No video

ගෙදරදීම පිරිසිදු පොල්තෙල් සකස් කර කල් තබාගන්න ආකාරය | Virgin coconut oil | Polthel hidina akaraya

  Рет қаралды 230,431

Dini creation

Dini creation

Күн бұрын

#polthel #coconut_oil #Virgin_Coconut_Oil
Hello Friends
This video is about ගෙදරදීම පිරිසිදු පොල්තෙල් සකස් කර කල් තබාගන්න ආකාරය Virgin coconut oil | Polthel hidina akaraya. We can make virgin coconut oil at home very easily. You don't have to take much effert to prepare them. Time saving energy saving method is used for this purpose.
ඔබ කොතරම් පොල්තෙල් හින්දන ක්‍රම අනුගමනය කලත් කල්තබා ගැනීම පිලිබඳ ප්‍රස්නයක් මතුවේ. මෙය තමයි ඒ සඳහා ඇති පිළියම. සම්පූර්ණ video එක නරඹන්න.
එවිට ඔබට වැටහේවි මෙය කොතරම් විශ්වසනීය ලෙහෙසි ක්‍රමයක්ද කියල.
⭕My Other Videos:
⭕ ක්‍රිස්පි මඤ්ඤොක්කා Cassava Chips | manioc bites recipe
• ක්‍රිස්පි මඤ්ඤොක්කා Ca...
⭕ කිතුල් පිටි දොදොල් | Kithul Piti Dodol |Kithul Piti Kiriya| Kithul Piti Puddin | kithul piti Thalapa
• කිතුල් පිටි දොදොල් | K...
⭕ පැටිස් හදන ලේසිම ක්‍රමය මෙන්න | Patties very easy method | patis
• පැටිස් හදන ලේසිම ක්‍රම...
⭕ dell curry recipe | breadfruit curry | breadfruit recipe | breadfruit | dell | රසට කන්න දෙල් මෙහෙම්
• dell curry recipe | br...
⭕ ආප්ප පහසුවෙන් හා රසට හදාගමු | appa recipe | hoppers
• ආප්ප පහසුවෙන් හා රසට හ...
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos and also click on notification 🔔 icon.
Thanks for watching ❕

Пікірлер: 197
@rajinikavirathna7326
@rajinikavirathna7326 2 жыл бұрын
හරියටම දැනගතෙ අදයි ගොඩක් ස්තුතිය ඔබතුමාට දෙවිපිහිටයි බුදු සරනයි දිර්ගායුස ලෙබෙවා
@madhubhashinee3457
@madhubhashinee3457 2 жыл бұрын
තෙල් ලොකුවට හිදගන්න කම් හදිස්සියකට මේක නියමයි ස්තූතියි
@palithapushpakumara2863
@palithapushpakumara2863 2 жыл бұрын
ඔබතුමා කිව්ව විදියට පොල්තෙල් හැදුවා. හරිම පහසුයි. හොදට හැදුනා. ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් vedioes කරන්න .
@nnishanthi9703
@nnishanthi9703 2 жыл бұрын
ගොඩාක් වැදගත් ඇත්තට
@shanthiperera3559
@shanthiperera3559 5 ай бұрын
Thank you ​@@nnishanthi9703
@kasundawaka7106
@kasundawaka7106 2 ай бұрын
ààaaà
@chandigunawa7054
@chandigunawa7054 2 жыл бұрын
ඉතාමත් බුද්ධිමත් යෝජනාවක්. ඔබට ගොඩක් ස්තුතියි.
@NishanthaNishan-vj3fh
@NishanthaNishan-vj3fh Жыл бұрын
Godak vatinava
@asangafernando3344
@asangafernando3344 2 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
@SudharmanJayawardhane
@SudharmanJayawardhane 2 ай бұрын
ස්තූතියි ඔබට නිරෝගී සුවය!!!
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට 👍👍
@kumarkllgds691
@kumarkllgds691 Ай бұрын
තෙල් මෝලක් නැතුව මේ වීඩියෝ එක තමයි හොඳ ඔබ තුමාට ස්තුතියි බුදුසරනයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
බොහොම වටිනවා ..🙏🙏🙏
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
හදලා බලන්න ඕනැ. ස්තුතියි.
@nokianokiac2785
@nokianokiac2785 2 жыл бұрын
බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නාට
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා
@nimankashenuth509
@nimankashenuth509 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් .
@nandhawadimunna5040
@nandhawadimunna5040 2 ай бұрын
ගෙදරට අවශ්‍ය ටික අපටම සදාගත හැකියි බොහොම හොඳයි
@shriyakanthi4884
@shriyakanthi4884 2 жыл бұрын
ගොඩක් ස්තුතියි....... දැනුවත් කලාට.....
@sandhyawijerathne5539
@sandhyawijerathne5539 7 ай бұрын
ගොඩක් ස්තූතියි
@lalanthagunarathna3781
@lalanthagunarathna3781 3 жыл бұрын
මමත් හදලා බලනවා harima පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුති
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
ඒක වටිනවා ඉදිරියට මේ ක්‍රමයට හැමදෙයක්ම ගෙදරම හදාගන්න වෙනවා.
@gdhisanayaka8492
@gdhisanayaka8492 2 жыл бұрын
හරිම වටිනා .වීඩියෝවක්
@chandraniranasinghe-mk5ft
@chandraniranasinghe-mk5ft 15 күн бұрын
බොහොම ස්තුතියි .
@user-gp1no3gx5l
@user-gp1no3gx5l 2 ай бұрын
Thank you very much this way it's easy to make coconut oil
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට,පොල්තෙල් බාගයක් විතර තියෙනව නේ .පාඩුනැහැ වැඩෙි.
@hemaramanayaka153
@hemaramanayaka153 2 жыл бұрын
හොද වැඩක් තව තවතවත් අලුත් දේවල් කියා දෙන්න
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 жыл бұрын
එතකොට සංතෘප්ත තත්ත්වය පැහැදිලි කලොත් ....(රත් කරපු නිසා අහන්නෙ) ස්තූතියි
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
වටිනාවීඩියෝවක් බොහොම ස්තුතිය ඔබ තුමාට
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට..
@dmddissanayake7861
@dmddissanayake7861 2 жыл бұрын
ස්තුතියි හදලා බලමු .
@wckfrenando7303
@wckfrenando7303 11 ай бұрын
ගොඩාක් හොඳ වීඩියෝවක්
@indranichandrika4469
@indranichandrika4469 2 жыл бұрын
ලේසි විධියක් කියල දුන්නට ගොඩක් ස්තූතියි
@priyankawickramasinghe5386
@priyankawickramasinghe5386 2 жыл бұрын
කොට්ට පොල් වලින් තෙල් ගන්නේ කොහොමද ?????මේ වීඩියෝව හරිම පැහැදිලියි.බොහොම ස්තුතියි
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
මමත් මේක අත්හදා බැලුවා..කොහොමත් සුවදයි ...ස්තූතියි ඔබට.. කහ කැබැල්ල දිගටම තියන්න ඕනද....
@leelapinnawala1055
@leelapinnawala1055 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 2 жыл бұрын
A very good method Thank you for sharing.
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@indraniperera2781
@indraniperera2781 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කරට
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 5 ай бұрын
බොහොම ස්තුතියි වටිනා වීඩියෝවක්. මුඩු ගඳ ඉවත් කරන්න විදිහක් දන්නවාද
@sriyanigodagampala754
@sriyanigodagampala754 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී මහත්මයෝ*****මමත් එහෙම ශීතකරනයේතියා මුදවා කරන්නයි බලාපොරොත්තු වන්නේ.... ඉතින් මේ කියාදීම ගොඩාක්වටිනවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mohometnisarnisar3946
@mohometnisarnisar3946 Жыл бұрын
Really fantastic thanks for your programe
@ranjaniepemathilaka3422
@ranjaniepemathilaka3422 2 жыл бұрын
Thank. Youuu. Apith. A. Widiyata. Karala balannam.
@naliniperera612
@naliniperera612 Жыл бұрын
හරි පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ස්තූතියි!
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 20 күн бұрын
Eithaama.hodai. 6:09
@champaamarasighe5283
@champaamarasighe5283 2 жыл бұрын
Obathumata bohoma sthuthi apiwa danuwath kalat me widiyat uthsaha karala balanna one theruwan sarànai obathumata 🙏
@Vinuri.2006
@Vinuri.2006 Ай бұрын
ස්තුතියි ❤️🙏🏻
@user-dq6gp1zq3i
@user-dq6gp1zq3i 2 ай бұрын
👍👍❤️
@nuwanthika-id4jt
@nuwanthika-id4jt Жыл бұрын
ගොඩක් හොඳයි
@kanthibassnayaka5951
@kanthibassnayaka5951 2 жыл бұрын
ගොඩක් හොදයි . ඔයාට ස්තූතියි.
@salanimalsha3919
@salanimalsha3919 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@priyagunathunga1257
@priyagunathunga1257 Ай бұрын
ස්තුතියි.මමත් උත්සාහ කරනව.
@Sanka12345.....-----
@Sanka12345.....----- Жыл бұрын
Thanks bro
@cbgalahitiyawa1906
@cbgalahitiyawa1906 2 жыл бұрын
Thank you.
@palithapushpakumara2863
@palithapushpakumara2863 2 жыл бұрын
මම දැන් කඩෙන් තෙල් ගන්නේ නෑ. ඔබ තුමා මේ කියල දුන්න ක්‍රමය හරිම පහසුයි. සාර්ථකයි. ගෙදරට උවමනා තෙල් ටික ගෙදරම හදා ගන්නවා. ඔබ තුමාට ගොඩක් පින්.
@manelfonseka4648
@manelfonseka4648 2 ай бұрын
Thank You 👍
@pearllankeshwara7768
@pearllankeshwara7768 Жыл бұрын
Very good thanks
@pathmakumarigunawardhana202
@pathmakumarigunawardhana202 2 жыл бұрын
Very good video thanks,
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
ස්තුතියි
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Thank you a lot
@sarathkrupasingherupasingh9825
@sarathkrupasingherupasingh9825 Жыл бұрын
ස්තූතියි
@gretagreta6108
@gretagreta6108 2 жыл бұрын
Mahathaneni obata godak isthuthi godal watina video akak
@nandaperera173
@nandaperera173 2 жыл бұрын
Going to try thanks
@chandanijayawardane9249
@chandanijayawardane9249 2 жыл бұрын
Isthuthiyi obata
@sriyaniserasinghe6089
@sriyaniserasinghe6089 2 жыл бұрын
Very good. Successfully done
@ariyasenaperera3644
@ariyasenaperera3644 2 жыл бұрын
වැඩේ නම් හොද වගේ ස්තූතිය.
@sriyalatha2763
@sriyalatha2763 2 ай бұрын
THANK YOU
@lalithakumari9559
@lalithakumari9559 2 жыл бұрын
බොහොම ස්තුති..
@ruwanmini
@ruwanmini 2 жыл бұрын
Thank you so much
@pathmakumarigunawardhana202
@pathmakumarigunawardhana202 2 жыл бұрын
Very good video
@abhises9177
@abhises9177 2 жыл бұрын
very useful information 😀
@lakshmisenarathna15
@lakshmisenarathna15 2 жыл бұрын
Thank you
@udayapushpakumara2048
@udayapushpakumara2048 2 жыл бұрын
Good simple idia, thank you
@mnjayasinha9515
@mnjayasinha9515 2 жыл бұрын
Thankyou
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 2 жыл бұрын
Wohoma hodayì adarshamath theruwan saranaì
@kanchananawarathna2511
@kanchananawarathna2511 2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@senakarathnayaka900
@senakarathnayaka900 2 жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
පොල් තෙල් බෝතලයක ට පොල් ගෙඩිකීයක් ඔන වෙනවද .
@priyanthadarmadasa4730
@priyanthadarmadasa4730 2 жыл бұрын
Very good
@sumanawijayarathne
@sumanawijayarathne 2 ай бұрын
අතින් ගානක් යනවයැ නේද කොච්චර නම් වටිනවද ස්තුතියි ඔබට
@RoyeleLojicke
@RoyeleLojicke 8 ай бұрын
සුපිරි 👍👍👍
@kanchanapaladeniya5865
@kanchanapaladeniya5865 5 ай бұрын
Mama th haduwa . Hari ma හොඳයි . But mata amu කහ තිබුණේ නැහැ ...kaha කුඩු ටිකක් දැම්මා 😊😊😊
@jayanthawijayawardhana7781
@jayanthawijayawardhana7781 2 ай бұрын
Good
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Superb video
@r.m.w.rathnayake7208
@r.m.w.rathnayake7208 2 ай бұрын
මෙය බලන ජනතාවනි ඔහුට ඇවැසිවන්නනෙ අපේ ලයිට් වලින් තැනක් හදා ගන්නයි. මමත් අපරාදෙ අහුවුනා .කියපු දේවල් ඒ අයුඑින්ම අත්හදා බැලුවා. පොල් ගෙඩියක් ගත්තේ 120 ට ගෙඩි දෙකක්,කියපු ආකාරයට කලාම පලදාව ලීටර් කාලයි. අපරාදේ ගෑස් ටිකයි, ශුමයයි ,කාලෙයි ,වෙලදපලේ බෝතලයක් 450 කට ගන්න හැකියි මේවගේ බොරැ කාරයන්ගේ පලනිරීම් වලට අහුවෙලා ඇප්එකට කැමතියි කියලා බෙල්අයිටම් ක්ලික් කලාම ඌට හරියයි.අපිට හුප්පේ තමයි.අහුවෙන්න එපා. මේක මගේ අත්දැකීමෙන් පසු පලකල දෙයක්.
@gayanigayani7689
@gayanigayani7689 Жыл бұрын
Tx you
@manalrenuka3278
@manalrenuka3278 2 жыл бұрын
sthuthy
@dulipchanaka7221
@dulipchanaka7221 2 жыл бұрын
godak dewal igana gatta
@priyankasedarahetti3209
@priyankasedarahetti3209 2 жыл бұрын
Amu kahada danna ona
@intermediate22school82
@intermediate22school82 2 жыл бұрын
ස්තූතියි ඔබට
@thiyagakaluarachchi1655
@thiyagakaluarachchi1655 Жыл бұрын
👍👊👏 good job
@prabathwarnasooriya3390
@prabathwarnasooriya3390 2 жыл бұрын
Niyamae
@biancasaleem675
@biancasaleem675 2 ай бұрын
Senasurada (saturday) dawasata pol hindoth, thel binduwak wath gannda ba 😢
@nuwanthikafashion2172
@nuwanthikafashion2172 Жыл бұрын
අබ තෙල් හදන විදිහ කියල දෙන්න
@durgaperera9639
@durgaperera9639 Жыл бұрын
දිගටම හැදිගාන්න ඕනද
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
අප ව ගොනා ට අන්දන්න හදනවා දෝ මන්දා ! තෙල් කහ නො වේ, මෙහි කියන්නේ, තෙල් කඩුක්කා කියා යි! පොල් ගෙඩි දෙකකින් මිලි ලීටර 125 X 2 =250ml (අඬු කෝප්පයක් = 150ml ) පමණ ලැබේවි ! වතුර ඉතිරි වන සේ ගත හොත්, මෙය ට වඩා වැඩියෙන් ගත හැක!
@nawmaharagama6846
@nawmaharagama6846 2 жыл бұрын
ප්‍රදේශයෙන් ප්‍රදේශයට නම් වෙනස් වෙනව.
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 2 жыл бұрын
Sthuthiei. Godak
@tharindunayanajith6235
@tharindunayanajith6235 2 жыл бұрын
Samnya kochchara kalayak thiyanna puluwanda
@SirimewanD
@SirimewanD 5 ай бұрын
👌👌👌👍
@swarnasilva5340
@swarnasilva5340 2 жыл бұрын
මෙම විදියට තමයි අපි මෙච්චර කල් තෙල් හිදගත්තෙ ,ඔළුවට දාන ඒ වට අවශ්‍ය කුළුබඩු ත් එකතු කරන්න
@user-vf8ln3fz2o
@user-vf8ln3fz2o 25 күн бұрын
@Its_Doggie
@Its_Doggie 2 ай бұрын
👍
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
Apee amma tel indaa inna kaale. Pol gedi 8 kin boteleyak idinawa. Blender ne. Wangediye pol kotanne. Me kenam leasi.dawasak yanawa. Botal 8 Wethara. Hadalaa balan am. Thanks
@ritamudalige5828
@ritamudalige5828 6 ай бұрын
isthuthi danuwath kalata Weluna kaha kallak da danna oney
@mathsworld-9061
@mathsworld-9061 2 жыл бұрын
Polkiri adi shithakaranaye thiyanna puluwan da
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 2 ай бұрын
මමනමි උදේට තෙල් ඉවරනමි ටක්ගාලා පොල් අඩලක් විතර ගාලා ඔයවිදියටම තාචිචියක රත් කරලා තෙල් බෙිරාගෙන ඒකට කරෝල කෑල්ලක් දාලා බැදගෙනම ඩියුටි යනවා
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН