tanaka pakshayaka niyojanayak nea.. oyata loku prashnayak tiyanawa kiyala terenawa jvp ekka .. paw hitenawa appa oyala wage wahallu gana
@kT2015N
@kT2015N 10 ай бұрын
Commen neme anne common ..ekawath baha
@Roadhouse66
@Roadhouse66 10 ай бұрын
දරුවෙකුත් මැරුණනම් ජිවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනින් බූරුවා, ජාතිවාදය අවුස්සා අවුස්සා රාජපක්ෂලා⁣ගේ පුප හොදන්නේ නැතුව 😂😂
@rkrokun7723
@rkrokun7723 10 ай бұрын
තෝ වගෙ ගොන් හරකෙක් රාජපක්ෂලා නැතිදාට තොපිට රටක් නැතිවෙයි එතකොට පැනපන් මුහුදට
@emeraldmv4305
@emeraldmv4305 9 ай бұрын
Aniwa
@kumudithaanjana9058
@kumudithaanjana9058 10 ай бұрын
❤️❤️
@nalinienalinie3520
@nalinienalinie3520 9 ай бұрын
මම අකමැතිම අප්‍රසන්න කෙනෙක්
@anulawijerathnamenike9040
@anulawijerathnamenike9040 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබට ජයෙන් ජය
@harischandrahemakumara
@harischandrahemakumara 5 ай бұрын
ඔබේ දරුවාට නිවන් සුව අත්වේවා ,මම කැමති මාධ්‍ය වේදියා❤❤
@rishmisameesha-lb3yz
@rishmisameesha-lb3yz 10 ай бұрын
මම අකමැති කෙනෙක් බොක්කේ දඩමස් හක්කේ බුදු රැස් තියන මිනිහෙක්
@amithrayan
@amithrayan 10 ай бұрын
Example එකක් දෙන්න පුලුවන්ද ?
@rkrokun7723
@rkrokun7723 10 ай бұрын
උඹ අකමැති උනාට රටේ ගොඩක් අය කැමතියි
@ajithkumara1810
@ajithkumara1810 10 ай бұрын
ඉහලට ගිය හුගක් උන්ගෙ හක්කෙ බුදු රස් බොක්කෙ දඩමස් තමා බන්
@malajayasinha7091
@malajayasinha7091 9 ай бұрын
කවුරු මොනව කිව්වත් ඔබගේ ඉදිරිපත් කිරීම අනර්ගයි.
@ngamage3836
@ngamage3836 9 ай бұрын
oyta mokada kareee..😅😅..
@lalanachithra4809
@lalanachithra4809 9 ай бұрын
Jaya wewa ❤
@luciantours3116
@luciantours3116 2 ай бұрын
Good jernalist.
@ishakaudayangani1777
@ishakaudayangani1777 10 ай бұрын
Super ...
@senarathparanavitana5612
@senarathparanavitana5612 10 ай бұрын
Advertisements ඉදිරිපත් කිරීම නම් හරි මදි.
@user-fi6ng1xg1b
@user-fi6ng1xg1b 10 ай бұрын
@savesrilankaa
@savesrilankaa 9 ай бұрын
DO A INTERVIEW WITH CHATHURA , 🌼🌼🌼
@pasindusharinda25
@pasindusharinda25 9 ай бұрын
හැබැයි මූ මට එපා වෙලා ඉදියේ ..ඒත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සෙ ..ඒක වෙනස් උනා ..බය නැතිව ඇත්ත කතා කරන එකෙක්..
@chandrakumarsivalingam9714
@chandrakumarsivalingam9714 5 ай бұрын
උවිදු එක්ක වැඩසටහනක් කරන්නකො.
@user-wr6fp2yf1j
@user-wr6fp2yf1j 3 ай бұрын
Harima nihathamani charithayak godak adari dedenatama
@piyaratnekariyawasam6970
@piyaratnekariyawasam6970 10 ай бұрын
උගත් මනුස්සයෙක්
@h.mranasinghe4242
@h.mranasinghe4242 8 ай бұрын
පැවැත්ම නොමැතිව භෞතික ශරිරය සකසා ගැනීම දුස්කරයි❤
@mandela349
@mandela349 10 ай бұрын
බලපං උඹගේ දරුවා නැති උනා , පව් අහිංසක එකා, ඒක ගැන හිතලා රට වලපල්ලට දාපු රටේ දරුවන්ගේ අනාගතයට කෙළවපු පරබල්ලන්ට සට්ටැඹි කම් කරන්නේ නැතුව කොන්ද පණ ඇති පිරිමියෙක් වෙයං දරුවගේ නාමෙන්වත්, එතකොට ඒ නැතිවුන දරුවටත් පිනක් වෙයි
@rkrokun7723
@rkrokun7723 10 ай бұрын
හරකෙක් උම්බැ නොකියා ඉදපන්
@mandela349
@mandela349 10 ай бұрын
@@rkrokun7723 උඔ ඔළු දෙකේ බූරුවෙක්නේ, හරක් කොහොමද උම්බෑ නොකිය ඉන්නේ
@anulawijerathnamenike9040
@anulawijerathnamenike9040 9 ай бұрын
හෙද මිනිස්‍සු තොරල බේරල තේරුම් ගන්න මිනිස්‍සුනට මොලයක් නැ ඔහේ කියවනවා කමේට් දානවා
@tharufernando6443
@tharufernando6443 10 ай бұрын
ඔන්න වේලාසනම කිව්ව. ළහිරු මේ Video එක එක්කෝ අයින් කරනවා. නැත්තං Comments Disable කරනවා 🤣
@sarathmuthukude8750
@sarathmuthukude8750 10 ай бұрын
Mage asama niwedakayek❤❤❤❤💪💪💪🙏🙏
@SumuduLasanthi-uq6dj
@SumuduLasanthi-uq6dj 9 ай бұрын
Godak Sathutui Oya innathena gena
@user-op1vp9dn5t
@user-op1vp9dn5t 3 ай бұрын
ආසම කෙනෙක් ❤
@anomasenarathna7598
@anomasenarathna7598 10 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 10 ай бұрын
සුපිරි චරිතයක් ❤❤
@Darsh-od9il
@Darsh-od9il 10 ай бұрын
Deshaplakayonge 💩💩hodapu ekenek thama
@HirunKarunaratne
@HirunKarunaratne Ай бұрын
හඳුන්නෙත්තිලා, ලාල්කාන්තලා වැනි දේශපාලනඥයන් ඉදිරියේද, උපුල් ශාන්ත සන්නස්ගල වැනි ගුරුවරු ඉදිරියේද , වර්තමානය වනවිට මුළු මහත් රටක් ඉදිරියේද හොඳ සීරුවට නෝණ්ඩි වෙලා ඉන්න, රෙදි නැතුව රාජපක්ෂ පවුල් පාලනයක් වෙනුවෙන් කඩේ ගිය නයි-දෙරණෙ ගෝතයෙක්ට 'සුපිරි චරිතයක්' කියලා තියෙන ආකාරයෙන්ම පැහැදිළියි උඹට සුනිල් හඳුන්නෙත්තිලා වගේ මිනිස්සුන්ව පේන්න බැරි ඇයි කියලා 😂🤚🏼
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 Ай бұрын
@@HirunKarunaratne ජොකාගේ ඉදලා පිනට ගන්න අනුන්ගේ සල්ලි වලින් සැප ව්දින ආයතන වලින් කප්පම් කන ජේවීපී දේශපාලන ගනිකාවන්ව දේවත්වයෙන් අදහන උකුනු පුකක් තරම් වත් මොලයක් නැති පක්කු මෙ රටේ ඉන්නවා හැබැයි ..🤣🤣
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 Ай бұрын
@@HirunKarunaratne හැබැයි මාලිමාවේ වගේ ජෝකාගේ ඉදලා පිනට අදින අනුන්ගේ සල්ලි වලින් සැපවිදගෙන දෙපැත්ත කොටවලා වාසි ගන්න රනිල්ගේ සුරතලා වෙච්ච තානපති වරුන්ට නකුට වනන නපුංසකයෙක් නෙවෙයි හැබැයි නේද..🤣🤣
@sandunperera3727
@sandunperera3727 10 ай бұрын
Dear Lahiru, I will write this in our own tongue. Dawasak man danna kenek kollekwa dakinawa nugegoda boa gaha yata bithiyakata eka kakulak thiyala dhada badha gaala monawahari liyanawa. Ithin man danna kena sanka ayyawa aduragena mokada me karanne kiyala ahala thiyenawa. Ethakota eya kiyala thiyenawa mata paththareta article eka maga aruna saha ada paththareta meka kohomahari denna ona print wena nisa thawath podi welaawy thiyenne kiyala. Ethakota sanka ayya sandarenu paththare commital vijithaya kiyana article eka liyanawa. Eelaga paththare out wenakota menna mekai pituwa pirennama thibbe. THEACHER KENEK EYAGE DARUWANTA KIYALA THIYENAWA TRACTOR EKAK KATHAA KARAI KIYALA RACHANAAWAK LIYANNA. ithin wade patan aran thibbe mehemai. MAMA TRACTOR EKAK WEMI. MAGE "KATHAAAWA MESEYA(mathaka naa etika) eeata passe mulu tabloid eke pituwa puraawatama thibbe brrrrm brrrrruuuuuum brrrruuuuùuuuuummmmmmm. Sanka Ayya waddek. He is a gentleman. This is sandun.
@sagii9937
@sagii9937 10 ай бұрын
We love you more than Chathura. Your presentations are more professional than mist ofvthe presentators. ❤
@kalyanidesilva5192
@kalyanidesilva5192 10 ай бұрын
Rate innaona malimawe. Ewun. Witharada?
@janithrathnayake5782
@janithrathnayake5782 10 ай бұрын
@lahiru, why do you bring these kind of people, just dragging the quality of your program downwards
@alokadesilva2787
@alokadesilva2787 10 ай бұрын
Ratnapura tada nominate karanna heduwe
@Sricocktail
@Sricocktail 10 ай бұрын
හැමදේම filter කරල කියවන නිසා නීතියට අහුවෙන්න කිසිම හේතුවක් නැල්ලු එතකොට මාස එකහමාරක් ජොබ් එකෙන් දොට්ට දාලත් හිටිය කට නිසා...😅😅😅
@nileshmallehe9256
@nileshmallehe9256 10 ай бұрын
එයා අයින් උනේ නීතිමය ප්‍රශ්නයක් නිසා නෙවේ. මොකක් හරි නිව්ස් එකක් හරි බොරුවක් හරි කියලා ඒකට වැරදි කාරයා වෙලා නෙවේ එතනදි එයා කියනදේ හරි එයා ලෝයර් කෙනෙක් විදියට හරි දේ හරි තැනදි කියලා තියනවා. ජොබ් එක නැති උනේ එවකට අගමැති රනිල් කියනවා දෙරණ එයාව ජොබ් එකෙන් අයින් කලේ නැත්නම් දෙරනට news ලයිශන් එක renew කරන්න දෙන්නේ නෑ කියලා ඒකයි අයින් කලේ
@dushikagurudeniya2152
@dushikagurudeniya2152 10 ай бұрын
හොදම හොද මනුෂ්‍යයෙක් .
@nayanakarunarathna8544
@nayanakarunarathna8544 10 ай бұрын
Sanka nam aluth parlimenthuva...etharam sameepai....🎉🎉🎉🎉🎉
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 10 ай бұрын
Dawiyana cricket team aka caption danna kiyanawa Kohomada news kiyanna
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk 10 ай бұрын
මම සාකච්ඡාව බැලුවෙ නෑ. Comments ටික බැලුවා. දෙපැත්තටම ලියන සමහර අයගෙ බාශාව හැසිරවීමනම් එච්චර හොඳ නෑ. සමහර අය හිතනව මෙයාට විරුද්ධව ලියන හැමෝම ජෙප්පො කියල. හිතනවම නෙවෙයි එහෙම ලියනව, මොකද කුලියට ලියන අයනේ. ඒ අයට පුලුවන් npp එකට විරුද්ධ මත දරන slvlog වගේ ඒවයෙ මෙයා ගැන වරින් වර කියන දේවල් බලන්න. එහෙම නැතිනම් ස.ජ.බ. වේදිකාවෙ මෙයා ගැනත් එයාගෙ නාලිකාව ගැනත් කියපු දේවල් හොයල බලන්න. එතකොට තේරෙනවනේ මෙයාට පක්ශෙව ලියන්නෙ කව්ද කියල. ලහිරුලාටත් ඉතින් යූටියුබ් එකෙන් කීයක් හරි හම්බවෙනවනම් ඕන අපරාද කාරයෙක් ගෙනල්ල සාකච්ඡා කරාවි.
@pamudithaguruge5159
@pamudithaguruge5159 10 ай бұрын
දේශපාලකයන්ගේ රෙදි හොදන උන්ට කියන්නෙ ලොන්ඩරිකාරයා කියල මිසක් මාධද්‍යවේදියා කියල නෙවෙයි . නයි දෙරණේ ගස් අපතයා...🙂👍
@RoshanRodrigo-hb4mq
@RoshanRodrigo-hb4mq 10 ай бұрын
ජේ වී පී බල්ලොන්ට තියෙන්නේ අනිත් මිනිස්සු එක්ක වෛරයක්...... මොකද ජේ වී පී හිගන්නෝ කියන්නේ උන් සදාකාලික හිගන්නෝ නිසා🤣🤣
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 10 ай бұрын
😮මිනිස්සු වාගේම සුනඛයෝත් කමෙන්ට් දාලා 😂. මේත් ඒ වගේ කෙනෙක් බව පේනවා.
@pamudithaguruge5159
@pamudithaguruge5159 10 ай бұрын
​@@primalkodifhuwakku8692Thank uuu සුනකයෙක්ට රිප්ලයි කලාට 😂👍
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 9 ай бұрын
මගේ කොමෙන්ට් එකට රිප්ලයි කරපු එකා නම් සුනඛයෙක් බව පේනවා.😂
@nassmultitask414
@nassmultitask414 10 ай бұрын
MR. Ta kadey yana. Kadey giya paadhadayek. thawa innawa CHATHURA, DHILKA, Chapa... patta dhoosith RATA Winasa karapu media SET EKA... LAJJAI. Nodhakin
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 10 ай бұрын
රියල් බල්ලෙක්. අම්මා අප්පා උනත් විකුණන් කන පාහරයෙක්
@FoodBuddy989
@FoodBuddy989 10 ай бұрын
අම්මෝ තඩි දාර වහල් ජෙප්පෙක්😅😅😅
@mdharmasiri4178
@mdharmasiri4178 9 ай бұрын
ඔහු කියන ඒ සිංදුව ගැන දැනගෙන හිටියෙ නැහැ නේද?
@migarabasnayaka4687
@migarabasnayaka4687 5 ай бұрын
☺☺☺
@nomaperera9882
@nomaperera9882 10 ай бұрын
කොමන්ට් දාලතියන අය .. සියල්ල දත් ජේසුට...බුදුන්ට ..වඩා පරිපූර්ණ මිනිස්සු..
@tsansuka207
@tsansuka207 10 ай бұрын
Ahaha😂
@user-ry1rn9dc4h
@user-ry1rn9dc4h 10 ай бұрын
කැත මිනිස්සු ඇයි මඩ ගහන්නෙ 😢
@dshnet5218
@dshnet5218 10 ай бұрын
19.35 මෙන්න මුගේ කතාව.....
@ashaninileka6368
@ashaninileka6368 10 ай бұрын
Harima asa karana charithayak ❤
@kalhariyasodara7648
@kalhariyasodara7648 10 ай бұрын
Amaya ව ගේන්න පුළුවන් නම් හොඳයි
@maldeniyan
@maldeniyan 10 ай бұрын
Media ව මධ්‍යස්ථයෙන් ගලවා අන්තයකට ඇද දැමූ පුද්ගලයෙකි.
@shashinisonali6409
@shashinisonali6409 9 ай бұрын
Awankawama nihathamani Kalabala nethi honda pudgalayek Api hari kemathiy obata.
@menakagg
@menakagg 10 ай бұрын
දෙරණ වෙනම ගමනක් යන නිසා දිලීප් ගේ මොකක් හරි දෙයක් හැමදාම නිවුස් වලට දාන්නේ? මම නම් ස්කිප් කරලා දානවා දැක්ක ගමන්...
@ashaninileka6368
@ashaninileka6368 10 ай бұрын
😢😢😢😢
@supunmjayarathna
@supunmjayarathna 10 ай бұрын
පේන්නම් බැරි ජරා මාද්‍යවේදියෙක්
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 10 ай бұрын
හරිම හොඳ මනුෂ්‍යයෙක් බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@nilu2496
@nilu2496 10 ай бұрын
ළහිරු අයියෙ, මේ interview එකට පුලුවන් නම් Shereen Willis ව ගෙන්වන්න. නව පරපුරේ දක්ෂ නිළියක්. මේ ලගදි release වුණ "යාළුවෝද? යාළුයිද?" Film එකෙත් ප්‍රධාන චරිතය රගපෑවා❤
@vipulavip6094
@vipulavip6094 10 ай бұрын
මුන් නයි පෙන්නලා මිස්සු රවටපු කූහකයො
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 10 ай бұрын
මූ දෙරණ සුද්ද කරාට මේ රටට මෙච්චර කෙළවෙලාම යන්න ඕකුන් ලොකුම හේතුවක් 🙂
@sahirukavishan3471
@sahirukavishan3471 10 ай бұрын
දක්ෂයෙක් ....
@rameshdhilshan
@rameshdhilshan 10 ай бұрын
දරුවෙක්වත් නැති නිසා තමා මේ මනුස්සය පාදඩ දේශපාලනයට කඩේ යන්නෙ....
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
ඉතින් උබ කඩේ යන්නෙත් පාදඩ දේශපාලකයෝ පස්සෙ තමයි 😂
@rameshdhilshan
@rameshdhilshan 10 ай бұрын
@@nilminihewa1106 මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නෙ... උබටත් දරුවො නැත්ද ?
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
@@rameshdhilshan තෝ වගේ අවජාතක අසමජ්ජාති දරුවෙක් නම් නැහැ මට 😂 තො වගේ උන් තමයි මේ රටේ ශාපය
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 10 ай бұрын
​​@@nilminihewa1106ආ සංබ උබේ අම්මට හොරෙන් ගහලා නේ උබ හැදුනේ.😂😂😂😂 තාත්තාට බනිනකොට කාටද රිදෙන් නැත්තේ
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
@@d.n.k.rajapaksha8787 තෝ හිතුවාද තොගේ අම්මා වටේ බල්ලොන්ට කියලා කෙලවගෙන තෝ වගේ අසමජ්ජාති එකෙක් හැදුවා කියලා අනිත් උනුත් එහෙම තමයි ජාතක වෙලා ඇත්තේ කියලා 😂 රටේ අනිත් ගෑනුන්ට කෙලපු උන් ගැන හොයන්න කලින් තෝ ඔය ගෙදර ඉන්න මිනිහාට තාත්තා කියලා කිව්වාට ඉස්සෙල්ලා ගිහින් හොයා ගනින් තොගේ අම්මාට කෙලපු බල්ලොන්ගේන් කොයි එකාගේ ශුක්‍රානු ද තොට ජාතකය දුන්නේ කියලා 😂😂
@sugathperera6198
@sugathperera6198 5 ай бұрын
නයෙක් පෙන්වා රටක් ඇන්දූ නාලිකාවේ ප්‍රබලම චරිත 😂 කොහොම උනත් ඔබතුමාගෙ හැකියාව රැකියාව දෙකම ඉවහල් උනා අද අපේ රටේ දුවා දරුවන්ට අනාගතයක් තියා බඩ පිරෙන්න බත් වේලක් නොකන තැනටත් පත්වෙන්න ..ඔබතුමාගේ දරුවා නැති උනා කිව්වම නම් ලොකුම සංවේගයක් ඇති උනා..ඒ පෙර භවයක පවක් වෙන්නැති 😢..මේ ආත්මෙ දැන් ඉදන්වත් ඒ පව් වැඩ නවත්වන්න ..මොනවා උනත් චතුර තරම්ම ජාතිවාදී ගෝත්‍රික මාධ්‍ය භාවිතයක් ඔබතුමාගෙ නෑ..
@pushpaamarasingha3174
@pushpaamarasingha3174 10 ай бұрын
Triple gem bless you 🙏
@withinK783
@withinK783 10 ай бұрын
නයි දෙරණේ . උන් . අප්පිරියයි 🤮
@freeminds6365
@freeminds6365 9 ай бұрын
රාජපක්ෂ ගූ කාපු නයි සංඛ.ඔයාට නඩු දාන්නෙ නෑ කවුරුත් මොකද ඔයාගෙ ලීක් එක රනිල් වැහුවනෙ ගඩොල් බාගෙ කතාවෙන් 😅😅.ලාල් කාන්ත ඔයා නාවපු දවස මතකද 😂😂 ලක්ශ 2ක් දීලා ප්‍රෝග්‍රෑම් එක කරගෙන ,එන මිනිහට ලහිරු කියනවා බොහොම ස්තූතියි ආරාධනය බාර ගත්තට කියලා 😁😁😁
@thiwankabandara9009
@thiwankabandara9009 10 ай бұрын
මේ වගෙ කාලකන්නි තක්කඩි තමයි රට කෑවේ
@HasiVlogs99
@HasiVlogs99 10 ай бұрын
Chathura alwis gennako programme ekata 😊😢
@himaliwasundara9098
@himaliwasundara9098 9 ай бұрын
මං කැමති චරිතයක්
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 8 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 53 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 37 МЛН
දේශබන්දු,පොලිස්පති ධූරයෙන් ඉවතට ?2024.07.22.
37:41
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 106 М.
අපේ ගොනා අපිට හොඳයි !
1:32:06
Upul Shantha Sannasgala
Рет қаралды 34 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 8 МЛН