අවුරුදු 40කට කලින් වික්ටෝරියාවට යටවුණ අත්තම්මගෙ ගෙදර තිබ්බ තැන | Old Teldeniya Town

  Рет қаралды 151,344

WATEN PITEN - වටෙන් පිටෙන්

WATEN PITEN - වටෙන් පිටෙන්

11 ай бұрын

වික්ටෝරියා ජලාශෙට යටවුණ පරණ තෙල්දෙනිට town එකේ ලස්සන 😊❤️🍀

Пікірлер: 653
@thusithaindika444
@thusithaindika444 11 ай бұрын
මම ඒ අහලකවත් නෙමෙයි මල්ලි. මම පිළිමතලාවේ. හැබැයි මගේ ඇස් වලටත් කඳුලක් ආව ආත්තම්මා ඒ විස්තර කියද්දි. නොපෙන්නුවට අත්තම්මගෙ හිතේ හීනියට දුකක් ඇති. ඒ මතක එක්ක මොහොතකට ජීවත් වෙන්න ඇති. ලස්සනයි මල්ලි වීඩියෝ එක. එක අතකින් උඹ හරි වාසනාවන්තයි ඒ වගේ අතීත කතාවක් තියෙන අත්තම්මයි සීයයි තාම ඉන්න එක. ඒ දෙන්නාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි උඹට මල්ලි. මේ මතක අපි එක්ක බෙදා ගත්තට.
@watenpiten-9810
@watenpiten-9810 11 ай бұрын
ගොඩාක් ස්තූතී අයියා 🙏❤️... 🙏🙏🙏🙏🙏🙏🙏
@dhanuxofficel3037
@dhanuxofficel3037 10 ай бұрын
Aiya පිළිමතලාවේ town eked
@thusithaindika444
@thusithaindika444 10 ай бұрын
@@dhanuxofficel3037 කිට්ටුවමයි මල්ලි.
@rosejene4722
@rosejene4722 10 ай бұрын
Ape hodata hadagath wiyaluma de yatauna. hithata dukai. theldeniya mathak wenta Singar kompaniyen gaththa mahana masima thama thiyana innawa.
@indranirajapakse856
@indranirajapakse856 10 ай бұрын
Avurudu 40 vitara kalin salasumthanna thibuna thane dan nama Mokkada.. Ali innawa....nathnam yata vunada a kalema mama lagadi search kara hamba vune naha..80 vitara api a patte hitiye.. ...
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 10 ай бұрын
අනේ මන්ද මට හදවතට පට්ටම දුකක් දැනුන. ලියන්න තේරෙන්නෙ නෑ. ❤
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
එහෙමද 😪😪❤❤
@siyalla-mk2pt
@siyalla-mk2pt 10 ай бұрын
mtath
@sirilee139
@sirilee139 10 ай бұрын
kzbin.info/www/bejne/qZ7Qi2Cnlrp_jM0
@harshanathilanka5532
@harshanathilanka5532 10 ай бұрын
එ අයගෙ ජිවිත, පාරම්පරික සංස්කෘතිය,ආගම ඔක්කොම රටෙ අනාගතයට කැප කරානෙ ඉතිං 🙏
@watenpiten-9810
@watenpiten-9810 2 ай бұрын
❤️❤️❤️
@ddhammi7349
@ddhammi7349 10 ай бұрын
වටිනව පුතේ හරියට.😢❤ඔය පලාතෙ නූනත්....පූදුමාකාර දුකක් දැනුන.
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී නැම්දා ❤️💚
@dinuperera9496
@dinuperera9496 10 ай бұрын
රටක සුබසිද්ධිය වෙනුවෙන් තමන්ගේ වටිනාකම් කැප කරපු මිනිස්සු❤️ආඩම්බරයි ඔබ සියලු දෙනා ගැන.ස්තූතියි මල්ලී ඔයාට ඔය දේවල් පෙන්නලා අතීත ආවර්ජනය කරනවට...
@watenpiten-9810
@watenpiten-9810 2 ай бұрын
❤️❤️❤️❤️💚💚💚💚
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 10 ай бұрын
පුතේ , ඔයා ගෙ වාසනාවන්ත , අහින්සක පෙනුම හදවත පාරන මෙවැනි වැඩඩටහනක ස0වේදී බව ඒ රටේ ම ජීවත් වන තව ත් ඔබ වාගේම පිරිසකට තදින් දැනෙනවා පුතේ . මට නම් මෙය දකිද්දි දැනෙනෙ සන්වේගය මෙතෙකැයි කියා නිම කරන්ඩ බෑ . මේකද අපේ රටේ අහින්සක මිනිසුන් කළ පරිත්‍යාගයන්ට ලැබෙන දේ ? සෙතක් වූවා නම් සතුටු වෙන්ඩ තිබුණා . ඒත්....අපේ හදවත් දන්නවා සත්‍යය !!!!
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ඒ comment එකට නම් ගොඩාක් ස්තූතී නැම්දා ❤️😊❤️💚
@harisaraharisara7828
@harisaraharisara7828 10 ай бұрын
බල්ලා ත් කළ ගුණ සළකනවා !!! ඒ ත් , අප අතරේ බලු ගුණේවත් නැති අය .... ... ... !!!
@iceice5753
@iceice5753 10 ай бұрын
​@@harisaraharisara7828තමන් සිතන සුඛ සාර ලෝකයක් පවතිනව නම් බුදුරජානන්වහන්සේ ජරා මරන දුකෙන් පිරැනු ලෝකයෙන් මිදෙන ලෙස දේශනා කලේ අැයි .වැඩ්පුර මිනිසුන් කෙලෙස් සහිත පෘථග්ජන යන්ගෙන් කලගුන දකින්න ලැබීම අල්පයි.
@anoosharajapakse3360
@anoosharajapakse3360 10 ай бұрын
මට අවුරුදු 60 වෙනවා. මගේ ගම මහනුවර. ඔය කාලය මට මතකයි. අපි කම්පා වුනා. මතකය අලුත් වෙනකොට ඒ දුක තවම දැනෙනවා.
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
එහෙමද ☘️🌿😵‍💫
@Roohi248
@Roohi248 10 ай бұрын
Apita th edenawa baladdi
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 8 ай бұрын
🤩
@samidhisanulya5345
@samidhisanulya5345 9 ай бұрын
වික්ටෝරියා..වෙිල්ල..ජලාශයට යට වු. සුන්දර මිටියාවතේ ගමිමානවල ..නොදන්නා දෙ කියාදෙන අමිමාටත් සහොදරියටත්..පුතාටත්..දිර්ගායුස වෙිවා ....එවකට පැවති රජයෙන් ජලාශයට..යට වු දෙපල වලට ..එකට දහයක් ..ගෙවලා උපරිම සහනයක් දුන්නලු....ඉඩ කඩමි හා සංවර්නයට...
@ruwanap5670
@ruwanap5670 10 ай бұрын
අපි ඉන්නෙ ඉතාලියේ අපි මේ වැඩසටහන බැලුවා හරිම දුක හිතෙනවාස්තුතියි මල්ලි මේ වගේ වැඩසටහනක් කළාට
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
Tnq ayya comment එකට😊❤️😊❤️
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 10 ай бұрын
මමත් මාවනැල්ලෙ එවුනත් video එක බලද්දී හිතට මාරම දුකක් දැනෙනවා ජලයට යටවුණු ජනාවාසයක් නැවත දකිනවා කියන්නේ එම ඉඩමි වල පදිංචිව අයට මොන තරමි දුකක් වෙදනාවක් හිතට දැනෙයිද ... එකොහොම වෙතත් මල්ලි video එක හරිම ලස්සනයි එවගේම දුකයි 😢😢😢 video එකට Tanks ... තව තවත් මෙවනි video කරන්න ශක්තිය ධෛර්ය ලැබෙවායි ප්‍රාර්ථනා කරමි ජයවෙිවා 👍👍👍❤️❤️❤️
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී ❤️💚 ayyw
@user-og1kk1vq3o
@user-og1kk1vq3o 10 ай бұрын
1981 මාර්තුවේ මම 8 ශ්‍රේණියේ ඉද්දි චාරිකාවක් අතරතුර තෙල්දෙණිය නඟරයේ බැස විශාල මාර ගසක් යට සිටින විට ගුරුතුමා කීවේ විශාල වැවක් බඳිනවා එතකොට මෙම නගරය යටවෙනවා... මෙම මාර ගසත් සම්පූර්ණයෙන් වැසෙන තරමට ජලය පිරෙනවා... කියමින් විසුතරයක් කළා... අද එය සැබෑවී වසර 40 ක් ගතවී ඇත. මෙම වීඩියෝව එක්කල ඔබට ස්තුතියි..
@watenpiten-9810
@watenpiten-9810 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 10 ай бұрын
අනේ මට ත් හරි දුකයි . ඒ සියලු පරිත්‍යාගයන් කළ ජාතියේ මිනිසුන්හට අප ගේ උත්තම ප්‍රණාමය පුද කරමි . කෙසේ වෙතත් , ඒ සිදු කළ පරිත්‍යාගයන්ට නිසි ප්‍රථිපලයක් රටට උදාඋනාද කියා සැක සහිතයි පුතේ . පව් ඒ මිනිසුන් කළ පරිත්‍යාගයන් !!!!!
@silusithusilusithu9828
@silusithusilusithu9828 10 ай бұрын
හොදට ඉදිරිපත් කරා මල්ලී ගොඩක් ස්තූතියි සහෝදරයා උබට ...
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 10 ай бұрын
ලස්සන සුන්දර ඉතිහාසයක් තමයි වතුරින් යටවෙලා තිබිලා තියෙන්නෙ ...දැක්කම...දුකක් හිතෙනවා .....මේවා ද්කින්න සලස්වා දුන්නාට .ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .💐💐
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
❤️🙏❤️
@padminisenevirathna6699
@padminisenevirathna6699 10 ай бұрын
ඔයාගෙ ලස්සන අහිංසක හිනාවත් එක්ක ගෙනාපු මේ වීඩියෝවට ගොඩාක් ස්තූතියි.💐💐💐💐💐💐💐
@sampath6267
@sampath6267 10 ай бұрын
රටක් වෙනුවෙන් ගමක් පූජා කර රටට ණය නැති පිංවත් මිනිසුන්... අපගේ පණපොද වාතලයට මුසුවන තුරු ඔබ අමතක නොකරන්නෙමු.ආදරේ සියලු දෙනාට .. 🙏🙏🙏🙏🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 2 ай бұрын
❤️❤️❤️
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 10 ай бұрын
ලස්සන නගරය ක් පැරණි ජයාරුප දකින්න ආසයි
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
මටත් ආසයි ..ඒත් නෑනෙ හොයාගන්න 😪💚❤
@upul1684
@upul1684 10 ай бұрын
බුදුසරණයි පුතේ ඔයාට පවුලේ සැමටම..
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී මාමා 💚❤️
@umangiishara6116
@umangiishara6116 10 ай бұрын
හරිම ලස්සනයි මල්ලි ඉදිරිපත් කරපු විදිහ..🌹🌹🌹
@enokaperera1232
@enokaperera1232 10 ай бұрын
බුදුන් වහන්සේ උපන් දේශයේ බුද්ධ ඉතිහාසය කොච්චර යටපත් කරන්න ගම් දනව් පිටින් වතුරට යටපත් කරන්න හැදුවත් ස්වභාව ධර්මයේන්ම වතුර හින්දවලා වර්තමාන, අනාගත දරුවන්ට යටපත් කරන්න හදන සත්‍ය බුදු ඉතිහාසය නැවත නැවත ඉස්මතු කරකර ස්වභාව ධර්මය විසින්ම පෙන්වනවා.
@Thenaturelover-525
@Thenaturelover-525 10 ай бұрын
Segauna ape ithihasaya
@arunamadhushan
@arunamadhushan 10 ай бұрын
අනේ වටින කමෙන්ට් එකක්😢
@dinukasangeeth3433
@dinukasangeeth3433 10 ай бұрын
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 10 ай бұрын
ඒක නම් හරියටම හරි .
@samanrathnayake9783
@samanrathnayake9783 10 ай бұрын
මෝඩකමේ සීමාවක් තියාගනින් ඉනෝකා
@madavasashi8359
@madavasashi8359 10 ай бұрын
මට දැන් 58යි... මගේ ගම නුවර එ කාලේ මම තෙල්දෙණියේ පාලම ලග ලොකු අම්‍මලා ගෙදර යනවා. ටවුමේ‍ ඉදන් අලුත්වෙල පාර පටන් ගන්න තැන ඉදලා මිටර් 500ක් දුරින් පහිටි නිවස..ලංකාවේ‍ ආසම තැන ලස්සනම තැන. දැන් මගේ පදිංචිය රාගම. ආසයි ඇවිත් බලන්න... රංගල පාරේ හෝටලයක් තිබුණා. හුළු ගගෙන් නානවා.. බඹරගල පන්සල ලස්සන තැනක්.. පාලම පහු උනාම දකුනට මහියංගනය කෙලින් රංගලට... සුභද්‍රා හෝටලය මගේ ලොකු අම්‍මගේ.. එ කඩ පේලිය කෙලවරේ V K ස්ටොර්ස් කඩයක් තිබුණා.. අයිති කෙනා දෙමල හරිම හොද කෙනෙක්.. මතකය අළුත් කලා ස්තුතියි ඔයාට ..
@udeshanuruddhike1316
@udeshanuruddhike1316 10 ай бұрын
ඇස් වලට කඳුලු ආව.. ලස්සනයි වැඩසටහන ජයවේවා..
@priyanthakulasekara6393
@priyanthakulasekara6393 10 ай бұрын
මමත් තෙල්දෙණියේ මල්ලී.අපෙ ගෙවල් ගොඩක් උඩහ පැත්තට තියෙන්නෙ.ඒත් හරිම වටිනා සාරවත් මිටියාවතක් යට උනේ.අපිටත් හරිම දුකයි අපි දැකලවත් නෑ ඒ නගරය.එත් ආසයි විස්තර හොයන්න.මාත් වතුර අඩු කාලේ මාත් හැමදාම යනව බලන්න.ජායාරූප ටිකක් මාලග තියනව.ලංකාවෙ හරිම ලස්සන නගරය කියල අහල තියනව
@whmsamaradiwakars2484
@whmsamaradiwakars2484 10 ай бұрын
මමත් කරල්ලියද්දෙ ඒ පොටෝ නැද්ද
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz 10 ай бұрын
😢😢😢
@dinaruumalimbada4485
@dinaruumalimbada4485 10 ай бұрын
තෙරුවන්සරණයි පුතේ ඔයාටත්,පව්ලේ සියලු දෙනාටත්...
@shamanthasumith5531
@shamanthasumith5531 10 ай бұрын
Godak lassanai malli video eka. Ape paramparika gambim. Neda. Hitiya minissu kochchara dukenda owa dala yanna atte. Godak stuti apita e tan pannuwata
@prabashadezoysa3149
@prabashadezoysa3149 10 ай бұрын
මේක මරු .ඇත්තටම දවසක බලන්න ආස තැනක් .මේකේ ඉතිහාසය පිලිබදව තව දැනගන්න ආසයි
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
කරමු එකක් නේ අපි තව 😊❤️🙏
@matildaranjani3946
@matildaranjani3946 10 ай бұрын
හරිම වටිනවා පුතා .අපිත් ගියා .බලන්න .දුක 😢 .මොනවා කරන්න da ....
@luvimperera6311
@luvimperera6311 5 ай бұрын
සුපිරි ....ලස්සනයි ...හොඳටම කරන්න video eka.....සුභා pathanawa.......god bless you
@watenpiten-9810
@watenpiten-9810 5 ай бұрын
Thanks akka ❤️❤️❤️
@Gith2016
@Gith2016 10 ай бұрын
එක විනාඩියක් වත් ස්කිප් නොකර හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. හරිම අවංක අහිංසක හිනාවක් තියෙන මල්ලි කෙනෙක් ඔයා. ඔයාගෙ අත්තම්මලා කරපු කැප කිරීමට මුළු රටම ඒ වටිනා හදවත් තියෙන මිනිස්සුන්ට ණයගැතියි. වීඩියෝ එක ඉවර වෙනකන්ම තිබුන ඔයාගෙ හිනාව හරිම අව්‍යාජයි අහිංසකයි මල්ලී. තවත් මේ වගේ වීඩියෝ දිගටම අප්ලෝඩ් කරන්න.Good luck
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී ඒ comment එකට නම් 💚❤️🙏❤️🌿
@atliathauda6135
@atliathauda6135 10 ай бұрын
Theruvan saranai puthe oyata. Me veediyova dutuvama harima kanagatui . Ape atheetha vatinakama urumayan yatakalath dinaka mathukaraleemata sobadammathava amathaka nokarana bava pene. Atheetha srivibutheen vinasavuvath rate diunuvak nam nopene. Komath me karunu penvu oba ethulu semata vishvaya asirvadaya lebeva.
@upul1684
@upul1684 10 ай бұрын
අනේ ගොඩක් දුක හිතුනා..අපේ ඉතිහාසය වලදාලා..මොනා කරන්නද....ගොඩක් ස්තුති මේ කරපු කැපකිරීමට
@watenpiten-9810
@watenpiten-9810 2 ай бұрын
❤️❤️❤️❤️
@percygodakumbura157
@percygodakumbura157 10 ай бұрын
මම පුන්චි කාලේ අප්පච්චී එක්ක තෙල්දෙනිය ටවුමේ ඉන්නවා මහවල දේවහන්දිය බස්එක එනකම් මගේ පපුව හෝස්ගලා පත්තුවුනා එදා JR ට සුද්දා කියලා තියනවා මේ ලස්සන ටවුම යටකරන්න එපා කියලා එහෙම කලානම් අද හෝටල් සිය ගානක් තිබේවි සුද්දෝ ලක්ෂ ගානක් ඉදීවි
@subashiniperera2881
@subashiniperera2881 10 ай бұрын
ජාතියේ පවට බිහිවුණු දේශපාලු නායකයෝ නිසා රට නැති උනා.
@watenpiten-9810
@watenpiten-9810 2 ай бұрын
එහෙමද ❤️💚❤️💚😊
@nanaonyt
@nanaonyt 10 ай бұрын
ලස්සනයි. වීඩියෝ එක. අත්තම්මාට සීයට දීර්ඝායුශ .
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏
@NimanthaNimanthaanushka-vg4br
@NimanthaNimanthaanushka-vg4br 10 ай бұрын
මමත් කුණ්ඩසාලේ , කොච්චර දුකක් ඇතිද එ අත්තම්මා සියා ට දැන් ඔහොම දකිද්දි පොඩි කාලේ ඉදන් හැදුන ගම. විඩියෝ එක ලස්සනයි මල්ලි
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී අක්කා ❤️🏕️🗻💚🌿
@user-eh7zz8qs3q
@user-eh7zz8qs3q 16 күн бұрын
තෙල්දෙණිය.හරිම.සුන්දරයි.
@nuvaramanike
@nuvaramanike 10 ай бұрын
ඉතාමත්ම සුන්දර වීඩියෝවක් .🙏🙏🙏💗💗🌸🌸
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී 😁💚❤️
@manelkarunarathne5675
@manelkarunarathne5675 10 ай бұрын
Harima lassanai ...apeth appachchila රඹුක්වැල්ලේ ...ape ammath ohe lassana katha godak kiyanawa...ahanna asai...ohoma balanakota puduma dukak dannene...idam yata une nathnam thama api ohene
@Lifewithjana361
@Lifewithjana361 10 ай бұрын
අයියේ අපේ අත්තම්මලාත් තෙල්දෙනියේ ඉදන් ඇවිත් දැන් දෙහිඅත්තකණ්ඩියේ ඉඩම් හම්බෙලා මෙහෙ ජීවත් වෙනවා අපේ අත්තම්මා ඔයා හැමදෙයක් ගැනම අපිට කියනවා ඒ ගෙවල් ගැන මාත් අත්තම්මට කියලා තියෙනවා අපි හොයන් යන් කියලා ඒ තැන ගොඩක් සතුටුයි මේ විඩියෝ එක අත්තම්මට පෙන්නපුවාම එයාට ඉස්සර ඔක්කොම මතක් කරා එයා ඉදලා තියෙන්නෙත් ඔය හරියමයි එයාට මාර සතුටුයි 💕 ස්තුති අයියේ
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 8 ай бұрын
​@PASIYATECH😂
@chithraguruge6288
@chithraguruge6288 10 ай бұрын
සත්තකින්ම කදුළක් ඉනුව පුතුනෙ . ඔයාල හරි හොද කළගුණ දන්න දරුවො.😘❤️❤️❤️❤️❤️
@stepup.95
@stepup.95 10 ай бұрын
ඇත්තටම වැදගත් බ්‍රෝ මේ වගේ දෙවල් පෙන්නන එක....මම දවසක් එනකොට ඔය මකර තොරන ලඟටම වතුර තිබුනා.ඒත මෙච්චර ප්‍රමානයක් යට වෙලා කියලා දැනන් හිටයේ නෑ....වීඩියෝ එකකින් ගෙනාවට ගොඩක් ස්තුතියි.ජයෙන් ජය❤
@indhranikwt6367
@indhranikwt6367 10 ай бұрын
ලස්සන කතාවක ආරම්භයක්,,ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා ❤🌹
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
😊❤️💚ගොඩාක් ස්තූතී
@ishanhashantha5845
@ishanhashantha5845 10 ай бұрын
සුපිරියක්
@shavi4103
@shavi4103 10 ай бұрын
Oyalata Godak Pin Malli Me Wage Ithamath Watina Sangawunu Ithihasaya Apita Dakagannatath, Danagannatath Salaswala Dunnata... Mama Godak Uwamanawen Danaganna, Dakaganna Asawen Inna Watina Pradeshayaka Watina Ithihasayak Oyala Pennuwe. Budu Saranai...🌸🙏🏻💐
@slcrackelectronic6945
@slcrackelectronic6945 10 ай бұрын
niyamai malli wade lassanata karan yanna oyata diga gamanak yanna puluwan
@maheeshkumara4274
@maheeshkumara4274 10 ай бұрын
හොද ඉදිරිපත් කිරීමක් මල්ලි, ලස්සනට හිනාවෙලා කතා කරන්න පුළුවන් ඹයාට, එක හොද දෙයක්.
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක්‍ ස්තූතී අයියා
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 11 ай бұрын
මාර ආඩම්බරයක් දැනෙන්නේ නුවර කෙනෙක් විදිහට ,නුවර මාරම ලස්සනයි ඒත් අපි හරියට තාම නුවර තියෙන ලස්සන තැන් වල ඇවිදලා නෑ, අපි පොල්ගොල්ලේ ,ඔයා කොහෙද මල්ලී තෙල්දෙනියෙමද ,ඔයාගේ අම්මලා අත්තමලා ගාව ඒ නියම පැරනි මතක වක සුවඳ තාම තියෙනවා,ඔය අප්‍රිකානු මිනිස්සු ගෙනාවේ ඔය ඉඩිඅමින් ගේ කාලේ වගේ ,උන් මිනී මස් කන නිසා තමයි ඔය කටට ඉබ්බෝ දාලා තිබ්බේ ,මම අහලා තියෙන විදිහට,නියමයි ❤❤all the best ,මම අද සබ්ස් උනේ
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
Godak ස්තුතී අක්ක or අයියා. පොල්ගොල්ලෙ khd inne 😮.... ❤️🙏
@shiranthijayasundara1707
@shiranthijayasundara1707 10 ай бұрын
හරියට දුක හිතුනා මමත් තෙල්දෙණිය හිටියේ මතක වස්තු වක් පමණි
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
❤️😊💚
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch 10 ай бұрын
එක අතකින් දුකකුත් හිතුනා පුතා ඔයාලට මේ සුන්දර පරිසරය නැතිවි්ම නිසා දැන් ඔයාල ට කොහොමද අත්තම්මා හිටිය එකත් ලොකු දෙයක් මේවා දැනගන්ට ඔයාලට සුභ අනාගතයක්
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී ❤️👌💚🍀🌿😁🍂☘️
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 8 ай бұрын
Mt.oyà.lagamà.tma.mafa.atkota.9vtrante
@RangaPriyantha-mz9ig
@RangaPriyantha-mz9ig 10 ай бұрын
සංවේදී හිතක් නිහතමානී අහින්සක හදවතක් ඇති ඔයා ගෙනාපු මේ වීඩියෝ එක ඇත්තටම හදවත පාරවනව..ස්තුතී මල්ලී උබට හොද අනාගතයක් තියනව....
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී අයියා 💚🍃❤️
@etharanga
@etharanga 11 ай бұрын
අත්තම්ම මරු බන් මල්ලී. ලඟට වෙලා කතන්දර අහන්න මරු
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
අයියා ❤️
@amchamila1218
@amchamila1218 10 ай бұрын
Thanks malli. Nice presentation. Good luck 👍
@silpadipapatgi5199
@silpadipapatgi5199 4 ай бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි.ගොඩාක් පින්
@watenpiten-9810
@watenpiten-9810 4 ай бұрын
❤️❤️❤️❤️❤️
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 10 ай бұрын
Beautiful sharing nice video good luck ❤
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී 😊💚🍀❤️
@nishshankananayakkara6486
@nishshankananayakkara6486 9 ай бұрын
ඇත්තෙන්ම ගොඩක් ලස්සන වීඩියෝ එකක් පුතා. පරණ මතකයන් හරිම සුන්දරයි. අපෙත් පුතා, අත්තම්මා කෙනෙක් හිටියා රඹුක්වැල්ලේ. එයා මගේ අම්මාගේ, අම්මාගේ අක්කා. රඹුක්වැල්ලට ගියේ මහනුවර, ලේවැල්ල, සිරිමල්වත්ත කියන ගමේ ඉදලා. 1930 ගණන්වල වෙන්න ඕනේ. ඒඅත්තම්මාගේ නම “ලොකුමැණිකේ”. ඒ ලොකුඅත්තාගේ නම “උක්කුබණ්ඩා”. අපේ අම්මා කියනවා, ඒ අත්තම්මා, අපේ අම්මාට අන්තිමට හම්බවෙලා තියෙන්නේ 1965 වගේ කාලේලු. ඔය රඹුක්වැල්ලේ අත්තම්මගේ ලොකුම අයියා (අපේ අත්තම්මාගේත් ලොකුම අයියා) 1980’ ගණන්වල මහනුවර, “මල්වත්ත පංසලේ” හිටපු මහානායක හාමුදුරුවෝ. නම “ සිරිමල්වත්තේ ආනන්ද” හාමුදුරුවෝ. මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඇත්තේ දෙහිඅත්තකන්ඩියේ වෙන්න ඇති. කිසිම ආරංචියක් නෑ.
@chirangaraweehansi3215
@chirangaraweehansi3215 10 ай бұрын
Me ahinsaka minisunge athitha mathaka satahan diha balagena hitiye. Loku kapakiremak karala thiyenne. Etha lassana parisarayak. Budusaranai hamotama.
@Dilshan198
@Dilshan198 10 ай бұрын
ලස්සනයි තමයි දකිද්දී. එත් ඔතන මුලු ජිවිතේම ලස්සන කාලේ ගෙවිච්ච මිනිස්සු කි දෙනෙක්ට ඒ අතීතේ මතක් වෙනව ඇද්ද දැන් ඉන්න අයට.. කෝම උනත් වාසනාවන්තඉ බන් සහෝදරයා උබ.. දන්න කෙනෙක් කියලා පව්ලේම කෙනෙක් ඉන්නවා කිවම ගමේ ජිවත් වෙච්ච කෙනෙක් විදියට.. නිදුක් නිරෝගී සුව ඒ අත්තම්මාටයි අනිත් හැමෝටම❤️🙂
@dinethmihiranga2518
@dinethmihiranga2518 10 ай бұрын
තමන්ගෙ ගෙවල් යට වෙලා වතුර පිරෙද්දි කොච්චර දුක හිතෙන්න ඇතිද එත් මිනිසුන් රට්ට කිරි උතුරයි කියලා හිත හදාගන්න ඇති😥
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn 10 ай бұрын
Gooooodak lassanai kiyana therenna hithata hari vedanavak danuna
@sumithamarasinghe7088
@sumithamarasinghe7088 7 ай бұрын
කාලයේ වැලිතලාවෙන් සදහටම වැසී ගිය සිංහලේ වංශ කතාව නැවතත් වතුරෙන් මතුපිටට ගෙන ඔපමට්ටම් කොට ඉදිරිපත් කිරීමම බොහොමත්ම අගය කරමු. ප්‍රතිභාපූර්ණ රංගධර ජැක්සන් ඇන්තනි මහතාණන්ගේ ගඟ දිගේ සිහියට නැගේ. ඔබ‍ට අපගේ උණුසුම් ශුභ පැතුම්
@thilinaagasthiwickramarath7162
@thilinaagasthiwickramarath7162 11 ай бұрын
ශා ඒ විස්තර ටිකනම් නියමයි මල්ලි.. නියම වැඩක්..👍👌
@watenpiten-9810
@watenpiten-9810 11 ай бұрын
ගොඩාක් ස්තූතී අයියා 🙏❤️🙏
@DanennaMusic
@DanennaMusic 10 ай бұрын
හොද වැඩක් මේක දිගටම කරගෙන යන්න ❤
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී 🌿🌺❤️
@himalkosala8136
@himalkosala8136 10 ай бұрын
මල්ලි ඔයාගෙ චනල් එකට මම අදමයි ආවෙ අහම්බෙන් මේ ඔයාගෙ Thumbnail එක දැකල.. ඔයා අහිංසක පෙනුමක් තියෙන අහිංසක කොල්ලෙක් ඔයාගෙ සෑම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. තවත් මෙවැනි වැදගත්මක් ඇති වීඩියෝ ගෙන එන්න brother..🤝
@mallikamallika984
@mallikamallika984 10 ай бұрын
අයියෝ පුතේ ape..ගමනේ ❤❤❤❤
@note3files799
@note3files799 10 ай бұрын
අඩේ මේක වටිනවා ❤❤
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 10 ай бұрын
Thank you for showing the old memories. Nothing is. Permanent in this world. Budusarani
@iceice5753
@iceice5753 10 ай бұрын
කිසිවක් තමන්ගේ කැමැත්ත අනුව පවතින්නෙ නැ.ධර්මතාවයක්.
@sahanseney134
@sahanseney134 10 ай бұрын
Thank you for this. I remember old Teldeniya town..I went to school in Kandy for the first two years from my aththammas home in Senarathwela..
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
Really ❤️💚
@VirajGalagedara
@VirajGalagedara 10 ай бұрын
You have done great job putha. Keep up ur good work. 👍
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී ❤❤️🙏🙏
@ajanthaadikari5560
@ajanthaadikari5560 10 ай бұрын
❤❤❤ නියමයි . හොඳ කතාවක්. සුභ අනාගතයක් කොල්ලො.❤❤
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී 💚❤️💚❤️
@samanthabandara5342
@samanthabandara5342 10 ай бұрын
❤❤❤ සුපිරි කොල්ලෝ
@isiwaraya
@isiwaraya 10 ай бұрын
වටිනා වීඩියෝවක්
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී 💚😊❤️
@dharayoutubechannel5974
@dharayoutubechannel5974 11 ай бұрын
සුපිරි ආ ❤
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
Tnq wewaaa ❤️😁
@isuruuabeyratne3203
@isuruuabeyratne3203 10 ай бұрын
හිතට මාරම අවුලක් දැනෙනව බං
@nimeshdilshan3864
@nimeshdilshan3864 11 ай бұрын
Video ek intereting😊❤
@watenpiten-9810
@watenpiten-9810 11 ай бұрын
Tnq so much 🙏❤️
@disnanilmini402
@disnanilmini402 10 ай бұрын
කොල්ලෝ විඩියෝ එක පටිට හොදේ .....❤❤❤❤❤
@udithathakshila7362
@udithathakshila7362 10 ай бұрын
Niyamai malli පට්ටම asai
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී අයියා
@travelwithchabiya
@travelwithchabiya 10 ай бұрын
මරු ඒක නම්
@mjbandaranayaka6970
@mjbandaranayaka6970 10 ай бұрын
මේවා හිතාමතාම අපේ ඉතිහාසය වෙනස් කරන්න සුද්දො හා කලු සුද්දො එකතුවෙල කරපු වැඩ 😢😢
@slcsa996
@slcsa996 10 ай бұрын
ඇත්තක්😢
@HTJRrawana1
@HTJRrawana1 10 ай бұрын
Real true bother.. We want informed to every body about our proud history and who have been destroyed our country. That result is we are still poor
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 10 ай бұрын
හතික ඇත්ත මේවාදකිද්දි මහා දුකක් දැනෙන්නෙ..😢😢😢😢😢😢😢😢
@RuwanIndika-bv1nl
@RuwanIndika-bv1nl 10 ай бұрын
Anna eththa
@aayesh2523
@aayesh2523 9 ай бұрын
👍💯
@kulatungasanjaya4221
@kulatungasanjaya4221 10 ай бұрын
Hari lassnai,,,,💐💐💐💐💐💐💐
@cookwithrasathi23
@cookwithrasathi23 10 ай бұрын
සුන්දර අතීතයක් මැවි පේන අතීතයක්
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී ❤️🙏❤️
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 10 ай бұрын
මාර ආසයි පුතේ ඉතිහාසය දැනගන්න ලැබුනට නම් 1980වගේ මං පොඩියි මහියංගනය ගියා ඔය ටවුම පහුකරල 83 ඩෑම් එක පිරෙව්වම බලන්න ආව ඒත් ඒව මතක විතරයි. . දැන් ගොඩ කලක් වතුර නැද්ද පුතේ ඔහොම මතුවුනෙ මම කොළඹ ඔයා හොද දෙයක් කරන්නෙ මේ තරම් ගස් කොලන් කොහොමද යට උන පලාතෙ
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc 10 ай бұрын
Oyage me uthasahayta suba pathanawa puthe.budu saranai.😊❤
@worldchange.6052
@worldchange.6052 9 ай бұрын
Thankyou bro.superb vedio.😊😊
@watenpiten-9810
@watenpiten-9810 2 ай бұрын
❤️❤️❤️❤️
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 10 ай бұрын
පුතා තෙරුවන් සරනයි
@samsungm01vision36
@samsungm01vision36 11 ай бұрын
Puthage vlog eka hariiima wedagath Yatawuna atheeethayak Newatha awarjanaya una Puthage voice eka.. Puthage smaile eka Kisaka amathaka wenne nehe..!!! Mage raththaran puthata.. Budusaranai...!!! Siyalu devi pihitai...!!! ❤❤❤
@hashodasameeya4053
@hashodasameeya4053 10 ай бұрын
ඇත්තමයි ඔයාගෙ විඩියො බලන්වා එත් මෙ විඩියො එක තමා පට්ටම ලස්සන ❤ එ කතාව වෙනම ලොකෙකට ගෙනිච්චා 😢 සුපිරි අයියෙ 🌎
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී මල්ලි ඒ comment එකට නම් 😊❤️🍁🙏
@sudathbalasooriya6270
@sudathbalasooriya6270 10 ай бұрын
ආස හිතෙන වීඩියොවක් .
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී 😊❤️😊❤️
@sandyamirihana8165
@sandyamirihana8165 10 ай бұрын
අපිත් ඔය කාලේ තෙල්දෙනියෙ හිටියේ. අතීතය මතක්වුනා
@technicallakshmanmotors6324
@technicallakshmanmotors6324 7 ай бұрын
සමහරවිට මචං උඹලයි අපියි නෑදෑයොත් වෙනව ඇති,අදටත් ගමේ ආවම ඔය පැත්තෙ වටයක් ඇවිදින්න අමතක කරන්නෙ නෑ❤
@watenpiten-9810
@watenpiten-9810 2 ай бұрын
මරුනෙ 💚🌿❤️🏵️
@isuruherath4050
@isuruherath4050 10 ай бұрын
සුද්දො හිතා මතා යට කරපු තැනක්...ගමේ අයගෙන් අහල බලන්න මොනාද ඔය ප්‍ර්දේශය ගැන තියන ජනප්‍රවාද කියල...
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
මේක 1948න් පස්සෙ හැදුවෙ.සුද්දගෙකාලෙ නෙවෙයිනෙ
@pethumshehan5639
@pethumshehan5639 11 ай бұрын
අපේ අච්චිලත් ජලාශෙට ඉඩම් යට වෙලා. දෙහිඅත්තකණ්ඩියට ඇවිල්ලා තියෙන්නේ අයියේ
@watenpiten-9810
@watenpiten-9810 11 ай бұрын
දෙහිඅත්තකණ්ඩියේ කොහෙද ගෙවල් මල්ලී
@user-si2ge2wc1k
@user-si2ge2wc1k Ай бұрын
අත්තම්මා 👀😍
@shyamaperera6229
@shyamaperera6229 10 ай бұрын
මල්ලි මම නම් දුකින් බැලුවෙ ..එහෙමනම් අත්තම්මට කොච්චර දුකක් ඇතිද..ගෙවල් දකිනකොට..ස්තූති මේවිදිහට වීඩියෝ පෙන්නුවට..❤️👍🙏
@marinasoiza7234
@marinasoiza7234 10 ай бұрын
හරිම dukai
@user-no2jl2ux6n
@user-no2jl2ux6n 10 ай бұрын
❤👍👍👍👍👍👍lassana vlog ekak .👍
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
Tnq hodee ❤️💚😊
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 10 ай бұрын
😮අපි ඉස්කෝලන් ආව ජලාශය බලන්න ඒවෙලාවෙ වතූර අඩුයි වතූරට යටින් අපි දැක්ක ඉස්කොලෙ බස් ටෑන්ඩ් එක ගොඩක් ගෙවල් එදාත් දුක හිතූන අදත් දූකයි
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
Iscole mkkd 😊😁
@sajithsamaraweera272
@sajithsamaraweera272 10 ай бұрын
Watinawa malli video eka.
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
Tnq ayya ❤️😊❤️
@nadeekakumari1541
@nadeekakumari1541 10 ай бұрын
Malli mamath digane. Habai dan inne elahara. Meheth moragahakanda nisa godak ayata eyalage dewal nathi wela thiyenawa. Ane thanks malli parana mathaka aluth karata. Asawen baluwe vidiyo eka. ❤️❤️
@sasithabesingha2515
@sasithabesingha2515 10 ай бұрын
adoo , mama dakka sundarama parisarayak 😍❤
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී ❤️😊💚🍀
@sirilee139
@sirilee139 10 ай бұрын
පුතේ , බබරගල රජමහා විහාරය ගැන ආත්තම්මගේ මතක සටහන් හෙලි කරන්න. ඉන්දර සාල ගුහාව විතරක් නෙමෙයි , ඒතන තියන සල් ගසේ මුල ඉදලාම මල් පිපිනෙවා . සිදුහත් තුමා ඉපදුන වෙලාවේ නාවපු වතුර පොකුනත් තියනවා . තව හුගක් විස්තර තියනවා යට ගහලා . හොද වැඩක් පුතේ . ජය වේවා .
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 10 ай бұрын
දරැවව දැනුවත් කලාට නිවන් සුව අධිෂ්ඨාන කරමි..
@sirilee139
@sirilee139 10 ай бұрын
​@@prabathrathnamalala7552සුවපත් වේවා .
@sirilee139
@sirilee139 10 ай бұрын
kzbin.info/www/bejne/qZ7Qi2Cnlrp_jM0
@iceice5753
@iceice5753 10 ай бұрын
මමත් එහෙම අසා අැත.දැක බලා ගත්තා.
@maduraperera9231
@maduraperera9231 9 ай бұрын
Mama Balagolle, ape aththammalatath town eke idam tibila tiyenawa. Hari lassanai, tawa watura adu unama bridge eka penawa harima sundarai.
Unbelievable crazy business idea - Pet Rock | Pet Rock Review
9:59
Business Advisor
Рет қаралды 11 М.
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 22 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 20 МЛН
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 927 М.
Ruins of  old Teldeniya | Theldeniya town | Sri Lanka | Victoria Dam
8:20