44. සීගිරියේ පොකුනෙන් බැස සිංහපාද ලගින් එළියට එයි.

  Рет қаралды 7,094

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 52
@helamansoya674
@helamansoya674 10 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කර සහයෝගය දෙන්න
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 10 ай бұрын
ඔබ ඔබේ ගමන දිගටම යන්න.🙏🙏❤️❤️
@sarathmunasinghe2
@sarathmunasinghe2 10 ай бұрын
මූ කෙලින්නෙ බොරු තොපිට මොලේ නැද්ද යකෝ.
@sarathmunasinghe2
@sarathmunasinghe2 10 ай бұрын
මූ මෙහෙම බොරු කෙලියොත් දිගු ගමනක් යන්න පුලුවන්.
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 10 ай бұрын
මකා වසාදමා ,,වසන් කර ඇති හෙළ ඉතිහාසය ,,,,,කවදා මතුව ඒදැයි සැකයක් ඇති මුත් ,සත්‍ය කෙදිනක ජය ගනී යන විශ්වාසයෙන් බලා සිටිමු.. ඔබට ස්තූතියි ..🙏🇱🇰
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@sarathmunasinghe2
@sarathmunasinghe2 10 ай бұрын
දැන් සින්හ පාදෙන් එලියට එනකම් ඩේට ටික කපාගෙන විස්වාසෙන් බලන් ඉදින්.
@helamansoya674
@helamansoya674 10 ай бұрын
@@sarathmunasinghe2 💐
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
ඇත්තටම අපේ ඉපැරැණි ඉතිහාසය ගොඩක් සැගවුනු අභිරහස් වටිනා තාක්ෂණය තාමත් වැලලිලයි තියෙන්නේ .. Thank for sharing
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
Iam1st comment ❤
@helamansoya674
@helamansoya674 10 ай бұрын
Thanks 💐
@sarathmunasinghe2
@sarathmunasinghe2 10 ай бұрын
අනේ මචන් උබලට තේරෙන්නෙ නැද්ද මූ කමෙන්ට්ස් ගන්න අපේ ඩේට ටිකට කෙලිනව කියල. මුගේ හෙඩින් එක ආයි කියවල බලපිය.
@sarathmunasinghe2
@sarathmunasinghe2 10 ай бұрын
යකෝ ජනවාරියෙ මේ රටේ ජනතාවට හිගාකන්න වෙනවා.
@helamansoya674
@helamansoya674 10 ай бұрын
@@sarathmunasinghe2 අනිවාර්යයෙන්
@PDMUNIDASA
@PDMUNIDASA Ай бұрын
Bell හරි අපරාදයක්නේ කරලා තියෙන්නේ සුද්දටමේවා හඟවන්න තියෙන උවමනාව කුමක්ද
@nayomimadushani396
@nayomimadushani396 9 ай бұрын
මහත්මයා අපිට අනුරාධපුරයේ අටමස්ථාන ගැනත් විස්තර මේ ආකාරයට ගෙන දෙන්න🙏🙏🙏
@pmtupriyantha4045
@pmtupriyantha4045 10 ай бұрын
හරියටම හරි අපි මෙය දැන සිටියත් පුරා විද්‍යාව මේ රට නුගතුන් සිටින රටක් කියල හිතන්න පුරැදු කරනවා
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 8 ай бұрын
ලංකාවේ පුරාවිද්‍යාව පිහිටවූ පුරාවිද්යාවේ පියාකියල ඉස්මුදුනින් අදටත් වැඩිදෙනෙක් පිලිගන්න පොර😂.
@RuwanAldeniya
@RuwanAldeniya 10 ай бұрын
මෙහි භූගත සිදුර වටා ඇතැයි කියන බැම්ම අදට දක්නට ලැබෙන්නේ නෑ නේද... ඔබ තුමාගේ මේ වීඩියෝ සේරම නරබනවා.. ඉතාම වටිනා අධ්‍යයනයක්.. දන්නා සියලු දේ පැහැදිලි කර දෙන්න... ඔබට තෙරුවන් සරනයි....
@helamansoya674
@helamansoya674 10 ай бұрын
ඒවා කඩා ඇතුලට දමා කොන්ක්‍රීට් පිරෙව්වා කියලනෙ කියන්නෙ
@SudathDewalegama
@SudathDewalegama 7 ай бұрын
@cs6536
@cs6536 10 ай бұрын
නියමයි ....තව කරන්න ..තව video ඔනි
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@HelaniHelani-i3o
@HelaniHelani-i3o 8 ай бұрын
ඕක ඇතුලෙ වස්තුවට් මොකද උනෙ vidiyo එකක් ඔනි
@nalakapadmasiri9113
@nalakapadmasiri9113 10 ай бұрын
ඔයා කියන දේ වෙන්නත් පුළුවන්. ගයාන් සදකැලුම් චක්‍රායුධයෙ කියන විදිහට ලීවර ක්‍රමයකට ක්‍රියාත්මක වන ගල් ලෑලි / පුවරු වලින් සීල් කරලා තිබෙන්නටත් පුළුවන් නේද ..!!
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@isiwsravithange5846
@isiwsravithange5846 8 ай бұрын
ඔයා කොහොමද හරියටම කියන්නෙ ඇස්දෙකට ඔය දොරටුව දැක්කද උපකල්පනාත්මක අදහසක්නෙ නේද
@acecoach623
@acecoach623 10 ай бұрын
💐💐💐🌸💐💐💐
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@jeshartstudio2467
@jeshartstudio2467 8 ай бұрын
gala athule maligawa nam boruwak wage. ehema thibba nam athuluta hulan ganna kaulu tiynna one
@pmtupriyantha4045
@pmtupriyantha4045 10 ай бұрын
ඔබ තුමා නියම උගතෙක් එල්ලාවලලට එල්ලෙන්න වැලක් දැන්නම් නැති වේවි
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@surangigunashinha2873
@surangigunashinha2873 10 ай бұрын
ඒ බූගත මාලිගාවට යන සිදුර තාම පේන්න තියෙනවාද..
@helamansoya674
@helamansoya674 10 ай бұрын
පරීක්ෂා කලොත් ඇති, කොන්ක්‍රීට් දමා වහලයි තියෙන්නෙ
@buddhikasanath
@buddhikasanath 10 ай бұрын
💙💙💙
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
@samithnishshanka
@samithnishshanka 10 ай бұрын
නිශ්චිත solid පදනමක් ගොඩනගන්න පුලුවන්නම් මම හිතන්නෙ මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තාවක් දෙන්න පුලුවන්. ඔය පොකුනෙ වතුර හිඳෙන කාලයක් බලලා ඔය සිදුර තියෙන තැන වහපු සලකුණු දකින්න තියෙන්න ඕනෙ නේද? මම නම් හිතන්නෙ නෑ කිසිම සලකුණක් නැති වෙන්න ඔය පොකුනේ සිදුර වසා දමන්න පුලුවන් කියලා. කොන්ක්‍රීට් ද ගල් ද කියලා ලේසියෙන් බලාගන්න පුලුවන්. ඔය පොකුන හිඳෙන කාලෙ ෆොටෝස් දාන්න පුලුවන්ද??
@helamansoya674
@helamansoya674 10 ай бұрын
හිදෙන්නෙ ඉතාම කලාතුරකින්
@samithnishshanka
@samithnishshanka 10 ай бұрын
@@helamansoya674 පෑවිල්ල කාලෙක ගිහිල්ලා ශ්‍රම දානයක් දාලා වතුර ඉහලා පොකුන සුද්දකලානම් හරි.😊
@helamansoya674
@helamansoya674 10 ай бұрын
@@samithnishshanka 😀 ගමේ පන්සලේ ශ්‍රමදානයක් වගේ නම් එහෙම කරන්න පුලුවන් , ඔය පොකුණ බැස්සත් , කූඩුවට තමයි කෙලින්ම,ඕවා කරන්න බැරි වෙන්නනෙ ලෝක උරුමයක් කරල තියෙන්නේ
@samithnishshanka
@samithnishshanka 10 ай бұрын
@@helamansoya674 j silva කියන ඒව ගැන මොකද හිතන්නේ??
@kavindusathish3126
@kavindusathish3126 10 ай бұрын
ලෝක උරුම කරපුව නැති කරන්න බැයිද? සිගිරිය ලෝක උරුම ලිස්ට් එකෙන් අයින් කරලා අපේ විදියට පරීක්ෂණ කරන්න අපිට පවරගන්න බැයිද? අඩුම ගනේ ජනාදීපතිටවත් එක කරන්න බැයිද ?
@helamansoya674
@helamansoya674 10 ай бұрын
බෑ
@bandaappuwa1748
@bandaappuwa1748 9 ай бұрын
ඔයා එතනම වරද්දගෙනනේ, සිංහයාට ඇගිලි 4ක් තියෙනවා , ඔය තියෙන්නේ ගුරුළු පාද
@sarathmunasinghe2
@sarathmunasinghe2 10 ай бұрын
දැන් තොගේ වීඩියෝ එකේ අම්මට හු....... පොකුනෙන් බැහැල සිංහපාද ලගින් එලියට ආවලු. ඒක නිසා තමයි හු...තො අපි වීඩියෝ එක බැලුවෙ. හෙඩින් එකේ විදියට වීඩියෝ එක දාපන්...
@helamansoya674
@helamansoya674 10 ай бұрын
💐
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН