විනාඩි 5 න් සුපිරිසිදු පොල්තෙල් | coconut oil easily | virgin coconut oil

  Рет қаралды 152,484

Dini creation

Dini creation

Күн бұрын

Пікірлер: 98
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
හරිම වටිනවා කොවිඩ් සමය නවනිපයුම්. කරගන්න. වගා කරන්න පිරිසිදුවට ඉන්න තමන්ගෙ කටයුතු තමන්ම කර ගන්න වෙලාව දීලානෙ තියෙන්නෙ . සියලු ලොකවාසි ජනතාවට මෙත් වඩන ගමන් එකිනෙකාගෙ හැකියාවන් ගෙන් වැඩ කර ගැනීමට මෙවන් ආදර්ශයන් ප්‍රයෝජනයට ගනිමු . ඔබතුමාට නිරෝගි සුව,දිගායු පතමි.
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
ඔබටත් සියලු දෙවි රැකවරණය දිගයු වේවා ස්තුතියි
@mohemedharris9645
@mohemedharris9645 3 жыл бұрын
09pp99009900
@somartathna.dayarathna.3105
@somartathna.dayarathna.3105 3 жыл бұрын
පොල් තෙල් හිග මෙම සමයේ මේ ක්‍රමය ඉතාම වටිනා ලේසි දැනුවත් කිරීමක්ය.
@ackack9172
@ackack9172 2 жыл бұрын
අද කාලෙට ගොඩාක් ව්ට්නා දෙයක් ඔබ තුමාට ගොඩාක් පිං 🙏❤️
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම පින්.ඔබතුමාට නිරෝගි සුව.
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි .වටිනා වීඩියෝ වක්
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
thank you very much
@channaramanayake2471
@channaramanayake2471 3 жыл бұрын
කියලා වැඩක් නැහැ ,හොඳම විිඩියෝ එකක් .සාර්ථක වෙයි ,මම දැන් ම ඒ ආකාරයට පොල්තෙල් හිදින්න හදන්නේ .👍👍❤❤
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
very good
@amilamariyan4547
@amilamariyan4547 2 жыл бұрын
Tell hideemedy tacchiyakmada pavicchy karanna onee ?
@anubbs
@anubbs 3 жыл бұрын
වටිනා video එකක්, බොහොම ස්තුතියි ඔබ‍ට!!!
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
thanks
@chandraweragoda7791
@chandraweragoda7791 2 жыл бұрын
හරිම වටිනා දෙයක්
@nirmaladhevee6445
@nirmaladhevee6445 3 жыл бұрын
Ithamath lehesy phasui, obata bohomathma sthuthi
@malanandasiri8486
@malanandasiri8486 Жыл бұрын
වීඩියෝව වටිනවා
@wasanthijayalath4515
@wasanthijayalath4515 3 жыл бұрын
තෙල් එනකොට ගැස් ඉවරවෙලා. ඒ ටික පෙන්නුවෙි නැහැනේ.
@tamararajapaksha1240
@tamararajapaksha1240 3 жыл бұрын
Wow....It is very easy method. We can save time, gas and cost. Thanks
@MohammedAmeen-j5t
@MohammedAmeen-j5t 4 ай бұрын
Keeparak කිරි ගන්නේ
@shamasilva8453
@shamasilva8453 18 күн бұрын
Thank you
@dineshlasantha7427
@dineshlasantha7427 3 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්.👍
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
thanks
@sagii9937
@sagii9937 3 жыл бұрын
Good video.. Harima Prayojanayi... Thawa Wadagath video Karanna..... Thel 1 bottle Walata Loku Hondin Pahichcha Gedi 5k Ooneee....
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
Thank you very much
@renukadamayanthi7341
@renukadamayanthi7341 3 жыл бұрын
Kauda mecchara dewal karanne masinwalin hodai
@malanandasiri8486
@malanandasiri8486 Жыл бұрын
තෙල් භා තෙල්කා වෙන් කරන ඒ රෙදී වර්ගය කුමක් ද
@alkgamerr
@alkgamerr 3 жыл бұрын
Thankiu kiyala dunnata
@mr.lakshitha
@mr.lakshitha 3 жыл бұрын
Very helpful video. Thank you.
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
Thank you very much
@nadeekaudayangani5287
@nadeekaudayangani5287 2 жыл бұрын
පොල්තෙල් හින්ඳට පස්සෙ ආයෙත් තෙල් ටික රත් කරන්න කිවුවෙ ලිපේ තියලද? නැත්තම් අව්වෙ තියලද
@iranisamarakoon9626
@iranisamarakoon9626 3 жыл бұрын
ස්තුතියි. තෙරුවන් සරණයි!
@geethaweerasingha4764
@geethaweerasingha4764 2 жыл бұрын
අදික ලෙස රත්කරල ,නැවත එය පරිබෝජනයට සුදු සු ද??
@jayanthabandara2720
@jayanthabandara2720 3 жыл бұрын
යාලුවනේ පොඩ්ඩක් හොයලා බලන්න රත් කරලා හිදින තෙල්වල ගුනය පෝෂණය අඩුයිලු. හොදම දේ පොල් මෝලකට ගිහින් අබරලා ගන්න එක. හැබැයි කඩෙන් ගන්න වස විස පොල්තෙල්වලට වඩා මේ තෙල් හොඳයි .
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
viswasawantha thanakin hindawaganna ona nathnam kalawam karai
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
Apith oya widihatama issara thel hinda. Ithuru wena eawata hakuru dala kiri tofe haduwa
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 жыл бұрын
Good method. Thank you
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
You are welcome
@glakshman5074
@glakshman5074 3 жыл бұрын
Thank you so much, your video
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
You are welcome
@anubbs
@anubbs 3 жыл бұрын
ඔන්න ඔයාට 🍎එන්න සහයෝගයෙන් ඉදිරියට යමු 👍
@ygranasinghe9602
@ygranasinghe9602 3 жыл бұрын
මරු විනාඩි 5🤠🤠🤠🤠🤠
@lalaniperera2862
@lalaniperera2862 3 жыл бұрын
mona boruda pol gadi 4 n wath baha thal bottle baagayak ganna ..karana dayak hari wedehata panwanna boru nokara maara winaadi paha .
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
kade thiyena kalati pol walinnam baha. namuth hondata gahe welunu pol walin puluwan. kalathurakin pol thel walatama sudusu pol panirasa polgas thiyenawa. ewa pavichchi koloth pol 4 unath puluwan. wadiya rathkoloth thel washpa wenawa ethakotath thel adui. uthsahakarala balanna thank you
@lalaniperera2862
@lalaniperera2862 3 жыл бұрын
mama eeya hodata waalunu polgadi 5 n henda thel kaalai ganna puluwan unaa
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
කොට්ට පොල් වලින් කොහොමද තෙල් හදන්නේ කියනවාද මට
@thusithaamarakoon9825
@thusithaamarakoon9825 2 жыл бұрын
Obata bohoma pin
@nilushikanandani1493
@nilushikanandani1493 3 жыл бұрын
Mewa බොරු ane paye කියක් යනවාද තෙල් anda gas ake හැදුවොත් hodeta හිටි
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
seethakaranaye thiyala wathura ainkaranawa ethakota gindara adui kade thiyena kalati pol nathuwa honda thel gahakin pol ganna thel thiyenawa gasuth hari mahansiyath hari wisha thel kala leda unama beheth ganna yana salli.. sahodari tikak apahasu unath mekramaya podi daruwanta watinawa
@mallikagardi3149
@mallikagardi3149 3 жыл бұрын
පැය 24 යි තාච්චියේ තෙල් ටික එනවා පෙන්නුවෙ නැ
@vithanapiyadasa1811
@vithanapiyadasa1811 3 жыл бұрын
Ou video boru akavidiya dala thiyanna .
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
palawana video eka balannako ehi sandahan siyallama. deveni video eka ketikalata samawanna nathnam video eka digawadiwenawa
@Brian262s
@Brian262s 3 жыл бұрын
Kiri ithuruwa witharai dakke. Ko pol thel haduwe nahane
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
mage kalin video eka balanna wenasaknaha ewidihatama thamai wenasa adukalayak
@6ශ්රේණිය
@6ශ්රේණිය 3 жыл бұрын
Oww
@renukakarunarathna8165
@renukakarunarathna8165 4 ай бұрын
අව්වෙ පොල් අව්වෙ වේලන්නෙ නැති නිසා ඇෆලොටොක්සේන් දිලීර නැ
@manelsenevirathne3023
@manelsenevirathne3023 3 жыл бұрын
Pol gedi 6 k gewa thel kalai awe
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
තෙල් හිඳෙන වේලාවට් ගොඩක් රත්කලොත් තෙල් වාෂ්ප වෙනවා. තෙල් වලින් මොනවා හරි බදිනකොට බලන්න. තෙල් අඩු වෙනවා නේද?
@sumithjanz6885
@sumithjanz6885 3 жыл бұрын
Pol ganawa pennnawa wadi neda
@emedauwenya3678
@emedauwenya3678 3 жыл бұрын
Aththa thamai .eka wedi. Thel ena Hari pennuwe ne.
@supperord6367
@supperord6367 3 жыл бұрын
කොච්චර වෙලා gas එකේ තිබ්බද ඒක කිව්වේ නෑ
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
5min adugindare
@dinubros5103
@dinubros5103 3 жыл бұрын
@@dinicreation3095 ලිපෙන් බාන්න ඕනේ මොන අවස්තාවෙද.
@nilushikanandani1493
@nilushikanandani1493 3 жыл бұрын
Oye බොරු දන්නේ
@rizwanaanzar8264
@rizwanaanzar8264 3 жыл бұрын
Oyage vade hodhai A unata kirivalin poltheal enava Kiwwa anthima vedio tika pennuve nehane. Eka baluvoth Thamai apita eka sarthakava Karala balanna puluvan. Ple newatha sampurna vedio eka dhanna.
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
meka part 1 palawana video eka balanna. eke wistharathmakawa thiyenawa video eka digawadiwena nisai meke ekotasanaththe
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 2 ай бұрын
Pol.meri.kanne.eaka.paarada. 7:52
@OKOMTV
@OKOMTV 3 жыл бұрын
Interesting
@sandarulaksara9620
@sandarulaksara9620 3 жыл бұрын
Wow
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
thanks
@thilakseneviratne2412
@thilakseneviratne2412 3 жыл бұрын
Very nice
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
Thanks
@bridgetfernando4679
@bridgetfernando4679 3 жыл бұрын
Ko holo thel hidenawa?
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
part 1
@jsdesignandcooking4674
@jsdesignandcooking4674 3 жыл бұрын
නියමයි 👍👍👍
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
thanks
@shanwarapitiya3666
@shanwarapitiya3666 3 жыл бұрын
Wow,great
@upuljayalath1963
@upuljayalath1963 3 жыл бұрын
Hodatama viyali pol ganna one..malu pol walin thel hidinna be..thel poddai thiyenne...
@anulawathigunawardhna2410
@anulawathigunawardhna2410 3 жыл бұрын
Niyami
@samanwijeweera2850
@samanwijeweera2850 3 жыл бұрын
වැදගත් 👍
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
thanks bro
@emedauwenya3678
@emedauwenya3678 3 жыл бұрын
Aththtama pahasui.
@nalaniswarnalatha9960
@nalaniswarnalatha9960 3 жыл бұрын
පොල් වතුරෙන් විතරද පොල් මිරක ගනනේ. වතුර දාන්නේම නැද්ද.
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
dammata kamaknaha namuth pirisidui polwathura polwathurawala yam poshanayak thiyenawa wathura adu nam gindarath adui kalaya ethurui thanks
@warunakumara7671
@warunakumara7671 3 жыл бұрын
its not white coloured , its discoloured why is that
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
if we heat more it turns in to pale yellow colour. But it is useful to keep this oil for long period of time. mild heat keep it discolor. But in the market we can see different types of coconut oil, they are not coconut oil just only the name
@asanthisilva1073
@asanthisilva1073 3 жыл бұрын
පොල් ගානවා තරම් ගන්න බෑ චුට්ටි ප්මානයක්නෙ ගන්න පුළුවන්
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
ow eka aththa mona uthsahaya gaththath polgediye ochcharai thel habai niyama pol thel. welandamata pol wala namadala wena oil warga vikunanne
@සෝමාපතිරාජමැණිකේ
@සෝමාපතිරාජමැණිකේ 3 жыл бұрын
Good
@prasannajayavardana2413
@prasannajayavardana2413 3 жыл бұрын
pacha kelinta epa oi
@gckchannel3515
@gckchannel3515 3 жыл бұрын
271 🍎🍎🍎 අරන් ආවා අපේ පැත්තෙන් එන්න ජය වේවා
@nalaniaththanayake4387
@nalaniaththanayake4387 3 жыл бұрын
මමත් ඔහොම තමයි තෙල් හිදින්නෙ
@donsadun23
@donsadun23 3 жыл бұрын
පොල් ගෙඩි 4 පොල් තෙල් බොතල්1 ඉ
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
pol gedi 5k ona bothal 1k sandaha. welandapolenam plam oil kalawam
@sachinipriyangikaathukoral7416
@sachinipriyangikaathukoral7416 3 жыл бұрын
💪
@dishantapriyalal8854
@dishantapriyalal8854 3 жыл бұрын
🤬🤬🤬🤬🤬🤬
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@mihidupalithapalitha5324
@mihidupalithapalitha5324 3 жыл бұрын
Thank you
@iroshanihettiarachchi5472
@iroshanihettiarachchi5472 3 жыл бұрын
Thanks
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 28 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН