විනාඩි 5න් තේ කෝප්පේ හදන රසම රස කේක් | Athal kitchen mug cake recipe sinhala

  Рет қаралды 23,880

Athal Kitchen

Athal Kitchen

3 жыл бұрын

අදත් ගොඩක් රසවත් කෑමක් ඔයාලට මම ගෙනාවා.. ඇත්තටම යාලුවනෙ මේක ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න 😊
1. පාන් පිටි මේස හැඳි 4
2. සීනි මේස හැඳි 4 ( කොටාගත් )
3. තෙල් හෝ බටර් මේස හැඳි 3 - 4
4. බේකින් පව්ඩර් තේ 1/4
5. වැනිලා තේ හැදි 1/2
ඔයාලට කැමති නම් බිත්තර එකතු කර ගන්න පුළුවන් යාලුවනෙ.. එතකොට තවත් රසයි..

Пікірлер: 163
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
මේකෙදි වහන්න ඕන Mug එක නෙවෙයි යාලුවනෙ. භාජනය.. ඒක හොදට වහන්න..😊
@ACRWorldsl
@ACRWorldsl 3 жыл бұрын
මෙන්න මේක තමයි වැදගත් ඇත්තෙන්ම ...👏👏👏👏 වීඩියෝ එකක් රෙකෝඩ් කරන වෙලාවට කියන්න ඉන්න ගොඩක් දේවල් අමතක වෙනවා . 😂😂😂😂😂😂... මතක් උන වෙලාවට හරි මේ වගේ සදහන් කරන එක ගොඩක් වැදගත් ... බොහොම ස්තූතියි .
@Thejan.J
@Thejan.J 2 жыл бұрын
අයියෙ මෙක අවන් එකෙ කොච්චර වෙලා තියන්නොනිද
@Lokayowithsube
@Lokayowithsube 3 жыл бұрын
ඇත්තම කියනවා නම් කෑම හදන KZbin නාලිකාවලින් පෙරළිකාර චැනල් එකක් තමයි Athal Kitchen කියන්නෙ ගොඩක් පැහැදිළිව හා සරලවම කෑම උයන්න පුරුදු කරන සුපිරි චැනල් එකක් බුදු සරණයි. ඉක්මනින් 1M Subscribes ගන්න ලැබෙන්න ඔනේ ජයවේවා. මල්ලීයා
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
ජයවේවා මල්ලි තවත් රසවත් වීඩියෝවක් නියමයි ඒක නම් සුපිරිම හොදේ 👌👌👌
@sewwandibhagya2979
@sewwandibhagya2979 3 жыл бұрын
ඔයා මේ විදියට හදපු චොකෝ කේක් එකත් හැදුවා ඒක නියමයි. මේකත් හදන්නම්කො 😘😘
@skylywithflysachi1189
@skylywithflysachi1189 3 жыл бұрын
වැනිලා නෑ පැද්දිලා එකතු කරා.... ජය වේවා බ්‍රෝ.... ලස්සනයි ❤
@thenathureme
@thenathureme 3 жыл бұрын
නියමයි අනේ මම හැදුවා.👌 thanak you
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
Sha එක නියමයි ගොඩක් ස්තූතියි මල්ලි.අලුත් video එකක් ආව ගමන් ඔයාගෙ මූණ දාලද බලනවා ජයවේවා
@w.kalanasandeepaweerasinha5723
@w.kalanasandeepaweerasinha5723 3 жыл бұрын
කන්න හිතෙනවා. සුපිරි සුපිරි සුපිරි. ඔයාගෙ වීඩිඩයෝ සුපිරිනෙ.
@chamodranawaka318
@chamodranawaka318 3 жыл бұрын
නියම වැඩක්💎💎❤️❤️
@buddikaindrajith6563
@buddikaindrajith6563 2 жыл бұрын
Aththatama harima rasai aiye math haduwa,thank you.....🙏🙏
@w.kalanasandeepaweerasinha5723
@w.kalanasandeepaweerasinha5723 3 жыл бұрын
සුපිරිනෙ. නියමයි. හොද වීඩියො එක හදලා බලන්නම්.
@lfmgroup2162
@lfmgroup2162 3 жыл бұрын
Oya hadana rasa rasa kaama haduwata,thama oya arthel මූණ dakke nahanr.. 🤔
@ACRWorldsl
@ACRWorldsl 3 жыл бұрын
අද නම් ටිකක් පරක්කු වුණා ඒත් ආතල් kitchen එකෙන් ගෙන රෙසපිස් බලන්න අනිවාර්යෙන් එනවා .. ජය වේවා සහෝදරයා ..
@niroshamadumali2642
@niroshamadumali2642 3 жыл бұрын
මම නම් හැමදාම මූණ බලන්න එන්නේ...කෝ ඉතින් මල්ලි අගේ කරනවනේ 😂😂😂
@salaniillangasinghe956
@salaniillangasinghe956 3 жыл бұрын
ඒක නියමයි..
@shanu3510
@shanu3510 3 жыл бұрын
Niyamai ayye, adarei brother .jayawewa!👌
@user-rv2gq1cm6w
@user-rv2gq1cm6w 3 жыл бұрын
මේක නම් හදනවමයි 😍
@ireshachathurani7406
@ireshachathurani7406 3 жыл бұрын
Niyamai malli.harima lesi kiyadena widiyawel wataram nee...Kiyawillat nee.Thanks oyata.Budu saranai!
@prasadmax2529
@prasadmax2529 3 жыл бұрын
Ela bokka....
@subodanayani833
@subodanayani833 3 жыл бұрын
Super good luck...
@nipunisathsarani7606
@nipunisathsarani7606 3 жыл бұрын
Video eka dekapu gaman awe math hawasata hadanewa oya ඉස්සෙල්ලා kiyala dipu ලවා kap keak ekath haduwa සහෝ හරිම රසයි ස්තුතියි සහෝ 💜️💜️💜️💜️💜️😘😘😘😘👍👍👍
@chathuperis3628
@chathuperis3628 3 жыл бұрын
ඔයා නම් සත්තයි මරු අයියේ 😋😃👍
@kenethsanjaya2988
@kenethsanjaya2988 3 жыл бұрын
අපිත් හදනවෝ ඔන්න දැන්..❤❤🤘
@k.g.s.y.kahawatta
@k.g.s.y.kahawatta 3 жыл бұрын
වැනිල නැත්නම් පැද්දිලා..🤣🤣🤣 ඒව කොහෙද මල්ලියේ ගන්න තියෙන්නේ ..🤣🤣🤣
@EasySwimwithSam
@EasySwimwithSam 3 жыл бұрын
ඔන්න මමත් ආවා බලන්න 137 වෙනි කැමැත්ත මගෙන්
@samanthithalawaththa9192
@samanthithalawaththa9192 3 жыл бұрын
Ape gedara peddilawath nee ane lokdown nee😉😉😉.niyamy cake ekanm😊😊👍👍👍💖
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Heeee 😂😂😊😊💜💜
@tharangabandara1986
@tharangabandara1986 3 жыл бұрын
Shah...niyamai. supiri mchn. Adanam apiwa hinassuwa mcho..vanilla paddila kiyala..jayama wewa. Theruwan saranai!
@sithara4259
@sithara4259 3 жыл бұрын
thawa cake ekak.......😍😍😍😍😍😍😍😍😍 maru....😍😍😍😍 superb...👌👌👌❤❤❤ rasa patay....😋😋😋😋😋😋😋😋😋😋😋😋 thanks chef ayye......😳😳😳😳😳😳😳😳 fantastic hodeeee....🙌🙌🙌🙌🙌🙌🙌❤❤❤❤❤❤
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා මල්ලි . කේක් කමු නේද ? ❤️❤️❤️❤️❤️❤️
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
නියමයි මල්ලි
@nilminiwathsala751
@nilminiwathsala751 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටායි ...
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Haduwa rasai rasaiii .thank you.
@poornasithum
@poornasithum 3 жыл бұрын
ඒක මරු
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@adithyaweerasingha2344
@adithyaweerasingha2344 3 жыл бұрын
Niyamai 👌👌👌😋😋👌
@damithasankafans7781
@damithasankafans7781 3 жыл бұрын
බුදු සරනයි අයියේ 🙃🙃
@d.i.p3221
@d.i.p3221 3 жыл бұрын
😃😃😋😋 thanks brother 😊😊😊
@sajeewaniperera1118
@sajeewaniperera1118 3 жыл бұрын
Thanx Malli aluth rasipi apata ganawata
@mystudioshr2460
@mystudioshr2460 3 жыл бұрын
Aiye oyage muna balanna asai aneee😀😀😀
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Eka nm hawasa tea walata hadanawamai.rasata athii.thank youu.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊💜💜
@dinushamadushan236
@dinushamadushan236 3 жыл бұрын
Good luck brother
@wzx551
@wzx551 3 жыл бұрын
මරුනි
@hashnimaduchka4374
@hashnimaduchka4374 3 жыл бұрын
Woooow
@malaranjani1677
@malaranjani1677 3 жыл бұрын
Oyaga hama dama mamat haduwa niyami malli oyata j . p 👍
@kwdrsilvadilipsilva7086
@kwdrsilvadilipsilva7086 2 жыл бұрын
godak rasata awa thanx
@darshikad4563
@darshikad4563 3 жыл бұрын
Ha kerakila hadamu..😍😋
@sathsaradumidu4275
@sathsaradumidu4275 3 жыл бұрын
Niyamai
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Hadala rasa balannam thank you oyata
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Welcome dear 😊😊💜💜
@penshilasheloni8709
@penshilasheloni8709 3 жыл бұрын
1st like 1st view 1st comment🥰
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@sujiwakumari1724
@sujiwakumari1724 3 жыл бұрын
Maru broo 😋
@lakmallasindu3282
@lakmallasindu3282 3 жыл бұрын
Math heduwa.rasai.eth seeni mesa hedi 4k demmama seeni wedi.ekanm eka ekennata sapekshwa wensane.rasai.🤗
@naveenkumara4476
@naveenkumara4476 2 жыл бұрын
malli oyage rasama rasa lawa cake aka wage cup cake aka mama me ada dewani paratat haduwa harima rasay thank me wage handen manina cake hadannako oyata bs
@sltiktok73
@sltiktok73 3 жыл бұрын
Ala aiye
@asokakularathne5653
@asokakularathne5653 3 жыл бұрын
Niyami màlli ❤️❤️♥️
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks malli
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
Fry pan eke cake ekak hadanna kiyala dennko malli
@sanju9076
@sanju9076 3 жыл бұрын
🤗Thanks
@niroshanikumari9574
@niroshanikumari9574 3 жыл бұрын
Thank you so much
@sithara4259
@sithara4259 3 жыл бұрын
bell button ekata mokakin hari gahanna kiyuwa nisa thadi pollakin gahuwa😕😕😕😕😕😕 balannako dan aluth ekak ganna wenone....😢😢😢😢😢😢😢 pon eka kudu pattam unane chef mame😕😕😕😕😕😕😕 mona unath cake eka supiri👌👌👌👌❤
@sachinishamindi3814
@sachinishamindi3814 3 жыл бұрын
👌👌
@ruwaniachalaruwaniachala5291
@ruwaniachalaruwaniachala5291 3 жыл бұрын
Baking powder nethuwa baking soda dhemmoth aulak nedhdha.
@malshasathsarani5453
@malshasathsarani5453 3 жыл бұрын
😋😋😋😍
@chandanipriyangika9202
@chandanipriyangika9202 3 жыл бұрын
අවන් එකේ hadanwa nm kohomda hdnne
@shashinichathurika4941
@shashinichathurika4941 3 жыл бұрын
😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@nimeshasewwandi2597
@nimeshasewwandi2597 3 жыл бұрын
😋😋😋
@dnd4411
@dnd4411 3 жыл бұрын
Ekath ithin wenada wagema lesiyen hadanna puluwan
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@dthranjith406
@dthranjith406 2 жыл бұрын
ගොඩක් ලේසියෙන් කෑම හදන විදිය කියන්නකෝ
@lasindumadubashitha7380
@lasindumadubashitha7380 3 жыл бұрын
Ado owan eke hdnawa nm උශ්නත්වය කොහොම්ද
@maashamonaravila7397
@maashamonaravila7397 3 жыл бұрын
💖💖💖
@nelumikashayamali505
@nelumikashayamali505 3 жыл бұрын
👍👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@World_Traveler77
@World_Traveler77 3 жыл бұрын
එලම එලම එලම
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@nilusarojini847
@nilusarojini847 3 жыл бұрын
Thank you
@music..8439
@music..8439 2 жыл бұрын
super
@prasadmax2529
@prasadmax2529 3 жыл бұрын
🧡🧡🧡
@dewmiimasha7522
@dewmiimasha7522 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@madumalsangeetha5027
@madumalsangeetha5027 3 жыл бұрын
Hummm.......... hadnnamkoooo
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akkiyo
@slmusic3538
@slmusic3538 3 жыл бұрын
supiri
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
Aiye mekata biththra danwa nam koi welaweda danna oni?
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Me okkoma Kalawan karana welawata daganna dear 😊😊💜💜
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
@@athalkitchenthanks aiye oyta. api dn hadanna yanne.ikmanin uththra dunnata thank you..
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
Hadala rasa kiynnam..
@rumeshamadushani4812
@rumeshamadushani4812 3 жыл бұрын
Bekin pawdr onimada
@whiteangle8783
@whiteangle8783 3 жыл бұрын
❤🧕
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😍😍😘😘❤❤🤗🤗
@isurulakshan3347
@isurulakshan3347 3 жыл бұрын
Ftta kaamak. Hadala blnda oni
@shasikashasika3225
@shasikashasika3225 3 жыл бұрын
Dara lipe barida malli
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 3 жыл бұрын
❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
Chocolate lava cake ekath heduva. mekath adama Hadanawa ❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@socialmediavidu
@socialmediavidu 3 жыл бұрын
Aathal titchen ekee biggest fan හැම වීඩියෝ එකටම comment 20 ක් විතර දානව නේ 😁❤️
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
Video eka iye neda demma kiwwe?? Next week Wage wath balanna puluwan wei neda oyawa 😂
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Sha aniwryn hadanawa.
@kevinlevin4525
@kevinlevin4525 3 жыл бұрын
Mug ekda whnna one. Netthnm mug eka tyena bajenda wahnne ?
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Bajane wahala bro 😊😊💜💜
@kevinlevin4525
@kevinlevin4525 3 жыл бұрын
@@athalkitchen Ok bro. Hdla blnnm . Thanks 💜️🧡
@poornasithum
@poornasithum 3 жыл бұрын
😉😉😉👍👍🤟🤟
@nethunidinudika7997
@nethunidinudika7997 3 жыл бұрын
Mug eka lipe thbbama pupuranne nadda
@sewwandibhagya2979
@sewwandibhagya2979 3 жыл бұрын
Ne Me aiya kalin me vidiyata chocolate cake heduva. ehema une ne
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
@@sewwandibhagya2979 ❤
@madushani2404
@madushani2404 3 жыл бұрын
බෙල් එකට මොකකින් හරි ගහන් යන්නලු 😂 මිටියෙන් තමා දෙන්න තියෙන්නේ 😯😂
@chandimaamiala6274
@chandimaamiala6274 3 жыл бұрын
Malli...vanila damme naththam mokada wenne.... Vanila nane...
@hirusajan9587
@hirusajan9587 2 жыл бұрын
Piti 500 daana badu kiyannko
@madushikadilrukshi3587
@madushikadilrukshi3587 3 жыл бұрын
Math adama hadanawa
@sanju1288
@sanju1288 3 жыл бұрын
Yaluwne oyala gawa wanila naththma paddila hari ekathu karagnn 😂
@World_Traveler77
@World_Traveler77 3 жыл бұрын
හැන්දෙන්ද කන්න ඕනි.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Katin bro..😁😁 Ou bro mug cake ehema kanawa. habai cake eliyta ganna puluwan. 😊😊💜💜
@niwatch5193
@niwatch5193 3 жыл бұрын
වැනිල පැද්දිල පදමට එනවා 😅😅😅
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Mn me hadana gaman.
@ramanimalithi4045
@ramanimalithi4045 2 жыл бұрын
කෝ...
@damithasankafans7781
@damithasankafans7781 3 жыл бұрын
අයියේ ඕන්න කිව්වා මන්නම් ඔයා එක්ක තරහින් ඉන්නේ හොදේ... පැස්ටා රෙසිපි ටිකක් දාන් නෑනේ... හැමදම පැස්ටා අනි කන්නේ.. එපා වෙලා ඉන්නෙ.. අනේ දෙන්නකො පැස්ටා රෙසිපි ටිකක් .... මේකත් හදන්නම්.. පීසා රෙසිපි එක පට්ට...
@dnd4411
@dnd4411 3 жыл бұрын
Parana video balanna.thiyenawa
@World_Traveler77
@World_Traveler77 3 жыл бұрын
කෝ යකෝ මූන... ඒපාවෙල එහෙම ඇහුවේ
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Editing Yanne bro.. Video eka karala Thiyenne. ikmanata danna puluwan 😊😊💜💜
@World_Traveler77
@World_Traveler77 3 жыл бұрын
@@athalkitchen ඔය editeing දැන් කොච්චර කල්ද...රෙද්ද.😒
@pinsaraweerasooriya3870
@pinsaraweerasooriya3870 3 жыл бұрын
වැනිල නැත්තං පැද්දිල හරි එකතු කරගන්න.... 😂😂😂😂
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
Mug Ekata chocolate Demme Holmanakda 😂😂😂
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤣🤣🤣
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Chocolate Mug Cake in 1 Minute
2:01
Break the Spice
Рет қаралды 829 М.
Choco Lava Mug Cake Recipe Without Egg, Oven  In 15 Minutes By FoodCode
2:17
Vanilla Mug Cake Recipe
1:50
The Baking Bomb
Рет қаралды 1,1 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН