සප්ත කන්‍යා දෙදරවමින් සිදු වූ ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුරට වසර 50යි | Saptha Kanya

  Рет қаралды 63,050

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 61
@travalwithds
@travalwithds Ай бұрын
මේ නිසා තමයි මොන ප්‍රශ්න තිබ්බත් මේ රට දාලා නොයන්න හිතෙන්නේ. ඒ ආගන්තුක සත්කාර ශ්‍රී ලංකාවෙන් පමණයි. ආදරෙයි මගේ රටේ මේ මිනිස්සුන්ට.
@MohomadSameer-i1
@MohomadSameer-i1 Ай бұрын
Sira bn ❤❤❤
@chamodjayasanka2451
@chamodjayasanka2451 Ай бұрын
පුදුම ආගන්තුක සත්කාරයක්. කොච්චර ආගන්තුක සත්කාරයක් ද කියනව නම් මැරුණ blonde hair තියෙන කෙල්ලොන්ගේ කොන්ඩ කපාගෙන ගෙදර අරන් ගිහින් තියෙනවා ලමයින්ට පෙන්නන්න දැකලා නැති නිසා. investigation කල් යන්නත් ලොකු හේතුවක් උනා aircraft එකේ critical mechanical parts මිනිස්සු ගෙවල් වල අරගෙන ගිහිල්ලා තිබුනු නිසා. අපි පුදුම කාලකණ්ණි හැත්තක් ඕයි 😢
@SLYeshika-y3c
@SLYeshika-y3c Ай бұрын
මියගිය සැමෝටම නිවන් සුව ලැබේවා...❤
@hasthikafiverr8045
@hasthikafiverr8045 Ай бұрын
කන්ද දිහා බලාගෙන නිවුස් එක බලපු මම 😢
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
😢R.I.P All.🙏
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 Ай бұрын
සියලුම දෙනාටම නිවන් සුවය පතමි 😢🙏🙏🙏
@SarathDissanayake-v3z
@SarathDissanayake-v3z Ай бұрын
කිසිම දිනක මෙවන් අනතුරු යලි නොවේවා
@neonb11
@neonb11 Ай бұрын
1975 වගේ මේක වෙලා තියෙන්නේ. ඒත් ඒකාලේ හිටපු අයවත් මේ ගැන වැඩිය දන්නෑ. දන්න අයත් දන්නේ ගුවන්විදුලියෙන් හෝ පුවත්පත් වලින්. කොහොම නමුත් ලක් ඉතිහාසයේ බිහිසුණුම ගුවන් අනතුර. මේ ගැන හරි ජායාරූප මාධ්‍ය ආයතන සතුවවත් නෑ. ගොඩක් වටින Black & white photos ටිකක් තියෙනවා sanath balasuriya මහතා ලග.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඔව්. ඔබ හරි 👍🏻
@මොකක්දමේ
@මොකක්දමේ Ай бұрын
​@@Sandakathmini01 මේ ගෑනි හැමතනම 😅
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@මොකක්දමේ ගෑණු නැත්නම් ඉතින් 🌏 ක් නෑ
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
​​@@Sandakathmini01ok.😐
@Heshandesilva3862
@Heshandesilva3862 Ай бұрын
අවුරැදු 50 කියද්දි තේරැම්‍ ගන්න බැරිද 1974 සිද්ධියක් කියලා
@SLVIDEOTRACK-v6g
@SLVIDEOTRACK-v6g Ай бұрын
මේක උතුම් ශ්‍රී පාදයට උඩින් යන්න ගිය නිසා තමයි මේ අනතුර වෙලා තියෙන්නේ 😢
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඒ කාලේ මේ සිද්දිය ගැන කවි කොළ මුද්‍රණය කරලා බස් පොලේ කියනවා මට මතකයි.
@kanishkasrimal6246
@kanishkasrimal6246 Ай бұрын
කන්දේ හැපුණු මහ වන්නරේ c g 8 ගුවන් යන්තරේ %අනතුරෙන් මියගිය සියලු අයට නිවන් සුව පතමු
@HelaLee
@HelaLee Ай бұрын
My grandma was 30 when this was happened. Its really sad to hear about this crash. RIP to the people who died.❤
@ncoperation
@ncoperation Ай бұрын
you sad your grandma rip
@HelaLee
@HelaLee Ай бұрын
@ncoperation no she is with us.
@ramshiva86
@ramshiva86 Ай бұрын
Remembering all who died Sri Lankan police arranged Buddhist rituals. Rest in peace to all.❤
@Kanchanamadu-pf8wn
@Kanchanamadu-pf8wn Ай бұрын
Mage gewal e area eke tmi. සිද්ධිය ahala thibunata harima wisthare danne ada. Thankyou news first ❤
@TharinduAshen-cm3kk
@TharinduAshen-cm3kk Ай бұрын
නිවන් සුව ලැබේවා ..🙏
@sadufonseka03
@sadufonseka03 28 күн бұрын
ලොකු දුකක් දැනෙනවා 🥺 මං ගිය ආත්මේ ගැන කියලා තියෙනවා ඒ මේ accident එක ගැන 🥺💔 .........🤍🏳️
@AshanthaIndunil-io6sb
@AshanthaIndunil-io6sb 28 күн бұрын
ඇත්තටමද😱
@newstv4316
@newstv4316 24 күн бұрын
E kiuwe ?
@SaliyaNiroshan-d4m
@SaliyaNiroshan-d4m 10 күн бұрын
ඔයටර එකේ අනිය තියෙන්නේ කොහෙද කියලා දන්නවාද?
@PubuduVlogs
@PubuduVlogs Ай бұрын
adatath saptha kanya kandu panthiye e air crash eke pallama thinawa😥😥
@InduIndu-r1y
@InduIndu-r1y Ай бұрын
🙏🙏
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 Ай бұрын
😢🙏🙏🙏🙏🙏😢
@liyanagenimal4392
@liyanagenimal4392 Ай бұрын
Pin අනුමෝදන් karanna katauthu kala.nortanbirige HQ ,police station aka සියලුම දැනටම .pradasavasie සියලුම දැනටමත් pin.stutie
@WathikaThathsara
@WathikaThathsara Ай бұрын
එතකොට මාන් ඉපදිලා නැ 😊😢
@HeshaFernando-p8x
@HeshaFernando-p8x Ай бұрын
rest in place 😢
@DeepikaPriyadarshani-q9q
@DeepikaPriyadarshani-q9q Ай бұрын
❤❤❤❤❤
@ashan2000
@ashan2000 Ай бұрын
එදා රෑ මිනිස්සුන්ට මිනී පිච්චෙන ගඳ පවා ආවලු..✌️
@prabakariyawasam9347
@prabakariyawasam9347 Ай бұрын
Adamai danney 😢
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
😢
@Lastoneanr
@Lastoneanr Ай бұрын
Tower එකෙ හිටියෙ කෙනා ගැන හොයල බැලුවෙ නෑ නේද? ඒකනෙ විස්තර මදි.danno danithi
@janidusrimal3139
@janidusrimal3139 Ай бұрын
මොකක්ද කේස් එක මචං. දන්නෝ දනිති කියලා කියන්න
@Helloworld-o5i
@Helloworld-o5i Ай бұрын
Meka aliens lage wadak
@lakshanrathne5173
@lakshanrathne5173 Ай бұрын
😂😂😂
@punchisamanali8738
@punchisamanali8738 Ай бұрын
Oka wenan Tibbe mewage Rataka...Balanna Ada Ehenam.Mulu Ratema Minissu..Othanata Ras wela..Pin Anumodam karanawa.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මේ රටේ තමයි. ඔයා හිතුවේ ඉන්දියාවේ කියලා ද?
@Ganindurajapakshe
@Ganindurajapakshe Ай бұрын
ලංකාවෙ තමා සප්තකන්‍යා තියෙන්නෙ.😂
@PubuduVlogs
@PubuduVlogs Ай бұрын
mulinma kiyahn uba lankaweda inne😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt Ай бұрын
​​@@PubuduVlogs.😹😂
@chamikadilshan4634
@chamikadilshan4634 Ай бұрын
මූ නම් ලංකාවෙ එකෙක් වෙන්න බෑ😂
@Kaviya-e6e
@Kaviya-e6e Ай бұрын
දැන් මෙයාලා ඉපදිලා මැරිලත් ඇති 🤣
@hasiyagaming5597
@hasiyagaming5597 Ай бұрын
Ado math asai guwan anathurak balanna 😢
@LakshanSamitha-n9c
@LakshanSamitha-n9c Ай бұрын
Nodkin
@chayamaduwanthi5449
@chayamaduwanthi5449 Ай бұрын
​@@LakshanSamitha-n9cමොක්කුද බන් මේ ඉදකින් විතරක් නේද
@NikshelaDewamuni
@NikshelaDewamuni Ай бұрын
පිස්සුද ඉතුරු වෙයිද එක්කෙනෙක්වත් 🥺
@nuwanduminda5599
@nuwanduminda5599 Ай бұрын
9/11 2001 attack eka balapan
@Idgaf_24
@Idgaf_24 8 күн бұрын
Wtf?
@Shehanivindya2006
@Shehanivindya2006 Ай бұрын
😢
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН