අවුරුදු 40කට කලින් වික්ටෝරියාවට යටවුණ අත්තම්මගෙ ගෙදර තිබ්බ තැන | Old Teldeniya Town

  Рет қаралды 152,409

WATEN PITEN - වටෙන් පිටෙන්

WATEN PITEN - වටෙන් පිටෙන්

Күн бұрын

Пікірлер: 661
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
මම ඒ අහලකවත් නෙමෙයි මල්ලි. මම පිළිමතලාවේ. හැබැයි මගේ ඇස් වලටත් කඳුලක් ආව ආත්තම්මා ඒ විස්තර කියද්දි. නොපෙන්නුවට අත්තම්මගෙ හිතේ හීනියට දුකක් ඇති. ඒ මතක එක්ක මොහොතකට ජීවත් වෙන්න ඇති. ලස්සනයි මල්ලි වීඩියෝ එක. එක අතකින් උඹ හරි වාසනාවන්තයි ඒ වගේ අතීත කතාවක් තියෙන අත්තම්මයි සීයයි තාම ඉන්න එක. ඒ දෙන්නාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි උඹට මල්ලි. මේ මතක අපි එක්ක බෙදා ගත්තට.
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී අයියා 🙏❤️... 🙏🙏🙏🙏🙏🙏🙏
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
Aiya පිළිමතලාවේ town eked
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
@@dhanuxofficel3037 කිට්ටුවමයි මල්ලි.
@rosejene4722
@rosejene4722 Жыл бұрын
Ape hodata hadagath wiyaluma de yatauna. hithata dukai. theldeniya mathak wenta Singar kompaniyen gaththa mahana masima thama thiyana innawa.
@indranirajapakse856
@indranirajapakse856 Жыл бұрын
Avurudu 40 vitara kalin salasumthanna thibuna thane dan nama Mokkada.. Ali innawa....nathnam yata vunada a kalema mama lagadi search kara hamba vune naha..80 vitara api a patte hitiye.. ...
@JayawardenaRajapakse
@JayawardenaRajapakse Жыл бұрын
මමත් තෙල්ඩෙනියේ . ඔයා පෙන්නපු ඉස්කෝලේ තමා මමත් ගියේ . අපේ ගෙදරත් යට උනා.මම AL කරනකොට තමා අපි ඔහෙන් පිටතුනේ . ඔය ගොල්ලන් කියන ඒවා හරි .thank s oyalata
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
😂
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
වටිනව පුතේ හරියට.😢❤ඔය පලාතෙ නූනත්....පූදුමාකාර දුකක් දැනුන.
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී නැම්දා ❤️💚
@sumithamarasinghe7088
@sumithamarasinghe7088 11 ай бұрын
කාලයේ වැලිතලාවෙන් සදහටම වැසී ගිය සිංහලේ වංශ කතාව නැවතත් වතුරෙන් මතුපිටට ගෙන ඔපමට්ටම් කොට ඉදිරිපත් කිරීමම බොහොමත්ම අගය කරමු. ප්‍රතිභාපූර්ණ රංගධර ජැක්සන් ඇන්තනි මහතාණන්ගේ ගඟ දිගේ සිහියට නැගේ. ඔබ‍ට අපගේ උණුසුම් ශුභ පැතුම්
@dinuperera9496
@dinuperera9496 Жыл бұрын
රටක සුබසිද්ධිය වෙනුවෙන් තමන්ගේ වටිනාකම් කැප කරපු මිනිස්සු❤️ආඩම්බරයි ඔබ සියලු දෙනා ගැන.ස්තූතියි මල්ලී ඔයාට ඔය දේවල් පෙන්නලා අතීත ආවර්ජනය කරනවට...
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
❤️❤️❤️❤️💚💚💚💚
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 Жыл бұрын
අනේ මන්ද මට හදවතට පට්ටම දුකක් දැනුන. ලියන්න තේරෙන්නෙ නෑ. ❤
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
එහෙමද 😪😪❤❤
@siyalla-mk2pt
@siyalla-mk2pt Жыл бұрын
mtath
@sirilee139
@sirilee139 Жыл бұрын
kzbin.info/www/bejne/qZ7Qi2Cnlrp_jM0
@amilamadushanka242
@amilamadushanka242 3 ай бұрын
ලියන්නම ඔනි කියලා නැ 😊😊😊
@ruwanap5670
@ruwanap5670 Жыл бұрын
අපි ඉන්නෙ ඉතාලියේ අපි මේ වැඩසටහන බැලුවා හරිම දුක හිතෙනවාස්තුතියි මල්ලි මේ වගේ වැඩසටහනක් කළාට
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Tnq ayya comment එකට😊❤️😊❤️
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
මමත් මාවනැල්ලෙ එවුනත් video එක බලද්දී හිතට මාරම දුකක් දැනෙනවා ජලයට යටවුණු ජනාවාසයක් නැවත දකිනවා කියන්නේ එම ඉඩමි වල පදිංචිව අයට මොන තරමි දුකක් වෙදනාවක් හිතට දැනෙයිද ... එකොහොම වෙතත් මල්ලි video එක හරිම ලස්සනයි එවගේම දුකයි 😢😢😢 video එකට Tanks ... තව තවත් මෙවනි video කරන්න ශක්තිය ධෛර්ය ලැබෙවායි ප්‍රාර්ථනා කරමි ජයවෙිවා 👍👍👍❤️❤️❤️
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී ❤️💚 ayyw
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
වික්ටෝරියා..වෙිල්ල..ජලාශයට යට වු. සුන්දර මිටියාවතේ ගමිමානවල ..නොදන්නා දෙ කියාදෙන අමිමාටත් සහොදරියටත්..පුතාටත්..දිර්ගායුස වෙිවා ....එවකට පැවති රජයෙන් ජලාශයට..යට වු දෙපල වලට ..එකට දහයක් ..ගෙවලා උපරිම සහනයක් දුන්නලු....ඉඩ කඩමි හා සංවර්නයට...
@madavasashi8359
@madavasashi8359 Жыл бұрын
මට දැන් 58යි... මගේ ගම නුවර එ කාලේ මම තෙල්දෙණියේ පාලම ලග ලොකු අම්‍මලා ගෙදර යනවා. ටවුමේ‍ ඉදන් අලුත්වෙල පාර පටන් ගන්න තැන ඉදලා මිටර් 500ක් දුරින් පහිටි නිවස..ලංකාවේ‍ ආසම තැන ලස්සනම තැන. දැන් මගේ පදිංචිය රාගම. ආසයි ඇවිත් බලන්න... රංගල පාරේ හෝටලයක් තිබුණා. හුළු ගගෙන් නානවා.. බඹරගල පන්සල ලස්සන තැනක්.. පාලම පහු උනාම දකුනට මහියංගනය කෙලින් රංගලට... සුභද්‍රා හෝටලය මගේ ලොකු අම්‍මගේ.. එ කඩ පේලිය කෙලවරේ V K ස්ටොර්ස් කඩයක් තිබුණා.. අයිති කෙනා දෙමල හරිම හොද කෙනෙක්.. මතකය අළුත් කලා ස්තුතියි ඔයාට ..
@BhagyaSamadhi-f5e
@BhagyaSamadhi-f5e 10 ай бұрын
මගේ ලොකු අත්තා වැඩ කරලා තියෙන්නේ තෙල්දෙණිය පෝස්ට් ඔෆිස් එකේ.. හීන් බන්ඩා රත්නායක ..එයාලාට ගෙවල් හම්බෙලා තියෙන්නේ නව මැදගම්න්
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
මැදගම කොයි හරියෙද හම්බවුනේ
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 6 ай бұрын
අපිත් හිටියේ තෙල්දෙණිය කුඩාදෙනියෙ ඒක සරුසාර ප්‍රදේශයක් යටවූනු එකට තාම දුකයි.
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
එහෙමද 🥺❤️
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Ай бұрын
මම.එකාලෙ.ගියෙ.සි.සි.බාලිකාවට.පහාවෙනකම්.කොල්ලො.හිට්යා.
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 Жыл бұрын
ලස්සන සුන්දර ඉතිහාසයක් තමයි වතුරින් යටවෙලා තිබිලා තියෙන්නෙ ...දැක්කම...දුකක් හිතෙනවා .....මේවා ද්කින්න සලස්වා දුන්නාට .ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .💐💐
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
❤️🙏❤️
@priyanthakulasekara6393
@priyanthakulasekara6393 Жыл бұрын
මමත් තෙල්දෙණියේ මල්ලී.අපෙ ගෙවල් ගොඩක් උඩහ පැත්තට තියෙන්නෙ.ඒත් හරිම වටිනා සාරවත් මිටියාවතක් යට උනේ.අපිටත් හරිම දුකයි අපි දැකලවත් නෑ ඒ නගරය.එත් ආසයි විස්තර හොයන්න.මාත් වතුර අඩු කාලේ මාත් හැමදාම යනව බලන්න.ජායාරූප ටිකක් මාලග තියනව.ලංකාවෙ හරිම ලස්සන නගරය කියල අහල තියනව
@whmsamaradiwakars2484
@whmsamaradiwakars2484 Жыл бұрын
මමත් කරල්ලියද්දෙ ඒ පොටෝ නැද්ද
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz Жыл бұрын
😢😢😢
@harshanathilanka5532
@harshanathilanka5532 Жыл бұрын
එ අයගෙ ජිවිත, පාරම්පරික සංස්කෘතිය,ආගම ඔක්කොම රටෙ අනාගතයට කැප කරානෙ ඉතිං 🙏
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
❤️❤️❤️
@indraliyanage2510
@indraliyanage2510 Ай бұрын
ස්තූතියි පුතා..මං ඉස්සර අම්පාරේ උගන්නද්දි නුවර අම්පාර බස් ගියේ තෙල්දෙණිය නගරය මැදින්...ඊට පස්සෙ වික්ටෝරියා ජලාශයේ වතුර පිරෙද්දි නගරය යට වෙන විදිය බල බලා නගරයට ගොඩක් උඩින් කපපු පාරෙ ගියේ...මට එදා දැණුනු කම්පාව අදත් අඩුවී නෑ..ඒ ගම්මුන්ට කොපමණ වේදනාවක් වෙන්න ඇද්ද උපන් ගම් හැර යාම..මහවැලි ව්‍යාපෘතියෙන් මං හිතන්නේ බලාපොරොත්තු වුණු ප්‍රමාණයට ප්‍රතිඵල ලැබුණෙ නෑ..කොහොම උනත් ඒ කැපකිරීම් කල ඔයාලගෙ සීයා ආච්චිලා ඇතුලු ඒ පරම්පරාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.මං මේ තොරතුරු කාලයක පටන් රැස් කරනවා.අධ්‍යයන කටයුත්තක් සඳහා..ස්තූතියි පුතා..අර වේදනාව ආයිත් අලුත් උණා..ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@watenpiten-9810
@watenpiten-9810 Ай бұрын
ස්තූතී ණැන්දා ❤️
@anoosharajapakse3360
@anoosharajapakse3360 Жыл бұрын
මට අවුරුදු 60 වෙනවා. මගේ ගම මහනුවර. ඔය කාලය මට මතකයි. අපි කම්පා වුනා. මතකය අලුත් වෙනකොට ඒ දුක තවම දැනෙනවා.
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
එහෙමද ☘️🌿😵‍💫
@Roohi248
@Roohi248 Жыл бұрын
Apita th edenawa baladdi
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
🤩
@Gith2016
@Gith2016 Жыл бұрын
එක විනාඩියක් වත් ස්කිප් නොකර හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. හරිම අවංක අහිංසක හිනාවක් තියෙන මල්ලි කෙනෙක් ඔයා. ඔයාගෙ අත්තම්මලා කරපු කැප කිරීමට මුළු රටම ඒ වටිනා හදවත් තියෙන මිනිස්සුන්ට ණයගැතියි. වීඩියෝ එක ඉවර වෙනකන්ම තිබුන ඔයාගෙ හිනාව හරිම අව්‍යාජයි අහිංසකයි මල්ලී. තවත් මේ වගේ වීඩියෝ දිගටම අප්ලෝඩ් කරන්න.Good luck
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී ඒ comment එකට නම් 💚❤️🙏❤️🌿
@upul1684
@upul1684 Жыл бұрын
අනේ ගොඩක් දුක හිතුනා..අපේ ඉතිහාසය වලදාලා..මොනා කරන්නද....ගොඩක් ස්තුති මේ කරපු කැපකිරීමට
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
❤️❤️❤️❤️
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මල්ලි ඔයාගෙ චනල් එකට මම අදමයි ආවෙ අහම්බෙන් මේ ඔයාගෙ Thumbnail එක දැකල.. ඔයා අහිංසක පෙනුමක් තියෙන අහිංසක කොල්ලෙක් ඔයාගෙ සෑම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. තවත් මෙවැනි වැදගත්මක් ඇති වීඩියෝ ගෙන එන්න brother..🤝
@sampath6267
@sampath6267 Жыл бұрын
රටක් වෙනුවෙන් ගමක් පූජා කර රටට ණය නැති පිංවත් මිනිසුන්... අපගේ පණපොද වාතලයට මුසුවන තුරු ඔබ අමතක නොකරන්නෙමු.ආදරේ සියලු දෙනාට .. 🙏🙏🙏🙏🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
❤️❤️❤️
@prabashadezoysa3149
@prabashadezoysa3149 Жыл бұрын
මේක මරු .ඇත්තටම දවසක බලන්න ආස තැනක් .මේකේ ඉතිහාසය පිලිබදව තව දැනගන්න ආසයි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
කරමු එකක් නේ අපි තව 😊❤️🙏
@nishshankananayakkara6486
@nishshankananayakkara6486 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් ලස්සන වීඩියෝ එකක් පුතා. පරණ මතකයන් හරිම සුන්දරයි. අපෙත් පුතා, අත්තම්මා කෙනෙක් හිටියා රඹුක්වැල්ලේ. එයා මගේ අම්මාගේ, අම්මාගේ අක්කා. රඹුක්වැල්ලට ගියේ මහනුවර, ලේවැල්ල, සිරිමල්වත්ත කියන ගමේ ඉදලා. 1930 ගණන්වල වෙන්න ඕනේ. ඒඅත්තම්මාගේ නම “ලොකුමැණිකේ”. ඒ ලොකුඅත්තාගේ නම “උක්කුබණ්ඩා”. අපේ අම්මා කියනවා, ඒ අත්තම්මා, අපේ අම්මාට අන්තිමට හම්බවෙලා තියෙන්නේ 1965 වගේ කාලේලු. ඔය රඹුක්වැල්ලේ අත්තම්මගේ ලොකුම අයියා (අපේ අත්තම්මාගේත් ලොකුම අයියා) 1980’ ගණන්වල මහනුවර, “මල්වත්ත පංසලේ” හිටපු මහානායක හාමුදුරුවෝ. නම “ සිරිමල්වත්තේ ආනන්ද” හාමුදුරුවෝ. මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඇත්තේ දෙහිඅත්තකන්ඩියේ වෙන්න ඇති. කිසිම ආරංචියක් නෑ.
@Renuka-n3k
@Renuka-n3k Жыл бұрын
පුතේ , ඔයා ගෙ වාසනාවන්ත , අහින්සක පෙනුම හදවත පාරන මෙවැනි වැඩඩටහනක ස0වේදී බව ඒ රටේ ම ජීවත් වන තව ත් ඔබ වාගේම පිරිසකට තදින් දැනෙනවා පුතේ . මට නම් මෙය දකිද්දි දැනෙනෙ සන්වේගය මෙතෙකැයි කියා නිම කරන්ඩ බෑ . මේකද අපේ රටේ අහින්සක මිනිසුන් කළ පරිත්‍යාගයන්ට ලැබෙන දේ ? සෙතක් වූවා නම් සතුටු වෙන්ඩ තිබුණා . ඒත්....අපේ හදවත් දන්නවා සත්‍යය !!!!
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ඒ comment එකට නම් ගොඩාක් ස්තූතී නැම්දා ❤️😊❤️💚
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
බල්ලා ත් කළ ගුණ සළකනවා !!! ඒ ත් , අප අතරේ බලු ගුණේවත් නැති අය .... ... ... !!!
@iceice5753
@iceice5753 Жыл бұрын
​@@harisaraharisara7828තමන් සිතන සුඛ සාර ලෝකයක් පවතිනව නම් බුදුරජානන්වහන්සේ ජරා මරන දුකෙන් පිරැනු ලෝකයෙන් මිදෙන ලෙස දේශනා කලේ අැයි .වැඩ්පුර මිනිසුන් කෙලෙස් සහිත පෘථග්ජන යන්ගෙන් කලගුන දකින්න ලැබීම අල්පයි.
@NimanthaNimanthaanushka-vg4br
@NimanthaNimanthaanushka-vg4br Жыл бұрын
මමත් කුණ්ඩසාලේ , කොච්චර දුකක් ඇතිද එ අත්තම්මා සියා ට දැන් ඔහොම දකිද්දි පොඩි කාලේ ඉදන් හැදුන ගම. විඩියෝ එක ලස්සනයි මල්ලි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී අක්කා ❤️🏕️🗻💚🌿
@percygodakumbura157
@percygodakumbura157 Жыл бұрын
මම පුන්චි කාලේ අප්පච්චී එක්ක තෙල්දෙනිය ටවුමේ ඉන්නවා මහවල දේවහන්දිය බස්එක එනකම් මගේ පපුව හෝස්ගලා පත්තුවුනා එදා JR ට සුද්දා කියලා තියනවා මේ ලස්සන ටවුම යටකරන්න එපා කියලා එහෙම කලානම් අද හෝටල් සිය ගානක් තිබේවි සුද්දෝ ලක්ෂ ගානක් ඉදීවි
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
ජාතියේ පවට බිහිවුණු දේශපාලු නායකයෝ නිසා රට නැති උනා.
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
එහෙමද ❤️💚❤️💚😊
@RangaPriyantha-mz9ig
@RangaPriyantha-mz9ig Жыл бұрын
සංවේදී හිතක් නිහතමානී අහින්සක හදවතක් ඇති ඔයා ගෙනාපු මේ වීඩියෝ එක ඇත්තටම හදවත පාරවනව..ස්තුතී මල්ලී උබට හොද අනාගතයක් තියනව....
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී අයියා 💚🍃❤️
@maheeshkumara4274
@maheeshkumara4274 Жыл бұрын
හොද ඉදිරිපත් කිරීමක් මල්ලි, ලස්සනට හිනාවෙලා කතා කරන්න පුළුවන් ඹයාට, එක හොද දෙයක්.
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක්‍ ස්තූතී අයියා
@සිරිවර්ධනලංකා
@සිරිවර්ධනලංකා Жыл бұрын
1981 මාර්තුවේ මම 8 ශ්‍රේණියේ ඉද්දි චාරිකාවක් අතරතුර තෙල්දෙණිය නඟරයේ බැස විශාල මාර ගසක් යට සිටින විට ගුරුතුමා කීවේ විශාල වැවක් බඳිනවා එතකොට මෙම නගරය යටවෙනවා... මෙම මාර ගසත් සම්පූර්ණයෙන් වැසෙන තරමට ජලය පිරෙනවා... කියමින් විසුතරයක් කළා... අද එය සැබෑවී වසර 40 ක් ගතවී ඇත. මෙම වීඩියෝව එක්කල ඔබට ස්තුතියි..
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
මාර ආඩම්බරයක් දැනෙන්නේ නුවර කෙනෙක් විදිහට ,නුවර මාරම ලස්සනයි ඒත් අපි හරියට තාම නුවර තියෙන ලස්සන තැන් වල ඇවිදලා නෑ, අපි පොල්ගොල්ලේ ,ඔයා කොහෙද මල්ලී තෙල්දෙනියෙමද ,ඔයාගේ අම්මලා අත්තමලා ගාව ඒ නියම පැරනි මතක වක සුවඳ තාම තියෙනවා,ඔය අප්‍රිකානු මිනිස්සු ගෙනාවේ ඔය ඉඩිඅමින් ගේ කාලේ වගේ ,උන් මිනී මස් කන නිසා තමයි ඔය කටට ඉබ්බෝ දාලා තිබ්බේ ,මම අහලා තියෙන විදිහට,නියමයි ❤❤all the best ,මම අද සබ්ස් උනේ
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Godak ස්තුතී අක්ක or අයියා. පොල්ගොල්ලෙ khd inne 😮.... ❤️🙏
@Lifewithjana361
@Lifewithjana361 Жыл бұрын
අයියේ අපේ අත්තම්මලාත් තෙල්දෙනියේ ඉදන් ඇවිත් දැන් දෙහිඅත්තකණ්ඩියේ ඉඩම් හම්බෙලා මෙහෙ ජීවත් වෙනවා අපේ අත්තම්මා ඔයා හැමදෙයක් ගැනම අපිට කියනවා ඒ ගෙවල් ගැන මාත් අත්තම්මට කියලා තියෙනවා අපි හොයන් යන් කියලා ඒ තැන ගොඩක් සතුටුයි මේ විඩියෝ එක අත්තම්මට පෙන්නපුවාම එයාට ඉස්සර ඔක්කොම මතක් කරා එයා ඉදලා තියෙන්නෙත් ඔය හරියමයි එයාට මාර සතුටුයි 💕 ස්තුති අයියේ
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
​@PASIYATECH😂
@Renuka-n3k
@Renuka-n3k Жыл бұрын
අනේ මට ත් හරි දුකයි . ඒ සියලු පරිත්‍යාගයන් කළ ජාතියේ මිනිසුන්හට අප ගේ උත්තම ප්‍රණාමය පුද කරමි . කෙසේ වෙතත් , ඒ සිදු කළ පරිත්‍යාගයන්ට නිසි ප්‍රථිපලයක් රටට උදාඋනාද කියා සැක සහිතයි පුතේ . පව් ඒ මිනිසුන් කළ පරිත්‍යාගයන් !!!!!
@Czer8109-s3u
@Czer8109-s3u Жыл бұрын
ලස්සනයි තමයි දකිද්දී. එත් ඔතන මුලු ජිවිතේම ලස්සන කාලේ ගෙවිච්ච මිනිස්සු කි දෙනෙක්ට ඒ අතීතේ මතක් වෙනව ඇද්ද දැන් ඉන්න අයට.. කෝම උනත් වාසනාවන්තඉ බන් සහෝදරයා උබ.. දන්න කෙනෙක් කියලා පව්ලේම කෙනෙක් ඉන්නවා කිවම ගමේ ජිවත් වෙච්ච කෙනෙක් විදියට.. නිදුක් නිරෝගී සුව ඒ අත්තම්මාටයි අනිත් හැමෝටම❤️🙂
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 Жыл бұрын
😮අපි ඉස්කෝලන් ආව ජලාශය බලන්න ඒවෙලාවෙ වතූර අඩුයි වතූරට යටින් අපි දැක්ක ඉස්කොලෙ බස් ටෑන්ඩ් එක ගොඩක් ගෙවල් එදාත් දුක හිතූන අදත් දූකයි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Iscole mkkd 😊😁
@indhranikwt6367
@indhranikwt6367 Жыл бұрын
ලස්සන කතාවක ආරම්භයක්,,ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා ❤🌹
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
😊❤️💚ගොඩාක් ස්තූතී
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Жыл бұрын
ලස්සන නගරය ක් පැරණි ජයාරුප දකින්න ආසයි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
මටත් ආසයි ..ඒත් නෑනෙ හොයාගන්න 😪💚❤
@nanaonyt
@nanaonyt Жыл бұрын
ලස්සනයි. වීඩියෝ එක. අත්තම්මාට සීයට දීර්ඝායුශ .
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏
@luvimperera6311
@luvimperera6311 10 ай бұрын
සුපිරි ....ලස්සනයි ...හොඳටම කරන්න video eka.....සුභා pathanawa.......god bless you
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
Thanks akka ❤️❤️❤️
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 2 ай бұрын
මල්ලි channel එක සුපිරි දිගටම වීඩියෝ දාන්න ගේමක් ගහන්න පුළුවන් ඔයාට .❤❤
@dinaruumalimbada4485
@dinaruumalimbada4485 Жыл бұрын
තෙරුවන්සරණයි පුතේ ඔයාටත්,පව්ලේ සියලු දෙනාටත්...
@upul1684
@upul1684 Жыл бұрын
බුදුසරණයි පුතේ ඔයාට පවුලේ සැමටම..
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී මාමා 💚❤️
@silpadipapatgi5199
@silpadipapatgi5199 9 ай бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි.ගොඩාක් පින්
@watenpiten-9810
@watenpiten-9810 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@udeshanuruddhike1316
@udeshanuruddhike1316 Жыл бұрын
ඇස් වලට කඳුලු ආව.. ලස්සනයි වැඩසටහන ජයවේවා..
@chithraguruge6288
@chithraguruge6288 Жыл бұрын
සත්තකින්ම කදුළක් ඉනුව පුතුනෙ . ඔයාල හරි හොද කළගුණ දන්න දරුවො.😘❤️❤️❤️❤️❤️
@etharanga
@etharanga Жыл бұрын
අත්තම්ම මරු බන් මල්ලී. ලඟට වෙලා කතන්දර අහන්න මරු
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
අයියා ❤️
@manelkarunarathne5675
@manelkarunarathne5675 Жыл бұрын
Harima lassanai ...apeth appachchila රඹුක්වැල්ලේ ...ape ammath ohe lassana katha godak kiyanawa...ahanna asai...ohoma balanakota puduma dukak dannene...idam yata une nathnam thama api ohene
@pethumshehan5639
@pethumshehan5639 Жыл бұрын
අපේ අච්චිලත් ජලාශෙට ඉඩම් යට වෙලා. දෙහිඅත්තකණ්ඩියට ඇවිල්ලා තියෙන්නේ අයියේ
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
දෙහිඅත්තකණ්ඩියේ කොහෙද ගෙවල් මල්ලී
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
මාර ආසයි පුතේ ඉතිහාසය දැනගන්න ලැබුනට නම් 1980වගේ මං පොඩියි මහියංගනය ගියා ඔය ටවුම පහුකරල 83 ඩෑම් එක පිරෙව්වම බලන්න ආව ඒත් ඒව මතක විතරයි. . දැන් ගොඩ කලක් වතුර නැද්ද පුතේ ඔහොම මතුවුනෙ මම කොළඹ ඔයා හොද දෙයක් කරන්නෙ මේ තරම් ගස් කොලන් කොහොමද යට උන පලාතෙ
@chirangaraweehansi3215
@chirangaraweehansi3215 Жыл бұрын
Me ahinsaka minisunge athitha mathaka satahan diha balagena hitiye. Loku kapakiremak karala thiyenne. Etha lassana parisarayak. Budusaranai hamotama.
@dinethmihiranga2518
@dinethmihiranga2518 Жыл бұрын
තමන්ගෙ ගෙවල් යට වෙලා වතුර පිරෙද්දි කොච්චර දුක හිතෙන්න ඇතිද එත් මිනිසුන් රට්ට කිරි උතුරයි කියලා හිත හදාගන්න ඇති😥
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔයාගෙ ලස්සන අහිංසක හිනාවත් එක්ක ගෙනාපු මේ වීඩියෝවට ගොඩාක් ස්තූතියි.💐💐💐💐💐💐💐
@muthubandaraekanayake1835
@muthubandaraekanayake1835 Жыл бұрын
මමත් යටයඋනු නගරය තුලහිටිය කෙනෙක්.' මටත් හරි දුකයි පුතා දකිනකොට!ඒ සාරවත් පෙදෙස යටකලාට හරිගිය කෙනෙක් නොපෙනෙයි. ඔබමේකරන සේවය. මිල කල නොහකියි!ඔබට තෙරුවන් සරනයි! පුතා'
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී මාමා 🍁❤️
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch Жыл бұрын
එක අතකින් දුකකුත් හිතුනා පුතා ඔයාලට මේ සුන්දර පරිසරය නැතිවි්ම නිසා දැන් ඔයාල ට කොහොමද අත්තම්මා හිටිය එකත් ලොකු දෙයක් මේවා දැනගන්ට ඔයාලට සුභ අනාගතයක්
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී ❤️👌💚🍀🌿😁🍂☘️
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
Mt.oyà.lagamà.tma.mafa.atkota.9vtrante
@silusithusilusithu9828
@silusithusilusithu9828 Жыл бұрын
හොදට ඉදිරිපත් කරා මල්ලී ගොඩක් ස්තූතියි සහෝදරයා උබට ...
@rajaekanayake2327
@rajaekanayake2327 Жыл бұрын
මගේ ගම kurunegala..ඒත් මගේ දෙනෙතින් හා කඳුළු තවමත් රූරා වැටෙයනවා..විශිෂ්ට වීඩියෝවක්...හැමෝම බලන්න අපේ රටේ.සිදු වු දේ....සුද්දන් ගේ උපදෙස් පරිදි සිදු වූ දේ...
@DanennaMusic
@DanennaMusic Жыл бұрын
හොද වැඩක් මේක දිගටම කරගෙන යන්න ❤
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී 🌿🌺❤️
@worldchange.6052
@worldchange.6052 Жыл бұрын
Thankyou bro.superb vedio.😊😊
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
❤️❤️❤️❤️
@jayanikaherath3811
@jayanikaherath3811 Жыл бұрын
❤️ lassana video ekka.thanks.හිතේ ලොකු දුකක් දැනනා මටනම් ..අම්මගෙ ,අත්තම්මගේ කතා ඇහෙද්දි අතීතයට යන්න ආසයි .ඔබ සැමට දීර්ඝයුෂ ලැබෙිවා.❤
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
❤️😊🙏❤️
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
😮
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
😂
@deep_aloneX
@deep_aloneX Жыл бұрын
අපෙ අම්මලා අත්තම්මලාගෙ ඉඩම් රන්දෙනිගල ජලාශයට යට වෙලා 1983. 🥺 ඉඩම් දීලා අම්පාර දෙහිඅත්තකණ්ඩියෙන්. ආසයි අපිත් බලන්න ེයන්න මේ වගේ අපෙ ගම් තියෙනවා නම්.. 🥺
@mjbandaranayaka
@mjbandaranayaka Жыл бұрын
මේවා හිතාමතාම අපේ ඉතිහාසය වෙනස් කරන්න සුද්දො හා කලු සුද්දො එකතුවෙල කරපු වැඩ 😢😢
@slcsa996
@slcsa996 Жыл бұрын
ඇත්තක්😢
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
Real true bother.. We want informed to every body about our proud history and who have been destroyed our country. That result is we are still poor
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
හතික ඇත්ත මේවාදකිද්දි මහා දුකක් දැනෙන්නෙ..😢😢😢😢😢😢😢😢
@RuwanIndika-bv1nl
@RuwanIndika-bv1nl Жыл бұрын
Anna eththa
@aayesh2523
@aayesh2523 Жыл бұрын
👍💯
@dha_nuwa
@dha_nuwa Жыл бұрын
ඇත්තටම වැදගත් බ්‍රෝ මේ වගේ දෙවල් පෙන්නන එක....මම දවසක් එනකොට ඔය මකර තොරන ලඟටම වතුර තිබුනා.ඒත මෙච්චර ප්‍රමානයක් යට වෙලා කියලා දැනන් හිටයේ නෑ....වීඩියෝ එකකින් ගෙනාවට ගොඩක් ස්තුතියි.ජයෙන් ජය❤
@thilinaagasthiwickramarath7162
@thilinaagasthiwickramarath7162 Жыл бұрын
ශා ඒ විස්තර ටිකනම් නියමයි මල්ලි.. නියම වැඩක්..👍👌
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී අයියා 🙏❤️🙏
@technicallakshmanmotors6324
@technicallakshmanmotors6324 11 ай бұрын
සමහරවිට මචං උඹලයි අපියි නෑදෑයොත් වෙනව ඇති,අදටත් ගමේ ආවම ඔය පැත්තෙ වටයක් ඇවිදින්න අමතක කරන්නෙ නෑ❤
@watenpiten-9810
@watenpiten-9810 6 ай бұрын
මරුනෙ 💚🌿❤️🏵️
@udarakariyawasam997
@udarakariyawasam997 Жыл бұрын
මොරගහකන්ද හිඳුන කාලෙකත් ඔය වගේ වීඩියෝ එකක් ඕනේ 🤩
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
කරමු නේ එකක් අනිවාරෙන් ❤️😊
@dasunmanohara9888
@dasunmanohara9888 Жыл бұрын
දැන් හිදිල
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
මගේ අම්මා මේ school එකේ තමයි teaching කලේ මේවා dekkoth දුක hithei අම්මට mahaweliyen ඉඩම් හම්බෙලා den ඉන්නේ දිගන තෙල්දෙණියේ wewegama තමයි අපි හිටියේ අපේ ගෙවල් වතුරට යට වෙද්දී මට aurudu 3ක්‌ wenawa ලාවට මතකයක් තියෙනවා මගේ සපත්තුවක් ගහගෙන යද්දී මං ගොඩක් adala තියෙනවලු
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
හරිම වටිනවා පුතා .අපිත් ගියා .බලන්න .දුක 😢 .මොනවා කරන්න da ....
@renushyamali8308
@renushyamali8308 Жыл бұрын
මගේ බඩ පපුව හෝස් ගාලා ගියා.ඉපදිලා නෑ ඒ කාලේ ඒත් දුකයි.😢.ඔයාත් මල්ලි ලස්සනට video එක කරනවා .අත්තම්මාට දීර්ගායු වේවා
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී අක්කා 💚😊❤️
@konarakarunarathna6561
@konarakarunarathna6561 Жыл бұрын
🤔🤔අපේ අම්මලාගේ ගෙදරත් යටවුනා...මම 1979 birth එක. මට පුංචි මතකයක් තියෙනවා බැකෝ ගොඩකින් පස් කපලා විශාල බන්ටෙකක් වගේ ....අපි බලන්න ගිය දවසක...අපි හිටියේ "උල්හිටියාව " කියල කියනවා...පහළගම වගේ තමා මතක..අපේ සීයට කඩයක් තිබුනා...ගම්මිරිස් ඉඩම ගග ලගට යනකම්.....❤ වික්ටෝරියාවට... තෙල්දෙණිය වැසී ගියා සේම අපේ හිත් තුලින් ගොඩාක් මතකයන් වසාගත් අතර මෙවැනි දේ ....දැකීම මගින්...මිහිරි ,අමිහිරි සිදුවීම් සිතෙහි පෙලගැසෙයි....😢😢❤...ඔයාට thanks video ekata.
@malaniwijekoon3550
@malaniwijekoon3550 Жыл бұрын
අපේ අත්තම්මා ලාගේ ගෙවලුත් ඔය කියන කිට්ටු ව තිබුණා කියනවා අපේ අප්පච්චි කියලා තියනවා හරිම දුකයි ඉතින් බොහෝ ම පීං ඔයාට මල්ලි යේ මෙහෙම විඩීයෝ එකකින් පෙන්නුම් කරන ඒකට ඔයාටත් පවුලේ සැමට ත් තෙරුවන් සරණයි 💕🙏💕👋👋❤️🌹
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
RBk.wllada.attmma
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
Mat.oya.kTtwa.akalamata.awrd..9vetra.kotnada.gwl.tBba
@AUmLaPATHmINi
@AUmLaPATHmINi Жыл бұрын
😢
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
බුදුන් වහන්සේ උපන් දේශයේ බුද්ධ ඉතිහාසය කොච්චර යටපත් කරන්න ගම් දනව් පිටින් වතුරට යටපත් කරන්න හැදුවත් ස්වභාව ධර්මයේන්ම වතුර හින්දවලා වර්තමාන, අනාගත දරුවන්ට යටපත් කරන්න හදන සත්‍ය බුදු ඉතිහාසය නැවත නැවත ඉස්මතු කරකර ස්වභාව ධර්මය විසින්ම පෙන්වනවා.
@Thenaturelover-525
@Thenaturelover-525 Жыл бұрын
Segauna ape ithihasaya
@arunamadhushan
@arunamadhushan Жыл бұрын
අනේ වටින කමෙන්ට් එකක්😢
@dinukasangeeth3433
@dinukasangeeth3433 Жыл бұрын
@Renuka-n3k
@Renuka-n3k Жыл бұрын
ඒක නම් හරියටම හරි .
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
මෝඩකමේ සීමාවක් තියාගනින් ඉනෝකා
@shamanthasumith5531
@shamanthasumith5531 Жыл бұрын
Godak lassanai malli video eka. Ape paramparika gambim. Neda. Hitiya minissu kochchara dukenda owa dala yanna atte. Godak stuti apita e tan pannuwata
@shiranthijayasundara1707
@shiranthijayasundara1707 Жыл бұрын
හරියට දුක හිතුනා මමත් තෙල්දෙණිය හිටියේ මතක වස්තු වක් පමණි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
❤️😊💚
@shavi4103
@shavi4103 Жыл бұрын
Oyalata Godak Pin Malli Me Wage Ithamath Watina Sangawunu Ithihasaya Apita Dakagannatath, Danagannatath Salaswala Dunnata... Mama Godak Uwamanawen Danaganna, Dakaganna Asawen Inna Watina Pradeshayaka Watina Ithihasayak Oyala Pennuwe. Budu Saranai...🌸🙏🏻💐
@kusumaellepola5237
@kusumaellepola5237 Жыл бұрын
අනේ පුතේ බලන්නවත් මේ විදියට වීඩියෝවක් දැම්ම එක ගැන සතුටුයි .ඔය පරිසරය අපිත් එක්ක අත්වැල් බැඳගත්ත පරිසරයක් මයි සමහරවිට ඔයාගේ ඔය කතා කරන අම්මා අත්තම්මා මගේ යාළුවෙක් වෙන්නත් බැරි නෑ .සේනානායක principal ඉන්න කාලේ මම ඒ ලෙවල් අයින් උනේ . මම ඉස්කෝලෙන් අස් වුණේ . තෙල්දෙණියේ සුළු නගර සභාවේ පුස්තකාලාධිපති නිය වශයෙන් මම පළවෙනි රැකියාව . හරි දුකක් වේදනාවක් අපේ අතීතේ මතක් කොට දැනෙනවා .අපි දැන් පදිංචිය දිගන .රැකියාවෙන් විශ්‍රාම ගිහින් .රඹුක්වැල්ලේ බොහොමයක් අය අපිත් එක්ක යාලුවෝ .ඔය වගේ වීඩියෝ ඉඳහිට දාන්න අපිටත් බලන්න .මේ වීඩියෝ එකත් බලන්න කියලා මගේ යාලුවෙක් තමා එවලා තිබ්බේ .. අපි හිටියේ උඩුදෑකඩ ගමේ. අපේ සතු සියලු දේපළ යට වී ගියා . නෑදෑයො මහවැලි සී කලාපය ට ගියා .මතක සටහන් අවදි කරාට ඔයාට ගොඩක් ස්තූතියි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී නැන්දා 😁😊❤️
@kusumaellepola5237
@kusumaellepola5237 Жыл бұрын
👍👍👍
@samankumararathnajeewa9161
@samankumararathnajeewa9161 Жыл бұрын
මගෙ ගමමුරුතලාවෙ. ඇත්තමයි පුතේ ඔයා ගැන කිවන්න වචන නෑ මට. මට දැං අවුරුදු 53 ඉතං මට යන්තමට මතකයි ඔයා ගැනමට ආඩම්බරයි පුතේ බුදුසරණයි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී මාමා.💚🙏❤️
@slcrackelectronic6945
@slcrackelectronic6945 Жыл бұрын
niyamai malli wade lassanata karan yanna oyata diga gamanak yanna puluwan
@hashodasameeya4053
@hashodasameeya4053 Жыл бұрын
ඇත්තමයි ඔයාගෙ විඩියො බලන්වා එත් මෙ විඩියො එක තමා පට්ටම ලස්සන ❤ එ කතාව වෙනම ලොකෙකට ගෙනිච්චා 😢 සුපිරි අයියෙ 🌎
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී මල්ලි ඒ comment එකට නම් 😊❤️🍁🙏
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
ඉතාමත්ම සුන්දර වීඩියෝවක් .🙏🙏🙏💗💗🌸🌸
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී 😁💚❤️
@KumariMari-n4k
@KumariMari-n4k 5 ай бұрын
තෙල්දෙණිය.හරිම.සුන්දරයි.
@atliathauda6135
@atliathauda6135 Жыл бұрын
Theruvan saranai puthe oyata. Me veediyova dutuvama harima kanagatui . Ape atheetha vatinakama urumayan yatakalath dinaka mathukaraleemata sobadammathava amathaka nokarana bava pene. Atheetha srivibutheen vinasavuvath rate diunuvak nam nopene. Komath me karunu penvu oba ethulu semata vishvaya asirvadaya lebeva.
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
මල්ලි මම නම් දුකින් බැලුවෙ ..එහෙමනම් අත්තම්මට කොච්චර දුකක් ඇතිද..ගෙවල් දකිනකොට..ස්තූති මේවිදිහට වීඩියෝ පෙන්නුවට..❤️👍🙏
@djrupasinghe2591
@djrupasinghe2591 Жыл бұрын
මං c c බාලිකා විද්යාලයේ ඉගෙන ගත්තේ. සිංහ hall එකේ films බලලා තියෙනවා. මගේ පොඩිකාලේ සුන්දර මතක ගොඩක් ජලාශයට යට උනා. අපි හිටියේ police quarters wala.
@nadeekakumari1541
@nadeekakumari1541 Жыл бұрын
Malli mamath digane. Habai dan inne elahara. Meheth moragahakanda nisa godak ayata eyalage dewal nathi wela thiyenawa. Ane thanks malli parana mathaka aluth karata. Asawen baluwe vidiyo eka. ❤️❤️
@maduraperera9231
@maduraperera9231 Жыл бұрын
Mama Balagolle, ape aththammalatath town eke idam tibila tiyenawa. Hari lassanai, tawa watura adu unama bridge eka penawa harima sundarai.
@dinethmihiranga2518
@dinethmihiranga2518 Жыл бұрын
දියුනු පැත්තක් කියලා අහලා තියෙනවා ඔහෙන් මෙහෙට කිරිඅම්මා කෙනෙක් එක්කම් ඇවිල්ලා තියෙනවා එ කාලෙ ලොකුවට වෙඩින් එක්කුත් අරං අපේ ගම් වල අයත් ගියාලු
@nuskyahamed2423
@nuskyahamed2423 Жыл бұрын
මම සෙනරත්වල පරේ මබේරියතැන්නෙ මට දැ වයස 31 වෙනවා මම දැනට නුවර ඉන්නෙ මහත්තයාගෙ ගෙදර අපේ ගෙදරට පෙනවා වැව මට නංගි කිවුවා ඔය ගැන ඔයා කාවුවට පස්සෙ ගෙදර ගාහිල්ලා බලන්න හිතුනා මල්ලි . ඔයා ඔය කියන රඹුක්වැල්ල මම දන්නවා පැපොල් වත්ත ඉස්කොලේට උඩ අපේ අත්තාම්මාගේ ගම අනේ මට හරි අසයි බලන්න මම ඉස්කොලේ ගියේ ගන්ඉම අපේ ගෙදර ඉදලා බලනකොට හරි ලස්සනයි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Ahannath සතුටුයි අක්කා 💚❤️🙏
@umangiishara6116
@umangiishara6116 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඉදිරිපත් කරපු විදිහ..🌹🌹🌹
@shanishani9264
@shanishani9264 Жыл бұрын
දුකයි අත්තම්මගේ කතාවට.. එයා දුක හිතේ හිරකරගෙන ඉන්නේ.. මගෙත් බාප්පා හිටියේ තෙල්දෙනියේ.. එයා ඉඩම් ලැබිලා තලාවේ ගියා.. ගොඩක් සරුසාර ප්‍රදේදයක්ලු ඉස්සර.. අර කාබේරි කතාව මගේ සීයා ඉස්සර් කියනවා උගන්ඩාවෙන් ගෙනත් හිටපු වහල් මිනිස්සුලු. එයාලා මිනීමස් කන නිසාලු කටට ඉබ්බෙක් දාලා තියෙන්නේ..
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
තලාවෙද දැන් ඉන්නෙ එතකොට
@tharangi8458
@tharangi8458 Жыл бұрын
අපෙත් සීයා ඒ අයව දැකලාතියෙනවා
@isuruuabeyratne3203
@isuruuabeyratne3203 Жыл бұрын
හිතට මාරම අවුලක් දැනෙනව බං
@sahanseney134
@sahanseney134 Жыл бұрын
Thank you for this. I remember old Teldeniya town..I went to school in Kandy for the first two years from my aththammas home in Senarathwela..
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Really ❤️💚
@prethisharoshen7343
@prethisharoshen7343 Жыл бұрын
මල්ලී අපේ ලොක්කම්මවත් එක්කන් ගියා.අපේ ලොක්කම්මා මහබේරියතැන්න පාම් එකට එහා පැත්තේ පොඩි කාලේ ඉදලා තියෙන්නේ.ඔයාගේ අත්තම්මගෙන් අහන්න අන්චිකඩේ හන්දිය දන්නවද කියලා.ආදරෙයි සගෝ❤❤❤❤
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Thank you for showing the old memories. Nothing is. Permanent in this world. Budusarani
@iceice5753
@iceice5753 Жыл бұрын
කිසිවක් තමන්ගේ කැමැත්ත අනුව පවතින්නෙ නැ.ධර්මතාවයක්.
@rashmikaroosandu3535
@rashmikaroosandu3535 Жыл бұрын
කාබෙරි අය තාමත් ඉතිරි වෙච්ච අය ඉන්නවා ලංකාවේ. 21:14 අප්‍රිකාවෙන් තමයි ඒ අය ගෙනාවෙ. ඒ අය ඉන්න ගමක් තියෙනවා තවමත් ❤
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Ehemd 😁😮
@amalisampath5465
@amalisampath5465 Жыл бұрын
math dehiaththakandiye madagama paththe inne a aya..math loku dukak ma visthara aththamma,aththa ekka ekathuwela genawa harima lassanata putha.harima watinawa ..lassana anagathayak puthe oyata.
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී මාමා 😊💚❤️
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Gooooodak lassanai kiyana therenna hithata hari vedanavak danuna
@rtsenarathna6212
@rtsenarathna6212 Жыл бұрын
මම ගියපු කාලේ පාලම ලොකු ඇල පාරවල් ලස්සනට තිබුණා හොස්පිට්ල් එකේ බිත්ති කඩා වැටිල තිබුණෙ නෑ වහලෙ විතරයි අයින් කරල තිබුණෙ ඒක ඒ විදියටම තිබුණා .❤️
@AmaliDissanayake-yb4xo
@AmaliDissanayake-yb4xo Жыл бұрын
නියමයි අයියා වීඩියෝ එක❤ අපිත් තෙල්දෙණියේ තමයි රම්‍යා මැඩම්ගේ ගෝලයෙක් මම
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Ah. එහෙම්ද නංගී 😁😊❤️
@lakshmiwasundara83
@lakshmiwasundara83 Жыл бұрын
Mata danagann puluwanda me gam yata wela tiyenne jalashye uda watura piripa tiyena kotasada nattan pahala watura galagena Yana kotasada
@ravinduhasintha6962
@ravinduhasintha6962 Жыл бұрын
අපේ... සියායි ආච්චි ත් කිව්ව ඔය කාබේරි කතාව.... එයාලා කොලබ ඉදලා මාතර ගෙනාවා කියන්නේ කොච්චි යේ...
@samsungm01vision36
@samsungm01vision36 Жыл бұрын
Puthage vlog eka hariiima wedagath Yatawuna atheeethayak Newatha awarjanaya una Puthage voice eka.. Puthage smaile eka Kisaka amathaka wenne nehe..!!! Mage raththaran puthata.. Budusaranai...!!! Siyalu devi pihitai...!!! ❤❤❤
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 39 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,2 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,4 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Samanala Wewa SLRC Documentary
30:01
Ceylon Electricity Board - CEB
Рет қаралды 64 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 39 МЛН